Saturday 24 April 2010

කතන්දරකාරයා ප්‍රමාද වී පිටියට බසියි! : KK-BM1


බෙටර් ලේට් දෑන් නෙවර් (better late than never) කියා කව්දෝ පණ්ඩිතයෙක් කියල තියෙනවනේ.

ඉතිං මටත් හිතුන මැරතන් එක පටන් අරං පැය දෙක හමාරක්, තුනක් විතර ගිහිල්ල තිබුණත් ඔන්න ඔහෙ කතන්දරයක් දෙකක්වත් ලියල දාන්න.

වෙනද සුපුරුදු කාමරේ, කොම්පියුටරේ, පරිසරය නැතිඑක ලොකු අඩුවක්. ඒත් බලමු මොනව හරි යමක් කරගන්න පුළුවන්වේවිද කියල.

කතන්දරකාරයා

3 comments:

  1. අම්මෝ ඈවිල්ල. යන්තම් ඈති දැන් ලියමු නේද?

    ReplyDelete
  2. හරි හරි හතේ අමාරුවෙන් කියල දන්නව.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට නේ කතන්දර.. පරක්කු වෙලා හරි ඔයා ආවනේ ...

    ReplyDelete
  3. නියමයි.. නියමයි.. ඔහොම යං..
    :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.