Wednesday 30 June 2010

තට්ටය ගැන සත්‍යය - The truth about my bold head

Enjoy this.


Sorry guys, the UCSC online Unicode converter is not available. Sorry about the poor quality of the image.

Normal operations will hopefully resume soon.

17 comments:

  1. යුනිකෝඩ් නැතිනම් සිංග්‍රීසි වලින් ට්‍රයි කරල බලන්න. ඔය කපුටාගේන් ටයිප් කරන ඒවා convert කරන්න පුළුවන් වෙයි.
    http://singreesi.vndv.com/download.htm
    මම නම් කෙලින්ම Unicode වලින්ම ටයිප් කරන්නේ.

    ReplyDelete
  2. මොකද මේ අද කාකාට සිංහල ටැපලිලාද ?

    කමක් නෑ...අගේ ඇති කවිය...හික්ස්

    දෙන් මට කියන්න පුළුවන්ද....කාකාට තියෙන්නේ " පෙර හිස තට්ටෙ " ද " පසුපස තට්ටෙ " ද කියලා .... :P
    අපිත් යමක් කමක් දැන ගන්න එපෑයෑ

    ReplyDelete
  3. කතන්දරෙගෙ පින්තුර දකිද්දි නම් මම හිතුවෙ කතන්දරෙගෙ වයස 34 35 ක් විතර කියලා, එත් කට හඩ අහපුවාහම හිතුවා 48 , 50 ක් විතර කියලා, තට්ටෙ ගැන ලියලා තියන කවිටික දැකපු හාම නම් 55 පන්නන සීන් එක් තියන්නෙ.. තරුණ කාලෙ ජෙල් ගාල, කොන්ඩෙ ප්‍රෙෂ් එකට තියාගන්න වතුර ඉහා ගත්ත හම වයසට යද්දි තට්ටෙ එනවා. ඇත්තටම කතන්දරෙගෙ තට්ටෙද...?

    ReplyDelete
  4. මටත් ආසයි අප්පා සම්පූර්ණම කොන්ඩේ බූ ගාලා ඉන්න...
    කරලා බලන්න ඕනා ඒකත්....

    අයියේ මම නම් පාවිච්චි කරන්නේ මේක...
    http://www.madurax86.com/rsinglish/

    ReplyDelete
  5. http://www.google.com/transliterate/Sinhalese

    ඔය ඉම්ජ් සිස්ටම් එකේ ලොකුම අවුල තමා search කරන්න බැරි කම. සරලවම කිව්වොත් 'තට්ටය' කියලා Google එකේ පොඩි සර්ච්චිං පාරක් දැම්මම මේ ලිපිය හොයා ගන්න බැරි වීම. ඒකෙන් වෙන්නේ කතන්දර බ්ලොග් එක ගැන නොදන්න කෙනෙක් කතන්දර බ්ලොග් එකට එන්න ඉඩ තියෙන එක මාර්ගයක් වැහෙන එක.

    ReplyDelete
  6. තට්ටෙන් ගන්න පුලුවන් සොමිය මොකක්ද දන්නෑ?

    ReplyDelete
  7. මකරයියා Unicode converter වැඩ කරන්නේ නැති එකට විසඳුමක් දීලා තිබ්බා බලන්න.

    http://status-chanaka.blogspot.com/2010/06/real-time-unicode.html

    ReplyDelete
  8. ආආආආඅ අද තට්ටෙ ගැන..
    මටත් උනා මරු සින් 1ක් 6යෙ පංතියෙදි..
    එකලේ අද වගෙ තට්ටෙ ගන ස්ටයිල් 1ක් තිබුනෙ නැ...
    අපි කොල්ලො 6ක් විතර තට්ටෙ ගාන්න කතාඋනා.. ඔක්කොම 1ක ම දවසේ....
    තට්ටෙ ගැවම සනිපයි කියල...
    අන්තිමට උදෙ ඉස්කොලේ ගිහාම මම විතරයි තට්ටෙ ගාල තිබ්බෙ..
    කොහොමද අපෙ සෙට් 1කෙ ‍ෆිට්1ක.....

    ReplyDelete
  9. තට්ටය කියා ඇයි නිතරම තැවෙන්නේ
    කවරය නොවෙයි එහි මදයයි වටින්නේ
    තට්ටය ඇවැසි වුන් කොණ්ඩය වවන්නේ ( හාමුදුරුවරු)
    තට්ට රාළේ නුඔ නම් හරි අගෙයි නේ

    ReplyDelete
  10. අර අන්තිම පේලිය විස්තර ඈතිව කියමුකෝ... මොකද්ද සොමිය කියලා බූ ගැවම. හුලං වදිද්දි දැනෙන හීතලද?

    ReplyDelete
  11. මහ රජාගේ වේදිකාවට ආපු ප්‍රසිද්ධ තට්ටපුත්‍රයෙක් දැක්කම මට ඇතිවුන සැකයක් තමයි .මූ තට්ටෙ ගාලද නැත්තං තට්ටෙ වහං හිටියද කියල.

    ReplyDelete
  12. කොන්ඩෙ වැවෙන්නෙම නැත්තන් ‍රැව්ල වවල මුන උඩුයටිකුරු කලා නම් හරි.........

    ReplyDelete
  13. "සුකොමට තරුණ ලළනාවෝ පිරුනු ලැම
    පෝලිම් සැදීආවෝ මා දැකුමටම !"

    ReplyDelete
  14. @ All
    සියලු දෙනාටම ස්තුතියි. මගේ කවි ටික ටයිප් කරලා තිබුනේ FM-Abaya වලින්. ආපහු මහන්සි නොවී image විදියට ධෙම්මා
    තට්ටය ගෙන නම් වෙනම ලියන්න වෙනවා....!!!
    කතන්දරකාරයා

    ReplyDelete
  15. මකර ගාවා තියෙනවා යුනිකෝඩ් වලට පිලියම

    ReplyDelete
  16. කශූගෙ තට්ටෙ දැකල නැති අයට:

    http://www.facebook.com/photo.php?pid=6084066&l=6475a84142&id=685407931

    මෙන්න මේකෙ බත් නොකන අත පැත්තෙ කොනට වෙන්න ඉන්නෙ කශූ. සුදු පාට ටී ෂර්ට් එකේ මැද බූරු කුට්ටමේ ලකුණක් ගහගෙන ඉන්න කෙනා.

    පෙනෙන විදිහටනම් කට්ට තට්ටයක් තියෙන්නෙ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.