tag:blogger.com,1999:blog-7847857311904881032.post4722510100534940453..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පුක යන වචනය නිසා, කතන්දර බ්ලොගය විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙන්නට අද හෙට උසාවියට යයි ද? - It is going to be a historical judgement!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-7847857311904881032.post-19248194993534779852014-04-12T22:29:13.966+05:302014-04-12T22:29:13.966+05:30ඇයි උගේ යාව ජීව මිතුරා සෑමා. ඇයි උගේ යාව ජීව මිතුරා සෑමා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9611664101802603322014-04-11T21:57:09.081+05:302014-04-11T21:57:09.081+05:30නලින්,
ඔය කතාව ඔයිට වඩා දිගයි නේද ???නලින්,
ඔය කතාව ඔයිට වඩා දිගයි නේද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21832602714311860322014-04-11T21:48:27.679+05:302014-04-11T21:48:27.679+05:30ඇනෝ මාරයා මම සමඟ කිසිම ඇරියස් එකක් නැත. අප දෙදෙනා ...ඇනෝ මාරයා මම සමඟ කිසිම ඇරියස් එකක් නැත. අප දෙදෙනා කාලයෙන් කාලයට මඩ ගසා ගන්නේ ආතල් එකටය. ඔබ මගේ බ්ලොගය නොබලන බැව් හැඟී යයි. ඒ නිසා ඔබ දකින්නේ එක පැත්තක් පමනි. Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33663525581421786572014-04-11T20:10:19.289+05:302014-04-11T20:10:19.289+05:30පුක ගැන සඳහනක් දැක්ක විතරයි පඬි කකා චූන් වෙලා දඟලන...පුක ගැන සඳහනක් දැක්ක විතරයි පඬි කකා චූන් වෙලා දඟලන්නෙ හරියට පුකේ මැවුම්කරු ඌ වගේ. මේ ගොන් හරක විතරයි පුක ගැන සාක්කි දෙන්න ඉන්නෙ කියලයි හිතේ. පුකක් ඇති අපි හැමෝමඌට අනුකම්පා කලයුතුයි. මෝඩ හරක කියල මරන්නද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12586627132364159662014-04-11T19:09:58.156+05:302014-04-11T19:09:58.156+05:30පුක ට තියෙන පබ්ලිසිටිය ක තරම
...වෙන කිසිම අවයවයකට...පුක ට තියෙන පබ්ලිසිටිය ක තරම
...වෙන කිසිම අවයවයකට මෙහෙම පබ්ලිසිට්යක් නම් මම කවදාවත් දැකල නෑ..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2780843084693223212014-04-11T11:48:37.907+05:302014-04-11T11:48:37.907+05:30:)>>>> :):)>>>> :)
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16099462437401064722014-04-11T10:38:33.871+05:302014-04-11T10:38:33.871+05:30පත්තර විකුනා තම ජීවිතය ගොඩ නගාගත් තෝමස් අල්වා එඩිස...පත්තර විකුනා තම ජීවිතය ගොඩ නගාගත් තෝමස් අල්වා එඩිසන් මතකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51628184017698847862014-04-11T09:03:00.419+05:302014-04-11T09:03:00.419+05:30කකා ගේ පෝස්ට් එක නැගලම යන්නෙ දැන් මේ ඇනෝගෙ කමෙන්ට්...කකා ගේ පෝස්ට් එක නැගලම යන්නෙ දැන් මේ ඇනෝගෙ කමෙන්ට් එක නිසා...
ජය වේවා ඇනෝ මචං .....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75850523697762687392014-04-11T08:36:59.165+05:302014-04-11T08:36:59.165+05:30පුක කියා උසාවිට අපහාස කොට හිරේ ගිය ඇස්.බී අමතකද?පුක කියා උසාවිට අපහාස කොට හිරේ ගිය ඇස්.බී අමතකද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67080357058796411212014-04-11T07:58:08.229+05:302014-04-11T07:58:08.229+05:30BUT WE CANT WASH THIS MANS PUKA LIKE OTHERS DOBUT WE CANT WASH THIS MANS PUKA LIKE OTHERS DOAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57319526427818284302014-04-11T04:07:59.697+05:302014-04-11T04:07:59.697+05:30බුදු සන්තෝ කැපිටල් ඇනෝ දැක්ක කල්. අම්මපා බාප්ප දැක...බුදු සන්තෝ කැපිටල් ඇනෝ දැක්ක කල්. අම්මපා බාප්ප දැක්කා වගේ සංතෝසයි. ඔන්න ඔය තරහ මරහ අමතක කරලා" ඕන පුකක්" කියලා ආයි වරෙන් බං.

මොනව කොරන්නද බං, කකාගෙ පුක කකාට ඕන හැටියට නෙව :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80832212353534241812014-04-11T03:40:59.515+05:302014-04-11T03:40:59.515+05:30හා මචං!හා මචං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47226637854874916852014-04-11T01:45:43.963+05:302014-04-11T01:45:43.963+05:30මේක නං පුකේ කතාවක්. පුකම තමයි.මේක නං පුකේ කතාවක්. පුකම තමයි.සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69609155400038119372014-04-10T21:15:16.752+05:302014-04-10T21:15:16.752+05:30රියදුරු මහතෙකුයි කොන්දොස්තර මහතෙකුයි අතර දෙබසක්. ...රියදුරු මහතෙකුයි කොන්දොස්තර මහතෙකුයි අතර දෙබසක්. හැරමිටිය නගින්නත් ඉස්සර ඇද්දුවා. එහෙනම් නෑඹිලිය ටිං ටිං ගෑවෙ.lakmini wijerathnahttps://www.blogger.com/profile/14225245647988977807noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67021222581565470222014-04-10T20:19:04.842+05:302014-04-10T20:19:04.842+05:30ON 6TH WHEN I WROTE //MAMA ADA PUKADA// KAKKA DE...ON 6TH WHEN I WROTE //MAMA ADA PUKADA// KAKKA DELETED MY COMMENT.
TO DAY THIS BUGGER WROTE A FULL STORY ABOUT PUKA, SHOWING PHOTOS OF PUKA.

WHAT MADHURANGA SAYS IS 100% TRUE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18345185646681920232014-04-10T20:08:40.315+05:302014-04-10T20:08:40.315+05:30ඔළු(පුක) හොදමුඔළු(පුක) හොදමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39556301077983027312014-04-10T18:39:00.732+05:302014-04-10T18:39:00.732+05:30ඇයි පුකට වෙන වචනයක්?
ඒක කුණුහරුපයක් නොවෙයි නේ.ඇයි පුකට වෙන වචනයක්?

ඒක කුණුහරුපයක් නොවෙයි නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47360414761097867072014-04-10T18:38:20.116+05:302014-04-10T18:38:20.116+05:30මේ පොස්ට් එකටද? ඔව්, ඒකත් එක හේතුවක්.
මේ පොස්ට් එකටද? ඔව්, ඒකත් එක හේතුවක්.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49124192165039845452014-04-10T18:28:04.309+05:302014-04-10T18:28:04.309+05:30මට නං හිනා යන වැඩේ තමයි මේ ඇනෝ ගේ වගේ කතා, ඒ සමගම ...මට නං හිනා යන වැඩේ තමයි මේ ඇනෝ ගේ වගේ කතා, ඒ සමගම වෙනත් අයට කියන උපහාස කතා, මංතුමාට පසසා ලියවෙන කමෙන්ට්ස් මංතුමා ම දාගන්නවා ය කියා අමහරු හිතන එක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8081572222544499462014-04-10T18:15:06.024+05:302014-04-10T18:15:06.024+05:304. අනුකම්පා කරනවා යැයි කීම
මෙය චෝදනාවක් ද? මා එසේ...4. අනුකම්පා කරනවා යැයි කීම

මෙය චෝදනාවක් ද? මා එසේ කියුවේ අවංකවමයි! සමහර අයගේ වැඩ කටයුතු කියුම් කෙරුම් දකින විට මට ඇතිවෙන්නේ කේන්තියක්, කෝපයක් නොවේ, ඇත්තටම අනුකම්පාවකි.

5. මොරටුව ගැන කතාව
මේ නම් සෑහෙන්න විහිළු කතාවකි. ඔබ මේ කියන්නේ අර මුස්ලිම් යුවතියගේ නිකාබ්/හිජාබ් සිද්ධිය සම්බන්ධයෙන් මා ලියූ ලිපිය ගැන නේද?

මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු
http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html

ඒ සිද්ධිය වුනේ මොරටුවේ වීම අහඹු සිදුවීමක් පමණි.

ඔන්න, දැන් මට ඔබගේ මේ නොදැනුවත්කම ගැන ද අනුකම්පාවක් ඇතිවේ!

8. අවසාන වශයෙන් මෙය පවසමි.

කාලයත් සමගම වෙන වෙස්කම්වලට ඔබ ද, මා ද අනිවාර්යෙන්ම මුහුණ දී ඇති බවට සැකයක් නැත. නමුත් මේ ඔබේ අවසාන ප්‍රශ්ණයට හේතුව නම් මා කලින් සඳහන් කල අපේ රුචි-අරුචිකම්වල, රසිකත්වයේ වෙනසයි.

ස්තුතියි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82226877674032895862014-04-10T18:13:44.230+05:302014-04-10T18:13:44.230+05:303. ජාතිවාදී, හෝමොෆෝබියා ලේබල් ගැසීම
මා ලියා ඇති න...3. ජාතිවාදී, හෝමොෆෝබියා ලේබල් ගැසීම

මා ලියා ඇති නමසිය ගාණක කතා අතුරින් මේ ඔබ කියන්නේ ලිපි දෙකක් ගැන පමණයි නේද? ඒ කියන්නේ සියයට දශම දෙකක් පමණයි! ඊට වැඩි වුනා හෝ ඒ තැන්වලදී වෙන්නේ මගේ රුචිය සහ ඔබේ රුචිය පරස්පර වීමයි. එසේ නොවුනොත් තමා පුදුමය!

ජාතිවාදී කතාවක් නොව මං හිතන්නේ මා කීවේ අමානුශික කතාවකි. ඒ අර කූප්‍රකය වඳ කෙසෙල් මොටයි කතාව නිසාය. මෙන්න ඒක.

බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන්
http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

ජාතිවාදී කතාවක් තිබේ නම් පෙන්වා දෙන්න. මගේ මතකයට නොඑයි.

හොමෝෆෝබියා කතාව නම් දෙතුන් සැරයක් පැවසූවා. ඒ සමාජයේ පීඩිත කොටසක් වෙන සමලිංගික කොටස් ගැන සදහන් වු කතන්දරවලදී ය.

අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව
http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html

අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස්
http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69122275890594160612014-04-10T18:11:30.022+05:302014-04-10T18:11:30.022+05:30@ Anonymous 10 April 2014 13:30
සමහර ප්‍රශ්ණ මට අ...@ Anonymous 10 April 2014 13:30

සමහර ප්‍රශ්ණ මට අදාල නැහැ. ඒ වුනත් යම් පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.

1. එදා අද, සුන්දර, අසුන්දර සහ හාස්‍යය

මා මේ බ්ලොගය ඇරඹුවේ මට කියන්නට කතන්දර ගොඩක් ඇති නිසා ය. ඒ මට ඕනෑ කතන්දර, මට ඕනෑ ආකාරයට ය. තවමත් ඒවා කියා ඉවර නැත.

පසුගිය වසර හතරහමාරක් තුල මා ලියූ කතන්දර අතරින් සමහර ඒවට ඔබ කැමති වී ඇති බව පෙනේ. නමුත් සමහර ඒවාට (ඔබේ වචනවලින් පේන්නේ ඒ කිහිපයක් පමණක් බවයි) ඔබ අකමැති බව ද පෙනේ. මෙය ලෝක ස්වභාවයයි. විවිධ රසිකත්ව ඇති අපගේ රුචි අරුචිකම් විටින් විට සමපාත වේ.

මෙන්න ඒ ගැන මගේ අදහස.

http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html

2. ඔබ අකමැති බවක් පේන්නේ දේශපාලන මුහුණුවරක් ගත් ලිපිවලටය. නමුත් මා එදා ද එවැනි ලිපි ලිව්වෙමි.

ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්! - හෙට සිට හැම පිරිමියාම රැවුල වැවිය යුතුය
http://kathandara.blogspot.com/2009/08/blog-post.html

දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!
http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html

එසේම මම මගේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් අද ද ලියමි.

බල්ලා බත් කයි, එතකොට කොල්ලා?
http://kathandara.blogspot.com.au/2014/03/my-first-lesson-in-creative-writing.html

බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක්
http://kathandara.blogspot.com/2014/03/political-debates-among-middle-aged.html

බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
http://kathandara.blogspot.com/2014/03/childhood-story-time.html

හාස්‍යය මුසු කතා එදා ද ලියූවෙමි, අද ද ලියමි, වෙනසක් නැත.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83921997713351011152014-04-10T18:07:49.294+05:302014-04-10T18:07:49.294+05:30@ මියුරු,
මට නම් ඇසුනේ නෑඹිලිය සහ හැරමිටිය යන වචන ...@ මියුරු,
මට නම් ඇසුනේ නෑඹිලිය සහ හැරමිටිය යන වචන පමණයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4819959144051352122014-04-10T16:52:52.400+05:302014-04-10T16:52:52.400+05:30ඒ කතා දෙකත් අසා තියේ....ඒ කතා දෙකත් අසා තියේ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69009875306026583972014-04-10T16:40:13.238+05:302014-04-10T16:40:13.238+05:30කකායි පුකයි කියන්නේ හරියට රනිලුයි යූඇන්පියයි වාගේ ...කකායි පුකයි කියන්නේ හරියට රනිලුයි යූඇන්පියයි වාගේ නෙ.. ආයේ ඉතින් කකා පුක ගැන ලියන එක ගැන පුදුම වෙන්ඩ දෙයකුත් නෑ.. පුකට පුක නොකියා දේවාලේ කියන්ඩ ඈ .. නේද කකා ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com