
ඊයේ සැප්තැම්බර් මස පළමුවෙනිදා බස් රේඩියෝ කතාබස් වැඩ සටහන තුලින් ප්‍රචාරය වුණු කතන්දරකාරයා ගේ සම්මුඛ සාකච්ඡාව මෙතනින් අහන්න.
http://blog.buzzradio.lk/2011/09/buzz.html
සාකච්ඡාව මෙහෙයවන්නේ ජනප්‍රිය නිවේදක වැප් නිශාන්ත.
-කතන්දරකාරයා
ප/ලි
හෙට නැවතත් කයි-කතන්දරයක්. ඉන් පසු ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල්. සඳුදාට සුපුරුදු කතන්දර. ජයවේවා!
තාම ඇහුවෙ නැහැ, අහලම කොමෙන්ට් කරන්නං, පොඩි කුමාරිහාමිගෙ වලව්ව පැත්තට එබිකන් පාන්න යන ගමන් නිකමට වගේ මෙහෙට ගොඩ වුනේ.
ReplyDeleteගෙදර ගිහින් අහන්නම් කකා අය්යා.
ReplyDeleteඔබා අය්යා බලගෙනෙ හොදේ පොඩිකුමාරිහාමිගේ වලව්වට එබෙන්න ගිහින්
ග්‍රීස් යකෙක් කියල අල්ල ගනීවි..
ඔන්න මම දැන් අහනවෝ .....
ReplyDeleteඊයේ නිදිමරාගෙන ඕක ඇහුව හන්දා අද තාම ඉන්නේ නිදි මතේ.:)
ReplyDelete@Observer,
ගිම්හානි කියන්නා වගේ එබෙනකොට පරිස්සමින්. අනෙක දකින ඒවා ගැන මොනා ලියයිද දන්නේ නෑ බ්ලොග් එකේ. බයේ බෑ...:D
ලොක්කා බ්ලොග් එක වහන්න ගිය එක ගැන උත්තර බඳින්න ගිහිං ටිකක් වෙන්න අනා ගත්තද මන්දා ......
ReplyDeleteඅභීත අයියටත් ටිකක් සැරට මඩ පාරක් දීලා තියනවා වගේ නේ ...
ප්‍රශ්න ඔයිට වඩා සුහද වුනානම් හොඳයි වගේ [ඒයි බීට්ල් උඹ මේක කියවනවනම්]. එන අයව අන්නන්න හදන්නේ නැතුව ඒ අයට රිලැක්ස් විදිහට උත්තර දෙන්න තිබ්බනම් හොඳයි. නිකන් ආගිය කථා බහක් විදිහට.
ReplyDeleteකතන්දර අර ඇනෝ කමෙන්ට්ස් ගැන කියපු එකනම් මරු.
සුහද කතාබහක් වුනානම් හොඳයි....
ReplyDeleteකතන්දරගේ රසබර කටහඩ අසන්නට ලැබීම සතුටක්..... කොහොම වුනත් හොද වැඩසටහනක්....
ReplyDeleteකතන්දරේට දාන පින්තූර තෝරන හැටි ගැන අහල නැහැනෙ. මම අහන්නම හිටිය ප්‍රශ්නෙ . වැපා කෑවා :)
ReplyDeleteදෙපාරක් ඇහුව මේ කොමෙන්ට් වල තියෙන ප්‍රතිචාර වලට සම්භන්ද කොටස් අහුවුනේ නැහැ. ආයෙත් අහලම කොමෙන්ට් කරන්නම්
ReplyDeleteමම හිතුවේ කකාට තියෙන්නේ කර්කශ කටහඬක් කියලා !! ඒත් අනේ හරිම සියුමැලි කටහඬක් නෙව තියෙන්නේ ..!
ReplyDeleteඉටවු එක එල ..
Regarding the Narcissism accusation, where the respective comment accuses you and most of the commentors for the post of boasting. You can vouch for yourself but can you speak for others?
ReplyDeleteFrom your responses to the Narcissism accusations it seems you yourself acting similar to a certain government acting towards certain accusation of HR violations, which you yourself make fun of.
@ Observer
ReplyDelete@ Gimahi
@ Podi Kumarihami
මං දැනං හිටියේ නෑනේ වලව්වත්තට යන පාරේ ය මගේ පැල්පත තියෙන්නේත් කියලා!
@ පන්සල් හන්දිය
ReplyDeleteඅභිතට මඩ ගහන්න ගියේ වැපායි. මං අහුවෙයි ඕවට.
@ malansamarawickrama
ReplyDeleteඇනෝලා ට මං ආදරෙයි!
@ සොඳුරු සිත
ReplyDeleteමෙන්න මෙයා බයවෙලා!
@ Chanka
ReplyDeleteමකරට නං හරි ලේසියිනේ පින්තුර තොරන්න. පොඩි ළමයින් ගේ පොත්වලින් පුළුවනි.
බ = බව්වා
පූ = පුසා
ම = මකරා
@ සොඳුරු සිත
ReplyDelete/* කතන්දරගේ රසබර කටහඩ අසන්නට ලැබීම සතුටක්..... කොහොම වුනත් හොද වැඩසටහනක්....*/
ආ මෙන්න ඔයාටත් කේජු කෑල්ලක්
@ Observer
ReplyDeleteමොනවද එහෙනං අහුවුනේ?
@ හිස් අහස
ReplyDeleteමෙන්න සදරූටත් කේජු කෑල්ලක්!
@ Ano - September 2, 2011 10:41 PM
ReplyDeleteබැච් එකේ පොර කතාව තනිකර ජෝක් එකකි. මං ඉල්ලුවේද තමන්ගේ බැච් එකේ, ක්ලාස් එකේ, සෙට් එකේ පොර කවුද කියා ලියන්නට කියායි.
මංතුමාව ආණ්ඩුවකට සමාන කිරීම ගැන ස්තුතියි!
මං එහෙනං පොරක් තමයි!
Why did you disable Universal browser support? :-(
ReplyDeleteහෙහ් හෙහ් අපිත් ඕක ඇහුවා.කතන්දර කෙසේ වෙතත් වැපානේ හැමදාම ඉන්ටවු වෙන්නේ ............:D
ReplyDelete@malan & soduru sitha
ReplyDeletethanks for the comments mates, definitely we are gonna do something about it...