Sunday 18 April 2010

ඒක පුද්ගල බ්ලොග් මැරතන් එකට තාවකාලික විරාමයක් දෙමි!


මෙච්චර කල් මං ලිව්වේ බ්ලොග් එකක් නොව ඇත්තටම කතන්දර පිටුවකි. කතන්දරද, කයි-කතන්දරද ලිව්වෙමි.

අද එය ඇත්තටම වෙබ් ලොග් එකක් නැතිනම් ජාල සටහනක් බවට පත්වෙයි. එනම් අද කතන්දරයක් නැත. පුද්හලික සටහනක් පමණි.

මං ඊයේ ලියු මිතුරාට ලියූ ලිපියක් කවි පන්තිය රුගත් පෝස්ට් එකේ අගින් ලිවු ලෙසට මගේ තාත්තා අසනීපව රෝහලට ඊයේ සවස ඇතුලත් කරන ලද බව බොහෝ දෙනා දැන් දනිති.

තාත්තාට වැඩි සුවයක් නැත. මං හෙට නිවස බලා පිටත්වෙමි.

මෙනිසා, පසුගිය පෙබරවාරි මාසයේ අග අරඹා ඊයේ දක්වා නොකඩවා පවත්වා ගෙන ආ වන් මෑන් ෂෝ බ්ලොග් මැරතන් එකට තාවකාලික විරාමයක් ලැබෙනු ඇත.

සමහට විට මට අප්‍රියෙල් 24 SBU බ්ලොග් මැරතන් එකට සහභාගී වීමටද ඉඩ නොලැබෙනු ඇත. බ්ලොග් නොලිව්වා වුනත් ඉඩ ලැබෙන විදියට කියවන්නට අදහස් කරමි.

ඉඩ ලද දිනක නැවත හමුවෙමු.

මගේ පියාට ඉක්මන් සුවය පතා එවූ සියළු පණිවිඩ වලට මගේ බොක්කෙන්ම ස්තුතිය මෙන්න.

කතන්දරකාරයා

මං තාත්තලා පුතාලා ගැන ලියූ මේ කතන්දරද කලින් බලා නැත්නං බලන්න.
1. මිතුරාට ලියූ ලිපිය

2. නොට්ටිගේ පුතා -තාත්තාගෙන් පුතාට

3. ලොකුවෙලා තාත්ත කෙනෙක් වෙනවා

33 comments:

  1. ඔබ තුමාගේ පියානන්ට ඉක්මන් සුවය පතමි..........

    ReplyDelete
  2. පියතුමාට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  3. තාත්තාට ඉකමන් සුවය ලැබේවා. හැබැයි ගෙදර ගිහින් බ්ලොග් ලියන්න ක්‍රමයක් හදාගත්තනම් හොඳයි නේද ?

    ReplyDelete
  4. blog නොලීවාට අපේ අමනාපයක් නැත. (සැමදාම බලන කතන්දරය නැති වුනාම නමි හිතට දුකයි තමයි) ඒත් තාත්තල ඉන්නෙ එක්කෙනයි නෙ.කතන්දරනම් ලියන්න තව කොච්චරකල් තියනවද? ඉස්සෙල්ලා තාත්තා සනීප කරගන්න බලමු...

    ReplyDelete
  5. ඔබේ පියාට තෙරුවන් සරණයි....
    ඉක්මනින් නැවත එන්න
    හැකිවිටක තත්වය ගැන අප දැනුවත් කරන්න

    ReplyDelete
  6. තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
  7. තාත්තට ඉක්මනට සුව වෙන්න කියල පතනව......!!!!

    ReplyDelete
  8. ඔබගේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. තාත්තාට ඉකමන් සුවය ලැබේවා

    ReplyDelete
  10. ඔබගේ තාත්තාට ඉකමන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. කතන්දරකාරයගේ තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. කතන්දර, ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ලැබේව කියල මමත් ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  13. Dont worry machan, Thaththa will be ok soon. Ikmaninma saneepa wenna kiyala pathanawa. Thisarana saranai.

    ReplyDelete
  14. කකා ගේ තාත්තට ඉක්මන් සුවය පතනවා!

    ReplyDelete
  15. තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  16. කතන්දරගේ තාත්තට ඉක්මනින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කතන්දර නවතිනවටනම් අපි කැමති නෑ. ඒත් මේ වෙලාවේ හැටියට තාත්තා බලන්න යන එක අංක එක.

    ReplyDelete
  17. කතා.. ඔයාගෙ පියාණන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබෙයි. බ්ලොග් මැරතන් එක දුවන්නත් ලැබෙයි.

    ReplyDelete
  18. ඔබේ පියාට තෙරුවන් සරණයි

    ReplyDelete
  19. ඔබගේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  20. කතන්දරගේ තාත්තට ඉක්මන් සුවය පතනවා! මම අදයි 13 වැනිදාට පස්සෙ සින්ඩියට ආවෙ!

    ReplyDelete
  21. තුණුරුවනේ සරණින් ඔක්කොම හරියයි.

    ReplyDelete
  22. කශූගේ පියතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  23. සොයුර ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  24. ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  25. අහන්නත් මොකද්ද වාගේ ආයුබෝවංඩ... අතමිට කාසි පනං කොහොමද මන්දා මේ දවස් වල...? පුලුහං හටියට උදවුවක් කළහැකි....

    ReplyDelete
  26. කතා බයවෙන්න එපා තාත්තා ඉක්මනට සුව වෙයි. ඊට පස්සේ බැරි උන ඒවත් අල්ලලා බ්ලොග් ලියමු. සියලු දෙවි පිහිටයි.

    ReplyDelete
  27. මගේ තාත්තාට ඉක්මන් සුවය පතා පණිවිඩ එවූ ඔබ සියළු දෙනාටම මගේ කෘතඥතාවය පිරිනමමි.

    මේ සටහන් බලා මගේ දෙනෙත තෙත්විය.

    නොදුටු මිතුරු මිතුරියනි, ඔබේ වදන් මේ අසීරු වෙලාවේ මට මහත් සවියකි.

    ස්තුතියි.

    ReplyDelete
  28. තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
  29. තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  30. තාත්තට ඉක්මන් සුව පතනවා. දැන් කොහොමද තාත්තට?

    (මට පහුගිය ටිකේම කාගෙවත් බ්ලොග් බලන්න බැරි උනා නෙ.. දැන් තමයි විස්තරේ දන්නේ. )

    ReplyDelete
  31. කතන්දරට සුබම සුබ උපන්දිනයක්!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.