Friday 2 September 2011

කතන්දරකාරයා ගේ බස් රේඩියෝ කතාබස් ඉන්ටර්වීව් එක මෙතනින් අහන්න - KK on BuzzRadio KathaBuzz


ඊයේ සැප්තැම්බර් මස පළමුවෙනිදා බස් රේඩියෝ කතාබස් වැඩ සටහන තුලින් ප්‍රචාරය වුණු කතන්දරකාරයා ගේ සම්මුඛ සාකච්ඡාව මෙතනින් අහන්න.

http://blog.buzzradio.lk/2011/09/buzz.html

සාකච්ඡාව මෙහෙයවන්නේ ජනප්‍රිය නිවේදක වැප් නිශාන්ත.

-කතන්දරකාරයා

ප/ලි
හෙට නැවතත් කයි-කතන්දරයක්. ඉන් පසු ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල්. සඳුදාට සුපුරුදු කතන්දර. ජයවේවා!

24 comments:

  1. තාම ඇහුවෙ නැහැ, අහලම කොමෙන්ට් කරන්නං, පොඩි කුමාරිහාමිගෙ වලව්ව පැත්තට එබිකන් පාන්න යන ගමන් නිකමට වගේ මෙහෙට ගොඩ වුනේ.

    ReplyDelete
  2. ගෙදර ගිහින් අහන්නම් කකා අය්යා.

    ඔබා අය්යා බලගෙනෙ හොදේ පොඩිකුමාරිහාමිගේ වලව්වට එබෙන්න ගිහින්
    ග්‍රීස් යකෙක් කියල අල්ල ගනීවි..

    ReplyDelete
  3. ඔන්න මම දැන් අහනවෝ .....

    ReplyDelete
  4. ඊයේ නිදිමරාගෙන ඕක ඇහුව හන්දා අද තාම ඉන්නේ නිදි මතේ.:)

    @Observer,

    ගිම්හානි කියන්නා වගේ එබෙනකොට පරිස්සමින්. අනෙක දකින ඒවා ගැන මොනා ලියයිද දන්නේ නෑ බ්ලොග් එකේ. බයේ බෑ...:D

    ReplyDelete
  5. ලොක්කා බ්ලොග් එක වහන්න ගිය එක ගැන උත්තර බඳින්න ගිහිං ටිකක් වෙන්න අනා ගත්තද මන්දා ......

    අභීත අයියටත් ටිකක් සැරට මඩ පාරක් දීලා තියනවා වගේ නේ ...

    ReplyDelete
  6. ප්‍රශ්න ඔයිට වඩා සුහද වුනානම් හොඳයි වගේ [ඒයි බීට්ල් උඹ මේක කියවනවනම්]. එන අයව අන්නන්න හදන්නේ නැතුව ඒ අයට රිලැක්ස් විදිහට උත්තර දෙන්න තිබ්බනම් හොඳයි. නිකන් ආගිය කථා බහක් විදිහට.

    කතන්දර අර ඇනෝ කමෙන්ට්ස් ගැන කියපු එකනම් මරු.

    ReplyDelete
  7. සුහද කතාබහක් වුනානම් හොඳයි....

    ReplyDelete
  8. කතන්දරගේ රසබර කටහඩ අසන්නට ලැබීම සතුටක්..... කොහොම වුනත් හොද වැඩසටහනක්....

    ReplyDelete
  9. කතන්දරේට දාන පින්තූර තෝරන හැටි ගැන අහල නැහැනෙ. මම අහන්නම හිටිය ප්‍රශ්නෙ . වැපා කෑවා :)

    ReplyDelete
  10. දෙපාරක් ඇහුව මේ කොමෙන්ට් වල තියෙන ප්‍රතිචාර වලට සම්භන්ද කොටස් අහුවුනේ නැහැ. ආයෙත් අහලම කොමෙන්ට් කරන්නම්

    ReplyDelete
  11. මම හිතුවේ කකාට තියෙන්නේ කර්කශ කටහඬක් කියලා !! ඒත් අනේ හරිම සියුමැලි කටහඬක් නෙව තියෙන්නේ ..!

    ඉටවු එක එල ..

    ReplyDelete
  12. Regarding the Narcissism accusation, where the respective comment accuses you and most of the commentors for the post of boasting. You can vouch for yourself but can you speak for others?

    From your responses to the Narcissism accusations it seems you yourself acting similar to a certain government acting towards certain accusation of HR violations, which you yourself make fun of.

    ReplyDelete
  13. @ Observer
    @ Gimahi
    @ Podi Kumarihami


    මං දැනං හිටියේ නෑනේ වලව්වත්තට යන පාරේ ය මගේ පැල්පත තියෙන්නේත් කියලා!

    ReplyDelete
  14. @ පන්සල් හන්දිය
    අභිතට මඩ ගහන්න ගියේ වැපායි. මං අහුවෙයි ඕවට.

    ReplyDelete
  15. @ malansamarawickrama

    ඇනෝලා ට මං ආදරෙයි!

    ReplyDelete
  16. @ සොඳුරු සිත
    මෙන්න මෙයා බයවෙලා!

    ReplyDelete
  17. @ Chanka

    මකරට නං හරි ලේසියිනේ පින්තුර තොරන්න. පොඩි ළමයින් ගේ පොත්වලින් පුළුවනි.

    බ = බව්වා
    පූ = පුසා
    ම = මකරා

    ReplyDelete
  18. @ සොඳුරු සිත

    /* කතන්දරගේ රසබර කටහඩ අසන්නට ලැබීම සතුටක්..... කොහොම වුනත් හොද වැඩසටහනක්....*/

    ආ මෙන්න ඔයාටත් කේජු කෑල්ලක්

    ReplyDelete
  19. @ Observer

    මොනවද එහෙනං අහුවුනේ?

    ReplyDelete
  20. @ හිස් අහස

    මෙන්න සදරූටත් කේජු කෑල්ලක්!

    ReplyDelete
  21. @ Ano - September 2, 2011 10:41 PM

    බැච් එකේ පොර කතාව තනිකර ජෝක් එකකි. මං ඉල්ලුවේද තමන්ගේ බැච් එකේ, ක්ලාස් එකේ, සෙට් එකේ පොර කවුද කියා ලියන්නට කියායි.

    මංතුමාව ආණ්ඩුවකට සමාන කිරීම ගැන ස්තුතියි!

    මං එහෙනං පොරක් තමයි!

    ReplyDelete
  22. Why did you disable Universal browser support? :-(

    ReplyDelete
  23. හෙහ් හෙහ් අපිත් ඕක ඇහුවා.කතන්දර කෙසේ වෙතත් වැපානේ හැමදාම ඉන්ටවු වෙන්නේ ............:D

    ReplyDelete
  24. @malan & soduru sitha
    thanks for the comments mates, definitely we are gonna do something about it...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.