Wednesday 3 April 2013

බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?


මේ කතන්දරය ලියන්න ආසන්නම හේතුව නම් ගිය සති අන්තයේ සිදුවීමක්. හැබැයි, ඒ කේස් එකේ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. ඒකෙන් මතු වුණු අදට වැදගත් ප්‍රශ්නය තමයි ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ.

"බීලා කනවාද, කාලා බොනවාද?"

බොන එකත් හොඳ නැහැ, වැඩිපුර කන එකත් හොඳ නෑ. නමුත් ඉතිං කන-බොන මිනිස්සු ඉන්න ලෝකයක් නේ තියෙන්නේ. ඒ හින්දා මේ කතාව තරමක් හෝ වැදගත් වේවිය කියලා මට හිතුණා.

අපේ ගොයියලා හුඟ දෙනෙක් බොන්න සෙට් වුනාම කිසිම චාරයක් නැතුව බීගෙන බීගෙන යනවා. අන්තිමේදී කන්න වෙලාව ආවම, කනවා නෙමෙයි නැගිට ගන්නවත් පන නෑ.

ඒ මදිවට කෑවා වුනත් මොනවා කනවාද කියලා සිහියක් පතක් නැතුවයි කන්නේ. අන්තමේදී අයිස් ක්‍රීම් කන්නේත් පිඟානට බෙදාගෙනයි සමහරු.

ඒ විතරක් යැ. ඇයි කබරයා?

බිබී ම ඉන්නේ නැතුව පොඩ්ඩක් උඩ පැනලා ආවනම් ඒ තත්වය වෙනස්.

කොහොම හරි මේකයි කතාව.

මං අර කාලයක් තායිලන්තේ තිප්පොලකට සෙට්වෙලා පස්තාච්චි අදින කාලේ අපේ නොයෙකුත් පාටි තිබුණා මාසෙකට පාරක් විතර. හැබැයි ඒවා බොන පාටි විතරයි. ඇත්තටම කියනවා නම් නාලා බිටන පාටි විතරයි.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

ඔන්න පාටිය දාටත් අපි වෙනදා වගේම හවස වොලිබෝල් ගහලා ඇවිල්ලා, ඇඟ පත හෝදා ගෙන හයහමාරට, හතට විතර රෑට කනවා.

පාටිය පටන් ගන්නේ රාත්‍රී හතහමාරටයි. ඒවා තියෙන්නේත් යුනිවසිටිය ඇතුලේම නිසා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

ඉතිං අපි පාටියට යන්නේ හොඳට කාලා බඩ කට පුරෝගෙන. එතනට ගිය වෙලේ ඉඳලා තමයි බඩේ ඉතුරු හරිය පුරවා ගන්නේ.

ඔය අස්සේ නැටුමත් පටන් ගන්නවා.

වැඩේ නැගලා යනවා. අර බීලා කන කොට තියෙන අප්සෙට් කේස් මොකක්වත් නෑ.

වැඩේ කියන්නේ පස්තාච්චි කුපාඩි එක අරගෙන ආපහු ලංකාවට මංගැච්චුවායින් පස්සේ කාලා බොන එක ආපහු නොපිට හැරුණා.

ඒ කාලේ අත්දැකීම් එක්ක අද කාලේ කේස් හිතෙන් සංසන්දනය වෙන කොට තමයි හිතෙන්නේ වඩාත් බීලා කෑම කන සහ කාලා බොන කියන නරක වැඩ දෙකෙන් වඩා හොඳ එක කාලා බොන එකය කියලා.

-කතන්දරකාරයා


(image: http://www.zdravosloven.com/portal/statii/lesser-evil-foods-154.html)

114 comments:

  1. ගොඩක් කාලා, බොන්ට හොඳ නෑ කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු අනී... කබරයා යනවනේ එතකොට

      Delete
    2. බීම කොහොමටත් හොඳ නැත. මගේ ප්‍රශ්නය අඩුවෙන් නරක කුමක්ද යන්නයි!

      Delete
  2. ජප්පො නම් කෑම කන ගමන් තමයි බොන්නෙ.සකේ හෝ බියර් ඉවර කරන වාරයක් පාසා ඉදිරිපස සිටින කෙනා පුරවනවා.ගැහැණියක් පිරිමියෙකුට එහෙම පුරවද්දී අත් දෙකෙන් බෝතලය අල්ලල දමන්න ඕන.පිරිමියකු නම් තනි අතින් දමන්නේ.එය ජපන් සිරිතක්.ඔහොම පැය කීපයක් බිබී කද්දී සමහර අයගෙ කන් කෑම පිගානට වැටිල තියෙනව කෝටු දෙකෙන් අරගෙන කටේ දාගන්න සයිස් එකට.

    ReplyDelete
    Replies
    1. හායි කෙන්ජි අංකල් !
      අපි සෙට් වෙලා බොමු ද ?

      Delete
    2. හායි පුතා!පුතා සනීපෙන් නේද?සකුරා පිපෙන්න ඔන්න මෙන්න.බොනවනම් මෙන්න කාලේ පුතේ.

      Delete
    3. මම සනීපෙන් අංකල්.
      අපේ පැත්තේ නම් සකුරා මල් නෑ.
      සීදූවේ නම් සකුරා තියෙනවා. කමක් නැද්ද

      Delete
    4. මාමලා බෑනලා හමුවෙන ස්ථානය කතන්දර බ්ලොගයද?

      Delete
  3. කොහොමත් හිස් බඩ බොන්න නරකයි. ඒකටත් කළාවක් තියෙනවා. වෙලාවක් තියෙනවා. වැදගත් විදියටත් බොන්න පුළුවන්. චාරයක් නැති ක්‍රමේට බොන්නත් පුළුවන්. නීට් වන් ෂොට් ගහන්නත් පුළුවන්, නැත්නම් සැන්ඩි දාලා සිප් කර කර ගහන්නත් පුළුවන්. මට පෙන්නන්නම් බැරි දේ තමයි බීලා ඉවරවෙලා බෝතලේ කුඩු කරණ එක. මේ වගේ කාළකන්නි සිරිතක් නම් මුළු ළෝකෙම නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මට පෙන්නන්නම් බැරි දේ තමයි බීලා ඉවරවෙලා බෝතලේ කුඩු කරණ එක.


      ගාල්ලේදී ඔහොම උනාද ?

      Delete
    2. සමහරු වීදුරු කුඩු කරනවා නේද?

      Delete
  4. අපි හිතන් හිටියේ බොන එකාට කාල බොන්න බෑ කියල

    ReplyDelete
    Replies
    1. කාල බීම හෝ බීල කෑම හා එයට අනුබද්ධ වූ ප්‍රතිඵල තීරණය වන්නේ ඔබ එම කාර්යය සදහා පිටත් වන හෝරාව මතයි....

      කුජ හෝරාවෙන් බීම සදහා පිටත් වීමෙන් රණ්ඩු ගුටිකෙලි ....
      රවි හෝරාවෙන් පිටත් වීමෙන් මතගැටුම්, වාග් සන්ග්‍රාම...
      චන්ද්‍ර හෝරාවෙන් වෙරි වැඩිවීම, වමනය, අජීරණ හා කරකැවිල්ල...
      ශනි හෝරාවෙන් පිටවීමෙන් වැටීම්, තැලීම්, කැඩීම්, වම් කකුලේ සුව නොවෙන ආභාධ ඇතිවිය හැක...
      මධු පානෝත්සව, සම්භාෂණ ආදියට පිටත්වීමට සුදුසුම හෝරාව සිකුරු හෝරාවයි...
      ගුරු හෝරාව මධ්‍යමයි....

      තවද රාහු කාලයේදී මෙවන් ගමන් යොදා ගැනීමෙන් බාර් වසා තිබීම, බස් නැති වීම, අනවශ්‍ය ප්‍රමාද හා කරදර , බිරිදගෙන් බැනුම් අසා කලින් ගෙදර ඒමට සිදුවීම, බිරිදට හොරෙන් බොන්නේනම් මාට්ටු වීම සිදුවිය හැක...

      ඔබ කෑමෙන් බීමෙන් පසු ලෑම සොයන්නෙක් නම් අනිවාර්යයෙන්ම පක්ෂියා රජ කරන වෙලාවේ එලියට බසින්න.... නැතිනම් පොලීසියට අසුවී නන්නත්තාර වීම හෝ ඉන්ගිරිස් අකුරු හතරේ සුව කල නොහැකි රෝගය සෑදිය හැකිය...(සුර රාජයාට විල්ලක්/ ආවරණයක් දැමීම සුභයි )

      සත් දිනක් බෝධි පූජා පවත්වා සත් දිනක් අලු කෙහෙල් ව්‍යන්ජන මිශ්‍ර බත් පමණක් කෑමෙන්, බීමේදී ලැබෙන අතුරු අවශ්‍යතා/ ආභාධ මගහරවා ගත හැක....

      නවරත්න මුදු පැලද බීමට යෑමෙන් වෙරි මතේ මුද්ද නැතිවිය හැක....

      මෙන්න ජෝති ඇනලයිස් කරපු කමෙන්ට්.... දාන්නකො මේවගේ කොමෙන්ට් එකක්....

      Delete
    2. අද ඇනලයිස් එක නම් මරු ලොක්කා...හොඳටම හිනා ගියේ //(සුර රාජයාට විල්ලක්/ ආවරණයක් දැමීම සුභයි )// කෑල්ලට.
      ඒක නෙවෙයි.මට උඹේ මූන පොඩ්ඩක් දැක ගන්න ආසයි බන් ඇනෝ...

      Delete
    3. ඔය ආසාව ස්භාවිකයි.... මම ප්‍රොෆයිලයක් නැති ඇනෝවෙක්..... මම මේ කොමෙන්ටු දමන්නේ හුදෙක් විනෝදය සදහාම පමනයි.... අවුරුදු ගනනාවක් ජෝතිශ්‍යය ඉගෙනගෙන, අධ්‍යනය කර, පිලිපැද, විස්වාශ කොට එහි ඇති නිරර්ථක බව හොදින් අවබෝධ කරගත් තැනැත්තෙක්..... මේ කොමෙන්ටු වලින් පෙන්වා දෙන්න හදන්නේ පලාඵල කීමේදී ජෝතිශ්‍යයේ ඇති ක්‍රමවේදයේ නිරර්ථක බවයි...

      ජෝතිශ්‍යය යනු මිත්‍යාවක්.... අපගේ ජීවිතය තීරණය වන්නේ නියාම ධර්ම 5ත් සතර සම්පත්ති සතර විපත්ති යන 8ත් මුල් කර ගනිමිනුයි.....

      Delete
    4. නව සද බැලීම
      //මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි//

      මේක අලුත් සොයා ගැනීමක්ද ජෝති? කොහොමද හද දිහා බලලා ඇස් පෙනීම ලේ ගමනා ගමනය වැඩි වෙන්නෙ?

      ඔයිට වඩා හොද නැද්ද වැලක් බලල ආතල් එකක් ගන්න එක... හොදට ලේ ගමනා ගමනය වැඩි වෙනවා....

      Delete
    5. ගති සම්පත්ති
      උපධි සම්පත්ති
      කාල සම්පත්ති
      ප‍්‍රයෝග සම්පත්ති යනුවෙන් සම්පත්ති 4 යි.

      ගති විපත්ති
      උපධි විපත්ති
      කාල විපත්ති
      ප‍්‍රයෝග විපත්ති යනුවෙන් විපත්ති 4 යි.

      Delete
    6. ජෝතිශලා හමුවෙන්නේත් කතන්දර බ්ලොගයේදීය!

      Delete
  5. ada nayek geta ringala.

    ReplyDelete
    Replies
    1. මහැඳුරු නයෙක් දෑ ??

      Delete
  6. කතාව ඇත්ත තමයි. කන බොන කෙනෙක් විදියට ඔයගැන මේවගේ පැහැදිලි කිරීමක් දෙන්නං.
    ඉස්සෙල්ල බොනව කියන්නෙ මධ්‍යසාර කෙලින්ම ඇඟට උරාගන්නව. වෙරිවෙනව උපරිමයෙන්. කන්න ගත්තම කකා කිව්ව වගේ කනව නෙවෙයි හානව. කොහොම හරි කෑව කියමුකො. බඩට ගියාට පස්සෙ දිරවීම පරක්කු කරනව මධ්‍යසාර නිසා.මේකට හොඳ උදාහරණයක් දෙන්නං, හොඳට බීල ඊට පස්සෙ කාල සාමාන්‍ය කාලයකුත් ගිහිල්ල කබරය දැම්මොත් බලාගන්න පුළුවන් කෑම දිරවල නෑ කියල.

    ඊලඟට තියන අවුල තමයි කෑව ගමන් බොන්න බැරිඑක. ටිකක් වෙලා ඉඳල නං ටිකක් බොන්න පුළුවන්. ඇඟටත් අවුලක් නෑ. නරක අඩුයි.

    කකා මේක ක්‍රම දෙකකට බෙදුවට මම නං බෙදන්නෙ තුනකට. ඒ කියන්නෙ දෙපිරිසක් ඉන්නව බොන ගමන් කන සහ නොකන. ඉතාම සුළු බයිට් එකක් අරගෙන ගොඩක් බොන උදවියට නං සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. බොන්නේ නැතුව ඉන්න පුළුවනි, කන්නේ නැතුව කොහෙම ඉන්නද? ඒක තමයි මෙතනින් කියවෙන්නේ!

      Delete
  7. වැඩක් නෑ කාල බිව්වට,වදින්නෙ නෑනෙ.....අපරාදෙ බීපුවා

    ReplyDelete
    Replies
    1. මේ කථාවත් ඇත්ත, කාලා බොනකොට බොන එකෙන් වැඩක් නැති ගතියක් තියෙනවා , හොදම දේ බොන ගමන් හොද බයිට් එකක් ගන්න එක ,

      Delete
    2. මටත් හැලප කඩේ තමා මතක් වුණේ. බීලා කාපුවාම කෑවද කියලා මතක නැතිව පස්සේ දවසේවෙන එකෙක්ගෙන් තමා අහන්න වෙන්නේ කෑවද කියලා :D

      Delete
    3. අන්න චමියා උත්තරේ... මතකනේ එදා අපි තුන්දෙනා...

      Delete
    4. තව පිරිසක් සෙට් වෙලා වගේ!

      Delete
  8. මම නම් කැමති ලස්සන ප්ලේස් එකක චැට් එකක් තාගෙන හිමිහිට බීම වීදුරුවක් දෙකක් බොන්න. දවසක එහෙම සෙට් වෙමුද කකා ? වැටෙන්නම ගහන්ඩ නෙමෙයි. මද පමණයට ගන්න.

    ඔබේම වචන වලින් කියනවා නම් සෙන්ටිමීටරයක් ගහන්න.

    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. දවසක හමුවෙමු, හමුවී සෙට් වෙමු, සෙට් වී වෙන් වෙමු අපි ආයේ!

      Delete
  9. මමත් ඉතින් ගොඩක් වෙලාවට කාලා තමයි බොන්නේ .. බිවම කන්ට බැහැ නෙවැ..

    ReplyDelete
  10. BEELA KEWATH, KAALA BIWWATH, JOKA IRUNOTH ITHIN BADUMA THAMA, PADA YANAWA, CHOO YANAWA, JEE YANAWA, EKA PALIYATA ENAWA, SUKRA YANAWA, EKAMA PRATHIPALAYA THAMI.

    ReplyDelete
  11. මම නම් අහල තියෙන්නේ “ බීවට කමක් නැහැ.ඒත් හොඳට කන්නෝනි “ කියල.ඒකෙ විද්‍යාත්මක සත්‍ය/අසත්‍යතාවය දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. බොන එක කොහොමත් හොද දෙයක් නෙමේ.අපි මේ අමාරුවෙන් පුරුදු වෙච්ච පුරුද්ද අතහැරියොත් අපරාදේ නිසා කොලාට.බිව්වොත් හොදට කන්න ඕන කියමන නම් මම හිතන්නෙ,ඇල්කොහොල් වලින් ශරීරයට වන හානිය අවම කරන්න කොළ,එළවලු පලතුරු හොදට කන්න ඕන කියන එක.අපේ සම හරක් කන්නෙම තෙල් කෑම.

      Delete
    2. නොබී ඉන්න පුළුවනි.
      බිව්වත් නැතත් කන්න ඕනෑ.
      ඒකයි සත්‍යය.

      Delete
  12. mithrawaruni menna balanna ape maaaha kai kaka buwa ethumage parinatha nuwanin liya athi kathandarayak. mewan katha dana ganeemata, kaka buwama sitiya yuthu noveda? wena kawareku gen mewan katha asa dana ganimuda ? no peneida ethuma desa desantharawala karak gasa labagena athi danuma, an kawara mo......kutada mewan danumak aththe?

    ReplyDelete
    Replies
    1. කකා....
      ඔබේ ලිපිය මොන කුණු හරුපයක් උනත් අනුන්ගේ පිට කැසීමෙන් ඔබට මෙවැනි කොමෙන්ටු ලබා ගැනීමට හැක....
      බුහහා..
      පට්ට...
      හික්ස්...
      හයියෝ සල්ලි,
      එළ!
      ලොල් ම තමා. එළ ඈ!
      එළ කතා.....
      හි හි හි.....
      කියෙව්ව ඔන්න.....
      සුභ වේවා රාජ සම්පත් ලැබේවා...
      ෆස්ටය....
      මරු ....
      ලොල් ....
      හක්,,ඒක එල හලෝ
      හොක් හොක්...!!
      මරු බං..!

      Delete
    2. එක හුස්මටම කියවගෙන ගියා. මට කට උත්තර නැතුව ගියා
      +++++++++
      සාහිත්‍යය රස බේරෙනවා.
      *
      හිග්
      පුග්
      :)
      මම අද එක ද ?
      හුරේ.. මම එක
      මම එක ද මන්දා...?
      ලොවෙත් නෑ
      සිරා පෝස්ටුව
      මාර රහයි
      ජය
      :-D :-D
      ගති
      මට ඇඩෙන්න වගේ
      හොදට ලියල තියෙනව
      ඔයානම් මාරයි අනේ
      නෙදකිං
      (Y)

      Delete
  13. කෑම ගැනීමෙන් පසු ශරීරයේ උශ්ණය/උශ්ණම් වැඩිවේ.....
    බීම/මත්පැන් ගැනීමේදී වාඩිවී සිටීමට සිදුවේ......
    මෙය නිසා සිරුරේ යටි කය පෙදෙසෙහි උශ්ණය/උශ්ණම් අධිකව වැඩිවිය හැක.....
    මෙමගින් මද සරු භාවය ඇතිවිය හැකිය....
    වීදුරුවට දමන අයිස් කැටවලින් දෙක තුනක් වෘෂණ කෝශ ආසන්නයෙන් තබා ගැනීමෙන් මෙම හානිය අවම කර ගත හැක...

    ReplyDelete
    Replies
    1. අයිස් කැට දියවීමෙන් අදාල ප්‍රදේශය තෙත් වීම සිදුවේ. එවිට ඔබට මුත්‍රා හෝ ශුක්‍ර පහව ගියා යැයි සලකා මිතුරන් අතරේ හාස්‍යයට ලක් වේ.

      Delete
    2. මේ ඇනොලා දෙන්නගේ කමෙන්ට් දෙක කියවලා මම හාස්‍යයට ලක්වුනා කාර්යාලයේ මහා හයියෙන් හිනහවෙලා..

      Delete
    3. මේ සඳහා වියලි අයිස් (ඝන කාබන්ඩයොක්සයිඩ්) භාවිතා කිරීම මගින් තෙත ගතිය වලක්වා ගත හැක.

      Delete
    4. තෙත ගතිය නිසා හාස්‍යට ලක් වීමට වඩා හානියක් මද සරු භාවය නිසා ඇතිවිය හැක..... නමුත් මෙම රෝගයට නිශ්චිත වෙදකම් මෙන්ම, භූත බන්ධන වලින් කරන යකැදුරු කම්ද දැන් අප සතුව පවතී

      Delete
    5. @AnonymousApril 3, 2013 at 2:25 PM

      එතකොට භූතයාද කාන්තාව සමඟ ලිංගිකව එකතු වන්නේ ??

      Delete
    6. ලොක්කා ඔන්න අද අළුත්ම කෙප්පයක් ඇදබාලා තියෙන්නේ භූත විමාන කතාවක් ගැන. මට පුදුම කොවුර් මීට අවුරුදු තිහ හතළිහකට කලින් පෙන්නා දුන් මේ බොරු විශාල පිරිසක් තවම විශ්වාස කිරීම සහ මේ වගේ තක්කඩියන්ට තවමත් ඒ බොරු භාවිතා කරමින් අසරණ මෝඩ මිනිසුන් රැවටීමට පුළුවන් වීම.

      Delete
    7. 'වෙදා' තක්කඩියෙක් නොවේ නම් මානසික රෝගය ඇත්තේ එයාටම තමයි.

      Delete
    8. @ Anonymous April 3, 2013 at 3:21 PM
      //එතකොට භූතයාද කාන්තාව සමඟ ලිංගිකව එකතු වන්නේ ??//

      ලින්ගිකව එකතුවන්නේ මන්ත්‍රාචාර්‍ය්වරායි..... නමුත් භූතයා ඔහුගේ සිරුරට ආවේශවී ඔහු මෙහෙයවයි.....

      මේ සියල්ලට පෙර බුදුන් නැමද පන්සිල් සමාදන් විය යුතුයි එවිටයි එය බෞද්ධායූර්වේදය හරහා කල සන්සේචන ක්‍රියාවලියක් වෙන්නේ...

      මෙම ක්‍රියාවලියේ ආශ්චර්යය නම් මෙය සිදු කරන තැනැත්තාට/මන්ත්‍රාචාර්‍ය්වරයාට ලින්ගික ක්‍රියාවලිය පටන් ගැන්මේ සිට අවසානය තෙක් කිසිම ලින්ගික දැනීමක් හෝ හැගීමක් නොදැනීමයි...

      Delete
    9. නමුත් දැන් අපට තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් අපේ මිතුරා පියා හා කළ සංවාදයයි. තව ද මිතුරා මළගිය ප්‍රාණකාරයෙක් හා පියා මාර්ගයෙන් කතා කිරීමයි. ඇත්තෙන්ම මෙය විය හැකි ද?

      මම එය විය හැකියි නොකියමි. නොහැකියි ද නොකියමි.

      කතන්දර බ්ලොග් ලියනවාද නැද්ද? කතන්දර බොනවාද නැද්ද? කතන්දර කාල බොනවාද බීලා කනවාද?

      මේ කිසිවක් විය හැකිය හෝ නොවිය හැකිය මම නොකියමි.

      Delete
    10. කතන්දර ඇනෝ කොමෙන්ට් දානවාද? නැද්ද?

      මම එය විය හැකියි නොකියමි. නොහැකියි ද නොකියමි.

      නමුත් අමරාවික්කේපවාදීව නොව විද්‍යාත්මක පිළිතුරක් මෙයට ලබා දිය හැකිය. මම ඔබව දැන් බුදු දහම දෙසට ගෙනයමි.

      බුදු දහම විද්‍යාවෙන්....... අමාරුවේ වැටුන විටක අපට ඇති එකම ගැලවුම බුදු දහමයි.....

      බුදු බලෙන් ජීවම් කල සුර අඩු මිලට ලබා දෙමි.... කිලි නැත... වරු 7න් ප්‍රතිපල.... XXXX විල්ලියා.....

      Delete
    11. සමාවෙන්න... References දාන්න බැරි උනා...

      01. බඩගෝස්තර සූත්‍රය: පෙරේත වග්ග
      02. මහා වෘශභ සූත්‍රය: මුග්ධ වග්ග
      03. හොර තක්කඩි සූත්‍රය: මුලාව වග්ග

      Delete
    12. @AnonymousApril 4, 2013 at 9:47 AM

      තවත් ප්‍රශ්නයක් !

      මෙවැනි සංසේචනයකදි උපදින දරුවා භූතයාගේ හැඩහුරුකම ගනීද එහෙම නැත්නම් මන්ත්‍රාචාර්යවරයාගේ හැඩහුරුකම ගනීද
      කොටින්ම ළමයෙක් ඉපැදීමට අවශ්‍ය වන ශුක්‍රාණුව අයිති කාටද ? භූතයාටද ? මන්ත්‍රාචාර්යවරයාට ද ?

      Delete
    13. මෙවැනි බොලද ප්‍රශ්න ඔබ අසන්නේ ඇයි?

      ඔබ මද සරු භාවයෙන් පෙලේද?

      ලමයා ලැබෙන්නේ ආශ්චර්යයමත් ක්‍රියාවලියකිනි....

      එය පන්සිල් ගෙන බුදුන් නැමද කරන ශුද්ධවූ ක්‍රියාවලියකි....

      ලමයා ඉපදුනායින් පසු අනිවාර්‍ය්යෙන්ම පියාගේ හැඩහුරුකම ගනී.... තවත් කවර කතාද?


      කෙසේ වෙතත් අප විසින් කල විශේෂ පරීක්ෂණ මාලාවක අවසන් ප්‍රතිඵලය ලෙස ලැබුන දත්ත වලට අනුව දරුවාගේ මවගේ නීත්‍යානුකූල පියාගේ වෘෂණ කෝෂ වලට භූතයා ඇතුල් වී ශුක්‍රාණු ලබාගෙන ඩිම්බ සමග සන්සේචනය කරන බවයි.... මේවා අපි ප්‍රසිද්ධ නොකරන්නේ සමාජය තවමත් මෝහ අන්ධකාරයෙන් වෙලී සිටින බැවින්....

      Delete
  14. හොදට කන බොන පොරකට කාල බීවත්, බීලා කෑවත් එකයි.... ඒකේ වෙනස හරියට කිකං දෙවියන් ඉදිරියේ විවාහා වෙන එකෙයි නීතීය ඉදිරියේ විවාහ වෙන එකෙයි වෙනස වගේ..ලව් එකේ ඉන්න දෙන්නෙකුට ඕක කොහොම කලත් එකයි...හරියට නිකං බදල ගැහැව්වත්, ගහලා බැන්දත් එකයි වගේ :)

    ReplyDelete
    Replies
    1. බැඳලා ගැහුවම ඒක Sexual Harassment එකක් වෙනවා. ගහලා බැන්දම ඒ වැරැද්ද නෑ.
      ඒ නිසා ගහලා බඳින එක තමා හොද.
      තේරුනා ද හැමෝටම.

      Delete
    2. මයියා බැඳලා ගහන කොට බේරෙන්න බෑ.
      ගහලා බඳින්න හිටියොත් අඩු ගානේ දුවලා හරි බේරෙන්න පුළුවනි.

      Delete
    3. ඇනෝ,

      ඉතා හොඳ විවරණයක්.

      එතකොට,
      ගහපු එකක් බැන්දොත් සහ බැඳපු එකකට ගැහුවොත් මොන ඝනයටද වැටෙන්නෙ.

      Delete
  15. මම නම් කරන්නේ බයිට් එක ඩයට් එක කරගන්නවා... එතකොට ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අරක්කු බොන්නෙ නැතුවට කමක් නෑ අපේ බයිට් එක ඉතුරු කරපං!
      http://kathandara.blogspot.com/2010/02/blog-post_08.html

      Delete

  16. හිස් බඩ ගහන්නෙත් නැහැ..


    හැබැයි කාල නම් බොන්නේත් නැහැ ..ඒ මොන
    විකාර වැඩක්ද ...මම නම් දැන් අවුරුදු කීපෙකින් බිව්වේ නැහැ..

    ReplyDelete
    Replies
    1. නොබී ඉන්න එවුන්ගෙන් තමා අපට කරදරේ.
      උන් කාබයිට්ලා. එන්නෙම බයිට් එකට කෙලින්න.

      Delete
    2. සහන්....
      උඹ නොබිව්ව වෙලාවට දොඩවන පිස්සු දැක්කාම... නොබී ඉන්න එක කොච්චර දෙයක්ද කියල හිතෙනව මචන්....

      Delete
    3. හිස් බඩ වතුර බෝතලයක් බොන්න!

      Delete
  17. කාලා බොන්නත් බැ බිව්වාම වදින්නේත් නැ මම නම් කරන්නේ රැට බොන්න තියනවනම් පාර්ටි යන ගමන් එළවලු රොටියක් වගේ දෙයක් කනවා එතකොට අවුලක් නැතුව බොන්න පුළුවන් වැඩි වගේ නම් කන් නැතුව ඉදලා එන ගමන් අපහු එළවලු රොටියක් කනවා

    ReplyDelete
    Replies
    1. ඔය එළවලු රොටී ගන්නේ බෝතල් ගන්න තැනින්මද?

      Delete
  18. මගේ රෙකමන්ඩේෂන් එක තමයි බඩගින්නේ නොබී, බඩ පිරෙන්න නොකා චුට්ටක් කාලා ටිකක් වෙලා ඉඳලා (පැය බාගයක් වගේ) බොන එක හොඳයි නොබී ඉන්න බැරිනම්. අර kkroxc කියල තියෙනව වගේ එළවළු රොටියක්.

    ReplyDelete
    Replies
    1. ඔය එළවලු රොටී තහරක්ම ඕනෑ, kkroxc ට දෙකයි මොබලියල්මෑන්ට දෙකයි.

      Delete
  19. ape kaka buwa thumagen apata thama replies labune nehe. dan langa langama replies enawa atha. pramadayata hethuwa kaka buwa thuma visin liyana ANO replies thama soodanam nomath veema bawa dana gannata atha.

    ReplyDelete
  20. මාතර නොවරදින ගුරුකම්... භූතයන් එලවීම, ගෙන්වීම, මළගිය ඇත්තන් ගෙන්වීම මනෝ විශ්ලේෂණය, බෞද්ධායූර්වේදය හරහා.....

    බ්ලොග් ලොව අනේක විධි ජාවාරම් අතර නවතම ජාවාරම..... මාතර හාස්කම් දැන් කොළඹට නුදුරින්... මහා බලගතු මන්ත්‍රාචාර්‍ය අහවලාචාර්‍ය xxxxxx විසින්.....

    ඔබගේ නිවසේ/ සේවා ස්ථානයේ විවිධ ගැටලු /ආරවුල් ඇතිවන්නේ ඒවාට අරක් ගත් භූතයින්, යකුන්, මලගිය ඇත්තන් නිසා විය හැක.... ඒවාට අපි ඔන් ලයින්/ඔන්ද ස්පොට්/ ටෙලිපති ආකාරයට විසදුම් ලබා දෙන්නෙමු... මාතර මහා හාස්කම් දැන් කොළඹදී...

    දැනට කරන්නෙ මුට්ටිය දාල බලන එක... (අර හොරා ගෙට පනින්න කලින් දාන්නෙ )......

    ReplyDelete
  21. ඇනෝ වර්ගීකරණය යාවත්කාලීන කිරීමයි.

    කතන්දර උතුමා විසින් කලින් ලිපියකදී නෝටි ඇනෝ මහත්ම මහත්මීන් කොටස් තුනකට බෙදා වෙන් කරන ලදී. එනම්,

    1. මෝඩ ආතල් ඇනෝලා
    2. මන්ද බුද්ධික ඇනෝලා
    3. මානසික රෝගී ඇනෝලා

    තවද ඇනෝ වර්ගීකරණයට හොඳ ඇනෝ අයිති විය යුතු ය. එවිට,

    4. හොඳ ඇනෝලා

    මෙම වර්ග 4ට අමතරව නව ඇනෝවරු/වරියන් ප්‍රභේද දෙකක් මුහුම්කරණය තුලින් ලබා ගන්නා ලදී. කිසිදු ජාන විකෘති කිරීමක් සිඳු නොකර දෙමුහුම් කිරීම මගින්ම මෙම ඇනෝ ප්‍රභේද දෙක නිෂ්පාදනය කර ඇත. මෙම නව ප්‍රභේද දෙක නම්,

    4. සිම්පල් ඉංග්‍රීසි අකුරු ඇනෝලා
    5. කැපිටල් ඉංග්‍රීසි අකුරු ඇනෝලා

    මෙම නව සොයාගැනීමට අදාල තිසිස් එක රසික සූරියාරච්චි නම් වූ මැවිසුරුවරයාණන් විසින් ඉතා ඉක්මනින් එලි දක්වන්නට නියමිතය. මෙම තිසිස් සටහන කිහිප විටක් හස්ත ද්වාරයෙන් නාන කාමරයක් තුලදී එලි දක්වා අති සාර්ථකත්වයට පත් වී ඇති බවට ඔබට දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. 5. සිම්පල් ඉංග්‍රීසි අකුරු ඇනෝලා
      6. කැපිටල් ඉංග්‍රීසි අකුරු ඇනෝලා
      ලෙස වෙනස් විය යුතු නොවේද?

      කෙසේ වුවත් මෙම තිසීස් සටහන හස්තද්වාරයෙන් වැඩැම්මවීමට නොදී කෙලින්ම ඇනෝලා දෙන්නාගේ අධෝ මාර්ගයට වැඩම කෙරුවානම් යහපත් නොවේද?

      Delete
    2. රබුද්ධ බ්ලොග් කරුවන් ඇනෝ කමෙන්ට් බ්ලොක් කිරීම තුලින් ඔවුන් සිතන්නේ ඇනෝලාගේ අධෝ මාර්ගයට ප්‍රබුද්ධ බ්ලොග්කරුවන්ගේ හස්තද්වාරය වැඩැම්මවෙවුවා ලෙස ය. නමුත් සැබවින්ම සිදුවී ඇත්තේ ප්‍රබුද්ධ බ්ලොග්කරුවන් තමන්ගේ අධෝ මාර්ගය ඇනෝලාගෙන් පරිස්සම් කරගැනීමට තාවකාලික පිලියම් යෙදීම පමණි.

      කොටින්ම ප්‍රබුද්ධ කරුවන් තම නිරුවත වසා ගන්නේ ඇනෝ කමෙන්ට් බ්ලොක් කිරීම තුලින් ය.
      උදාහරණ ඇවැසි නම් දිය හැකි ය.

      කකාට ඇනෝ කරදරයක් වී නොමැත්තේ, කකා නිරුවතට නිරුවතින් ද විලිබියට විලියෙන්ද පිලිතුරු දෙන නිසාවෙනි. බල්ලොත් සමග ලැග්ගත් මැක්කෝ නොමැතීම නැගිටීමේ හැකියාව කකා සතුය. මේ නිසා කකා අනිත් වියත් ප්‍රබුද්ධ බ්ලොග්කරුවන්ගෙන් වියුක්ත කර හුවා දැක්විය හැකි ය.

      Delete
    3. කොහොමද මේක?

      ඇනෝලාද මනුශ්‍යයෝය.

      Delete
  22. @කතන්දර :

    දැම් මොකෝ කයි පද බඳින්නේ නැත්තේ ?
    ඉස්සර නම් කකා කයි පහ පහ ලිව්වා. දැන් ආසාවට එක කයි පදයක්වත් නෑ. මේ වෙනසට හේතුව මොකද්ද කකා?
    හස්ත ද්වාරයෙන් එලි දක්වපුවා ඉවර ද ?

    ReplyDelete
  23. මද පමණට මොකවත් නරක නෑ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. මද පමණින් මද කිපුනට වැඩි වැඩක් නෑ.

      Delete
  24. Ela kiri. Ethakota simple capital kalawame liyana wunta mokada wenne

    ReplyDelete
    Replies
    1. මද පමණින් මද කිපුනටත් වැඩි වැඩක් නෑ.

      Delete
  25. කතන්දර අපේ කොමෙන්ට් කනවද?

    ReplyDelete
  26. @කකා;
    කොමන්ට් එකක් දැම්මම ඉක්මනින් පල කරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ මොඩරේෂන් වැඩේ මහ වාතයක්. කක්කුස්සියට යන කොටත් මොබයිල් එක ගෙනියන්න වෙලා!

      Delete
    2. /කක්කුස්සියට යන කොටත් මොබයිල් එක ගෙනියන්න වෙලා!/

      අන්න තව කක්කා කතන්දරේකට හොඳ අයිඩියා එකක්!

      Delete
  27. කාලා බිව්වම කබරයා දාන්න සෙට් වුනොත් කාපුවා ඔක්කොම යනවා එතකොට හෙන චාටර් බත් ඇට,කැරට් කෑලි අපොයි ගුජුප්සාජනකයි :D.නොකා හිටියොත් කබරයා සෙට් වුනත් අවුලක් නැහැ පොඩ්ඩයිනේ.

    ReplyDelete
    Replies
    1. උඹ දාන කොමෙන්ටුත් හරියට කාලා බිව්වාම දාන කබරයා වගේ.. ඕක්... ඕක්.. බූවෑක්...

      Delete
    2. @ නිෂාන්,
      කබරයා නං මතක් කොරන්න එපා!

      Delete
  28. kaka ada reply karanne ANO wes muhuna dagena.

    ReplyDelete
    Replies
    1. අද විතරක් නෙමෙයි. කකා හැමදාම කලේ ඒකනේ.
      කකාට කමෙන්ට් අඩු උනහම ඇනෝ කමෙන්ට් ටිකක් පුරව ගන්නවා.
      දැන් කකාගේ අළුත්ම වැඩේ තමයි එක එක එව්වොන්ගේ බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාන එක. ලකෆ්‍රෑන්ස් බ්ලොග් එකේදි කකාව අතේමාට්ටු උනා. අන්තිමේදි කකා ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් එකක් දාලා ශේප් උනා.

      කකා, ඔබ මේ චෝදනාව භාර ගැනීමට සූදානම් ද ?

      Delete
    2. ඔබේ අණුවනකම ගැන මට කරන්නට දෙයක් නැත.

      Delete
  29. moda athal bogala, manda buddhika bogala, manasika rogi bogala, wise bogala, stupid bogala - mema akarayatada warga kala hakiya.

    ReplyDelete
    Replies
    1. එතකොට කකා අයිති වෙන්නේ මොන බොගාලට ද ?

      Delete
  30. Kakata Hariyata Bogak Dagannath Baha. Comment Ikmanin Palakarannath Baha, Reply Karannath Baha, -- nikam hariyata, Constipation wage.

    ReplyDelete
  31. thanks to all sweet dreams now i am off. see you tomorrow

    ReplyDelete
    Replies
    1. මෙයා බබෙක් නේ. රෑ නමයට නිදා ගන්න ගිහින්!

      Delete
  32. කතන්දර කාල බිව්වත් බීල කෑවත් බොන එවුන් අජූතයි. නොබොන එවුන්ට කරදර සහිතයි. බීල මැරෙන එවුන් මේ රටේ ඕන තරම්. උන් බීල මැරුණට අපිට කමක් නෑ. නමුත් රටේ ආර්ථිකයට සහ තම දරුවන්ට් කරන හානිය නිසා බොන කාලකන්නි නොකා බීල බීල ඉක්මනට මැරෙන තරමට අපි කැමතියි. කක සහ මාතලන් කියන්නේ තමන් නොබිවුවත් බොන එකේ (නැති) fun එකක් ගැන කියා alcohol promote කරන්න දාපු agent ල දෙන්නෙක් බව සියලු දෙන මතක තියාගෙන මත්පැන් වලින් තොරව සතුට විදින්න ඉගෙන ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. කවුද ඕයි ඇල්කොහොල් ප්‍රමෝට් කෙරුවේ?

      Delete
    2. බොන එකයි බීල කරපු වීරක්‍රියා ගැනයි දාපු අල post කීයක් ඔයාගේ blog එකේ තියනවද? "ඕයි " කියන්නේ මොකද ඔයා කරත්තකාරයෙක්ද ? කතන්දරකාරයෙක් නෙමෙයි වගේ.

      Delete
  33. එන්න අප හා එක්වන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. මෝඩ පැටියො උඹේ ඔය ලින්ක් මගුල තැන් තැන් වල දාන්න එපා කියල බොට කියන එක තේරෙන්නෙම නැද්ද?

      Delete
    2. මේ කොල්ලට කියන සින්හල තේරෙන්නෙ නෑ.... ඇත්තටම මේ කොල්ල හිතන් ඉන්නෙ ඌ පරණවිතානගෙ අවතාරෙ කියල.... මුන්ව හරක් කරන්නෙ බ්ලොග් ලියන අනිත් උන්....

      //ඔයාට තව ඉගෙනගන්න දෙයක් ලංකා ඉතිහාසයෙ නෑ..))//මේක ලියල තියෙන්නෙ වර්ශා කියන එක්කෙනා

      Delete
    3. උබට සිංහල තේරෙන්නේ නැද්ද යකෝ !!!
      හැමදාම නැට්ට හල හල යන්නේ...

      Delete
    4. බූරු කොල්ලො තොගේ බ්ලොග් එකේ මෙලෝ රහක් නෑ.... තොගේ රෙද්ද කියවන්න අපි ඒක නිසා එන්නෙ නෑ.....

      පරයට ආයෙත් කියන්නෙ නෑ.... තැන් තැන් වල ලින්ක් දාන්න එපා බූරු පුතේ....

      එක පාරක් කිව්වාම තේරුම් ගනින් හුජ්ජ කොල්ලෝ....

      Delete
  34. මෙන්න අද ලැබී ඇති අනෙක් ප්‍රතිචාර:

    1.
    Anonymous has left a new comment on your post "බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?...":

    අද විතරක් නෙමෙයි. කකා හැමදාම කලේ ඒකනේ.
    කකාට කමෙන්ට් අඩු උනහම ඇනෝ කමෙන්ට් ටිකක් පුරව ගන්නවා.
    දැන් කකාගේ අළුත්ම වැඩේ තමයි එක එක එව්වොන්ගේ බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාන එක. ලකෆ්‍රෑන්ස් බ්ලොග් එකේදි කකාව අතේමාට්ටු උනා. අන්තිමේදි කකා ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් එකක් දාලා ශේප් උනා.

    කකා, ඔබ මේ චෝදනාව භාර ගැනීමට සූදානම් ද ?


    2.
    Anonymous has left a new comment on your post "බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?...":

    ප්‍රබුද්ධ බ්ලොග් කරුවන් ඇනෝ කමෙන්ට් බ්ලොක් කිරීම තුලින් ඔවුන් සිතන්නේ ඇනෝලාගේ අධෝ මාර්ගයට ප්‍රබුද්ධ බ්ලොග්කරුවන්ගේ හස්තද්වාරය වැඩැම්මවෙවුවා ලෙස ය. නමුත් සැබවින්ම සිදුවී ඇත්තේ ප්‍රබුද්ධ බ්ලොග්කරුවන් තමන්ගේ අධෝ මාර්ගය ඇනෝලාගෙන් පරිස්සම් කරගැනීමට තාවකාලික පිලියම් යෙදීම පමණි.

    කොටින්ම ප්‍රබුද්ධ කරුවන් තම නිරුවත වසා ගන්නේ ඇනෝ කමෙන්ට් බ්ලොක් කිරීම තුලින් ය.
    උදාහරණ ඇවැසි නම් දිය හැකි ය.

    කකාට ඇනෝ කරදරයක් වී නොමැත්තේ, කකා නිරුවතට නිරුවතින් ද විලිබියට විලියෙන්ද පිලිතුරු දෙන නිසාවෙනි. බල්ලොත් සමග ලැග්ගත් මැක්කෝ නොමැතීම නැගිටීමේ හැකියාව කකා සතුය. මේ නිසා කකා අනිත් වියත් ප්‍රබුද්ධ බ්ලොග්කරුවන්ගෙන් වියුක්ත කර හුවා දැක්විය හැකි ය.


    3.
    Anonymous has left a new comment on your post "බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?...":

    මේ වයසට මලබද්ධය ඇති වීම සාධාරණයි කොල්ලෝ.


    4.
    Anonymous has left a new comment on your post "බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?...":

    එක හුස්මටම කියවගෙන ගියා. මට කට උත්තර නැතුව ගියා
    +++++++++
    සාහිත්‍යය රස බේරෙනවා.
    *
    හිග්
    පුග්
    :)
    මම අද එක ද ?
    හුරේ.. මම එක
    මම එක ද මන්දා...?
    ලොවෙත් නෑ
    සිරා පෝස්ටුව
    මාර රහයි
    ජය
    :-D :-D
    ගති
    මට ඇඩෙන්න වගේ
    හොදට ලියල තියෙනව
    ඔයානම් මාරයි අනේ
    නෙදකිං
    (Y)


    5.
    Anonymous has left a new comment on your post "බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?...":

    එතකොට කකා අයිති වෙන්නේ මොන බොගාලට ද ?


    6.
    Anonymous has left a new comment on your post "බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?...":

    'වෙදා' තක්කඩියෙක් නොවේ නම් මානසික රෝගය ඇත්තේ එයාටම තමයි.

    ReplyDelete
    Replies
    1. කකාට ලකෆෑන්ස් එකේ අම්මා, බිරිද, දුව මතක් කරල බැනපු එවුන් ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ල මෙතන සුභ පැතුම්, ජය වේවා, සුභ වේවා කිය කිය ගියා.... මට ඕන නම් මෙතන අයි. පී. ඇඩ්ඩ්‍රස් එක්ක දැම්ම ඇහැකි......

      ඇනෝ දාන්නෑ කිය කිය ඉන්න බ්ලොග් අවකාශෙ වීරයෙක් හුරේ දදා ඇනෝ දැම්මෙ... කකාව අතේ මාට්ටු උනේ හරියටම කොතනද කිව්වොත් මම කියන්නම් කවුද ඒ කොමෙන්ටුව ඇත්තටම පල කලේ කියලා....

      Delete
    2. මෙම කමෙන්ට් ගොඩෙන් තම තමන්ගේ කමෙන්ටුව සොයා එය අදාල ස්ථානයේ පේස්ට් කරන්න !!

      Delete
  35. ප්‍රබුද්ධ බ්ලොග් කරුවන් ඇනෝ කමෙන්ට් බ්ලොක් කිරීම තුලින් ඔවුන් සිතන්නේ ඇනෝලාගේ අධෝ මාර්ගයට ප්‍රබුද්ධ බ්ලොග්කරුවන්ගේ හස්තද්වාරය වැඩැම්මවෙවුවා ලෙස ය. නමුත් සැබවින්ම සිදුවී ඇත්තේ ප්‍රබුද්ධ බ්ලොග්කරුවන් තමන්ගේ අධෝ මාර්ගය ඇනෝලාගෙන් පරිස්සම් කරගැනීමට තාවකාලික පිලියම් යෙදීම පමණි.

    කොටින්ම ප්‍රබුද්ධ කරුවන් තම නිරුවත වසා ගන්නේ ඇනෝ කමෙන්ට් බ්ලොක් කිරීම තුලින් ය.
    උදාහරණ ඇවැසි නම් දිය හැකි ය.

    කකාට ඇනෝ කරදරයක් වී නොමැත්තේ, කකා නිරුවතට නිරුවතින් ද විලිබියට විලියෙන්ද පිලිතුරු දෙන නිසාවෙනි. බල්ලොත් සමග ලැග්ගත් මැක්කෝ නොමැතීම නැගිටීමේ හැකියාව කකා සතුය. මේ නිසා කකා අනිත් වියත් ප්‍රබුද්ධ බ්ලොග්කරුවන්ගෙන් වියුක්ත කර හුවා දැක්විය හැකි ය.

    ReplyDelete
  36. මේ පෝස්ටුව, කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට ඉතාමත් ස්තුතියි.
    වැඩ, වැඩ, වැඩ!
    ජයවේවා.

    ReplyDelete
  37. nine comments are from me. that is from 1 person.

    ReplyDelete
    Replies
    1. This is my 28th comment, how about that?

      Delete
    2. we do not consider comments that given by the owner of the blog.

      Delete
  38. බොන්නේ නම් නෑ! ඒත් බොන උන්ට මේක ටෙස්ට් කරලා බලන්න කියලා කියන්නම්කෝ...

    ReplyDelete
  39. 7ට බඩපිරෙන්න කාලා 7:30 බොන එක නම් කරන්න අමාරුයි හැබැයි 6ට විතර හොඳට කාලා ගියා නම් 7:30 හොඳට බොන්න තිබ්බා. කාපු ගමන් පටන් ගත්තම වැඩිය බොන්න බැහැ වගේ නැද්ද

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.