Friday 27 April 2012

කොළඹ දී ලඟදීම ගරිල්ලා රස බොජුන් - Guerilla Dining in Colombo


කොළඹ නගරයේ ලඟදී විවෘත කරන්නට යන චේ (ගුවේරා) භෝජන ශාලාව ගැන ප්‍රවෘත්තිය ඇසූ මගේ මිතුරෙක් එතැන කෑමට තියේයැයි විශ්වාස කරන්නට හැකි විවිධ ආහාර පාන ගැන අපූරු විස්තරයක් ලියා තියෙනවා.

ඔහුගේ අවසර සහිතව ඒ සටහන කතන්දර බ්ලොග් එකේ දාන්න මං අදහස් කළා.

මේ නිර්මාණාත්මක කෑම වට්ටෝරුවේ රසය නොමරා එය ඉංගිරිසියෙන්ම මෙතන දාන්නම්.
In commemoration of the great historic event that took place 95 years ago, a new cafe was officially opened on 17 October in Colombo. The proprietor of the cafe Karl Marcus Fernando said this marks the dawn of the classless dining in Lankamatha.

The hip rap outfit Gang of Four gave a rousing rendition of "Saa dukeen pelenawun" while the bourgeoisie and proletariat VIPs joined in the traditional lighting of the Molotov lamp. Among the A-listers present were Vasideva, Wimalawansa, Rosie, Harry J, and Paba

The media spokesperson Victor Ivanov said that this is a BOI approved joint venture between the Comprador Inc. USA and the Lanka Lumpen Ltd.

The Lumumba Friendship University trained executive chef Rohana presented the May Day Menufesto designed especially for the 2012 May Day.

Among the dishes on the special menufesto are:

Mains:

Pol pot roast (chose your preferred doneness from: Conservative, Radical, Liberal or Athi Dhavanakaree)

Prague Spring chicken with Beluga Caviar

Tender cut of venison Bahu deep fried in virgin UNP oil

Steamed Great Leap frog legs

Roasted Sri Lankan free range peasant



Revolutionary spirits:

Absolut Trotskaya

Petersberg Beer

Vat 71

Sandalanka Mojito

Vietnamese Coffee prepared by our own Batista

Havana Cigars


The Niyamuwa-Michelin Red Guide has recently awarded the Che Cafe its highest ‘3 sickle & hammer’ rating.

(Menu created by Lal Kuruppu)

-කතන්දරකාරයා

ප/ලි:
ගරිල්ලා ඩයිනින් කෑම වට්ටෝරුව සඳහා ඔබේ යෝජනා දන්වන්න.

http://exploresrilanka.lk/2012/04/cafe-che-reopens-in-collaboration-with-raffles/

33 comments:

  1. සා දුකින් පෙලෙන අයගේ menu එක නම් නරක නෑ.
    මේ ඇත්තක් නෙමේ නේද? :D

    ReplyDelete
    Replies
    1. ඇත්තක් උනත් අපි ඕවා කොහොම කන්නද මෙයා....

      Delete
  2. අද 'පොඩි' එක. 'පොඩ්ඩි' දෙක. :)))

    ReplyDelete
  3. * Kumar Kangaroo Bolognaise

    * Somahansa London Broil Marinade

    ReplyDelete
  4. කොහෙද මේක තියෙනව කිව්වේ ??

    ReplyDelete
  5. Simply brilliant..!! how about some Ho-Chi-Min stir-fry..?? :)

    ReplyDelete
  6. Ho Chi Minced pork marinated in napalmic vinegar
    Lenintil curry
    Hegel's bagels
    Siberian Gulagsh
    Peking Duck (no MSG or dioxin added)


    The Fodor's Wretched of the Earth travel guide praised the Che Cafe as giving the budget conscious diner the highest Surplus Value.

    ReplyDelete
  7. ඉංගිරීසියෙන් දාපු හන්දා කෑම වල රසය මැරිලා නෑ නමුත් කියවන්න ගිය මම මියැදුනා !!

    කඩ්ඩෙන් වගේම හෙලුවෙනුත් වනන්න එපෑය !

    ReplyDelete
    Replies
    1. සඳරු මල්ලියෙ උඹ ඔය කියන හෙලුවෙන් වනන්න ගියොත් නි(ග)න්ඨයෙක් කියල පොලිසියෙන් අල්ලන් යන්ඩත් බැරිනෑ.... :D

      Delete
  8. මෙනු එක කියවන්න ගිහින් දිවත් උලුක්‌ උනා වගෙයි ..... ප්ලේන් ටී එකක් ගන්න බැරිද මට .....

    ReplyDelete
    Replies
    1. පුලුවන් චේ මසාලා...:D:D:D

      Delete
  9. මගෙ අම්මේ...කවද කාපුවද? බඩයයිද දන්නෑ.

    ReplyDelete
  10. supplies ඕනෙද දන්නෙ නෑ???

    ReplyDelete
  11. Ho Chi Minh මිංචි බැදුම
    Stalin garlic bread
    Goraka chopped ඇඹුල් තියල්

    ReplyDelete
  12. හැඳි ගෑරුප්පු වෙනුවට දෑකැත්තකුයි මිටියකුයි දෙයිද දන්නේ නෑ :D

    ReplyDelete
  13. Superb! Thanks for posting this.

    ReplyDelete
  14. මේන් මෙනු එකට democracy නැද්ද?

    Dick-son

    ReplyDelete
    Replies
    1. democracy eke thawa kanna deyak ne

      Delete
  15. කනවා නම් කොකෝ කවුරු කෑවත් අපට මොකෝ ඕකට නම් *කෝ මම යන්නේ නෑ යකෝ

    ReplyDelete
  16. රුපියල් 2500 න් මාසේ ජීවත් වෙන්න හදන අපිට මේ විප්ලවීය ආහාර පාන කන්ට බැරුවා.මැයි පළවෙනිදට වෙන්නැති මේක ඕපන් කොරන්නේ .

    ReplyDelete
  17. කිරුළපන ස්ටැෆර්ඩ් ඇවනියු එකේ තියෙන කැෆේ CHE එක නම් විවෘත කරල හුඟක් කල්. ඉතාම වෙනස් තැනක්. කෑමත් කියුබානු සහ ස්පාඤ්ඤ විදිහට හදල තියෙන්නෙ. (ඇත්ත කියුබානු සහ ස්පාඤ්ඤ විදිහට කියල නම් දන්නෙ නෑ මොකද ඇත්ත කියුබානු සහ ස්පාඤ්ඤ කෑම මම නම් කාලා නැති නිසා. :) හැබැයි මම හුඟක් කැමතියි එතනට.

    ReplyDelete
  18. ME RESTAURANT EKA THIYENNE COLOMBA KOI HARIYE AHASEDA. MAY 1ST OPEN KARANA EKAKA NEHE.? ----UNCLE---

    ReplyDelete
  19. හෆ්ෆේ...පෝස්ට් එකෙයි කොමෙන්ට්ස් වලයි තිබ්බ කෑම කාල මාත් මියෑදුනා...!!!!

    ReplyDelete
  20. දැම්මම මගේ බඩ අප්සට් වගේ..

    ReplyDelete
  21. නොදන්නා කෑම කන්න හොඳ නැහැ :පි

    ReplyDelete
  22. හෙලුවෙන්ම වැනුවොත් තො මාව කෑවා දෙපාරක්ම.කන්ඩ සල්ලි නැති නිසා එකපාරයි. සීංහලෙන් නොදාපු හින්දා එක පාරයි.

    ReplyDelete
  23. සියළු දෙනාටම ස්තුතියි.

    සාදුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිටියාව්!!!

    අන්තිම භෝජන සංග්‍රහයට සෑරසියාව්!!!

    ReplyDelete
  24. චේ කලින්ම මැරුණු එක හොඳයි

    ReplyDelete
  25. If you would like to take a great deal from this paragraph then you have to apply these methods to your won website.
    My homepage ... vietnam airlines

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.