Saturday 4 May 2013

යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!


ජර්මනියේ දී මං දැක්ක දුම් බොන තැන් ගැනයි, ජර්මානුකාරයින්ව පරද්දපු හැටි ගැනයි, තන්ඩූරි චිකන් එක්ක බාස්මතී බත් කාපු හැටි ගැනයි කතන්දර ලියන අතරේ එක්තරා ජර්මානු ප්‍රවෘත්තියක් මගේ ඇස ගැටුණා.

කාටද මතක අනූවේ දශකයේ විතර මං හිතන්නේ අයිටීඑන් එකේ ගියා ඩෙරික් (Derrik) කියලා ජර්මානු රහස් පරීක්‍ෂක කතා මාලාවක්.

මං මේ සීරීස් එක ඒ දවස්වල හරිම ආශාවෙන් බැලුවේ ඒ කතාවල තිබුණු අපූරුබව නිසයි. මේ ඩෙරික් කියන පොලිස් රහස් පරීක්‍ෂකයා අපරාධ (බොහෝ විට මේවා මිනීමැරුම්) විසඳුවේ සම්මත ක්‍රමවලින් පරීක්‍ෂණ කරලා නොවෙයි.

කතාව බලන අපිට කිසි සේත්ම සැක නොසිතෙන පුද්ගලයින් එක්ක සාමාන්‍ය සාකච්ඡා කරලා එක පාරටම මිනීමරුවා එළිදරව් කරගන්නවා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වෙන්න.

වසර 1974 සිට 1998 දක්වා කාලය තුල ඩෙරික් එපිසෝඩ්ස් 280 ක් හැදුවාලු. ඒ තරම් ජනප්‍රිය සීරීස් එකක්.

මේ සීරීස් එකේ ඩෙරික් ගේ චරිතය රඟපාපු නළුවා ගැන අද මං කියෝපු මේ නිවුස් අයිටම් පත්තර කෑල්ල තමයි මේ.


වැඩි විස්තර මෙන්න.
http://www.bbc.co.uk/news/world-europe-22384143

පොර 2008 දී මිය ගිහින්. ඊට පස්සේ ටීවී කම්පැනිය කරලා තියෙන්නේ අර පරණ ඩෙරික් සීරීස් එකේ රිපීට් ටෙලිකාස්ට් දාන එකයි.

නමුත් මේ ගිය මාසේ හෙළිදරව් වෙලා මේ නළුවා, හොස්ට් ටැපර්ට් හිට්ලර් ගේ නාසි සහාය හමුදාවක සේවය කරපු එකෙක් ය කියලා.

නාසි හමුදාවලට විරුද්ධව තියෙන ලොකුම චෝදනාව තමයි යුධ අපරාධ.

යුධ අපරාධ කියන්නේ යුද්ධ කරන එක හෝ යුද්ධයේදී හතුරන් මරණ එක නොවෙයි. යුද්ධ කරන අතරේ දී සිවිල් වැසියන්, යටත් වුණු අය, යටත් වෙන්න එන අය, යුධ සිරකරුවන් යනාදී අයව මැරීමයි.
ඩෙරික් නළුවා තමන් ගේ ඒ අපකීර්තිමත් ඉතිහාසය හංගාගෙන ඉඳලා තියෙන්නේ ඒ නිසයි.

නමුත් කවදා හරි ඇත්ත එලිවෙනවා!

මං අර කලින් කතන්දරේක කිව්වා වගේ මරණ මංචකයකදීවත් කාට හරි ඇත්ත කියන හිතුණොත්?

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.


(image: http://www.guardian.co.uk/film/2009/mar/30/horst-tappert-obituary-derrick)

92 comments:

  1. ලංකාවෙත් ඔහොම අය යහතින් තාමත් යස අගේට රන් එක දෙන්නෙ.
    කෝ හෙන කියන ඒවා????

    ReplyDelete
    Replies
    1. ඒ කවි ටික වඩාත් හොදට ගැලපෙනව අදට.

      Delete
    2. කෙන්ජි අයියා අද එක වෙලා තියෙන්නේ..සුබ පැතුම්...

      Delete
    3. බලාගෙන ලඟට ගිහින් සුභ පතන්න එපා. අන්කල් කොලු කාරයා.

      Delete
    4. @sanjeewa mendis
      සංජීව ඔයා කට ඇරගෙන ඉන්න කෙනානේ. ඒ නිසා කෙනජිගේ සපෝට් එකට ආවට වරදක් නෑ. කෙනජි ගැන දැනගන්න ඕනනම් මේකත් බලල ඉදින්කෝ. හැබැයි කොල්ලෝ කෙනජි කථා කළා කියලා බෙරෙ වැව පලාතකට යන්න එපා.
      http://maathalan.blogspot.com/2013/05/story-of-kalutara-mala.html?showComment=1367598700574#c2063290651881345726

      Delete
    5. @ Anonymous May 4, 2013 at 2:04 PM
      ලගට ගියත් කමක් නෑ හැරිලා එන්න එපා... පස්සෙන් පස්සට එන්න... කෙන්ජියා හැරුන ගමන් තමයි වැඩේ දෙන්නෙ.....

      Delete
    6. අනේ සංජීව උඔත් කෙනජි ගේ අංකල් කෙනෙක් දැක්කොත් පැන පැන දෙනවා.

      Delete
    7. සංජිව හොදට තේරුම් අරගන කොමන්ට් කරල තිබෙන්නෙ.
      මම මාතලන්ගෙ ලිපියෙ කොමන්ට් එකට දමා තිබෙන්නෙ මම කොරන දෙයක් නොව,ඔබලා වැනි වචනයක් තේරුම් ගන්න බැරි,පඩියො වගෙ හිතන,සෙනග පිරුන බස් හෝල්ට් එහෙක උනත් ජොකා ගලවල රෙන එව්වන්ට අර ආමි එකෙන් පැනල ආපු,පජාත වැඩ කරන එව්වන්ව දමල කොරනව කිව්වෙ.

      Delete
    8. ඔන්න සංජීව උඹට බටර් ගානවා. කොල්ලො අහු වෙන්නනම් එපා. දවසක් කෙනජි වැඩේ මාට්ටු වෙලා පොලෝසියෙන් බෙරිලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. අන්තිමේට පෝලෝසියත් බයට නිදහස් කරලා. එදා වෙලාවට පොලිස් කූඩුව හිස් නෑ. ඒකේ එකෙක් කූඩු කරලා ඉදලා. ඒකට දැම්මනම් ඌ පවු.
      උබට අපි කියලා දීලත් අහු උණොත්නම් සොරි ඩොට් කොම්.

      Delete
    9. අදයි දැනගත්තෙ >> අන්දකයිප්පු <<කාපු එව්වො ගැන.

      Delete
    10. @ Anonymous.
      Kenji ge Comment, Blog Post misak anit kisima dayak mata adala naha.
      ea hakiyawa atin "Kenji" "Anonymous" ta wada godak isrhain inawa.
      Please Anonymous idala hitala hari wadgat comment ekak danoko...
      Jayawewa.

      Delete
  2. අද Sunday නෙමි. Saturday.
    ඒත් හොඳ කතන්දරයකි. :)

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ටෙකට ඔයාගේ කමෙන්ට් එක නැතුව පාලුවෙන් හිටියේ.

      Delete
  3. අද කතාව නම් නියමයි.. ඔන ඔහොම කතා ලියන්නකෝ කකා.
    අද මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. මං මගේ ගමන යනවා, ඔබ ඔබේ ගමන යනවා, අපේ ගමන් මග සමහර තැන්වලදී එකම දිශානතියක් ගන්නවා, ස්පර්ශ වෙනවා එපමණයි.

      http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html

      Delete
    2. ස්පර්ෂ වීම ටිකක් අවදානම් නේද කකා ??

      Delete
    3. හැම කතාවම එක වගේ එන්නේ නැහැනේ... සමහර දේවල් හොඳයි .... සමහර දේවල් එහෙමටම නැගල යන්නේ නැහැ... දැන් බලන්න ආප්ප හදනවා කියලා.. කොච්චර පළපුරුදු ආප්ප හදන පුරුදු කරියෙනිකුට උනත් ආප්ප එකක් දෙකක් නෙවේ කීපයක්ම උනත් වරදින්න පුළුවන්.... ඒ වෙලාවට ඒ වගේ ආප්ප බල්ලන්ට එහෙමත් නැත්නම් පූසන්ට වගේ දාන්න පුළුවන්.... ලෝබ කමට විකුනන්න ගියොත් නම් ඉතින් ගමම දැනගන්නවා මේ ගෑනිට හරියට ආප්පයක් වත් හදාගන්න බැහැ කියලා....

      Delete
  4. අනේ පවු එයාට මැරිලත් නිදාසේ ඉන්න නැති හැටි...ලංකාවට ඇවිල්ල මැරුනනම් හරි..ලංකාවෙදි මැරෙන්න යනකොට ඕනි කෙනෙක් සුද්ද වන්තෙයෙක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මරණ මංචකයේදී වත් පාපෝච්ඡාරණය කරන්න ඕනෑ.

      Delete
  5. මමත් බොහොම ආසාවෙන් බලපු සීරීස් එකක් තමයි ඩෙරික්.එයාගෙ හවුල්කාරයගෙ නම නම් මතක නෑ.තව එ වගෙම ෆ්‍රෙන්ච් සීරීස් එකක් ගියා කොලොම්බෝ කියල මතකද? ඒකෙ කොලොම්බෝ පාවිච්චි කරපු පර්ජෝ 403 කාර් එක නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මට යාන්තමට මතකයි ඔය කොලොම්බො, නමුත් ඒ දවස්වල මට ඒවා තේරුම් ගන්න තරම් ඉංගිරිසි දැනුමක් තිබුනේ නැහැ.

      අනික කොහොමටත් 1990 ට කලින් අපේ ගෙදර ටෙලිවිෂන් තිබුනේ නෑ.

      Delete
  6. ඩෙරික් මටත් මතකයි,අර කිව්වත් වගේ මනුස්සය ලංකාවට ආවනං ඔක්කොම හරි

    ReplyDelete
    Replies
    1. ඒකෙ ගහනවා ගැහිල්ලක් පිස්සු හැදෙනවා නෙහ් ..?මතකද අර පිස්තෝල දෙක.කොහොම වෙඩි තියන තිබිල්ල ..

      Delete
    2. ඩිෂුම්.... ඩිෂුම්... !

      Delete
    3. අම්මට හුඩු වෙඩි සද්දේට බය වෙලා මොකෙක් හරි සතෙක් දිව්වා... නයෙක්ද මන්දා.....

      Delete
  7. Replies
    1. කටට අරගෙන ඕවා බලන්න ඕන යෑ...

      Delete
    2. පොඩි වයසටනේ. හා හා ප්‍රශ්නයක් නෑ.

      Delete
    3. Kata / Katata terum gana bari Anonymous. (oyala denama pau).
      Jayawewa

      Delete
    4. ජය වේවා කියුවෙ බ්ලොග් එකේ නමද?

      Delete
    5. සිංහලෙන් අකුරක් කොටාගන්න පණ නැති ඔයත් පවු !

      Delete
  8. අපි වීරයන් යැයි සිතා සිටිනා බොහෝදෙනෙකුගේ ජීවිතයේ අප නොදකිනා අඳුරු පැතිකඩක් තිබෙනවා. මට මතකයි මිට දින කිහිපයකට කලින් ලිශාන් එවැනි කෙටි කතාවක් ලියා තිබුණා.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මනුස්සයා !
      කොහෙද මනුස්සයෝ ගිහින් උන්නේ ? මම කකාගෙනුත් අහලා බැළුවා රතුරජරට හාදයා කොහේ ගිහින්ද කියලා. ඉන්දෑ ඉතින් දන්න එකම දේ ලින්ක් දැමිල්ල නේ. උන්දෑ මට ඔහේගේ බ්ලොග් එකේ ලින්ක් එක දුන්නා. මට වෙලාවක් තිඋනේ නැති නිසා බ්ලොග් එකට ගිහින් හොයා බැලිල්ල අකා මකා උනා.
      ඇත්තටම මොකෑ උනේ ??? පහුගිය ටිකේම කමෙන්ට් එකක් දැක්කෙම නෑ

      Delete
    2. මිනිස්සු උනාම අවුරුදු නෑ ගමන් යන්නේ නැද්ද...මෙයත් මොනවා කතා කරනවද මන්දා ..

      Delete
    3. @AnonymousMay 4, 2013 at 11:10 AM
      මා ගැන හොයා බැලුවට බොහෝම පිං මචං. කොහේ යන්නද යාළුවා. පහුගිය දවස් කීපයේ කකා කොමෙන්ට් දමන්නයි කියලා එහෙමකට දෙයක් ලිව්වෙත් නෑ නොවැ. මම මේ කියන්නේ අර ගුවන් යානයක් දැකලා මව් රට මතක් වුණු පෝස්ට් එක ගැන නෙමෙයි. ඒකෙ පොඩි ගතියක් තිබුණා.

      Delete
    4. රතු රජරට :
      සහතික ඇත්ත. පහුගිය ටිකේ කකා දාපු පෝස්ට් ගූ 70යි. කමෙන්ට් එකක් දාන්නවත් මොකවත් නෑ.

      Delete
  9. කකා අර ඩොස් වලින් ලියපු ගේම් එක තාම ලැබුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මැශින් එක ෆෝමැට් වෙලා ඒ නිසා ගේම් එක දෙන්න විදිහක් නෑ.

      Delete
    2. ඉන්න හෙට නිවාඩු දවස නිසා ඉවර කරගන්න ලැබුණොත් එවන්නම්...ඒකෙ රැන්ඩම් ෆන්ෂන් එක ගන්න පුළුවන් කව්රු හරි ඉන්නවද?

      Delete
    3. රැන්ඩම් එක කිව්වේ?

      Delete
    4. මාත් මේ සුදීක මේ පැත්තේ එනකන් බලාගෙන ඉන්නේ DOS ගේම ගන්න.

      Delete
    5. රැන්ඩම් ෆන්ෂන් එක සුද්දෙක්ගෙන් ඉල්ල ගන්නකො මෙයා..

      Delete
    6. රැන්ඩම් කියන එකවත් දන්නේ නැති මෝඩයා, ඩොස් වලින් ගේම් එකක් හදන්නයි කතාව...
      හිග්...පුග්...

      Delete
    7. සුදීකගේ පිට කහපන් AnonymousMay 5, 2013 at 8:54 AM

      Delete
  10. සඳ සාක්කි කියනවා කියන්නේ ඕකට ම තමා මොන අපරාදේ කලත් හර්ද සාක්ෂියෙන් ගැලවෙන්න බැහැනේ

    ReplyDelete
  11. ඒ කාලේ මට ඕක බලන්න දුන්නේ නැහැ ගෙදරින් ..
    හවස 4 ට ගිය බැට් මෑන් නම් බැලුවා අසාවෙන්..

    ReplyDelete
    Replies
    1. ඒකද උඹ බැඩ්මෑන් කියලා හිතාගෙන ඉන්නේ.

      Delete
    2. ඉස්සර හවස 4 ඉඳන් 5 විතර වෙනකම් කාර්ටූන් ගියා ITN එකේ.
      ඒවගෙන් හොඳටම මතක බැට්මෑන්..බෑඩ්මෑන් කියලා එකක් නම්
      මතක නැහැ.

      Delete
    3. මචන් මෙතන උබ විතරක් නෙවේ කිසිම එකෙක් ඔය කියන එකක් බලලා නැහැ.... නිකන් බැලුවා වගේ කියවනවා.... එහෙම බලද්දී උබ කාර්ටූන් එකක් හරි බලලා තියෙනවා.... උබේ තියෙන වැදගත් කමට ඇත්ත කියලා නිකන් හිටියා ... අනිත් උන් පච ගහලා අතේ මාට්ටු....

      Delete
    4. අන්න පේනවද පුංචි කාලේ නරක කතා නොබලපු ඒකෙ වටිනාකම ..... ඔයා හරියට මලක් වගේ.... සුන්දරයි ගොඩක්....

      Delete
  12. අන්න කැපිටල් අන්කල් බැන බැන හන්දි ගානේ කියව කියව යනවා. w3 එකෙත් කමෙන්ට් බැනලා.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දෙන්න !!

      Delete
    2. KAM KARUDINAYA GENA AGANA LIPIYAK, ( NOT KANG KARU) . SAMAHARA BLOG KARUWAN MEWAN LIPI NOLIYA JOKKU, PADA CHOO,JEE GENA LIYANNE AI.?

      Delete
  13. ඩෙරික් මොකෑ මතක නැත්තේ. මේ කසි කබල් ටෙලි වලට වඩා ඒවා කොච්චර රහද. නාක් පඩංගු යක්කු වගයක් ගෙන්නගෙන නැව් පච කෙලිනවට වඩා, ඉස්සර ගියපු ඇනා කරනිනා, මෙලොන්ස්, ඩොක්ටර් ෂිවාගෝ, පොප්ස් ඉන් ජර්මනි, ජේම්ස ලාස්ට් ෂෝ, ෆ්ලෙමින්ගෝ රෝඩ්, ඊඩ්න් ගාර්ඩන්, ප්‍රංශ චිත්තර පටි, කොච්චර රහද?

    ReplyDelete
    Replies
    1. අනේ බන් පච ගහන්න එපා මේ හැටි.බලපන් උබ නිකන් හරියට මඩ පුවක් වලක හිටපු නැති එකෙක් ගාණටනේ කතාව දැන්.

      Delete
    2. බලහල්ලකෝ මුන්ගේ කතාව නිකන් ...... මුන් මේ කෝපි කඩේ බල බල හිටපු කාණු බිජ්ජෝ..... මෙහෙමත් පචෝරිසලා.....

      Delete
    3. දැන් ඉන්න මඩ පුවක් වලේ ඉන්න, කාණු බිජ්ජෝ වගේ තමයි ඉන්න වෙන්නේ ඒව නොබලල තොබුන නම්. ඒක නේ, නිදි මරාගෙන හසන්ත මහත්තයත් එක්ක කෙලින කප්පරක් පච ඇඟේ දාගෙන දිරවගන්න බැරුව ඉන්නේ. අර සෝමවහිනියේ ඇදගම නෝනා නැත්නම්, ජැකියයි, සූරියප්පෙරුමයි, බයිලා චක්කරවර්තියයි අපේ ඉතිහාසේ රැප් කරලා දෙන්නේ. ඇදගම නෝනා නිසා බයිලා සංවාදේ කොර වෙනවා, පචෝරිස්ලා ටික.

      Delete
  14. මාත් හරි ආසයි ඔය ක්‍රියාදාම කතා වලට. කොල්ලා, කෙල්ලව බේරගෙන අන්තිමේදි දෙන්නා එකට ලං වෙලා හාද්දක් දෙන හරියට ආවම දුකත් හිතෙනවා. අච්චර සේනාවක් එක්ක හටන් කරන්න කෙල්ල කෙරෙහි කොච්චර ආදරයක් තියෙන ඕනද කියලා හිතෙනකොට ආස හිතෙනවා.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. එය ආදරය නොව රාගය විය හැකියි... ඇනියේ බලාගෙන....!

      Delete
  15. Oone pukak.

    ReplyDelete
    Replies
    1. ප්‍රීති වෙසක් !

      Delete
  16. අපේ කාලෙ ඕව තිබ්බෙ නෑනෙ කකෝ
    ඔන්න Small vill,prison break,knight rider,Helicops වගේ ඒව ගැනනම් ඇනලයිස් දෙන්න පුලුවන්.
    ;-)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ජේ සන් ඔයා කොල කැද බොන පින්තූරයක් ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නෙ ඇයි.... කොල කැද බිස්නස් එකක්ද කරන්නෙ?

      Delete
    2. ඔය බොන්නේ පෙනෙල කොළ කැඳ.............

      Delete
    3. පෙලෙන වැස් ශාකා
      ගිතලෙන් මලවා කා
      එක අඹුව නොසලකන එකා
      අඹු සියයක් උවද සලකා

      Delete
  17. කාකා මමනම් බැලුවේ නයිට් රයිඩර් විතරයි. හැබැයි දැන්කාලෙ දෙමල චිත්‍රපටි බැලුවොත් එවාගේ ගුටි කෙළි දැක්කාම හිනාවෙලා ඉල ඇදෙනවා. සිරා ජෝක් කාකා.
    - දේශකයා

    ReplyDelete
    Replies
    1. ඈ බොල උඔ ඇනෝ දේශකයාද? නයි අරින දේශකයාද? කියපියකො බලන්න.

      Delete
    2. ඉල ඇදෙන එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙමේ..
      අපේ ගමේ ඉන්නවා හරකුන්ට වෙදකම් කරන හරක් වෙදෙක්. උන්දැට පෙන්නුවා නම් හරි.

      Delete
  18. ඔය කියන කතන්දරේ නං මතක නෑ. ඒත් පොඩි කාලෙ MacGyver, A Team, දොස්තර හොඳ හිත සහ ලොකු කාලෙ Melrose Place, Bay watch බැලුව මතකයි.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ලොකු උනාම උඔ මෙනවැයි බලන්නේ? හැක්.. 1x, 2x, 3x

      Delete
    2. නෑ බං එතකොට ධර්ම සාකච්ඡා, අරලිය බණ වගේ එව්ව තමයි ඉතින්.

      Delete
    3. අඩේ කොල්ලො අරලිය බණ කියන්න එන අය හුඟක් කෙනජි ජපන් අංකල් වගේ අය. ඉස්සරහටම හැරිල හිටහන්. අපහු එද්දිත් පස්සෙන් පස්සට වරෙන්. මොනවත් වැටුනත් අහුලන්න නැමෙන්න එපා. වැරදුනොත් සොරි ඩොට් කොම්.

      Delete
  19. කැපිටල් අන්කල් අනිවාර්යයෙන්ම මානසික රෝගියෙක්..... නැත්තම් ඔය විදිහට බැන බැන යනවද බන් නිකන් ගෑනි තරහ වෙලා ගියා වගේ....

    ReplyDelete
    Replies
    1. MAMA MANASIKA ROGIYEK NEMEI. KAKKA BUWA THAMA MANASIKA ROGIYAA. EKAA THAMAA CHOO, JEE, PADA, JOKKU SHU KRA, GANA POST LIYANNE. EYAA THAMAA MAANASIKA ROGIYA.

      Delete
  20. අර මයිකල් නයිට් හිටපු නයිට් රයිඩර් නම් බලල තියෙනවා. ඇයි සිංහලෙන් හඬ කවපු ටාර්සන් ඒකත් බැලුවා.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය විතරක් ද

      ලොස්ට් වර්ල්ඩ්
      කෝනාන්
      බීස්ට් මාස්ටර්
      ශීනා (shena)
      සීනා (Xina)
      ස්පෙල් බයින්ඩර් 1
      ස්පෙල් බයින්ඩර් 2
      ස්පේස් කේසස්
      රොබින්සන් අන්දරය
      රොබින්සන් කෲසෝ
      පන් පසිඳුවන්
      ඇමසන්
      බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල්
      සුජාත දියනි
      අභීත දියනි
      ඔෂින්
      මල්ගුඩි දවස්


      ඔය වගේ හෙන සීරිස් ගොඩක් කියතෑකි. තව මතක් උනොත් කවුරුහරි පහලින් කොටන්ඩ !!

      Delete
    2. ඇය් බන් "පබා" නොහොත් සාරඝර්භ දැනුම් සම්භාරය...........

      Delete
  21. ඩිස්ක්ලේමර් එකකුත් දාල තියෙන්නෙ, කාට හරි තරහ ගියොත් කියල වෙන්ටෑ:

    “යුධ අපරාධ කියන්නේ යුද්ධ කරන එක හෝ යුද්ධයේදී හතුරන් මරණ එක නොවෙයි. යුද්ධ කරන අතරේ දී සිවිල් වැසියන්, යටත් වුණු අය, යටත් වෙන්න එන අය, යුධ සිරකරුවන් යනාදී අයව මැරීමයි.“

    ReplyDelete
  22. කකා ගෙදර ඉන්න දවස් වල ෆන් එකේ මෙන්න මේ වැඩසටහන් ටික අහන්න.

    අරේ සහ මරේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඇනෝ මචං.

      Delete
  23.  අවුරුදු 2-3 කතන්දර බ්ලොග් එක කියෙව්වට අද ත  පළමු වතාවට කමෙන්ට්  එකක් දාන්නේ .කතා ගේ මේ පොස්ට් එක "බලචන්දරන්"ගැන දාපු  පොස්ට් එකේම දිගුවක් කියා සිතේ .ලංකාවට(පාලකයන්ට )ඇගිල්ල දිගු වන්නේ තස්තවාදීන් විනාශ කිරීම නිසා නොව, එහි අතුරුපලයක් ලෙස නිරායුද දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් මරණයට පත්කිරීම ගැන බව උවමනාවෙන්ම මගහරින බවක් පෙනේ.අවශ්‍ය වන්නේ තාර්කිකව රජත්න්ත්රික මට්ටමෙන් ප්‍රශ්නය විසදා ගැනීම් මිස මොන්ටිසෝරි ළමුන් මෙන් ගොන් තර්ක දමා ගැලරිය චුන් කිරීම නොව.නැත්නං අවසානයට වෙන්නේ මේ ටිකමය.කතා මෙන් මමත් වලියට බර පොරක් නොවෙමි මගේ ඇනෝ සහෝදරවරුනේ .

    ReplyDelete
  24. capital uncle banala nehe. eya kaka ge parana katha mathak kara deela .

    ReplyDelete
  25. CAPITAL ANO IS NOT A LUNATIC, HE HAS NOT SCOLDED ANY PERSON, HE HAS MENTIONED ABOUT SOME STORIES WRITTEN BY KAKA EARLIER. PL. SEE 8.56 A.M. COMMENT, FOR OTHER BLOG.

    ReplyDelete
  26. ලංකාවේ "සිදු වුනා යයි කියන " යුධ අපරාධ සහ නට්සි යුධ අපරාධ කිසිවිටකත් සංසන්දනය නොකරන්න.
    An Alfred Hitchcock documentary on the Nazi Holocaust

    ReplyDelete
  27. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 88
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 17
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 39
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 8
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.