Sunday 7 April 2013

සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම - Bald and Beutiful


සිංහල බ්ලොග් ලෝකයේ විවිධ කෑම, බැම සාදා ගන්නා අන්දම ගැන විවිධාකාරයේ ලිපි පලවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කතන්දර බ්ලොගයේ ද විටින් විට එවැනි කුකිං කතන්දර මා ලියා ප්‍රසිද්ධ කරන්නේ හස්බන්ඩලාට ඒවා උපයෝගී කර ගෙන තමන්ගේ වයිෆර් ලා ගෙන් ලකුණු කීපයක් ලබා ගැනීමට උදව් උපාකර වීමේ පරමාභිලාෂයෙනි. වෙන්ඩ හබීලාටත් ඒ කතන්දර මතු දිනයක ප්‍රයෝජනවත් වෙනවා ඇත.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය ඒ ආකරයේ සටහනක් නොවේ. නමුත්, මෙහි පහත සඳහන් ආකාරයට සාදාගන්නා ලද තට්ට ගෙඩිවලට ද කාන්තාවන් හෙඩ් ඕවර් හීල්ස් කැමති වෙනවාට කිසිදු සැකයක් නැත.

මෙන්න සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම.

උවමනා උපකරණ

1. ෂේවින් ක්‍රීම්
2. රේසරය



සාදා ගන්නා ක්‍රමය

1. පළමුව හිස් ගෙඩියේ ෂේවින් ක්‍රීම් හොඳින් ගා ගන්න.


2. ඉන් පසු රේසරය උපයෝගී කොට ගෙන උඩ සිට පහලටත් වම් පැත්තේ සිට දකුණු පැත්තටත් සෙමෙන් සෙමෙන් කපා ගන්න.


මෙන්න වැඩ අවසාන වෙමින් පවතින තට්ට ගෙඩිය.


මෙන්න අවසාන ප්‍රතිපලය. පිටුපස දසුන සහ පැති දසුන.


තට්ටය බූ ගෑමෙන් අනතුරුව ආෆ්ටර් ෂේව් වතුර හෝ ක්‍රීම් වර්ගයක් ගාන්නට අමතක කරන්න එපා.


මේ ආකාරයට සාදා ගන්නා ලද තට්ට ගෙඩි කොපමණ සෙක්සි ද යන්නට වයිෆර් ලා පමණක් නොව උපාසකම්මා ලා ද සාක්‍ෂි දරනු ඇත.

අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි!

-කතන්දරකාරයා

ප/ලි:
තට්ටෙන් සොමිය දීම පිළිබඳව වැඩි දුරටත් මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2010/07/blog-post.html

උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html


73 comments:

  1. අනේ අම්මපා මාත් මාස දෙකකට විතර සැරයක් කොරනවනේ ඔය වැඩේ. මාරසනිපයක් තමා තියෙන්නේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. කකා,නලී මටනම් තට්ටෙ කිව්ව ගමන් මතක් වෙන්නෙ පුජිත මෙන්ඩිස් ව.

      Delete
  2. හත්වන ඡායාරූපයේ දකුණු කනට මදක් වම්පැත්තට වෙන්න තට්ටෙන් කෑල්ලක් නැත.
    එයත් සෙක්සි තට්ටයේම කොටසක්ද ?

    ReplyDelete
  3. මමත් තට්ටෙ ගාන්න ආසයි නමුත් ළමයි දෙන්න ඉඩ දෙන්නෙ නැහැ නොවැ.සෙක්සි පෙනුම වැඩි වෙලා මොකෙක් හරි එකියෙක් ඩැහැ ගනීවි කියල භයටද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හායි කෙන්ජි අන්කල් !
      ඔයත් ආස ද සෙක්සි තට්ටයකට ??

      Delete
    2. හායි මගේ සත්තලන් ඇනෝ පුතා!
      මමත් ආසයි.හැබැයි ඔය කියන මගුල් සෙක්සි යකට නෙමේ.පහසුවට පුතා.
      ඔබ තරුණ නිසා තට්ටෙ ගෑවොත් සෙක්සි පෙනුමට හිටියි.
      කකා මගේ වයසෙ වෙලත් බලන්නකෝ සෙක්සි පෙනුම.

      Delete
    3. අන්කල්ට වයර් ද ?
      තට්ටේ ගෑවම පහසු උනාට හිරු කිරණ කෙලින්ම ඔලුවට වැටෙනවා.ඔය පාරජම්බුල වගේ කිරණ හන්දා පස්සේ කාලෙක ලෙඩ හැදෙන්නත් පුලුවන්.

      Delete
    4. එකට නේ පුතේ ඔය AV ප්රොටෙක්සැන්ද මන්ද සිංහලෙන් ගහල තියෙන්නෙ පිච්චෙන තැන්වල විලි වහගන්න.

      Delete
  4. me kaka ge thattaya neda?

    ReplyDelete
  5. how sexy is this bald head??

    ReplyDelete
  6. HA, MENNA KAKKA THUMAGE ALUTHMA RESEARCH EKE PRATHIPALA. JOKKU, PADA, CHOO, JEE, SAHA KAI PADA WAL WALIN APATA SANGRAHA KARANA KAKKA THUMAGE ALUTHMA SOYA GANEEMA. SOORIARACHCHI THATTAYA.

    ReplyDelete
  7. සමාජීය වටිනාකමක් සහිත පෝස්ට් ලිවීම කකාගේ සිරිතය.
    ඔහුගේ මෙමෙ ක්‍රියාදාමය පටන් ගැනුනේ හෙල ගැමි සමාජයට ජොක්කු ඇඳීමට පුරුදු කරලීමෙන් ය.
    එයින් නොනැවතුනු ඔහු ජුදී ජන පහන් සාංවේගය උදෙසා කන හාරන හැටි ඉගැන්වීය.
    අද ලිපියෙන් ඔහු ඉදිරිපත් කරන්නේ කොණ්ඩය බූ ගා සරාගී ස්වරූපයක් ගැනීමය. කොණ්ඩය බූ ගෑ පමණින් සරාගී වන්නේ කෙසේද යන්න අපහට නම් පිලිතුරු නොමැති ප්‍රශ්නයක් ය. එහෙත් කකා කියනවා නම් අපි ඕන දෙයක් පිලිගන්නට සූදානම් ය. ඒ කකා යනු පරිනත බුද්ධියක් සහිත මැවිසුරුවරයෙකු වන නිසා ය.

    ReplyDelete
    Replies
    1. අනෝලට අකමැති ප්‍රොෆයිල් කාරයෙක් ඇනෝ කමෙන්ට් දමයි

      Delete
    2. හැමදාම ෆ්‍රයිඩ් රයිස් නෑ

      Delete
    3. මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ කකා.
      පෙනේ ද කමෙන්ට් එකේ තියෙන ලින්ක් ගොඩ ? ඒ ඔක්කොම කකාගේ පෝස්ට් වල ලින්ක් !!!

      Delete
    4. @ Anonymous April 7, 2013 at 8:35 AM
      කරුණාකර ඔබේ කමෙන්ටුවේ වගකීම බාරගන්නා මෙන් ඉල්ලමි.

      කවුදෝ අඳ බාලයෙක් මෙහි ඇනෝනිමස් කමෙන්ටු මා විසින් යොදන බව පවසමින් එන්න එන්නම කරදරයක් වෙමින් පවතී.

      මෝඩකමට බේත් ණැතැයි පැවසෙන නමුත් සතුරෙකු හෝ මුලාවේ ගිලී සිටිනු දැක නිහඬව සිටීම හොඳ දෙයක් නොවේ.

      Delete
    5. AnonymousApril 7, 2013 at 8:35 AM
      උක්ත කමෙන්ටුව මා විසින් පලකර ඇති අතර එම කෙමෙන්ටුව සඳහා මා යෙදු කතන්දර බ්ලොගයේ සබැඳි හැරෙන්නට කකාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට සහතික වෙමි.
      උක්ත කමෙන්ටුව නිසා තුන්වන පාර්ශවයකට සිත් රිදවීමක් හෝ සිත් තැවුලක් හෝ ඇති වූයේ නම් සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිටිමි.
      මෙයට,
      උක්ත කමෙන්ටුව දැමූ ඇනෝ.

      Delete
  8. ඕක හැමෝටම හරියන්නේ නෑනෙ.. කොණ්ඩය වවලා ඉන්නවානම් ඉසෙල්ලා කෙටිවෙන්ඩ කපන්ඩ වෙනවා..

    ReplyDelete
  9. සමාජ අසාධාරණය හමුවේ පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කරගත් අයෙකු පසු කලෙක තට්ටයට මහත්සේ පෙම් බැඳීය. ඒ පෙම් බැඳීම සරාගී බව නම් වූ ලෞකික සැපයක් උදෙසා නොව නිවන් අවබෝධ කරගැනීම නම් වූ ලෝකෝත්තර සැපයක් උදෙසාය. ඔහු ධර්මය හැදෑරී ය. බවුන් වැඩී ය. කමටහන් ලැබී ය.
    එහෙත්,
    සමාජ අසාධාරණත්වය නම් වූ රුදුරු රකුසා නැවතත් ඔහු කරා පැමිණියේ ය. පෙරුම් පුරනා බෝ සතුන්ටත් මාර සෙන් සිටියෝ ය.මේ සමාජ අසාධාරණත්වය නමු වූ රුදුරු රකුසාගේ ග්‍රහණය හමු වේ පටිසෝතගාමි ක්‍රියා පිලිවෙතක් ඔහු අනුගමනය කලේ ය. සතුරා සමඟ සටන් කලේ ය. එහෙත් ඔහුගේ ශක්තිය හීන වී යන බව ඔහුට පසක් විය. ඔහුට තව දුරටත් මහන දම් පිරීමට නොහැකි බව පසක් විය. ඔහු සිවුර ලූ වෙක් එසේත් නැත්නම් හීරලුවෙක් බවට පත් විය.
    අද ඔහු,
    සමාජ ආරක්ෂකයෙකු බවට පත් වූයේ දෛවයේ හාස්කමට අභියෝග කරමිනි.
    මේ එවන් කුමාරවරුන්ගේ කාළයයි !

    තට්ටය වනා හී සරාගිත්වය ලැබිය හැකි අවියක් නොව සමාජ අසාධාරණත්වය හමුවේ උඩුගං බලා යාමේ අවියයි ! අවි අතට ගන්න ! ඉදිරියටම යනු පුත ! ඉදිරියටම යනු !

    ReplyDelete
    Replies
    1. මාර සරණිය

      Delete
  10. කකා මට මතක් වුනේ අර වලිගේ සායම් ගාගත්ත නරියගෙ කතාව

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදිහට රයන්ත කතා දෙකක් පටලෝගෙන

      Delete
  11. හික්ස්... අළුතෙන් පොලිසියට අහුවුන අපරාධකාරයෙක් වගේ....

    ReplyDelete
  12. කකාගේ කතන්දර ඉවර වෙලා කියලා කිව්වාම මම පිලිගත්තේ නෑ . හැබැයි දැන් මටත් ඒ ගැන සැකයි

    ReplyDelete
    Replies
    1. මේ සරල පින්තූර කතාවේත් එක්තරා දිග කතන්දරයක් සැඟවී ඇත.

      Delete
    2. මොකක්ද කකා ඒ?

      Delete
    3. @ Helapa kade
      /* මේ ආකාරයට සාදා ගන්නා ලද තට්ට ගෙඩි කොපමණ සෙක්සි ද යන්නට වයිෆර් ලා පමණක් නොව උපාසකම්මා ලා ද සාක්‍ෂි දරනු ඇත. */

      එතන ඇත්තටම දිග කතන්දර එකක් නොවෙයි සෑහෙන්න ඇති!

      ;-)

      Delete
    4. බුවා අන්න එතනයි කතාව තියෙන්නෙ.

      Delete
    5. @All/සියලු;
      වයිෆර් ලා කොහොමත් ආස කොන්ඩෙ වැවෙන්නෙ නැති ඔලුව තියෙන කොට කොලුවට.
      චිං චිං බැල්ලියෝ නම් අපේ සෙක්සි තට්ටෙ උනත් ඇතුලට දාගන්නව හිරි වැටෙන ක්‍රීම් ගාගෙන.

      Delete
    6. කෙන්ජියට තියෙන්නේ නෂ්ඨ කාමය වගේ......

      Delete
    7. ඒ කියන්නෙ ?

      Delete
  13. මේ ක්‍රමයට ඇරෙන්න තට්ටය ගෑම සඳහා තිබෙන වෙනත් ක්‍රම මොනවාද?

    ReplyDelete
    Replies
    1. බොලේ....මම මේ ඇහුවමයි හෙනහුරාට මොබයිල් මෑන් කියලත් කියනව කියල...

      Delete
  14. හරිම ලස්සනයි!!!!!! ;) තට්ටය නෙවෙයි බෙල්ලම ගහලා යැයි අපි ඕක කලොත්!

    ReplyDelete
  15. හිස මුඩු කරන එකත් ලිපියක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් මාතෘකා අතින් දුප්පත් වුයේ ඔබ මාතෘකා නෂ්ඨකාමයෙන් හෝ අදහස් ද්වජභංගයෙන් පෙලෙන නිසයි.

    ReplyDelete
  16. තට්ටේ ගාන එක නම් මට හරියන්නේ නැහැ. කොණ්ඩේ කොටටම කපපු කාලෙක තමා හිතුණේ තට්ටේ ගෑවොත් නම් හරියන්නේම නැහැ කියලා

    ReplyDelete
  17. සමහරුන්ට තට්ටේ ගාපුවාම ලස්සන නෑ. නමුත් කකාට තට්ටේ ලස්සනට කැපෙනවා.
    තට්ටේ නිසා මහාචාර්ය පෙනුමක් තියෙනවා.
    මම අද 1 ද ?

    ReplyDelete
  18. fools who read this blog are don't know who is this bloody person.
    i say he is the one and only person named rasika sooriyarachchi !!

    ReplyDelete
  19. kaka ta ma vi su ru wara yek kiyanawanam ma vi su ru warayekuta mokak kiyannada. mewa kaka wisin daganna ano comment.

    ReplyDelete
  20. 8.27 a.m. COMMENT EKE MAMA KIYALA THIYENNE RASIKA SOORI-ARACHCHI GENA THAMA.

    ReplyDelete
  21. thama wisin liyana lada nowadagath post walata thmanma ANO comment dama ganna mavisurek nova goo horeki. 1.05 p.m. comment ekath kakage - boruwata 1.05 ta ahanawa mama ada 1 da kiyala.

    ReplyDelete
  22. issella hise thatte gana hati kiyala ee langata kiyanne wena than wal myle gana hati. post godai comment godai kaka 1

    ReplyDelete
    Replies
    1. ඇයි හිට්ස් ගොඩ !!!

      Delete
  23. කකා මේ නිව්ස් එක දැක්කද?

    තට්ටෙනම් බලාගෙන..

    දැන් ඉතින් මේක බලලා තට්ටේ ගා ගන්නවාද? නැත්නම් තියෙන කොන්ඩේ රැකගන්නවාද?

    සිතන්නට යමක්..

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් සිතන්නට යමක්... :D
      Bald Billboard

      Delete
    2. ඇනෝ :
      උබ අහලා නැද්ද මචං නැට්ට කපාගත් නරියගේ කතාව.
      කකාටත් උනේ ඒ වගේ සීන් එකක්. කකාගේ වයසට කොන්ඩේ ගොඩක් ගියා. වට කෙස් මැද හිස් උනා. අන්තිමේදි උදුගොව්වෙක් කාලා තැනින් තැන කොන්ඩේ නැති උනා. ඊට පස්සේ මුන්දෑ තට්ටෙම ගාලා දැම්මා.දැන් අපටත් නොකියා කියන්නේ මුන්දෑ වගේ තට්ටේ ගාගන්නෙයි කියලා.

      Delete
  24. @ Anonymous April 7, 2013 at 8:35 AM
    කරුණාකර ඔබේ කමෙන්ටුවේ වගකීම බාරගන්නා මෙන් ඉල්ලමි.

    කවුදෝ අඳ බාලයෙක් මෙහි ඇනෝනිමස් කමෙන්ටු මා විසින් යොදන බව පවසමින් එන්න එන්නම කරදරයක් වෙමින් පවතී.

    මෝඩකමට බේත් නැතැයි පැවසෙන නමුත් සතුරෙකු හෝ මුලාවේ ගිලී සිටිනු දැක නිහඬව සිටීම හොඳ දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. AnonymousApril 7, 2013 at 8:35 AM
      උක්ත කමෙන්ටුව මා විසින් පලකර ඇති අතර එම කෙමෙන්ටුව සඳහා මා යෙදු කතන්දර බ්ලොගයේ සබැඳි හැරෙන්නට කකාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට සහතික වෙමි.
      උක්ත කමෙන්ටුව නිසා තුන්වන පාර්ශවයකට සිත් රිදවීමක් හෝ සිත් තැවුලක් හෝ ඇති වූයේ නම් සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිටිමි.
      මෙයට,
      උක්ත කමෙන්ටුව දැමූ ඇනෝ.

      Delete
  25. anda bala yo comment danneth anda bala yinge post walata thama.

    ReplyDelete
  26. තට්ටේ ගෑවා වගේ නෙවේ පොලු පාරක් එහෙම වැදුනොත් කවර් එකක් නැති හින්දා අනතුරුදායකයි.ඒ වගේම ලිස්සලා ඔලුව කොහේ හරි වැදුනත් එච්චර තමා.තට්ටේ ගෑවා නම් පරිස්සම් කරගන්නත් දැනගන්න ඕන නේද කකා?

    ReplyDelete
  27. මට නං සෙට් වෙන්නෑ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  28. කකා ඔයාගේ සෙක්සි තට්ටෙ පිටි පස්සෙ මොල්ලි කෑල්ල නම් අජු.

    ReplyDelete
    Replies
    1. මගේ සීනි මම කිරා ගන්නම්.
      -කකා

      Delete
    2. එතකොට හකුරු?

      Delete
  29. api komada danne uktha commentuwa kadeda kiyala. Kakageda nathnam. wenath ano kenekgeda kiyala.

    ReplyDelete
  30. how does one know that so called comment is from an ANO or by kaka himself.

    ReplyDelete
  31. //මේ ආකාරයට සාදා ගන්නා ලද තට්ට ගෙඩි කොපමණ සෙක්සි ද යන්නට වයිෆර් ලා පමණක් නොව උපාසකම්මා ලා ද සාක්‍ෂි දරනු ඇත. //

    මේකට ඊලඟ ප්‍රශ්නේ අහන්ට සුදුසු නෑ වගේ දැනෙන නිසා අහන්නේ නෑ ඉතින්...ඔය පන්සල්වල මෑනිවරුත් ඉන්නවලු.

    ReplyDelete
    Replies
    1. ඔයා නිවුටන් නියම දන්නේ නෑ වගේ.
      තට්ටය පිළිබඳ නිවුටන් නියමය
      සියළුම තට්ට, සෙක්සි තට්ට නොවේ.

      Delete
  32. තනියම කොන්ඩේ කපාගැනීමට ගොස් වැරදී තට්ටේ ගා දැමුවෙමි. පවුලේ අයගේ, මිතුරන්ගේ, කාර්යාලයේ අයගේ හාස්‍යයට ලක්වීමි. මින්මතු තට්ටෙ ගාන්නේ නැත.

    ReplyDelete
  33. kakage bankoloth bawata hondama , sakshiya mema kathndaraya saha eeta labee athi comments.

    ReplyDelete
  34. 12 Ano comments are from me.for this post. I do not know how many ano comments are from kaka himself. close for today.

    ReplyDelete
    Replies
    1. මගෙන් ඇනෝ කමෙන්ට් 17
      කකාගෙන් ඇනෝ කමෙන්ට් 0
      කකාගෙන් ප්‍රොෆයිල් කමෙන්ට් 4

      Delete
  35. ඉඳහිටලා තට්ටේ ගානකොට කොන්ඩේ හොඳට වැවෙනවලු. සමහරු කියන්නේ කොන්ඩේ යන අය ඒක වහගන්න තට්ටේ ගානවා කියලයි. කතන්දරකාරයා මේ දෙකෙන් කරන්නේ මොකක්ද දන්නේ නෑනේ.:)

    ReplyDelete
    Replies
    1. ඔවු. කකාගේ කොණ්ඩේ සේරම උදුගොව්වෝ කාලා විනාශ කරලා දැම්මා.
      එදායින් පස්සේ තමා තට්ටේ ගාන්න ගත්තේ.

      Delete
  36. කකාව දැකපු ගමන් මට මතක් වෙන්නෙ හොට කපපු පැස්බරෙක්.....

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරේ ලින්ක් එක දාපං මචං...

      Delete
  37. කකා

    කාර්මික විප්ලවය ගැන මුලින් සඳහනක් කොහේ දැයි විමසීම වැදගත් ඇයි?

    ReplyDelete
  38. උපාසක අම්මලා සෙක්සි තට්ට සොයා වන්දනාටේ ගියාට උන්දැලාට ගෙදර තට්ට ගෙඩිය සෙක්සියට පෙනෙන්නේ නැත.

    ReplyDelete
  39. හි හි ශෝක් අනේ ,,මාල සෙස්සි ,,හි හි

    ReplyDelete
  40. තකට තකට තා... :D

    ReplyDelete
  41. මම නම් කොන්ඩේට වැඩි කැමත්තක් නෑ. කොන්දේ යන තරමට මට හොඳයි. නිතරම මම තට්ටේ ගානවා. නමුත් එක නිතරම කරන එකත් කරදරයි. නැද්ද කොන්දේ වැවෙන්නේ නැතුවම යන්න බෙහෙතක්?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.