Followers

Sunday, May 30, 2010

කෙල්ල/කොල්ල/දුප්පත්/පෝසත් - සමීක්‍ෂණය දැන් ජයටම


කෙල්ල දුප්පත් කොල්ල පෝසත් ලව් ස්ටෝරීස් ද එහෙමත් නැත්තං කොල්ල දුප්පත් කෙල්ල පෝසත් ලව් ස්ටෝරීස් වලටද වැඩි පාඨක මනාපය තියෙන්නේ?

මට හිතෙන විදියට ඕකට තමන් කවුද කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියන එකත් බලපානවා.

මේ ගැන මං ලියූ හැඳින්වීම මෙතනින් බලන්න.

ඉතිං, මං අද උදේ මේ ගැන පොඩි සමීක්‍ෂණයක් පටන් ගත්තා.

තාම මේ සමීක්‍ෂණයට සහභාගී වුනේ නැත්තං වෝට් කරන්නකෝ - ඔය දකුණු අත පැත්තේ උඩින්ම තියෙන්නේ ප්‍රශ්ණෙ අහල උත්තර හතරත් එක්ක.

මේ වෙන කොට වෝට් කරපු අයට ඔන්නං වත්මන් ප්‍රතිඵලය බලාගන්නත් පුළුවනි.

ස්තුතියි. I love you!

කතන්දරකාරයා

9 අදහස්:

  1. ඡන්ද ප්‍රතිථල අතරතුර බලං ඉන්න ඈන්ටටේට්මන්ට් අයිටම් මුකුත් නැද්ද දන්නෑ?

    ReplyDelete
  2. කශු..
    I love you දැක්කම මතක් උනේ..

    මගෙ යලුවෙක් දවසක් call 1ක් අවසන් කලේ I love you කියල

    පස්සෙ අහුවම කිව - මම බස් 1කේ හිටියෙ.. මට පෙන්න කෙලක් ෆොන් 1ක I love you කිව... මමත් 2න්ඩ් උනෙ නැ... කියල...
    කොහොමද ටිකිරි මොලේ........

    ReplyDelete
  3. මමත් ලොග් වුනා වෝට් කරන්න .ඒ වුනාට මම හිතුව කැටිගරි එක නැහැනේ මෙතන . අද කාලෙ මොන ලවුද දුප්පත් වෙලා .කෙල්ලයි කොල්ලයි දෙන්නම පෝසත් වෙන්න එපැයි.මොකෝ මේ නූතන යුගේ ලව් කරන්නෙ එස් එම් එස් , කෝල් ,ඉන්ටර්නෙට් චැට්,ඊමේල් වලින් ,මුන ගැහෙන්නේ එම් සී ,කේ එෆ් සී.කන්නෙ පිට්සා.ආදරය ගෝලිය කරණයට අහුවෙල නේ .ඉතින් කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම සල්ලි නැතුව පුලුවන්ද ලව් කරන්න

    ReplyDelete
  4. මල ඉ"ලව්" :) :) ):

    ReplyDelete
  5. එයා මට ලවු
    මම එයාට ලවු
    අපි දෙන්නම රිලවු..!
    ලොල්....!

    ReplyDelete
  6. @ Bunny
    මලේ මං නම් ඕක අහල තියෙන්නේ
    "මං එයාට ලව්
    එයා මට ලව්
    බැන්දට පස්සේ ඉලව්
    හම්බෙන උන් රිලව්"
    කියල....... :D :D :D :D

    ඕන් මං ජීවිතේ දෙවෙනි වතාවට චන්දේ දැම්මේ අයියගේ පොඩි චන්දෙට......

    ReplyDelete
  7. ඔන්න පබ්ලිසිටියක් දුන්න මූණු පොතෙන් ඡන්ද පෝලිම දික් වෙලා වෙලා මදි උනොත් උනොත් මං වග කියන්නෑ හොදේ

    ReplyDelete
  8. කෙල්ල/කොල්ලා/කොල්ලා/කෙල්ල/කෙල්ල/කෙල්ල/කොල්ලා/කොල්ලා සමීක්‍ෂණය කුත් එනවද?

    ReplyDelete
  9. දෙන්නම දුප්පත් එහෙමත් නැත්නම දෙන්නම පෝසත් option එකකුත් දැම්මනං.

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).