Wednesday 19 June 2013

රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire


පහුගිය අප්‍රියෙල් මාසයේ ඉතාලියේ මං ගතකල සතියක පමණ කාලයේ දී ලැබූ අත්දැකීම් කිහිපයක් ගැන කතන්දර පසුගිය දිනවල පලකළා මතකයි නේ?

ඒවා කියවපු නැති අයට මෙන්න නැවතත් අවස්ථාව.

1. ඉතාලියේ පුංචි පුංචි කාර්
2. ඒරොප්පේ කෝච්චිනේ හලෝ කෝච්චි
3. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල
4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක්
5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි

ඔය අන්තිමට තියෙන ඉතාලි පොලොන්රුව කතන්දරේ දී මං කිව්වා වගේ මීට ශතවර්ශ තිස් ගානකට කලින් තමයි රෝම පුරාණ ශිෂ්ඨාචාරය දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නේ.

ඊට පස්සේ රෝම අධිරාජ්‍යය බිහිවෙලා රෝමන්ස් ලා මුලු යුරෝපයම වගේ යටත් කරගෙන ඉඳලා තියෙනවා කාලයක් ස්පාඤ්ඤයේ සිට ආමේනියාව දක්වාත්, මිසරයේ සිට එංගලන්තය දක්වාත්.

සියවස් ගණනාවක් තම බල පරාක්‍රමය පතුරවා ගෙන හිටියත් රෝම අධිරාජ්‍යය පසු කාලයක අභාවයට ගිහින් තියෙනවා, විශේෂයෙන්ම සතුරු උවදුරු සහ වෙනත් විවිධ හේතු නිසා.

ඒ වෙනත් හේතුවක් ගැන මට හෝඩුවාවක් ආවේ ඔස්ටියා පුරාණ නගරයේ නටඹුන් අතර තිබිලා හොයා ගෙන දැන් එතන පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රතිමා ගොන්න දැක්කාමයි.

මෙන්න ඒවායින් කීපයක් (ඇස් වහගෙන බලන්න).



දැන් තේරුණා නේද?

රෝම අධිරාජ්‍යයේ පරිහානියට එක හේතුවක් වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන් ට ජොක්කු ගැන කිසිම අදහසක් තිබිලා නැති එකයි.

පරම්පරා කුට්ටම බේරා ගන්නේ නැතුව කොහොමද අධිරාජ්‍යයක් රැක ගන්නේ?

-කතන්දරකාරයා


(image: http://en.wikipedia.org/wiki/File:Roman_Empire_Trajan_117AD.png)

76 comments:

  1. අමුඩ ගහගෙන පරම්පරා කුට්ටම රැක ගත්ත අපේ අය රැකගත්තේ මොනවාද?

    ReplyDelete
    Replies
    1. වෙන බ්ලොග් කාරයෙක් නම් කියාවි "පවුල" කියලා

      Delete
    2. හෙහ්..හෙහ්...ඇත්ත.
      අද නිවාඩු වගේ.

      Delete
    3. කකාගේ පවුල රැකේ ද ?

      Delete
    4. @ඇනෝ 8:26

      රැකේ රැකේ

      Delete
    5. Ayth Jokku :P ioo kaka

      Delete
    6. කෙන්ජිට අද රජ මඟුල්. මරු ෆොටෝ කටු ටිකක් තියෙනවානේ.

      Delete
  2. ප්‍රතිමා දිහා බලපුවම නම් ජොකා විතරක් නෙමේ උඩ,යට ඇදුම් නැතුව සාටකය විතරක් කරේ එල්ලගෙන ඉදල තියෙන්නෙ.

    ReplyDelete
  3. Ethekota minissu ethi venna kalin thamai "jokku" bihiwella thiyenne. Mokada kk kiyana widihata paramparawa geniyanne "jokku" onemane.......;))

    ReplyDelete
    Replies
    1. මා කියා ඇත්තේ අධිරාජ්‍යය රැක ගැනීම ගැනයි.
      නැවත කියවන්න.

      Delete
    2. මිත්‍රවරුනි “ජොක්කු බිහිවී ඇත්තේ අධිරාජ්‍යය බිහිවීමට පෙරයි“.

      Delete
  4. අපේ උන් හොඳයිනේ පුක එළියේ තිබුනට, සෙට් එක වහගෙන නේ උන්නේ.. අබා ෆිල්ම් එකේ විදියටනම් ඒ කාලේ ගෑණු පෑන්ටිත් ඇඳින තරම් දියුණුයි. සමහර විට පෑන්ටිය හොයාගන්න ඇත්තේ කුවේණිලගේ කස්ටිය වෙන්න ඇති. මේ වගේ බුද්ධිමතුන් හදන ෆිල්ම් එකක තියෙන දේවල් බැහැර කරන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. මං අබා බැලුවා. ඒකේ හිටියේ බුම්බකතා ද කවුද නේද?
      කුවෙනි කේස් එක ආවේ පස්සේ.
      සිරි පැරකුම් බැලුවාද?

      Delete
    2. කොච්චර හොඳ උනත් උගේ ෆිල්ම බලන්නේ නෑ. රේණුකා මගේ හොඳ යාලුවෙක්. කාලයක් අපි එකට වැඩ කලා.

      මූ ජෙනරාල් ෆොන්සේකාට බල්ලා කිව්වා...

      Delete
    3. බුම්බකතා නෙමේ. කුම්බුකභූත

      Delete
    4. පැන්ටිය පැහැදිලිවම තිබ්බේ කුවේණි එකේ... අබා එකෙත් පොඩ්ඩක් තිබුණලු. අබා එකේ හිටියේ ගුම්භකබූතා...

      Delete
    5. අබා එකේ හිටියෙ ගුම්බකබූතා. සංස්කෘත හරි ප්‍රාකෘත හරි වෙන මොකක් හරි බාසාවකින් ඒකෙ තේරුම ‘පට්ට පඳුරි‘ කියන එකයි කියලා කොහේදෝ තිබුණා මතකයි.

      Delete
    6. මේක ලියුවේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්
      ගුම්භක බුතා(ග) ගුම්භක බුතේ
      ගුම්භක බුතා(ග) ගුම්භක බුතේ
      එකමත් එක කාලෙක අප දේසෙට
      කුමරෙකු ආවා වංග රටේ සිට
      විජය තමයි ඒ කුමරුගෙ නාමය
      ඔහුට හිටිය සොහොයුරා සුමිත්තයා
      සුමිත්ත ගේ පුතු පඬුවස්දෙව් වේ
      දැන් රට හිමි ඒ රජ්ජුරුවන්නේ......

      Delete
  5. මේ පිළිම දිහා බැලූ විට පෙනෙන්නේ එකල මිනිස්සු සමලිංගිකත්වයට බරයි කියලයි.ඒ එක්කම පිරිමි නිරුවතට හොද ඉල්ලුමකුත් තිබිලා තියන හැඩයි.

    ReplyDelete
    Replies
    1. රෝමයේ සමලිංගිකත්වය අතු දරුණුවටම තිබිලා තියෙනවා. විශේෂයෙන් ඔය දාර්ශණිකයෝ.....

      Delete
    2. අලුත් පාප් වහන්සේත් තැවෙනව ඇතුලෙ ඉන්න සම කාරයො ගැන.
      අනේ මන්ද මට හරි ගැටලුවක් සම එවුන් ඔච්චර ලොල් මොකද කියල.

      Delete
    3. නිරුවත වැහුවේ චික්ටෝරියානු යුගයේ ඉංගිරිසිකාරයෝ. ස්වාභාවික දේ කැතයි කියා මූල් ශිෂ්ඨාචාරවල මිනිසුන් හිතලා නෑ. සීතලටයි ඇඳුම් ඇඳ ඇත්තේ.

      Delete
  6. අපෝ අද නම් සමලිංගිකත්වයට බර පෝස්ටුවක් දාලා තියෙන්නේ. මේ පෝස්ටුවට එක වෙනවට වඩා හොඳයි ලැට් වලක් ඉහගෙන කනවා.
    අද මම 1 ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. අපරාදේ මචං පරණ කක්කා කන්නේ නැතිව මෙතනට ආවේ.බැරිවුන වැඩේ දැන්වත් කරපං.

      Delete
    2. උබ හරි මචං !

      Delete
  7. Actually, the Greeks started the trend!

    ReplyDelete
    Replies
    1. ස්වාභාවික දේ කැතයි කියා මූල් ශිෂ්ඨාචාරවල මිනිසුන් හිතලා නෑ. සීතලටයි ඇඳුම් ඇඳ ඇත්තේ.

      නිරුවත වැහුවේ චික්ටෝරියානු යුගයේ ඉංගිරිසිකාරයෝ.

      Delete
    2. Yep. In Greek civilization the naked human (mostly male) form was considered ultimate in beauty. With Christianity prudishness came. KK the funny thing is now we scream about our values regarding dress. It was the Christian (mainly Anglican and other Protestant with Puritan background) missionaries who brought these values. There are writings by missionaries which condemn women wearing knee length cloth in Pereheras ( performing Lee keli). At that time in England women usually didn't expose even wrists or ankles (even while playing lawn tennis!!). Now they have changed with times, but our so called culture guardians think Victorian values we got from our British rulers are our traditional values. It's hilarious when you hear/read about fashions condemned as unsuitable for a Buddhist country when Buddhism has no rules whatsoever about the dress of lay people.

      Delete
  8. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද?

    පිලිතුර - නැත.

    ReplyDelete
    Replies
    1. එසේ නම් පිලිතුර කිම ?

      Delete
  9. අද ජොක්කු කැටගරියෙ කතාවක් කකා දාල තියෙන්නේ. ඒ කාලෙ රෝමන් කාරයන්ගේ චූවා පොඩියි නේද කකා.

    ReplyDelete
    Replies
    1. ඒ නග්න වෙන්න කලින්. නග්න උනාට පස්සේ චූවා ලොකු වෙනවා.
      මට ඇම්ඩන්ගෙක් කතාව මතක් උනා. කකා කැමති නම් ඒක පහලින් කමෙන්ට් කරන්නම්.

      Delete
    2. පිෂ්ෂු ද කාලයාගේ ඇවෑමෙන් කාදනය වෙලා කියල හිතන්නෙ.

      Delete
    3. පිලිම බලන්න ආපු අය අල්ලලාම චූටි වෙලා.

      Delete
    4. කෙන්ජි ,
      අකුරු වැරදියි.

      පිෂ්ෂු නෙමෙයි පිස්සු !
      කාදනය නෙමෙයි ඛාදනය !

      Delete
    5. වරද පෙන්වා දීම ගැන ස්තුතියි!.

      Delete
    6. මේ කාලේ ඒවනං අල්ලනකොට ලොකු වෙනවා.

      Delete
    7. ආ ඇත්තද, මම අදනේ දන්නේ. ලේක් හවුස් එකේ හුඟ දෙනෙක් අල්ලනවා නොවෑ.

      Delete
    8. මට හිතුණා ඔයා එහෙම දෙයක් දන්න එකක් නෑ කියලා. මොකද කවදාවත්ම ඔයාගේ අල්ලනකොට ලොකුවෙන එකක් නොවේනේ තිබුණේ.

      Delete
  10. ඔය පරිහානියට පුරුෂ ලිංගයේ කුඩා බව හේතු වෙන්නත් ඇති.මේ පිළිම වල තියෙන්නේ පුංචි ඇඹුල් කෙසෙල් ගෙඩි වගේ ඒවානේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... වැදගත් ප්‍රශ්නයක්

      Delete
  11. අනේ මෙයාලගේ ඒවා හරි චූටියි නේ. මම අහලා තියෙන විදිහට කාන්තාවක් සන්තර්පනය කරන්න නම් අඩුම තරමේ අඟල් 2කවත් එකක් තියෙන්න ඕන කියලා.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. ඔයා හරි ඇනී.
      අඟල් 6ක් කියන්නේ උපරිමයටත් වඩා වැඩියි.

      Delete
  12. කකා මුන්ට ජොකා අඳින්න තරම් "සෙට් එකක්" තිබිල නෑනේ කොහොමත්. හැබැයි ඉතිං කොච්චි කරලෙ තමයි සැර වැඩි!

    ReplyDelete
  13. කලින් පෝස්ට් එක චූ ගැන. මේ පෝස්ට් එක ජොක්කු ගැන.
    ජොක්කුන්ගෙන් චූ වලින් තොර ලොවක් ගැන සිතන්න බැරිද කක්කා බුවෝ ??

    ReplyDelete
    Replies
    1. උඹත් මාර කතානෙ බං කියන්නෙ...උදේ හවා අඳින ගලවන ජොකාගෙන්ද, පැය 5න් පහට කොරන චූවෙන්ද තොර ලෝකයක් කොහෙද බං තියෙන්නේ...උඹ ජොක්ලස්ද? උඹ චූ කරන්නේ නැත්ද? උඹට චූවෙක් නැත්ද?

      Delete
  14. KO MEGOLLANTA JOKKU ANDAWALA NEHE, PUKAWALUTH PENENAWA. CHOOO YANAWA NAM PENNENNE NEHE EEYE CHOO GIYANE.

    ReplyDelete
  15. ROMA SISTACHARAYE PARIHANIYATA HETHUWA OYA PENNENNA THIYENNE. JOKKU NO ANDEEMA, PUKA PENNENTA SITTEMA. THAWA ITHIN OHOMA INNA KOTA CHOO. PADA JEE WUNATH YANAWA PENAWA NE.

    ReplyDelete
  16. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 42
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 15
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 7
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 14

    ReplyDelete
  17. ජොක්කු නොඇඳීමෙන් අධිරාජ්‍යයක් බිඳ වැටුනත් පෑන්ටි නොඇඳීමෙන් කිසිවක් බිඳ නොවැටෙන බව ඇමරිකාව ඔප්පු කර ඇත.

    ReplyDelete
  18. කොහොමද කකා මගේ ස්පෑම් කමෙන්ට් ඇටෑක් එක ? කමෙන්ට් මකලම ඔයාට මහන්සියි ද සුදා..

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. Approving comments and then deleting the content can be done in bulk.

      Delete
    2. කකා ඔයාගෙ බොග කියවන්න ආසයි.බුදුදහම ගැන වෛරයෙන් හිටියත්.‍
      අර ආතල් දෙන ඇනෝලා තමයි මේක හිට් කරන්නේ.සමහර වෙලාවට ඉල ඇදෙනකන් හිනාවෙන්න පුලුවන්

      Delete
    3. මමත් මේ ටික ලියන්න තමයි හිටියේ. එත් ඔබ මට ඉස්සර උනානෙ.කකාගේ බුදුදහම ගැන තියෙන වෛරී ලිපි හැර අනෙක් එවාගේ ගතයුත්තක් තිබෙනවා.

      Delete
    4. @ wmk
      බුදු දහම ගැන වෛරයක්?

      මොනවද මේ කියවන විකාර?

      මා ලියා පල කර ඇති කතන්දර අටසිය හතලිහකින් (840) බුද්ධාගම, හාමුදුරුවරු, පන්සල් යනාදිය ගෑවී ඇත්තේ තිහක් පමණ සංඛ්‍යාවකි, එනම් 4% කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒ දේ ලියවුනේද මා බෞද්ධයෙක් නිසාය. ඒ මගේ අත්දැකීම්ය. වෙනත් ආගම් ගැන මට අත්දැකීම් ඇත්තේ ඉතාම අල්පයකි.

      බුද්ධාගමේ හරය ප්‍රශ්ණ කිරීමයි. අන්ධ ඇදහිල්ල නොවේ. ඔබ අන්ධ භක්තිකයෙකු බවට මට තරමක හෝ සැකයක් ඇතිවේ.

      මගේ කතන්දර ඔබ දකින්නේ ඔබේ ඇස් කණ්ණාඩි තුලින් වීඟ මිස ඒවායේ ඇතුලත් වෛරයක් නැත.

      මෙන්න ලයිස්තුව. මේාවයින් එකක හෝ ඇති වෛරයක් වේ නම් මට පෙන්වා දෙන්න.

      ඒසේ නොමැති නම් මේ අමන කතා නවතන්න. ඔබේ අමන කතා නිසා ඔබ කරන්නේ බ්‍යෙද්ධයන්ට අගරුවකි.

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
      13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

      Delete
    5. 16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
      17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
      18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
      21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
      26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
      27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!

      Delete
    6. කකා බුද්ධාගම අදහන්නේ නැතිනම් සද්ද නැතිව ඉන්න. අදහන අය අදහපුවාවේ. වෛරී හැඟීම පහල කර ගන්න එපා. කකා කවදද වැරැද්දක් බාර ගන්නේ.

      Delete
  19. The driest joke published in your blog! You are wasting your skill and valieble thoughts!

    -Dimithri

    ReplyDelete
    Replies
    1. ස්තුතිය. ඒ කියන්නේ මං හොඳ ජෝක් දාලාත් තියෙනවා කියන එකනේ.

      මෙහෙමයි දිමිත්‍රි, අපි සේරම කරන්නේ ජීවත් වෙනකං විතරයි. ජීවිතේ කියන්නේ හොඳ රසවත් දේවල් එක්ක මෙලෝ රහක් නැති ඒවායේත් සංකලනයක්. බඩු ෆිල්ටර් කළාම ස්වාභාවික ගතිය නෑ, නෑ වගේ.

      Delete
  20. මම පරක්කුයි වගේ...:(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ප්‍රමාද නෑ. ඔයත් ඇවිත් පොඩි බෙට්ටක් දාලා යන්නකෝ. කක්කා චූ ගැන අහිතක් හිතන කෙනෙක් නෙමෙයි කකා.

      Delete
    2. @AnonymousJune 20, 2013 at 9:51 AM
      උඹට ඉතින් මොකද...මේකෙම මළ පෙරේතයා වගේ ලැගගෙන එනයන උන් දිහා බලබලා බෙටි දාගෙන නාගෙන හිටහන්...

      Delete
    3. @ පළමු ඇනෝ :- ඔයා නම් හරිම නරක කෙනෙක් වගේ...

      @ දෙවන ඇනෝ :- ස්තූතියි මිත්‍රයා...

      Delete
  21. කකා, මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
    ඇයි බුදු දහම ගැන මෙච්චර වෛරයෙන් ඉන්නේ ??

    ReplyDelete
    Replies
    1. මේ ප්රශ්නෙට උත්තරේ ටයිප් කරන්න විනාඩි 20ක් විතර යයි. අපි වෙන දෙයක් කතා කරමු.

      Delete
    2. /* මේ ප්රශ්නෙට උත්තරේ ටයිප් කරන්න විනාඩි 20ක් විතර යයි. අපි වෙන දෙයක් කතා කරමු. */

      ඒක මෙන්න මේ මේ ක්ලිප් එකෙන් ඉගෙන ගත්තු බණ පදයක්.
      http://www.youtube.com/watch?v=PzLW1nG0XdU

      Delete
  22. hitana godak dewal apita itutu karala..niyamai.
    Jayawewa.

    ReplyDelete
  23. ක/කා.

    ඹබ ෙබෘධාගමික ෙයක් කියල තිබුන නිසයි ෙමෙහම ලියන්ෙන.

    බුදු සසුන කියන්ෙන් භික්ෂු. බික්ෂුනි.උපාසක සහ.උපාසිකා කියල අංග 4ම ඒකතු ෙවලා සැදුනු සංස්ථාවකටයි.ඒහි අන් අාගමි වල ෙමන් ෙද්ව රහස් නැති බවත් උනන්දු වන්ෙනකුට අැවිත් විභාග කිරිමට ඉඩක් අැති බවත් අැත්තයි. ඒව බලව (ඒහි පස්සිෙකා) කියන්ෙන තම හිතට ඒන බුදු සසුන ගැන පදනමක් නැති හැම නරුම අදහසක්ම පාදක කර blog paper ඒකක් ලියා ඒකට සපෝටි කරන අයට dash පාරවල් ගහන්න ඉඩ හදන ඒක නෙමෙයි.

    කරුනාකර මල්වත්ත පංසලේ විහාරාම ගැන ඹබ ලියූ විකාර blog paper ඒකේ මගේ comments නැවත කියවන්න. ඒ අසලම තිබෙන Hillwood collage ඒකේ පහසුකමි ගැන හෝ හොර ඔප්පු ලියා හදල තියෙන මස්ජිඩි මුස්ලිමි පල්ලිය ඔබ නිහඩ මොකද?

    මබෙි blog ඒකේ හෙඩිමෙ තියෙන "පිරිත් ලනු" ‍තියෙන්නෙ කොහෙද තියෙන්නෙ? ඒ්න ෙෙවරි භාශාවක් නෙමෙයිද?ලනු තියෙන්නෙ හරක් බදින්න නැත්නමි වෙන මොකටද? අපි අතේ හෝ ගෙලේ බදිනනෙ පිරිත් නූල්. පිරිත් මංඩපයේ තියෙන්නෙ පිරිත් හුය.

    ReplyDelete
    Replies
    1. @ wmk
      මගේ කිසි ලිපියක කිසිදු වෛරයක් හොයා ගන්නට බැරිවුණා නේද?

      අනේ wmk ඔබ දක්වා ඇති කාරණා දෙකෙන් තේරෙන්නේ ඔබට සිංහල පවා නොතේරෙන හැඩයි.

      1. මල්වත්තේ පන්සල ගැන වැරදි කතාවක් කියුවේ මා නොවේ, මා සමග ගිය මිතුරායි. මා ඒ ලිපියේ කියූවේ බුදාධාගම විවේචනය කිරීමට වඩාත් සුදුසුකම තියෙන්නේ බ්‍යෙද්ධයන්ටය යන අදහසයි. එවිට එය විෂයමූල යැයි චෝදනාවක් කිරීමටද නොහැකි වෙනවා.

      2. පිරිත් ලණු කියා එහි යෙදුවේ නුූල් හෝ හුය යන්න එතැන මාත්‍රා ගණනට නොගැලපෙන ලෙසයි. අපේ සමහර දේශපාලුවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අත්වල කොතරම් පිරිත් නූල් සංඛ්‍යාවක් බැඳගෙන සිටිනවාද කියනවා නම් ඒවාට පිරිත් කඹ කියාද කිව හැකියි.

      මේවා ද ඔය ඔබ කියන වෛරය?

      අනේ සුපියල් පහ!

      Delete
  24. ක/කා
    ඔබ බුදු සසුන උපහාසයට ලක් කරමින් ලියන ලිපි වලින් පැහැදිලිවම පෙනෙන්නේ ඔබ සර්ධාව අතින් දුප්පත් බව පමණයි.නොදනිම නිසා (අවිද්‍යාව) මිනිසුන් වැරදි නිගමන වලට එන එක ස්වාභාවිකයි. නමුත් අවබෝ ධය ලැබුනාම වැරදි නිගමන ඉවත් වෙනවා. මිනිසුන් පරිනත වෙනවා කියන්නේ එකටයි. නිකම්ම වයසට ගියාට මිනිසුන් පරිනත වෙන්නේ නැහැ. සහතික ලැබුනාට උගත් කමක් ලැබෙන්නෙත් නැහැ. සැරින් සැරේ කැඩෙන පන්සිල් අගය කරමින් ඔබ ලියු පත්‍රිකාවට මගේ comment එක නැවත කියවන්න. ඔබ එකට උත්තර දුන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. සර්ධාව යනුවෙන් ඔබ අදහස්කරන්නේ අන්ධ භක්තිය නොවේ යැයි සිතමි.

      ඔබේ මට්ටමේ අනිසි සර්ධාවක් මා ලඟ නැතිවීම මට ප්‍රශ්නයක් නොවේ. නමුත් මා තුල ඔබ කෙරෙහි හෝ බුද්ධාගම ගැන හෝ වෛරයක් නම් නැත. ඔබ මට කළ අභූත චෝදනාවෙන් ඔබම ආපසු දැන් බාරගන්න.

      Delete
    2. /* සැරින් සැරේ කැඩෙන පන්සිල් අගය කරමින් ඔබ ලියු පත්‍රිකාවට ....*/

      මොන විකාරයක් ද ඒ?

      මා කියා ඇත්තේ කැඩෙන බව දන්නා සිල් ගැනීම පලක් නැති බවයි. මා උදාහරණයට ගත්තේ දානේ ගෙදර පන්සිල් ගත් මගේ ආතා පසුව අරක්කු බිව් ආකාරයයි. එදින පන්සිල් නොගත් මා ඔහුට වඩා සිල් රැකි බවයි.

      මෙන්න කතන්දරයට පාර.
      Part 1: මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymmore
      http://kathandara.blogspot.com/2013/05/no-broken-promises-anymore.html

      Part 2: පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      http://kathandara.blogspot.com/2013/05/trotting-against-herd.html

      ඔබේ තේරුම් ගැනීමේ ශක්තිය අඩුකම ගැන මට කණගාටුයි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.