tag:blogger.com,1999:blog-7847857311904881032.post1463321578942288818..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empireකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50514857496741829252013-06-23T18:12:29.890+05:302013-06-23T18:12:29.890+05:30/* සැරින් සැරේ කැඩෙන පන්සිල් අගය කරමින් ඔබ ලියු පත.../* සැරින් සැරේ කැඩෙන පන්සිල් අගය කරමින් ඔබ ලියු පත්‍රිකාවට ....*/

මොන විකාරයක් ද ඒ?

මා කියා ඇත්තේ කැඩෙන බව දන්නා සිල් ගැනීම පලක් නැති බවයි. මා උදාහරණයට ගත්තේ දානේ ගෙදර පන්සිල් ගත් මගේ ආතා පසුව අරක්කු බිව් ආකාරයයි. එදින පන්සිල් නොගත් මා ඔහුට වඩා සිල් රැකි බවයි.

මෙන්න කතන්දරයට පාර.
Part 1: මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymmore
http://kathandara.blogspot.com/2013/05/no-broken-promises-anymore.html

Part 2: පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
http://kathandara.blogspot.com/2013/05/trotting-against-herd.html

ඔබේ තේරුම් ගැනීමේ ශක්තිය අඩුකම ගැන මට කණගාටුයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33594392038593461162013-06-23T18:07:33.524+05:302013-06-23T18:07:33.524+05:30සර්ධාව යනුවෙන් ඔබ අදහස්කරන්නේ අන්ධ භක්තිය නොවේ යැය...සර්ධාව යනුවෙන් ඔබ අදහස්කරන්නේ අන්ධ භක්තිය නොවේ යැයි සිතමි.

ඔබේ මට්ටමේ අනිසි සර්ධාවක් මා ලඟ නැතිවීම මට ප්‍රශ්නයක් නොවේ. නමුත් මා තුල ඔබ කෙරෙහි හෝ බුද්ධාගම ගැන හෝ වෛරයක් නම් නැත. ඔබ මට කළ අභූත චෝදනාවෙන් ඔබම ආපසු දැන් බාරගන්න.

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46989094458313740352013-06-23T18:03:28.397+05:302013-06-23T18:03:28.397+05:30@ wmk
මගේ කිසි ලිපියක කිසිදු වෛරයක් හොයා ගන්නට බැර...@ wmk
මගේ කිසි ලිපියක කිසිදු වෛරයක් හොයා ගන්නට බැරිවුණා නේද?

අනේ wmk ඔබ දක්වා ඇති කාරණා දෙකෙන් තේරෙන්නේ ඔබට සිංහල පවා නොතේරෙන හැඩයි.

1. මල්වත්තේ පන්සල ගැන වැරදි කතාවක් කියුවේ මා නොවේ, මා සමග ගිය මිතුරායි. මා ඒ ලිපියේ කියූවේ බුදාධාගම විවේචනය කිරීමට වඩාත් සුදුසුකම තියෙන්නේ බ්යෙද්ධයන්ටය යන අදහසයි. එවිට එය විෂයමූල යැයි චෝදනාවක් කිරීමටද නොහැකි වෙනවා.

2. පිරිත් ලණු කියා එහි යෙදුවේ නුූල් හෝ හුය යන්න එතැන මාත්‍රා ගණනට නොගැලපෙන ලෙසයි. අපේ සමහර දේශපාලුවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අත්වල කොතරම් පිරිත් නූල් සංඛ්‍යාවක් බැඳගෙන සිටිනවාද කියනවා නම් ඒවාට පිරිත් කඹ කියාද කිව හැකියි.

මේවා ද ඔය ඔබ කියන වෛරය?

අනේ සුපියල් පහ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85850078995848349222013-06-23T17:23:45.210+05:302013-06-23T17:23:45.210+05:30ක/කා
ඔබ බුදු සසුන උපහාසයට ලක් කරමින් ලියන ලිපි ව...ක/කා
ඔබ බුදු සසුන උපහාසයට ලක් කරමින් ලියන ලිපි වලින් පැහැදිලිවම පෙනෙන්නේ ඔබ සර්ධාව අතින් දුප්පත් බව පමණයි.නොදනිම නිසා (අවිද්‍යාව) මිනිසුන් වැරදි නිගමන වලට එන එක ස්වාභාවිකයි. නමුත් අවබෝ ධය ලැබුනාම වැරදි නිගමන ඉවත් වෙනවා. මිනිසුන් පරිනත වෙනවා කියන්නේ එකටයි. නිකම්ම වයසට ගියාට මිනිසුන් පරිනත වෙන්නේ නැහැ. සහතික ලැබුනාට උගත් කමක් ලැබෙන්නෙත් නැහැ. සැරින් සැරේ කැඩෙන පන්සිල් අගය කරමින් ඔබ ලියු පත්‍රිකාවට මගේ comment එක නැවත කියවන්න. ඔබ එකට උත්තර දුන්නෙත් නැහැ.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13296562905231701072013-06-23T17:10:20.282+05:302013-06-23T17:10:20.282+05:30ක/කා.
ඹබ ෙබෘධාගමික ෙයක් කියල තිබුන නිසයි ෙමෙහම ලි...ක/කා.

ඹබ ෙබෘධාගමික ෙයක් කියල තිබුන නිසයි ෙමෙහම ලියන්ෙන.

බුදු සසුන කියන්ෙන් භික්ෂු. බික්ෂුනි.උපාසක සහ.උපාසිකා කියල අංග 4ම ඒකතු ෙවලා සැදුනු සංස්ථාවකටයි.ඒහි අන් අාගමි වල ෙමන් ෙද්ව රහස් නැති බවත් උනන්දු වන්ෙනකුට අැවිත් විභාග කිරිමට ඉඩක් අැති බවත් අැත්තයි. ඒව බලව (ඒහි පස්සිෙකා) කියන්ෙන තම හිතට ඒන බුදු සසුන ගැන පදනමක් නැති හැම නරුම අදහසක්ම පාදක කර blog paper ඒකක් ලියා ඒකට සපෝටි කරන අයට dash පාරවල් ගහන්න ඉඩ හදන ඒක නෙමෙයි.

කරුනාකර මල්වත්ත පංසලේ විහාරාම ගැන ඹබ ලියූ විකාර blog paper ඒකේ මගේ comments නැවත කියවන්න. ඒ අසලම තිබෙන Hillwood collage ඒකේ පහසුකමි ගැන හෝ හොර ඔප්පු ලියා හදල තියෙන මස්ජිඩි මුස්ලිමි පල්ලිය ඔබ නිහඩ මොකද?

මබෙි blog ඒකේ හෙඩිමෙ තියෙන "පිරිත් ලනු" තියෙන්නෙ කොහෙද තියෙන්නෙ? ඒ්න ෙෙවරි භාශාවක් නෙමෙයිද?ලනු තියෙන්නෙ හරක් බදින්න නැත්නමි වෙන මොකටද? අපි අතේ හෝ ගෙලේ බදිනනෙ පිරිත් නූල්. පිරිත් මංඩපයේ තියෙන්නෙ පිරිත් හුය.

samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30885270785914867342013-06-21T11:11:52.945+05:302013-06-21T11:11:52.945+05:30මේක ලියුවේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්
ගුම්භක බුතා...මේක ලියුවේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්
ගුම්භක බුතා(ග) ගුම්භක බුතේ
ගුම්භක බුතා(ග) ගුම්භක බුතේ
එකමත් එක කාලෙක අප දේසෙට
කුමරෙකු ආවා වංග රටේ සිට
විජය තමයි ඒ කුමරුගෙ නාමය
ඔහුට හිටිය සොහොයුරා සුමිත්තයා
සුමිත්ත ගේ පුතු පඬුවස්දෙව් වේ
දැන් රට හිමි ඒ රජ්ජුරුවන්නේ......ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11301592281468073902013-06-21T11:07:19.798+05:302013-06-21T11:07:19.798+05:30මිත්‍රවරුනි “ජොක්කු බිහිවී ඇත්තේ අධිරාජ්‍යය බිහිවී...මිත්‍රවරුනි “ජොක්කු බිහිවී ඇත්තේ අධිරාජ්‍යය බිහිවීමට පෙරයි“.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45048893689178655662013-06-21T08:54:49.191+05:302013-06-21T08:54:49.191+05:30@ පළමු ඇනෝ :- ඔයා නම් හරිම නරක කෙනෙක් වගේ...
@ දෙ...@ පළමු ඇනෝ :- ඔයා නම් හරිම නරක කෙනෙක් වගේ...

@ දෙවන ඇනෝ :- ස්තූතියි මිත්‍රයා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3803004929461233422013-06-21T06:28:25.239+05:302013-06-21T06:28:25.239+05:30මට හිතුණා ඔයා එහෙම දෙයක් දන්න එකක් නෑ කියලා. මොකද ...මට හිතුණා ඔයා එහෙම දෙයක් දන්න එකක් නෑ කියලා. මොකද කවදාවත්ම ඔයාගේ අල්ලනකොට ලොකුවෙන එකක් නොවේනේ තිබුණේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1029897508633856102013-06-20T21:05:36.757+05:302013-06-20T21:05:36.757+05:30/* මේ ප්‍රශ්නෙට උත්තරේ ටයිප් කරන්න විනාඩි 20ක් විතර.../* මේ ප්‍රශ්නෙට උත්තරේ ටයිප් කරන්න විනාඩි 20ක් විතර යයි. අපි වෙන දෙයක් කතා කරමු. */

ඒක මෙන්න මේ මේ ක්ලිප් එකෙන් ඉගෙන ගත්තු බණ පදයක්.
http://www.youtube.com/watch?v=PzLW1nG0XdU
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86958408627658658072013-06-20T17:09:33.671+05:302013-06-20T17:09:33.671+05:30කකා බුද්ධාගම අදහන්නේ නැතිනම් සද්ද නැතිව ඉන්න. අදහන...කකා බුද්ධාගම අදහන්නේ නැතිනම් සද්ද නැතිව ඉන්න. අදහන අය අදහපුවාවේ. වෛරී හැඟීම පහල කර ගන්න එපා. කකා කවදද වැරැද්දක් බාර ගන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36832921776635999242013-06-20T17:01:11.556+05:302013-06-20T17:01:11.556+05:30ආ ඇත්තද, මම අදනේ දන්නේ. ලේක් හවුස් එකේ හුඟ දෙනෙක් ...ආ ඇත්තද, මම අදනේ දන්නේ. ලේක් හවුස් එකේ හුඟ දෙනෙක් අල්ලනවා නොවෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51061105158521889472013-06-20T16:53:11.475+05:302013-06-20T16:53:11.475+05:30කෙන්ජිට අද රජ මඟුල්. මරු ෆොටෝ කටු ටිකක් තියෙනවානේ....කෙන්ජිට අද රජ මඟුල්. මරු ෆොටෝ කටු ටිකක් තියෙනවානේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57784662007838126012013-06-20T15:51:54.309+05:302013-06-20T15:51:54.309+05:30ස්තුතිය. ඒ කියන්නේ මං හොඳ ජෝක් දාලාත් තියෙනවා කියන...ස්තුතිය. ඒ කියන්නේ මං හොඳ ජෝක් දාලාත් තියෙනවා කියන එකනේ.

මෙහෙමයි දිමිත්‍රි, අපි සේරම කරන්නේ ජීවත් වෙනකං විතරයි. ජීවිතේ කියන්නේ හොඳ රසවත් දේවල් එක්ක මෙලෝ රහක් නැති ඒවායේත් සංකලනයක්. බඩු ෆිල්ටර් කළාම ස්වාභාවික ගතිය නෑ, නෑ වගේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70531570146441001522013-06-20T15:42:50.677+05:302013-06-20T15:42:50.677+05:30මේ ප්‍රශ්නෙට උත්තරේ ටයිප් කරන්න විනාඩි 20ක් විතර යය...මේ ප්‍රශ්නෙට උත්තරේ ටයිප් කරන්න විනාඩි 20ක් විතර යයි. අපි වෙන දෙයක් කතා කරමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25694125267567058522013-06-20T15:04:56.530+05:302013-06-20T15:04:56.530+05:30hitana godak dewal apita itutu karala..niyamai.
Ja...hitana godak dewal apita itutu karala..niyamai.
Jayawewa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46187614224883097052013-06-20T12:31:31.640+05:302013-06-20T12:31:31.640+05:30@AnonymousJune 20, 2013 at 9:51 AM
උඹට ඉතින් මොකද....@AnonymousJune 20, 2013 at 9:51 AM
උඹට ඉතින් මොකද...මේකෙම මළ පෙරේතයා වගේ ලැගගෙන එනයන උන් දිහා බලබලා බෙටි දාගෙන නාගෙන හිටහන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57644139989251256132013-06-20T11:46:31.601+05:302013-06-20T11:46:31.601+05:30කකා, මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
ඇයි බුදු දහම ගැන මෙ...කකා, මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
ඇයි බුදු දහම ගැන මෙච්චර වෛරයෙන් ඉන්නේ ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10924677557141413412013-06-20T09:51:36.324+05:302013-06-20T09:51:36.324+05:30නෑ නෑ.. ප්‍රමාද නෑ. ඔයත් ඇවිත් පොඩි බෙට්ටක් දාලා ය...නෑ නෑ.. ප්‍රමාද නෑ. ඔයත් ඇවිත් පොඩි බෙට්ටක් දාලා යන්නකෝ. කක්කා චූ ගැන අහිතක් හිතන කෙනෙක් නෙමෙයි කකා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57410903952818378682013-06-20T09:41:46.320+05:302013-06-20T09:41:46.320+05:3016. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
17. බින...16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35006800410393344972013-06-20T09:41:19.326+05:302013-06-20T09:41:19.326+05:30@ wmk
බුදු දහම ගැන වෛරයක්?
මොනවද මේ කියවන විකාර?
...@ wmk
බුදු දහම ගැන වෛරයක්?

මොනවද මේ කියවන විකාර?

මා ලියා පල කර ඇති කතන්දර අටසිය හතලිහකින් (840) බුද්ධාගම, හාමුදුරුවරු, පන්සල් යනාදිය ගෑවී ඇත්තේ තිහක් පමණ සංඛ්‍යාවකි, එනම් 4% කටත් වඩා අඩු ප්රමාණයකි. ඒ දේ ලියවුනේද මා බෞද්ධයෙක් නිසාය. ඒ මගේ අත්දැකීම්ය. වෙනත් ආගම් ගැන මට අත්දැකීම් ඇත්තේ ඉතාම අල්පයකි.

බුද්ධාගමේ හරය ප්‍රශ්ණ කිරීමයි. අන්ධ ඇදහිල්ල නොවේ. ඔබ අන්ධ භක්තිකයෙකු බවට මට තරමක හෝ සැකයක් ඇතිවේ.

මගේ කතන්දර ඔබ දකින්නේ ඔබේ ඇස් කණ්ණාඩි තුලින් වීඟ මිස ඒවායේ ඇතුලත් වෛරයක් නැත.

මෙන්න ලයිස්තුව. මේාවයින් එකක හෝ ඇති වෛරයක් වේ නම් මට පෙන්වා දෙන්න.

ඒසේ නොමැති නම් මේ අමන කතා නවතන්න. ඔබේ අමන කතා නිසා ඔබ කරන්නේ බ්යෙද්ධයන්ට අගරුවකි.

1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
3.  පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27946065677937110872013-06-20T07:55:09.213+05:302013-06-20T07:55:09.213+05:30මමත් මේ ටික ලියන්න තමයි හිටියේ. එත් ඔබ මට ඉස්සර උන...මමත් මේ ටික ලියන්න තමයි හිටියේ. එත් ඔබ මට ඉස්සර උනානෙ.කකාගේ බුදුදහම ගැන තියෙන වෛරී ලිපි හැර අනෙක් එවාගේ ගතයුත්තක් තිබෙනවා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36957948916076158082013-06-19T22:31:35.874+05:302013-06-19T22:31:35.874+05:30උඹත් මාර කතානෙ බං කියන්නෙ...උදේ හවා අඳින ගලවන ජොකා...උඹත් මාර කතානෙ බං කියන්නෙ...උදේ හවා අඳින ගලවන ජොකාගෙන්ද, පැය 5න් පහට කොරන චූවෙන්ද තොර ලෝකයක් කොහෙද බං තියෙන්නේ...උඹ ජොක්ලස්ද? උඹ චූ කරන්නේ නැත්ද? උඹට චූවෙක් නැත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46484441463046749752013-06-19T22:15:27.764+05:302013-06-19T22:15:27.764+05:30මම පරක්කුයි වගේ...:(මම පරක්කුයි වගේ...:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35069485553163846782013-06-19T21:11:57.141+05:302013-06-19T21:11:57.141+05:30කකා ඔයාගෙ බොග කියවන්න ආසයි.බුදුදහම ගැන වෛරයෙන් හිට...කකා ඔයාගෙ බොග කියවන්න ආසයි.බුදුදහම ගැන වෛරයෙන් හිටියත්.
අර ආතල් දෙන ඇනෝලා තමයි මේක හිට් කරන්නේ.සමහර වෙලාවට ඉල ඇදෙනකන් හිනාවෙන්න පුලුවන්Anonymousnoreply@blogger.com