Monday 17 June 2013

හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!


සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන W3Lanka බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.

එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.

මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.

මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.

මා සිත් ගත් වැදගත්ම කතාව අජිත් ලියා තිබුණේ මේ ලිපියට ලැබී තිබුණු කමෙන්ටුවකට ප්‍රතිචාරයක් ලෙසයි.

එය මෙසේය.

   මේ පුංචි සිද්ධිවල ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒකයි ම මේවා ලියන්නේ.

   සමාජවාදය ගොඩනගන්න දියුණු මිනිස්සු අවශ්‍යයි.

   මිනිහෙකුගේ දියුණුකම මුත්‍රා කරන ආකාරයෙන් පවා පෙනෙනවා.


පාරේ මුත්‍රා කරන පිරිමියා වගේ ම තමයි කාර්යාලයේ පොදු කොමඩ් එකට හිටගෙන මුත්‍රා කරන පිරිමියාත්.

පැරා ගේ ඉහත කියමන අග සිට මුලට කියවන විට අපට පහත සඳහන් නිගමනයට බැසිය හැක.

පිරිමින් කොමඩ්වල හිටගෙන චූ කරනතාක් කල් රටේ සමාජවාදය බිහි කළ නොහැක. එසේම, රටේ සමාජවාදය බිහි කිරීමට නම් පිරිමින් කොමඩ්වල වාඩි වී චූ කළ යුතුය.

අපි කුඩා කල ගම්බද නිවාසවල තිබුණේ වල කක්කුස්සිය. ඒ වැසිකිලි සාමාන්‍යයෙන් පිහිටියේ නිසසේ සිට මද දුක් ඔබ්බෙනි. රාත්‍රි කාලයේ අංක දෙකේ කාර්යයේ යෙදීමට ටෝච් එකක් රුගෙන මෙහි යාම ඉතා ප්‍රියජනක කටයුත්තක් විය. එසේ වතුදු අංක එකේ කාර්යය, එනම් වූ දැමීම, සඳහා නම් එතරම් කරදර විය යුතව තිබුණේ නැත. අප බොහෝ දෙනෙකු කලේ නිවස පිටුපසට ගොස් සරම ඔසවා නිදහසේ හුලං පහර විඳිමින් කෝල් එකට උත්තර දීමයි.

පසු කලෙක වල කක්කුස්සි වෙනුවට ස්කොටින් පෑන් වර්ගයේ වතුර ගසා පිරිසිදු කළ යුතු වැසිකිළි ඉඳිවුණු අතර, ඒවා ඉඳිවුනේ, නිවසට යාබදවය. අංක දෙක සඳහා පෙර පරිදිම උක්කුටයෙන් ඉඳ ගත්තද, අංක එක නම් කවදත් කෙරුණේ පෙර පරිදි හිටගත්වනමය.

වල කක්කුස්සියේ සිට ස්කොටින් පෑන් වැසිකිලියට මාරුවීම එතරම් කජ්ජක් නොවේ. නමුත් එතැන සිට කොමෝඩයට පැනීම වනාහී ලොකු පිම්මකි.

පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ මුලදී කාන්තා නේවාසිකාගාරව පැවතී පසුව කොල්ලන් සඳහා වෙන්වී තිබුණු හිල්ඩා ඔබේසේකර ශාලාවේ දී මා දුටුවේ එහි තිබුණු කොමඩ් වටා ගඩොලින් බැඳ ඒවා උක්කුටයෙන් වාඩි වී භාවිතා කිරීමට හැකිවෙන පරිදි සකසා ඇති බවකි.

මේ වැසිකිළියක අංක දෙක කර්තව්‍යය කිරීම සඳහා පඩියක් නැගිය යුතු වූ අතර මේ හේතුව නිසා එය හැඳින්වුනේ "ගස් බොග දැමීම" වශයෙනි. මා වසර දෙකක් පමණ වාසය කළ අක්බාර් ශාලාවේ ද, සියළු කොමෝඩ් ඉහත ආකාරයට ගඩොලින් බැඳ සකසා තිබුණි.

අංක දෙක සඳහා කොමොඩ් එකක වාඩි නොවන පිරිමින් කොයි ආකාරයකට වාඩී වී චූ කරන්නට ඉගෙන ගනී ද?

පැරා ගේ තියරියට අනුව, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සමාජවාදය ගැන සැබෑ උනන්දුවක් දැක්වූ අය අඩුවෙමින් ගියේ ඒ නිසා විය යුතුය.

හිටගෙන චූ කල හැක්කේ පිරිමි අපට පමණක් නොවේ. දැනට කැනඩාවේ වෙසෙන ඉංගිරිසි මහාචාර්යවරයෙකු මෙන්ම ලෝ පතල නවකතාකරුවෙකුද වෙන මයිකල් ඔන්ඩච්චි සිය "රනින් ඉන් ද ෆැමිලි" කෘතියේ සඳහන් කර තිබුණු පරිදි යුරේසියානු ගැහැණියක වූ ඔහු ගේ මව් පසින් මිත්තණිය පවා හිටගෙන චූ කිරීම කළ කාන්තාවකි. ඇය වරෙක කොළඹ කාන්තා විදුහලක සැනකෙලියක දී ද මේ කර්තව්‍යය කළ බව ඔහු ලියා තිබුණි.

පැරා, ඔහු ගේ ප්‍රතිචාරයේ පොදු කොමඩ් එක යනුවෙන් අදහස් කර ඇත්තේ කාන්තාවන් සහ පිරිමි දෙකොටසම භාවිතා කරන කොමඩ් වැසිකිළි බව පෙනේ.

මයිකල් ඔන්ඩච්චි ගේ ආච්චි ගේ වර්ගයේ අය හැරුණු කොට සියළුම කාන්තාවෝ කොමඩ් එකේ සිට් එක උඩ වාඩි වී කෝල් ආන්සර් කරති.

පිරිමි අප අංක දෙක කෙසේ කළා වුවද, කොමඩ් එකට හිටගෙන චූ කිරීම වැරදිය, නොදියුණුය යන්න පැරා ගේ චෝදනාවයි.

එයට හේතුව වන්නේ පිරිමියෙකු හිටගෙන චූ කරනා විට මුත්‍රා බිඳු අවට විසිරෙන්නට ඉඩ ඇති නිසා, වැසිකිලිය අපවිත්‍රවීමයි.

එය සාධාරණ චෝදනාවකි.

එසේ වුවද, සාමාන්‍යයෙන් ලෝකයේ සැම තැනකම පාහේ සිදුවන්නේ එයම බව, එනම්, පොදුවේ පිරිමින් චූ කරන්නේ හිටගෙන පමණක් බව, විවිධ නවකතා, ලිපි, සිට්කොම්, කාටූන් සහ අත්දැමීම් මත පදනම්ව මට කිව හැක.

මෙහිදී පිරිමින් විසින් කිරීමට අපේක්‍ෂා කරන්නේ කොමෝඩයේ වාඩි වීම නොව, චූ කිරීමට පෙර කොමෝඩයේ සීට් එක ඉහලට දැමීමයි. එවිට විසිරෙන චූ බින්දු වෙතොත් ඒවායෙන් සීට් එක බේරෙනු ඇත. කාන්තාවක් ඉන් පසු එහි පැමිණි විට හිඳ ගන්නේ සීට් එක පහතට දමා ඒ මත නිසා සිදුවිය හැකි අපිරිසිදු තත්වය අවම වේ.

මේ සම්බන්ධයෙන් කුඩා පිරිමි දරුවන්ට අවවාද පිණිස ලියවුණු කවියක් මෙලෙස වේ.

ඉෆ් යු ස්ප්‍රින්කල්, වයිල් යු ටින්කල්
ප්ලීස් බී නීට් ඇන්ඩ් වයිප් ද සීට්
(ප්ලීස් බී අ ස්වීටී ඇන්ඩ් වයිප් ද සීටී)


අවසාන වශයෙන් මට කිව ඇත්තේ මෙයයි.

කොමෝඩ් වැසිකිලියකට චූ කිරීමට යන පිරිමියෙකු එය වාඩි වී කරන දිනයක් කෙදිනකවත් උදා වේ යැයි මට සිතිය නොහැක.

අහෝ! සමාජවාදය ගොඩ නැගීම සිහිනයක් පමණකි!


-කතන්දරකාරයා


(images: http://mbeachbywordofmouth.wordpress.com/2011/08/07/etiquette-hint-1/ & http://www.someecards.com/usercards/viewcard/MjAxMi0zNDI0NmEyMjA4NjQzZTEy)

147 comments:

  1. අද හිටගෙන චූ කරන හැටි කියලා දීලා තියෙන්නේ. ඔන්න අද නම් මම මේ බ්ලොග් එකේ අංක එක !

    මම අද 1 ද මන්දා ???

    ReplyDelete
    Replies
    1. මගේ උණුසුම් සුභ පැතුම්....!!!!

      Delete
    2. සුබ පැතුම් මචං !!!

      Delete
    3. අද නම් නිරාමිස ප්‍රීතියක් දැනෙනවා කකා. ඔන්න අද නම් මට නින්ද යාවි. බොහොම ස්තුතියි කකා පහු වෙලා හරි මගේ කමෙන්ට් එක පබ්ලිශ් කලාට.

      -මම එක ඇනෝ-

      Delete
    4. Kenji @ Japan :
      තෑන්ක්ස් කෙංජි ඇට් ජපෑන්. ඔන්න උම්මා දෙන්න එහෙම එනවා නෙමෙ !

      Delete
    5. try and try one day u can fly!

      u made it mate. congrats!

      Delete
    6. දැන්වත් 1ක ඇනෝට නින්ද යයි ... මගෙනුත් සුභ පැතුම් !!

      Delete
    7. උණුසුම් සුභ පැතුම් ඇලෙන සුලුයිද?

      Delete
    8. භාගෙට නිවෙද්දි තමා ඇලෙන සුලු වෙන්නෙ.

      Delete
    9. සුබ පැතුම් එක ඇනෝ..
      දැන්වත් ජොලියේ ඉදහන් !

      Delete
    10. අම්මටසිරි ! මෙන්න අද මූ එක වෙලා.
      කොන්ග්‍රැඩ්ස් බ්‍රෝ !!

      Delete
    11. මගෙත් උනුසුම් සුභ පැතුම්....!!!

      උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ ඕකනේ.

      Delete
    12. මුලින්ම සුබ පතලා තියෙන්නේ කෙන්ජිය. තාමත් සුබ පැතුම කකුල් දෙක දිගේ පෙරෙනවද මන්දා.
      මගෙනුත් සුබ පැතුමක්.

      Delete
    13. සුබ පැතුම් කොල්ලෝ !
      වෙනදට එක පල්ලේ යන එකා අද නම් එක උඩ ගිහින්.

      Delete
    14. කන්ග්‍රැජුලේශන්ස් ඇනෝ

      -හුරතල් ඇනී-

      Delete
    15. CONGRADZ BRO

      CAP. ANO

      Delete
    16. අප්පා එක පල්ලෙන් කී දෙනෙක් සුබ පතලාද.

      Delete
    17. සුබ පැතුම් මචං

      -සංගණන ඇනෝ-

      Delete
  2. අද පෝස්ට් එක නම් පට්ට !
    දැනුම සාගරයක් කකා. අපි මෙච්චරකල් හිටගෙන චූ කරන හැටි දැනගෙන හිටියේ නෑ. කියලා දුන්නට බොහොම ස්තුතියි කකා. !!

    ReplyDelete
    Replies
    1. මේ ජෝක් එක දැන් ඇති. මීන් පසුව මේක නැවත නොකියා මෙතනට ලින්ක් එකක් දාමු.

      Delete
    2. ඔන්න හිරේ උන් සෙට් එකක් නිකන් ඉන්න බැරුව විහිළි කතා කියන්න ගත්තලු කම්මැලි කමට. ටික කාලයක් ගියාම ඔක්කොම උන් දන්න කතා කියල ඉවරලු. ඉන් පස්සෙ මුන් හිතුවලු ආයෙ මුල ඉඳන් කතා ටික කියන්න. ඔහොම දෙපරක් විතර රවුමෙ ගියාම තීරනය කරාලු අර එක එක විහිළු කතාවට එකේ ඉඳන් නම්බර් එකක් දෙන්න. දැන් ඔන්න බෝරින් වෙලාවට එකෙක් "දෙක" කිව්වම කට්ටිය්ම බඩ අල්ලන් හිනාවෙනවලු දෙක්ට අයිති කතාව මතක් කරල. ඔය කතාවෙ ඉතුරුටික කොටන්න වෙල නෑ. ඒත් මේ කමෙන්ට් එකටත් එහෙම අයිඩෙන්ටියක් දුන්නම් ඉවර්යි ආයි ආයි කොටන්නැතුව.

      Delete
    3. කකා වැපුරු දේ ලැබෙනවා හැරුනාම වැඩිපුර දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හුච්ඡ කතාවකට හුච්ඡ කොමන්ට්.

      Delete
  3. මාත් හිතන්නේ නෑ කවදාවත් ලංකාවේ ඉඳගෙන චූ කරයි කියලා. එසේ නොවේවා කියා හදවතින්ම ප්‍රාර්ථනයකුත් කරනවා....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ පැරා ගේ තියරියට අනුව සමාජවාදයත් එන්නේ නෑ!

      Delete
    2. මැක්ක ගැන ලියමන = කකාගේ බොග ලිවිල්ල.

      Delete
  4. චූ කතා කැටගරියට එකතු වන අළුත්ම පෝස්ටුව මෙයයි.
    ඔබේ වේගවත් අත්පොලසන් නාදයකින් පිලිගන්න !!!

    හිටගෙන චූ කරන හැටි !!!!

    සභාවෙන්.... විසිල් සහ බල්ටි !

    ReplyDelete
  5. Guys, Come and piss on his balded head !

    ReplyDelete
  6. කොමඩ් වැසිකිලියේ පිරිමි ඉඳගෙන මුත්‍රා කිරීම සමාජ වාදයේ අංගයක් නම් ඔබ කියන පරිදි, මේ කියන සමාජවාදය සිහිනයක්ම පමණයි කකා. ඒ වගේම, එහෙම අය පමණක් ඉන්න දියුණු ධනවාදී සමාජයක් හදන එකත් සිහිනයක්. ඒ කියන්නේ පාර අයිනේ මුත්‍රා කිරීමට විකල්පයක් කවදාවත් ලබා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. පාර අයිනේ චූ කිරීමට විකල්පය නම් ඉතා සරල දෙයක්.

      හැම හන්දියකම පොදු වැසිකිලි!

      Delete
  7. කාන්තා පක්ෂයේ අය හරි වාඩි වෙලා කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ ...

    ReplyDelete
  8. Samajawadayata methara pahath udaharana hoda na wage...

    ReplyDelete
  9. As one grows older it becomes difficult to squat and a commode very convenient. But, does that apply only to people who have been using commodes all (or a considerable part) of their lives? Westerners find the action of squatting quite uncomfortable whereas for African tribesmen and Asian villagers it comes naturally.

    ReplyDelete
    Replies
    1. මගේ ආච්චීට වුනේ ද එයයි.

      Delete
  10. තාමත් මුහුදුකරයේ වගේ පැතිවල ගැහැණු පාර අයිනක වට පිට බලමින් රෙද්ද දනිහ ගාවට උස්ස ගෙන චූ කරනව.

    ReplyDelete
    Replies
    1. පාරේ ද වැල්ලේ ද?

      Delete
    2. පාරේ අයිනක කියලා කෙන්ජියා කියලා තියෙන්නෙ කකා/ මොන කෙහ්ව්ල්මලක්ද ආයෙත් අහන්නේ?

      Delete
  11. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ?
    කමෙන්ට්ස් ටික වෙලාවට පබ්ලිශ් කරහන්කෝ. අපි විඩින් විඩේ එන්නේ පෝස්ට් එක කට පාඩම් කරන්න නෙමේ. කමෙන්ට් බලන්න

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ යකෝ

      Delete
  12. චූ තියරිය

    සියලුම දියුණු මනුශ්‍යයෝ හරියට චූ නොකරත්
    චූ හරියට කරන මනුශ්‍යයෝ සියලුම දෙනා දියුණු අය නොවෙත්
    සමහර දියුණු මනුශ්‍යයෝ හරියට චු කරත්
    හරියට චූ කරන මනුශ්‍යයෝ සමහරක් දියුණු අය වෙත්
    සමහර දියුණු මනුශ්‍යනටද හදිසි වෙත්
    හදිසි වෙන්නේ නොදියුණු මනුශ්යනට පමණක් නොවේ

    ----වෙල්ගම වැසිකිලියට යන පාර කොහෙද සෑර්-------

    ReplyDelete
    Replies
    1. කොළඹ කැම්පස් එකේ තියරියක් වගේ!

      Delete
  13. ලංකාවෙ සමහර පිරිමි ලංකාවෙදි වගේම පිටරට වලදීත් කොමඩ් එකට චූ කරද්දී සීට් කවරය උස්සන්න හොරයි.
    ඔය ඇමතිල,මන්ත්‍රීල කී දෙනෙක් බිඩේ වල කක්ක කරල තියෙනවද.

    ReplyDelete
    Replies
    1. උස්සලා වූ කරනවා වගේම ඉන් පස්සේ ආපහු යටට දාලා යන්නත් ඕනෑ.

      ඒකත් සමහර සිට් කොම්වල කතා වෙන කෑල්ලක්.

      Delete
    2. ඔව්ව මොනාද අර සැක්සපෝන් වලට චූ කරපු අය්යල ඉන්න රටේ.

      Delete
  14. PASU GIYA KALAYE, LANKA WE EDUCATION MINISTER KENEK HOTEL SWIMMING POOL EKATA CHOO KALA.

    ReplyDelete
    Replies
    1. එයා මලා.කන් සාක්කුවෙ වෙලාවක පූල් එකට චූ කලාට,ඉදල හිටල ගැටපොලොස් වල රහ බැලුවට දැන් ඉන්න පිස්සො දෙන්නට වඩා යමක් කලා.නම R .P නෙ.

      Delete
  15. WHAT HAS HAPPENED TO MY EARLIER COMMENT

    ReplyDelete
  16. "කොමෝඩ් වැසිකිලියකට චූ කිරීමට යන පිරිමියෙකු එය වාඩි වී කරන දිනයක් කෙදිනකවත් උදා වේ යැයි මට සිතිය නොහැක.

    අහෝ! සමාජවාදය ගොඩ නැගීම සිහිනයක් පමණකි!"

    එල..අන්න දවසේ කියමන....හහ්..හහ්..හා......

    X-Porter

    ReplyDelete
  17. අපරාදේ අපේ රතු සහෝදරයන්ට මේක කලින් තේරුම් ගිහිල්ල තිබුනනම් ලංකාව ලේසියෙන්ම “රතු ලංකාවක්“ කරන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවට හරි යන්නේ රතු රජරට හාදයා !
      කෝ මේකා ?

      Delete
    2. ඇන්නැම් ලා, වික්‍රමසිංහ ලා රතු බලවේග හදපු කාලේ ලංකාවේ තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි වල කක්කුස්සි හෝ නැතිකම. මිනිස්සු ගෑණු ගිහින් තියෙන්නේ තනිකර කැලේ.

      සමහර වෙල්වල අතුකොටුව කියා එකක් තිබුණා, ගෑණුන්ට චූ කරන්න.

      Delete
    3. අපේ ගමේ හිටියා රතු බණ්ඩා කියලා මනුස්සයෙක්. මිනිහ කැපුවත් කොළ ජාතියේ උග්‍ර යූඇන්පී කාරයෙක්. හැබැයි ඇනෝ මචං ඒ කාලේ අපේ ගම්වල මිනිස්සු නමේ ධ්වනිතාර්තයෙන් මිනිහගේ සමාජ, සංස්කෘතික දේශපාලනික සහ ආර්තික පැටිකිරිය මනිනා තරම් පටු ආකල්ප වලට හිරවී සිටියේ නෑ,,,,,,
      සංසාරේ සංසාරේ....

      Delete
  18. මෙතන කොමෙන්ට් කොටන උන් කකා මේවා ලියන්නේ කාටද හේතුව මොකක්ද මොන මඟුලක්වත් දන්නෑ. ඔහේ මොකක් හරි කුණුහරුපයක් ලියලා යනවා. මම කියනවට නිකමට හොයලා බලපල්ලා මරුවා සමඟ වාසේ කොහොමද කියලා ;-)

    ReplyDelete
  19. අම්මෝ පුබ්ලික් ටෝලිඑට් නම් කතා කරන්න එපා කොටුවේ බුස් ස්ටෑන්ඩ් එකේ එහෙම යනවට වwediya hondai චු නොකර ගෙදර එනවා , කොච්චර ටෝඉලේට් ටිබ්බට් ඒවා clean නැත්තන් යන්නේ කොහොමද .අනික western කට්ටිය කරන විදිහටම අපි කරන්න ඕනෙත් nehe නේද .

    ReplyDelete
    Replies
    1. බොන්න නැති දවසකට මේ කමෙන්ට් එක හොඳයි.
      කමෙන්ට් එක කියෙව්වම වෙරි වගේ !

      Delete
    2. බීපු උන්ට වෙරි හිදෙන්නත් හොඳ කමෙන්ට් එක නේද? අනාගත ළමයින්ට අකුරු කියවන්න හොඳ මෙයාල තමයි.

      Delete
    3. ඇනෝ @ June 17, 2013 at 9:32 PM

      මා සිංහල ලිවීමට භාවිතා කරන්නේ මේ පහත ඇති සේවාවයි.
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
  20. කොමඩ් වල ඉඳගෙන චූ කරන්නෙ පිරිමි නෙමෙයි කියල සමහර යුරෝපීය රටවල කියන්නෙ ( බොහෝ විට පරණ සමාජවාදී කට්ටිය ).එහෙම බැලුවම ඒ අය සමාජවාදෙන් අයින් උනේ ඉඳගෙන චූ කරල පිරිමිකම බල්ලට දාන්න කියාපු හින්දද දන්නෙ නෑ!

    සම්මතයක් විදිහට බහුතරයක් පිරිමි හිටගෙන චූ කරන නිසා තමයි ප්‍රන්සෙයි ඇමරිකාවෙයි හදන ප්ලේන්වල කමෝඩ් සීට් එක යූසර් ගෙ පැත්තෙන් ජොයින්ට් නොකර පොඩි ඉඩක් හිටින්න හදන්නෙ ( මේක ලෝකෙ ගොඩක් මහජන වැසිකිලිවලත් තියෙනව ). එතකොට බින්දු දෙක වැටෙන්නෙ සීට් එකට නෙමෙයි අර ඉඩෙන් කමොඩ් එකටමයි.

    පාරෙ චූ කරන එක ගැන පොඩි කතාවක්.

    එක පාරක් රේගන් ඉන්දියාවෙ ටුවර් එකක් ඇවිත් රජීව් එක්ක රවුමක් යනවලු. එතකොට පරෙ රෙන ඉන්දියන් කාරයො දැකල රේගන් මහ කින්ඩියට රජීව්ට කිව්වලු උඹල ඔක්කොටම කලින් මී මිනිස්සුන්ට කකුස්සි හදන ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්, මම ණයක් දෙන්නම් කියල.

    මේකට හොඳට රිදුන රජීව් දෙකොන වහගෙන හිටියලු ලැජ්ජාවට.

    ඔයිට ටික කාලෙකට පස්සෙ රජීව් ඇමරිකා ගිහින් බුෂ් ලොක්ක කාලෙ. එතකොට මිනිහ දැකලු පරෙ පඳුරක් අයිනෙ කාර් එකක් නවත්තල චූ කරන ගෑණියෙක්. කට කනට හිනාවක් දාගත්ත රජීව් "අන්න බලහන් උඹලගෙ රටෙත් ගෑණු චූ දාන්නෙ පාරෙනෙ" කිව්වම බුෂාට මල ජම්ප් ලු.
    වාහාම ගෙනෙන් අර බැල්ලිව මෙහෙට කියල ස්කොඩ් එකේ උන්ට කිව්වම උනුත් උස්සන් ආවලු ඇන්ටිව. ගෙනත් බලනකොට ඉන්දියන් ඇම්බැසඩර්ගෙ නෝන!

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...හේ...මේඩ් ඉන් ඉන්දියා.නියමයි.

      Delete
    2. මා අසා ඇත්තේ නේරු සහ චර්චිල් කියායි!

      Delete
    3. කකා, ඒ කියන්නෙ නිදහසින් පසු අද වෙනතුරුත් තත්වෙ එකයි කියන එක නේද?

      legend continues..!

      Delete
  21. නිවරද ප්‍රශ්නය නම් අතෘප්තිමත් කතන්දර කෙනෙක් වෙනවාට වඩා තෘප්තිමත් කතන්දර කෙනෙකු වීම හොඳ ද? යන්නයි. අතෘප්තිමත් ඇනෝ කෙනෙක් වීමට වඩා තෘප්තිමත් ඇනෝ කෙනෙක් වීම හොඳ ද? අතෘප්තිමත් මෝඩයෙක් වීමට වඩා තෘප්තිමත් මෝඩයෙක් වීම හොඳ ද? ඌරෙක් ගත්ත ද අතෘප්තිමත් ඌරෙකුට වඩා තෘප්තිමත් ඌරෙක් හොඳ ද? යනාදියයි.

    තෘප්තිමත් බව ලැබෙන සංවේදනයන් අතර ආහාර, සංගීතය, පියකරු දර්ශන මෙන්ම සමහර අය, කතන්දර වැනි අය ඥානය හඹා යෑමෙන් ද තෘප්තිමත් වෙති. එහෙත් අයෙකුට කතන්දර කියැවීමෙන් සතුටක් ලැබේවි යැයි අනුමානයෙන්, එහෙම සතුටක් ලැබීම පමණක් උසස් යැයි සලකන නිසා, රූපවාහිනියේ ටෙලි නාට්‍ය බලමින් සතුටු වෙන අය ලවා බලහත්කාරයෙන් ඇනෝ සංවාද කියැවීමෙන් ඔවුනට තෘප්තියක් ගෙන දෙන්නට පුළුවන් ද?

    ReplyDelete
  22. අද පෝස්ට් එක නම් රිදෙන්න ලියලා. ඔහොම යං ඔහොම යං !
    වදින තැන් වලට වදීවිනේ කකා. නියම පෝස්ට් එකක් ඈ.

    ReplyDelete
  23. මමත් කොමඩ් එකේ ඉගෙන තමයි චු කරන්නේ

    -හුරතල් ඇන්ටන් -

    ReplyDelete
  24. හිටගෙන චූ කරන එකා කොමඩ් එකේ කවර් එක වටේට චූ කරලා ඒකට‍ වතුර එකක්වත් ඉහන්නෙ නෑ. ඊලඟට ගෑනු කෙනෙක් ආවොත් අර චූ ගොඩේ තමා වාඩිවෙන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොමඩ් ෆ්ලෂ් කරන්න. වතුර ඉහින්න එපා.

      අනික මේ කතාව දැක්කේ නැද්ද?

      "ඉෆ් යු ස්ප්‍රින්කල්, වයිල් යු ටින්කල්
      ප්ලීස් බී නීට් ඇන්ඩ් වයිප් ද සීට්"

      Delete
  25. චූ කිව්වහම ඊලඟට මතක් වෙන්නේ වැසිකිළි. වැසිකිලි කිව්වහම ඊලඟට මතක් වෙන්නේ. පොදු වැසිකිලි. ඒ කාලේ පොදු වැසිකිලි වල කිණුහරුප ලිවීම කරගෙන ඉදපු එවුන් දැන් ඒ වැඩේ නවත්තලා බ්ලොග් වල කුණුහරුප ලියන්න පටන් අරන්. මොකද වැසිකිලිවල කුණුහරුප ලිවීම චාටර් වැඩක් වගේම යල් පැනගිය දෙයක් නෙ.
    බ්ලොග් වල කුණුහරුප ලිවීම හෝ චූ පඩ ජී කතා ලිවීමට ගොඩක් අය පාවිච්චි කරන්නේ කකාගේ බ්ලොග් අඩවිය බව ඔබ නොදන්නේ ද ? මැවිසුරුවෙකු වූ කකාට මෙම ඉරණම අත් වූයේ කෙසේද ? කාගේ වරදින් ද ?

    ReplyDelete
    Replies
    1. වැසිකිලි බිත්තියක කුණු සරුප නොලියා අන් කවරක් නම් ලියන්නද ?

      Delete
    2. මැවිසුරුවා, දිවිසුරුවා තියා මොකෙක් වුණත් අපි හැමෝම මනුස්සයෝ. අපි හැමටම මනුස්ස අවශ්‍යතා තියෙනවා. වූ කිරීම සහ කක්කා කිරීම ඉන් වැදගත් අවශ්‍යතා දෙකක්.

      මේ සම්බන්ධ දේවල් ගැන කතා කිරීම සමාජමය අවශ්‍යතාවයක්. එහි දේශපලානයක් ද තියෙනවා.

      ඔබේ බුද්ධි මට්ටමට ගෝචර නොවුණාට, ප්‍රධාන මාධ්‍යවලින් කතා නොවෙන ඒ දේවල් ගැන අප මේ බ්ලොග් මාධ්‍යයෙන් කතා කළ යුතුයි.

      ඔබට පුළුවන් ඔබේ මුත්‍රා අඩස්සිය සහ මල බද්ධය සමග පැත්තකට වී ඉන්න.

      Delete
  26. මං දන්න පොරක් හිටියා, ඌත් අන්තිම කාලේ ඔය වගේ පිස්සු කතා කියව කියව හිටියා. අන්තිමට නිකංම මැරිලා ගියා.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම වේවි, බොහෝ විට.

      නමුත් ඔබට හෝ අන් කිසිවෙකුට හෝ එසේ නොවේවා යැයි මං අවංකවම ප්‍රාර්ථනා කරනවා!

      Delete
  27. මම ඒත් බැලුවා කාලෙකට පස්සේ හුජ්ජ කතාවක් ලියලා නැත්තේ ඇයි කියලා.
    ඒකටත් එක්ක හරියන්න මේ ලියලා තියෙන්නෙ කතාවක්.
    මාත් පැත්තකින් පම්පයක් දාලා යන්නම් එහෙනම්.

    ReplyDelete
  28. අද ලිපිය නම් මරු කකා.
    මාත් කකාගේ කතාවට එකඟයි.

    ReplyDelete
  29. +++++++++++++++++++++++

    ReplyDelete
  30. සමාජවාදය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ලිපියෙන්. එලකිරි කකා !
    ජය වේවා !

    ReplyDelete
  31. කොල්ලෙක් තමං දන්න කියන අහල පහල කෙල්ලෙක්ට කෙටි පණිවිඩයක් යැව්වලු ( ඔව් කොටු පණිවිඩයක් කිව්වත් හරි ... )

    අද රෑට අපේ ගෙදර කවුරුවත් නැහැ. ඔයා කැමති නම් එන්න පුලුවන්.. අනේ ඉතිං දහසක් බලාපොරොත්තු පෙරදැරිව කෙල්ල ඇවිත් බලනකොට..

    ඇත්තටම ගෙදර කවුරුවත්ම නැහැලු..

    ReplyDelete
  32. කකා දැකලා තියෙනවද ගර්ල්ස්ලාට හිටගෙන පිස් කරන්න පුලුවන් ගැජට් එකක්? අපේ බෝඩිමේ හිටපු යාළුවෙකුත් ඒ ගැජට් එක ඊබේ එකෙන් ඕඩර් කලා. දැන් අපිටත් පුදුමයි මේ ගැජට් එක යූස් කරන්නේ කොහොමද කියලා.කට්ටියම මැනුවල් එක කියෙව්වට එක ගර්ල් කෙනෙක්වත් ඉදිරිපත් උනේ නෑ. අන්තිමේදි බෝඩිමේ හිටපු කෙල්ලෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් උනා මේක යූස් කරලා පෙන්නන්න. අපි සේරම වොෂ් රූම් එකට ගියා වැඩේ බලන්න. ඒකි කිසි ගානක් නැතිව ඒ ගැජට් එක යූස් කරලා පෙන්නුවා. මට නම් හිරිකිතේ බෑ කකා. අර ගැජට් එක එජ් එක ගාවට තියලා තද කරලා අල්ල ගන්න ඕන. මිස් උනොත් සුම්මා..

    -හුරතල් ඇනී-

    ReplyDelete
  33. කකා දැකලා තියෙනවද ගර්ල්ස්ලාට හිටගෙන පිස් කරන්න පුලුවන් ගැජට් එකක්? අපේ බෝඩිමේ හිටපු යාළුවෙකුත් ඒ ගැජට් එක ඊබේ එකෙන් ඕඩර් කලා. දැන් අපිටත් පුදුමයි මේ ගැජට් එක යූස් කරන්නේ කොහොමද කියලා.කට්ටියම මැනුවල් එක කියෙව්වට එක ගර්ල් කෙනෙක්වත් ඉදිරිපත් උනේ නෑ. අන්තිමේදි බෝඩිමේ හිටපු කෙල්ලෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් උනා මේක යූස් කරලා පෙන්නන්න. අපි සේරම වොෂ් රූම් එකට ගියා වැඩේ බලන්න. ඒකි කිසි ගානක් නැතිව ඒ ගැජට් එක යූස් කරලා පෙන්නුවා. මට නම් හිරිකිතේ බෑ කකා. අර ගැජට් එක එජ් එක ගාවට තියලා තද කරලා අල්ල ගන්න ඕන. මිස් උනොත් සුම්මා..

    -හුරතල් ඇනී-

    ReplyDelete
  34. මගේ කමෙන්ට් එක කෝ කකා?

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. චූ කරලා එන්න කකා ඒක දාය.

      Delete
  35. මට තියන ප්‍රශ්නයක් තමයි අර සීට් එක උඩ වාඩි උනාම ගන්ටාර පොල්ල ඒකෙ තට්ටු වෙන එක. ඒ හින්ද මම නම් කරන්නේ පුක් කරදහියකින් පිහිදල සීට් එක නැතුව වැඩේ කරන එක. සමහර බුවාලා කොමොඩ් එක උඩ අර ස්කොට් පෑන් එකේ වගේ ඉඳගන්නවා ඒක හරි භයානක දෙයක් මුළු තුන්කට්ටුවම දෙපලු වෙන්ඩත් පුළුවන්. ඔය ගමන් මේකත් ඔය කොමෝඩ් සමජවදය්ය සාර්ථක නොවෙන්ඩ තව හේතුවක්.
    http://neomam.com/infographics/penis-size-worldwide/

    ReplyDelete
    Replies
    1. ආ, ඔහේ කෝංගෝ වේ වෙන්න ඇති නේද?

      Delete
  36. දැන් ඉර හද වගේ ෂුවර් අපේ රටේ සමාජවාදයක් ඇතිවෙන්නේ නෑ. ඒ වගේම සුපිරි ධනවාදයකුත් ඇතිවෙන්නේ නෑ. අනේ අපේ එකෙක් පාරේ අයිනක ඔය වැඩේ කරනවා. ඒත් ඉන්දියාවේ මහ පාර අයිනේ ගැනු පවා අංක දෙකත් පාරෙම කරනාවා. එතකොට උන්ටත් කවදාවත් සමාජවාදයක් නෑ.

    ReplyDelete
  37. දැන් ඉර හද වගේ ෂුවර් අපේ රටේ සමාජවාදයක් ඇතිවෙන්නේ නෑ. ඒ වගේම සුපිරි ධනවාදයකුත් ඇතිවෙන්නේ නෑ. අනේ අපේ එකෙක් පාරේ අයිනක ඔය වැඩේ කරනවා. ඒත් ඉන්දියාවේ මහ පාර අයිනේ ගැනු පවා අංක දෙකත් පාරෙම කරනාවා. එතකොට උන්ටත් කවදාවත් සමාජවාදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලේක් හවුස් එක පැත්තේ චූ ගදවල් නැද්ද

      Delete
  38. කෙල්ලෙක් වෙච්ච මට ඒ දේවල් කමෙන්ට් කරන්න ප්‍රශ්නයක් නැත්නම් ඔයා මොකෝ කකා ඒ කමෙන්ට් එක කැපුවේ ?

    -හුරතල් ඇනී-

    ReplyDelete
  39. සමාජවාදය බිහි වන්නේ ශිෂ්ට සමාජයක. ශිෂ්ට සමාජයක් ගැන සංවාදයක් ඇති වෙන එක නරක නැහැනේ. දැන් මෙතැනදී අඩු ගානේ කොමඩ් සීට් එක උස්සලා හිටගෙන චූ කරන තැනට හරි අපි පිරිමි එකඟ වෙනවානේ.

    ReplyDelete
  40. බලපන්කො නිකම් ඇගෙන් නිරපරාදේ යන දේටත් දාන කැටයම්!

    ReplyDelete
  41. පැරාගේ තියරියට අනුව සමාජවාදයවත්, කකාගේ තියරියට අනුව (හිටගෙන චූ කළත්) ධනවාදයවත් එන්නේ නෑ. මේ දෙකම තොපිට හීන පමණයි. පැරාගේ හිනේ ඌ කොහොමහරි ජය ගන්න හදනවා. ඒත් උබලා ඒ හීනේන් මෝහනය වෙලා. උපාධියක් තියෙනවා කියන කකාට පැරාගෙ කියමන නොතේරුණා නොවේ. අපි උගතා කියලා හැම වෙලාවෙම හිතන්න එපා. හැමෝටම පේන්න උස්සගෙන චූ කරන එක සමාජවාදයවත්, ධනවාදයවත් නෙමේ. උගේ සක්කිලිකම. හැමෝටම පේන්න සක්කිලි බොගවල් දාන්නේ උගත්කමකටම නොවේ.

    ReplyDelete
  42. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 90
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 28
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 19
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 15
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28


    විශේෂ සටහන් - වාර්ථාගත වැඩිම කමෙන්ටු සංඛ්‍යාව (28) රැගත් පෝස්ටුව මෙය වේ. මීට කලින් වැඩිම කමෙන්ටු ගණනක් හිමිකරගත් පෝස්ටුව වන්නේ කියන්න ඔබ කවුද කියා පෝස්ටුව වේ. එහි 23ක කමෙන්ට් වාර්ථාව මෙම ලිපියත් සමඟ බිඳි යයි.

    මම
    සංගණන ඇනෝ

    ReplyDelete
  43. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. My dear Surathal Anee,

      Thanks for your comments, all 50+ copies of that.

      I found the content of your comment to be vulgar.

      You are not a female, therefore, you shouldn't be posting comments pretending to be a female.

      Thanks.

      Delete
  44. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  45. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  46. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  47. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  48. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  49. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  50. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  51. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  52. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  53. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  54. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  55. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  56. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  57. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  58. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  59. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  60. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  61. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  62. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  63. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  64. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  65. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  66. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  67. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  68. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  69. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  70. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  71. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  72. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  73. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  74. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  75. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  76. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  77. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  78. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  79. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  80. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  81. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  82. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  83. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  84. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  85. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  86. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  87. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  88. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  89. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  90. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  91. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  92. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  93. කාලෙකින් කකා වැදගත් යමක් ලියලා තියෙනවා...
    මම ඕ කොමොඩ් එකේ හිටගෙන චූ කරලා ක්ලිනින් මනුස්සයෙකුගෙන් බැනුන් ඇහුවත් එක්ක..
    මං ඒ මනුස්සයට බැනිමේන ලැබෙන පූර්ණ ආතල් එක ගන්න ඇරලා නිකං උන්නා..

    ReplyDelete
  94. සෑහෙන කමෙන්ට් ගොඩක් මකලා බඩේ ගින්දරේ බෑ කකා.
    මොකෝ සීන් එක ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.