Monday 1 July 2013

එංගලන්තේ අංකල් ගේ කතන්දර කීපයක් - Once upon a time in England


අපේ අංකල් කෙනෙක් මං පුංචි කාලේ මා එක්ක කියපු කතන්දර කීපයක් කිසිදු විශේෂ හේතුවක් නැතුවම මට අද සිහිවුණා.

ඇත්තටම මේ සිහිවීම මහා පුදුමයක්, මොකද මේ කියන අංකල්ව මං ජීවිතේටම දැකලා තියෙන්නේ එකෝම එක දවසයි, ඒකත් මං හතරේ පන්තියේ විතර ඉන්න කාලේ දවසකයි.

අංකල්ව මං ඉන් පස්සේ දැකලා නැත්තේ පොර ඉන්නේ එංගලන්තේ නිසයි. එදා මං පොරව දැක්කේ පොර නිවාඩුවකට එංගලන්තයේ ඉඳලා ආපු කාලෙකට මටත් මගුල් ගෙදරක් වැනි දෙයකට සහභාගී වෙන්න ඒ ආච්චිගේ ගෙදර ගිහින් රාත්‍රිය ගත කරන්න සිදුවුණු නිසයි.

ඉන් පස්සෙත් පොර විටින් විට ලංකාවට එන්න ඇති, නමුත් අපි දෙන්නගේ ජීපීඑස් කෝඩිනේට්ස් ආහපු සමපාත වෙලා නෑ මේ වෙනකම්ම.

මෙන්න අංකල් කියූ කතන්දර කීපයක්.

1. ස්විමිං පූල් එකේ චූ කිරීම
අංකල් පාසල් ගිහින් තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාල අහල පහල තියෙන ඉස්කෝලෙකටයි.

පොර ගේ පන්තියේ හිටපු එක හොඳම සගයෙක් තමයි අද එක්තරා රටක රජකම් කරන්නේත්.

අංකල්කාරයා කියපු විදියට පොරවල් අල්ලපු ඉස්කෝලේ තියෙන පිහිනුම් තටාකයේ යටට කිමිදිලා චූ කරලා එනවාලු.

උඩ ඉඳිද්දී චූ නොකරන්නේ මං හිතන්නේ කහපාට දිය වැල අනිත් අයට පේන නිසා වෙන්න ඕනෑ.

2. සුද්දන් ගේ තේ බීම
ඒ දවස්වල අපි තේ හදන්නේ මෙහෙමයි.

තේ කොල කහට අඩුවෙන්
සීනි හැඳි තුනයි
කිරි පිටි හැඳි දෙකයි

අපේ අංකල් කාරයා කියපු විදියට එංගලන්තේ මිනිස්සු තේ බොන හැටි මෙහෙමයි.

හොඳට කහට තේ
සීනි පොඩ්ඩයි, නැතිනම් ඇත්තෙම නෑ
කිරි ඉතාම ටිකයි

පස්සේ දවසක මං එහෙම තේ එකක් හැඳුවා, කට හරියේ තියන්ණ බැරිවුණා

3. අංකල් ගේ ජොබ් එක
අංකල් එංගලන්තේ ජොබ් එක විදියට වැඩ කෙරුවේ මානසික රෝහලකයි. පොර ගේ රාජකාරිය තමයි ගෙවල්වල ඉන්න පිස්සන්ව අල්ලලා හොස්පිටල් එකට ගේන එක.

කොහේ හරි ගෙදරක පිස්සෙක් ඉන්නවා නම්, අල්ලපු ගෙවල්වලින් හොස්පිටල් එකට කෝල්ස් එනවලු. ඉතිං පොරවල් කරන්නේ වාහනේක ගිහින් ඒ කියන පිස්සන්ව අල්ලගෙන හොස්පිටල් එකට ගේන එකයි.

අංකල් ගේ කතන්දර කට ඇරගෙන අහං හිටපු මට පොරගේ කයිවාරුවේ තරම තේරුණේ ඊලඟට පොර මගේ අහපු ප්‍රශ්නය හින්දයි.

අංකල්: පුතා ගේ වයස කීයද? කීයේ පන්තියේ ද දැන් ඉන්නේ
මම: මට දැන් නමයයි. මං ඉන්නේ හතරේ පන්තියේ
අංකල්: දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද?
මම: නිරුත්තරව ඇඹරෙමි
අංකල්: අයියෝ ඔය කාලේ මට ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් විතර හිටියා.

පොර ගේ අනිත් කතන්දරවලත් හරය හොයන්න ඒ වගේ අතිශයෝතිය ඇරලා ගන්න වේවි!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් අංකල් ලා ගේ කතන්දර කීපයක්!

1. අංකල් ල ගෙ කතා - Uncle 1
2. අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
3. අනේ අපොයි අංකල් ගෙ බයිලා
4. මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye
5. අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea
6. සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
7. අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons
8. ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!
9. ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!


(image: http://www.gooverseas.com/study-abroad/england)

128 comments:

  1. ඉස්සර ඔය පිටරට පම්පෝරි ගහන උන් හරියට හිටියා. මමත් එක පෝස්ට් එකකදි අපේ පන්තියේ ඉඳලා දැන් ඇමරිකාවේ ජීවත් වෙන එකෙක් ගැන ලිව්වා. මූ බිග් මැච් එකට ආවම කතා කරන්නේ නිව්යෝක් වල මැන්ෂන් එකක ඉන්නවා වගේ. කරුමෙට අපේ නස්කූනියෙක් හොලිඩේ එකකට එහේ ගියපු වෙලේ, මූව හම්බ වෙන්න ගිහින්. අනේ මෙන්න මූ ඉන්නවලු අපේ තව හතර පස් දෙනෙක් එක්ක, කාමරේක. කරවලයි බතුයි කකා. හැබයි ඊට පස්සෙ ඉඳන් බිග් මැච් එක දවසට කනක් ඇහිලා බොන්න පුළුවන් උනා. අරු නිකං කසාය බීපු ගොළුවගේ චරිතේ තමයි කලේ. මොකෝඅ අර නස්කූනියා මූගේ කැරක්ටරේ පත්තරේම දැම්මා. නිකං නොවෙයි ඇත්තටම ඉන්ගිරිස් පත්තරේක. පත්තරේ දාලා, ඒක අරූට ගොළුබෙලි තැපෑලෙනුත් යවලා..

    ReplyDelete
    Replies
    1. මේ අංකල් නම් ජොබ් එක ගැන බොරු කිව්වේ නෑ. හොස්පිටිතාල වැඩ තමයි කලේ!

      Delete
    2. කකා, ඔබ සමග ගේම ඉල්ලන අරුණිගේ අඩවිය රෝලෙ තියෙද්දි මාරයව ගලවල ඇයි?

      Delete
    3. @ ඉන්දික උපශාන්ත

      අපූරු ප්‍රශ්නයක්, එනිසා වහාම පිළිතුරු දෙන්න හිතුවා.

      ======================================

      1. අරුණී සමග මගේ කිසිදු ප්‍රශ්නයක් නෑ. ඇය ඇග් යුදෙව්වන් ගැන ලිපියේ මා මගේ මාමා ගේ යුදෙව්වාදී දේශපාලනය ගැන තැබූ අවංක ප්‍රතිචාරයක් වරදවා වටහා ගෙන කපා දැම්මා. මා ඒ ගැන ලියූ ලිපියට සබැඳියක් සමග මා දැමූ දෙවෙනි කමෙන්ටුවද ඇය ප්‍රතික්‍ෂේප කළා. එය ඇගේ පරමාඨිකාරයයි. නමුත් මා ඇය සමග කෝපයක්, ඇය ගැන ද්වේශයක් නෑ. ඇගේ දේශපාලනය මා පිළිකෙව් කළත් මා ඇගේ සමහර ලිපි කියවනවා. ඇගේ බ්ලොගය මගේ රෝලේ දිගටම තියේවි.
      http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

      2. මාරයා ද මා තැබූ කමෙන්ටුවක තිබූ අනුමත කිරීම යන යෙදුම වැරදි ලෙස වටහා ගෙන මා සමග වලියකට ආවා. එයින් පෙනුනේ ඔහු කතන්දර බ්ලොගයේ ඒ දිනවල ඇනෝලා දමා තිබූ විවිධ ප්‍රතිචාරවලින් මා අපහාස නොවෙතැයි සිතා අනුමත කරන ඇතැම් ප්‍රතිචාර පිළිබඳ වරද මට පවරන බවයි. මා මගේ ස්ථ්වරය පැහැදිලි කර නිහඬ වුණා. ඉන් පසු මා මාරයා ගේ බ්ලොගයේ ප්‍රතිචාර දමෙීමෙන් වැලකී සිටියා. (මා ගැණ සඳහන් වූ ලිපියකට, මතකයේ හැටියට රොටී සෑදීම ගැන, සුලු සටහනක් දැම්මා. ඔහුද මට වරෙක සුභපතා තිබුණා.) ඒ නමුත් මා මාරයා ගේ බ්ලොග් එක මගේ බ්ලොග් රොලෙන් ඉවත් කලේ නෑ. එසේ කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නෑ.

      3. මා මගේ බ්ලොග් රෝල සංස්කරණය කලේ බාලචන්ද්‍ර සිද්ධියෙන් පසුවයි. ඒ ගැන මාරයා ලියූ ලිපියෙන් සහ එයට වැටුණු වඳ කෙසෙල් මොට වැනි විවිධ ප්‍රතිචාර නිසා මා කුඩා දරුවෙකු ගේ මරණයක් ගැන එවැන් අමානුශික, අසංවේදී ප්‍රකාශ කළ අයගේ බ්ලොග් මගේ රෝලෙන් අයින් කළා. ඇල්කෙමියා, මාරයා, සයිලන්ට්සහන්, සුදීක වැනි විවිධ බ්ලොග් ගැලවුණා. මේ සඳහා මා ඒ කරුණ ගැන ලියවුණු ලිපි සහ ඒවායේ ප්‍රතිචාර එකින් එක කියවා පැය ගණනාවක් ගතකළා.

      එතෙක් මා එකතු කරඝෙන නොසිටි නමුත් කියවූ සමහර බ්ලොග් කිසිදා එකතු කර නොගන්නටත් තීරණය කළා!

      ඒ සමගම මේ කරුණ ගැණ ලියවුණු මානුශික අදහස් සහිත බ්ලොග් සහ කමෙන්ට්කරුවන් ගේ බ්ලොග් මගේ බ්ලොග් රෝලට එකතු කරගත්තා.

      අද මගේ බ්ලොග් රොලේ තියෙන සමහර බ්ලොග් එදා නොගැලවුනේ ඔවුන් එක්කෝ ළමා මරණය ගැන තම අදහස් නොදැක්වූ නිසායි, නැතිනම් ඒ දැක්වූ ඇල්වතුර අදහස් (කැමරා ගැන, ෆොටෝ ගැන ආදී) ගැන මා සැකයේ වාසිය ඔවුන්ට දුන් නිසයි.

      ==============================================

      කරුණු එසේ ය.

      මට කිසිවෙකු සමග පූද්ගලික ප්‍රශ්න නෑ. තිබුණත් ඒ පුද්ගලික කරුණු සහ බ්ලොග් අතර සම්බන්ධයක් ඇතිකර ගැනීමට මගේ අහසක් නැත.

      Delete
    4. අරුණි, කකාට ගේම කෝල් කරන නිසා කකා ෂේප් න්‍යාය දාන බව නම් අපිට පැහැදිලියි.
      මේකට හේතුව ලින්ක් එකකින්ම දාන්නම්. එතනත් ඉතින් නිකන්ම ලැබෙන හිට් එකක් නේ. :)

      මම වලියට බර පොරක් නෙමේ

      Delete
    5. @ Anonymous July 2, 2013 at 4:45 PM

      එය නොවේ, කියවිය යුතු කමෙන්ටුව මෙයයි.

      කෙහෙල් මොටැයි කතාවට මම එකඟ නෑ - අරුණි ෂපීරෝ

      !

      Delete
    6. මම මේවා දකින්නේ දැන් ... :(

      Delete
  2. හතරවසරෙදී ග(ර්)ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක ඒතරම් විශ්වාස කරන්න බැරි දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ගියපු ඉස්කෝලෙකට ගිය මටත් ඒ කාළේ ක්‍රෂ් දෙක තුනක් හිටියා..

      Delete
    2. රෝයල් එකේ ඒ කාලෙත් කොලු සීන් තිබුනද?

      Delete
    3. මාතලනෝ මේ කතාවේ තාර බර ඇරියත් තර්ස්ටන් කොල්ලෝ රොයල් පූල් එකට චූ කරන වැඩේනම් කරනවා කියන කතාව ඒ දවස්වල ඉදලම ප්‍රසිද්ධයි.

      Delete
    4. ඉතින් මොකෑ බන්. ක්ලෝරීයකරනය කරනවා නේ. ඒ කාළේ උන්ට පූල් එකක් නෑ. දැ ඉතින් උන්ගේ එකේ චූ කරනවා ඇති.

      පේනවනේ රෝයල් එකෙයි තර්ස්ටන් එකෙයි වෙනස...

      Delete
    5. 5 වසරේදී හෝ 6 වසරේදී පවත්වපු විභාගයකින් අසමත් වුණු අය වෙනුවෙන් තර්ස්ටන් විද්‍යාලය ආරම්භ කරපු කතාවක් මම අහලා තියෙනවා.

      Delete
  3. බලන් ගියාම මාත් තේ බොන්නේ සුද්දෝ තේ බොන විදිහටනේ. වැඩිපුර කිරි , සීනි තියන තේ බොනකොට තේ වල තියන නියම රසය නැති වෙනවා. අපේ මාතලන් ගොයියත් ටින්කිරි තේ ගැන පොස්ට් එකක් දැම්මට එකේ නොතිබුනෙත් තේම තමා

    ස්විමිං පූල් වල චූ කරාට පඩ අරින්නනං ආමාරුයි!

    ReplyDelete
  4. LANKAWE GALLA PATHTHE UNCLE KENEK SWIMMING POOL EKATA GODA INDALAMA CHOO KALA.

    ReplyDelete
    Replies
    1. රිචා ගේ කේස් එක හැමෝම දන්නවා කැපිටල් අංකල්, නං ගං වහලා කියන්න ඕනෑ නෑ!

      Delete
  5. අංකල් හතර වසරේදී ගර්ල් ෆ්‍රෙන්ඩ් ලා දෙන්නත් එක්ක ඔට්ටු සෙල්ලම් කරන්න ඇති මයේ හිතේ , ඉතින් කකාත් හතර වසරේදීම අංකල්ව අනුගමනය කලාද ? (මම කිව්වේ ගර්ල් කෙනෙක් හොයාගත්තාද )

    ReplyDelete
    Replies
    1. පොඩි ත්‍රිකෝණ කේස් එකක් තිබුණා - නිකම්ම ඉවර වුණා!
      http://kathandara.blogspot.com.au/2009/09/my-first-crush.html

      Delete
  6. අංකල් ලා සාමාන්‍යයෙන් ඔහොම තමයි. "මම ඒකාලෙ...." කියල පටන් ගත්තම කියන දේවල් ගෝනියට කැපුවම සියඹලා නෑ වගේ තමා.
    බොලේ මටත් මතක් උනා අංකල් කතා දෙකතුනක්...

    ReplyDelete
    Replies
    1. එතකොට අංකල් සියඹලා ගෙනාවේ නැද්ද ?

      Delete
    2. බොහොම ටිකක්!

      Delete
    3. @ රාජ්,

      අංකල් කතන්දර කීපයක්ම කලින් ලියලා තිබුණා නේද?

      Delete
  7. කාකට හතර වසරේදී කෙල්ලෙක් ඉන්න ඒක විස්වාස කරන්න බැරි උනාට, මට මොන්ඩිසෝරි යන කාලේත් කෙල්ලෙක් හිටියා, එකී මට වඩා අවුරුදක් වැඩිමහල්, දැන් නං ඒ කෙල්ල කැනඩාවේ ඉන්නේ. වදගත් ම දේ තමයි ඒකිගේ නංගි එක්කත් ඒ කාලෙම මම සෙට් වෙලා හිටියා. ඒ කෙල්ල දැන් කැම්පස්.

    ඊට පස්සේ දෙක තුන වසර වලිදී මම කෙල්ලෝ හතර පස් දෙනෙක්ට ලව් කළා. ඒවා නං පොඩි පොඩි එව්වා. ගෙවල් ලග හිටිය කෙල්ලෝ දෙන්නෙක්ට ලව්කලා. ඒ 4-5 වසර වල ඉන්න කොට. මම උන්ගේ ගෙවල් වල යනවා කෙල්ලෙඕ බලන්න,මගේ පොඩි බසියිකලේ.

    ඊට පස්සේ 8 වසරේදී තමයි සිරාම එකක් කලේ. ඒත් තව කෙල්ලෝ දෙතුන් දෙනෙක්ට ට්‍රයි කළා.
    පස්සේ A/L කරන කාලේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා.

    පස්සේ පස්සේ දැන් නං එකක් වත් නෑ. දැන් නං ඔය ධර්ම සාකච්චා වක් අහගෙන පාඩුවේ ඉන්නවා. මම හිතන්නේ ඒ ඉස්කෝලේ යන කාලේ කරන්න තියෙන ඔක්කොම කල හින්දා කාකා දැන් එච්චර ආසාවක් නෑ කිසිදෙකට.

    මට දැන් අවුරුදු 23යි,රස්සාවත් හොදයි. ගෙදරින් මගෙන් කිසි දෙයක් බලපොරොත්තු වෙන්නෙත් නෑ,මට තව ටිකක් ඉගෙන ගන්න ඕනි, ඊට පස්සේ මට ඕනි නෑදෑයෝ කවුරුත් නැති රටකට ගිහිං පට්ටම පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.

    අදාල නැති දේවල් ලිව්වද මන්ද මෙතන.

    -මම-

    ReplyDelete
    Replies
    1. ලව් කතා කෙසේ වෙතත් ඔබේ අනාගත වැඩ පිළිවෙල හොඳයි.

      මගේ සුබපැතුම්!

      Delete
  8. අපේ හිටපු ඩීන්තුමාත් ඔහොමම තමයි.මොන කතාව කියන්ඩ පටං ගත්තත් 'මම එංගලන්තේ ඉන්න කාලේ....' කියලා මොකක් හරි වැදගැම්මකට නැති කතාවක් ඇද බානවා...තුන වසරෙදි මමනං කෙල්ලෙක්ට ට්‍රයි කළා.හරිගියේ නෑ....

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරපු ඒවා හරි ගියා නම් මේ ලෝකේ අද කොච්චර වෙනස්ද?

      ගොඩ දෙනෙකුගේ වාසගම් වෙනස් නේද?

      Delete
    2. සිරා කමෙන්ට් එකක් කකා
      ++++++++++++++++++++++++++++++++++

      Delete
  9. කකාත් ඔහේ ලියනවා. මේ කතා සෙට් එක නම් මෙලෝ රහක් නෑ.
    අපරාදේ පේජ් එක ලෝඩ් කරන්න ගත වෙච්ච බයිට් ටික.

    ReplyDelete
    Replies
    1. එකඟයි,

      හදිසියේම සිහියට ආවා, ලියලා දැම්මා, තව ටිකක් කල් කල් අරගෙන ලිව්වා නම් වෙනත් පොටක් දෙකක් පෑදෙන්න තිබුණා!

      Delete
  10. කකාත් මේ වගේ පොඩි උන් ටිකක් අල්ලගෙන මේ වගේ ගොන් කතා ටිකක් රස කර කර කිය කිය ඉන්නවා ඇති. පොඩි උන් හිතනවා ඇති ඕස්ට්‍රේලියාවේ අංකල්ගේ කතා කියලා.
    මම අද 1 ද මන්දා?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. ඔහේත් ඒ පොඩි එකෙක් තමයි!

      මීට

      කතන්දර අංකල්

      Delete
  11. රට ගිය අන්කල්ලා කතා කියනවා වගේ තමා රට ගිය ඇන්ටිලා බ්ලොග් ලියන්නේ. ඒ ගොල්ල තරම් දන්න වෙන කට්ටියක් මේ ලෝකෙ නෑ. දේශපාලනයේ ඉඳලා කෘමි විද්‍යාව වෙනකල් ඔක්කෝම ශාස්ත්‍ර දන්නවා. මහින්ද රාජපක්ෂට වැඩියෙන් රට පාලනය කරන්න දන්නවා. සරත් ෆොන්සේකාට වැඩියෙන් සටන් කරන්නත් දන්නවා. පබිලිස්ට වැඩියෙන් උයන්නත් දන්නවා. කොටින්ම නොදන්නා දෙයක් නෑ. අපරාදෙ රටෙන් ගියේ. ඒවගේ ඇන්ටිලා දහයක් රටෙන් නොගිහින් හිටියා නම් මේ රට දැන් සුර පුරක්.

    ReplyDelete
  12. නයෙක් අරිනවා නෙවේ.මට තුනේ පන්තියේදී පෙම්වතියක් හිටියා. ඇය මුස්ලිම් දැරියක්,නම **** රිෂානා. එකිනෙකාට සිනාසීම සහ ඇය විසින් මට අඩිකෝදුව රූල් ගැසීම සඳහා දීම මගින් අපි අපේ ආදරය ප්‍රකාශ කරගත්තා.ඊළඟ වසරේදී ඇය වෙනත් පාසලකට මාරු වී ගියා.අංකල් ගේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අංකල් මිතුරෙක් සමග චූ කළ කතාව නං ඇත්ත වෙන්ණ පුළුවනි!

      Delete
  13. මරු කතා ටික කකා. එක හුස්මටම කියවගෙන ගියා. නියම අංකල් කෙනෙක් නේ.
    දිගටම මේ වගේ කතා ලියන්න. අපි කියවන්න එන්නම්. :)

    ජය වේවා !

    ReplyDelete
  14. අද මොකෝ කෙන්ජියා නැත්තේ ? කෙන්ජි ඔබ කොහිද ?

    ReplyDelete
  15. +++++++++++++++++++

    ReplyDelete
  16. කකා උඹ අපේ කොමෙන්ට් වාරණය කරනවා නම් නැවත පැත්ත පලාතේ නොපැමිනෙමි... උඹේ ලොකු ලයින් මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත !

      Delete
  17. මෙවැනි සංවාදයන් පටන් ගැනීමත් හොඳ ආරම්භයක්! කැමති අයට කැමති දේවල් ලියන්නත් ඒවාට යන එන එක කැමති අයට තීරණය කරන්නත් නිදහසක් තියෙන්න ඕනෑ. මම කුණුහරුප සයිට් සහ හැමදාම එකම මෝඩ කතාව ලියන සයිට් බලන්නෙ නැතිවුනාට ඒවා තහනම් කරන්න පෙළ ගැහෙන්නෙ නැහැ. ඒ වගේම තමන්ගෙ තැන් වලට ඇවිත් දාන ප්‍රතිචාර වලට ඉඩ දෙනවා ද නැද්ද කියන එක වෙබ් අඩවිය අයිතිකාරයාගෙ කැමැත්ත අනුව සිද්ධ වීමට ඉඩ දෙන්න ඕනෑ. මගේ අහ ඇවිත් දාලා යන පිස්සු කතා පළ නොකර ඉන්නෙ ඇයි කියලා අහන අයට කියන්න තියෙන්නෙ මම දාන සටහන ගැන ශිෂ්ඨ විදියට වැදගත් යමක් ලියන්න එදාට දාන්නම් .. කිසි තරහක් නෑ ... සමාවක් ඉල්ලන්න ඕනෑත් නැහැ.

    ReplyDelete
  18. මම නම් 3 නෙ පංතියෙ ඉදල සිතින් ප්‍රේම කලේ මගේ පන්ති භාර ප්‍රීති ටීචර්ට.
    3නෙ පංතියෙ ඉදල වේස කම මගේ ඇගේ තිබුන නම් 4 පංතියේ හිටපු කකා ඇඹරුනෙ ඇයි.
    අංකල් කොලු කාරයෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදියි කෙන්ජි... අන්කල් නෙවෙයි කොලු කාරයා... තේරෙන්නෙ නැද්ද....

      Delete
    2. ඔබ වැරදියි කෙන්ජි.... එකම කාසියක දෙපැත්තක් ඇතිබව ඔබට නොපෙනේද?

      Delete
    3. කකා කියන්නේ උබ වගේ වේසාවෙක් නෙමේ නිසා.

      කෙන්ජිට වේස කියලා කියන්න පුලුවන් නම් මේ කමෙන්ට් එකත් වාරණය නොවේයැයි සිතන්නෙමි.

      Delete
    4. @ Kenji
      ප්‍රීති කියන්නේ පන්තිබාර ටීචර්ද? ටීචර් ගේ දුවද?

      Delete
    5. ටීචර් ප්‍රීති,දුව ජානකි.

      Delete
  19. 3 දී..කෙල්ලෝ තුන් දෙනෙක් නොකියපු එක තමයි පුදුමේ!!

    ReplyDelete
    Replies
    1. මේක හද්ද පරණ කතාවක බොඳවූ මතකයක්. සමහර විට අංකල් කියන්න ඇත්තේ "තුන් හතර දෙනෙක් හිටියා" කියා විය යුතුයි

      Delete
  20. මම මගේ ඒක පාර්ශවීය ආදරය පටන් ගත්තෙ එක වසරෙදි..... තුන වසරෙදි ද්වීපාර්ශවීය උනා... අපි කොච්චර පොඩි උනාද කියනවනම් ඉස්කෝලෙ ඉවරවෙලා අත් අල්ලන් පාරෙ දිගේ ගෙදර ගාවට වෙනකන් එකට ආවත් එකෙක් වත් මුකුත් කීවෙ නෑ..... උසස් පෙලත් ඉවර වෙනකල් තිබ්බ ඒ ආදරේ අවසන් උනේ ඒකි වෙන එකක් බැන්දාම... හයියෝ සල්ලි... මගේ කතාව පොතක් ලියුවෑකි මචන් ලා....

    ReplyDelete
    Replies
    1. /* උසස් පෙලත් ඉවර වෙනකල් තිබ්බ ඒ ආදරේ අවසන් උනේ ඒකි වෙන එකක් බැන්දාම. */

      ෂහ්, පුදුම ආදරයකින් නේ ඉඳලා තියෙන්නේ, ඇය නොවෙයි ඔබ!

      දන්නෙම නැතුව එයා බැන්දා නේද?

      Delete
  21. කකා මේ උබ ලියන ගූ ගොඩවල් බලන්න එන අපට ලොකු සීන් දාන්නෙපා. එහෙම උනොත් ඇත්තමයි ආයෙම මේ රෙද්ද කියවන්න එන්නෙම නෑ.

    හැමදාම එන ප්‍රොෆයිල් කබ්බෝ ටික ඇවිත්,

    ඈ හොදයි.
    මරු
    අද නම් නියමෙටම ලියලා තියෙනවා
    නියම පෝස්ට් එකක්
    +++++

    කියලා කමෙන්ට් ටිකක් කොටලා යයි.

    පින් සිද්ධවෙයි ලොකු සීන් නවත්තලා අපේ කමෙන්ට් ටික වෙලාවට පබ්ලිශ් කරපන්.

    ReplyDelete
    Replies
    1. @ Ano

      ඈ හොදයි.
      මරු
      අද නම් නියමෙටම ලියලා තියෙනවා
      නියම පෝස්ට් එකක්
      +++++

      කියා මේ බ්ලොග් එකේ ලියන්නේ නම් ඇනෝ ලා ම මිස ප්‍රොෆයිල්කාරයෝ නම් නොවේ!

      Delete
    2. MATATH KIYANNA THIYENNE OYA TIKAMA THAMA.

      Delete
  22. රෙද්ද එතකොට අපි විතරද ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකල් ඔය වැඩ හොද නෑ කියන ලණුව ගිල්ල මෝඩයෝ

    ReplyDelete
    Replies
    1. නෝ මෙඩිසින්ස් ෆෝ ස්ටුපිඩ්නස් !!!

      Delete
  23. මෙය දකින සමාජවාදියා සිතන්නේ මුදලක් ගෙවා මුහුදු වෙරළේ සුව පහසුවෙන් වාඩි වී සිටින ධනවතා වෙනුවෙන් කුඩය හිටවන්නට උපකරණය නිපැදවුනා කියා පමණි. එහි ලාබයෙන් ධනවතා පමණක් මුහුදු වෙරළේ සුවය විඳිනවා කියාය. එහෙත් මෙම උපකරණය හැදීමට ඩිසයින් හදපු අය, ඒවා නිපදවන අය, ඒවා අලෙවි කරන අය, ඒවා ප්‍රවාහනය කරන අය, ඒවා යොදා ගනිමින් කුඩ හිටවන අයට ලැබෙන වේතන කිසිවක් එයා නොදකියි.

    ReplyDelete
  24. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 49
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 8
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 11
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 16
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 14

    ReplyDelete
  25. MAMA LONDON INNA KOTA LANKA WEN HONDA TEA GENNA GENA ALLE KALA BONAWA. HARIMA RASI.

    ReplyDelete
    Replies
    1. ප්ශ්..ප්ශ්...ප්ශ්...

      සද්දෙ නම් නයෙක්ගේ වගේ :)

      Delete
    2. NAI PATIYEK NEDA

      Delete
    3. කට්ටියම ආවා නම්, කැපිටල් ඇනෝ අංකල්ගේ නයියා පටවන්න තිබ්බා.

      Delete
  26. ගූ සෙවන්ටි පෝස්ට් !!
    ට්‍රයි ටු රයිට් සම්තින්ග් මීනින්ග්ෆුල් !!

    රයිටින් ඇන්ඩ් රයිටින් මීනින්ෆුල් තින්ග්ස් ආ ඩිෆරන්ට් කැටගරීස් !!!

    ReplyDelete
    Replies
    1. ගූ හැත්තෑවෙ ලිපියක් !!
      තේරුමක් ඇති දෙයක් ලියන්න උත්සාහ කරපන් !!

      ලිවිල්ලයි, තේරුමක් ඇති දෙයක් ලිවිල්ලයි දෙකක් !!!

      Delete
    2. තෑන්ක්ස් ෆෝ ට්‍රාන්ස්ලේශන් !

      Delete
    3. පරිවර්තනයට ස්තූතියි !

      Delete
  27. WHAT HAPPENED TO MY STATISTICS COMMENT. DID U SWALLOW THAT.

    ReplyDelete
    Replies
    1. මූ අපේ කොමෙන්ට් ගිලිනවා... මහ නරියෙක්....

      Delete
    2. කකා... ඈස් ඇන් ඉන්ජිනියර් ඩෝන්ඩ් ට්‍රයි ටු ඩූ ශිටී තින්ග්ස් !!!
      ප්ලීස් පබ්ලිශ් කැප් ඇනෝස් කමෙන්ට් !

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
    16. This comment has been removed by a blog administrator.

      Delete
    17. This comment has been removed by a blog administrator.

      Delete
    18. This comment has been removed by a blog administrator.

      Delete
    19. This comment has been removed by a blog administrator.

      Delete
    20. This comment has been removed by a blog administrator.

      Delete
    21. This comment has been removed by a blog administrator.

      Delete
    22. This comment has been removed by a blog administrator.

      Delete
    23. This comment has been removed by a blog administrator.

      Delete
    24. This comment has been removed by a blog administrator.

      Delete
    25. This comment has been removed by a blog administrator.

      Delete
    26. This comment has been removed by a blog administrator.

      Delete
    27. This comment has been removed by a blog administrator.

      Delete
    28. This comment has been removed by a blog administrator.

      Delete
    29. This comment has been removed by a blog administrator.

      Delete
    30. This comment has been removed by a blog administrator.

      Delete
    31. This comment has been removed by a blog administrator.

      Delete
    32. This comment has been removed by a blog administrator.

      Delete
    33. This comment has been removed by a blog administrator.

      Delete
    34. This comment has been removed by a blog administrator.

      Delete
    35. This comment has been removed by a blog administrator.

      Delete
    36. This comment has been removed by a blog administrator.

      Delete
    37. This comment has been removed by a blog administrator.

      Delete
    38. This comment has been removed by a blog administrator.

      Delete
    39. This comment has been removed by a blog administrator.

      Delete
    40. This comment has been removed by a blog administrator.

      Delete
    41. This comment has been removed by a blog administrator.

      Delete
    42. This comment has been removed by a blog administrator.

      Delete
    43. This comment has been removed by a blog administrator.

      Delete
    44. This comment has been removed by a blog administrator.

      Delete
    45. This comment has been removed by a blog administrator.

      Delete
    46. This comment has been removed by a blog administrator.

      Delete
    47. //This comment has been removed by a blog administrator.

      What the F is this kakaa ?

      Delete
    48. What is this kakaa ?

      Delete
    49. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    50. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

      Delete
    51. @ July 2, 2013 at 3:47 PM

      එකම කමෙන්ටුව විසි තිස් වාරයක් දැමූ විට මට ඒ සඳහා කළ හැකි දේවල් දෙකක් තියෙනවා.

      1. මුල් කමෙන්ටුව අනුමත කර ඉතිරි සියලු ඩුප්ලිකේට් කමෙන්ටු ස්පෑම් කර දැමීම

      2. සියළු කමනේටු අනුමත කර පළ වෙන්නට හැර, ඉන් පසු ඒ ඩුප්ලිකේට් කමෙන්ටුවල අන්තර්ගතය ඉවත් කිරීම.

      මා මේ දෙවෙනි ක්‍රමය තෝරාගත්තා!

      Delete
    52. ප්‍රාණඝාතය යනු ගවයන් මැරීම පමණක් නොව කුකුලන්, මත්ස්‍යයන් යනාදී සියළු ප්‍රාණීන් මැරීමයි. නුදුන් දෙය ගැනීම යනු අයෙක් කැමැත්තෙන් නොදුන් ඕනෑම දෙයක් ගැනීමයි. තමනට යමක් මිල දී ගන්නට වත්කමක් නොමැති නම් කළ යුත්තේ හොරකම නෙවෙයි. අනුන් තමන්ගෙන් හොරකම් කරනවාට අකමැති අය කළ යුත්තේ අනුන් හදන දේ මිල දී ගැනීමට හැකි වත්කමක් උපයන්නට වෙහෙස වීමයි.

      Delete
    53. ඒත් බස් රේඩියෝවට මෙහි තිබෙන සම්බන්දය මොකක්ද?

      Delete
    54. //මා මේ දෙවෙනි ක්‍රමය තෝරාගත්තා!//

      කොමෙන්ටු වලට ඇති කෑදර කම පැහැදිලියි....

      Delete
    55. Can sell own parents for Comments !

      Delete
  28. මොකද බන් කකා මේ?

    ReplyDelete
  29. මොබයිල් දුරකතනය ලොව සීඝ්‍රයෙන් පැතිර යන්නට පෙර එහි මිල ධනවතුන් සුළු පිරිසකට ගතහැකි වූ අධික මිලකින් යුක්ත විය. හැමදාම ඉබි ගමනින් වැඩ කරන ලෝක ආණ්ඩු විසින් මොබයිල් දුරකතනය වෙනුවෙන් නීති හදන්නට පෙර ධනවතුන් පිරිසක් ඒවා ඉහළ මිලකට මිල දී ගත් නිසා නව නිර්මාණ හදන්නට නිෂ්පාදකයන්ට මුදල් ලැබිණ. ඒවා වැඩි දියුණු කරන්නට මුදල් ලැබිණ. වැඩි පිරිසකට නිපදවද්දී නිෂ්පාදන වැය අඩු කරන්නට හැකියාව ලැබීමෙන් මිල අඩුවෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන්නට හැකිවිණ. වෙළඳපොලේ තිබෙන තෝරා ගැනීම් වැඩි විය. පාරිභෝගිකයාගේ පහසුවට වැඩි වැඩියෙන් වර්ධනය වී ඇමෙරිකාවේ ධනවතාට පමණක් නොව අප්‍රිකාවේ ගෝත්‍රිකයාට ද මිල දී ගෙන පරිභෝජනයට හැකියාව ලැබිණ.

    එය එසේ සිද්ධ වූයේ “තරඟය” නිසයි.

    ReplyDelete
  30. බලමු feed අන්කල්ටවත් කියල මේකේ මකල තියෙන කමෙන්ට්ස් බලන්න උදවු කරන්න කියල

    ReplyDelete
    Replies
    1. \\\බලමු feed අන්කල්ටවත් කියල මේකේ මකල තියෙන කමෙන්ට්ස් බලන්න උදවු කරන්න කියල\\\

      http://kathandara.blogspot.com/feeds/5289736043679590674/comments/default

      ඒත් බැහැ ජෝති..json ෆයිල් එකෙන්ම මැකෙනවා බ්ලොග් admin මැකුවම.. කෑෂ් එකෙන් ගත්තොත් නම් හරි...

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.