Wednesday 17 April 2013

කතන්දරකාරයා අතුරු දහන් වේ! - Kathandarakaraya missing in action


කාරුණික නිවේදනයයි.

කතන්දරකාරයා දැන් දින කිහිපයක සිට ආගිය අතක් නැත.

මොහු පසුගිය ඉරිදා අබුඩාබි ගුවන් තොටුපලේ සිටි බව සැලවී ඇත.

අවසන් රට දකින විට ඇඳ සිටියේ නිල් පැහැති ටී ෂර්ටයක් සහ කළු කලිසමකි.



කතන්දර බ්ලොගය පාලුවට ගොස් ඇති බව ලංකා පුවත් සේවය වාර්තා කර ඇත.

ස්තුතියි.

69 comments:

  1. ඉතිං අපිට පාන්ද ඕයි
    ට්‍රිප් එක ගියානං ඒක එන්ජෝයි කරනවකො අපිට වද නොදී

    ReplyDelete
  2. ඒ කියන්නෙ ලංකාවට ගිහිල්ලද?ට්‍රාන්සිට් අබුඩාබි හරහ වැටිල මත්තලින් බැහැලද දන්නෙ නැහැ.
    නාමල් ළමයට කෝල් එකක් දාල හොයල බලන්න කියන්නම්.
    පණිවිඩයක් ලැබුනොත් දන්වන්නම්.

    ReplyDelete
    Replies
    1. බැරිද අපේ නයි නෝනා ගියේ කොහෙද කියල හොයල දෙන්න... බැසිල් තුමාට කතා කරල..... පව් නයි මල්ල අරන් ඉබාගාතෙ ඇවිදිනවා වෙන්ඩඇති.....

      Delete
    2. හායි කෙන්ජි අන්කල් !
      කොහොමද අවුරුදු සරුයි ද ? අපිට නම් වරදක් නෑ.

      Delete
    3. හායි සත්තලන් ඇනෝ පුතා!අපිට මොන අවුරුදුද පුතා.එදත් වැඩ,අදත් වැඩ,හෙටත් වැඩ හැමදාම ඉතින් වැඩ වැඩ.අපි ඉතින් වැඩ කොරන ටාසන්ල නොවැ.
      අනේ පුතාල හරි වරදක් නැතිව සමරපු එක ලොකු දෙයක්.
      හැබැයි මෙදා සැරේ ලයිට් බිල ආවාම තමයි ලංකාවෙ හැමෝටම කරන්ට් වදින්නේ පුතේ.ඒත් ඉතිං රට ගැන හිතල විදින්න වෙනව අමාරුවෙන් හරි නේද?

      Delete
    4. @ඇනෝ 12:00PM;
      ඇයි බක් මහා උලෙළට එනව කියල කොහෙ හරි කොමන්ට් එකක් දාල තිබුනේ.ඔබ ගියොත් මගේ සුභ පැතුමුත් පිරිනැමුවාය කියල කියනවද කරුණාකරල ඇයට.

      Delete
    5. කරුණාකර හරියටම සුභ පැතුම් පණිවිඩය දෙන්න.... තානාපතිවරු සුභ පැතුම් යවනවා වගේ....

      Delete
    6. සැමට එවන එකම අවුරුදු සුභ පැතුම බාර නොගනිමි.....කරුණාකර විශේෂිත වූ සුභ පැතුම් පතක් එවන්න....
      නයා

      Delete
  3. අබුඩාබි ගියා කියලා කෙලින් කියන්න බැරි උනහම ඔහොමවත් කියන්න වෙනවා.
    අද මම 1 ද ?

    ReplyDelete
  4. ඔය කිව්වට එයි....

    ReplyDelete
  5. from 6:00 a.m to 8:00 a.m.
    No Comments !
    a bankrupted blogger !

    ReplyDelete
  6. meka maka be wunath apata moko. wedakata athi ekek novei ne.

    ReplyDelete
  7. ඊයෙ 7.8 භූ කම්පනය වෙනකොටම කකාගෙ ජොකා ඉරිලා ජී, පඩ, චූ, ශුක්‍ර ගිහින් තමයි මේක වෙලා තියෙන්නෙ...... අබුඩාබි පැත්තෙ ඉන්න ජොකා ඉරිච්ච, පඩ ගද ගහන, ජී, චූ නාගත්ත හොට කපපු පැස්බරෙක් වගේ පොරක් දැක්කොත් ඉතින් කකා තමයි....

    ReplyDelete
  8. මොකද මේ "සැඟවුන අමුත්තා" වෙලාද?

    ReplyDelete
  9. කතන්දරකාරයා මේ වන විට එංගලන්තයේ සිටින බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි ලංකා පුවත් සේවයේ අභ්‍යන්තර තොරතුරු අංශය වාර්තාකර සිටියි.

    ReplyDelete
  10. අතුරුදහන්වීමයි !

    වසර තුනකට වැඩි කාලයක් කතන්දර නමින් බ්ලොගයක් පවත්වාගෙන ගිය රසික සූරියාරච්චි නැමැත්තා පසුගිය දින කිහිපය තුලදී ආගිය අතක් නොමැත. අවසන් වරට දකින විට ඔහු ඇඳ සිටියේ නිල් පැහැති ටි ෂර්ටයක් හා කළු පැහැති දිග කලිසමක් වන අතර ඔහු ජොකා දමා සිටියේ නැත,. ටී ෂර්ටයේ වම් අතෙහි kathandara.blogspot.com ඇයි සටහන් කර තිබූ අතර පපු ප්‍රදේශයේ සිංහල බ්ලොගර් ලාංඡනයට සටහන් වී ඇත.

    චූ, පඩ, ජී හා ජොකා කතා වලට ප්‍රසිද්ධියක් උසුලන මොහුව සොයා දෙන අයෙකුට රුපියල් 5000ක් වටිනා calvin klein වර්ගයේ ජොකෙකු හා ගොනා කානුවේ නොයන පරිදි ගැට ගැසිය හැකි බිකිනි වර්ගයේ වවුල් ජොකෙකුද ත්‍යාගය වශයෙන් ලබා දෙමි.

    ReplyDelete
    Replies
    1. කකා දැමු ඇනෝ කමෙන්ටුවක් !

      Delete
  11. අතුරුදහන් වූ කතන්දරකාරයා සයිබර් උලෙලෙන් මතු වේ...

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ.

      Delete
    2. මේක තමයි මටත් හිතුනේ.

      Delete
    3. පුදුමයි කබ්බොන්ට හිතෙන දේවල්....

      Delete
  12. from 6:00 a.m to 10:00 a.m
    No Comments !
    How poor is this blogger !

    ReplyDelete
  13. කවුද බන් මේ කැත තට්ටයා. මම අද තමයි මේ බ්ලොග් එකට ආවේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්ඩ එපා. මේ ඉන්නේ අපට වටිනා කියන මැවිසුරුවෙක් !

      Delete
  14. he he අහෝ කේදයකි !

    ReplyDelete
    Replies
    1. බොස්ටන් සීන් එකද?

      Delete
    2. අක්ෂර වින්‍යාසය වැරදියි !

      අහෝ ඛේදයකි !

      Delete
    3. කකා නැති වෙලානේ කෙන්ජි :( ස්තූතියි ඇනෝ වැරැද්ද පෙන්නලා දුන්නාට :)

      Delete
    4. කකා නැති වෙලානේ කෙන්ජි :( ස්තූතියි ඇනෝ වැරැද්ද පෙන්නලා දුන්නාට :)

      Delete
  15. Kaka is not missing, he is hiding, because now he does not have stories to write. Therefore I wish to suggest a topic - i.e. Scratching the Ass Hole He can write , when to scratch, when it sholud not be done, where it should not be done, why it should done. how to scratch it, with your nail, or are there any tools, is it proper to get it done by a member of the opposite sex, or should it be done by thy self. like so on, he can write a long story.

    ReplyDelete
    Replies
    1. i wish to suggest another topic - i.e Removing white objects on penis and shaking penis twice after pissed off !

      Delete
  16. රත්තරං මිල බැස්ස නිසා 24කැරට් ටිකක් ගන්න ගියාද දන්නෙ නැහැ.
    උපාලි W.උනත් සිගරට් ගණන් යනව කියල දැන ගත්ත ගමන් එයාගෙ ෆියර් ත්‍රීවීල් එකේ සින්ගප්පුරු ගිහිල්ල එහෙන් සිගරට් ගෙනල්ල අපේ පවස නිමුවනේ.

    ReplyDelete
  17. අවුරුදු උත්සවේට ආවොත් ඉතින් ජොකා විතරක් නෙවෙයි පුකත් ඉරන් තමයි යන්න වෙන්නේ.... ආසාවෙන් ඉන්නෙ අපි ඔයාගෙ තට්ටෙ පලන්න.... වරෙන්කො 21

    ReplyDelete
    Replies
    1. කබ්බෝ ෆෝම් උනහම ඔය වගේ ලපටි ආතල් කතා කියනවා. ඒවට බය වෙන්න ඕන නෑ.
      කී බෝඩ් එකෙන් වීරකම් පෑවට මෙව්වොන්ට කරන්ඩ පුලුවන් දෙයක් නෑ.

      Delete
    2. ඔය අයියා නමින් ඇවිල්ල මෙතන කොමෙන්ට් කරලා පුලුවන්නම් 21 එන්න එතකොට අපි ඔයාටත් සලකන්නම්.....

      Delete
    3. සලකයි කියලා තමා බය !
      උබලා කී බෝඩ් වීරයෝ. ලඟට ආවම පණ බයේ ගැහෙනවා !

      Delete
    4. ඒක තමයි ඩෝ ප්‍රොෆයිල් එකෙන් කොමෙන්ට් කරන්න කියුවෙ.... අපි බයයි.. අපි ඇනෝ එන්නෙ.... නමුත් උඹ ප්‍රොෆයිල් එකෙන් මෙතන ලියපන් අපි ගහනවා.....

      Delete
  18. මොකෝ එයාර්පෝට් එකේ ඇතුලට යන්නේ දුන්නෙ නැතෙයි. ඔහොම තමයි හොරෙන් යන්න ගියාම.

    ReplyDelete
  19. මා ආදරණීය සුදු අයියා වෙත,

    අයියේ, මගේ ෆෝන් එකේ බැටරියේ ප්‍රශ්නයක් හන්දා ෆෝන් එක ඔන් වෙන්නේ නෑ. ඒක හදා ගන්නකන් ඔයාට කෝල් කරන්න වෙන්නේ නෑ.ඒක හදාගන්න මට ගල්ගමුව ටවුමට යන්න ඕන. ඔයාට පුලුවන් නම් හෙට උදේ දහයාමාරට සියබලන්ගමුව වැව ගාවට බයිසිකලෙන් එන්න.මම මීගලෑව බස් එකේ ඇවිදින් වැව ගාවින් බැහැගන්නම්. ඔයා කතන්දර බ්ලොග් එක කියවන නිසා මගේ මේ කමෙන්ට් එක ඔයා දකියි කියලා හිතෙනවා. ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් පහලින් රිප්ලයි එකක් දාන්න.

    මේ ඔයාගෙම සදා නොවෙනස් නිලුපුලී සුදු නංගි.

    ReplyDelete
  20. MAHA KAI PADA BANDINA KAKKA ABUDABI AIR PORT EKE TOILET EKE WETEE SITEE. OHUGE JOKA IRI LAYA, PADAYAI, CHOO GOSINYA, JEE GOSINYA, EKA PALIYATA AWITHYA, SU KRA WEGIREE ATHA. AHO KHEDAYAKI.

    ReplyDelete
  21. අහෝ අපේ කකා.... කකාලගෙ ගෙවල් පැත්තෙ සුදු වෑන් එකක් එහෙම ආවද දන්නෙ නෑ... අපි වහාම ජිනීවා වලට දැනුම් දෙමු....

    ReplyDelete
  22. ehema kiyanta epa watina Ma Wasuruwata.

    ReplyDelete
  23. කතන්දර බ්ලොගය පාලුවට ගිය වල කක්කුස්සියක් සිහි කරවයි.කිසිවෙකු හෝ පැමිණ සිය කෘත්‍යය සඳහා මෙම කක්කුස්සිය භාවිතා නොකරයි.

    ReplyDelete
  24. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම අහවල් එක ලියන අහවලා

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ?

    ReplyDelete
  27. කකා මේ ටී ෂර්ට් එකට ගොඩක් කැමතියි වගේ :)

    ReplyDelete
  28. @"කතන්දර බ්ලොගය පාලුවට ගොස් ඇති බව ලංකා පුවත් සේවය වාර්තා කර ඇත" - ලංකා පුවත් සේවයට වැරදීමක් සිදුවී ඇත. කතන්දර බ්ලොගයේ, කතන්දරගේ කොමෙන්ට් හැර අනික් හැමදේ ම ඇත.

    ReplyDelete
  29. ලංකාවෙන් හම්බ වෙයිද?

    ReplyDelete
  30. kathandara boga hama damath palui. meke wedagath yamak kawada ho thibunada?

    ReplyDelete
  31. මට තියෙන අවුල මම මේ ෂර්ට් එක ක.කා අවුරුදු 2,කට කලින් කා.කා ගේ ෆොටෝ වල ඇදගෙන ඉන්නවා දැකලා තියනවනේ,.. ඉතින් තාමත් අදින්නේ ඔය ඒ කාලේ ඇදපු ෂර්ට් එකමද?......

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද මූ ඒවා හෝදන්නෙත් නෑ අයන් කරන්නෙත් නෑ...

      Delete
    2. මේ ටී shirt තුන ගත්තේ Sinhala Bloggers Union එකෙන් කරපු project එකෙන් 2010 අප්‍රියෙල් මාසේ.
      දැන් අවුරුදු තුනක් ම වෙනවා.

      Delete
    3. අවුරුද්දට එක ගානේ ඇන්දත් දැන් ඒ තුනම හම්පඩ ගැහිලා ඇති.
      කකා ඔන්න ඔය තුන විසික් කරලා වෙන තුනක් හොයාගම්මු !

      Delete
  32. මීට සුළු මොහොතකට පෙර

    Emirates
    EK348 B77W 1635 Dubai
    දරණ ගුවන් යානයෙන් අප හොඳින් දන්නා කියනා පුද්ගලයෙක් ලංකාවට පැමිණ ඇත ..

    ReplyDelete
  33. මට පේන විදිහට කකා නැති උනත් මේ ඇනෝලා ‍බ්ලොග් එක ඇදගෙන යයි. බයවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු දවස් දෙකකට සැරයක් මොකක් හරි මාතෘකාවක් දාලා පෝස්ට් එකක් පබ්ලිශ් කරලා කමෙන්ට් මොඩරේශන් අයින් කරන්න. අපි බ්ලොග් එක කරගෙන යන්නම්. :)

      Delete
  34. සියලු දෙනාටම thank you වේවා.

    ReplyDelete
  35. කකා ලංකාවට ගියාද???

    ReplyDelete
  36. meka kohewath gihin nehe, hangila, liyanna topics nehe. comments walata replies nehe. luhutala yanawa.

    ReplyDelete
  37. කකාට ලැබුවා වූ 19 වෙනි සිකුරාදා ඇතුලු වීක් එන්ඩ් එකම කිරියෙන් පැනියෙන් ඉතිරේවා...

    මම අහවල් එක වටේ යන අහවලා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.