Tuesday 30 April 2013

දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling


රටවල් දෙක තුනක පොඩි පහේ සංචාරයක යෙදෙන්න හිතාගෙන ගෙදරින් පිටවුනේ අප්‍රියෙල් මාසේ දහතුන්වෙනිදා හවස.

එදා දවල්ට ගෙදර දී බත් කෑවට පස්සේ කන්ඩ ලැබුනෙම එක එක ජාතියේ කඩෙයි-අප්පම් විතරයි.

බත් ඇටයක් කියලා ඇහට දැක්කේ කොහෙදෝ රෙස්ටෝරන්ටුවක දී කතන්දරහාමිනේ සල්ලි-සල්ලි කියලා බලන්නේ නැතුව ඕඩර් කරපු රිසටෝ එක විතරයි. ඒත් ඒ බත් ඇටවල පෙනුම දැක්කාම ඒකෙන් රහ බලන්න වත් හිතුනේ නෑ.

මට උදේට බත් කෑම නං අරහං. ඒත් දවල්ට හෝ රෑට එක වේලක් හරි බත් නැත්තං නිකං දවස හරියට ගෙවුනේ නෑ වගේ දැනෙනවා.

නමුත් ඉතිං කඩෙන් කකා, හොටේල් ඇඳන්වල නිදියමින්, සූට් කේස් එකෙන් ජීවත් වෙද්දී අපිට කොයින්ද උණු බත්?

දවස් දහයක් ම පීට්සා සහ පැස්ටා වලින් ඇදලා අන්තිමේදී පහුගිය විසි හතරවෙනිදා ෆ්‍රෑන්ක්ෆර්ට්වල අපි නවතින්න ආපු හොටේල් එකේ රෙස්ටුරන්ට් එකේ දී ඔන්න බත් මිටක් කන්න ලැබුණා.

ජරමානු බාසාවෙන් තිබුණු මෙන්‍යු එකේ "තන්ඩූරි චිකන් විත් බාස්මතී රයිස් ඇන්ඩ් චික් පීස්" කියලා ඉංගිරිසි අකුරින් පොඩියට ලියලා තිබුණු එක දැක්කාම කටට කෙල ඉනුවා.

විනාඩි පාලහකට විතර පස්සේ මේසෙට ලැබුණු පිඟානත් හොඳ ගුඩ් ලුකින්.



දවස් එකොළහකින් බත් ඇටයක් කාපු හින්දද මන්දා රසත් නරකම නෑ. ඒත් මේක ජර්මානු ඩිෂ් එකක් බව නම් හොදටම දැනුනා.

උන්න හැටියට මළත් මදෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මං කලින් ලියපු "දුම්බීම සහ තුවක්කු" කතන්දරයට නිමිත්ත ලැබුණු දුම්බීමේ කොටුව දැක්කේ ජර්මනියේ හයිඩල්බර්ග් කිට්ටුව දුම්රිය පොලකදී.

පසුව ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපලේ දී අවුරුදු දහයකට විතර කලින් දවසක හොංකොංවල දී දැකපු ආකාරයේ දුම්බොන වීදුරු කාමර දැක්කා.




(image: http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=as1004111)

75 comments:

  1. 13 hawasa Pizzahut ekata awith Pizza kalane pitath une neda kaka?

    ReplyDelete
    Replies
    1. මං නොවෙයි. වැරදීමක්.

      පීසා හට් එක පැත්තේ ගිය කාලයක් මතක නෑ.

      මාසෙකට දෙකකට කලින් ඒ ගියෙත් කන්න නොවෙයි අරං එන්න.

      Delete
    2. බොරු නම් කියන්න එපා කකා !

      Delete
  2. තාම ඉතින් ගෙදර ආවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ ලූ... තාම ට්‍රාන්සිට් එකෙ ඉන්න ගමන් ලූ. එහෙදි ලූ මේ පෝස්ට් එක ලීවේ.

      Delete
  3. ඉස්සර ආච්චි තේ කෝප්පේ හදන කිරිබත් මතක් වෙනවා. රැස්ටුරන්ට් වලදි රයිස් ඔය ඉට්ටයිල් එකට ප්‍රසන්ට් කරන කොට.

    ReplyDelete
    Replies
    1. ඒ විදියට මැදට පැනි පොල් දාල හදන කිරිබත් නේද ඉඹුල් කිරි බත් කියන්නෙ?

      Delete
    2. Kenji @ Japan :
      ජීවිතේ වැඩි කාලයක් ජපානේ හිටිය විදිහට බොරු ඇඩ් දාන්නෙපා. බොලෑ ලා පොඩි දවස්වල අම්මා හදලා දිපු ඉඹුල් කිරිබත් ගැන තමා මාතලන් ගොයියා කියන්නේ.
      ලංකාවේ එව්වොන්ගේ හැටියක් තමා අවුරුදු දෙක තුනක් රට හිටියම ලංකාව දන්නේ නෑ වගේ ජීවත් වෙන එක ! කළු සුද්දෝ !

      Delete
    3. ඉඹුල් කිරිබත් දන්නේ නැති සිංහලයෙක් !!!

      Delete
    4. @ඇනොල ඩබල;
      මම මාතලන් තේ කෝප්ප වලින් හදපු කිරිබත් කියපු දෙයටයි එහෙම ලිව්වේ.
      පිට රටක ඉදල හරි සුද්ද සිංහලෙන් වචන බෙදාගන්න එකට කැත කුහකත්වය ගා ගන්න එපා සත්තලනේ.
      ඔබලාටත් කවද හරි දඹදිව වදින්න යන්න හරි වීසා ලැබේවායි පතමි.....!

      Delete
  4. බත් දැක්කහම තියෙන සන්තෝසේ....

    ReplyDelete
    Replies
    1. ඒක තමා.
      හත්දවසකින් කාලා නෑ වගේ.... !

      Delete
  5. මේවට බත් කියනවා නම් බත් පිගානකට කියන්න වෙන නමක් හොයාගන්න වෙයි. මේ පිගානේ බත් පෙන්නලා තියෙන්නේ. කකා ලත් ඉතින් වැඩි මුදලක් දීලා මේවා අරගෙන කාලා බඩ පිරුනා කියලා බඩත් අත ගගා ඉන්නවා.
    හිග්... පුග්.. !

    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. නැහැ ඔයා අදත් පුක .

      Delete
    2. මස් සමඟ බත් ව්‍යාංජනය

      Delete
    3. බලන්න ඔයාගේ එක තියේද කියලා ..

      Delete
  6. ෆ්‍රෑන්ක්ෆර්ට් වලින් කන්න තිබ්බේ සොසේජස්නේ... කොහොමත් ජර්මානු සොසේජස් හරි රසයි කියලා කියනවානේ...

    ReplyDelete
  7. රට බත් කෑවට අපේ බත් කෑවයි කියන්නේ කෙහෙමෙයි.. කාරි නෑ.. කැවා නෑ නේ රයිස් කටක්...හැක්..

    ReplyDelete
    Replies
    1. මේවා බාස්මතී ළමයෝ, බාස්මතී!

      Delete
  8. KAKO!!!! UMBA BATH DA KANNE????? UMBE POSTS DAKKAMA MAMA HITHUWE UMBA KANNE................
    "NA EKKO ON NA. MOKATADA NIKAN MINISSU THARAHA KARA GANNE"

    ReplyDelete
  9. කකා ඒ රටේදි බත් කාලා ඉවර වෙනකොට බඩ ගෙඩිය ලොකු වෙනවා. එතකොට ජොකා ඉරිලා එක පලියට එනවා. එතකොට ජී පඩ චූ යනවා. එක පලියේ තියෙන නිසා ශුක්‍රත් පහ වෙනවා. කකා මැවිසුරුවෙක් කියලා නෑ ඊට පස්සේ ඉතින් බඩුම තමා.

    ReplyDelete
  10. ඔය බත් වගේද අපේ බත්. පරිප්පු හොද්දක්, පොල් සම්බෝලයක් එක්ක කන්න තිබුනා නම් කොච්චර රහද?:)

    ReplyDelete
    Replies
    1. ගෙදරදී නං කොහොමටත් පරිප්පු කනවා, පිට ගිහිනුත් කන්නේ ඇයි?

      Delete
  11. BALAPAN! umba kalin daapu taboo posts kiyawa kiyawa kaiya paha paha innakota mage joka irilaa (gona Mumbai wala) eka paliyata awa! S ukrath awa. Eka dakapu mage leli Aishwaryata mensas haduna. Seen eka dakapu mage putha Abishek kalabala una. Ithin uta CHOO GIYA/ PADA GIYA/ JEE GIYA/ KAKKITH GIYA! Mulu BOLLYWOOD purawarayama ganda gahanawa lajjaaaaawe ba!

    ReplyDelete
  12. කෙල්ලෙක් පෝස්ට් එකක් දැම්මද මගේ කොමෙන්ටුවක් නොවැරදීම එතන....

    මම අහවල් එක වටේ යන නාකි මනමාලයා....

    ReplyDelete
  13. කබු කතා වස්තුව

    ඔන්න පුතේ කාලෙකට කලින්, පුතා ඉපදෙන්නත් කලින්, මාමිල කට්ටියක් හිටියා. කබ්බො කිව්වාම තමයි මේ මාමිල කතා කලේ ඇහුවෙ බැලුවෙ. ඉතින් අනිත් හැමෝම මෙයාලට ආදරේට කබ්බො කියල කියන්න පටන් ගත්තා.

    කබ්බො මාමිලාටත් ආදරේ හිතෙන එක එන්න එන්නම වැඩි වුනා. කොච්චර වැඩි වුනාද කියනවනං එයාලාට වැඩියෙන්ම ආදරේ කරපු කවුරුවත් නම නොදන්න මාමියෙක් හොයාගන්න මෙයාලා දහ අතේ පිස්සු නැටුවා. අන්තිමට කවුද කියල හිතාගන්න බැරුව අභීත මාමියා, කතන්දර මුත්තා වගේ අයට ආදර බර වචනෙන් කතා කලා. අභීත මාමියගෙ නැන්දිට ආදරේට එක එක ඒවා කරනව කිව්වා. අභීත මාමිගෙ පුතාගෙ ලස්සන ගැන ගුණ වැයුවා. කතන්දර මුත්තාගෙ දුව, අර සීදේවි නැන්දි, එයාට ඔයාලා වගේම ලමයි ලැබෙන්න ඕනෙ කියල කිව්ව. කොහොමද ලැබෙන්න ඕනේ කියල විස්තර ඇතුවත් කිව්ව. තව ගොඩාරියක් අයට මේ කබු මාමිලා ලොකු ලොකු ආදර කතා කිව්ව. ඔය කාලෙ තමයි පුතා ඉපදුනෙ. පුතාත් මොනව හරි ඒ අස්සෙ කිව්වනං සෝක් ආදර කතා ටිකක් අහගන්ඩ තිබ්බ මායි පුතාගෙ අම්මයි ගැන.

    ඒත් එක දවසක් මොන්ටිසෝරියෙ අවුරුදු උත්සවේදි කබු මාමිලාට ගොඩාරියක් ආදරේ කරපු අය මූණට මූණ හම්බුනාම කබු මාමිලා ඒ අයට අර කිව්ව ආදර කතා මොනවත්ම කිව්වෙ නෑ. අහක බලාගෙන බය වෙලා වගේ හිටියා. අර අනිත් මාමිලාටත් ගොඩාරියක් දුක හිතුනා ඒ ගැන. ඒ අය දුකට එදා ගොඩාරියක් නරක බීම බිව්වා. පුතා කවදාවත් ඒව බොන්න එපා පුතේ. උම්මා!

    ඒත් එදාට පස්සෙ ටික දවසක් කබු මාමිලා කට වහගෙන ඉඳල ටිකින් ටික ආයෙ ආදර කතා කියවන්න පටන් ගත්තා. හැබැයි කලින් තරම් ආදරේ පුරවල නෙමෙයි. ටිකක් ආදරේ අඩුයි. කලින් තරම් ලොකු ආදර කතා නෑ. අනේ අර අනිත් මාමිලා හරිීීී දුකෙන් ඉන්නෙ ඒ ගැන. ඇයි මේ කබු මාමිලා අනිත් අයගේ හිත රිදවන්නෙ නේද?

    දැන් මයෙ හොඳ පුතා වගේ දොයියන්න. අර කබ්බො ටික මේක කොපි කරල මොනව හරි ලියන්න හැදුවොත් පුක දෙපලු වෙන්න ඇරල යවන්න හොදේ! මයෙ හොඳ පුතා! උම්මා!

    ReplyDelete
  14. OHOMA INDALA BATH HAMBA UNA DATA ADALA AREE BADA ULWELA USMURUTHTHAWATA ENDA ETHAKOTA THAMA SELLAM BALANNA PULUWAN, ISSELLAMA PADA YANA KOTA JOKA IRENAWA, EETA PASSE, JEE YANAWA, CHOO YANA, EKA PALIYATA AWITH, SU KRA YANAWA, KAI PADATH MATHAK WEI.

    ReplyDelete
  15. මහජන සම්පතේ සුපිරි තෑග්ග ඇදුන වගේ සතුටක් ආවැයි

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ! ශනිදා වාසනාව වගේ!

      Delete
  16. බත් කටක් කෑ එකත් පෝස්ටුවක් කරන්නට තරම් ඔබගේ මාතෘකා නශ්ඨකාමය උග්‍ර වූයේ කෙසේද ?
    මෙවැනි පෝස්ටු ලිවීම තුලින් ඔබ බලාපොරොත්තු වන සුගතිය කුමක් ද ?
    කුමක්ද එයින් ඔබ සමාජයට දෙන පණිවිඩය ?


    පිලිතුරු අවශ්‍යය යි !

    ReplyDelete
    Replies
    1. 1. මා කෑ බත්කට ඔබට නොවැදගත්මුත් මට ඉතා වැදගත් ය.

      2. මේ කතන්දරයෙන් මා බලාපොරොත්තු වෙන්නේ මගේ ඒ අත්දැකීම අන් අය හා බෙදා ගන්නයි.

      3. සමාජයට පණිවිඩ දිම මගේ කාර්යක් නොවේ. ඒ සඳහා වෙනත් තැනක් සොයා ගන්න.

      4. ඔබට පිළිතුරු දීමට මා බැඳී නැත. මම කතන්දරයක් ලියා පළ කළෙමි. ඔබ එයට ප්‍රතිචාර දැක්වූයේය. ගණුදෙනුව එතනින් හමාර කළ හැක.

      5. මීලඟ කතාන්දරයකින් බලාපොරොත්තුවෙන්න මා යුරෝපයේදී වතුර බීපූ හැටි.

      Delete
  17. අර පෙරේත ගොට්ටෙන් ද බත් කෑවේ ???
    කකා ප්‍රේතයෙක්ද එහෙම නැත්නම් වෙන අමනුස්ස පරාණයක්ද දන්නේ නෑ.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. මගේ කතන්දරයේ ෆොටෝ ඉඟිය ඔබ විසඳීම ගැන ඉතා සතුටුයි!

      Delete
    2. දවස් එකොලහක් බතක් දකින්න නැතුව ඉදලා ඔයා ප්‍රේතයෙක් වගේ බත් ටිකට ආසාවෙන් කෑවා කියන එක සංකේතවත් කරන්න නේ ඔය ප්‍රේත ගොට්ටේ පින්තූරේ දැම්මේ.

      -හුරතල් ඇනී-

      Delete
  18. ඇත්තටම ලෝකේ කොහෙන් කෑවත් ගෙදර හදපු රතු බත් ටිකයි, සම්බෝලෙයි, මාළු ඇඹුල්තියල් හරි කරවල බැදුමයි නම් වෙල් සීයක් හරි කන්න පුළුවන්. දැනුත් කටට කෙල උනනවා.

    ReplyDelete
    Replies
    1. මට නම් පරිප්පුත් ඕනෑ. ගොටුකොල සම්බෝලයකුත් තිබුණා නම් හොඳයි. ඇයි හාල්මැස්න් බැදුම?

      Delete
  19. ඔයින් ගියා මදැයි ... ඇත්ත කතාව මට නම් බත් නැතුව කෑවත් නෑ වගේ

    ReplyDelete
  20. this is called impotence !
    because he does not have topics to write. oh ! poor blogger !

    ladies and gentlemen,
    please give him a new topic to write. but it should be based on jee, choo, pada or joka !

    ReplyDelete
  21. හ්ම්ම්.. හරිම ශ්‍රි ලංකන් බත් නෙමෙයි උනත් උන්න හැටියට මලා මදැයි ;)

    ReplyDelete
  22. කකෝ, ක.කෝ?
    ක. කැ. යකෝ?
    එ. ක. මොකෝ?

    ReplyDelete
  23. එකම බ්ලොග් එකට අපි දෙතුන් පාර එන්නෙ අපේ කොමෙන්ට් පබ්ලිශ් කරලද, ඒවට උත්තර දීලද බලන්න.... එහෙම නැතුව ඔහේ දාපු පෝස්ට් එක කට පාඩම් කරන්න නෙවෙයි.... කකා කරුණාකරල කොමෙන්ට් මොඩරේට් කරනවනම් ඒව වෙලාවට පබ්ලිශ් කරල උත්තර සපයන්න.....

    මෙතන සන්වාදයක් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ළමයි මං නිදා ගන්නේ නැද්ද?

      Delete
  24. අබිට නං හරියන්නෙ ලාංකීය ක්‍රමේට වැඩි බත් අඩු මාලුපිනි. බඩ එන්න කියාපු බේත.

    ReplyDelete
    Replies
    1. ඔය කෝම්පිට්ටුවේ සෑහෙන්න බත් තිබුණා! ඇත්තටම බඩ පිරුණා. කඩල ටිකයි, මස් කෑල්ලයි එක්ක කෑවාම.

      Delete
  25. නියම ලිපියක්... දැනුම සාගරයක් !!

    ReplyDelete
  26. ඒක නෙමේ කකා,
    මම මේ අහන්නමයි හිටියේ. කෝ මේ පහුගිය ටිකේ මේ බ්ලොග් එකේ පදිංචි වෙලා හිටපු රතුරජරට කියන හාදයා ? උන්දැව සුදු වෑන් එකකින් කුදලන් ගියා ද ?

    ReplyDelete
  27. ඔය බත් ද නැත්තම් මනි පිට්ටුද? එහෙමත් නැත්තම් කිරි බත්ද?

    ReplyDelete
    Replies
    1. මේවා බාස්මතී හාල් උයලා. නිකං කෝප්පෙකට දාලා ආපහු නමලා.

      අර බුරියානි කන්න ගියාම දෙන්නේ!

      Delete
  28. අපේ අර්ජුන ලොක්ක ඒ කාලේ මොන හෝටලේ නැවතුනත් දෙවේලටම කෑවේ බත්.
    ඇයි ඔබට ඒ ඉල්ලීම කරන්න බැරි වුනේ?
    එයාල නැවතිච්ච ඒවා *****ර් හින්දද?

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද?
      අර්ජුනලාත් මැච් දවසට දවල්ට කන්නේ චිකන් සැන්ඩ්විචස්!

      Delete
    2. මම දෙවේලට "බත්' කිව්වෙ එකනෙ බඩියෝ...!
      උදේටයි/රෑටයි කියල.

      Delete
  29. කවද්ද ගෙදර එන්නේ ...?

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල හින්දනෙ වටේ නෙලන්නෙ.

      Delete
    2. ගෙදට්ට ආවම සද්දේ වැඩි කරලද ඒ කියන්නේ ..? :D

      Delete
    3. ඇහෙන්නෙ නැද්ද එයා මට අර්ජුන බත් ගිලපු එක නැහැ කියන්න හදන දැගලිල්ලෙන්.

      Delete
  30. මම නම් හුඟක් වෙලාවට තුන් වේලටම කන්නේ බත්. වෙන ජාති හරියන්නේම නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. තුන් වේලටම බත්!
      මහ කළු සිංහලයෙක් වගේ වැඩ.

      Delete
  31. සාමාන්‍ය අය දාන කමෙන්ට්ස්, ඉරිසියාකාරයෝ දාන කමෙන්ට්ස් සහ දැනුම් සොයා පැමිණ අපේක්ෂා භංගත්වයට පත්වන අය දාන කමෙන්ට්ස් වෙන වෙනම කොලම්‍ තුනක දාන්න ක්‍රමයක් තියනවනම්, අපට කතාව සමග සාමාන්‍ය කමෙන්ට්ස් රස විඳින්න පුළුවනි. අනිත් කොලම් දෙකේ කමෙන්ට්ස් කතාව නොකියවා වුනත් රස විඳීමට හැකියි. කතාව සමගම රස විඳිය යුත්තේ සාමාන්‍ය අය දාන කමෙන්ට්ස් විතරයි.

    අමතක වුනා, එතකොට ‍පල්ලෙහායින් දාන්න නියමිත ඒවා වගේ කුනුහරප වලට තවත් කොලම් එකක් වෙන් කරන්න පුළුවනිනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගූගල් ලාට කියලා බලමු!

      Delete
  32. කථන්දර බොස් රීසොත්තො කෑවෙ නැත්තෙ ඇයි.. රීසොත්තො කියන්නෙ පෙනුමෙන් රහ බලන්න පුළුවන් ජාතියක් නෙමෙයි. ඉතාම රස ආහාරයක්.. නිවිති රීසොත්තො (රීසොත්තො ආයි ස්පිනාචි ) ඉස්සන් රීසොත්තො ( රීසොත්තො ආයි ගාම්බෙරි ) මුහුදු මාංශ රීසොත්තො ( රීසොත්තො ආයි ෆෘත්ති දි මාරෙ ).
    රීසොත්තො ජාති ගොඩාක් තිබුනත් මේ තියෙන්නෙ අපේ රසට ළඟින් යන ජාති. හාල් ටික ළිපේ තියලා , සුදු වයින් මිශ්‍ර කරලා, ඒකට හදා ගත්තු සුප් කැට මිශ්‍රණය විඩෙන් විඩේ එකතු කරන එක මාර කලාවක්. ඒක කෑමට ගද්දි උණු උණුවෙන්ම අපි මිශ්‍ර කර ගන්න ඕනෙ ගම්මිරිස් , ලුණු , පාර්මිසියන් චීස් කුඩු. හොඳ පදමට හදපු රීසොත්තො එකකට මේ ටික මිශ්‍ර කරගන්න එකත් කලාවක්. ඒ වගේම වෙන රටක ගිහින් රීසොත්තො කාල බලන්න එපා. යන්න ඉතාලියට. විශේශයෙන්ම බාරි වගේ දකුණු ඉතාලියෙ නගරෙකට. ඔයා මේ අත්දැකීම වින්ඳොත් ආයෙ පෝස්ට් එකක් දායි රීසොත්තො ගැන. පීත්zසා වල නියම රහ බලන්න යන්න ඉතාලියෙ නාපෝලි නගරෙට.... වෙන රටවල් වලට ගිහින් මේ කෑම කාල ඒ ගැන ගුණ දොස් කියන්න එපා. ඔරිජින් එකෙන් පිට හදන කෑම නම විතරයි පදම යන්නෙ සම්පූර්ණයෙන් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. අපි ඕකට කියන්නේ රිසෝටෝ කියලනේ.
      මට ඒ බත් ඇටවල බෙරි ගතිය දැක්කාම කන්න හිතුනේ නෑ.
      ශශී ඉන්නේ වෙනීසියා පැත්තේ නේද? පදෝවා වලද?

      Delete
    2. කථන්දර බොස් , මම ඉන්නෙ වෙනිස් තමා, පාදොවා වලටත් ළඟයි

      Delete
  33. MAGE COMMENT KALAWA DAN NEGALA YANAWA.

    ReplyDelete
  34. me badajariya hath awuruddakin kala nehe wage ne liyala thiyenne.

    ReplyDelete
  35. K K -replies, Apr.30 - 6.53 p.m. - me wage replies dena bogekuta denna puluwan hondama comments, moota mada gahala, pacha karala ,ninda karala, apahasa karana ekai. me wage kathawalata monawada yawanna puluwan comments.

    ReplyDelete
  36. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 62
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 15
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 11
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 15
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 21

    ReplyDelete
    Replies
    1. අයියෝ, අද මැයි දිනේත් ඔයා වැඩ නේද?

      ආ මේ සුපියල් පහ තියා ගන්න, පස්සේ බුල්ටෝ එකක් අරං කන්න.

      හැබැයි නිදා ගන්න යන්න කලින් දත් මදින්න අමතක කරන්න එපා, හොඳේ?

      Delete
  37. this content is latterly helpful for me and thanks for sharing this amazing content with us.
    https://www.starepisodes.net/sa-re-ga-ma-pa-lil-champs-7-spotlight/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.