Tuesday 23 April 2013

ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories


රජයේ සේවකයෙකු වූ මගේ තාත්තාට ඒ දිනවල සිය පවුලම සමග දුම්රියෙන් දුර ගමන් යාම සඳහා වසරකට ප්‍රවේශ පත්‍ර, එනම් වොරන්ට්ස්, තුනක් ලැබුණි.

ආර්ථිකමය වශයෙන් එහි තිබූ වාසිය ඉතා අඩු වුවද, මේ වොරන්ට්ස් නිසා රජයේ සේවයේ නියුතු දෙමව්පියන් සිටි පවුල්වලට ලැබුණු සැබෑම වාසිය වූයේ තුන්වරක් කෙසේ වෙතත් වසරකට එක් වරක් හෝ දුම්රියෙන් දිග ගමණක් යෑමට අවස්ථාව ලැබීමයි.

එපමණක් නොවේ, ඒ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කොට ගෙන එවකට රජයට අයිති ගුවන් සේවාවක් වූ එයා සිලෝන් යානයකින් කොළඹ සහ කන්කසන්තුරේ අතර ගුවන් ගමනක් යෑමට ද පහසුකම තිබුණි.

මා මුලින්ම ගුවනින් ගියේ ඒ ආකාරයට ය.

කුඩා දරුවෙකු ලෙස මා එදා ගිය ඒ ගමන පිළිබඳ මගේ මතකයේ ඇති එක් කරුණක් නම්, ගුවන් යානයේ දී කන්නට අපට ලැබුණේ ඩෙල්ටා ටොෆී පමණක් බවයි.

නොබෝ දිනකින් ම එයා ලංකා සේවය අරඹන ලද බැවින් එයා සිලෝන් අවසන් ගමන ගියේය. වොරන්ට්ස් වලින් ගුවණින් යෑම ද ඒ සමගම අවසාන විය.

මට මේ අතීත කතාව සිහිවූනේ පසුගිය දා එතිහාඩ් ගුවන් යානයකින් අබුඩාබියේ සිට යුරෝපාකරයේ නගරයකට ගිය අතරතුරේ ශ්‍රී ලංකන් ගුවන් යානයක සේයාවක් ඇස ගැටුණු මොහොතේ දී ය.

ලංකාවෙන් පිටත සිටිනා විට දකින එවැනි දසුන් වල වෙනදාට වඩා අගයක් ඇති යැයි මට සිතුණි.

හැකි ආකාරයකින් ෆොටෝ එකක් ගත්තේ ද ඒ නිසාය.

-කතන්දරකාරයා

72 comments:

  1. ලංකාවේ දේවල අගේ දැනෙන්නේ පිට ඉන්නකොට තමා.:)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුව ද ෆේක් ප්‍රොෆයිලකින් දමා තිබුණු එකකි.

      Delete
  3. මම ඒ ගුවන් යානයේ වාඩිවෙලා ඉන්නකොට එකපාරටම පයිලට්ගේ ජොකා ඉරිලා (ගොනා ආකාසේ) එක පලියට ආවා! ශුක්‍රත් ආවා!! ඒක දැකපු ගුවන් සේවිකාවන්ට මෙන්සස් හැදුනා!!!! සීන් එක දැකපු මගීන් ඔක්කොටම කක්කා, චූ, ජී, පඩ තරඟෙට ගියා!!!!!!

    මට ඒ වෙලාවෙ "හප්පා හරිම සනීපයි" කියලා කියවුණා!!!!!!!!!
    ඒක ඇහගෙන හිටපු එතිහාඩ් එකේ ලොක්කා කිව්වා "ගන්න සනීපයක් තොගෙ ඉලව් බ්ලොග් එකට ගිහිල්ලා ගනින්!" කියලා!!!!!!

    හප්පා!! දැන්නම්, හරිම සනීපයි!!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න කමෙන්ට් එක !
      කැපිටල් ඇනෝ අංකල් යුනිකෝඩ් වෙලා !!

      Delete
  4. Mage Tatat Government officer nisa Train eky yana labuna.
    Jayawewa

    ReplyDelete
  5. එන්ජින් ට්‍රබල් නිසා හදන්න දාපු එකක්ද දැක්කෙ?
    ඔයත් කියවන අපිට දාන්නෙ මාරම මාර මත්තල ෂෝ නේද?

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මගේ නමින් fake ගිණුමක් අටවා ඇති බව පෙනේ. මා කිසිවකුට මඩ ගැසීමෙන් සතුටක් නොලබන බව ඔබ තුමා හොඳින්ම දන්නවා ඇත. මෙය කියවන ඔබද මා ගැන වැරදියට වටහා නොගන්න. කරුණාකර ඉහතින් ඇති ගිණුම වාර්තා කිරීමෙන් බ්ලොග් ලෝකය සුන්දර තැනක් කර ගැනීමට සහය වන්න.

      Delete
    3. බ්ලොග් ලෝකයේ මල් වවමු....

      Delete
    4. සුදීක අයියේ බ්ලොග් අවකාශෙ සුන්දර කරන්න ඕනි දෙකයි පනහෙ කුණු හබ්බ පෝස්ට් දාලද?
      ඒවට හුරේ දාල කොමෙන්ට් කරලද?
      බ්ලොග් අවකාශෙ මල් වවලද? රෙඩ් බුල් බීලද?
      එක එකාට ඇනෝ ඇවිත් අම්මා, දූලා, ගෑනි මතක් කරලා බැනලද?

      Delete
    5. මේක සුන්දර කරන්න කලින් අපි මහජන බැන්කුව මහජනයාට සුන්දර තැනක් කරමුද? එපා වෙනවා මෙයා ගියාම....

      Delete
    6. රෙඩ් බුල් වලට ගිය සල්ලි යශෝධට දෙන්න කියන්න හිතුනේ නැද්ද? බ්ලොග් එකේ උඩින්ම Hope Yashoda කියලා දාගෙන ඉන්නේ ආතෙල් එකටද?
      හක්කෙ බුදුරැස්, බොක්කේ දඩ මස්
      එන්න එන්න බ්ලොග් ලෝකයේ මල් වවමු.

      Delete
    7. කරුණාකර මෙවැනි කතාබහ වෙනත් තැනක කරන්න.

      Delete
    8. අන්තිම ඇනෝගේ ගොන් තර්කය එදා බක්මහ උළෙලට පැමිණි මොලේ කලදක් ඇති සැවොම දැනගත යුතුය.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මෙය fake ගිණුමකි.

      Delete
    2. "Hope Yashoda"
      අයියෝ සල්ලි - RedBull පාටියට ගියපු සල්ලි යසෝදට පරිත්‍යාග කරපු එක කොච්චර හොඳ දෙයක්ද.
      සූදීක නම් කොමන්ට් දාන සෙට් එකට රැග් එක දෙන්නෙත් නෑ, ඇනෝ කොමන්ඩ්වලට Full Open.
      කාකා ඇයි අනේ මෙයාලාව රැග් කරන්නේ.
      කැපිටල් ඇනෝ මොනවා හරි කියපන්.
      බ්ලොග් කරුවන්ට RedBull සත්කාරයක්.....
      http://awidda-paya.blogspot.com/2013/04/redbull.html

      Delete
    3. @ Anonymous April 24, 2013 at 9:02 AM

      "ඇත්තටම එයාලා අනුග්රයක් නෙවෙයි කරේ. අපිත් එක්ක අත්වැල් බැඳගනීමක්. එයාලා බ්ලොග්ස් ප්‍රබල මාධ්‍යක් විදියට සලකනවා."

      හිග්... පුහ්.... මට පුකෙන් හිනා යන්නෙ ඇයි මචන්...

      Delete
    4. උබත් රෙඩ් බුල් එකක් ගහපුවාම ඌන්ට කඩේ යන මහ ලොකු බ්ලොක් කාරයෙක් වෙනවා.
      අනේ මචෝ ඒ සල්ලි යශෝධට දීලා ඕනිමනම් පොටෝ කටුවකුත් අරන් බ්ලොක් එකක පෝස්ට් එකක් දෙකක් දාන්න කිවුවනම් නම්බුකාරයි මීට වඩා. මමත් අනිවාර්යෙන්ම එකෙන්ම එතන. අපේ කාකාත් එතන මචං.
      හිග්... පුහ්....
      ***** උබට පුකෙන් හිනා යන්නේ උඹ සූදීක හින්දා.

      Delete
    5. කරුණාකර මෙවැනි කතාබහ වෙනත් තැනක කරන්න.

      Delete
  8. ANO MATHA WAARANAYK SIDU WEA DA?

    ReplyDelete
  9. ada mama 1 da?

    ReplyDelete
  10. ye.................... ada mama eka!!!!!!!!!

    ReplyDelete
  11. Replies
    1. මත්තල තාම නාඩි වැටෙනවද මචෝ

      Delete
  12. METHEK KAL MAMA DAAPU COMMENT EKA KAWDO COPY KARANAWA. MEKA BATAHIRA ADIRAJJA WADEE KUMANTHRANAYAK. KAKKA THUMANENI MEGENA WAHAMA SOYANNA.

    ReplyDelete
  13. kaka mepamana kal thatamuwe oya tika kiyannada.

    ReplyDelete
  14. ඒ රොප්පෙදි ශ්‍රී ලංකා ගුවන් යානයක් දකින්න හම්බු උනත් කවදාවත් මත්තලදි නම් ඒරෝප්පේ ගුවන් යානයක් දකින්න ලැබෙන් නෑ.
    අද මම 1 ද ?

    ReplyDelete
  15. http://www.dailymirror.lk/news/28376-british-woman-raped-in-sl-speaks-out.html

    ReplyDelete
  16. කෝ අද චූ පඩ ජී ජොකා කමෙන්ට් එක දාන ඇනෝ අංකල් මහත්මා නැද්ද ?
    මහත්මයානනි, මේ ඔබේ වාරයයි !

    ReplyDelete
  17. ඒකෙ නැගලා ආපහු ලංකාවට එන්ට හිතුනෙ නැද්ද ආ...

    ReplyDelete
  18. ඔය පිටරටකදි ශ්‍රී ලන්කන් ප්ලයිට් එකක් දැක්කමද,මට නං මේක පෝස්ට් එකක් දාන්න තරම් වටිනාකමක් ඇති ප්‍රවෘත්තියක් නෙවෙයි කකා තරහවෙන්න එපා.

    ReplyDelete
    Replies

    1. ඔහොම වෙන්නේ හැලප අයියේ ආයේ ලොකුම ලොකු
      කාලෙකට ලංකාවට එන්න නොලැබෙන කෙනෙක්ට ..
      ඒ වෙලාවට හිතට එන්නේ හරි දුකක් ..ලංකාවේ ඉන්න
      අයව මතක් වෙනවා ඒ එක්ක ..ආයේ කවමදාවත්
      ලංකාවට යන්නේ නැති කෙනෙක් නම් තවත් දුක වැඩි...

      Delete
    2. මටනම් එයාර්ලංකා,මිහින්ලංකා කියන වචන ඇහෙද්දීත් ඒවා කාපු එවුවන්ගේ හත්මුතු පරම්පරාවම මතක් වෙනවා.

      Delete
    3. මිහින් කියන්නෙම කන්න හදා ගත්ත එකක්නේ ...

      Delete
    4. /* ඔය පිටරටකදි ශ්‍රී ලන්කන් ප්ලයිට් එකක් දැක්කමද,මට නං මේක පෝස්ට් එකක් දාන්න තරම් වටිනාකමක් ඇති ප්‍රවෘත්තියක් නෙවෙයි කකා තරහවෙන්න එපා. */

      @ හැලප

      ඔබට එසේ සිතීම මට ප්‍රශ්ණයක් නැ.

      නමුත්,

      1. මෙය ප්‍රවෘත්ති වාර්තාකරණයක් නොවේ.
      2. ගුවන් යානය දැකීම නිමිත්තයි, එය කතන්දරයේ මාතෘකාව පමණයි.
      3. ඒ නිමිත්ත මගේ මතකයට ආ අතීත කතන්දරයක් කියන්ණටයි මා උත්සාහ කෙරුවේ.
      ප්‍4. රායෝගික ප්‍රශ්න නිසා කතන්දරය ඉතා කෙටියෙනුයි ලිව්වේ.

      ස්තුතියි.

      Delete
  19. KAKKA DAN BANKRUPT WELA, KATHA NEHE, COMMENT NEHE, REPLY NEHE DAN MOKAKDA PADA SHOW EKAK DANAWA.

    ReplyDelete
  20. එහෙම යුගයකුත් තිබිලා නේද :(

    ReplyDelete
  21. kaka ta dan impotence wage neda?

    ReplyDelete
  22. MITHRAWARUNI PENENAWA NEDA BLOCK CAPITAL ANO GE COMMENT EKATA ADA THIYANA ILLUMA. I AM VERY PROUD TODAY.

    ReplyDelete
    Replies
    1. please give your capital comment on behalf of us !

      Delete
  23. ලංකාවේ ඒවා ලෝකේ හැමතැනම! කාටද ආඩම්බර?

    ReplyDelete
    Replies
    1. අඩම්බරකාර තාත්තාගේ මඩිස්සලේ

      Delete
  24. ගුවන් යානා යනු ජාත්‍යන්තර ප්‍රවාහන කටයුතු වලට යොදාගන්නා වාහනයක් නිසා, ඒරොප්පේදී ශ්‍රී ලංකන් යානයක් දැකීමේ අරුමයක් නැති බව ඇත්තකි. ඒත් මේ සිද්ධිය එතරම් ම සුලබ නොවන්නේ ඉස්කෝලෙ යන කාලයේ න‍ගරයේ බස් ස්ටෑන්ඩ් වල රස්තියාදු ගැහුවත් අපි විදේශයකට ගියාම එයාපෝට් වල රස්තියාදු ගැසීම අඩු බැවිනි.

    කුඩා කාලයේ "ට්‍රිප්" එකක් ගිය විට දුර බැහැර නගරයකදී අපේ පළාතේ බස් ඩිපෝවේ බස් එකක් දුටුවහොත් හාර්ට් එක පොඩ්ඩක් වැඩියෙන් "පං පං" ගාන ගතියක් මටද තිබිනි. දැන් වුනත්, මඩකලපුවේදී මහරගම ඩිපෝවේ බස් එකක් දැක්කොත් ජොලියක් යන්නේ නැද්ද?

    ReplyDelete
  25. colomba kenek Kandy waladi Colombin apu bus ekak dakkama athiwena jollya thama me. Ane mehema modayek.

    ReplyDelete
    Replies
    1. දවසකට කොළඹ - නුවර බස් 480ක් දුවන බව දන්නෙ නැද්ද මෝඩයෝ?
      ලංකාවෙ කොළඹ - නුවර නගර දෙකට වඩා දුර වැඩි නගර තියන බවත් දන්නෙ නැද්ද?

      Delete
  26. මා යට කී දවසක පැවසූ පරිදි කකාට ඇත්තේ මාතෘකා නෂ්ඨකාමය අදහස් ද්වජභංගත්වය නම් වූ බ්ලොග් ලෝඩයේ සුලභවම පවතින රෝග දෙක වේ. මෙහි ඇති අහිතකර විපාකය වන්නේ පෝස්ට් එකක් දමන්නට කොතෙකුත් ආසාවක් මතු වූවත් ලියන්නට හරි හමන් දෙයක් නොවීමයි.පුවත් අඩවි මෙන් නොව තම අදහස් බ්ලොග් තුලින් එලිදක්වන්නන් තුල මේ රෝගය සුලභවම දැකිය හැක. ඒ සඳහා පිලියමක් ලෙස ටික කලක් නිහඩවම සිටීම හෝ අදහස් මතු වන විටෙක එම අදහස් තම දුරකතනයේම හෝ කඩදාසියක සටහන් කර ගැනීම සිදු කල හැක. මෙයින් මෙම රෝග ද්විත්වයට යම්තාක් සහනයක් ලැබිය හැකි වුවත් එය මෙම රෝගයට පැලැස්තර ඇලවීමක් වැනි ය.

    මෙම රෝග ද්විත්වයට මා යෝජනා කරන විසදුම් වන්නේ තම දැනුම ව්‍යාප්ත කිරීමයි. විවිධ පොත පත පරිශීලනය කිරීම, විවිධ අදහස් මතවාද හා ගැටීම, විවිධ බ්ලොග් අඩවි කියැවීම හා ඔවුන් සමාජගත කරන්නට යෙදෙන මතය හරිද වැරදිද යන්න විශ්ලේෂණයක යෙදීම වැනි ක්‍රියාපිලිවෙත් අනුගමනය කල හැකිය. මෙය දීර්ඝකාලීන වැඩපිලිවෙලකි. නමුත් මා සිතන පරිදි එය වඩා පලදායි වේ.

    යමෙක් රැඩිකල් අදහසක් සමාජ ගත කරන්නට යෙදුන විට 'මා වලියට බර පොරක් නොවෙමි' යැයි ලියා එහි ලින්ක් දැමීම මගින් බණ්ඩක්කා පිලිවෙතක් මින් මත්තට අනුගමනය නොකල යුතු යැයි මගේ හැඟිම වේ. රැඩිකල් අදහසකට විරුද්ධත්වයක් ඉදිරිපත් කල කල්හී විවිධ මත ගැටුම් ඇති විය හැකි ය. එහෙත් ඒවා යතුරු පුවරුව ඉදිරියේ පමණක් සිදුවන ගැටුම් බව තරයේ සිහි තබා ගන්න.

    මෙවැනි දීර්ග කාලීන විසදුමකට යාමට මැවිසුරුවෙකු වන ඔබට කාල වෙලා නැති බව මා හොඳාකාරවම දනිමි. එහෙත් හැකි සෑම විටෙකම මේ ක්‍රියා පිලිවෙත් අනුගමනය කරමින් උක්ත රෝගයන් ද්විත්වය සුවකරගනු ඇතැයි මා සිතමි.
    ස්තුතියි.

    ප.ලි. - මා මෙතරම් වෙහෙසක් ගෙන යතුරුලියනය කල මගේ මතය වාරණය නොවේ යැයි මා උපකල්පනය කරමි.

    ReplyDelete
    Replies
    1. විවිධ පොත පත පරිශීලනය කිරීමෙන්, විවිධ බ්ලොග් අඩවි කියවීමෙන් තම දැනුම ව්‍යාප්ත කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද කරුණාකරල

      Delete
    2. හෙනහුරා :
      නොදී යනවද ?

      Delete
    3. ඇනෝ ගේ අදහස මා වාරණය කරයි කියා සිතුවේ ඇයි?

      Delete
  27. කෝ අද කැපිටල් ඇනෝගේ කමෙන්ට් එක නැද්ද ? ඇයි ඒක වාරණය කලේ ?
    කකා ප්ලීස් පබ්ලිශ් ඉට් !

    ReplyDelete
  28. කකා මම සිරාවට අහන්නෙ... මේ වගේ පෝස්ට් එකක් දාලා ඇති ප්‍රයෝජනේ මොකද්ද බන්? බලපන් මෙතන තියන කොමෙන්ට්..... බලු වමෙනෙ ගොඩක් වගේ.... මචන් වැඩක් ඇති පෝස්ට් එකක් දාපන්කො....

    පිලිතුරක් බලාපොරොත්තු වෙමි...

    ReplyDelete
    Replies
    1. කන්න දෙයක් නැත්තන් තියෙන දෙයක් කනවා වගේ ලියන්න දෙයක් නැති නිසා හිතෙන දෙයක් ලියලා දානවා.

      Delete
    2. ඇනෝ ගේ ප්‍රශ්නයට පිළිතුර.

      මේ කතන්දරයෙන් මා ඉතා කෙටියෙන් කියන්නේ මගේ ළමා කාලයේ අත්දැකීමකි. එය මට නම් ඉතා වැදගත් දෙයක්. මෙය කියවන සැමටම එය එසේ විය යුතු නෑ.

      මෙහි ඇති ඇනෝ කමෙන්ට්ස් ගැණ ක්‍රිනවා නම්, ඒවා ද මගේ ඔබේ මෙන්ම තවත් අයෙකු ගේ අදහස් ප්‍රකාශනයකි.

      ඒ අදහස් වමනේ ගොඩවල් සේ වීම ගැන මට කණගාටුයි. ඒවා මගේ වමනේ වොනව බව සලකන්න.

      ඒසේම ඒවා වාරණය කිරීමට මගේ අදහසක් නැත.

      Delete
  29. @ All
    සියලු දෙනාටම ආදරයෙනි,

    මා මේ දිනවල සිටින්නේ නිවසින් සැතපුම් දහස් ගනනක් දුරිනි. බ්ලොග් ලියන්නේ ෆෝන් එකෙනි. එනිසා සියලු චෝදනා වලට පිලිතුරු දෙන්නට හැකියාවක් නැත.

    හොර ගිනුම් වලින් දැමූ කමෙන්ට්ස් ඉවත් කලෙමි.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පුහ්... පුහ්... හුග්... බූබූඋඌඌඌඌඌඌග්.......

      Delete
    2. ඔබේ දුක මගේ පුකයි.
      your sorrow is my Ass

      Delete
  30. ඔබේ අත්දැකීම මටත් තිබෙනවා. මා කුදාඅ කාලයේදී අපේ අප්පච්චි රිල් වොරන්ට්ස් පාවිචිචි කරලා අපි ඔක්කොම( අපේ පව්ලේ 8 ක ඉන්නවා) රත්මලානේ ඉඳල පලාලි වෙන කල් ගුවනින් එක්කරගෙන ගියා. අපේ නාගදිපේ එහෙම වැඳලා ආපහු අනුරාදහ්පුරයට ආවේ දුම්රියේ. මට මතක අන්දමට අප්පච්චිඑ අපිව අරගෙන ගිය ලොකුම ට්‍රිප් එක ඒකයි.( රජයේ සේවකයෙකුට ඊට වඩා දෙයක් කරන්න බැහැ) මගේ පළමු ගුවන් ගමන සිදු වුයේ රත්මලානේ සිට යාපනය දක්වාය.
    ඒරොප්පේදී ලංකාවේ ගුවන් යානයක් දුටුවිට යාලුවෙක් දුටුවා වාගේ ඔබට ඇතිවුණු හැඟීම මට මතක් වෙන්නේ මාස 3ක සිංහල වචනයක් අහන්නේ නැතිව ඉඳල ආපහු ලංකාවට එන කොට එයාර් ලංකා එකේදී ස්ටාෆ්ෆ් එකේ අයත් එක්ක සිංහලෙන් කතා කරන කොට මට 1990 වසරේදී දැනුනු පහන් හැඟුම. මිහිරි මතකයන් ආපහු අදින්න තරම් පොහොසත් සමහර දේවල් තියෙනෙවා .

    ReplyDelete
  31. nashtakamaya, dwjabhangathwaya, that is impotence.

    ReplyDelete
  32. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 41
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 7
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 14
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 2
    කකා විසින් දමා පසුව මකන ලද කමෙන්ට් ගණන 1
    කකා නමින් ෆේක් ප්‍රොෆයිලයකින් දැමූ කමෙන්ට් ගණන 1
    සුදීක නමින් ෆේක් ප්‍රොෆයිලයකින් දැමූ කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 15

    ReplyDelete
    Replies
    1. සුදීක නමින් ෆේක් ප්‍රොෆයිලයකින් දැමූ කමෙන්ට් ගණන 2
      සුදීක ඇනෝ වේශයෙන් කොමන්ට් 01 යි

      Delete
  33. Mama me blog 1 follow kalada update wanne natha..

    ReplyDelete
    Replies
    1. අප්ඩේට් වෙන්න ඕන නෑ. දවස් දෙකකට සැරයක් උදේ හයට බ්ලොග් එක පැත්තේ එන්න. එතකොට පෝස්ට් එකක් තියෙයි.

      Delete
  34. වෙන රටක ඉන්දෙද්දී Sri Lanka කියන වචනේ විතරක් නෙවෙයි, India කියන වචනය ඇහුණත් සහනයක් දැනෙනවා. ඒ ඉන්දියාවට අපි කැමති නිසා නෙවෙයි. අඩු ගානේ අපිට ළඟින් ඉන්න රටේ නම වත් අහන්න ලැබෙන නිසා. එහෙව් එකේ කතන්දරගේ අත්දැකීම මට වටහා ගන්න පුළුවන්.

    ජය වේවා!!

    ReplyDelete
  35. දෙමාපියන් රජයේ සේවකයන් නිසා මමත් වොරන්ට් වලින් පාසල් නිවාඩුකාලයේ දීර්ඝ දුම්රිය චාරිකා යාමේ අත්දැකීම ලැබුවා.නමුත් ගුවනින් යාමේ අවස්ථාව නොලැබුණේ ඒවන විට එය නවතා දමා තිබූ නිසා.
    @"ආර්ථිකමය වශයෙන් එහි තිබූ වාසිය ඉතා අඩු වුවද" - අපිට නම් මෙමගින් ආර්ථික වශයෙන් ලොකු වාසියක් ලැබුණා.

    ReplyDelete
  36. දුරු රටකදී තම රටේ ගුවන් යානයක් දැකීම සංවේදී හදැත්තෙකුට හදවත දවන, සනසන නිමිත්තක් වීම අරුමයක් නොවේ. නිව්යෝර්ක් නුවරදී පුර හද දුටු සේකරට හඳමාමා මතක් වූ සැටි මට සිහිවේ,

    -----හඳ සහ නිව්යෝර්ක් නුවර------

    මහා දුකින් ඉහළ බලමි.

    දිලිහි දිලිහි ආකාසේ
    රන් පිඟාන සේ
    හඳ
    මා දන්නා හඳුනන
    අපෙ ගමේ වෙල් එළියට පායන හඳ
    පෝයදාට බෝ මළුවට පායන හඳ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.