ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 27 April 2013
දුම්බීම සහ තුවක්කු - Smoking Guns
මෙය ද මා කලින් ලියූ "ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් දුටුවෙමි!" කතන්දරය සේම ඉතා කෙටි කතන්දරයකි.
එසේම මට ඉතා වැදගත් කරුණු කිහිපයක් ම සිහියට නැංවූවකි.
ඊයේ හවස් වරුවේ විදෙස් රටක දුම්රිය පොලක දී අප දුටුවේ දුම් බොන්නන් සඳහා වෙනමම ස්ථානයක් සකසා ඇති බවයි.
දුම් බොන අය එතැනට පැමිණ සිගරැට්ටු දල්වාගෙන මහා හදිසියකින් මෙන් විෂ දුම් පෙනහැළි තුලට ඇතුළු කර ගනිති. අනතුරුව එතැණින් පිටවී තමන් ගේ ගමන යති.
නමුත් ඒ ප්‍රදේශය අසලින් යන්නන්ට දුම්වලින් ගැළවීමක් නැත.
මෙහි මීට වඩා හොඳ ක්‍රියාත්මක කිරීමක් මා හොංකොං ගුවන් තොටේ දී දැක ඇත. එහි දුම් බොන සංවෘත කාමර සකසා තිබේ. අසලින් යන නොබොන්නන්ට වැඩි අවැඩක් සිදු නොවේ.
මේ දර්ශනයෙන් පසු අපේ පවුලේ සාමාජිකයින් සිව් දෙනා අතර දුම්බීම, මත්පැන් පානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ තුවක්කු සංස්කෘතිය ගැන සංවාදයක් ඇතිවිය.
එහිදී මගේ දොළොස් හැවිරිදි පුතා මෙසේ කීවේය.
"ඇයි, ඇමරිකාවට පුළුවන් නේ ඒ ස්මොකින් රූම්ස් වගේ වෙනම කාමර හදලා තුවක්කු තියෙන අයට ඒවා අරං ඇවිල්ලා එකිනෙකාට වෙඩි තියා ගන්න දෙන්න!"
-කතන්දරකාරයා
ප/ලි:
දුම්බීම ගැන මේ කතන්දරය ද කියවන්න.
http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html
මෙන්න තව එකක් - මනමාල මහතාගෙන් ඇසූ ප්‍රශ්ණාවලිය.
http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html
(image: http://www.originalbuzz.info/index.php/topics/topical/)
Labels:
ඒරොප්පේ කතා
Subscribe to:
Post Comments (Atom)
ඔව් ඔව් අමෙරිකාව ඒක තමයි කරන්නේ...ඒත් වෙඩි තියා ගන්න හදලා තියෙන වෙඩි පිට්ටනිය ටිකක් ලොකුයි....ඒකට සිංහලෙන් කියන්නේ 'මැද පේරදිග' කියලා...හරියටම කියනව නම් ඉරාකෙයි අෆ්ගනිස්තානෙයි තමයි හොදම වෙඩි පිට්ටනි දෙක....
ReplyDelete++++++++++++++++
Deleteමෝඩ කොමෙන්ට් එකක්... තුවක්කු සන්ස්කෘතියයි යුද්ධයි කියන්නෙ දෙකක්නෙ බන්.... ලිදේ ඉන්න මැඩියා වගේ කොමෙන්ට් කරන්න එපා....උදේම නැගිටලා හැමදාම පැය බාගයක් යනකන් මොනවා හරි කියවපන්.... මාස හයක් යද්දී ඕක ඇරිල යයි....
Deleteපොඩි රූම් මොකටද? ඇමරිකාව ඇරුනම අනෙක් හැම තැනම එයාලා සෙල්ලම් කරනවා. ඒ අතරේ ඉඳලා හිටලා ඇමරිකාව ඇතුලෙත් මිස් ෆයර් නොයනවමත් නොවෙයි.
Delete@ මයියා
වට් ඇන් එක්සලන්ට් කොමෙන්ට් ඈ......
@ mathalan...
DeleteSeriously?..... then go ahead and kiss his ass
පුතා නම් හොඳ මොලකාරයෙක්!!! :D:D:D
ReplyDeleteanumatha karami...:)
DeleteDUM BONNATA WAGEMA JOKA IRILA GONA KANUWE YANA KOTA HADA GANNA, CHOO DAANNA. PADA ARINNA, JEE DANNA, EKA PALIYATA AWITH SU KRA YAWANNA KAI PAHANNA WENA WENAMA KAMARA THIBUNOTH THAMA HONDA, APE KAKKA BUWA ME GENA YOJANAWK IDIRIPATH KARALAMA ENAWADA? MEWA THAMA SIHIYATA ENTA ATHI WEDAGATH KARUNU.***
ReplyDeleteහෑ.... නරකම නැහැ ..
ReplyDeleteඕක අහන්ඩ දෙයක්යැ කිව්වෙ කකාගෙ පුතානෙ.
ReplyDeleteඑයා බ්ලොග් එකේ ලියන කාලෙට මොනව ලියයි ද මන්ද.
පවුලේ අය අතර හොඳ සංවාදයක් ගිහින් වගේ. :)
ReplyDeleteඔය සමහර බ්ලොග් සයිටුත් තියෙන්නෙ ඕනෙ අයට ඇවිල්ල ගහමරාගන්න. ඒවත් ඇමරිකන් කාරයින්ගෙ උදව්වෙන් තමයි හදලා තියෙන්නෙ.
ReplyDeleteඅනේ කකා අමෙරිකාවේ වෙඩිපිටිය තමයි යුරෝපය හැරුණුකොට අන් සියලුම තැන්..දැන් සිද්ධවෙන හැම දෙයක් පිටුපස්සෙම අමෙරිකාව තමා. මේ අපේ සොච්චං රටත් උන් වෙඩි පිටියක් කරගන්න මොන තරම් ගැට හදල විසිකරනවද?
ReplyDeleteකකාගේ පුතාත් කකා වගේම මොලකාරයෙක් නෙව. එයත් කවදහරි හොඳ මැවිසුරුවෙක් වෙයි.
ReplyDeleteමම අද 1 ද මන්දා
බලන්න ඔයාගේ එක තියේද කියලා ..
Deleteමගේ එක නම් තියෙනවා. බලන්න ඔයාගේ එක තියෙනවද කියලා.
Deleteඒකත් තියෙනවා
Deleteඑහෙනං කටයි පුකයි වහගෙන ඉන්නවද ?
Deleteපුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.
http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html
නැත්නම් කටට සහ පුකට එක!
Delete5.53 a.m. and 5.58 comments are fake comments ? story published @ 6 a.m. ?
ReplyDeleteya it is true
Deletethat comments are given under request of kaka !
kaka requested to comment here !!
තාත්තා වගේම පුතෙක් .. කකාට ආඩම්බර වෙන්න පුළුවනි
ReplyDeleteකකා ගේ පුතා නේ ඉතින්. :D :D
ReplyDeleteඔහේ කොහොමැයි ඒක දන්නේ..???
Deleteඇමරිකන් කාරයා මේක නොකරට කකා ලන්කාවෙන් ඇමරිකාවට සන්ක්‍රමණය වෙලා තියන නෝනා කෙනෙක් ඕක කරනවා හරි ශෝක් එකට.......
ReplyDeleteඑයා එයාගෙ නමින්ම බ්ලොග් අවකාශෙ කාමරයක් හදාගෙන වටේටම වෙඩි තියනවා... කාමරේට එන පිට එවුන්ටත් වෙඩි තියන්වා.. බලන්න සුසමාදර්ශෙ එතනින්ම බිහිවෙලානෙ....
සාදු කියන්න පින්වත..
Deleteසාදු ! සාදු ! සා.....දු !
ඇන් ජි යෝ පඩියට බොග ලියන අර සොපිරෝ
Deleteසාදු ! සාදු ! සා.....දු !
මම නං ඉස්සර අරක්කු සිකරට් බිව්වා. දැන් සිගරට් බිම නවත්තලා අවුරුදු 7 වගේ වෙනවා. සිගරට් බිම නැවැත්තුවේ කරනා දෙකක් හින්දා. එක තමයි ඒක මට එච්චර ඇල්ලුවේ නෑ. අනික නං අපි රුපියල් 20 විතර දීලා ගත්තට ලංකාවේ තියෙන බාල සිගරට් ඔය මුදලට නොවටිනා තරම් වීම. වැඩිම උනොත් රුපියල් 5-6 වගේ වටින සිගරට් එකක් ඒ වගේ තුන් හතර ගුණයක් ගෙවලා ගන්නේ මොකද?
ReplyDeleteහැබැයි මම බියර් හා අනෙකුත් මත්පැන් පානය සිදුකරනවා. දිනපතා හවසට හොදින් කුල කරනා ලද බියර් කෑන් එකේ බිමෙන් ලැබෙන ආශ්වාදය කියා නිමකළ නොහැකියි.
ලෙඩ හැදෙනවනං හැදුන දෙන්. ලෙඩද දුකට බයේ කෑමට බිමට පස්සා ගහනා අයෙකු නොවේ මා. සුව කල නොහැකි ලෙඩක් මට සැදී ඇතැයි කියා දිනක දැන ගතහොත් ඒකටත් සුදුසුම පියවරක් ගන්න මා පැකිලෙන්නේ නෑ. සියල්ල අත්හැරීම මේ දැන් උනත් කල හැකියි මට දුක් විදිමින්, අන් අයට බරක් වනවාට වඩා.
හානේ කොම්පැනියෙන් කීයක් ගෙවනවද ඔයාට මේ ගොන් ඇඩ් දානවට.....
Deletepodi eka gana adambarai.
ReplyDeleteJayawewa
ප/ලි:
ReplyDeleteදුම්බීම ගැන මේ කතන්දරය ද කියවන්න.
http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html
මෙන්න තව එකක් - මනමාල මහතාගෙන් ඇසූ ප්‍රශ්ණාවලිය.
http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html
mama ada puka,
ReplyDeleteඔබේ පුක මගේ දුකයි !
Deleteyour ass is my sorrow !
owage moda katha kiyanne kaka gema puthekne. Gahe katu ulkaranna oone nehene.
ReplyDeleteවටිනවා දරුවෝ,හරි වටිනවා,
ReplyDelete(සේන අම්බලන්ගොඩ)(sena ambalangoda)
දරුවන් අපට වඩා ඉදිරියෙන්.කතන්දරකාරයට පුතෙක් පමණයිද ඉන්නේ?දුවක් නැත්ද?
ReplyDeleteකකා ට ඉන්නවා කට ඇති පුතෙකුයි - රුව ඇති දුවෙකුයි
Deleteකකෝ කෝ මගේ කමෙන්ට් එක.
ReplyDeleteකමෙන්ට් එක නම් තියෙනවා. අහවල් එක වටේ යන අහවලා කියන කෑල්ල නම් නෑ.
Deleteනලීන් ගේ කමෙන්ටුව ස්පෑම් ගොඩේ තිබී පසුව හමුවිය.
Deleteඑහෙම ඇමරිකාවේ කරොත් වෙඩි තියාගන්න වෙන්නේ තුවක්කු තියෙන අයට විතරයි ඒත් දැන් ඇමරිකාවේ සිස්ටම් එකට අනුව තුවක්කු තියෙන අය වෙඩි තියන්නේ තුවක්කු නැති අයට!
ReplyDeleteඩැඩාට වැඩිය හොඳට ලියයි වගේ... :D
ReplyDeleteඒකත් යස අදහස, මැතිවරන කාලෙට මෙහෙත් තියෙන්නෙ එහෙම තැන්.
ReplyDeleteපුතා තමයි පුතා!
ReplyDeleteකාලයක් ගියාට පස්සේ කකා වගේම ජී, පඩ, චූ, ජොකා ගැන බ්ලොග් එකක් පටන් ගනියිද මන්ද..
ReplyDeleteකකාගේ පුතාගේ බ්ලොගයට නමක් යෝජනා කරන්න පින්වතුනි..
අදහස් වාරණයක් සිදු වේ ?
ReplyDeleteමම April 28, 2013 at 8:09 AM ඇනෝට දාපු රිප්ලයි කමෙන්ට් එක කපලා.
ඇයිද අනේ එහෙම උනේ ???
අඟේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා !
අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 37
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 5
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 11
කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 20
ඔය කවු බෝයි විදිහට රඟපාපු කෙනාද හොඳටෝ සිගරට් බීලා පෙනහළු පිළිකාවකින් මැරෙන්න යනවා කියලා තිබුණේ
ReplyDeleteඔය වගේ දුම් බීමේ කොටුවක් ජර්මනියේ trier දුම්රිය ස්ථානයේ දැක්කා. විදුරු වලින් කොටුකරපු දුම් බීමේ කුඩුවක් දැක්කේ Salt-Lake City airport එකේදි.
ReplyDelete