ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 12 August 2012
කැකිරි, පිපිඤ්ඤා, චීන පටස්, රතිඤ්ඤ සහ මිලියනය - Supercalifragilisticexpialidocious
දැනට අවුරුදු විස්සකට විතර ඉස්සර ආණ්ඩුවෙන් හෝ ගාලා ගුරු පත්වීම් දුන්නා. මේ අළුත් ගුරුවරු හුඟ දෙනා බොහෝ විට ඒ-ලෙවල් කරලා විවිධ හේතු නිසා එතනින් ඉස්සරහට යන්න බැරුව නතර වුණු අය.
උගන්නනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි නේ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන අයට විෂය කරුණු වගේම ඉගැන්වීමේ ක්‍රමවේදය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. ඒ දැනුම දෙන්න තමයි ගුරු පුහුණුව තියෙන්නේ.
මේ මුලින් කියපු නවක ගුරුවරුන් ගැන ආපු මුලිකම චෝදනවා තමයි ඉගැන්වීමේ ක්‍රම ගැන තියා උගන්වන දේවල් ගැනවත් දැනුමක් නැතිය කියන එක.
ඔන්න ඒ දවස්වල පැතුරුණු රසවත් කතාවක් තමයි මේක.
ළමයෙක් පිපිඤ්ඤා කියලා ලියන්නේ කොහොමද කියලා මේ එක ටීචර් කෙනෙක්ගෙන් ඇහැව්වාම ඒ ටීචර් කියලා කැකිරි කියලා ලියන්න කියලා. මොකද අර කොම්පඤ්ඤ වීදියේ පඤ්ඤාසේනව අල්ල ගත්තු ට්‍රැෆික් පොලිස්කාරයා වගේ මේ ටීචරුත් ඤ-යන්න ලියන්න දන්නේ නැහැල්ලු.
ඔය කතාවේම තව වර්ෂන් එකක කියවුනේ රතිඤ්ඤා කියලා ලියන විදිය ඇහැව්වාම ටීචර් කිව්වලු චීන පටස් කියලා ලියන්නය කියලා.
මං මුලින් හිතුවේ ඒ කතා සේරම මේ ප්‍රබන්ධ කරපු ඒවාය කියලා.
මගේ ඒ අදහස වෙනස් කරගන්න වුනේ මගේ පුංචි අම්මාට එයා අඳුණන චූටි ටීචර් කෙනෙක් කියපු මේ කතාව ඇහැව්වාට පස්සේයි.
මේ කියන ටීචර් ඒ දවස්වල උගන්නලා තියෙන්නේ කඳුරටටත් නැති, පහත රටටත් නැති, ඒ දෙක අතරමග නගරයක ඉස්කෝලෙකයි.
මේ වෙනකොට ලංකාවේ මිලියන්, බිලියන් භාවිතය ජනමාධ්‍යවලින් හොඳට පතුරුවලා තරමක් නැගලා යන කාලේ. දවසක් ඉස්කෝලේ දී ළමයෙක් අපේ මේ ටීචර්ගෙන් අහලා ටීචර් මිලියනයට බින්දු කීයද කියලා.
මේ මනුස්සයා ඒක දැනගෙන ඉඳලා නෑ!
"ඉතිං මොකද මං කරන්නේ අක්කේ?", මේ සිද්ධිය විස්තර කරමින් ටීචර් මගේ පුංචි අම්මාට කියනවාලු, "මං කිව්වා, අනේ අනේ මේ හතේ පන්තියේ ඉන්න ළමයෙක් ඕකවත් දන්නේ නැද්ද? ඕක මේ තුනේ පන්තියේ ගණිත ප්‍රශ්ණයක් නේ. හෙට ඉස්කෝලේ එනකොට කොහොම හරි ඕක හොයාගෙන එන්න. නැත්තං ප්‍රින්සිපල් ගාවට අරිනවා කියලා".
"මාත් එදා ගෙදර ගිය ගමන්ම ඔය මිලියන්, බිලියන් සේරගේම බින්දු කීයද කියලා ඉගෙන ගත්තා අක්කේ!"
බින්දු ගාන දන්නේ නැති වුණාට මේ ටීචර්ට ස්ථානෝචිත ප්‍රඤ්ඤාව ප්‍රක්ඥාව ප්‍රඤ්ඥාව නුවණ නම් තිබිලා තියෙනවා.
-කතන්දරකාරයා
ප/ලි:
මං 2011 ඔක්තෝම්බර් 14 දා පෝස්ට් එකක් දැම්මා "ලස්සෙට කොඩිය නං බිලියනේට දාන්නේ මොකක්ද? - Millions and Billions" කියලා. ඒක දැම්මේ මේ බ්ලොග් එකේ හිට්කවුන්ටරය ඒ වෙනකොට මිලියන් බාගේ පන්නපු එකටත් සම්බන්ධවයි.
අද නං එහෙම එකක් නෑ, හරිය?
(image: http://alicebroughton.blogspot.com.au/2010/11/itap-lecture-week-5-story-development-3.html)
Subscribe to:
Post Comments (Atom)
මං ට්‍රයි කරන්නේ මිලියන් වෙනි හිට් එක මගෙ නමට දාගන්න.
ReplyDeleteඒ කෙසේ වෙතත් මඤ්ඤොක්කා කොහොමද ලියන්නේ කියල ඇහුව නම් කියයි..
ඒව කන්නේ කවුද කන්නකො බතල කියල
* මේ මගේ පුක මම වහගෙන ඉන්නකොට
ReplyDeleteo ඇරියොත් මේ වගෙයි නිතරම නොදක්ක්කට
කවියක් කියමි මම හයිකු නොකිව්වට
@ මගේ පුක මේ වගෙය් පෝලිම දැම්ම විට
මේකනම් ලියල තියෙන්නේ අටම්පහුර ගැන නෙවි
Delete*
Deleteඇනෝ (AnonymousAugust 12, 2012 6:25 AM) ගේ කමෙන්ට් එක පෝස්ට් එකට අදාළ නැත.
Deleteඇත්තට දැන් කතන්දරකාරයා කියන්නේ අටම්පහුරටද ?
Delete****
Delete- athal wadi kamata අටම්පහුර
මිලියන වෙනි හිට් එක මගෙන් ඒ නිසා මට තෑග්ගක් ඕනේ
ReplyDeleteබෝට්ටුවක නැගිලා එන්න ඔට්ටේලියාවට ක්‍රිස්මස් දුපතේ සතියක් නවතින්න දෙන්නම් පොලිස් රැකවරණ සහිතව
Deleteදුවන්නං වාලෙ දුවන කෙට එලදෙනක් වගේ දුවන්න පටං අරගෙන, කාලෝ ෆොන්සේකට සීට්එක දෙන්න ගිහිල්ල තමුන්ට වෙච්ච ඇබැද්දිය ලියල පටන්ගත්ත බ්ලොග් ලිවිල්ල ඇතුලෙ තමුංගෙ නෝනයි, පුතයි දුවයි විතරක් නෙවේ රත්නායක මහත්තය රමණී නෝන වගේ උදවියත්,ඒ විතරක් නෙවේ සාමා කෙල්ල වගේ අයත් අපිට හඳුන්වල දීල පඩකතා වූකතා කක්ක කතා ලියල බැනුං අහල වලියට බර නැතත් වලි දාගෙන, වලි වලට ලින්ක් දාගෙන හිට් වැඩි කරගෙන ආව ගමන මිලියනයක්ම ගහල ඕං.
ReplyDeleteසුභපැතුම් කතන්දරකාරයා.
ඕක වහෙන් ඔරෝ කියන්න ඕනය. අනිත් අය වගේ කේක් ගෙඩියක් දාලා. සැලබ්‍රේෂන් පෝස්ට් එකක් දැම්ම නම් ඉවරනේ. කතත් සමහර වෙලාවට පොඩි එකෙක් වගේ. අවුලක් නෑ
ReplyDelete"අපි මිනිස්සුනේ කතා"
ජයවේවා....!
"හූ වෝන්ස්ටූ බී අ මිලියනර්" වගේ හෙඩිමක් දැම්ම නම් මරු නේ...?
Deleteවසර තුනක අස්වැන්න.....මිලියනයක්.....!!!!
ReplyDeleteජයවේවා...!
1,000,126 කිව්වම මිලියන් එකට වැඩිද කියලා ඔය ගුරුවරයෙක් නොවෙන කාගෙන් හරි දැනගෙන ඇවිත් සුභ පතන කල් පොඩ්ඩක් ඉවසමු කකා! :D
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ආ .... අපි 1 - 2 පන්තිවල ඉද්දි තමා ඔය කෂ්ටිය ආවෙ. මතක හැටියට ඒ දවස්වල වැඩිහිටියො ඔය ටීචර්ලට කිව්වෙ ‘දාහෙ කෑලි‘ කියල. :D
ReplyDeleteකකාත් දශලක්‍ෂ පතියෙක් ආඃ ....... සුභ පැතුම් ! සුභ පැතුම් !
සුබ පැතුම් කකා!
ReplyDeleteKA KA TA MAGENUTH SUBA PATHUM - API DENNA PALAMUWARATA MUNA GESUNE APR.20 MAHARAGAMA BANKU POLIMEDI. EDA API DENNA ATHARA DHEERGA SANWADAYAK WISAS WADAYAK GHIYA. EETA PASSE HEMA POST EKAKA DEEMA HAMU UNA. API THARAHA NEHE. -UNCLE-
ReplyDeleteමේ අංකල් නං මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
Deleteශහ්!!!!!
ReplyDeleteකකාට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මිලියනක් නේ !
ReplyDeleteටීචර්ලා කියන්නේ කොහොමත් දක්ෂ අයටනේ :)
ReplyDeletePK: Final question for twenty million rupees, and he's smiling. I guess you know the answer.
ReplyDeleteJM: Do you believe it, I don't!
PK: You don't? So you take the ten million and walk?
JM: No. I'll play.
සුභපැතුම් කතන්දර-වාලා..!!!
+
Delete*
Delete-අටම්පහුර
(* මගේ + බුද්දිගේ )
Thnak you Mr. Raj. - uncle-
ReplyDeleteThank You too Uncle - Raj
Deleteදැන් 1,000,460යි!
ReplyDeleteකමෙන්ට් නොකර ඉන්නව කියල ලැජ්ජ නැතුව ආව සුභපතල යන්න. :)
ජය කකෝ !
ඇනෝ තාම ඇක්ටිව් නේද :ඩී
ANOLAWA DEACTIVATE KARANNA HITHANAWADA?
ReplyDeletePISSUDA NEXT MILLION EKA....
Deleteඑකයි බිංදු හයයි! හුරේ!
ReplyDeleteතව තවත් බිංදු වැඩිවේව!
අපෙන් සුබ පැතුම් ..!!!
ReplyDeleteමිලියනයක් හිට්... සුභ පැතුම් කතන්දර....
ReplyDeleteමිලියනයට සුභපැතුම්... කාගෙන් කාගෙනුත් ගන්න ආදර්ශ තියනවා අපිට..
ReplyDeleteසුබම සුබ පැතුම්..! :)
ReplyDeleteස්ථානෝචිත ප්‍රඥාව අන්න එහෙමයි ලියන්න ඔනි.
ReplyDeleteසුභපැතුම් කතන්දර !
ඒ කාලෙ ඉඳලම කියෙව්ව බ්ලොග් එකක් මිලියනයක් හිට්ස් එනවා කියන්නෙ අපිටත් සතුටක් .. සුබ පැතුම් !
ReplyDeleteඔහොම කියල බෑ කොල්ලෝ පොටෝ කෑලි ටිකක් වත් දාල බ්ලොගේ නග්ගල අරන් අපිත් ගහමු මිලියනේ.ලාංකීය චින්තනේ ඌ කොලා නම් මත කොරනව!
DeleteMY DEAR MR. KATHANDARA, PLEASE REFER TO YOUR LAST STORY (VIZ. ARUNI SHAPHIRO GANU KADUWA....ETC.)SEE THE LAST FEW COMMENTS, IS KATHANDARA & SUJIYA, ONE PERSON. I AM PUZZLED.' - UNCLE --
ReplyDeleteස්ථානෝචිත ප්‍රඥාව - එහෙමයි ලියන්නේ.
ReplyDeleteසුභපැතුම් කතන්දර !
කොම්පඤ්ඤ වීදියෙන් මැලේ විදියට වගේ ලේසියෙන් ඊලග බිංදුවට සුබ පැතුම්!
ReplyDeleteකතන්දර මාමා බ්ලොග් අවකාසෙ පළමු දසලක්ෂපතියද?
ReplyDeleteඔන්න උණුසුම් සුභපැතුම්..
මං හිතන්නෙ පැරාගෙ W3Lanka තමයි පළමු දශ ලක්ෂපතියා.
Deleteඅන්න ඌ දස ලක්ශේ එපා වෙලා වෙන මොකද්දෝ අටමගලක් අටවන්න හදනව.
Deleteමගෙන් සුභ පැතුම්! :)
ReplyDeleteඅපේ දහම් පාසලේ ගුරුවරයෙක් හිටියා. එයාගෙන් ළමයෙක් අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් එයා කියන්නේ ඊළඟ ශ්‍රේණිය අච්චු පොතේ ඒ ගැන පාඩමක් තියෙන නිසා ඔයාලට ඒ ගැන ලබන අවුරුද්දේදී දැනගන්න පුලුවන් වෙයි කියලා. එයා අපිට 10 ශ්‍රේනියට වෙනකම්ම උගන්නන්න ආවා. හිරවුණු තැනක ඔය ටේප් එක දැම්මා. හැබැයි අවසාන ශ්‍රේණියට නම් උගන්වන්න ආවේ නැහැ. මොකද ඒ ටේප් එක එතකොට දාන්න බැරි නිසා :D
ReplyDeleteඅපි දෙන්නා ගියෙ එකම දහම් පාසලට නෙමෙයි නේද? අපෙත් ඔය රෙකෝඩ් එක දාපු අය හිටියා.. එහෙම අය සමහරු ඉස්කෝලවල ගුරුවරු.. එක්කෙනෙක් විදුහල්පතිතුමියක්.. හැබැයි විදුහල්පතිනියගෙ මහත්තයා නාගරික මන්ත්‍රී කෙනෙක්..
Deleteඅපේ සෑමත් දහම්පාසල් ගුරුවරයෙක් නේද? ඌ ගැන නෙවේ නේද? :)
Deleteදහම්පාසල් ගුරුවරු කියන්නෙ එහෙම විධිමත් ලෙස තොර පත් කරගත් අය නෙවේ නේද. එත් පාසල් ගුරුවරු එහෙම වෙනව කියන්නෙ අර්බුධයක් තමයි.
Deleteසෑම දහම් පාසල් ගුරුවරයෙක් නම් ඒ මදිද දහම් පාසල් ගුරුවරය ගැන අවබෝදයක් ගන්න?
Delete" අන්කල් මේ මගේ යාලුවෙක්.. මෙයා මෙහෙම හිටියට මිලියනයර් කෙනෙක්... "
ReplyDelete" ආ මිලියනයර් පුතා.. අදුන ගන්ඩ ලැබුනට සතුටුයි,, මෙහෙන් අවිත් වාඩි වෙන්ඩ "
ඔය සිංහල ටැලියක ගිය දෙබසක්..
මිලියනයට සුබ පැතුම් !!! මම මේ දැක්කමද කොහෙද ඉලක්කම් හතේ හිට් කවුන්ටරයක්..
ටැලිය 'මම නෙමෙයි මම' නේද? අර සනත් විමලසිරියි, ජගත් චමිලයි හිටියෙ..
Deleteහැක් .හැක්.. ඔව් ඔව් ඒක තමා ටැලිය... :-)
DeleteYahaluwane, dan ithin maiyokka kaka (eating) indala hariyanne nehe. Wattakka kapalla. ara thuttu deke boga ata pahura eeye niwan dakala. SORRY MA THAMA.
ReplyDeleteKako, last post eke (i.e. ganu kaduwa) last comments walata replies itha oone kamin balan innawa. Luhutala yanna nam epa, mage deiyo.
ReplyDeleteOya sama harak bogala hithanawa ano la modayo kiyala. ewan udachcha bogala harena kota api dannawa moo mokatada enne kiyala.
ReplyDeleteගූ කතා, බොග කතා, චූ කතා, ජොක්කු කතා ලියමින්.... ලාන්කීය බ්ලොග් අවකාශය නව මානයන් කරා ගෙනයමින්.... රැලේයන මද කිපුනු සුනඛයෙක් සේ යන යන තැන තමාගේ දුගද ලින්ක් තබමින්...
ReplyDeleteඅන් අයෙකුගේ ගූ බෙට්ට, දුක, විරහව, කෝපය, සිත් තැවුල, බලාපොරොත්තු කඩවීම සහ මළ ගෙවල්, දානෙ ගෙවල්, වලි, බලි, මඩ ඇතුලු මෙකී නොකී සියලු බ්ලොග් සන්සිද්ධ් තමාගේ හිට්ස් වැඩිකරගැනීමේ ඒකායන මාර්ගය කරගත් ශ්‍රි ලාන්කීය කුණු ඇදුරන් ගේ සමාජයේ කැඩපතක් බදු වූ මේ බඩගෝස්තර වාදී බ්ලොග් කරුවාට අපගේ උත්තමාචාරය......... ජය වේවා....
/රැලේයන මද කිපුනු සුනඛයෙක් සේ යන යන තැන තමාගේ දුගද ලින්ක් තබමින්... /
Delete+++++++++++++++++++++++++++++
රමේශත් ඇවිත්
Deleteඋණුසුම් සුබපැතුම්!!!!
ReplyDeleteමිලියනයක් නිකං හීනයක් වගේ අපිටනම්. සුබපැතුම් !!!
ReplyDeleteme thiyana jathiye comments nam million 1 masekin ganta beriye?
ReplyDeleteවෙළඳාම වැඩියි කියන්නෙ බඩු එදා වගේම අදත් කොලිටියි කියන එකනම් නෙමෙයි. තාම ගන්නෙ පරණ රස මේකෙවත් ඇතියි කියන එකෙනුයි ( බොහෝ විට - එහෙම නැතුව පරණ රෙසිපි එකෙන් එන එව්ව නැතුවම නෙමෙයි ). ඒ නිසා ඊළ්ඟ බින්දුවට දුර අඩු කරගන්න හය්ය හත්තිය පතනව. ජය!
ReplyDeleteආයෙත් අහල පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරූ.
DeleteAug 12 - 6.25 a.m. and 6.41 a.m. both ano comments are from Atampahura gen da?
ReplyDeleteජය වේවා.!!
ReplyDeleteAugust 13 - 1.24 p.m.ANO - Oba hariyata hari. 100 % k aththa.
ReplyDeleteහිටිස් මිලියන් එකක් ගත්තු එකාට ඇනෝලා මෙහෙම බුරනවනම් ඩොලර් මිලියන් එකක් ගත්තු එකාට මොනවා නොකරනවා ඇතිද?
ReplyDeleteඕකටම තමයි වෘත්තිමය ඉරිසියාව කියන්නේ.(මෙතන විනෝදාංශමය ඉරිසියාව)
Delete1 ml. walata athulath comments kihipayak menna:- @, %,*, +, =, !, hah, puh, buh,dig, cha, sha, paka, patta, hik, me 100 ta 1k pamani, comments should be constructive and debatable. No replies for July 17 th and Aug.9th posts. there may be some more, which I cannot be counting. Me wage hits gannakota burala madi hapa kanna oone.
ReplyDeleteSAMAHARA BOGALA INNAWA OLU 3 BOORUWO WAGE.
ReplyDeleteඔය කියවෙන්නේ ... පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමය්.. මම නම් ප්‍රතිපත්තියක් විදිහට අනෝ කොමෙන්ට් විතරය් දාන්නේ... මොකද මම කියන චරිතේ ඉස්මතු වෙනවට වඩා මම කියන දේ ඉස්මතු කරන්න ඕනි නිසා ... මම ඔය අනෝ කොමෙන්ට් ඩිසේබල් කරපු බ්ලොග් පඩංගු කියවන්නේ නෑ..... මෙච්ච්ච්ර කල් ප්‍රොෆයිල් තියන අය විතරනේ කුණුහරප කිව්වේ .... ඇයි දැන් අනෝ කෙනෙක් ඇවිත් කුනිහරප දාන්නේ ? යටිඅරමුන මොකක් ද ?
ReplyDeleteඋඹ කියවන්නෙ නැති නිසා ඇනෝ බ්ලොක් කරල තියෙන බ්ලොග් කාරයො ඔක්කොම බ්ලොග් වහන්නලු යන්නේ.
Deleteහිහිහිහි.... ජය වේවා
ReplyDelete