Saturday 25 August 2012

හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra


බ්ලොග් ලෝකයේ හිනා වෙන විදි දෙක තුනක් තියෙනවා නේ.
ලොල්,
බිපෙසි,
හිකිස්
කියන්නේ ඉන් කීපයක්.

මං ඕවායින් වැඩියෙන්ම කැමති "හිකිස්" කියන එකටයි. ඒකට හේතුව තමයි මං පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ නැගලා ගිය හිනාවෙන ක්‍රමයක් ඊට සමාන නිසා.

නාලන්ද පියතිලක තමයි මේ ක්‍රමය මට කියලා දුන්නේ. පොර ගේ මස්සිනා ජීත් සිරිතිලකත් මේ ක්‍රමයට තමයි ඒ දවස්වල හිනා වුනේ.

මෙන්න මෙහෙම.

"හික් හික් හික් කුරුක් කුරුක්!"

ඔය කෑල්ල කියලා හිනා වෙනවාත් එක්කම මෙන්න මෙහෙමත් කියනවා.

"බාකිටි බක්, බක්!"

මොකක්හරි ඒ අදාල විහිළුව අල්ලලා ගියේ නැති අය විරෝධතාවය දක්වලා හිනාවෙන්නේ මෙහෙමයි.

"සේං තාං බූලා!"

තවත් ඔය අන්තිමට එක වගේ කෑලි නං හොඩක් තිබුණා ඒ දවස්වල. සමර ඒවා නං තාමත් තියෙනවා ජනවහරේ.
  • ඩිඟිටි ඩිඟාරේ
  • අම්මට සිරි
  • ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි
මුලිං කියපු හිනාවෙන කෑලි මට මතක් වුනේ පත්තරේක දැකපු පොඩි නිවුස් අයිටම් එකක් හින්දයි.

මෙන්න පත්තර කෑල්ල.


මේක "අවිවාහක ඉන්දියන් අයිටීකාරයෙක්" ගේ අමුතුම කේස් එකක් ගැන කරපු පරීක්‍ෂණයක් ගැන විස්තරයක්. කියෝලා බලන්න.

වැඩි විස්තර මෙතනින්.

http://health.newsplurk.com/2012/06/man-plagued-by-porn-induced-headaches_30.html

-කතන්දරකාරයා

ප/ලි:
කාලෙකට පස්සේ අද යන්තම් මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට කතන්දර දැනුම් සාගරෙන් කොටසක් එකතු කරන්න ඉඩ ලැබුණා.



(image: http://health.newsplurk.com/2012/06/man-plagued-by-porn-induced-headaches_30.html)

31 comments:

  1. Replies
    1. හිකිස් ඔයා එකිස් !

      Delete
  2. බොරු කියන්නේ මොටෝ අපිට නම් ඔලුව බර වෙච්චි වෙලාවට ඔව්වයින් එකක් බැලුවම ඔලුව විතරක් නෙමෙයි ඇඟම නිදහස් වෙලා යනවා ඕන්!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Thawa kopamana thiyanawada, tikak menna :- juk,juk,juk, jak,jak,jak, mak,mak,mak, puk,puk,puk, buh,buh,buh, choo,choo,choo, jee,jee,jee,baabaabaa,bow wow wow, juh, juh, juh, iju, iju, iju, kak,kak,kak, ata,ata,ata, am,am,am, pahu,pahu,pahu, ra,ra,ra, pon,pon,pon, na,na,na, ya,ya,ya, etc. Thawa dennam oone tharam.

    ReplyDelete
  5. Digisi dingare, dammi pol katu maale, Hikis *

    ReplyDelete
  6. Digisi digare, minachi dingisi digare, - mariasel G. -

    ReplyDelete
  7. පොර porn බලන්නේ CRT මොනිටරේකින් නෙ.. මොනිටර් එක මාරු කරානම් හරියන්න පුළුවන්.. චිකිස් :-)

    ReplyDelete
  8. කඩ්ඩ ලිපිය තේරුනේම නෑ...
    හිකිස් !!!

    ReplyDelete
  9. මේ යකාට බලනකොට ඔලුවේ කැක්කුම් ආවට ක්‍රියාවට නගන කොට නම් කිසි අමාරුවක් නැතුව ඇති.

    ReplyDelete
  10. පව් අහිංසකයා.ඌට කරද්දි අවුලක් නෑ.ඒත් බලද්දි අවුල.ඉතිං යකෝ නොබලා කර කර හිටියනං ඉවරනේ.ඔය ඉන්දියන් උන්ට කොහොමත් පොඩි සයිකෝ අවුලක් තියෙනවා නේ..

    ReplyDelete
  11. හැබෑටම අද සන්ඩේද? එතකොට හෙට මන්ඩේද? මල කෙලියයි. හැක්...හැක්...හැක්...හැක්...හැක්...

    ReplyDelete
  12. අඉයූ.....අපිට මේක බලන්න බෑනෙ. බ්ලොක් කරලනෙ

    ReplyDelete
  13. dingisi dingare minachi dingisi digare. ra/ya ? dammalu uge ammata polkatu malee ha ha hi hi, ***

    ReplyDelete
  14. me ingiris paththara kelle thiyana ewa penenne nehene.

    ReplyDelete
    Replies
    1. ඔන්න අද (26 දා) පැහැදිලි ඡායාරූපයක් ඇතුලත් කළා!

      Delete
  15. කාලයක් අපේ කට්ටියටත් වැල සයිට් ටික ලොකු ඔලුවෙ කැක්කුමක් වෙලා තිබුන.කට්ටිය මේව තහනම් කරල ගැලරියට විසිල් එකක් හෙම ගහන්න චාන්ස් එකක් සැලස්සුවම හිතුවේ දැන් ඉතින් වැල බලපු ඔක්කොම මහමෙව්නාව ඩොට් කොම් එකට සෙට් වෙයි කියල.ඒත් ඒකෙන් උනේ වැල සයිට් ප්‍රොක්සි අස්සෙන් හැංගිල තවත් නැගල ගියපු එක විතරයි.පස්සෙ ඕව නිසා ඔලුවෙ කැක්කුම් හදාගෙන තහනම් කරපු ඇත්තෝම තේරුම් අරන් දැන් දුටු නොදුටු වගේ ඉන්නව.ඕව ඔලුවෙ කැක්කුම් කරගන්නෙ නැතුව මැජික් එකක් කර ගන්නෙ නැතුව හිටියනම්...

    ReplyDelete
  16. meka danum sagren kotasak nove, saptha maha sagaraya wagema wisaly. mewwa kohoma oluwe gabada kara gena thiyagana innawada manda. hari pudumy. hikis, pakis, kokis.

    ReplyDelete
  17. menna thiyanawa thawa keeli tikak, - huta, huka, paka, joka, boka, gala, mala, ata, jiya, hura.

    ReplyDelete
  18. ape thawa kattiya godak innawa comment danna. egolla dan perahere enawa.

    ReplyDelete
  19. මම නම් කැමති hikz...:)

    ReplyDelete
    Replies
    1. මාත් හරි කැමතීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ....

      Delete
  20. මං හිතාගෙන හිටියේ තමන්ගෙ දැනුම් සාගරෙන් දෝතක් මේ නොමඟ ගිය අපිව යහ මඟට ගන්න යොදවන එකම පින්වතා කතන්දර කියලයි. අද හම්බ වුණා තව ඩයල් එකක්. මේ බලන්නකෝ. කතන්දර වගේම කතා නේද මෙයත් කියන්නේ?

    http://www.ravaya.lk/articals.php?d=01f78be6f7cad02658508fe4616098a9

    ReplyDelete
  21. :-) :-D :-DD
    Rofl: Rolling on the floor laughing බිම පෙරලි පෙරලි හිනා
    Lmao: Laughing my ass off මගේ පුක බිම උලාගෙන හිනා
    Lmfao: Laughing my fukcing ass off මගේ පුක පුක්වෙන්න බිම උලාගෙන හිනා

    ReplyDelete
  22. puka kiyanna hondai papilla nethiwa honda nehe

    ReplyDelete
  23. මම හිකිස් කියන්නද නැත්නම් ............

    ReplyDelete
  24. අනේ දෙවියන්ගේ පිහිටෙන් අපේ උන්ට නම් එහෙම හෙනයක් නෑ.
    මට නම් ඉතින් අන්තර්ජාලේ ඕව බලනව ඇර වෙන වැඩක් නෑ. නමුත් මම බලන්නේ වැලම නෙමෙයි, ක්ලැසික් පික්චර්ස්... මම ඔය ගැන ලියපු එක පෝස්ට් එකකට එකෙක් දාලා තිබුනා නියම කොමෙන්ට් එකක්.

    "මම නම් බලන්නේ ලෙස්බියන්, මොකෝ ඩොලර් 1 කට කෑලී දෙකක්ම බලන්න පුළුවන්නේ"
    මැහි (මැරෙන්න හිනා)

    එතකොට කෙල්ලෝ "ගේ" (Gay) ඒවා බලනවද දන්නේ නෑ නේ...?.
    කතා මේ හැන කතා කොලොත් හොඳයි නේද..
    හික්ස් Hikz

    ReplyDelete
  25. ko ape comment kalliya thama nehene. mokadee parakku, Anola block karan innawada?

    ReplyDelete
  26. cheh.. kathanadarata hits adu wela wathda..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.