Wednesday 7 July 2010

ඊයේ දාපු "කොල්ලන්ට උපදෙස්" කතන්දරේ ට ආපු කමෙන්ට්ස් මෙන්න


ඊයේ මං කියපු කතන්දරේ සමහර අයට තේරිලා නෑ.

ඒ මදිවට තේරිච්ච අය දාපු කමෙන්ට්ස් වත් ඒ නොතේරුන අයට නොපෙනුණ නිසා, ටියුබ් ලයිට් නෙමේ, කෙලින්ම පවර් කට්!

ඒ නිසා, මෙන්න මුලින්ම ඒ කතන්දරේ තේරෙන භාෂාවෙන්.

=============================================
කොල්ලා: මං ඔයාට ආදරෙයි. ඔයා මා එක්ක යාලු වෙන්න කැමතිද?

කෙල්ල: මට වෙන ප්‍රශ්ණ ගොඩාක් තියෙනවා. ඒ නිසා මට බෑහැ.

නිහැඬියාව රජයයි.

කෙල්ල: අනේ මා එක්ක තරහ වෙන්න නං එපා.

කොල්ලා: මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ, මං ඔයාට ආදරෙයි නේ?

නිහැඬියාව රජයයි.

මාස ගණනකට පසු:

කෙල්ල: එදා මට පුදුම දුකක් දැනුනේ.

කොල්ලා: තව අවුරුදු බර ගාණකින් මං කතන්දර කියලා බ්ලොග් එකක් කරන්නයි ඉන්නේ. ඒකේ මේ කතන්දරේ ලියන්න ඕනෑ.
=========================================

ඊයේ හවස් වෙන කොට ප්‍රතිචාර කන්දරාවක්ම ඇවිල්ලා තිබුණා. ඒත් එකයි පලවෙලා තිබුනේ. මං දාපු එකවත් නෑ. අද උදේ ඬෙනකොට සමහර ඒවා (17ක් විතර)පලවෙලා. තවත් කීපයක් මිසින් ඉන් ඇක්ෂන්.

මෙන්න ඒවා.

වැම්පයර්
හ හා.. හරියටම හරි.. ඕක ටක්කෙටම හරි.. මටත් තෙල් ටිකට වැඩ කරලා තියනවා!
=============================

ඉලංදාරියා
ක.සු ගේ රහසේ සැගවුන ආදර කතා.....පවු අපා අපේ අහින්සකයා
=============================

priyantha.ඒබී
කතන්දර තමයි දවසකටවත් පොර
=============================

පිස්සා පලාමල්ල
ඒක නම් නියම කතන්දරේ.....
=============================

Hasitha ජයසූරිය
හික්zz මරු
=============================

ගයන්ත
කිසියම් ප්‍රගතියක් තියෙනවද? ;)
=============================

budhajeewa
කනට ගැහුව වගේ ** නොදී පලයං කීවොත් මොකදැයි කොරන්නේ? :S
=============================

හෘද සාක්ෂිය
what is that bullshit..........
=============================

සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය
තේරුණේ නෑනේ.. :'(
=============================

Buratheno
හහ් හහ් හා‍.. no comments කකා.. :)
=============================

කාංචන දිනූක
එක සිතක් විතරමයි උනුවෙලා තියෙන්නේ. එහෙම නොවුනනම් කතන්දර කියන්න කතන්දර කාරයෙක් ජීවතුන් අතර නොසිටින්න තිබුනා. හික් හික් :)
=============================

wath
අනේ මන්ද මට නම් මෙය නොතේරේ
=============================

arjuna
දැන් බලනකොට කතන්දරගේ කතා වැඩි හරියක් කියවන්නේ කොමෙන්ට් කරන්නේ කෙල්ලො :D
=============================

ඉතුරු කමෙන්ට්ස් ටික මෙතනින් බලන්න.

ඕකෙන් මේකෙන් අද කතන්දරේ දාන එක හෙටට කල් දාන්න වුනා.

හෙට හමුවෙමු, නැවතත්.

කතන්දරකාරයා

12 comments:

  1. අදත් කමෙන්ට්ස් වැඩ නෑ වගේනෙ :(

    ReplyDelete
  2. දැන් තමා තේරුණේ.. ඊයේ නිකන් හිරේ ගියා වගේනේ.. බොහොම ස්තූතියි පැහැදිලි කලාට..

    ReplyDelete
  3. මම නම් ආයෙමත් කියන්නේ ..
    කොල්ලන්ට කියලා ඉතිරි වෙලා තියෙන දහං ගැට කීපයටත් තට්ටු කරන්නයි කතන්දර හදන්නේ. මගේ බලවත් විරෝධය.
    ඔය ක්‍රමෙ මොන තරම් සාර්ථක ක්‍රමයක්ද..?දැන් ඉතින් ඒකත් මෙ කෙල්ලෝ දැන ගත්තම අපේ බුවාලට යන කල මොකක්ද මං අහන්නේ..?

    ReplyDelete
  4. හෆ්‍ෆා....කිව්වත් වගේ මම පවර් කට් වෙලා හිටියේ...... හික්ස්...මරු මරු ක.කා.....පවර් කට් එක හැදුවට පිං හොදේ...

    ReplyDelete
  5. මටනම් කතාව තේරුනා ඊ‍යෙ...
    කමෙන්ට් කරන්න ගියේ නැහැ, බැරි වෙලාවත් වැරදි නම් හෙම..
    :)

    අදත් කමෙන්ට්ස් වැඩ නැහැ වගේ නේද?

    ReplyDelete
  6. කිව්වත් වගේ ගොඩ ගියපු මිනිස්සු ඕක රටපුරා කිවාම අනික් අයට තියන චාන්ස් එනනේ නඅතිවෙන්නේ

    ReplyDelete
  7. සරලව හිතන්න ඕන දේ ගැඹුරට හිතන්න ගිහින් තමයි නොතේරුනේ...

    ආදරේ තවමත් ඒ වගේම කතන්දරට ලැබේවා
    ඇගේ සිත තවත් තව තවත් කතන්දර වෙනුවෙන් උණු වේවා කියල ප්‍රාර්ථනා කරනව....

    ReplyDelete
  8. අදත් සමහර වෙලාවට කොමෙන්ට්ස් වැඩ නෑ වගේ, මගේ ජෝති ගැන ලියපු ආටිකල් එකේ කොමන්ට්ස් ඊමේල් වලින් ආවට පෙන්නන්නෙ 3 යි :)

    ReplyDelete
  9. sinhalen type karanne kohomada
    mata comment karanna asai
    goda kaleka idan kasu ge blog eka balanne

    ReplyDelete
  10. මමත් ඔය ලයින් එක පාවිච්චි කරලා තියෙනවා.. long term සීන් එකක් නම් අවුල් නේද? hehe

    ReplyDelete
  11. කොමෙන්ට් ප්‍රශ්නෙ අද නම් හරි වගේ... ඊයෙ කට්ටිය දාල තිබ්බ කොමෙන්ට්ස් ඔක්කොම වගේ පේනවා මගේ බ්ලොග් එකේ නම්.

    මාරය කියන කතාවත් ඇත්ත. අහිංසක අපිට ඉතුරු ක්‍රම ටිකත් ඉවර වීගෙන යන්නෙ හික් හික්

    ReplyDelete
  12. කතන්දරෙ කොල්ලා ඔයාද අයියා.......... එකනම් මරු

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.