Sunday 26 January 2014

බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment


මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?

අමතක අයට සහ නොකියවූ අයට මෙන්න ඒ 2011 දෙසැම්බරයේ ලියන ලද කතන්දරයට පාර.
http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html

ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.

ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.

මේ "සීක්‍රට් බෝල් ඇජස්ට්මන්ට්" එක ගැන කියවෙන අපූරු වීඩියෝවක් මං මේ ලඟදී යූ ටියුබයේ තිබිලා බැලුවා.

මේ වීඩියෝව ඉදිරිපත් කරලා තියෙන්නේ යු ටියුබයේ ජනප්‍රිය චැනල් එකක් කරන ශ්‍රී ලාංකික තරුණයෙක් වෙන ජෙහාන්. ජෙහාන් යූටියුබ් රිවයින්ඩ් 2012 වීඩියෝවේත් හිටිය පොරක්.

මේ වීඩියෝවේ තියෙන්නේ පිරිමි අයට වැදගත්වෙන "සීක්‍රට් බෝල් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ එක ගැන විතරක් නොවෙයි.

කාන්තා පක්‍ෂයේ රහසක් වෙන "සීක්‍රට් බූබ්ස් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ ගැනත් මෙතන තියෙනවා.

අද ඉරිදා දවසේ මේ සින්දුව නරඹලා සිත් පහන් කර ගනිමු.



-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් දාන්නේ බොහොම කාලෙකට පස්සේයි.

63 comments:

  1. මේවා තදියමේ බලන්න නරකයි.
    cool එකේම බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මොනවද? බෝල්ස් ඇජෙස් කරන හැටිද? බූබ්ස් ඇජෙස් කරන හැටිද?

      Delete
  2. මම නම් සාක්කු දෙකට අත දාල තමා ක්‍රියාවලිය කරන්නේ...හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. පොකට් බිලියඩ් මෙතර්ඩ් ポケットビリヤードの方法

      Delete
    2. හැක්..හැක්...නලිය මෙහෙම දැම්මාම කට්ටිය වෙන කුණු හබ්බක් හිතයි බන්...

      Delete
    3. කපන කටුව තියල ටිංකරිං මිටියෙන් පොඩි තට්ටුවක් දාල බලන්ඩ කෙන්ජි මාමෙ . එහෙමත් පුලුවං !!!

      Delete
    4. අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
      විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
      ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

      Delete
  3. කෙල්ලෝ ඔය වැඩේ කරද්දී මගේ අතටම මාට්ටු වෙච්චි අවස්ථා අනන්තයි අෆ්පා...

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියට ඉතින් පේන්නෙම ඕවනෙ නේද? :D

      Delete
    2. ඒවාට කියන්නෙ පේනවා නෙමෙයි බන්...
      පෙන්වනවා කියල...

      Delete
    3. අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
      විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
      ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

      Delete
  4. //අද ඉරිදා දවසේ මේ සින්දුව නරඹලා සිත් පහන් කර ගනිමු.//

    අපි නම් මේ පන්සල් යන්ටයි ලෑස්ති වෙන්නේ...:)

    ReplyDelete
  5. මගේ සිතනම් පහන් උනා වගේ ..................

    ReplyDelete
  6. මගෙත් සිත පහන් වුණා වගේම ලැප ඉස්සරහ තියාගන එජස් වුණා.

    ReplyDelete
    Replies
    1. ඔටෝ ෆෝකසින් නේ තිබ්බේ ??
      මැනුවල් වලට දාගන්ට !!!!

      Delete
    2. හැක්..හැක්...එල පත්තර...

      Delete
    3. අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
      විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
      ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

      Delete
  7. ඕක සීක්‍රට් කියලා අපි හිතුවට වටෙටම් මීටර් වෙනවා ඕක. හැබැයි සාමානය දෙයක් වෙලාතියෙන්නේ එක නිසා ගානක් නෑ

    ReplyDelete
  8. ලස්සන සිංදුවක් , thanks කාකා

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දු මීට පෙර අහල ම නැද්ද ඔබ...
      මේවත් සින්දුද අනේ...

      Delete
    2. නැහැ ඇයි අවුල්ද kenji @මැලේසියා :D

      Delete
    3. නැහැ එහෙමට අවුලක් නම් නැහැ...
      සකුර මල් බලන්න ආවම කියන්නම්..

      Delete
    4. හැබැයි පුෂ්පය විකසිත කොර ගන්න තහනං කෙන්ජෝ

      Delete
    5. හෙහ්...හෙහ්... ඔව් නේද නලියෝ...

      Delete
    6. අපි තුන් දෙනා ආයෙම හම්බුණා නේද මෙයාලා

      Delete
    7. සිහිවෙයි මට චූලෝදර මහෝදර.....

      Delete
    8. ඔයා කිවාමයි මටත් මතක් වුනේ අනේ.... හෙහ්.....හෙහ්...හේ....

      Delete
    9. අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
      විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
      ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

      Delete
  9. මට මටත් උනේ අපිට දේශන වගයකට විල්සන් ගුණරත්න මහතා සහභාගී උන වෙලාවක කට්ටියව හිනස්සන්න කෙල්ලො බූබ්ස් ඇජස්ට් කරන විදිහ ලස්සනට රගදක්වල පෙන්නපු අවස්ථාව :D

    ReplyDelete
  10. වැඩිය ඇජස්ට් කරන්න හොඳ නෑ ඔය කිව්වට !!
    ජොයින්ට් වලින් පනින්න ඉඩ තියනවා...

    ReplyDelete
  11. ඕක අජෙස්ට් කොරන එකත් එක විදියක වැඩක් නේන්නම් . . . ප්‍රසිද්දියේ කලොත් නම් නානවා . . .

    ReplyDelete
  12. බයික් එකන නැංඟාම නම් නිකම්ම ඇජෙස් වෙනවා ..එහෙම නැත්තම් යන ගමන් ඇජෙස් කරගන්න් හැකි .. ආයේ බයික් එකෙන් බහිනකොටත් කකුල ටිකක් උඩින් කරකෝලා ගත්තානම් නිකම්ම ඇජෙස් .. ඒ නිසා අපිනම් ඔටෝ ඇජෙස්. යාන්තම්වත් අත භාවිතා නොකර එස් .බී .ඒ කෙරුව හැකි ..හෙහ් ..ඔබතුමන්ලා තාම මැනුවල්

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. නැත්නං ඔය කකාට කිව්වත් නොමිළේම ඇජෙස් කරලා දෙයි.

      Delete
  13. ලයිෆ් ඉස් ෆුල් ඔෆ් අජෙස්ට්මන්ට්ස්.......නියමයිනේ අර සින්දුව.
    secret ජංගි adjustments එහෙමත් තියෙනවා නේද කකා? :D

    ReplyDelete
  14. මම ආසම සීක්‍රට් හැට්ට ඇජස්මන්ට් එකට.. දාගෙන පල්ලෙහාට අඳින එකට. තව එකක් තමයි බුරිය පේන කොට සාරි පොට ඇජස්මන්ට්.. ඕවා දකින කොට ඇහේ පොට නොයා බේර ගන්නේ බොහොම අමාරුවෙන්..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තව ඒවා මචෝ...
      තව එකක් තියෙනවා.ගොඩක් මම දකින්නේ ඇෆ්රිකන් කොල්ලෝ ජොකා පේන්න කලිසම ඇදල නිතරම ඇගිලි දෙකෙන් උස්ස උස්ස ඉන්න එක.

      Delete
    2. සාරි ඇඳල කනෙන් අල්ලගෙන යාම?

      Delete
    3. සාරිය ඇඳ පූසා කනෙන් අල්ලාගෙන යාම

      http://maathalan.blogspot.com/2011/11/wow-u-look-sexy-in-that-dress.html

      Delete
  15. මාත් ආසම දෙයක් තමයි කාන්තාවන්ගේ බූබ්ස් ඇජෙස් කරන එක..

    ReplyDelete
  16. හීන් නූලෙන් අපිටත් නොදනිම ඇහැ යනවා නෙව,
    http://kumageketikatha.blogspot.com/2014/01/blog-post_26.html
    කකාගේ සහ මාතලන් ගේ උදව්වෙන් අද පටන්ගත් බ්ලොගය

    ReplyDelete
  17. හෙහ්, අවශ්‍යම උන වෙලාවට ඇජස්ට් කර ගන්න බැරි වුනාම ඒක ඊට වඩා අවුලක්..

    ReplyDelete
  18. කැපිටල් අංකල් කකාව දාලා ගියා වගේ ඇනෝලා ටිකත් කකාව දාලා ගිහින්..... පව් කකා.... දැන් ඉතින් පඩ, චූ, ජී, ජොක්කු ගැන විතරක් නෙවෙයි බෝල ගැන ලිව්වත් ආයෙ එන එකක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. කවුරු ගියත් අපි නම් යයි කකාව දාල.

      වෘෂණ කෝෂ එජේස්ට් කරන්
      කිටි කිටියේ යටට ඇදන්
      පෙළකට යන කොල්ලො බලන්
      අං දිග ගොනා තොල් ලෙවකන්

      Delete
  19. මට නං මේකට වඩා සාක්කු සිස්ටං එක හොදා වගේ මේක ටිකක් මාන්දමිකයි.. ඊටත් වැඩියෙන් කුජීතයි අය්යෝ

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකත් ඒ වගේම තමා අයියෝ.....මාන්දමිකයි.. ඊටත් වැඩියෙන් කුජීතයි.....

      Delete
    2. ඔයා ඊට වඩා කුජීතයි නේද කාට හරි බන්නව නං බනින්න නැත්තං වෙන මොන මල දානෙට උනත් තමංනෙ නමිං කියන්න පුල්වං නං ඒක නේද පිරිමි කම.. හිටියටක් නොහිටිය වගේ ඕම නපුංසක කොමෙන්ට් අතාරින්න එපා... ඒක ඔක්කටම වඩා කුජීතයි අනිත් එක තමා අපි එකිනෙකාගෙඅදහස් මත පරස්පර නෙව ඒ හින්ද හැම කෙනාටම එක වගේ වෙන්න බෑ නෙ

      Delete
  20. For "free spirits" this adjustment is essential when seated.

    BTW, මට කල්පනාවුනේ KK වගේ පිලිගත්, දෑන උගත්, වෑදගත්, ප්‍රවීන බ්ලොග් කාරයෙක් මෙවා ලිව්වහම කවුරුවත්
    (හෑමදාම KK ට ritualistic බනින ඈනෝල හෑර ) බනිනේ නෑහෑ. හෑබෑයි කෙන්ජි මේක ලිව්වනම් වෑදගත්, උගත්, සීරියස් අය බනිනවා. බ්ලොග් ලොවෙත් මූලික අයිතිවාසිකම් කඩ වෙනව නේ?

    ReplyDelete
    Replies
    1. මූට බැනලා වැඩක් නෑ... අං දිග ගෝණා වගේ ඉන්නවා....

      Delete
    2. කකා කොච්ච්ර බැන්නත් හැදෙන එකෙක්යැ. අපින් නං දැන් අත ඇර දාල තියෙන්නේ.

      කෙන්ජි අන්කල් නං ඉල්ලගේනමනේ ඒ තත්වය හදාගෙන තියෙන්නේ. අපි කියල මොනවා කරන්නද ?

      Delete
  21. අද බෝල කෙලින් කරන හැටි... හෙට පොල් කුඩු අරින හැටි ද ????

    ප.ලි.- මෙහි උපහාසයක් මිස අපහාසයක් නැත.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. "බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment"
    ඈයි KK "Secret balls" කියන්නෙ? එලියෙ නොතිබුනාට හරි gender එකේ අති බහුතරයට තියන බව රහසක් නෙමේනේ?
    (Sorry, language pedantry has become a hobby!)

    ReplyDelete
    Replies
    1. මචන් ඇහුවට තරහ වෙන්න එපා... එළියෙ නෙවෙයිද තියෙන්නේ... එහෙමනම් පොඩි අවුලක්....

      Delete
    2. Touche! Ano :-)
      "Secret balls" පිලිබදව ඔබේ බහුසෘත අර්තදෑක්වීම සහ සුපෑහෑදිලි පෑහෑදිලි කිරීම පිලිබදව මගේ ප්‍රණාමය.

      Delete
  24. කකා ඊයෙ කට්ලට් කතාවක් ලියුවනෙ...හෙට රෝල්ස් කතාවක් දාන්න නැගලා යයි...

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මේ වගේ බ්ලොග් පෝස්ට් ලියැවෙන කොට ඉතින් බ්ලොග් ලියන එවුන් ෆේස්බුක් එකට පැනලා යන එක පුදුමයක් නෙවෙයි. මට පුදුමෙ උන් තවම සිය දිවි නසා නොගත්තු එක ගැන.

    ReplyDelete
    Replies
    1. කකාගෙ ටාගට් එක වෙනස්.... කකා හදන්නෙ මෙහෙම පෝස්ට් දාලා මෙව්වා බලන්න රෑන් පිටින් ඇදිලා එන සමනලයො දඩයම් කරන්න....
      කොහොමත් මේ කාලෙ සමනලයො සිරිපා වන්දනාවෙ යන කාලෙනේ....

      Delete
    2. කකා, මේ දැන් ආරංචියක් ආවා ලක්ෂ්මන් හුළුගල්ලේ සිය දිවි නසා ගන්න තීරණය කළේ කකාගේ බ්ලොග් එක අහම්බෙන් දැකලාලු.

      Delete
    3. හැබැයි රනිල් නම් කකාගෙ මේ පෝස්ට් එක අඩි 6ක සයිස් එකට ලොකු කරලා කාමරේ ගහගෙනලු..... හෙට ඉතින් රෝල්ස් කතාවක් හරි පොල් කුඩු කතාවක් හරි කකා දාවිනේ...

      Delete
  27. කතන්දරය කියවු, සින්දු වීඩියෝව නැරඹූ, ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.