Sunday 8 January 2012

මං කැමතිම පැරණි රසාංගයක් - We got a groovy kind of love


පෙරේදා සිකුරාදා ඇනෝනිමස් ආතල් බ්ලොග් එකේ ඇනෝනිමසයා මංතුමා ගැන ලියලා පල කරපු ලිපියට උඩින් පැය කීපෙකට පස්සේ තවත් එකක් දාලා තියෙන නිසා සමහර විට වැඩි දෙනා මගේ ටී-ෂර්ට් එකක් ගැන ලියවිලා තිබුණු ඒ "අපහාසාත්මක" මුල් ලිපිය දකින්න නැතුව ඇති.

මට ඒක කියෝලා ඇතිවුනේ පොඩි ජොලියක්.

ඊට පස්සේ බීට්ල් ගේ පෝස්ට් එකේ තියෙන සින්දුව අහන වෙලේ ඊට වඩා ජොලියක් ගියා.

ඒ මං කැමතිම පැරණි රසාංගයක් හදිසියේම මතක් වීම නිසයි. ඒ තමයි "ෆිල් කොලින්ස්" (Phil Collins) ගයන "ගෲවී කයින්ඩ් ඔෆ් ලව්" (Groovy kind of love) කියන සින්දුව.

අද සන්ඩේ ස්පැෂල් එක සඳහා මං දාන්න හිතුවා ඒ සින්දුවේ යුටියුබ් සබැඳියක්.

මේ සින්දුව මං දැන් අවුරුදු විස්සක් විතර වගේ රස විඳලා තියෙනවා. මේකේ තියෙනවා අමුතුම රසයක්. සින්දුවේ වචනත් තේරෙන නිසා රස විඳීම ඉහලයි.

මේ ලින්ක් කරලා තියෙන ක්ලිප් එකේ නං කැරෝකි එකක් වගේ වචන යනවා වීඩියෝ එකේම. අවාසනාවට මේ ක්ලිප් එක එම්බෙඩ් කරන්න අවසර නෑ. පහල ලින්ක් එකෙන් ගිහින් යූ ටියුබයේම බලන්න.

http://youtu.be/IWsBF_DftlE

එහෙම නැත්තං, මෙතනම මේ ඔෆීෂියල් ක්ලිප් එක රස විඳින්න.



මෙන්න සින්දුවේ පදවැල.

When I am feeling blue,
All I have to do
Is take a look at you
Then I am not so blue
When you're close to me
I can feel your heart beat
I can hear you breathing
In my ear
Wouldn't you agree
Baby you and me
We got a groovy kind of love
Any time you want to
You can turn me onto
Anything you want to
Anytime at all
When I kiss your lips
Oh, I start to shiver
Can't control
The quivering inside
Wouldn't you agree
Baby you and me
We got a groovy kind of love

When I am feeling blue
All I have to do
Is take a look at you
Then I am not so blue
When I am in your arms
Nothing seems to matter
My whole world
Could shatter
I don't care
Wouldn't you agree
Baby you and me
We got a groovy kind of love
We got a groovy kind of love
We got a groovy kind of love

-කතන්දරකාරයා

ප/ලි:
මං මේ වගේම කැමති සින්දුවක් තමයි, "ස්ටීව් වොන්ඩර්" ගේ "අයි ජස්ට් කෝල් ටු සේ" සින්දුව.



(image: http://www.wallpapersonly.net/view/a-groovy-kind-of-love-1920x1080.html)

16 comments:

  1. Groovy kind of love කියන්නෙ මගෙත් All time favourites list එකේ තියෙන එකක් තමා.. ඕන වෙලාවක අහන්න පුළුවන්..

    ReplyDelete
  2. සිංදු දෙකම ආසම සිංදු දෙකක්...හැබැයි උඩට එන්නේ I just called to say'.

    ඉරිදා වැඩ පටන් ගන්ට කලින්, (ඔය පිජාමා ගහගන තාම ඇඳේ ඉන්න කට්ටිය...මේ මම වගේ ) මේ සිංදු දෙක අහන එකේ කිසිම වැරැද්දක් නෑ...:D:D:D

    ReplyDelete
  3. පළමු සිංදුව නම් අහලා තිබුණෙ නෑ

    ReplyDelete
  4. [ඇනෝනිමස්] ජනප්‍රිය බ්ලොග් කරුවා හොයන "බොගසං" සූත්‍රය මෙන්න

    ගුගල් හිට්ස් 667663
    කෙමෙන්ට් ගණන 13856
    ෆලෝවස්ලා ගණන 582
    අදට බ්ලොගයට වර්ෂ 3
    ලිපි ගණන 546
    බොගසං -> 6.04186170212766

    ReplyDelete
  5. ආහ් ගෝල්ඩන් ඕල්ඩී ස්!
    දෙවෙනි එක දන්නවා උනාට පලවෙනි එක ඇහුවේ අද...ලස්සනයි. මේ කකා ඇනෝට කියන එකද? :D

    ReplyDelete
  6. පිල් කොලින්ස්ගෙ හැම සිංදුවකටම එකවගේ ආසයි . . .. ඒ අතරෙ කකා දාල තියෙන්නෙ ස්ටීවි වොන්ඩර් ගෙ මම කැමතිම සිංදුව

    ReplyDelete
  7. Baby you and me
    We got a groovy kind of love

    "Means kk and Anonymous athal in love"

    Congratulation !!!!!
    Oba Kohomatha waliyata bara nathi kenek ne....

    ReplyDelete
  8. හරි ම පුදුමයි.........මට කියන්න තියෙන්නෙ එච්චරයි.හරිහ හරිම හරිමමමමමමමමම පුදුමයි.

    ReplyDelete
  9. Phil Collins ගේ තවත් වැඩ....
    http://www.youtube.com/watch?v=8wwJUZCfpuI&feature=related

    මේකෙත් ඉන්නේ එයාමයි කියලා කතාවක් තිබුනා..නමුත් ඵ්හිල් නෙවේ කියලා පස්සේ වෙබ් එකේ තිබුනා...
    http://www.youtube.com/watch?v=9AC-bxM35t8&feature=related

    නමුත් ඵ් Phil නෙවේ කියලා පස්සේ වෙබ් එකේ තිබුනා...
    http://www.creativereview.co.uk/cr-blog/2007/september/cadburys-gorilla-unmasked

    ReplyDelete
  10. කතන්දර,
    කතන්දරේ load වෙන්න යන වෙලාව නම් දැන් හරිම වැඩි. බ්‍රොව්සෙර් කීපෙකම බැලුව, එකම ප්‍රතිඵලේ. පොඩ්ඩක් හොයල බලන්න මොකද කියල...

    ReplyDelete
  11. මුල් සිංදුව නම් නියමයි. ඒක අහද්දී මට මතක් වුනේ colonial cousins ලා කියන indian rain කියන සිංදුව

    ReplyDelete
  12. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    මේ සින්දු දෙකයි, මං ඉන්ට්‍රො එකේ කියල තියෙන ඇනෝ ගේ ලිපියයි අතර කිසි සම්බන්ධයක් නම් නෑ!

    ReplyDelete
  13. හොදම හරිය...
    //මං ඉන්ට්‍රො එකේ කියල තියෙන ඇනෝ ගේ ලිපියයි අතර කිසි සම්බන්ධයක් නම් නෑ!//

    ReplyDelete
  14. ලස්සන ගීත දෙකක් ඇහුවා. අතීත මතක.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.