ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 22 May 2013
අද මං ස්ට්‍රයික් - මෙන්න මගේ ඉල්ලීම් : I am on strike today and here are my demands!
අද (මැයි 21 අඟහරුවාදා) මං ස්ට්‍රයික් කරන්න තීරණය කළා.
ඒ නිසා හෙට (මැයි 22 බදාදා ට) කලින් ප්ලෑන් කරගෙන හිටපු විදියට ඒරොප්පේ කතන්දරයක් පල කෙරෙන්නේ නෑ.
හැබැයි මගේ ස්ට්‍රයික් එකේ මූලික ඉල්ලීම විදුලි පරිභෝජන ගාස්තු සඳහා සහනාධාරයක් දීලා විදුලි ගාස්තු අඩු කරන්න කියන එක නම් නෙමෙයි.
සහනාධාරයක් ලබා දී විදුලි බිල අඩු කරනු!
මගේ ඉල්ලීම් මෙන්න මේවායි.
1. විදුලි බල උත්පාදන වියදම අඩු කරනු!
2. විදුලි බලය බෙදා හැරීමේ වියදම අඩු කරනු!
මේ ඉල්ලීම් මා ඉදිරිපත් කරන්නේ ලංකා විදුලි බල මංඩලයේ ඉන්නා විදුලි මැවිසුරුවන්ට යි!
-කතන්දරකාරයා
ප/ලි:
බ්‍රහස්පතින්දා සිකුරාදා නැවත හමුවෙමු!
(image: http://megaman.wikia.com/wiki/Electric_Shock)
Subscribe to:
Post Comments (Atom)
කකා කිව්ව ගමන් දැන් අඩු කරයි.
ReplyDeleteකකා නෙමේ, කෙන්ජි කිව්වා නම් බයටම අඩු කරයි.
Deleteකෙනජි කියහං බං අඩු කළේ නැත්නම් අහවල් එක කරනවා කියලා.
Deleteමම නම් යමක් කියන්න තියෙනවනම් කෙලින්ම කෝල් කරන්නෙ අයිය මහින්දට.මොකද අනිත් පොන්නයන්ට තනතුරු තිබුනට හැන්ද අයිය ලග නිසා.
Deleteකකා , පොන්නයා කියන්නේ කුනුහරුපයක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න.
Deleteලේකම්,
කකා සුරැකීමේ සංවිධානය
නොදකින් ලේකම්, තොපි වගේ උන්ද මේ සුරකීමේ සංවිධානයේ ඉන්නේ.
Deleteසධාරණ ඉල්ලිම් දෙකක් වගේම ප්‍රශ්ණෙට උත්තරයක්...හැවැයි ව්දුලි ඉංජිනේරුවන්ටම වඩා දේශාපාලකයා අතෙත් වැඩ කෑල්ලක් තියෙනවා..ඒත් විදුලි ඉංජිනේරු යුනියන් එක ප්ර්බල යුනින්යන් එකක්....
ReplyDeleteඒ වගේම කකා ගේ අසාර්ථක වැඩ වර්ජනයක් ;)
ප්‍රභල යුනියන් එකේ හිටපු ප්‍රභලයෙකුගෙන් ඇහැව්වා නිෂ්පාදන මිල වැඩි එක ගැන. තාම උත්තර නෑ.
Deleteඉතින් අපිට පාන්ද ?
ReplyDeleteමගේ පූර්ණ සහයෝගය :)
ReplyDeleteඑපා කකා මේ තියෙන විදිහ හොඳයි.ඔය අලුත් ඉල්ලීම් ටිකත් ඉෂ්ඨ කරන්න ගියොත් මීටත් වඩා විදුලි බිල නගියි.
ReplyDeleteතව අමාත්‍යංශ 4 ක් වත් හදන්න වේවි ඔය ටික කරන්න නම්.
මගේ ඉල්ලීම මංඩලේ ඉංජිනේරුවන්ටයි.
Deleteමේ වාගේ මෙලෝ රහක් නැති කතාවක් එජාපයේ එකෙකුත් කියලා තිබුනා.
Delete1. විදුලි බල උත්පාදන වියදම අඩු කරනු!
Delete2. විදුලි බලය බෙදා හැරීමේ වියදම අඩු කරනු!
හැම දේම දේශපාලනය මත සිද්ධ වෙද්දී මණ්ඩලේ එන්ජිනේරුවන්ට කරන්න කියලා දෙයක් නැහැ ඔය සම්බන්දව කකා . විදුළි බිල වැඩි කරපු එක හොඳයි කියලම පෙළපාලි ගියපු ජනතාවක් ඉන්නේ ලංකාවේ . තව මොනවද ඉතින් .:(
@ ඇනෝ
:D
කකාගේ වැඩ වර්ජනයට ජය වේවා !! කකාට... ජය වේවා !
ReplyDeleteමම අද 1 ද ?
from 6:00 a.m to 9:00 a.m -
ReplyDeleteNo Comments !
How poor is this blogger !
MOkekda ban uba? balapan comment times tika. detun parakma thappulanawa dekka.
Deleteඅපේ ඕවා සුදානම් කරන කට්ටියට ඔයාට තරම් මොලේ නෑ කකා. මොකක් හරි කරන්න ඕනේ කමට කරනවා.
ReplyDeleteඩොස් වලින් හදපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා විදුලි බිල අවම කරන... ඒක විෂුවල් වලිනුත් හදන්න පුලුවන්....
Deleteසූදීකට DOS ගේම හදන්න මොලේ තිබුණා වාගෙමයි කකාට විදුලි බිල ගැනත් මොළේ පැදිලා තියෙන්නේ. නේද මං කියන්නේ?
Delete(කකා මේ කොමන්ටුවත් දාන්නේ නැති වෙයි. ඔන්න දාපල්ලා කකා වීරයා, කකා උගතා, කකා හපනා කියලා. සුරුස් ගාලා ඒවා දායි)
විදුල් බිල අඩු කරගන්න ඉල්ලන්න කලින් කාකා, අදහස් වාරණය ගැන හිතමු.
ඔබේ ස්ට්‍රයික් එක මගේ පුකයි...
ReplyDeleteyour strike is my ass....
From 6:00 a.m. to 10:00 a.m.
ReplyDeleteNo Comments !!
oh... poor blog and bankrupted blogger !
කකාට මල් මිටක් !
ReplyDeleteවිදුලි මැවිසුරුවෙක් (මංඩලයේ නොවන)
from 6:00 a.m. to 11:00 a.m.
ReplyDeleteNo comments !
please give him ano comments !
කකා පාරෙ ගෙවල් යනවා දැකලා තියෙනවද.... මැජික් නේ...
ReplyDeleteඇයි දේශපාලන පත්වීම් වලින් මණ්ඩලය පුරවන එක,වැඩි මිලට පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම.
ReplyDeleteඒවා ඕවර්හෙඩ්වලට එකතු වීම තමයි එක ප්‍රශ්නයක්.
Deletefrom 6:00 a.m. to 1:00 p.m
ReplyDeleteNo Comments !
Oh poor thing.... :(
Very Sad !
we don't have any thing to comment on this shit...
Deleteකෝ යකෝ අපේ කමෙන්ට්ස් ??
ReplyDeleteමේ තියෙන්නේ යකෝ
Deleteකකා පහුගිය තිස් අවුරුද්දෙම ජීවත් වුණේ එක්ටැම් ගේකද?? :D
ReplyDeleteඅපි අහමු මංඩලේ ඉංජන්ගෙන්.
Deleteසදාකාලික සහනාධාර මත යැපෙන ජනතාවක් සිටින රටක් දියුණුවේව්ද කකා. සහනාධාර දිය යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලියක නියුක්ත වන්නන්ටයි..
ReplyDeleteමොනවද ලංකාවෙ තිබෙන නිෂ්පාදන නලින්?
Deleteලංකාවෙන් අරාබිකරයට ගෑනු යැවීමද?
ඒ නැතිකම තමයි මාත් කියන්නේ කෙන්ජි.
Deleteසහනාධාර දිය යුත්තේ ආදායම අඩු අයටයි. නමුත් ඒ සඳහා ප්‍රතිපාදන ලබාගත යුතු වෙන්නේත් මහජනතාවගෙන්ම තමයි.
Deleteබඩුවක මිල අඩු කළ යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්‍ෂම කර ඵලදායිකත්වය වැඩි කිරීමෙනුයි. නිෂ්පාදන පිරිවැය අඩු කිරීමෙනුයි, එසේ නැතුව සහනාධාර මගින් නොවේ.
රට කරන්න බැරිවෙනකොට මොකා උනත් අවසානේ පත්වෙන තැන සහනාධාර මත යැපෙන ජනතාව හින්දා කිසිවක් කරගන්න බෑ.
Deleteකකාගෙ වර්ජනෙත් රනිල්ගෙ එක වගේ තමයි. රනිල් ස්ට්‍රයික් නෝන වැඩ. කක ස්ට්‍රයික්, කමෙන්ට්ස් පබ්ලිෂ්ඩ්...හිකිස්
ReplyDeleteඒකත් මරු උපමාවක් තමයි හික්ස්..
Deleteමෛත්‍රී ගැන කතාව බොරුවක් බව ලංකා-ඊ-නිවුස් එකේ පළවී ඇත.
Deleteකොහොටත් මා ස්ට්‍රයික් කෙරුවේ ඊයේයි. අද සුපුරුදු පරිදි වැඩ හෙට කතන්දරය සඳහා.
සහනාධාර අපා කියපු රනිලත් බිල තමා අඩු කරපිය කීනවා. මෝඩ චූන් තමා.
Deleteකකා මා ස්ථිරවම කියනවා ඇය එදින කැලණිය විශ්වවිද්‍යාලයේ තම රාජකාරි කළා. ඉතාමත් හොදින් සොයා බැලුවා ඒ ගැන
Delete@Naleen Dilruksha,
Deleteඋඹල වගේ කඩේ යන කොල්ලො ඉන්නකන් මරා ට අවුරුදු.
මොකද නලීන් ඇනෝ කොමෙන්ට් වැහුවෙ... අලුත් කොමෙන්ට් සිස්ටම් එක පට්ට චා... ඕන් අපි ආයෙත් කොමෙන්ට් කරන්නෙ නෑ
Deleteවැහුවේ නෑ මචෝ මං අතින් වැරදි ටික් එකක් එබිලා පොඩි වෙනසක් වෙලා තිබුණා එය දුටු වහාම යළි නිවැරදි කළා. වරදවා හිතන්න එපා.. ආයිමත් වරෙල්ලා..
DeleteAnonymousMay 23, 2013 at 10:08 AM @ මගේ රැකියාවට ඔබ කියන්නේ කඩේ යාම නම්.. කරුණාකර බලන්න 88-94 වසරවල ලංකාදීප හා 2001-2002 වසරවල දිනමිණ පත්තර ඒ වකවානුවල මා කඩේ ගොස් ඇත්තේ කාටද කියලා.
Deleteඅනේ නලී, එක එක කාලවලට වාසි ලැබෙයි කියලා කඩේ යන එක පුරුද්දක්ද. අප්පා මෙහෙමත් මාධ්‍ය කෙරුවාවක්. හරියට නිකන් අර වික්ටර් අයි+වන් වගේ.
Deleteඅයි+වන් වගේ කීවාට කොලරය උස්සා ගන්න එපා හොදේ. මම කියන්නේ කඩේ යාම පැත්තෙන් විතරයි.
හැබැයි ඇනෝ වැහුවත් Profile එකෙන් හරි අපි ඒ පැත්තේ එනවා.
අපිත් ආසයි ආසියාවේ ආශ්චර්ය කියන සිහිනය බලන්න රෑට නොකා බුදියගන්න.
යමෙකුගේ රැකියාව කඩේ යාම ලෙස හැදින්වුයේ ඔබයි ඇනෝ. එකිනෙකාගෙන් වාසි ගත්තානං අද මං මෙතැන නොවේ..
Deleteහෙලෝ කෙන්ජි .....මොකද ඇනෝ
Deletehttp://www.divaina.com/2013/05/24/news12.html
Deleteවර්ජනය පැවැති දින රාජකාරියට ගියේ නෑ
- මෛත්‍රී වික්‍රමසිංහ කියයි
වැඩවර්ජනය ක්‍රියාත්මක වූ පසුගිය 21 වැනිදා තමා කැලණිය විශ්වවිද්‍යාලයේ කිසිදු දේශන හෝ රාජකාරි කටයුත්තකට සහභාගි නොවූ බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කියා සිටී.
තමා එදින රාජකාරි කටයුතුවලට පැමිණි බව කියමින් පිරිසක් ජනමාධ්‍ය මගින් දේශපාලන දිරිගැන්වීමක් සිදු කර ගැනීමට තමන් යොදාගෙන ඇතැයිද ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.
http://www.divaina.com/2013/05/24/news12.html
ඇයගේ එම නිවේදනයේ පිටපතක් මට ද එවා ඇත. එහෙත් මා ස්ථිරවම පවසනවා එදින ඇය කැළණි සරසවියේ ඇගේ රාජකාරි කාර්යාලයේ රැදෙමින් රාජකාරි කටයුතු කළ බව.. එයට සාක්ෂි ද කීපයක්ම ආචාර්ය මහාචාර්යවරැද සපයයි.
Deleteඑදින ෆුටා මගින් සංවිධානය කළ පිංටින් ව්‍යපාරයට ද ඇය එක්ව නැත.
පාන් කෑල්ලක් හප හප බලන් ඉමු ඕවා කරනකම්!
ReplyDeleteකොහොමහරි බිල අඩු උනොත් වර්ජන නොකර ආණ්ඩුවට සහය දක්වපු අපෙත් බිල අඩු කරපං නේද.
Deleteඔව් ඇනෝ, මුං අනුන්ගෙ පහනින් එළිය බලන්නෝ. කථාවට ගියපුවාමනම් මහා ලොකු පඬියෝ.
Deleteහරි බලමු! ඒ මිනිස්සු කකා දන්නවද කියලා.....
ReplyDeleteආ විදුලි බිල වැඩි වෙලාද ? මටනම් මතක නෑ
ReplyDeleteකෝ බන් කකා පොර ටෝක දුන්නට අද පෝස්ට් නෑනෙ....
ReplyDeleteමගේ වෙසක් සුබ පැතුම
ReplyDeleteඅකුසල සිතුවිලි දුරුවී සිත කුසලින් සැනසෙන සුබ පින්බර වෙසක් මංගල්ලයක් වේවා !
-හුරතල් ඇනී-
මගේ වෙසක් සුබ පැතුම
Deleteඇනෝලගේ තාවකාලික ආතල් වලින් කකාට සදාකාලික හිට්ස් ලැබී සතුට ලඟා වේවා ! සැපත උදා වේවා !!
වෙනත් ඇනෝවෙක්.
කකා... අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන පොර ටෝක දුන්නට හිටු තියලා කොමෙන්ට් මකනවා නේද?
ReplyDeleteඕවා බලු වැඩ....
මතක තියාගනින් උඹ වේලි වේලි ඉන්නකොට ඇනෝලා තමයි උඹ එක්ක හිටියෙ.... උඹ එක එක ගුබ්බෑයම් වල රින්ගලා චාවෙන කොට උඹ වෙනුවෙන් හිටියෙ අපි......
ඔය මහලොකුවට ගහගෙන ඉන්න හිට් කවුන්ටරේ, කොමෙන්ට් ගාන වැඩි කරේ අපි..
මුල මතක නැති ද්‍රෝහියා.....
අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 46
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 14
කකා විසින් දමපු කමෙන්ට් ගණන 6
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 17
සිකුරාදා නැවත හමුවෙමු!
ReplyDeleteකකා අපි කිසිදා හමු නොවුනා නම්...