tag:blogger.com,1999:blog-7847857311904881032.post3779424717096605955..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-7847857311904881032.post-49441806171893279132013-05-06T12:33:13.191+05:302013-05-06T12:33:13.191+05:30oyalta wagema math Blog naha.
Jayawewa.oyalta wagema math Blog naha.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52962914155963741512013-05-06T12:27:06.937+05:302013-05-06T12:27:06.937+05:30@ Anonymous.
Kenji ge Comment, Blog Post misak ani...@ Anonymous.
Kenji ge Comment, Blog Post misak anit kisima dayak mata adala naha.
ea hakiyawa atin "Kenji" "Anonymous" ta wada godak isrhain inawa.
Please Anonymous idala hitala hari wadgat comment ekak danoko...
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31170675923583886302013-05-06T08:42:00.811+05:302013-05-06T08:42:00.811+05:30අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 88
මා විසින් දමපු ඇනෝ කම...අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 88
මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 17
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 39
කකා විසින් දමපු කමෙන්ට් ගණන 8
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52652453461687449322013-05-06T08:31:07.586+05:302013-05-06T08:31:07.586+05:30පෙලෙන වැස් ශාකා
ගිතලෙන් මලවා කා
එක අඹුව නොසලකන එකා...පෙලෙන වැස් ශාකා
ගිතලෙන් මලවා කා
එක අඹුව නොසලකන එකා
අඹු සියයක් උවද සලකාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34120810562534167732013-05-05T21:38:01.784+05:302013-05-05T21:38:01.784+05:30අදයි දැනගත්තෙ >> අන්දකයිප්පු <<කාපු එව...අදයි දැනගත්තෙ >> අන්දකයිප්පු <<කාපු එව්වො ගැන.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13415398687252085462013-05-05T20:19:55.832+05:302013-05-05T20:19:55.832+05:30ඔන්න සංජීව උඹට බටර් ගානවා. කොල්ලො අහු වෙන්නනම් එපා...ඔන්න සංජීව උඹට බටර් ගානවා. කොල්ලො අහු වෙන්නනම් එපා. දවසක් කෙනජි වැඩේ මාට්ටු වෙලා පොලෝසියෙන් බෙරිලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. අන්තිමේට පෝලෝසියත් බයට නිදහස් කරලා. එදා වෙලාවට පොලිස් කූඩුව හිස් නෑ. ඒකේ එකෙක් කූඩු කරලා ඉදලා. ඒකට දැම්මනම් ඌ පවු.
උබට අපි කියලා දීලත් අහු උණොත්නම් සොරි ඩොට් කොම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41880298501224014392013-05-05T20:00:12.185+05:302013-05-05T20:00:12.185+05:30බොහෝම ස්තූතියි ඇනෝ මචං. බොහෝම ස්තූතියි ඇනෝ මචං. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87104736950299904252013-05-05T19:19:34.245+05:302013-05-05T19:19:34.245+05:30ඇය් බන් "පබා" නොහොත් සාරඝර්භ දැනුම් සම්භ...ඇය් බන් "පබා" නොහොත් සාරඝර්භ දැනුම් සම්භාරය...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16126242438631361882013-05-05T16:10:13.783+05:302013-05-05T16:10:13.783+05:30ලංකාවේ "සිදු වුනා යයි කියන " යුධ අපරාධ ස...ලංකාවේ "සිදු වුනා යයි කියන " යුධ අපරාධ සහ නට්සි යුධ අපරාධ කිසිවිටකත් සංසන්දනය නොකරන්න.
An Alfred Hitchcock documentary on the Nazi Holocaust Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40909703794844080992013-05-05T15:34:09.599+05:302013-05-05T15:34:09.599+05:30CAPITAL ANO IS NOT A LUNATIC, HE HAS NOT SCOLDED A...CAPITAL ANO IS NOT A LUNATIC, HE HAS NOT SCOLDED ANY PERSON, HE HAS MENTIONED ABOUT SOME STORIES WRITTEN BY KAKA EARLIER. PL. SEE 8.56 A.M. COMMENT, FOR OTHER BLOG. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4722255196429425142013-05-05T14:51:41.326+05:302013-05-05T14:51:41.326+05:30ඉල ඇදෙන එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙමේ..
අපේ ගමේ ඉන්...ඉල ඇදෙන එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙමේ..
අපේ ගමේ ඉන්නවා හරකුන්ට වෙදකම් කරන හරක් වෙදෙක්. උන්දැට පෙන්නුවා නම් හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77708815538654773942013-05-05T14:33:23.609+05:302013-05-05T14:33:23.609+05:30capital uncle banala nehe. eya kaka ge parana kat...capital uncle banala nehe. eya kaka ge parana katha mathak kara deela .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69765703649264352752013-05-05T13:43:03.367+05:302013-05-05T13:43:03.367+05:30ඈ බොල උඔ ඇනෝ දේශකයාද? නයි අරින දේශකයාද? කියපියකො බ...ඈ බොල උඔ ඇනෝ දේශකයාද? නයි අරින දේශකයාද? කියපියකො බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1799624103935914602013-05-05T13:34:57.370+05:302013-05-05T13:34:57.370+05:30සුදීකගේ පිට කහපන් AnonymousMay 5, 2013 at 8:54 AMසුදීකගේ පිට කහපන් AnonymousMay 5, 2013 at 8:54 AMAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59065437896559027962013-05-05T13:28:12.904+05:302013-05-05T13:28:12.904+05:30අඩේ කොල්ලො අරලිය බණ කියන්න එන අය හුඟක් කෙනජි ජපන් ...අඩේ කොල්ලො අරලිය බණ කියන්න එන අය හුඟක් කෙනජි ජපන් අංකල් වගේ අය. ඉස්සරහටම හැරිල හිටහන්. අපහු එද්දිත් පස්සෙන් පස්සට වරෙන්. මොනවත් වැටුනත් අහුලන්න නැමෙන්න එපා. වැරදුනොත් සොරි ඩොට් කොම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6534925620676754352013-05-05T13:26:28.552+05:302013-05-05T13:26:28.552+05:30 අවුරුදු 2-3 කතන්දර බ්ලොග් එක කියෙව්වට අද ත පළමු ... අවුරුදු 2-3 කතන්දර බ්ලොග් එක කියෙව්වට අද ත පළමු වතාවට කමෙන්ට් එකක් දාන්නේ .කතා ගේ මේ පොස්ට් එක "බලචන්දරන්"ගැන දාපු පොස්ට් එකේම දිගුවක් කියා සිතේ .ලංකාවට(පාලකයන්ට )ඇගිල්ල දිගු වන්නේ තස්තවාදීන් විනාශ කිරීම නිසා නොව, එහි අතුරුපලයක් ලෙස නිරායුද දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් මරණයට පත්කිරීම ගැන බව උවමනාවෙන්ම මගහරින බවක් පෙනේ.අවශ්‍ය වන්නේ තාර්කිකව රජත්න්ත්රික මට්ටමෙන් ප්රශ්නය විසදා ගැනීම් මිස මොන්ටිසෝරි ළමුන් මෙන් ගොන් තර්ක දමා ගැලරිය චුන් කිරීම නොව.නැත්නං අවසානයට වෙන්නේ මේ ටිකමය.කතා මෙන් මමත් වලියට බර පොරක් නොවෙමි මගේ ඇනෝ සහෝදරවරුනේ .ඔප්ටිමස්https://www.blogger.com/profile/14805840638534613680noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43109948786832326572013-05-05T13:10:05.212+05:302013-05-05T13:10:05.212+05:30ඔය බොන්නේ පෙනෙල කොළ කැඳ.............ඔය බොන්නේ පෙනෙල කොළ කැඳ.............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56540236316107361472013-05-05T13:02:12.801+05:302013-05-05T13:02:12.801+05:30MAMA MANASIKA ROGIYEK NEMEI. KAKKA BUWA THAMA MANA...MAMA MANASIKA ROGIYEK NEMEI. KAKKA BUWA THAMA MANASIKA ROGIYAA. EKAA THAMAA CHOO, JEE, PADA, JOKKU SHU KRA, GANA POST LIYANNE. EYAA THAMAA MAANASIKA ROGIYA.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88189317667564429062013-05-05T13:01:00.684+05:302013-05-05T13:01:00.684+05:30අපෝ ඔය විතරක් ද
ලොස්ට් වර්ල්ඩ්
කෝනාන්
බීස්ට් මාස්...අපෝ ඔය විතරක් ද

ලොස්ට් වර්ල්ඩ්
කෝනාන්
බීස්ට් මාස්ටර්
ශීනා (shena)
සීනා (Xina)
ස්පෙල් බයින්ඩර් 1
ස්පෙල් බයින්ඩර් 2
ස්පේස් කේසස්
රොබින්සන් අන්දරය
රොබින්සන් කෲසෝ
පන් පසිඳුවන්
ඇමසන්
බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල්
සුජාත දියනි
අභීත දියනි
ඔෂින්
මල්ගුඩි දවස්

ඔය වගේ හෙන සීරිස් ගොඩක් කියතෑකි. තව මතක් උනොත් කවුරුහරි පහලින් කොටන්ඩ !!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43123451582873904052013-05-05T12:54:14.284+05:302013-05-05T12:54:14.284+05:30කකා ගෙදර ඉන්න දවස් වල ෆන් එකේ මෙන්න මේ වැඩසටහන් ටි...කකා ගෙදර ඉන්න දවස් වල ෆන් එකේ මෙන්න මේ වැඩසටහන් ටික අහන්න.

අරේ සහ මරේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85347741763751101672013-05-05T12:52:25.903+05:302013-05-05T12:52:25.903+05:30ඩිස්ක්ලේමර් එකකුත් දාල තියෙන්නෙ, කාට හරි තරහ ගියොත...ඩිස්ක්ලේමර් එකකුත් දාල තියෙන්නෙ, කාට හරි තරහ ගියොත් කියල වෙන්ටෑ:

“යුධ අපරාධ කියන්නේ යුද්ධ කරන එක හෝ යුද්ධයේදී හතුරන් මරණ එක නොවෙයි. යුද්ධ කරන අතරේ දී සිවිල් වැසියන්, යටත් වුණු අය, යටත් වෙන්න එන අය, යුධ සිරකරුවන් යනාදී අයව මැරීමයි.“Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60339929561174196712013-05-05T12:03:04.748+05:302013-05-05T12:03:04.748+05:30සංජිව හොදට තේරුම් අරගන කොමන්ට් කරල තිබෙන්නෙ.
මම මා...සංජිව හොදට තේරුම් අරගන කොමන්ට් කරල තිබෙන්නෙ.
මම මාතලන්ගෙ ලිපියෙ කොමන්ට් එකට දමා තිබෙන්නෙ මම කොරන දෙයක් නොව,ඔබලා වැනි වචනයක් තේරුම් ගන්න බැරි,පඩියො වගෙ හිතන,සෙනග පිරුන බස් හෝල්ට් එහෙක උනත් ජොකා ගලවල රෙන එව්වන්ට අර ආමි එකෙන් පැනල ආපු,පජාත වැඩ කරන එව්වන්ව දමල කොරනව කිව්වෙ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30473716654419734692013-05-05T11:05:20.615+05:302013-05-05T11:05:20.615+05:30අර මයිකල් නයිට් හිටපු නයිට් රයිඩර් නම් බලල තියෙනවා...අර මයිකල් නයිට් හිටපු නයිට් රයිඩර් නම් බලල තියෙනවා. ඇයි සිංහලෙන් හඬ කවපු ටාර්සන් ඒකත් බැලුවා.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79888582864028061872013-05-05T11:03:54.199+05:302013-05-05T11:03:54.199+05:30නෑ බං එතකොට ධර්ම සාකච්ඡා, අරලිය බණ වගේ එව්ව තමයි ඉ...නෑ බං එතකොට ධර්ම සාකච්ඡා, අරලිය බණ වගේ එව්ව තමයි ඉතින්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87408588997234830822013-05-05T08:56:51.776+05:302013-05-05T08:56:51.776+05:30ප්‍රීති වෙසක් !ප්‍රීති වෙසක් !Anonymousnoreply@blogger.com