Wednesday 9 October 2013

ගෑණු නොරිස්සූ සිරි කාලකණ්ණි පිංගුත්තරයා සමරිසි "ගේ" පොරක් ද? - Was Pinguththara gay?


පිංගුත්තර කියන්නේ ඒ කාලේ නං හොඳ පින්බර නමක් වෙන්න ඇති! නැත්තං මොන එකකට තමන් ගේ ළමයාට දෙමව්පියන් යුවලක් ඒ නම දායි ද නේද?

ඒත් අද ව්‍යවහාරයෙන් කියවා නම් පිංගුත්තර කියන්නේ මහා පව්කාර, අවාසනාවන්ත, කාලකණ්ණි මනුස්සයෙක්.

ඒ ඇයිද කියලා අහලා නැති අයට මං කෙටියෙන් කියන්නම්.

පිංගුත්තර කියන්නේ අපේ බුදු සාදු ප්‍රාග්-ඓතිහාසික ඉන්දියාවේ පණ්ඩිත් මහෝෂධ රෝල් එක කරන කාලේ හිටිය සල්ලිකාර පවුලක කොල්ලෙක්.

දෙමව්පියෝ පොරව යැව්වා අර අපි කවුරුත් අහලා තියෙන තක්‍ෂිලා නුවර ටියුටරියක් කරපු දිසාපාමොක් ඇදුරා ගාවට.

ඔය වගේම තැනකට තමයි මනමේ කුමාරයාත් ගියේ මං කලින් දවසක කිව්වා වගේ.

අනිත් කාරණය තමයි ඒ දවස්වල හිටපු මේ සෑම දිසාපාමොක් කෙනෙකුටම ඉඳලා තියෙන්නේ දුවලා විතරයි, හරියට අද කාලේ අයිටීකාර තාත්තලාට වගේ!

කොහොම හරි ඉතා කෙටියෙන් කේස් එක මෙන්න මේකයි.

පිංගුත්තර බැච් ටොප් වුණා.

දිසාපාමොක් තමන්ගේ දූව පිංගුත්තරට කසාද බන්දලා දුන්නා.

පිංගුත්තරයා බෑ කියන්න බැරි ගුරු ගෞරවය හින්දා කසාද බැන්දා මිසක් මගුල් දා රාත්‍රියේවත් කිසිම ඇඩල්ට්ස් ඔන්ලි වැඩකට සෙට් වුණේ නෑ.

අන්තිමේදී ගෙදර එක්කගෙන යනවා කියලා තක්‍ෂිලා නුවරින් මනමාලි එක්ක ඇවිල්ලා මේ පිංගුත්තරයා කෙරුවේ ගැණිව ගහකට දිඹුල් නග්ගලා, ආපහු බිමට බහින්න බැරි විදියට යටින් කටු ගහලා පොර මාරු වෙලා ගිය එකයි.

අන්තිමේදී මේ කුමාරිකාව රජ්ජුරුවන්ට අයිති වුණා! එයාට තමයි උදුම්බරා දේවී කියලා කියන්නේ.

කතන්දරේ වැඩි විස්තර එක්ක කියවන්න ඕනෑ අයට මෙන්න පන්සිය පනස් ජාතක කතා වෙබ් සයිට් එකට ලින්ක් එකක්.
http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=512:294---&catid=55:251-300-&Itemid=98

මේ පිංගුත්තර කේස් එක විසදපු අපේ පණ්ඩිත් මහෝෂධ එක්කෝ පොර ගේ නොදන්නා කමට නැතිනම් ඕනෑ කමෙන්ම කොලේ වහලා රජ්ජුරුවන් ෂේප් කෙරුවේ උදුම්බරා දේවිය ශ්‍රියා කාන්තාව වගේ ය, පිංගුත්තරයා කාලකණ්ණියෙක් ය කියලයි.

පණ්ඩිත් මහෝෂධ නොතේරුණු, නොදැන හිටපු, කොලේ වහපු කේස් එක තමයි මේ පිංගුත්තරකාරයා සමරිසි ගේ පොරක් වෙන්න ඇති කියන කාරණේ.

මේ බලන්න ජාතක පොතේ පිංගුත්තර ගේ මංගල රාත්‍රිය විස්තර කෙරෙන ආකාරය.
සිරිත් ලෙස ආචාර්යවරයා තමාගේ දෙවඟනක් බඳු දියණියද කැඳවා ගෙන යවයි ඔහුට පාවා දුන්නාහ. ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය. කුමාරිකාව මහ පිණැත්තීය. ඈ කෙරෙහි සිත නොඇළුන මානවකයා ඈ නුරුස්නේ ආචාරීන්ගේ බස් අකමැත්තෙන් ඉවසා රාත්රීකයෙහි සකස් කර දුන් මංගල යහනෙහි සැතපීහ. කුමාරිකාව අවුත් ඇඳට නැගෙන්නාහාම මානවකයා ඇඳින් බැස බිම වැදහොත්තේය. කුමාරිකාවද ඇඳින් බැස ඔහු සමීපයට ගිය විට ඔහු එතනින් නැගිට ඇඳට යන්නේය. මෙසේ ඇඳට බිමට යාමෙන් වෙහෙසට පත් කුමාරිය ඇඳෙහිම සැතපුනීය. ඒ කාලකණ්ණියා බිම වැදහොත්තේය.
මට නං මේ සීන් එක කියවන කොටම තේරුණේ පිංගුත්තර විරුද්ධ ලිංහිකයින් නොරුස්සන, සම-ලිංගික පොරක් වෙන්න ඇති කියන එකයි.

එහෙම නැත්තං පොර ඔය උඩින් තියෙන විදියට මංගල රාත්‍රිය ගත කරන්නේ වෙන අහවල් දෙයක් හින්දද?

අහන අහන සියළුම දේ දැනගෙන හිටියයි කියපු, ඕනෑම කේස් එකක් පටාස් ගාල විසඳපු, පණ්ඩිත් මහෝෂධ මේ සෝ ඔබ්වියස් සීන් එක අනාගත්තේ ඇයි කියලයි මට හිතා ගන්න බැරි!

හැබැයි ඉතිං පණ්ඩිත් මහෝෂධ ම නේද තමන්ගේ බිරිඳට ඇඟේ කැඳ ගාගෙන අව්වේ ඉන්න කියලා හිංසා කෙරුවේ?

-කතන්දරකාරයා

ප/ලි:
කරුණාකර මෙය බුද්ධාගමට අපහාස කරන කතන්දරයක් ලෙස සලකා අර එදා මට තර්ජනය කර නෝ අන්සර්ටන් ටර්ම්ස් වලින් කියූ පරිදි මගේ සෙක්ස් වීඩියෝ එක රිලීස් කරන මෙන් අදරැති තලිබාන් ඇනෝගෙන් ඉල්ලා සිටිමි.

මෙන්න ඒ තර්ජනය සහිත කමෙන්ටුව: http://kathandara.blogspot.com/2013/08/lessons-that-help-you-grow-up.html?showComment=1376703964345#c1313600029960079900

මට ඒ විඩියෝව දකින කල් ඉවසිල්ලක් නැත!

(image: http://www.lanka.info/)

131 comments:

  1. එහෙනම් ඒ කතාවත් එසේම විය.

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ටුව ද එසේමැයි!

      Delete
    2. දැන් මා කතන්දර පල කරන්නේ ජීඇම්ටී ක්ලොක් එක අනුවයි.

      Delete
  2. // DASAKA KEEPAYAKA JEEVANA ATH DAKEEM ALALA LIYAWENA KATHANDARA EKATHUWAKI// MEKATHA JEEWANA ATH DAKEEMAKDA? KAKKATH PINGUTHTHARA WAGEDA? SAMALINGIKADA? AM I WRONG OR KAKKA IS WRONG?

    ReplyDelete
    Replies
    1. මචන්, සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය..!

      WE SHOULD NOT INSULT THEM!

      Delete
    2. MAMA AHANNE // JEEWANA ATH ADAKEEM// WALATA JATHAKA KATHA WAK ADALA WENNW KOHOMADA KIYALA. KAKA EKALE PINGUTHTHARADA, UDUMBARADA, MAHOWSHADADA, DISAPAMOKADA?

      Delete
    3. අනේ මන් දා බං!
      පොරගේ ඇතැම් කතා නම් JEE වණ තමයි..!

      Delete
    4. කැපිටල් අංකල්,

      උම්මග්ග ජාතකය කියවීමත් ජීවන අත්දැකීමක් තමයි.

      Delete
  3. ඒ දේවල් කෙරෙහි පස් කම් සැප කෙරෙමි අකමැත්තක් ජනිත වෙන්නේ නිවනට යන මාර්ගය විවර උනාමයි කියල මම අහල තියෙන්නේ. ඒ වෙනුවෙන් කරන එක්තරා ප්‍රතිපත්තියක් සම්පූර්ණ කිරීමක් ගනයට වැටෙන්නක්ලු ඔය කියන කම් සැප ඇතුලු සැපයන් කෙරෙහි නොඇලී සටීම...

    ReplyDelete
    Replies
    1. මලා!
      ඒකද ගිහි ගෙය හැර යන්නේ?

      Delete
  4. කකා ට බුදු ශුවර් වගේ පිංගිත්තරයා ගේ පොරක් කියලා...වෙන ලව් එකක්ක් තිබ්බා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. බුදු ෂුවර් යැයි මා කියා නැත. මං කිව්වේ වෙන්න ඇති කියායි.

      Delete
    2. ටයිසන් ගේ නැමැති සුප්‍රකට පුද්ගලයා සමරිසියෙක්ද?

      Delete
  5. තට්ට හිසින් සහ නෙරා ගිය උදරයෙන් යුතුව කකා රමණයේ යෙදේ යයි සිතිය හැකි එම වීඩියෝව පොදු ජන යහපත සලකා නිකුත් නොකර තබා ගන්නා ලෙස එම තලෙයිබාන් ඇනෝ ගෙන් කාරුණිකව අයාචනා කර සිටින්නෙමු. නැතහොත් එම අපුල නැරඹු පසු අපටද පින්ගුත්තරයාට සේ ජිවිත කාලයටම රමණයේ ආලය සිඳී යා හැකිය.

    ReplyDelete
  6. තමන්ගේ 'බිරිඳට' කැඳ ඇඟේ ගාගෙන ඉන්න කියලා ඔයා කියන්න ඇති (ඔයාගේ කැඳ) නොදන්නා දේවල් කතාකර පුකත්වය වැඩිකරගන්න එපා. උමන්දය කියන්නේ මොකක්ද? තමාට උන්මත්තක භාවය තිබේනම් ප්‍රතිකාර ගනු. තමන්ට අවශ්‍ය විදිහට උමංදාව උමන්දය කල නොහැකියි. එතනදී දාව කියන්නේ ජාතක කතාව යන වචනය බව නොදන්නේනම් අදවත් දැනගනු. පල්හෑලි ගොඩක් දිනපතා ලිවීම තමන්ගේ පුහුබව පෙන්වීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. HARIYATA HARI MACHO

      Delete
    2. මෝඩ ළමයා, උම්මග්ගේ කියවා බලන්න. උයපු බත් පොඩි කර ඇඟේ ගා ගත්තේ කැඳ ලෙස තමයි!

      Delete
    3. මගෙ කතාවේ කොතනකවත් ඔය උමන්දය හෝ උමන්දාව යනුවෙන් සඳහන් නැත. ඔල්මාදෙද?

      Delete
  7. කකෝ උඹ නොදන්නා පුකත්ව ඉංගිරිසි නොලියා හිටපං Was Pinguththara gay? කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ.

    ReplyDelete
  8. shuwar ekatama uge ekek wenna athi. maha modayek.
    patta kathawa.

    ReplyDelete
  9. හැසිරීම බැලුවම නං "ගේ" ට වඩා නපුංසකයෙකු වීමේ ඉඩකඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. සවිස්තරාත්මකව පහදන්නේ නම් එලමැයි!

      Delete
    2. සමහර විට ගැණු විස ඇති, නැත්තං බිම නිදා ගනීයැ?

      Delete
  10. කකා මෙහෙම වෙන්න බැරිද...
    පින්ගුත්තර උපතින් ගේ නෙවෙයි.... ඒත් දිසාපාමොක් විසින් පින්ගුත්තරව අපහරණය කරලා ඔහුගෙ සෙක්ස් ඇපිටයිට් එක වෙනස් වුනා වෙන්න බැරිද?

    පස්සෙ කේස් එක යට ගහන්න අත යටින් ලකුණු දාලා පොරව බැච් ටොප් කරලා දූව දුන්නා.......

    ReplyDelete
    Replies
    1. අන්න නියම අර්ථකථනයක්. බලනකොට දිසාපාමොකුත් වර්තමාන සරසවි ආචාර්යවරුන් වගේමයි.

      Delete
    2. ඇනෝ at 8:33 AM ගේ අර්ථකථනයට මම සම්පුර්න එකගයි.
      මාර මොලයක්.

      Delete
    3. අනේ උඹේ මොළේ තමා මොළේ. "ගේ" දිසාපාමොක්ට දුවෙක් ඉන්නෙ කොහොමද බං?

      Delete
    4. ගෝලයෙක් ගෙන්ම ලැබුන දියණියක්.
      ඒකනෙ එච්චර ලස්සන.

      Delete
    5. ඒ දුවත් අනුංගේ දුවෙක් වෙන්ඩ බැරිද? ඒකනේ ගානක්වත් නැතුව අරූට දුවව දුන්නේ..

      Delete
    6. අහවල් විකාරද ජිම් පප්පා එදාත් හිටියානම්, පංතියේ ගුරයි ගෝලයෝයි ඔක්කෝම බාවලා ඉවර කරයි. වෙලාවට දිසාපෝමොක් බේරිලා තියෙන්නේ.

      ඇත්තට මංතුමා මේ කල්පනා කොලේ ඉස්සර රජවරුන්ටයි, ගුරාලටයි ඉපදෙන්නෙම ලස්සන පින්වත් කුමාර කුමාරියෝ. රට වැසියා තමයි හැමදාමත් පවුකාර වෙන්නේ. බලමුකෝ එකෙත් වෙනස.

      Delete
    7. කා,

      ගිහින් බලහන් උඹේ වෙලපත්කඩේ අරන්. ඒකෙ ඇති ඇති "නැකතින් අහවල් වෙලාවට උපන් පින්වත් කුමරා" කියලත්.

      Delete
  11. සමහර විට පින්ගුත්තරයට වෙන මොකක් හරි පොබ්ලම් එකක් තිබුනා වෙන්න බැරිද.. නෂ්ටකාමේ වගේ ලෙඩක්.. ඒක වහගන්න ලැජ්ජාවට කෙල්ලව ගනන්ගන්නේ නැහැ වගේ ඇට් කළා වෙන්නත් පුළුවන්...,

    ReplyDelete
    Replies
    1. චමිය දැන් බොට හොදටම සනීපද...?

      Delete
    2. ටිකක් හොදා කෙන්ජයියා...කන්න තමයි බැරි, හැක්කේ මොකක් හරි වෙලා දැන් ඒකට බේත් ගන්නවා ..

      Delete
    3. හක්ක නම් ඉක්මනට හරි යයි.
      දිවට හානියක් නැහැනේ..?
      දිව සනීප වෙන්න ගොඩක් කල් යනව මල්ලි.

      Delete
    4. කරුණාකර කකාගේ බ්ලොග් එක ලව් ටෝක් පිණිස, එකිනෙකාගේ දුක සැප විමසා ගැනීම පිණිස භාවිතා නොකරන මෙන් ඉල්ලමි. ඒ සඳහා කරුණාකර මාතලන්ගේ බ්ලොග් එක භාවිතා කරන්න.

      Delete
    5. අඩෝ කෙන්ජිට අරියාදුවට කතා කරන්නේ නවුද බොල? කෙන්ජි කියන්නේ කකාගේ අඩවියේ යාවජීව සාමාජිකයෙක්. ලේසියකට පුලුවන්ද කාටවත් එක වෙන්න කොමන්ට් කොටන්න. කකාගේ අඩවියයි කෙනජියි අතර තියෙන බැඳීම කඩන්න කාටවත් බෑ ඩෝ.

      Delete
    6. @ kenji & චමී4යූ

      මෙය හන්දියෙ තේ කඩේ නොවන බව ඔබ දෙපලට තරයේ සිහි කැදවීමට කැමැත්තෙමි....

      පුද්ගලික කථාබහ, නයි, පම්පෝරි, පුරාජේරු, බිස්නස්, ලිංගික අවශ්‍යතා, ණය ගනුදෙනු, පිම්පි වැඩ, මාකටින්, පොලු තැබීම්, පොර වීම්, සහ ගණිකා සේවය සදහා තමන්ගේ බ්ලොග් භාවිතා කරන්න කරුණාකර මෙතන අහවල් කර්තව්‍යය කරන තැනට ගේන්න එපා....

      ඔබට ඒ සදහා තමන්ගේ බ්ලොගය ප්‍රමාණවත් නොවන බව හැගේ නම් අමතන්න පොරමඩලාව සජීවී විකාශය ඉරිදා රෑ 8.30ට.....
      රන් ගොනා සමග කාලට නැවෙන මම බොනා බ්ලැක් බොනා.....

      - කකා සුරැකීමේ ජාතික සංවිධානය-

      ප:ලි: ආච්චි මීමුරේ යන්නේ නම් කැහැටු වඳුරකුගෙන් ඇය බේරා ගන්න.... මීමුරේ තව දුරටත් ආරක්ෂිත තැනක් නොවෙයි....
      ( මෙය මීමුරේ ගොස් ඇනගත් අයෙක් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී )

      Delete
    7. ගැත්තාට සමාවුවමැනවි..!!!!

      Delete
    8. මොන වස්ත්‍රය කට සමාව ගන්නවද..?
      මේවගෙ තැන්වලදි මුනගසුනාම තමයි සැපදුක් ඇසීම,පිට කසා ගැනීම කරගන්නේ.

      Delete
    9. කෙල තොළු නිවට වේතාලය..... තගේ මුග්ධ කමට කොමෙන්ටුව දෙස් දෙන අයුරු බලව.... තා ජපානයේ රස මවුලක් වූ ගාත්‍රා දිග බූවල්ලෙක් වැනිය......

      තා යටගිය දවස ලඩ්කාදීපයේ සොර බිරියන් සොයා ගිය සේ සෑම තැනකම තගේ මුග්ධ වදන් බෙණෙමින් හැසිරෙන්නාහුය.....

      එම්බල පවිටු පුත්‍රය කකාට නිගා කිරීමෙන් වලකිනු...

      - කකා සුරැකීමේ ජාතික සංවිධානය-

      +++++++++++++++++++++++++++++++++++++

      අභීත එදිරිසිංහ ලග රැකියාවට යන්න එපා පඩි ගෙවන්නෙ නෑ...මීමුරේ යනවනම් පොලීසියෙ ඇන්ට්‍රියක් දාලා යන්න අමතක කරන්න එපා....

      (මෙය පොදුජන යහපත තකා ක්‍රියාකාරී සංගමයක් විසින් පල කරන ලද්දකි )

      Delete
    10. අඩෝ මම වගේ බල්ලෙකුගෙන් ඉපදුන එකෙක්වත් මෙතන ඉන්නවද? හව් හව් බව් වව්

      Delete
  12. @කකා,

    දැන් කාට හරි මෙහෙමත් තර්ක කරන්න පුළුවන් නේද?

    1. පැරණි භාරතීය කුමාරයෙක් වයස දහසයේදි විවාහ වෙනවා. ලව් එකක් නෙවෙයි ප්‍රපෝසල් එකක්. කුමාරයා ලව් කළා කියලා කිසිම තැනක සඳහනක් නැහැ.
    2. අවුරුදු දහතුනක් යනතෙක් මේ යුවළට දරුවන් නැහැ. ප්‍රීති, මිතුරි වගේ දේවල් නැති කාලේ මේක ටිකක් වෙන්න බැරි දෙයක් වගෙයි නේද?
    3. කුමාරයා කොහොමටත් නාටිකාංගනාවන්ට කැමැති නැති බව කියැවෙනවා.
    4. අවුරුදු දහතුනකට පස්සේ කුමාරයාගේ බිරිඳට දරුවෙක් ලැබෙනවා. ඒ ආරංචිය ඔහුට කියපු වෙලාවෙ ඔහු කියන්නෙ "බන්ධනයක් ඇති වුණා!" කියලා. බන්ධනයක්? කවුරු අතරද?
    5. එදා රාත්‍රියේම කුමාරයා තමන්ගේ "පුතාගේ' මුහුණ එක වරක් පමණක් බලලා මාළිගයෙන් නික්මෙනවා. ඇයි පුතාගෙ මුහුණ නොබලම නික්මෙන්නෙ නැත්තෙ? "පුතාගෙ" මුහුණ බලන්නෙ ඒ වෙනතෙක් හිතේ තිබුණු සැකයක් තහවුරු කර ගන්නද?
    6. කුමාරයා මාළිගයෙන් නික්මෙන්නේ "මිතුරෙක්" එක්ක. ඇයි තනියම යන්න පුළුවන් ගමනක් "මිතුරෙක්" එක්ක යන්නේ? ෆෙයා වෙල් එකකට වත්ද? (මේ "මිතුරාගේ" පසුකාලීන හැසිරීමත් පොඩ්ඩක් සිහියට නඟා ගන්න. ඔහු යමක් කියන්න එනකොට කාටටත් ඔහු සමඟ කතා කරන්න එපා කියලා කියන්නේ ඇයි? මොකක් හරි වහන්නද?)

    මේ දන්නා කරුණු අස්සේ අපි නොදන්නා කතාවක් තියෙනවා වත්ද?

    ReplyDelete
    Replies
    1. පට්ට තර්කයක්නේ ඔයි.............

      Delete
    2. මා දුටු ගාන්ධාරය කියල පොතක් තියෙනව .පුලුවන්නම් හොයල කියවන්න.ඔය ටිකම එකෙත් තියෙනව.එ විතරක් නෙමෙයි චින්චි නන්ගි ඇත්තටම ගැබිනිවෙලා ආවෙ,, දර මිටියක් බැදගෙන නෙමෙයි.දරමිටියක් බැදගෙන එන්න නම් මොලෙ හොද නැති කෙනෙක් වෙන්න එපැයි.එ චොදනාවෙන් නිදහස් වෙන්නෙත් ඔයා කියන කාරනාව නිසයි කියල එකෙ තිබුන.

      Delete
    3. ධර්ම භාණ්ඩාගාරික තනතුරට ආනන්ද හාමුදුරුවන් පත් කර ගන්න කලින් ආනන්ද හාමුදුරුවන් කොන්දේසි කිහිපයක් පනවනවා. ඒ කොන්දේසි ටික නැවත විමසිල්ලෙන් කියවා බලන්න.

      Delete
    4. ඔය වගේ තර්කයක් තියෙනවා යේසුස් වහන්සේටත්...


      ඒතුමාගේ සමකාලින සමාජයේ විවාහා වෙන්නේ නැතුව ඉන්න එක පහත් කමක් හැටියට සැලකුවා...ඒත් යේසුස් තුමන් කවදාවත් විවාහ උනයි කියලා ස්ථිර නෑ..

      ඒ වගේම ඒතුමාගේ හොදම ගෝලයෝ12 දෙනා ඔක්කෝම පිරිමි...ඒ අතුරෙනුත් තුන් දෙනෙක් නායකත්වය සදහා විශේෂ උනා. එයිනුත් එක්කෙනෙක් ගැන බයිබලයේ සදහන් වෙන්නේ 'යේසූස් වහන්සේ ආදරය කල' යනුවෙනුයි

      ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?

      Delete
    5. මොනලිසාගේ දතක් පණුවෝ කාලා තිබ්බා කියලා හොයාගත්තෙත් උඹ වගේ එකෙක් වෙන්න ඇති...

      Delete
    6. යේසුස් විවාහ වුණා. මේරි මග්දලෙනා තමයි ඔහුගේ බිරිඳ. ඒක යට ගහපු එක වෙනම කාරණාවක්.

      Delete
    7. මායියෝ උබේ ලිපිය එළ ඈ............

      Delete
    8. යෙසුස් පාවා දුන්නේ එකට හිටිය එකෙක්මයි. ඒ වාගේ සුපිරි ගණයේ පාවාදීම් කරපු පප්පලාත් සිංහල බොග් ලෝකේ සුදු ඇඳගෙන ඉන්නවා.

      Delete
    9. මෙයද විය හැක්කකි!

      Delete
  13. කකා,
    වැඩිය දගලන්න හදන්නෙපා. වැඩිය දැඟලුවොත් ඔය සෙක්ස් වීඩියෝ එක ජනමාධ්‍යයට නිකුත් කරන්න කලින් ඒකේ කොපියක් තමන්ගේ ආදරනීය බිරිඳට යවනවා. තමන්ගේ ගෑනි ඒක බැලුවට පස්සේ ඇතිවෙන තත්වය ගැනවත් හිතලා ටිකක් පරිස්සමින් ඉදපං !
    කටමැත දොඩවලා වැඩේ වල් කරගන්න හදන්ඩෙපා !

    ReplyDelete
    Replies
    1. මෙන්න කකා.. තලේබාන් ඇනෝ ඇවිල්ල !

      Delete
    2. මං පුදුම ආසාවෙන් ඉන්නේ ඕක බලන්න! එවන්නකෝ මෙයා විජහට!

      Delete
  14. ඔය කතවත් පදනම් කරගෙන නෙද 'අජානෙය ස්කුටර තුරගා පිට නැගලා'කියන සින්දුව ලියවිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕකත් ඔය කතාවෙ අවුලක්. මොකද සූ සැට සිල්ප ඉගෙනගත්තු පාමොක්ගෙ හොඳම ගෝලය අන්තිමේ නවතින්නෙ පාර උදලු ගාන්න ගිහිනි. එහෙම උනේ ඇයි?

      Delete
  15. සිහිකැඳවීමයි !
    මෙය සැප්තැම්බර් මාසය නොවන අතර ඔක්තෝම්බර් මාසය බව කරුණාවෙන් සිහිපත් කරමි. එසේම නැවත සාහිත්‍යය මාසයක් උදා වන්නේ ලබන වසරේ එනම් 2014 වර්ෂයේ බවද ඉමහත් කරුණාවෙන් සිහිපත් කරමි.

    ස්තූතියි !

    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා... ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නෑ. ඇන්දෙන්න එපා... අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඔබේ ආච්චි සමඟ හෝ මීමුරේ යන්නේ නම් කැහැටු වඳුරකුගෙන් ඇය බේරා ගැනීමට නිසි පියවර ගන්න. මීමුරේ ආරක්ෂිතයි කියා බස් රේඩියෝවේ කොච්චර කිව්වත් පිළි ගන්න එපා. බස් රේඩියෝව කරන්නේද මනුෂ්‍යයෝය.

      Delete
    2. පහසු මිළට, මීමුරේ යන ඔබේ ආච්චිගේ කේන්දරය බලා දෙනු ලැබේ. ස්කයිප් මඟින් ඵලාඵල සපයන එකම ජ්‍යෝතිෂ සේවය. තුෂර ජ්‍යෝතිෂයෝ, ජනතාව ගොනාට අන්දවන්නෝ, වතුපිටිවල රෝහල අසල, ගම්පහ. ටිං ටොං ටිං.

      Delete
  16. //මේ කරුණු අනුව සමලිංගිකයින් අස්වාභාවික රොගීන් ලෙස නම් කර ඔවුන් ට නොයෙකුත් වෙනස්කම් කිරීම නොමිනිස් කමක් බව කිව හැක.//
    ( බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි - ලින්ක් එක හම්බ උනා බොලව්! තිත් දෙකයි ඩී)

    මේ අනුව ගත් කල අතිගරු කාකා උතුමාණන්, ජැපනීස් කෙන්ජි උතුමාණන් වැන්නන් සමලිංගිකයෝ ලෙස හංවඩු ගැසීම නොකල මනා ය.
    ඔවුනට ඔබේ මිත්‍රත්වයේ දෑත දිගු කරන්න! ( But, ලං නොවන්න!)
    සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය..!

    සැ.යු: ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කර ඇත!

    ReplyDelete
    Replies
    1. ඇයි බං අනුරාධපුර පූජා භුමිය ලඟත් සමලිංගික වැඩ මුළුවක් තිබ්බේ. අප්පා සැප දෙන පුද බිම කියලා කාලයක් කීවේ නිකන් යෑ. ඔන්න බුද්ධාගමට මඩක්නම් නෙමේ. කුපාඩි හැත්තක් ගැන විතරයි කීවේ.

      Delete
    2. අනුරාධපුරේ සමලිංගික ජෝඩු 20-30 පුමාණයක් පුහුණූවීම් ලබලා තියෙනවා.

      Delete
    3. KAKKAI, KENJI DEDENA HARIYATA PUKAI, AMUDEI WAGE.

      Delete
    4. @ka Kalaya & AnonymousOctober 9, 2013 at 1:39 PM

      කාකායි, කෙන්ජියි හිටියේ කීවෙනි බැජ් එකේද දන්නෑ...!


      @කැපිටල් මචන්,

      වරේවා!!!!! දාපන් මචෝ පහක්!!!!!!

      Delete
    5. පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ...
      මෙන්න සාක්කි !

      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  17. දවසක් ඇනෝ කෙනෙක් කිව්වා වගේ මේ වගේ මිනිස්සු ආනන්දෙන්ම බිහි වීම තමා ධෛවයේ සරදම...

    ReplyDelete
    Replies
    1. කාකා.... ඉවසයි ද මන්දා!

      Delete
    2. මොහු තක්‍ෂිලා ටියුටරියක අයෙකි

      Delete
    3. කකා ගෙන් නියම උත්තරය ලැබුනද මන්ද ඒ දරුවට..?

      Delete
    4. ආනන්දයෙන් ප්‍රඥාවට යාම කියන්නෙ මේවට තමයි. ඇයි සහන් අවුල්ද?

      බුදු බන ඇහුවට විතරක් මදි ඒව තේරුන්ගන්න බලන්නත් ඕන. නැතුව හැමදාම හඳේ හාව ඇන්දෙ සස ජාතකේ සක් දෙය්යො කියල ඇන්දගෙනම ඉන්න එපා.

      Delete
    5. මචන් ඉන්දික,


      මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඬන්නේ?

      Delete
    6. චංචලා මලිත් එක ඉස්කෝලෙ හින්ද වෙන්න බැරිද?

      Delete
  18. Just because someone doesn't want to have sex with the opposite gender doesn't make them gay. There could be many reasons. Obviously you can't not know this. I don't know why you keep trying to portray sexual ambiguous (like when you did with Tintin, of course there's not gonna be sex, it's a kids show) or misogynistic assholes (like here) as gay. In case you don't know your pseudo-support to gay people hurts more than it helps.

    ReplyDelete
    Replies
    1. මහාචාර්යතුමාට හොඳටම තරහ ගිහිල්ලා. හැබැයි ඉතින් ඔය කකා කියන කන්ස්පිරැසි තියරීසුත් කකාගෙම නිර්මාණ නෙවෙයි. සමාජයේ ප්‍රචලිත ඒවා. පිංගුත්තර ගැන මේ කතාව මාත් මීට කලින් අහලා තියෙනවා.

      Delete
    2. @ Anonymous October 9, 2013 at 12:02 PM

      සම ලිංගිකයන්ට හෙල්ප් කරන්නෙ කාගෙවත් කොහේ තියන අමාරුවකටද? අපි ස්ට්‍රේට් කියලා ආසාවට කවුරුත් සපෝට් එකක් දෙනවද? නිකන් පව් නොදී යන්න වල් පදුර......

      Delete
    3. @AnonymousOctober 9, 2013 at 1:39 PM

      You mad, eh? Good.

      Why would anyone support you because you're straight? You are a part of the most privileged group in Sri Lanka. The word here is 'oppression', find out what it means if what you asked was an honest question.

      Delete
    4. වල් පදුර,
      සම ලිංගිකයෙක් නොවන මා හට මගේ ජීවිතයේ වැඩිම ලිංගික බලපෑම් සහ ලිංගික පීඩනයන් එල්ලවී ඇත්තේ සම ලිංගිකයන්ගෙනි..... ඒවා අත්‍යන්තයෙන්ම පිළිකුල් වූයේ එය මාගේ ලිංගික කැමත්ත නොවීම නිසාම පමණක් නොව ඔවුන් ගේ ලිංගික අයැදීම් වල ඇති තුච්ච භාවය සහ අපේක්ෂා භංගත්වයේදී දක්වන වියරු වැටුන පළිගැනීමේ ස්භාවය නිසයි..... ඔබ කැමති අයෙකුට ඒ පුද්ගලයාත් කැමතිනම් කැමති දෙයක් කර ගන්න....

      ගද කේස් ලොකු වැඩක් ලෙස හිතා පොර ටෝක් දෙන්න එපා.....

      Delete
    5. @Anonymous (2.43 PM),

      තමන්ගේ සීමිත පුද්ගලික අත්දැකීම් මත පමණක් මෙවැනි ප්‍රකාශයක් කිරීම වැරැදියි. විෂම ලිංගිකයින් අතර පවා අනුන්ට කරදරයක් වන තරමට ආදරය හෝ ලිංගිකත්වය හඹා යන්නෝ ඇති තරම් වෙති. තමන්ට ආදරය ප්‍රකාශ නොකිරීමේ 'වරදට' පෙම්වතිය හෝ ඇගේ පවුලේ ඇත්තන් ඝාතනය කරන සිද්ධීන් ලංකාවේ ගම්බද පෙදෙස් හි දුලබ නොවේ. එසේ හෙයින් මෙය සමරිසියන්ට පමණක් අදාළ දෙයක් සේ ගිණිය හැකි නොවේ. ඒ ලිංගික නම්නීකරණයේ වෙනසකින් තොරව පුද්ගල චර්යාවයි. ඔබෙන් දිගින් දිගටම කවුරුන් හෝ සමරිසි ආදරය අපේක්ෂා කළේ නම් ඒ ඔබ දැන හෝ නොදැන ඔවුන් ඊට උනන්දු කළ නිසා විය හැකිය.

      Delete
    6. @Anonymous (2.43 PM),

      සම ලිංගික සේවනයේ යෙදෙන කොටස් කීපයක් ලංකා සමාජයේ ඇත.
      1. කුඩා කල සමලිංගික අතවර වලට ලක්වීම නිසා ක්‍රමයෙන් ඒ වෙත නැඹුරු වෙන දරුවන්
      උදා : ළමා නිවාස වල දරුවන්

      2. ලිංගික කෘත්‍ය සඳහා කාන්තාවක් නම්මා ගැනීමට හැකියාවක් නොමැති/අවසරයක් නොමැති සහ මිනිසුන් පමණක් ආශ්‍රය කිරීමට ලැබීම නිසා විකල්පයක් ලෙස සමලිංගිකත්වය තොර ගනු ලබන්නන්.
      උදා : සිරකරුවන් , විවිධ ආගමික ආයතන

      3. ට්‍රාන්ස් ජෙන්ඩර් කාන්තාවන්.
      ලිංගය පුරුෂ වුවත් සිතිවිලි කාන්තා ආකාරය ගන්න බැවින් ඔවුන්ගේ ආකර්ෂණය පුරුෂයන් වෙත වේ. එම නිසා තර්කානුකුලව නම් ඔවුන් සම ලිංගික වේ. නමුත් මානුෂික වශයෙන් නම් ඔවුන් කාන්තාවන් ලෙස සැලකීම ශිෂ්ට සමාජයේ යුතුකමකි


      4. ඇත්තෙන්ම සමලිංගික අය.

      මේ කොටස් හතර අතරින් වඩාත්ම පහත් , ජඩ ආකාරයෙන් ක්‍රියා කරන්නෙත් , වියරු ආකාරයෙන් තම අරමුණ උදෙසා ප්‍රචන්ඩත්වය මුදා හරින්නෙත් විෂම ලිංගික වූ 1 සහ 2 කොටස් වල පිරිස් බව නොකියා සිටිය නොහැකිය.

      Delete
    7. @AnonymousOctober 9, 2013 at 2:43 PM

      Name calling? That's mature.

      If what you said was true, I'm truly sorry. It shouldn't have happened. I hope you have moved on and in a better place now. Yes, non consensual sex is wrong, despite who done it. The ones committed it should be called out and must face law, regardlessly.But I don't see how, what I said has something to do with it.

      What reeks here is people spilling hate every chance they get. It really shows their own insecurities, ingaorance and their own humane decency. As I read some where before, it's "The fear that gay men will treat you the way you treat women".

      Delete
    8. @ මහසෝනා

      ඉහත 4 වන අයිතමය නැවත පහදන්න.

      Delete
    9. @SilentSahan
      අනේ මට බැහැ බං .. මේක කියවහන් ...

      Delete
    10. http://en.wikipedia.org/wiki/Homosexuality#Psychology

      කියන තැන තියෙනවා මම බලාපොරොත්තු උනා වගේ උත්තරයක්.. නමුත් වැල්වටාරම් වැඩියි... ජානමය වශයෙන් වගේම , පසු කාලීන අද්දැකීම් අනුව තමයි කෙනෙක් සමලිංගික වෙන්නේ... මම මේ කියන දේමයි ඔබ 01 සහ 02 තුලදී කියලා තියෙන්නෙත්...

      ඇත්තටම 04 වෙනි කරුණට ස්වාධීනව පැවතිය නොහැකියි. එය ඉහත 01 සහ 02 මත ස්වායක්ත වේ.

      Delete
    11. නැත. 4ට ස්වාධීන පැවැත්මක් තිබේ. තනිකරම ජීව විද්‍යාත්මක හේතූන් මත සමරිසි වූ විශාල පිරිසක් සිටිති. ඊට ළමා වියේ අත්දැකීම් අදාළ නොවේ.

      Delete
    12. @SilentSahan
      සැබවින්ම. මම පටන් ගත්තේ "සම ලිංගික සේවනයේ යෙදෙන කොටස් කීපයක්" යන පදයෙන්. ඒ කුලකයට ඉහත කොටස් හතරම ඇතුලත්.

      උදාහරණයක් ලෙස විරුද්ධ ලිංගික ඇඳුම් අඳින පිරිස් ගන්න. මේ කාණ්ඩය යටතට drag queen , cross dressing , underwear/nylon fetishes යන කොටස් වගේම ට්‍රාන්ස් ජෙන්ඩර් පුද්ගලයන්ද ඇතුලත්. නමුත් මුලින් කි පුද්ගලයන් සැබෑ ට්‍රාන්ස් ජෙන්ඩර් පුද්ගලයන් ලෙස වර්ගීකරණය වෙන්නේ නැහැ. මනෝ වයිද්‍යවරයන් මේ කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නවා.

      එලෙසින්ම සම ලිංගික සේවනයේ යෙදුනු පමණකින්ම ඔවුන් සියල්ලන්ම සැබෑ උප්පත්තියෙන්/ජිව සහ මනෝ විද්‍යාත්මකව සමලිංගික වූ සමලිංගිකයන් නොවන බවයි මගේ නම් හැඟීම. මගේ අදහස ඉහත ඇනෝ විසිනුත් සනාථ කර තිබෙනවා

      Delete
    13. ඔය සිද්දිය දවසක් මගේ නෝනා පැහැදිලි කළා xx ,yy වගේ සිද්දියකින්.. මට දැන් මතක නැහැ... යම් කිසි කෙනෙක් ඉහත එක්ස් වයි සංසිද්ධිය නිසා සමලිංගික වෙන්න පුළුවන්.

      නමුත් සංසර්ගය සඳහා ඉදිරිපත්වීමට ඉහත 01 සහ 02 සැපිරිය යුතුයි. ඉහත 01 සහ 02 සැපිරී නැති විටකදී ඔහු/ඇය සමලිංගික කෙනෙක් සේ හඳුනාගත නොහැකිය. ( ඒ කියන්නේ සමලිංගිකත්වය නිලීන වීමක් වෙනවා. එසේ නිලීන වූ අය සමාජයේ බොහෝ ඉන්නට පුළුවන්. තමන් සමලිංගික කෙනෙක්ද නැද්ද කියන දේ ඔවුන් දන්නේ නැහැ )

      වර්තමාන ලෝකය තුල බොහෝ අය සමලිංගික වී තිබෙන්නේ ඉහත 01 සහ 02 වැනි දේ තුලින් සමලිංගික ක්‍රියාකාරකම්වල යොමු වීම නිසයි. අද්දැකීම් තුලින් ලබන අධ්‍යාපනය සහ භාහිර වටපිටාවෙන් ලබන අද්දැකීම්/සිදුවීම්/වීඩියෝ පට වැනි දෑ නැරඹිමෙන් නිලීන වූ ගති ලක්ෂණ උද්දීපනය වෙනවා.

      අනිත් දේ තමයි ලිංගිකව උද්දීපනය වූ විටකදී කාන්තාවන් සමලිංගික ඇසුරකට ඉදිරිපත් වීම පුරුෂයන්ට වඩා වැඩි බවක් පෙන්නුම් කරනවා.

      ( කළුවරට හැම ගෑණිම එකයි සුමනේ වගේ තමයි )

      Delete
    14. /නමුත් සංසර්ගය සඳහා ඉදිරිපත්වීමට ඉහත 01 සහ 02 සැපිරිය යුතුයි. ඉහත 01 සහ 02 සැපිරී නැති විටකදී ඔහු/ඇය සමලිංගික කෙනෙක් සේ හඳුනාගත නොහැකිය. ( ඒ කියන්නේ සමලිංගිකත්වය නිලීන වීමක් වෙනවා. එසේ නිලීන වූ අය සමාජයේ බොහෝ ඉන්නට පුළුවන්. තමන් සමලිංගික කෙනෙක්ද නැද්ද කියන දේ ඔවුන් දන්නේ නැහැ ) /

      වැරදි මතයකි.

      Delete
    15. Im completely dumbfounded with this remark ...
      "තමන් සමලිංගික කෙනෙක්ද නැද්ද කියන දේ ඔවුන් දන්නේ නැහැ"

      ඔබේ විෂම ලිංගික බව (එසේ බව උපකල්පනය කරමි ) ගැන ඔබට ඇති ස්ථිරත්වය හා සමාන ස්ථිරත්වයක් සම සමලිංගිකයන්ට තම ලිංගික නැඹුරුව ගැන ඇත.

      1 සහ 2 කොටසින් දැක්වෙන කාණ්ඩය සමලිංගික මිනිසුන් නොව bi මිනිසුන්ය. ගැහැණියෙක් , පිරිමියෙක් නොව පන තියෙන ඕනෑම දෙයකට ඇරීමට ඔවුන් බොහෝ දෙනෙකුගේ ගේ පසුබට වීමක් නැත. ගැටළු පැන නගින්නේ ඔබ කරන ආකාරයෙන් මේ bi මිනිසුන් සමග කලවමේ සැබෑ සම ලිංගිකයන් තේරුම් ගැනීමට උත්සාහ කිරිමේදීය.


      Delete
    16. \\\\\\\\එලෙසින්ම සම ලිංගික සේවනයේ යෙදුනු පමණකින්ම\\\\\\\\\\

      අන්න හරි. පොයින්ට් එකට ආවා.. " සමලිංගික " කියන දේට හරි හැටි නිර්වචනයක් දෙන්න බැරිව හිර වෙන්නේ මෙතැනදී. කෙනෙක් ඉන්න පුළුවන් ජීවන අද්දැකීම් මත සමලිංගික වූ. තව කෙනෙක් ඉන්න පුළුවන් විරුද්ධ ලිංගිකයන් හා ඇසුරට ප්‍රිය නොකරන එහෙත් ඔවුන් නිලීන වූ සමලිංගිකයින් වෙන්න පුළුවන්. ඔවුන් දන්නේ නැහැ තමන් සමලිංගිකද නැද්ද කියන්න ..හරියට Mr. පිංගුත්තර වගේ.

      තව කෙනෙක් ඉන්න පුළුවන් සමලිංගිකත් නොවෙන විරුද්ධ ලිංගිකත් නොවෙන. ස්වභාවයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් වලට අකමැති.. ඒත් ඔවුන් වෙනත් සත්තු / භාණ්ඩ සමග සංවාසයේ යෙදෙනවා වෙන්නත් පුළුවන් . අපි දන්නේ නැහැනේ.. සමහර විටක පිටසක්වළ ජීවියෙක් දැක්කොත් එහෙම එක පාරට ලිංගික හැගීම් ඉස්මතු වෙන්නත් පුළුවන්... ( මේ යස අගේට හිටපු මිනිහා ඊයේ රෑ පැනලා ගිහින් වගේ )

      හරිම ලිංගිකයි නේද මහසෝනෝ මේ පෝස්ට් එක...?

      Delete
    17. කකා මෙච්චර සමලිංගිකත්වය ගැන කථා කරනවට මමත් විරුද්ධයි..... ඔහොම ගියොත් කකා ඔය හිට් කවුන්ටරේ ගාව තියන ග්‍රාෆ් එකත් පුකක් වගේ වෙලා තමා නවතින්නෙ.......

      Delete
    18. @ ඇනෝ

      මට කියන්න මේ ලෝකේ අදටත් ඇති සමලිංගික ක්‍රියාකාරකම් ඇහින් නොදැකපු කණින් නොඅසපු.. එහෙම කෙනෙක් එක පාරට ලිංගිකව එක් වෙයි කියා ඔබ සිතනවාද ....? ( මේක සත්තුන්ට අදාළ කරගන්න එපා. සත්තුන්ට නම් OS එකෙන්ම ලිංගික සංසර්ගය ගැන පාඩමක් තියෙනවා. මනුෂයන් ඒ පාඩම ගන්නේ බාහිර පරිසරයෙන් )

      @ මහසෝනා

      ඒක තමයි මාත් කියන්නේ " bi " සහ සමලිංගික " යනුවෙන් බෙදෙන්නේ කොතනදීද කියන දේ...? කෙනෙක් ඉන්න පුළුවන් ඇත්තටම ජීව විද්‍යාත්මකව සමලිංගික ... ඒත් එයා ඒ බව දන්නේ නැහැ වෙන්න පුළුවන් ....

      Delete
    19. @ මහසෝනා

      ඔබේ උපකල්පනය හරි. ඒත් 100% නිශ්චිතවම දන්නේ නැහැ.. හම්බෙච්ච වෙලාවක දැනගන්න බැරියෑ :)

      ( ඔබද පුරුෂයෙක් යැයි උපකල්පනය කර දැමු කමෙන්ටුවක් බව සලකන්න )

      Delete
    20. හයියෝ සහන් ඕක ඔච්චර වල්ගේ පාග ගන්න දෙයක්යැ.

      Delete
    21. සොරි. මෙන්න ලින්ක් එක. http://michaeldimotta.tumblr.com/post/25471739888/my-illustrated-kinsey-scale-what-is-the-kinsey

      Delete
    22. ඔය පොඉන්ට් එක තමයි මම මුලින්ම මතු කරේ. කාන්තා ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන්. drag queen , cross dressing , underwear/nylon fetishes , trans gender යන සියල්ලන්ම කාන්තා ඇඳුම් අන්දත් , එයින් එක කොටසක් පමණයි trans gender ලෙස වර්ගීකරණය වෙන්නේ. මෙතන සයිධාන්තික වශයෙන් කිසිම හිරවීමක් , ගැටලුවක් නැහැ. ගැලපෙන වචන නැතිවීමේ අඩුවක් පමණයි.
      දැන් බලන්න මේ යෙදුම්
      ලිංගික බෙලහිනතාවය ඇති තැනැත්තා - පොන්නයා
      දරුවන් නැත්තා - පොන්නයා
      ගැහැණු ස්වරුපය ඇති තැනැත්තා- පොන්නයා
      drag queen - පොන්නයා
      cross dresser - පොන්නයා
      underwear/nylon fetishes - පොන්නයා
      trans gender - පොන්නයා

      මේ සියල්ලන්ම විවිධ අය. නමුත් භාෂාවේ පටු කම නිසා සියල්ලන්ටම එකම නම පොදුවේ භාවිතා වෙනවා. විවිධ වචන භාවිතා කලොත් ඒ ඒ දේහි නිර්වචනය ඉබේම ලැබේවි.


      --------
      bi සහ සමලිංගික බව අතර වෙනස ඉතා පැහැදිලියි. සම ලිංගික තැනැත්තාට විරුද්ධ ලිංගිකයන් ගැන කිසිසේත්ම ලිංගික හැඟීම් පහල නොවේ.
      ---------
      Sexuality is not a taboo. Anything/any topic goes with me :)

      Delete
    23. ලිංගිකත්වය කියන දේ හරි ගැඹුරුයි ඇනෝ... බලන්න වීඩියෝ සයිට් එකක කැටගරිම කීයක් තියේද ...?

      Delete
    24. ෂෝක් එකට ලියල තිබ්බ කතාව තනිකර ලිංගික කෙරුවෙ උඹලනේ .
      මට වස ලජ්ජාවෙ බැහැ.

      Delete
    25. ###ඉහත 4 වන අයිතමය නැවත පහදන්න.###

      \\\අනේ මට බැහැ බං .. මේක කියවහන් ...\\\\

      ඒත් අන්තිමට උනේ මොකක්ද ..අකමැත්තෙන් වුවද ඔබ 04 පැහැදිළි කර ඇත...:)

      Delete
    26. /* In case you don't know your pseudo-support to gay people hurts more than it helps. */

      මා කතන්දරකාරයෙක් බව කරුණාවෙන් සලකන්න.

      Delete
    27. //*මේ අනුව ගත් කල අතිගරු කාකා උතුමාණන්, ජැපනීස් කෙන්ජි උතුමාණන් වැන්නන් සමලිංගිකයෝ ලෙස හංවඩු ගැසීම නොකල මනා ය.
      ඔවුනට ඔබේ මිත්‍රත්වයේ දෑත දිගු කරන්න! ( But, ලං නොවන්න!)

      සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය..!//

      මා කතන්දර පිල්ලිය බව කරුණාවෙන් සලකන්න!

      Delete
  19. The most likely explanation for Pinguttara's behaviour is homosexuality. But as the enraged Anonymous October 9, 2013 at 12:02 PM says there could be other reasons - impotency, inexperience, extreme shyness bordering on mental illness, etc. Hey, who knows, the lady's body odour could have been the reason!! She may have been stunningly beautiful but who knows whether she had a acidity in sweat problem? Or, bad breath eh?
    Was Mahausada in to S&M by any chance?

    ReplyDelete
    Replies
    1. body odour - ඔය කාලේ ඩියෝඩරන්ට් විදියට සුවඳ කොකුම් වගේ දේවල් යොදා ගත්තා ලු නේද?

      Mahausada in to S&M - බුදු අම්මෝ!

      Delete
  20. ඩෙස්මන්ඩ් මොරිස් තම The Naked Woman පොතේ බටහිර ලෝකයේ 'පිංගුත්තරයකු' ගැන සඳහන් කරයි. මොහු මහාචාර්යවරයෙකි. පොතේම ඇලී ගැලී සිටීම නිසාදෝ විවාහ වන තෙක්ම නිරුවත් කාන්තා රුවක් නුදුටුවේය. ඔහු කාන්තා නිරුවත දුටුවේ ප්‍රතිමා වලිනි. විවාහය දින රාත්‍රියේ ඔහු භීතියෙන් ඇලලී ගියේ තම මනාලියගේ ජනනේන්ද්‍රියට ඉහළින් මහ කෙස් පඳුරක් දැකීමෙනි. ඉන් පෙර pubic hair කියා දෙයක් ඔහු නොදැන සිටියේය. ඉතාම සරල හේතුවක් වුවද ඔහුගේ විවාහය කඩා කප්පල් කරන ලද්දේ මෙය මිස ඔහු සමරිසි වීම නොවේ.

    ReplyDelete
    Replies
    1. බ්‍රසීලයේ ප්‍රතිමා ද?

      "Brazilian" statues?

      Delete
  21. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    2. වටේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් "අයියාහ් . . . ඔයා සිරාහ්" කිවුවම අප්වෙන අප් වීමෙන් වටේ වෙන්නෙ මොකද්ද කියල සමහරුන්ට පේන්නෙ නෑ. ඒවෙලාවලට එයාල හිතන්නෙ ලෝකෙ කැරකෙන්නෙ එයාල කේන්ද්‍රකරගෙන කියල. හීන ලෝකෙ උඩටම වෙලා ඉදල අවදිවෙද්දි තමයි උනේ මොකද්ද කියල දැයෙන්න ගන්නෙ . . . ඊට පස්සෙ මරුකියවනව

      Delete
    3. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි

      Delete
  22. පිංගුත්තර නම් පිංගුත්තරයෙක්ම තමයි. සමරිසි තියා මෙලෝ දේකට රිසි එකෙක් නෙමෙයි වගේ.

    ReplyDelete
  23. මේ මොහොතේ සිට නැවතත් ප්‍රතිචාර කියවීමෙන් පසු පමණක් අනුමත කර පළකෙරෙනු ඇත. මේ ගැන ඉතා කණගාටුයි.

    Comments are subject to moderation from now on. I am sorry about this.

    ReplyDelete
    Replies
    1. මදැයි කොලා... දැන් මොකේද 'දන්' වලඳන්නේ ?

      Delete
  24. සමරිසි කේස් ඒ කාලෙත් තියෙන්න ඇති කියලා හිතන්න පුල්වන් . අනේ මන්දා . පණ්ඩිතයෝ උනත් නොදන්නා දේවල් තියෙන්න ඇතිනේ .

    ReplyDelete
  25. මේකා නම් පිංගුත්තරයෙක්ම තමයි...නැත්නම් බොලං...කටට දාපු දේ හපන්නෙ නැතුව ඉදීද...තොටලග වෙදා ලගට යැව්වා නම් ලෙඩේ කම්මුතුයි...

    ReplyDelete
  26. ඉතාලියේ සිටින රංගි හැරිස් ලියූ වැදගත් ලිපියක් කියවන්න.
    http://burubabe.blogspot.com/2013/10/blog-post_9.html


    ReplyDelete
  27. @ All
    කියවු, ප්‍රතිචාර කළ සියළු දෙනාටම ස්තුතියි.

    කවුදෝ ළමයෙක් සීමාව පැන්න නිසා කමෙන්ටු දෙකක් ඉවත් කර මොඩරේට් දැමීමට සිදුවිය.

    ReplyDelete
  28. මෙම කොමන්ට් මොඩනේට් කිරීමට හේතුවූයේ කා(Ka) ගේ කෝමන්ට් නිසා නොව. ඌ පු(Ka) ය. කෙසේ නමුත්, කකාගේ අඩවියට සිදුවූ හානිය පිළිබඳ මා ද කණගාටු වෙමි. මා ලඟදීම බොගක් පටන්ගන්නවා. එතකොට මේ අවුල ලිහා ගන්න පොටක් පෑදේවි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.