ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 26 January 2014
බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment
මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?
අමතක අයට සහ නොකියවූ අයට මෙන්න ඒ 2011 දෙසැම්බරයේ ලියන ලද කතන්දරයට පාර.
http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html
ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.
ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.
මේ "සීක්රට් බෝල් ඇජස්ට්මන්ට්" එක ගැන කියවෙන අපූරු වීඩියෝවක් මං මේ ලඟදී යූ ටියුබයේ තිබිලා බැලුවා.
මේ වීඩියෝව ඉදිරිපත් කරලා තියෙන්නේ යු ටියුබයේ ජනප්‍රිය චැනල් එකක් කරන ශ්‍රී ලාංකික තරුණයෙක් වෙන ජෙහාන්. ජෙහාන් යූටියුබ් රිවයින්ඩ් 2012 වීඩියෝවේත් හිටිය පොරක්.
මේ වීඩියෝවේ තියෙන්නේ පිරිමි අයට වැදගත්වෙන "සීක්රට් බෝල් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ එක ගැන විතරක් නොවෙයි.
කාන්තා පක්ෂයේ රහසක් වෙන "සීක්රට් බූබ්ස් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ ගැනත් මෙතන තියෙනවා.
අද ඉරිදා දවසේ මේ සින්දුව නරඹලා සිත් පහන් කර ගනිමු.
-කතන්දරකාරයා
ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් දාන්නේ බොහොම කාලෙකට පස්සේයි.
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
මේවා තදියමේ බලන්න නරකයි.
ReplyDeletecool එකේම බලන්න ඕන.
මොනවද? බෝල්ස් ඇජෙස් කරන හැටිද? බූබ්ස් ඇජෙස් කරන හැටිද?
Deleteමම නම් සාක්කු දෙකට අත දාල තමා ක්‍රියාවලිය කරන්නේ...හෙහ්..හෙහ්...
ReplyDeleteපොකට් බිලියඩ් මෙතර්ඩ් ポケットビリヤードの方法
DeleteUはペナンにある
Deleteහැක්..හැක්...නලිය මෙහෙම දැම්මාම කට්ටිය වෙන කුණු හබ්බක් හිතයි බන්...
Deleteකපන කටුව තියල ටිංකරිං මිටියෙන් පොඩි තට්ටුවක් දාල බලන්ඩ කෙන්ජි මාමෙ . එහෙමත් පුලුවං !!!
Deleteඅන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
Deleteවිහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.
කෙල්ලෝ ඔය වැඩේ කරද්දී මගේ අතටම මාට්ටු වෙච්චි අවස්ථා අනන්තයි අෆ්පා...
ReplyDeleteකෙන්ජයියට ඉතින් පේන්නෙම ඕවනෙ නේද? :D
Deleteඒවාට කියන්නෙ පේනවා නෙමෙයි බන්...
Deleteපෙන්වනවා කියල...
අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
Deleteවිහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.
//අද ඉරිදා දවසේ මේ සින්දුව නරඹලා සිත් පහන් කර ගනිමු.//
ReplyDeleteඅපි නම් මේ පන්සල් යන්ටයි ලෑස්ති වෙන්නේ...:)
මගේ සිතනම් පහන් උනා වගේ ..................
ReplyDeletepolis di malaysia
Deleteමගෙත් සිත පහන් වුණා වගේම ලැප ඉස්සරහ තියාගන එජස් වුණා.
ReplyDeleteඔටෝ ෆෝකසින් නේ තිබ්බේ ??
Deleteමැනුවල් වලට දාගන්ට !!!!
හැක්..හැක්...එල පත්තර...
Deleteඅන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
Deleteවිහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.
ඕක සීක්රට් කියලා අපි හිතුවට වටෙටම් මීටර් වෙනවා ඕක. හැබැයි සාමානය දෙයක් වෙලාතියෙන්නේ එක නිසා ගානක් නෑ
ReplyDeleteලස්සන සිංදුවක් , thanks කාකා
ReplyDeleteලස්සන සින්දු මීට පෙර අහල ම නැද්ද ඔබ...
Deleteමේවත් සින්දුද අනේ...
නැහැ ඇයි අවුල්ද kenji @මැලේසියා :D
Deleteනැහැ එහෙමට අවුලක් නම් නැහැ...
Deleteසකුර මල් බලන්න ආවම කියන්නම්..
හැබැයි පුෂ්පය විකසිත කොර ගන්න තහනං කෙන්ජෝ
Deleteහෙහ්...හෙහ්... ඔව් නේද නලියෝ...
Deleteඅපි තුන් දෙනා ආයෙම හම්බුණා නේද මෙයාලා
Deleteසිහිවෙයි මට චූලෝදර මහෝදර.....
Deleteඔයා කිවාමයි මටත් මතක් වුනේ අනේ.... හෙහ්.....හෙහ්...හේ....
Deleteඅන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
Deleteවිහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.
මට මටත් උනේ අපිට දේශන වගයකට විල්සන් ගුණරත්න මහතා සහභාගී උන වෙලාවක කට්ටියව හිනස්සන්න කෙල්ලො බූබ්ස් ඇජස්ට් කරන විදිහ ලස්සනට රගදක්වල පෙන්නපු අවස්ථාව :D
ReplyDeleteවැඩිය ඇජස්ට් කරන්න හොඳ නෑ ඔය කිව්වට !!
ReplyDeleteජොයින්ට් වලින් පනින්න ඉඩ තියනවා...
ඕක අජෙස්ට් කොරන එකත් එක විදියක වැඩක් නේන්නම් . . . ප්‍රසිද්දියේ කලොත් නම් නානවා . . .
ReplyDeleteබයික් එකන නැංඟාම නම් නිකම්ම ඇජෙස් වෙනවා ..එහෙම නැත්තම් යන ගමන් ඇජෙස් කරගන්න් හැකි .. ආයේ බයික් එකෙන් බහිනකොටත් කකුල ටිකක් උඩින් කරකෝලා ගත්තානම් නිකම්ම ඇජෙස් .. ඒ නිසා අපිනම් ඔටෝ ඇජෙස්. යාන්තම්වත් අත භාවිතා නොකර එස් .බී .ඒ කෙරුව හැකි ..හෙහ් ..ඔබතුමන්ලා තාම මැනුවල්
ReplyDeleteඒක හොඳයි. නැත්නං ඔය කකාට කිව්වත් නොමිළේම ඇජෙස් කරලා දෙයි.
Deleteලයිෆ් ඉස් ෆුල් ඔෆ් අජෙස්ට්මන්ට්ස්.......නියමයිනේ අර සින්දුව.
ReplyDeletesecret ජංගි adjustments එහෙමත් තියෙනවා නේද කකා? :D
මම ආසම සීක්රට් හැට්ට ඇජස්මන්ට් එකට.. දාගෙන පල්ලෙහාට අඳින එකට. තව එකක් තමයි බුරිය පේන කොට සාරි පොට ඇජස්මන්ට්.. ඕවා දකින කොට ඇහේ පොට නොයා බේර ගන්නේ බොහොම අමාරුවෙන්..
ReplyDeleteඔය තියෙන්නේ තව ඒවා මචෝ...
Deleteතව එකක් තියෙනවා.ගොඩක් මම දකින්නේ ඇෆ්රිකන් කොල්ලෝ ජොකා පේන්න කලිසම ඇදල නිතරම ඇගිලි දෙකෙන් උස්ස උස්ස ඉන්න එක.
සාරි ඇඳල කනෙන් අල්ලගෙන යාම?
Deleteසාරිය ඇඳ පූසා කනෙන් අල්ලාගෙන යාම
Deletehttp://maathalan.blogspot.com/2011/11/wow-u-look-sexy-in-that-dress.html
මාත් ආසම දෙයක් තමයි කාන්තාවන්ගේ බූබ්ස් ඇජෙස් කරන එක..
ReplyDeleteහීන් නූලෙන් අපිටත් නොදනිම ඇහැ යනවා නෙව,
ReplyDeletehttp://kumageketikatha.blogspot.com/2014/01/blog-post_26.html
කකාගේ සහ මාතලන් ගේ උදව්වෙන් අද පටන්ගත් බ්ලොගය
හෙහ්, අවශ්‍යම උන වෙලාවට ඇජස්ට් කර ගන්න බැරි වුනාම ඒක ඊට වඩා අවුලක්..
ReplyDeleteකැපිටල් අංකල් කකාව දාලා ගියා වගේ ඇනෝලා ටිකත් කකාව දාලා ගිහින්..... පව් කකා.... දැන් ඉතින් පඩ, චූ, ජී, ජොක්කු ගැන විතරක් නෙවෙයි බෝල ගැන ලිව්වත් ආයෙ එන එකක් නෑ වගේ...
ReplyDeleteකවුරු ගියත් අපි නම් යයි කකාව දාල.
Deleteවෘෂණ කෝෂ එජේස්ට් කරන්
කිටි කිටියේ යටට ඇදන්
පෙළකට යන කොල්ලො බලන්
අං දිග ගොනා තොල් ලෙවකන්
මට නං මේකට වඩා සාක්කු සිස්ටං එක හොදා වගේ මේක ටිකක් මාන්දමිකයි.. ඊටත් වැඩියෙන් කුජීතයි අය්යෝ
ReplyDeleteකොමෙන්ට් එකත් ඒ වගේම තමා අයියෝ.....මාන්දමිකයි.. ඊටත් වැඩියෙන් කුජීතයි.....
Deleteඔයා ඊට වඩා කුජීතයි නේද කාට හරි බන්නව නං බනින්න නැත්තං වෙන මොන මල දානෙට උනත් තමංනෙ නමිං කියන්න පුල්වං නං ඒක නේද පිරිමි කම.. හිටියටක් නොහිටිය වගේ ඕම නපුංසක කොමෙන්ට් අතාරින්න එපා... ඒක ඔක්කටම වඩා කුජීතයි අනිත් එක තමා අපි එකිනෙකාගෙඅදහස් මත පරස්පර නෙව ඒ හින්ද හැම කෙනාටම එක වගේ වෙන්න බෑ නෙ
DeleteFor "free spirits" this adjustment is essential when seated.
ReplyDeleteBTW, මට කල්පනාවුනේ KK වගේ පිලිගත්, දෑන උගත්, වෑදගත්, ප්‍රවීන බ්ලොග් කාරයෙක් මෙවා ලිව්වහම කවුරුවත්
(හෑමදාම KK ට ritualistic බනින ඈනෝල හෑර ) බනිනේ නෑහෑ. හෑබෑයි කෙන්ජි මේක ලිව්වනම් වෑදගත්, උගත්, සීරියස් අය බනිනවා. බ්ලොග් ලොවෙත් මූලික අයිතිවාසිකම් කඩ වෙනව නේ?
මූට බැනලා වැඩක් නෑ... අං දිග ගෝණා වගේ ඉන්නවා....
Deleteකකා කොච්ච්ර බැන්නත් හැදෙන එකෙක්යැ. අපින් නං දැන් අත ඇර දාල තියෙන්නේ.
Deleteකෙන්ජි අන්කල් නං ඉල්ලගේනමනේ ඒ තත්වය හදාගෙන තියෙන්නේ. අපි කියල මොනවා කරන්නද ?
අද බෝල කෙලින් කරන හැටි... හෙට පොල් කුඩු අරින හැටි ද ????
ReplyDeleteප.ලි.- මෙහි උපහාසයක් මිස අපහාසයක් නැත.
This comment has been removed by the author.
ReplyDelete"බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment"
ReplyDeleteඈයි KK "Secret balls" කියන්නෙ? එලියෙ නොතිබුනාට හරි gender එකේ අති බහුතරයට තියන බව රහසක් නෙමේනේ?
(Sorry, language pedantry has become a hobby!)
මචන් ඇහුවට තරහ වෙන්න එපා... එළියෙ නෙවෙයිද තියෙන්නේ... එහෙමනම් පොඩි අවුලක්....
DeleteTouche! Ano :-)
Delete"Secret balls" පිලිබදව ඔබේ බහුසෘත අර්තදෑක්වීම සහ සුපෑහෑදිලි පෑහෑදිලි කිරීම පිලිබදව මගේ ප්‍රණාමය.
කකා ඊයෙ කට්ලට් කතාවක් ලියුවනෙ...හෙට රෝල්ස් කතාවක් දාන්න නැගලා යයි...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ වගේ බ්ලොග් පෝස්ට් ලියැවෙන කොට ඉතින් බ්ලොග් ලියන එවුන් ෆේස්බුක් එකට පැනලා යන එක පුදුමයක් නෙවෙයි. මට පුදුමෙ උන් තවම සිය දිවි නසා නොගත්තු එක ගැන.
ReplyDeleteකකාගෙ ටාගට් එක වෙනස්.... කකා හදන්නෙ මෙහෙම පෝස්ට් දාලා මෙව්වා බලන්න රෑන් පිටින් ඇදිලා එන සමනලයො දඩයම් කරන්න....
Deleteකොහොමත් මේ කාලෙ සමනලයො සිරිපා වන්දනාවෙ යන කාලෙනේ....
කකා, මේ දැන් ආරංචියක් ආවා ලක්ෂ්මන් හුළුගල්ලේ සිය දිවි නසා ගන්න තීරණය කළේ කකාගේ බ්ලොග් එක අහම්බෙන් දැකලාලු.
Deleteහැබැයි රනිල් නම් කකාගෙ මේ පෝස්ට් එක අඩි 6ක සයිස් එකට ලොකු කරලා කාමරේ ගහගෙනලු..... හෙට ඉතින් රෝල්ස් කතාවක් හරි පොල් කුඩු කතාවක් හරි කකා දාවිනේ...
Deleteකතන්දරය කියවු, සින්දු වීඩියෝව නැරඹූ, ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි!
ReplyDelete