Sunday 18 August 2013

පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend!


මේ කතන්දරේ මං පෙරේදා ලියපු "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියන කතන්දරේට සම්බන්ධයි වගේ පෙණුනට ඇත්තටම මට මතක් වුනේ ඊට කලින් ලියපු "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ ලියන වෙලාවෙයි.

ඔන්න මට මතකයි මං උසස්පෙළ කරන කාලේ මගේ ෆ්‍රෙන්තෙකුයි, මායි සෙනසුරාදා දවසක වගේ හවසක ක්ලාස් ඇරිලා බස් එකකට නගින්න බම්බලපිටියේ ඔය යුනිටි ප්ලාසා එක හරියේ හෝල්ට් එකක ඉන්නවා.

බස් හෝල්ට් එකේ මහා ගොඩක් නොවුණත් සෑහෙන් පිරිසක් හිටියා. එක පාරටම වගේ මං දැක්කා කවුදෝ මන්දා ගෑණියෙක් අපි දෙන්නා දිහා බලමින් අමුතු හිනාවක් දානවා.

මේ මනුස්සයා බැලු බැල්මට අවුරුදු තිස් ගාණක් විතර වයස කෙනෙක්. ලා රෝස පාට වගේ ඔඩ් පාටකින් සාරියක් ඇඳලා, එල්ලෙන කරාබු වගේ ඒවා දාලා බැලු බැල්මට සාමාන්‍යයෙන් බස්වල යන ගෑණුන්ට වඩා වෙනස් පෙනුමක් තමයි තිබුණේ.

"අන්න මචං ගොනෙක්!"

ඒ කියන්නේ ගණිකාවට සාමාන්‍ය ජනවහරේ භාවිතා වුණු වචනය.

මා එක්ක හිටපු ෆ්‍රෙන්තා මට කිව්වා.

එතකොට තමයි මට ඒ මනුස්සයගේ ඇඳුමේ, ස්වරූපයේ සහ හැසිරීමේ වෙනස තේරුණේ.

ඔය සිද්ධියෙන් අවුරුදු හතරකට විතර පස්සේ දවසක මං මහනුවර නගරයේ පාරක පදික වේදිකාවේ ඇවිදිනවා. අර "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ දී වගේ මගේ අතේ එල්ලිලා වගේ ගෑල්ළමයෙක් එනවා.

ඔන්න මං දැක්කා අපේ ඉස්සරහින් පාර අයිනේ වට පිට බල බල ඉන්නවා රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්.

"අන්න ප්‍රොස්ටිටියුට් කෙනෙකේ!" මං මා එක්ක යන ගෑල්ළමයාට කිව්වා.

"කෝ කවුද?"

"අර ඉන්නේ අර රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. අන්න එයා!"

"අනේ ඉන්න බොරු නොකියා. එයා මේ කොහෙ හරි ගමණක් යන ගෑණු කෙනෙක් වෙන්න ඇති. අර හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන නේ ඉන්නේ."

"එහෙම පේනාව වෙන්න පුළුවන්. නමුත් එයා නං ප්‍රොස්ටිටියුට් කෙනෙකේ ම තමයි!"

"කොහොමද ඔයා ඔච්චර හොඳට දන්නේ? ඔයා එයාව අඳුණණවාද?"

"මං ඒ ගෑණිව අඳුණන්නේ නෑ. ඒත් දැක්ක ගමන් කියන්න පුළුවනි."

"ඒ කොහොමද කාව හරි දැක්ක ගමන් එහෙම කියන්නේ? ඉතිං මාත් දැක්කා නේ ඒ ගෑණු කෙනාව. මට නං එහෙම කියන්න බෑ."

කොහොමින් කොහොම හරි වුනේ මේ අහක යන ගෑණු කෙනෙක් හින්දා අපි දෙන්නා අතර නිකං බොරුවට ආගියුමන්ට් එකක් ඇතිවීමයි!

පාර දිගේ.. බස් හෝල්ට් එකේ.. බස් එකේ යන අතරේ.

මළ වාතයක් වුණා ඒ කේස් එක!

අන්තිමේදී මං මෙන්න මෙහෙම කියලායි ගැලවුණේ.

"ළමයෝ, ඒ මනුස්සයා ගේ කස්ටර්මර්ස් ලා පිරිමි. ඉතිං එයා ඇඳ පැළඳගෙන ඉන්නේ පිරිමින්ට තමන් කවුද කියන එක පෙන්නයි. ඒ මිසක් ගැණුන්ට මොනවා හරි මාකට් කරන්න නොවෙයි."

"ඒකයි ඒ මනුස්සයා කවුද කියලා මට තේරෙන්නේත්, ඒ බව ඔයාට නොතේරෙන්නේත්!"

"ඒ කවුද කියලා මට තේරෙන්නේ නැත්තං මං පිරිමියෙක් නොවෙයි!"

එතනින්ම ඒ ප්‍රශ්නය විසඳුණා!

-කතන්දරකාරයා


(image: http://www.toutlecine.com/images/film/0011/00117799-pretty-woman.html)

43 comments:

  1. අද නම් මම එක .

    ReplyDelete
    Replies
    1. කොහොමද වැඩේ

      Delete
  2. කොහොම වුනත් අන්තිම උත්තරේ නම් මල් හතයි.

    ReplyDelete
  3. ඉන්නෙ පාරෙද කියල නැහැ,මන්දිරේ හිටියත් වේස මුණ අදුනගන්න එක මට නතින්.

    ReplyDelete
  4. ඉන්නෙ පාරෙද කියල නැහැ,මන්දිරේ හිටියත් වේස මුණ අදුනගන්න එක මට නතින්.එහෙම ඒවට පහර දෙන්න උනත් පසු බැස නොමැත මෙමන්.

    ReplyDelete
    Replies
    1. යකෝ මේකේ ඉන්නේ මාර සුද්දවන්තයොනේ ..... ????

      Delete
  5. කොන්ගෝ වනයේ කක්කා. ආර් දුමින්ද සිල්වා මගේ හරිහොද හිතමිතුරා.
    අති පුජ්‍ය අපරැක්කේ, පොඩි කකාගේ පුක රැක්කේ. කකා මහත්තයෝ අරගෙන ආවට දානේ, පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ.
    හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ, කවුරුන්දෝ කකා පුතේ කියලා දුන්නේ?
    ච්න්චිලා පර්සියන්. හොට පිට බිම ඇනිලා. පාරේ කුකුලේ හිටියා. මගේ හොටේ දික්වෙලා ළමයිනේ. මගේ ගොන් කම කසනවා, කසා ගන්න හැදුවා හැදුවා එත් කසා ගන්න බැහැ. ඒ කියන්නේ මට ගොන් කමක් නෑ කියලා නේද කකා?
    හතරමායිමේ, ඔකද අල්පොන්සන් කුබුට්ට වැටුනා.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක අර වැප්නි මලයා පහු ගිය කාලෙ ලීව පෝස්ට් වගේමයි !

      Delete
  6. දැන් ඉන්න අයව නම් එහෙම බාහිර ස්වරූපයෙන් අඳුරගන්නත් අමාරුයි.ඉවෙන් තමයි හොයාගන්න වෙන්නේ.

    ReplyDelete
  7. මන් බලපු ජෝතිෂ්‍ය පතරක තිබුණා ඇස" වලින් වල් කෙල්ලෝ අදුරගන්න පුලුවන් කියලා එක බලපු දවස එදන් මට සමහර කෙල්ලෝ දැකාම අහම හිතනවා

    ReplyDelete
  8. ගණිකාවක් කියලා එයාලා මාකට් කරන්නෙ ඇඳුම් වලින් නම්...අද පාරට බැස්සොත් 80%ක් ගෑණුම ඇඳ ගෙන යන දිහා හොඳට බැලුවොත් ඒ අය මාකට් කරන්නෙත් ඒකම තමයි...මේක විවාදාත්මක කරුණක් තමයි..කාන්තාවන්ට තමන් කැමති විදියට ඇඳගෙන යන්න කිසිම බාධාවක් විරෝධයක් මගෙන් නම් නෑ..අඩුවට අඩුවට හිරට හිරට ඇඳන් යන තරමට හොඳා..පිරිමි අපිටත් විවිධත්වයේ සෞන්දර්‍යය වින්දනය කරන්න අවස්ථාවක් ලබා දෙන එක කොයි තරම් ලොකු දෙයක්ද ? මම ඒකට කැමතියි කියන පුද්ගලික අදහසේ ඉඳගෙන උනත් මම නම් කියන්නෙ තමන් ලිංගිකත්වය උළුප්පවන ඇඳුම් ඇඳ ගෙන පාරට බහිනවා නම් තමුන් මාකට් කරන්නෙ තමන්ගෙ අරක තමයි. ගණිකාව එතනදි අසරණයි මොකද දැන් ඒ අයට ඇඳුමෙන් කස්ටමර්ස්ලව අල්ලා ගන්න බෑ...

    ReplyDelete
  9. ඔව් මමත් ඕකුන් දැකල තියනවා පාරේදී.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලියන්න දැනගත්තේ ගණිකාවෝ දැක්කට පස්සේ නේද?ඒකම මදැයි!!

      Delete
    2. //ඔව් මමත් ඕකුන් දැකල තියනවා පාරේදී. //
      අම්මෝ ඔයා නම් හෙන සීලවන්ත මනුස්සයෙක් පාටයි.

      Delete
    3. "Mars" ළමයා තාම උඹ පොඩි වැඩියි. උඹෙත් කෙලින් වෙන්න ගත්ත දවසට ආපහු මේ පෝස්ට් එක කියවපන්..

      Delete
  10. තමන්ගෙ දෙ විකුනන කෙනෙකුට කියන දේවල් නෙද

    ReplyDelete
  11. පුදුමයි ඔයින් බේරුනා

    ReplyDelete
  12. ඔන්න මේක අපේ යාලුවෝ කට්ටියක් A /L කරලා ගෙදර ඉන්න කාලේ එකෙක්ගේ ගෙදරක රැයක් මුරට ඉන්න උනාලු (දන්නවනේ ගෙදර කට්ටිය දුර ගමනක් ගිහින් රැ එන්නේ නැති නිසා ගේබලාගන්න ) කොල්ලොම 5දෙනෙක් ගෙදරක් තනියම ඉන්න කොට ඔන්න මුලිනම් ගේනවලු බෝතලයක් ඕක ඉවර උනාට පස්සේ දැන් කට්ටියට ටිකක් ඩෝප් ඒ උනාට මදි .... ආවලු යෝජනාවක් බඩුවක් ගේමු කියල ගෙදරට.... දැන් කට්ටිය දෙහිවල පැත්තට ඇවිත් අර ඉස්ටෙසමට යන පර දිගේ හොයනවලු ඒ පෙනුම තියෙන කෙනෙක් ඉන්නවද කියලා .... වෙලාව රැ 10ත් විතරලු...... ඔන්න්න එක අක්ක කෙනෙක් ඉන්නවලු ඊට ටිකක් එහායින් ඒදන් අපේ කට්ටිය 2කට බෙදිලා වාදේලු 2න් කියනවලු එය බඩුවක් කියලා තව 2න් කියනවලු ඒ වගේ නෙවි කියලා ... ඉතුරු එකා ඉදපන් මම ප්‍රශ්නේ විසදන්න කියලා ගනු කෙනා ගාවට මද ඩෝප් මරගාතේ ගිහින් ඇහැව්වලු ටිකක් සද්දෙත් දාලා "අක්කේ ඔය ගොනෙක්ද කියලා " වටේම ඉන්න කට්ටිය හරියට බලබල හිටපු ෆිල්ම් එක එක තැන නැවතුන වගේ ටිකවෙලාවක් ඉදල..... මුලින්ම අර ගෑනු කෙනාගෙනුත් ඊට පස්සේ වටේ හිටිය කට්ටියගෙනුත් නැවකට කෑවලු.....

    ReplyDelete
  13. කොහොමත් කකා ඒ කාලේ එහෙම අපි දැක්ක කාලයක් තිබුන.
    දැන් පාරට බැස්සම මට පේන්නෙ සේරම බඩු වගේ.
    ඒ දැන් මට බඩුම නිසාද?
    නැත්නම් චමින්දලට පේන ලෙසද?

    ReplyDelete
  14. හප්පේ අතක් පයක් නොකැඩී ඔයින් ගියා මදැයි

    ReplyDelete
  15. කාලයක් දෙහිවල විලියම් හන්දියෙ හිටිය ඔය වගෙම සාරි තොරොමිබල් ඇඳ ගත්ත ගණිකාවක් දැන් ඇය වැහැරිලා වියපත් වෙලා ඒ හන්දියෙම සිගමන් යදිනව.

    ReplyDelete
  16. ඕයින් ගියා මැදැයි...නිකමට හරි ..."ඔයාට දැක්ක ගමන් ප්‍රොස්ටිටියුට් කෙනෙක් කියලා අඳුන ගන්න පුළුවන් වුනේ, ඔයටත් ඒ වාගේ අයත් එක්ක ගණුදෙණු තියෙන හින්දද?" කියලා වලිය පටන් ගත්තානම් ...........

    ReplyDelete
  17. එතකොට ඒ කාලේ කස්ටිය හිඟද???

    ReplyDelete
  18. රාත්‍රියට පිටකොටුවේ මේ වගේ අය ඕනේ තරම් දැකගන්න පුළුවන්... හෑන්ඩ් බෑග් එක අනිවාර්ය අංගයක් නේද ...

    ReplyDelete
  19. ගණිකාවක් හඳුනාගැනීම ඉතාම සිම්පල් කේස් එකක්. හැබැයි ගෑනුන්ට ඒ කලාව කියල දෙන්න බෑ.

    ReplyDelete
  20. ගෑනු අය හිතාගෙන ඉන්නේ ඕක දැනගන්නේ වැඩේ කල කෙනෙක්ම තමා කියල.ඉතින් ඔක් තේරුම් කරලා දෙන්න ගිහින් තියන සැප නැති කර ගන්න ඕන නැහැනේ.හිතින් හිතාගෙන කරබාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හැක හැක.. මං නම් දුටු තැන පෙන්නනවා! මොකෝ වැලි සෙල්ලන් කාලේ ඉඳන් මාව දන්නා නිසා මාව සුවර් ^_^

      Delete
  21. ගිනි මද්දහනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මේ බ්ලොග් සටහන වේලෙන්නේ ඇයි?

    ReplyDelete
  22. ගිනි මද්දහනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මේ බ්ලොග් සටහන වේලෙන්නේ ඇයි?

    ReplyDelete
  23. නුගේ හන්දියේ ඉන්න ගොන්නු නම් හොයන්නම බෑ,මගේ යාලුවෙක් මට චැලේන්ජ් කරා අර ඉන්නේ ගොන්නු දෙන්නේක්මයි කියල මම නෑ නෑමයි කියද්දී. බැරිම තැන මූ මට ඔප්පු කරලම පෙන්නුවේ නැද්ද. පෙනුමෙන් නම් සුපුරුදු ගොන් ඇඳුම නෙවෙයි ඒ.

    ReplyDelete
    Replies
    1. ගොන්නු කියන්නේ නැතුව වෙන මොකක් හරි කියපන්කො බං.පව් කියලා හිතෙන්නේ නැද්ද?

      Delete
    2. අපි ඉස්සර කිවේ පඬන්ගුව කියල.එකත් කැතයි කියල වෙනස් කළා සමනලයා කියල.එක නම් නැගල ගිය ඒ දවස් වල =...

      Delete
    3. හැක හැක! අලුත් තාලෙට බඩුව කියමු එහෙනම්. හැබැයි මේ අවරුදු 30කට වගේ කලින් පේරා උප සංස්කෘතියේ බඩුව නෙවෙයි කතා ඈ..

      Delete
    4. ඒ කාලෙ බඩු කෑල්ල නෙ කරූ.

      Delete
  24. Hey KK, you ever get accused of male chauvinism?

    ReplyDelete
  25. I just remembered this maybe bcoz of your new found (or continuing? LOL) obsession with the oldest profession. There was a gentleman in a profession you don't like (I'm assuming due to your posts about traffic offences) his name was Mr. A. C. Gu...........ne, fondly referred as AC.. His son who is also of the same profession used to be called ACge putha! Maybe you know other stories of this nature. Will expect some in future posts.

    ReplyDelete
  26. මල්සරා19 August 2013 at 18:16

    මේ සිද්ධිය වුනේ 2006 දි විතර. මට අවු 20ක් විතර ඇති. මං set වෙලා හිටියා කුරුණෑගල ගෑණු ළමයෙක් එක්ක. අපි දෙන්න උදේ හම්බවෙන්නේ බස්ටෑන්ඩ් එකේ.

    ඔන්න ඉතින් මං දවසක් කෙල්ලව හම්බවෙන්න ගියා. මං කියපු වෙලාවට පැයකට විතර කලිනුයි මං ගිහිල්ල තියෙන්නේ. දැන් ඉතින් මමත් කැරකි කැරකි වට පිට බල බල ඉන්නකොට ටිකක් දුරින් හිටපු අවු 35 ක විතර කෑල්ලක් මට පොඩි line එකක් දුන්නා. ලස්සනට ඇදලා හිටපු ඒ dial එකට හිත ඇදිලා යනවා.

    ගණිකාවන් ගැන අහලා තිබ්බට කවදාවත් දැකලානම් තිබ්බේ නෑ. අපි ඉතින් ගමේ හැදිච්ච කොල්ලොනේ. මමත් හොද උසට සුදුවට ඉන්න කොල්ලෙක් නිසා මං දිහා බැලුවා කියලයි මං හිතුවේ.මෙයා එහෙම කෙනෙක් කියලා මට හිතුනේ මෙයත් එක්ක ත්‍රී වීල් අයියලා ගොඩක් හිතවත් විදියට ඇවිල්ලා කතා කරනවා. දැන් ඉතින් එයා ඈත ඉදගෙන එක අගර දගර දානවා. මගේ ඇග සීතල වෙලා ගිහින්. මමත් ඉතින් පොඩ්ඩක් බැලුවා මොකටද බොරු කියන්නේ. ගෑණි දැන් ඔලුවෙනුත් එක එක Signal දෙනවා. මාව උස්සගෙන යන්න වගේ.

    එතකොටම මගේ gf ආවා. එයා පුදුම වෙලා මං කලින් ආපු එකට.හැමදාම මං පරක්කු වෙලානේ එන්නේ.මගෙන් ඇහුවා උදෙන්ම ඇවිල්ල කෙල්ලෝ දිහා බලාගෙන හිටිය නේද කියලා. මං එයත් එක්ක Bus stand එකෙන් එලියට යනගමන් කිව්වා මොන කෙල්ලොද අන්න අර ඇන්ටි දිහානම් බැලුවා කියලා. මගේ කෙල්ල ආපස්ස හැරිලා බලලා ඇන්ටිව දැක්කට පස්සේ මට එයාගෙ අතේ තිබ්බ කුඩෙන් ගැහුවා.

    GF ඇහුවා ඔයා කොහොමද එයා ගැන දන්නේ කියලා. මං කිව්වා මං එයාව දන්නෑ අදයි දැක්කේ කියලා. මගේ gf ස්කෝලේ ගියේ town එකේ ස්කෝලෙකට. ඉතින් එයා මේ ඇන්ටි ගැන හොදට දන්නවාලු. ස්කෝලේ යද්දි මෙයාලට බැනල පන්න ගන්නවලු.

    එදායින් පස්සේ මට කලින් town එන්න දුන්නේ නෑ....

    මාර වැඩේ කියන්නේ දැන් කොහෙදි දැක්කත් ඇන්ටි කෙනෙක්ව එකපාරින් අදුන ගන්න පුලුවන්නේ.. ඒක සහජයෙන්ම ආව එකක්ද කොහෙද??? නැතුන ඉතින් කොහොමද එහෙම හිතෙන්නේ????

    ReplyDelete
  27. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  28. ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගැන ඔහෙමවත් තේරුම් කරලා දුන්න එකම ඇති. එහෙම නැත්නම් කරන්න තිබුනේ දැක්කත් නොදැක්කවගේ අහක බලාගෙන යන එක.

    ReplyDelete
  29. ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගැන ඔහෙමවත් තේරුම් කරලා දුන්න එකම ඇති. එහෙම නැත්නම් කරන්න තිබුනේ දැක්කත් නොදැක්කවගේ අහක බලාගෙන යන එක.

    ReplyDelete
  30. ගනිකාවන් දෙස නරක කෝනයෙන් බලන්න එපා උන් ඒ දේ කරන්නේ බඩගින්න නිවා ගන්න. බූන්දියේ ගිය මේ කෙටි කථාව කියෙව්වට පස්සේ ගනිකාවන් ගැන තිබූ අදහස් වෙනස් උනා (චන්ද කාලේ කථාවක් http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3554)


    වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬක් ඇහුනා. ඔලුව උස්සල බලන කොට චින්තක්කා. රෑ පාරවල් ගානේ ගිහිල්ල ඇඟපත විකුනලා කීයක් හරි හොයා ගෙන උදෙන්ම ගෙදර යනවා. චින්තක්කාගේ අතේ පාන් වගයක්. එකත් එකටම පොඩි එවුන්ට කන්ඩ ගෙනියනවා ඇති. මට චින්තක්කා ගැන දුකක් ඇති උනා. ගෑනි නොවිදිනා දුක් විදින්නේ පොඩි එවුන් හතර දෙනෙක්ව ජිවත් කරවන්ඩ.

    "කොහොමද චින්තක්කේ ඊයේ වාසිද ?" මම ඇහුවා.

    "මොන වාසියක් ද මල්ලි, චන්ද කාලේ නිසා පාරවල් වල පොලිසියෙන් ඉන්නවා. පැය තුනක් විතර මදුරුවෝ කකා පැට්ටේරිය පාරේ හිටගෙන හිටියා. බල්ලෙක්වත් පාරේ ගියේ නැහැ. අන්තිමේදී උදේ හතරට විතර ඇස්වාට්ටුවේ පෝලිම අල්ලන්ඩ යන අන්කල් කෙනෙක්ව බාගත්තා. මෑන් ළඟ තිබ්බේ රුපියල් පනහක් විතරයි. එකත් හම්බුනේ නැත්තම් අද බඩේපාර තමයි " චින්තක්කා කිව්වේ අඬන්ඩ වගේ.

    "කරුම රස්සාවක් මල්ලි, ගාමන්ට් එකකටවත් පැනගන්න තියනව නම් හරි, බැරිද සැම්සන් මහත්තයටවත් කියල මොකුත්... " චින්තක්කා බැගෑපත් උනා.

    ReplyDelete
  31. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 38
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 9
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28

    ReplyDelete
  32. අරූ මාමා කිව්වා වගේ ඇත්තටම දැන් නම් බාහිරින් අඳුරන්න අමාරුයි . හඃ හඃ හඃ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.