Thursday 10 April 2014

පුක යන වචනය නිසා, කතන්දර බ්ලොගය විත්තිය වෙනුවෙන් සාක්‍ෂි දෙන්නට අද හෙට උසාවියට යයි ද? - It is going to be a historical judgement!


පුක යනු කුණුහරුපයක් නොවන්නේ ඇයිදැයි පහදමින් මා ලිපියක් ලියා පළ කර වසර තුනක් සපිරෙන්නට තව ඇත්තේ දින දෙකකි.

ඊයේ පෙරේදා උසාවියක ද මේ ප්‍රශ්ණයම සාකච්චා වී ඇති බව විවිධ මූලාශ්‍ර මගින් මට දැන ගන්නට ලැබුණි.

පුක යනු කුණුහරුපයක් නොවන බව නැවත නැවතත් කියන්නට මට අවශ්‍යතාවයක් නැත.

එය එසේම ය.

නමුත් මේ සිද්ධියට සම්බන්ධව උසාවියේ දී කියවී ඇති වෙනත් කරුණක් ගැන කිව යුතුය.

එනම් පුක යනු ශරීරයේ අවයවයක් සඳහා භාවිතා වෙන ඉතාම සරල සිංහල වචනයක් මිස කුණුහරුපයක් නොවෙන බව සත්‍යයක් වුවද, එම මූලික වචනයෙන් වර නගමින් විශේෂණ පද, ක්‍රියාපද එකතුකරමින් විවිධාකාරයේ කුණුහරුප සාදාගන්නට ඉඩ ඇති බවයි.

මා ඒ ප්‍රකාශය සමග එකඟ වෙමි.

ඇත්තටම කියනවා නම්, පුක පමණක් නොව කට වැනි වචනයක් ආශ්‍රිතව වුවද, විවිධ විශේෂණ පද, ක්‍රියාපද එකතු කරගනිමින් අසැබි වදන් නිර්මාණය කර ගැනීමට ඉඩ ඇත.

මේ සමගම මගේ මතකයට ආවේ පොඩි කාලේ කතන්දරයකි.

මා පසුව අසා දැනගත් පරිදි, කලකට පෙර අපේ ඥාතියෙකුගේ කටේ නිතරම කුණුහරුපයක් දෙකක් ගැවසුණා ලු. මේවා නොකිව යුතු වචන බව නැවත නැවත මතක් කර දුන්නද "ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු නිසා" එය නිතර නිතර කියවුණා ලු.

අන්තිමේදී වෙනත් ඥාතියෙක් උපදෙස් දි ඇත්තේ ඒ වචන දෙක වෙනුවට නෑඹිලිය හෝ හැරමිටිය හෝ එවැනි සාමාන්‍ය වචනයක් භාවිතා කරන්නට හුරුවෙන ලෙසටයි.

මුලින් මුලින් පැටලුනද, දින කිහිපයකට පසු වැඩේ සාර්ථක වුණා ලු!

අපේ ඥාතියා නිතරම නෑඹිලිය, හැරමිටිය වැනි බචන නිකරුණේ කියන්නේ ඇයි දැයි මට තේරුණේ ඔය කාලයෙන් දස වසරකට පමණ පසු මේ විස්තර කිරීම ඇසූ වෙලාවේයි!

මෙයින් හැඟෙන්නේ සම්මත කුණුහරුප වුවද, නිකම්ම නිකං සම්මතයන් පමණක් බවයි. සියළුම සම්මතයන්ට කල් ඉකුත්වීමේ දින ඇත.

අද සම්මතය කල් ඉකුත් වී හෙට වෙනස් වූ විට අද කුණුහරුපය හෙට සුචරිත වදනක් වෙන්නට ද, අද බණ පදය හෙට කුණුහරුපයක් වෙන්නට ද ඉඩ ඇත!

අනේ මේ සම්මතයන් කියන්නේ මොන නෑඹිලියක් ද මන්දා? නැතිනම් ඒක හැරමිටියක් ද?

-කතන්දරකාරයා

ප/ලි:
පුකත්වය සහ පුකත්වය හෙළිවීම ගැන කියවා තිබේද?
http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html


(image: http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/12/131202_lanka_farmers_video.shtml)

80 comments:

  1. හයියෝ... හිනා ගියා මේක කියවලා... ඉස්සර අපි පොඩි කාලෙ අපේ ගෙදර හිටපු සීයගෙත් ඔහොම වචන සැට් එකක් තිබුණා... කවුරු ඉස්සරහ හිටියත් තරහ ගිය ගමන් වචන ටික එළියට පනිනවා... පස්සෙ පස්සෙ අපටත් අර කම්මලේ බල්ලට වගේ ඒව අහලම ගාණක් නැති වුනා... ඒත් මේ වගේ උපක්‍රමයක් දැනගෙන හිටිය නම් කියල හිතුනා.... :D

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්නේ පකේ පොල් (පක යනු මල්ල යන්නට සමාන පදයකි)

      Delete
    2. I like to get your answer for this one.

      // මීට කලකට පෙර කතන්දර බ්ලොගය ඉතා සුන්දර තැනක් විය. මෙහි ඔබේ අත්දැකීම් ලියවිණි. හාස්‍යය මුසු වුණි.

      පසුව ඔබ අන් අයට ජාතිවාදී, හෝමොෆෝබියා ලේබල් ගසන්නට වුණි. ඔබේ චින්තන රටාවෙන් වෙනස් වන අයට අනුකම්පා කරනවා යැයා පෝස්ට් දමන්නට වුණි. මොරටුව යන නම ඇසෙන පමණින් සිනහ උපදවන ලෙස දඟලන්නට ද වුණි. //

      Delete
    3. @ මියුරු,
      මට නම් ඇසුනේ නෑඹිලිය සහ හැරමිටිය යන වචන පමණයි!

      Delete
    4. @ Anonymous 10 April 2014 13:30

      සමහර ප්‍රශ්ණ මට අදාල නැහැ. ඒ වුනත් යම් පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.

      1. එදා අද, සුන්දර, අසුන්දර සහ හාස්‍යය

      මා මේ බ්ලොගය ඇරඹුවේ මට කියන්නට කතන්දර ගොඩක් ඇති නිසා ය. ඒ මට ඕනෑ කතන්දර, මට ඕනෑ ආකාරයට ය. තවමත් ඒවා කියා ඉවර නැත.

      පසුගිය වසර හතරහමාරක් තුල මා ලියූ කතන්දර අතරින් සමහර ඒවට ඔබ කැමති වී ඇති බව පෙනේ. නමුත් සමහර ඒවාට (ඔබේ වචනවලින් පේන්නේ ඒ කිහිපයක් පමණක් බවයි) ඔබ අකමැති බව ද පෙනේ. මෙය ලෝක ස්වභාවයයි. විවිධ රසිකත්ව ඇති අපගේ රුචි අරුචිකම් විටින් විට සමපාත වේ.

      මෙන්න ඒ ගැන මගේ අදහස.

      http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html


      2. ඔබ අකමැති බවක් පේන්නේ දේශපාලන මුහුණුවරක් ගත් ලිපිවලටය. නමුත් මා එදා ද එවැනි ලිපි ලිව්වෙමි.

      ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්! - හෙට සිට හැම පිරිමියාම රැවුල වැවිය යුතුය
      http://kathandara.blogspot.com/2009/08/blog-post.html

      දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!
      http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html

      එසේම මම මගේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් අද ද ලියමි.

      බල්ලා බත් කයි, එතකොට කොල්ලා?
      http://kathandara.blogspot.com.au/2014/03/my-first-lesson-in-creative-writing.html

      බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක්
      http://kathandara.blogspot.com/2014/03/political-debates-among-middle-aged.html

      බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
      http://kathandara.blogspot.com/2014/03/childhood-story-time.html

      හාස්‍යය මුසු කතා එදා ද ලියූවෙමි, අද ද ලියමි, වෙනසක් නැත.

      Delete
    5. 3. ජාතිවාදී, හෝමොෆෝබියා ලේබල් ගැසීම

      මා ලියා ඇති නමසිය ගාණක කතා අතුරින් මේ ඔබ කියන්නේ ලිපි දෙකක් ගැන පමණයි නේද? ඒ කියන්නේ සියයට දශම දෙකක් පමණයි! ඊට වැඩි වුනා හෝ ඒ තැන්වලදී වෙන්නේ මගේ රුචිය සහ ඔබේ රුචිය පරස්පර වීමයි. එසේ නොවුනොත් තමා පුදුමය!

      ජාතිවාදී කතාවක් නොව මං හිතන්නේ මා කීවේ අමානුශික කතාවකි. ඒ අර කූප්‍රකය වඳ කෙසෙල් මොටයි කතාව නිසාය. මෙන්න ඒක.

      බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන්
      http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

      ජාතිවාදී කතාවක් තිබේ නම් පෙන්වා දෙන්න. මගේ මතකයට නොඑයි.

      හොමෝෆෝබියා කතාව නම් දෙතුන් සැරයක් පැවසූවා. ඒ සමාජයේ පීඩිත කොටසක් වෙන සමලිංගික කොටස් ගැන සදහන් වු කතන්දරවලදී ය.

      අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව
      http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html

      අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප
      http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

      සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස්
      http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html

      Delete
    6. 4. අනුකම්පා කරනවා යැයි කීම

      මෙය චෝදනාවක් ද? මා එසේ කියුවේ අවංකවමයි! සමහර අයගේ වැඩ කටයුතු කියුම් කෙරුම් දකින විට මට ඇතිවෙන්නේ කේන්තියක්, කෝපයක් නොවේ, ඇත්තටම අනුකම්පාවකි.

      5. මොරටුව ගැන කතාව
      මේ නම් සෑහෙන්න විහිළු කතාවකි. ඔබ මේ කියන්නේ අර මුස්ලිම් යුවතියගේ නිකාබ්/හිජාබ් සිද්ධිය සම්බන්ධයෙන් මා ලියූ ලිපිය ගැන නේද?

      මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු
      http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html

      ඒ සිද්ධිය වුනේ මොරටුවේ වීම අහඹු සිදුවීමක් පමණි.

      ඔන්න, දැන් මට ඔබගේ මේ නොදැනුවත්කම ගැන ද අනුකම්පාවක් ඇතිවේ!

      8. අවසාන වශයෙන් මෙය පවසමි.

      කාලයත් සමගම වෙන වෙස්කම්වලට ඔබ ද, මා ද අනිවාර්යෙන්ම මුහුණ දී ඇති බවට සැකයක් නැත. නමුත් මේ ඔබේ අවසාන ප්‍රශ්ණයට හේතුව නම් මා කලින් සඳහන් කල අපේ රුචි-අරුචිකම්වල, රසිකත්වයේ වෙනසයි.

      ස්තුතියි!

      Delete
  2. කියවල ඕන පුකක් කියල හිතුන අප්පා.....

    ReplyDelete
  3. අනේ වාසනාවන්. කකා ආයි ට්‍රැක් එකට ඇවිල්ල..
    කෝ මේ ඇනෝල ?? : )
    කකාට නඩුවට Expert witness කෝල් කරයිද මන්ද ... :P

    ReplyDelete
  4. ඇත්තටම උසාවි යන්ට වෙයිද දන්නේ නෑ නේද? :)

    ReplyDelete
  5. //MAMA ADA PUKADA// RECENT COMMENT BY ME.
    THEN WHY DID YOU ERASE THAT ?

    ReplyDelete
  6. ඕක ඉවරවෙන පුකක් නෙවෙයිද. කකාගෙ මොන මොන පෝස්ට් එකක වුනත් අඩුම තරමෙ කමෙන්ට්වල හරි හැමදාම කොහෙන්හරි පුකක් ගෑවිලා තියෙනවා.

    ඔන්න එහෙනම් පුක ගැන මගෙන් කතාවක්. මගෙන් කීවට මටත් ඊයකින් හම්බුන එකක්.

    ජීවිතයට පුකෙන් යමක්-

    ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය, පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ, ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත.
    එබැවින්,
    පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වෙන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදී සිටීවි… කාටවත් එය කිසිම විටක නොදෙන්න..... !!! 

    ReplyDelete
    Replies
    1. //ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත. //

      මේ කොටසට එකඟ වෙන්න බෑ... :) සමහරු මූණ බලන්නේ ඊට කලින් පුක දිහා බලලා. කාන්තා පාර්සවේ නම් සමහර වෙලාවට පුක ගැන ආඩම්බර වෙනවා.... හැබැ‍යි කාන්තා පිරිමි බේදයක් නැතුව සමහර දවස් වලට පුකේ ආඩම්බර නම් බලන්න සිද්ධවෙනවා... ඒනිසා පුක ඔච්චර නිහතමානී කියන එක පිළිගන්න බෑ...

      Delete
    2. කෝපි බීලා පහුවදා උදේටනම් පුකේ ආඩම්බර බලන්න වෙනවා ලෙසටම. :)

      Delete
    3. @ තිසර

      ලයික්

      Delete
    4. එදාට හොඳට ඉදුනු ගහ්ල්ලබ්බක් කාපිය එතකොට පුක මගුලගේ වගේ වෙනව..

      Delete
    5. මෙන්න පුක

      Delete
  7. රාජ්සේපි: ඔව් අදත් කකා ඉතාම වැදගත් මාතෘකාවක් ගැන පෝස්ට් එකක් ලියල තියෙන්නෙ....

    සභාවෙන්: පුක තමයි...

    රාජ්සේපි: පුක තමයි නෙවෙයි, පුක නෙවෙයි. එදා වගේම අදත් කකාගේ අදහස 'පුක' යනු කුණුහරුපයක් නොවන බව. මා කැමැතියි මේ විද්වත් සභාවෙන් ඒ අදහස් දැන ගන්න...

    ළිඳ-කපමි-අදිමි-නාමි විචාරක: රාජ් ළමයා, අද අපේ කාලෙ වාගේ නෙවෙයි තියෙන්නෙ ඉතාම විපරීත සමාජයක්. මට ඉතාම කණගාටුයි මම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හැටියට යුද්ධ හමුදාවේ සේවය කරන කාලේ සාමාන්‍ය භටයන්ට පනිෂ්මන්ට් දෙනකොට වත් භාවිතා නොකළ අමු කුණුහරුපයක් අද මේ ඉස්කෝලේ කාලේ අප වගේ ගැඹුරින් සාහිත්‍යය නොහදාළ, අශිෂ්ට, විනයක් නැති, නිර්මාණශීලීත්වයක් නැති කතන්දර බාස් කියන අමනයෙක් කුනුහරුපයක් නෙවෙයි කියලා කියන කොට. මේවා අහන කොට මගේ මේ විශ්‍රාම ගිය මහළු පපුව පැළෙන්න වගේ එනවා. බලන්න රාජ් ළමයා මේ අශිෂ්ට, සාමාන්‍ය පෙළ දක්වා වත් සාහිත්‍යය නොහදාළ, සිංහල භාෂාව, නිවැරදි වහර නොදන්නා Philistine ලා... මොකද්ද ඒකට සිංහලෙන් කියන්නෙ... හ්ම්ම්ම්... මතක නෑ. කමක් නෑ... මොක්කු වුණත් අශිෂ්ටයින්ට තව නමක් මොකටද... කලවැද්දෝ... මුගටියෝ... ඔය තියෙන්නේ නම් ඕනැ තරම්… මොක්කු වුණත්... මුන්ට මොකද්ද කරන්න ඕනෑ...? පෝලිමක් දාලා පුකේ.... නෑ නෑ.... හරි, මට කියන්න තියෙන්නෙ එච්චරයි. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. මේ රට හදන්න නම් අනිවාර්යයෙන්ම සරත් ෆොන්සේකා මැතිතුමා වගේ හමුදා විනය දන්නා ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් රටේ ජනාධිපති විය යුතු මයි.

    හැලප කඩේ අයියා: මට නම් ඔය පුක කියන කොටම මතක් වුණේ මාත් එක්ක වැඩ කරපු අනෝමා කියන ගෑණු ළමයව. අනෝමා ඒ කාලෙ බැඳලා නැහැ. මීගමුවෙ මහ ගෙදර ඉඳල තමයි ඔෆිස් ආවෙ. මීගමුව ඒ කාලෙත් කරවල වලට මාර ප්‍රසිද්ධයි. අපිත් පොළෙන් කරවල ගත්තට ඉඳලා හිටලා හොඳ කරවල ටිකක් ගන්න වුණාම යන්නෙ මීගමු තමයි. කොහෙද හොඳට රහට කන්න පුරුදු වුණාම දිවට ඒක නැතුවම බෑනෙ. අපි ඉන්දියාවෙදි කේමදාස මාස්ටර්ටත් කටට රහට වේලක් කන්න දුන්න හැටි මම ලිව්ව නේද? ඉතින් ඉන්දියාවෙදි...

    Kanji@Japan: මචං ඉන්දියාවෙ යන්න කලින් අර අනෝමා කියන ගෑණු ළමයගෙ ෆෝන් නම්බර් එක හෙම ගන්න බැරි වෙයිද දන් නෑ... ?

    Taboo Subjects: මේ සබ්ජෙක්ට් එක ගැන මුලින්ම බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ මතක හැටියට මම. දැන් නම් හොයා ගන්නත් නෑ. රාජ්, ඔන්න ලින්ක් එක හම්බ වුණොත් මෙතැන පහළින් අලවපන්...

    ඔබා මාමා: මම නම් ඔය වචනෙ පාවිච්චි කළේම නැහැ. මේ බලන්නකො මම "ලෝකෙ අධෝ පැත්ත" කියලා ගරු සරු ඇතුව කියලා තියෙන හැටි http://observer-nireekshaka-observer.blogspot.com/2012/03/arse-end-of-world.html

    කකා: ඔහොම නෙවෙයි ලින්ක් දාන්නෙ. ඔහේලට දැන් කී සැරයක් මේක කියල දීල තියෙනවද?. බැරි නම් නොදා ඉන්නවකො පව් නොදී...

    ඔබා මාමා: සමාවෙන්න කකා ඉතින් අපි දැන් වයසක... වැරදුණා, මැරිච්චි මිනිස්සුනෙ....

    රාජ්සේපි: යකෝ මැරිච්චි මිනිස්සුත් ඇවිල්ලද අද කමෙන්ට් කරන්න...?

    කකා: දැන් මේක ඇති ඇති කියලා හිතෙන්නෙ නැද්ද? මාත් ඉතින් අර නාකි ආමි මැන්ටලේ අවුස්සල පොඩි ආතල් එකක් ගත්තා තමයි ඊයේ. ඒ ඉතින් මමනෙ. ඔහේලත් මං වගේ ආතල් ගන්න ගියාම මට මොකද වෙන්නෙ...?

    ReplyDelete
    Replies
    1. මේකෙ ලස්සනම කෑල්ල තමයි හැලපෙ පුකෙන් පටන් අරගෙන කේමදාස මාස්ටර්ගෙන් ඉවර කිරීම. කකාගෙ නෙවේ මේ ඇනෝගෙ පිට කහන්න වටිනව.

      Delete
    2. තරහම තරහයි අද සාඛඡ්චාවේ මාව නැති එක ගැන...

      Delete
    3. අද රැස්වුණේ විද්වත් සභාවක්. (එදා අනුමත වෙන කස්ටියක්නෙ.) ඒකයි අද නැත්තෙ. :-)

      Delete
    4. කවුද බොල මේ ඇනෝ ??? කශූගෙ ලිපිය වැඩක් නෑ..රසය අඩුයි..ඒත් මේ ඇනෝගෙ කමෙන්ට් එක නම් පට්ටයි ! මෙන්න අපේ ආචාරය..

      Delete
    5. අර ඉංග්‍රිසි වචනේ නැත්තං මේක මාරයගේ කමෙන්ට් එකක් කියලයි මට හිතෙන්නේ. (මාර මෝඩයට ඉංග්‍රිසි බැහැනේ )

      Delete
    6. මං දන්න තරමින් නම් දැන් මාරයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්. දන්න කෙනෙක් ළඟින් ඉන්න හන්දා ඉගෙන ගන්න බැරිය. ලක්මාල් කන්දෙවිදාන තමයි තමත් වළේ ඉන්නෙ.

      Delete
    7. ඌ මචන් සමාජෙට වෛර කරන එකෙන් නෙ..... මුගෙ කස්ටමර්ස් ලට මූ දෙන ලොරි ටෝක් සහ මූ දාන ඇටිටියුඩ් දැක්කාම.... මූ වලේ ඉන්න එක අහන්න දෙයක් නෑ.... මාරයගෙ ඇතුලෙ සුන්දර මිනිහෙකුත් ජීවත් වෙනවා.... නමුත් මැෂිමා වෛරය නිසා මානසිකවත් ව්‍යාකූල වෙලා ඉන්නෙ....

      ඉගෙන ගත්ත එකෙක් ඌට පේන්න බෑ...

      මීට වැඩිය ලිව්වොත් මෙතන ඇවිල්ලා... කකාගෙ අම්මයි ගෑනියි.. දරුවොයි ඉවර කරයි...

      Delete
    8. මාරයට මේ නිර්මාණශීලිත්වයයි ලිවිල්ලයි නම් තියෙනවා. බ්ලොග් ලෝකෙ පරණම දේවල් පවා මතකයෙත් තියෙනවා. ඒත් කකාගෙ බ්ලොග් එකේ ලියයි කියලා නම් හිතෙන්නෙ නෑ. මාරයගෙ බ්ලොග් එකේ ලිපි බැලුවහම ඔය උඩ කමෙන්ට් කරලා තියෙන වෙනි එක්ක ලොකු ඇරියස් එකක් කවර් කර ගන්න බවක් නම් පේනවා...මාරයා වෙන්ඩ බෑ. කවුද ලක්මාල් කන්දෙවිදාන කියන්නෙ ?

      Delete
    9. ඇත්තම කියනවා නම් මාරයා ඉස්සර වගේම ගොන් කතා කියන්නෙ නෑ දැන්. ටිකක් පරිණත බවක් පෙන්වනවා. දැනුත් ඔය කට පියාගෙන ඉන්නේ ඒකයි. ඉස්සර නම් ඉතින් මෙව්වට විහින් ඔලුව දාගෙන දැනටමත් නැහිලනෙ. දැන් එහෙමම නෑ.

      Delete
    10. මෙතන වෙනියට බැනලා නෑනෙ... උගේ ශෛලිය අරන් පොඩි ආතල් එකක් දීලා විතරයි...

      Delete
    11. \\මාරයගෙ බ්ලොග් එකේ ලිපි බැලුවහම ඔය උඩ කමෙන්ට් කරලා තියෙන වෙනි එක්ක ලොකු ඇරියස් එකක් කවර් කර ගන්න බවක් නම් පේනවා..\\
      කියවලා තේරුම් ගන්න කමෙන්ට් එකක් කොටන්ඩ ඉස්සර.. මම කිව්වෙ මාරයගෙ මොකක් හරි ලොකු ඇරියස් එකක් තියෙනවා ඔය වෙනි කියන කෙනත් එක්ක.

      Delete
    12. මාතලන්,
      මමයි විචාරකයි නං මචං සාකච්ඡා සභාවෙ සහ විද්වත් සභාවෙයි දෙකේම ඉන්නව.ඇනෝට මගේ බලවත් මෙව්ව එක ප්‍රකාශ කරමි.

      Delete
    13. මට නං හිනා යන වැඩේ තමයි මේ ඇනෝ ගේ වගේ කතා, ඒ සමගම වෙනත් අයට කියන උපහාස කතා, මංතුමාට පසසා ලියවෙන කමෙන්ට්ස් මංතුමා ම දාගන්නවා ය කියා අමහරු හිතන එක!

      Delete
    14. කකා ගේ පෝස්ට් එක නැගලම යන්නෙ දැන් මේ ඇනෝගෙ කමෙන්ට් එක නිසා...
      ජය වේවා ඇනෝ මචං .....

      Delete
    15. ඇනෝ මාරයා මම සමඟ කිසිම ඇරියස් එකක් නැත. අප දෙදෙනා කාලයෙන් කාලයට මඩ ගසා ගන්නේ ආතල් එකටය. ඔබ මගේ බ්ලොගය නොබලන බැව් හැඟී යයි. ඒ නිසා ඔබ දකින්නේ එක පැත්තක් පමනි.

      Delete
  8. මේකට හේතුපාදක වෙන්න ඇත්තෙ අර "පුක කුනුහරුපයක් නොවේ නම් පුකෙන් හටගන්නා සියළු ප්‍රත්‍යන්ද කුණුහරුප නොවේද?" කියල අහපු පුරස්නෙ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකටද? ඔව්, ඒකත් එක හේතුවක්.

      Delete
  9. අපි එහෙනම් පුකට "නෑඹිලිය" කියමු ..එතකොට "හැරමිටිය" කියන්නේ මොකේටද කකා ..?

    පුක = නෑඹිලිය නම්
    හැරමිටිය = .......................?

    ReplyDelete
    Replies
    1. ඇයි පුකට වෙන වචනයක්?

      ඒක කුණුහරුපයක් නොවෙයි නේ.

      Delete
  10. මාර පුකක් තමා ඒකත්..

    ReplyDelete
  11. කකා අන්න අර ආමි එකේ ලොකු මහත්තයා කකාට පුක පැලෙන්න දීලා. දැක්කද?

    ReplyDelete
    Replies
    1. කකාට මම කිව්වා අත ඇරලා දාන්න කියල ඕක. මොන !! ඇහුවැයි !!!!
      දැන් මොනවා කරන්නෙයි !
      මිල්ක් ඔෆ් මැග්නීසියා බෝතලයක් බීල වාඩි වෙලා ඉන්න තියෙන්නේ
      :P

      Delete
    2. කකා පොඩි ආතල් එකක් ගත්තේ ආමි අන්කල්ව අවුස්සලා. ඔය වගේ නාකි පොරවල් වලට හොස්ස ළඟින් මැස්සා යන්න බෑ මළ පනිනවා. මට බය ඔය යකාට දැන් ප්‍රෙෂර් එක නැඟලා වෙන මොකවත් වෙයිද කියලා.

      Delete
  12. අත, පුක, කට, ………… මෙහෙම කියන්න ගියොත් ශරීර අංග බොහොමයක් භාවිතා කරලා කුණුහබ්බ හදනවනෙ. :)

    ReplyDelete
  13. ඇත්ත්මයි..ඕක කුනුහරුපයක්නම්,මහරජ්ජුරුවන්ගේ නමත් කුනුහරුපයක්නේ.

    “පුක“ කියලා ෆේස් බුක් පේජ් එකකුත් තියෙනවා.

    කකා මේක මෙතන ලිව්ව එක හොදයි.අර පැරා කියන බුම්මට්ට පණ්ඩිතයගේ පේජ් එකේ කමෙන්ට් දාන්න මම කැමති නැහැ.(හැබැයි කියවනවා)
    මම නම් හිතන්නේ මේක ආණ්ඩුවේම ෂෝ එකක්.
    හොද හෝ නරක ඕනෑම ප්‍රචාරයකින් ලැබෙන්නේ ජනප්‍රිත්වය.කකා මාධ්‍ය විද්‍යාව දේශපාලනේට යොදාගන්න හැටි ගැන මහදැනමුත්තෙක්නේ.

    නක පුෂී-ඩෙනිම් බේබි ටිවිටර් එකට අනර්කෙලිගේ “පුක“ ෂෙයා කරලා,අනාකෙලි කමෙන්ට් කරලා,ඒක ප්‍රචාරය කරලා මනාප ගන්න හැදුවා.
    නකදි පුෂි-මනුෂ කියන්නේ නඩුවලට හරි ආස කෙනෙක්.දක්ෂ කෙනෙක්.එයාගේ ඩිවෝස් නඩුවත් ඔය වගේම අපුරු එකක්.
    ඔළු පෝස්ටර් ටික අලවද්දි,ඒක පස්සෙන් අලවගෙන යන්න “පුක“ පෝස්ටර් ලෑස්තිකරගත්ත එක හරි ෂෝක් නේ.


    ReplyDelete
  14. පළමුව මව්බිම දෙවනුව බ්ලොග් එක ///

    එහෙමයි කතාව :))

    ReplyDelete
  15. මොන ශරීර අන්ගයක් ද KK මේ?
    මේ බ්ලොග් එක scroll down මේතරම් අමාරු ?
    constipate වෙලාද?

    ReplyDelete
  16. සුගතපාලද සිල්වා බල්ලෝ බත් කති පොතේ මෙහෙම කියනවා ..
    තමන්ගේ සරීරෙටම දෙවිදියකට සලකන මිනිස්සු අනිත් අයට කොහොම සලකයිද මිනිහෝ ..??

    ඒ මොකද එහෙම කියන්නේ ..

    මූණ හෝදන්න පිරිසිදු බේසමක් හොයන මිනිහා වැසිකිලියට කැඩිච්ච බාල්දියකට වතු‍ර ගෙනියනවා..!!!

    ReplyDelete
  17. දැන් ඔය අසභ්‍ය වචන තියෙන්නෙත් ශරීරයේ සමහර අංග වලට විතරයි නේද? උදාහරණයක් හැටියට කකුල කියන එකට අසභ්‍ය වචනයක් නැහැනෙ. ඒ වගේම තමයි 'ගණිකාව' කියන එකට අසභ්‍ය වචනයක් තිබුණට ලේඛකයා, දොස්තර, ඉංජිනේරුවා කියන වෘත්තීන් හඳුන්වන්න අසභ්‍ය වචන නෑනෙ. මට හිතෙන්නෙ ඔය අසභ්‍ය වචන ගේම් එක පස්සෙ තියෙන්නෙ යම් යම් දේවල් පහත් කරලා සැලකීමේ අපේ උත්සාහය. මුස්ලිම් ජාතිකයකුට 'හම්බයා' කීමත් ඒකෙම එක පැත්තක්. දැන් සිංහලයකු හඳුන්වන්න ඒ වගේ අපහාසාත්මක පදයක් නෑනෙ.

    ReplyDelete
  18. පුකේ උසාවි
    පුකේ නඩුකාරයො
    පුකේ පොස්‍ටු

    ReplyDelete
  19. පොඩි එකෙක් ඉස්කෝලේ ගිහින් ඇවිත් අම්මගෙන් අහනවා අමේමේ පයිය කියන්නේ මොකද්ද කියලා. අම්මට තරු විසිවෙනවා. අම්මා කියනවා ආ පුතේ ඒ කුඩේට කියන නමක්නේ කියලා.
    ඔන්න එදා හවස පන්සලේ හාමුදුරුවෝ මේ ගෙදරට වඩිනවා කුඩේකුත් ඉහළගන. දොර ගාවට දුවලා ගිය අර පොඩි එකා හාමුදුරුවන්නට වැදල කියනවා හාමුදුරුවලේ පයිය මට දීල ගෙට වඩින්න මං අම්මට එන්න කියන්නං කියලා.

    ReplyDelete
    Replies
    1. "ඇයි අහල නැද්ද උඹලගෙ අම්මට නං ඒකත් සුළු දෙයක්" කියන කතාව?

      Delete
    2. ඕ යේස් . ඇම්ඩා පන්සලේ රෑ නැවතුන දවසේ කීවෙ " හීනෙං නං $% දැවිල්ල එන්නෙ කොහොමද හාන්දුරුවනේ " කියලා.

      Delete
    3. ඒ කතා දෙකත් අසා තියේ....

      Delete
    4. නලින්,
      ඔය කතාව ඔයිට වඩා දිගයි නේද ???

      Delete
  20. පුකට පුක.. ඔය එහෙනං සුද්දෝ කට ඇරල කියන්නේ පුකාරා කියලා...

    ReplyDelete
  21. අපේ නලින් අයියා පු.ක නේ !!!
    චැහ්. කොහොමද අප්පා රස්සාව මිනිහෙකුට කියන්නේ . හැක් !!!

    ReplyDelete
  22. කකා... ඔන්න උඹ ගූ ගොඩ අවුස්සලා අර ලුම්පන් ඌරත් ඇවිල්ලා ගූ කලත කලත නටනවා.... දැන් ඉතින් හත් පලේ ගාගෙන ඉන්න තමා තියෙන්නෙ..... මේකෙත් ඇවිල්ලා කුණුහරුප වපුරයි....

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ මේ වලියක් යන අස්සේ අටමා කකාත් එක්ක තියෙන පරණ ඇරියස් එකක් බේර ගන්න පොඩි රංගනයක නිරත වෙනවා.

      Delete
    2. අටමට තියෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් එකක්.... ඌ ඒක පිට කරන්නෙ කකා වගේ උගත් මිනිස්සුන්ගෙන්... පව්...

      Delete
    3. ඇයි උගේ යාව ජීව මිතුරා සෑමා.

      Delete
  23. අවසාන වශයෙන් කතන්දරකාරයා ගැන මගේ ස්ථාවරය මෙසේ කියමි. ඔහු නිර්ලජ්ජිතයෙකි. ඔහු ලෝකයට පෙන්වන ප්‍රතිරූපය ඔහු තුළ නැත. ඔහුගේ අඩවිය තුළ මෑතකදී මගේ නම පාවිච්චි කරමින් මා ලියන ආකාරයට එහෙත් නිර්නාමික අදහස් දැක්වීමක් කර තිබුණි. ඔහු ලෝකයට පෙන්වන සදාචාරය ඔහු තුළ ඇත්නම්, ඔහුට කරන්නට තිබුණේ එය ඉවත් කිරීම කෙසේ වෙතත්, එහි මගේ බ්ලොග් සලකුණ නැතැයි සඳහන් කිරීමය. ඔහුට සාහිත්‍යය විෂයය පිලිබඳ සංවාදයේ යෙදෙන්නට හැකි භාෂා - සාහිත්‍ය දැණුමක්, පරිචයක් නැති බව ඔහුගේ අවසාන ලිපියෙහි ඇති තුප්පහි භාෂාවෙන් මනාව පිළිබිඹු වේ. ඔහුට හැකි ඒ භාෂා විලාශය පමණි. මෙවැනි අමනයන් සමග සාහිත්‍ය සංවාදයක යෙදෙන්නට තැත් කරන අපි අඥානයෝ වෙමු.

    සූකරයා

    තමනට අභියෝගයක් එල්ලවූ කල්හි, අශූචි වලක වැද අශූචි නා, තමන් සමග සටනට එන්නැයි සූකර හඬින් අභියෝග කරයි. ඒ සූකර ජන්ම ලක්ෂණ විනා අන් කවරක් වත් නොවේ. නමුත් ඒ අසන සිංහයා තමනට තරම් නොවන ජඩ සූකරයකු සමග සටනට නොයයි.

    හොරිකඩ පර බල්ලා

    තමන් මහා ජගතෙකුයි සිතා, පාරේ යන සියල්ලන්ට බුරයි. එහෙත් පාරේ යන බුද්ධිමත්හු මූ හොරිකඩ පරබල්ලෙකු මිස අන් කිමෙක්ද කියා සිතා, තමන්ගේ පාඩුවේ ගමන යෙති.

    කුළු මීහරකා

    ලෝකය ගැන මෙලෝ හසරක් නොදැන, උගේ ගොන්කම ප්‍රදර්ශණය කරමින්, දකින දකින සියල්ලට පුප්පයි, පිඹියි, අනින්නට පනියි. නමුත්, මේකා අමු මී හරකකු බව දන්නා අය, ඌ මගහැර තමන්ගේ වැඩක් බලාගනිති.

    ප්‍රතිවාදී අදහස් ඉවසන්නට නොදත් මේ කතන්දර පුඟුලා, ඊට පිළිතුරු දෙන්නේ අපහාසය තුළිනි. ඒ, ඔහු විසින් වඩන සූකර ව්‍රතය, සුනඛ ව්‍රතය, නැතහොත් ගෝ ව්‍රතය, නිසාදැයි මම නොදනිමි. මින් ඉදිරියේදී මම, මොහුව කිසිදු ආකාරයකින් මානව ගුණ ඇති පුද්ගලයකු ලෙස පිළිනොගනිමි. ඔහු ලියන්නක් නොබලමි. ඒ ඔහු මට තරම් නොවන අඳ බාලයකු නිසා ය. ඔහුට ඇතිවනතුරු දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදු පතා, මට ඇතිතරම් අපහාස කළ හැකිය. එහෙත්, ඒ සියල්ල, ඔහු ඔහුටම ලියාගත් දෑ ලෙස මවිසින් සළකන අතර, ඒ කිසිවකටත් පිළිතුරු නොදෙමි. මන්ද, ඔහු, සංවාදයේ යෙදෙන්නට නොදන්නා, අමන ගති ඇත්තෙකු වීම නිසාය. මා වෙනත් අඩවි වල දක්වන අදහස් වලට, ඔහුට ඇති තරම් අපහාස වදන් සහිත ප්‍රතිචාර ඊට පහළින් දැක්විය හැකිය. එහෙත්, ඒ සියල්ල, සූකර වසුරු ලෙස පිළිකුලෙන් බැහැර කරමි. පිළිතුරු නොදෙමි. මන්ද, ඔහු තම සූකර ව්‍රතය පිළිබිඹු කරන බැවිනි. හෘද සාක්ෂියට බොරු කරගන්නා, අවසානයේදී ඉච්ඡාභංගත්වයට පත්වේ. අච්චාරු බස පමණක් දත් මේ තැනැත්තාට, මගේ මේ සිංහල නොතේරේදෝ යි දැන් මා තුළ දැඩි සැකයක් පැන නැගේ. වන්නාටය, ඔහුගේ ලෝකයේම ඔහු රජවේවා!

    ReplyDelete
  24. කතන්දර ගොඩක් තියවා - උනාට බාගෙටත් වැඩිය තියෙන්නේ එක එකාගේ පුකේ ඇගිලි ගහන ඒවා

    කතන්දරකාරයෙක් මං. - ඒ ඉස්සර දැං නිකං ගරා වැටෙන වලව්වක් වාගේ . පරන පම්පෝරිය විතරයි

    හොර බොරු නෑ. වංචා නෑ - ( අන්න ඒකනං ඇත්ත කට හෝදල දාල කියත හැකි )

    ප්‍රතිපත්ති ගරුකයි - ඒකත් ඇත්ත ලගදි දවසක ගෑණු ළමයෙක්ගේ බ්ලොග් එකක ඇනෝ දාලත් මාට්ටු උනා ( ඒ ළමය ඒක මේ මනුස්සයට තියන බයට පබ්ලිෂ්කලේ නැ )

    මානුෂිකයි කියුවට - මහම මහ අමානුෂිකයි

    ජාතිවාද නෑ - පට්ට ජාතිදෝහියා

    රියල් කතන්දර විතරයි - හැබැයි ඒ ඉස්සර

    හැබැයි මං කැමති කතන්දර - මගේ චූන් මටම චූන්

    කවුදෝ මන්දා කියල කොහෙදෝ කියල තිබුනා විශාල සිවිල් බලයක් තියනවලු මුන්දට , එහෙම ඇති ලබ්බක් නැ කාලයක් තිස්සේ ඇති කරපු හොරිකඩ බල්ලො සෙට් එකකුයි , සුඩෝනිමස් ‍ෆොපයිල් ටිකකුයි , එක එක විදිහට ඇනෝ දාන්ඩ දක්ශතාවයකුයි තියනවා .

    පරණ එකා , සිංහල බ්ලොග් උස්සල තියපු එකා , අරකයි මේකයි කියල මෙයාව කට්ටිය උස්සල තියන හන්දා , හැරිච්ච හැරිච්ච අතට අහුවෙච්ච එකාට අරිනවා ,

    අනේ මන්දා කොන්ද පණනැති පෙන්දල මේ යකාට මොකද මෙච්චර බය කියල.

    අපේ නලින් ගොයියත් ඔන්න ඊයේ පෙරෙයිද හෙන ප්‍රශෂ්තියක් ගයල තියනවා දැක්කා , ඌ නං කොහොමත් එහෙමනේ , හැමෝටම උදව්වක් උපකාරයක් කරන එකා , '' නලින් අයියේ උඹේ බෙල්ල කපන්ඩ ආසයි '' කියුවත් '' හා මලේ උඹට එක සතුටක් නං එක පාරින් වෙන් වෙන්ඩම කොටහං'' කියන එකා .

    ඔච්චර කාරනා කටයුතු දන්න ''මාතයත්'' මේ නරියගේ හොරි කසන්ඩ යනකොට තමා අප්පා මටනං ඕක්කාරෙට එන්නේ

    ReplyDelete
  25. .හැමදාම නෑ හැමතැනම නැහැ.පල්වලේ දියබුං ගසමින් නාමු

    ReplyDelete
  26. දැන් අපි නැවතත් මාතෘකාව දෙසට හැරෙමු‍

    ReplyDelete
  27. පුක ගැන ඇත්තෙන්ම නැවත නැවත කිවයුතු දෙයක් නෑ. මං දන්න කියන මනුස්සයෙක් "වාඩි වෙනවා" හෙවත් "ඉඳගන්නවා" කියන එකට කියන්නෙ "පුක තියනවා" කියල. ඒක ඒ පළාතෙ සාමාන්‍ය භාවිතය.
    අර අජිත් පැරකුම් ජයසිංහ එයාගෙ ඩබ්ලිව් ත්‍රී ලංකා බ්ලොග් එකේ කියල තියනව වගේ පුකට පුක නොකියා වෙන සිංහල වචනයක් ඇත්තෙත් නෑ හරියටම ඒ අදහස දෙන්න පුළුවන්.

    පුක කියන වචනය ආශ්‍රයෙන් කුනුහරප හදාගත්තට කරන්න දෙයක් නෑ, එහෙමනම් ඉතින් ඇඟිල්ල, අත ව‍ගේ වචන තවත් වචන එක්ක එකතු කරගෙන කුනුහරප හදාගෙන තියෙන්නෙ.

    පොලීසිය ඔය නඩුව මට පේන විදිහට පටලවගන තියෙන්නෙ. ඔතනදි නඩු දාන්න තිබුනෙ කාටහරි අපහාසයක් කළා කියල මිසක් (එහෙම වෙලා නම්) පුක කියන වචනය ගැන නෙවෙයි.

    පොලිසියෙ උන් දන්න පුකක් තියනවයැ.

    (ප.ලි.: පයියාගල, බුලත් පයිය, තිඹිරි පක වගේ වචන කුනුහරුප නොවුනත්, තනි තනිව ගත්තහම ඒව කුනුහරප. පුක කියන වචනය තනියම ගත්තට කුනුහරපයක් නෙවෙයි. හැබැයි ඒකට කෑලි එකතු කරල කුනුහරප හදාගන තියනව.)

    ReplyDelete
  28. කකායි පුකයි කියන්නේ හරියට රනිලුයි යූඇන්පියයි වාගේ නෙ.. ආයේ ඉතින් කකා පුක ගැන ලියන එක ගැන පුදුම වෙන්ඩ දෙයකුත් නෑ.. පුකට පුක නොකියා දේවාලේ කියන්ඩ ඈ .. නේද කකා ?

    ReplyDelete
  29. ඔළු(පුක) හොදමු

    ReplyDelete
  30. ON 6TH WHEN I WROTE //MAMA ADA PUKADA// KAKKA DELETED MY COMMENT.
    TO DAY THIS BUGGER WROTE A FULL STORY ABOUT PUKA, SHOWING PHOTOS OF PUKA.

    WHAT MADHURANGA SAYS IS 100% TRUE.

    ReplyDelete
    Replies
    1. බුදු සන්තෝ කැපිටල් ඇනෝ දැක්ක කල්. අම්මපා බාප්ප දැක්කා වගේ සං‍තෝසයි. ඔන්න ඔය තරහ මරහ අමතක කරලා" ඕන පුකක්" කියලා ආයි වරෙන් බං.

      මොනව කොරන්නද බං, කකාගෙ පුක කකාට ඕන හැටියට නෙව :)

      Delete
    2. BUT WE CANT WASH THIS MANS PUKA LIKE OTHERS DO

      Delete
  31. රියදුරු මහ‍තෙකුයි කොන්දොස්තර මහතෙකුයි අතර දෙබසක්. හැරමිටිය නගින්නත් ඉස්සර ඇද්දුවා. එහෙනම් නෑඹිලිය ටිං ටිං ගෑවෙ.

    ReplyDelete
  32. මේක නං පුකේ කතාවක්. පුකම තමයි.

    ReplyDelete
  33. පුක කියා උසාවිට අපහාස කොට හිරේ ගිය ඇස්.බී අමතකද?

    ReplyDelete
    Replies
    1. පත්තර විකුනා තම ජීවිතය ගොඩ නගාගත් තෝමස් අල්වා එඩිසන් මතකද?

      Delete
  34. පුක ට තියෙන පබ්ලිසිටිය ක තරම
    ...වෙන කිසිම අවයවයකට මෙහෙම පබ්ලිසිට්‍යක් නම් මම කවදාවත් දැකල නෑ..

    ReplyDelete
  35. පුක ගැන සඳහනක් දැක්ක විතරයි පඬි කකා චූන් වෙලා දඟලන්නෙ හරියට පුකේ මැවුම්කරු ඌ වගේ. මේ ගොන් හරක විතරයි පුක ගැන සාක්කි දෙන්න ඉන්නෙ කියලයි හිතේ. පුකක් ඇති අපි හැමෝමඌට අනුකම්පා කලයුතුයි. මෝඩ හරක කියල මරන්නද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.