Sunday 23 May 2010

[කතන්දර] පොඩි ප්‍රශ්ණයක් - Catch 22


පොඩි ප්‍රශ්ණයක්

මගේ බ්ලොග් ලිපි SBU සින්ඩියේ දකින්නේ නැති ලු. බ්ලොග් FOLLOW එක කරන්න රෙජිස්ටර වෙලා ඉන්න නිසා, ගූගල් රීඩර් එකෙන් කියවනවා ලු.

මෙහෙම කියන්නේ රොයිලි ප්‍රනාන්දු සහෘද බ්ලොග්කරුවා.

මේක මටත් තේරිලා තිබුණු එකක්. මගේ කතන්දර බලන්න වැඩිපුර අය එන්නේ කෙලින්ම යි, කිසිදු සින්ඩියක් හරහා එනවාට වඩා. ඒකට හේතුව මට FOLLOWERS ලා 180+ සිටීම විය හැකියි.

SBU Syndicator, Kottu සහ iNetLanka හරහාත් ඒ හා සමාන පිරිසක් එනවා.

සින්ඩියට මගේ පෝස්ට් එකක් එන්න පැය ගනාක් යනවා. ඒක හින්දයි හුඟ දෙනෙකුට මිස් වෙන්නේ.

ප්‍රශ්ණයක් තියේ නං මාව කන්ටෑක්ට් කරන්න.

ඊ-මේල්ඃ kathandara@gmail.com

මගේ facebook ෆෑන් පේජ් එකට එකතු වෙන්න.

Facebook: කතන්දරකාරයා ගේ ෆෑන් පේජ් එක

කතන්දරකාරයා

ප/ලිඃ දෙයියොත් නිදාගත්තු අද Sunday මාත් නෝ කතන්දර. තව පොඩ්ඩකින් දොයියන්න යනවා.

ඒක නෙමේ Catch 22 කියන්නේ මොකක්ද කියා දන්නවාද?

12 comments:

  1. මම නම් කිසිම සින්ඩිකේටරයක් පාවිච්චි කරන්නේ නැතිව internet log වුණු ගමන් බලන මුල්ම බ්ලොග් එක තමා කසූගේ කතන්දර. අම්මප අමූලික ඇත්ත :)

    ReplyDelete
  2. කතන්දර, මේ බ්ලොග් එකේ ටයිම් සෝන් එක තියෙන්නෙ ලංකාවෙ එකද, නැත්තං ඕස්ට්‍රේලියාවෙ එකද?

    ReplyDelete
  3. ලංකාවේ!
    Zone එක කොහේ වුනත් ඒක ප්‍රශ්ණයක් වෙන්න විදියක් නෑ නේද?
    තමන් ගේ බ්ලොග් රීඩර් කරන අයට real time අප්ඩේට් වෙනවා.

    ReplyDelete
  4. ඔය ප්‍රශ්නෙ ගොඩක්ම මම දැක්කෙ එදා මැරතන් එක දවසෙ.... එදා තිබ්බෙ මැරතන් සදහාම වෙන්වුන සින්ඩියක් වගේ එකක් නෙ.. ( අනේ මම තාක්ෂණය ගැන දන්නෙ නැහැ ඒකයි)
    එදත් හරියට කකා ලිව ලිපි මඟ ඈරුණ. හැබැයි පස්සෙ ගිහින් බැලුවම අතරට වැඩිල තියෙනව...... මෙහෙමයි ඔයාගේ පෝස්ටි සින්ඩියට එනව . එන්නේ ටික වේලාවක් ගිහින් පෝස්ට් දෙකක් අතරට... මම ගොඩක් දුරට ඒක දැකල තියෙනව. මම හිතන්නේ කකා ඔයාගේ වේලාවන් වල වරදක්ද දන්නෙ නැහැ....

    දෙවියන් නිදියන දවසට නේද අපිට හොදට වැඩ කරන්න පුලුවන් ආහ්.....

    ReplyDelete
  5. තව දෙයක් කතන්දර ......මම කොමෙන්ට් කරන්න විදින දුක දන්නෙ මම විතරයි... එයාගේ බ්ලොග් එකට කොමෙන්ට් කරල පෝස්ට් කොමෙන්ට් කරන්න ගියහම ආයෙ ඔක්කම නැති වෙනව... ඒ නිසා මම දැන් කොමෙන්ට් එක කොපි කරන් තමයි පෝස්ට් කමෙන්ට් කරන්නෙ...

    ReplyDelete
  6. නව කතාවක් ද catch 22 කියන්නේ ෴

    ReplyDelete
  7. http://en.wikipedia.org/wiki/Catch-22

    ReplyDelete
  8. කසූ ලාංකීය සිතුවිලි සින්ඩිකේටර් එකට බ්ලොග් එක ඇඩ් වෙන්න නම් යන්න ඕනෙ පැයකට අඩු කාලයක්. එහෙම නැත්නම් ඒ වෙලාවෙම ඇඩ් කරන්න පටස් පහසුකම පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් ලිපිය පෝස්ට් කරපු ගමන්ම සින්ඩිකේටර් එකට ඇඩ් වෙනවා.

    ReplyDelete
  9. මම ඔයාගේ කතන්දර හැමදාම කියවනවා (චු කතන්දරනම් කියුවේ නැ ටිකක් චාටර් උනා වගේ)
    මේ සිංඩිකේටර් දෙකට ඔයාගේ බ්ලොග් එකතු කරන ලෙස ඉල්ලා සිටනවා. මේ උඩ එක යාලුවෙකුගේ යට ලින්ක් මගේ
    http://sinhala.mobilelk.com/
    http://blog.anuradhapurazone.info/

    ReplyDelete
  10. මචෝ මම මේක කාලෙකට කලින් කියපු එකක්. දැන්නම් සින්ඩියෙ තියෙනවා මම දකිනවා.

    ඒත් මට හිතෙන විදියට අවුල ඇත්තෙ වෙලාවෙ වෙන්න ඕනා. ලංකාවෙ වෙලාව නෙවේද සෙට් කරලා තියෙන්නෙ? දෙවෙනි පිටුවට යනවනම් ඒක වෙන්න ඕනා අවුල. මීට කලින් බින්කුටත් ඔය ප්‍රශ්නෙම තිබුනා. පස්සෙ බැලින්නම් එයා සෙට් කරලා තිබිලා තියෙන්නෙ කැනඩා වෙලාවයි. පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

    ReplyDelete
  11. මටත් ඔය වැඩේම උනා. කාලයක් මගේ බ්ලොග් එකත් සින්ඩියට ( සිංහල බ්ලොග් කියවනය ) ඇතුලත් වෙන්න ගොඩක් වෙලා ගියා. මගෙ බ්ලොග් පෝස්ට් එකට පස්සෙ ලියවුනු ලිපි මගෙ පෝස්ට් එකට කලින් සින්ඩියට ගියා. (ඒක හොයා ගත්තෙ මගෙ reading ලිස්ට් එකට එන latest update එකෙන්.) අන්තිමට මගෙ පෝස්ට් එකත් වැටෙන්නෙ ඔය වගෙ පරක්කු වෙලා. තාමත් එහෙමද කියල බලන්න බැරි උනා. :(

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.