Friday 1 February 2013

සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature


මේ පහත තියෙන්නේ මට ඊයේ පෙරේදා දවසක ඊ-මේල් එකකින් ලැබුණු ඡායාරූපයක්.

මේක මං හිතන්නේ අවුරුදු හතලිහකට විතර කලින් ගත්තු එකක් වෙන්න ඕනෑ.

මටයි තව මිතුරන් කීප දෙනෙකුටයි මේක එවපු මගේ මිතුරා මෙතන ඉන්න අංකල්ලා පස් දෙනා අඳුණා ගන්න කියලා පොඩි චැලේන්ජ් එකක් කළා.

මං තුමා ඒ ප්‍රහේලිකාවේ 60% ක්ම විසඳුවා.

මෙන්න ඒ ෆොටෝ එක. කියන්න පුළුවනිද බලන්න මේ පස්දෙනා කවුද කියලා.

මෙන්න පොඩි ඉඟි කීපයක්.

1. මේ පස් දෙනාම සිංහල සාහිත්‍ය කලාවේ බල කණු.
2. තුන් දෙනෙක් කවියෝ.
3. තුන් දෙනෙක් නවකතාකාරයෝ.
4. දෙන්නෙක් නාට්‍යකාරයෝ.
5. තුන් දෙනෙක් යුනිවසිටිකාරයෝ.
6. එක් කෙනෙක් දැන් මැරිලා ටික දවසක් වෙනවා.
7. තවත් එක් කෙනෙක් අදහස් අතින් මැරිලා ගොඩ දවසක් වෙනවා.

මේ පස් දෙනා කවුද?

-කතන්දරකාරයා

ප/ලි:
කමෙන්ටු පසුව පලකරනු ලැබේ!

58 comments:

  1. 1. සුගතපාල ද සිල්වා
    4. ගුණදාස අමරසේකර

    ReplyDelete
  2. 5. විජේරත්න වරකාගොඩ වෙන්න පුළුවන් වගේ...

    ReplyDelete
  3. //එක් කෙනෙක් දැන් මැරිලා ටික දවසක් වෙනවා//

    ගුණදාස අමරසේකරද?

    ReplyDelete
  4. //තවත් එක් කෙනෙක් අදහස් අතින් මැරිලා ගොඩ දවසක් වෙනවා.//

    ගුණදාස අමරසේකරද? (කලින් කමෙන්ට් එක නොසලකා හරින්න)

    ReplyDelete

  5. 2. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර


    ReplyDelete
  6. හිතාගන්න අමාරුයි...

    ReplyDelete
  7. 4 - ගුණදාස අමරසේකර. එයා නම් ලේසියි....

    ඊට පස්සේ වැඩි දුර හොයන්න හිතිලා ඔය පින්තූරේ ගූගල් ඉමේජ් සර්ච් එකට දැම්මාම මෙහෙම එකක් ආවා.....

    http://www.flickr.com/photos/sachitra/93967141/in/photostream

    එතන වටින කියන පින්තූර ගොඩක් තියනවා නේද ?

    http://www.flickr.com/photos/sachitra/page2/

    දැන් තියන වර්ණ ඡායාරූප වලට වඩා කළු සුදු ඡායාරූප වල ජීවයක් තියනවා කියල මට හිතෙන්න. අපි යටි සිතින් කළු සුදු ඡායාරූප අතීත වටිනාකමක් තියනවා කියල හිතන නිසාද නොදනිමි.

    7. තවත් එක් කෙනෙක් අදහස් අතින් මැරිලා ගොඩ දවසක් වෙනවා.

    මේ ප්‍රකාශය සාපේක්ෂයි කියල මට හිතෙන්න. මෙයින් ඔබ අදහස් කරන්නේ මම මුලින්ම හඳුනාගත් පුද්ගලයාමද?

    ReplyDelete
  8. නම් නොදා මෙහෙම දාන්නනම්...
    01. කුණු හරුප ලියා ප්‍රසිද්ධ වූ බ්ලොග් කරුවෙක්
    02. කුකරි ක්ලාස් දාන බ්ලොග් කරුවෙක්
    03. පත්තර වලට සම්බන්ධ බ්ලොග් කරුවෙක්(පත්තර කියුවට පත්තර බිස්නස් )
    04. පොලු තියන බ්ලොග් කරුවෙක්
    05. පඩ, චූ, කක්කා, ජොක්කු බ්ලොග් කරුවෙක්

    හේතු පැහැදිලි කිරීම...
    *මේ පස් දෙනාම සිංහල බ්ලොග් කලාවේ බල කණු.
    (හිතන් ඉන්නෙ එහෙමයි... අපි නොදන්න බ්ලොග්...)

    *තුන් දෙනෙකුට යුනිවසිටිකාරයෝ පෙන්නන්න බෑ....
    ( ඉගෙනගෙන නෑනෙ )

    *දෙන්නෙක් නාට්‍යකාරයෝ
    (එක්කෙනෙක් පිටපත් ලියනවා අනෙක රගපානවා... හැබැයි එකම නාට්‍යයෙ වැඩකරන්නෙ නෑ...)

    *තුන් දෙනෙක් කවියෝ
    *තුන් දෙනෙක් නවකතාකාරයෝ
    (මොන තුන මුන් පස් දෙනාම හිතන් ඉන්නෙ මුන් තරම් හොදට ලියන එවුන් ලෝකෙම නෑ කියල, එකෙක් සින්දුත් ලියනවා)

    *එක් කෙනෙක් දැන් මැරිලා ටික දවසක් වෙනවා.
    (මැරුනෙ නැතත් මැරෙන්න හිතෙන සීන් එකක් උනා ලගදි)

    *තවත් එක් කෙනෙක් අදහස් අතින් මැරිලා ගොඩ දවසක් වෙනවා
    ( ඌ මැරිල ගොඩක් කල්, හැබැයි ෆීනික්ස් පක්ෂිය වගේ අලු මතින් නැගිටින්න හදනවා... ලගදි පොඩි ට්‍රයි එකකුත් දුන්නා...
    )

    ReplyDelete
  9. එක්කෙනයි අඳුරගන්න පුලුවන්.

    7 = 4

    ReplyDelete
  10. සුගතපල ද සිල්වා , සුනන්ද මහේන්ද්‍ර,
    සුචරිත ගම්ලත්, ගුණදාස අමරසේකර,
    විමල් දිසානායක

    ReplyDelete
  11. 1-henry jayasena
    2-sunada mahendra
    3-prof.x
    4-Gudasa amarasekara
    5-wijerathna warakagoda

    no clue abt No.3

    ReplyDelete
  12. 1 සුගතපාල ද සිල්වා

    ReplyDelete
  13. උත්තර දාපු නැති කමෙන්ට් දෙක තුනක්වත් පබ්ලිශ් කරහන් දෙයියනේ. පෝස්ට් එක විතරක් කියෝනකොට කම්මැලියි.

    ReplyDelete
  14. CHOO THUMA, JEE THUMA, PADA THUMA, JOKA THUMA, PA%% THUMA. OONNA KIWWA HARIDA MANDA.

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරී.

      Delete
  15. සුනන්ද මහේන්ද්‍ර එක්කෙනෙක් No 2

    ReplyDelete
  16. සුනන්ද මහේන්ද්‍ර එක්කෙනෙක්

    ReplyDelete
  17. සුනන්ද මහේන්ද්‍රයන් විතරක් හඳුනාගන්න පුළුවන්....

    ReplyDelete
  18. 2 සුනන්ද මහේන්ද්‍ර
    4. ගුණදාස අමරසේකර

    ReplyDelete
  19. මං නං හොයාගත්තා මේ කස්ටිය නේද
    1. සුගතපාල ද සිල්වා 2.සුනන්ද මහේන්ද්‍ර 3.සුචරිත ගම්ලත් 4.ගුණදාස අමරසේකර 5.විමල් දිසානායක
    1968 බීබීසී ගුවන් විදුලි වැඩසටහනකදී

    ReplyDelete


  20. සුගතපාල ද සිල්වා
    සුනන්ද මහේන්ද්‍ර
    සුචරිත ගම්ලත්
    ගුනදාස අමරසේකර
    විමල් දිසානායක

    ReplyDelete
  21. 4 මේ ගුණේ අයියනේ

    ReplyDelete
  22. 2.සුනන්ද මහේන්ද්‍ර
    3.මීවන ප්‍රේමතිලක ?
    4.ගුණදාස අමරසේකර
    5.හෙන්රි ජයසේන

    ReplyDelete
  23. දන්නේ නැහැ කකා .. :(

    ReplyDelete
  24. සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, සුචරිත ගම්ලත්, ගුණදාස අමරසේකර, විමල් දිසානායක.
    btw මම හොඳ ඇනෝ කෙනෙක්මි.

    ReplyDelete
  25. 1 Sugathapala de Silva
    2 Sunanda Mahendra
    3 Sucharita Gamlath,
    4 Gunadasa Amarasekara
    5 Vimal Dissanayake

    ReplyDelete
  26. මම පොඩි වංචාවක් කරල පස් දෙනාවම හොයා ගත්තා. Google Images භාවිතයෙන්. තරහ අවසර. :D මෙන්න පස්දෙනා පිළිවෙලට.

    1. සුගතපාල ද සිල්වා
    2. මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර
    3. මහාචාර්ය සුචරිත ගම්ලත්
    4. ආචාර්ය ගුණදාස අමරසේකර
    5. මහාචාර්ය විමල් දිසානායක

    ජාලයෙන් හොයා ගන්න කළින් මට දෙන්නෙක් අඳුන ගන්න පුලුවන් වුනා. ඒ සුනන්ද්‍ර මහේන්ද්‍ර, ගුණදාස අමරසේකර කියන මහත්වරු. මෙන්න මේ ලින්කුවෙන් පෙන්වන තැන මේ ඡායරූපය එක්ක කට්ටියව නම් කරල තියෙනවා. http://enc.tfode.com/Sugathapala_de_Silva

    ReplyDelete
  27. 1 සුගතපාල සිල්වා

    2 සුනන්ද මහෙන්ද්‍රද මැල්

    3 දන්නෙ නැහැ

    4 ගුණදාස අමරසේකර

    5 විජේරත්න වරකාගොඩ

    ReplyDelete
  28. 1 සුගතපාල සිල්වා

    2 සුනන්ද මහෙන්ද්‍රද මැල්

    3 දන්නෙ නැහැ

    4 ගුණදාස අමරසේකර

    5 විජේරත්න වරකාගොඩ

    ReplyDelete
  29. අංක : 01 සුගතපාල ද සිල්වා මහතා
    අංක : 02 - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා
    අංක : 03 - ?
    අංක : 04 - දොස්තර ගුණදාස අමරසේකර මහතා
    අංක : 05 - මහාචාර්ය විමල් දිසානායක මහතා

    අංක : 03 කවුද හැබෑටම ?

    ReplyDelete
  30. අංක : 01 - සුගතපාල ද සිල්වා මහතා
    අංක : 02 - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා
    අංක : 03 - ?
    අංක : 04 - දොස්තර ගුණදාස අමරසේකර මහතා
    අංක : 05 - මහාචාර්ය විමල් දිසානායක මහතා


    අංක : 03 හැබෑටම කවුද ?

    ReplyDelete
  31. 1. henry jayasena
    2. sunanda mahendra
    3.Sucharitha gamlath
    4. Gudasaamarasekara
    5.wijerathnawarakagoda

    ReplyDelete
  32. Sugathapala de Silva, Sunanda Mahendra,
    Sucharita Gamlath,Gunadasa Amarasekara and Vimal Dissanayake

    ReplyDelete
  33. 1 Sugathapala de Silva
    2 Sunanda Mahendra
    3 Sucharita Gamlath
    4 Gunadasa Amarasekara
    5 Vimal Dissanayake

    ReplyDelete
  34. 2- sunanda mahendra
    5- suminda sirisena

    ReplyDelete
  35. 1.Sugathapala De Silva

    ReplyDelete
  36. 1.Dayananda Gunawardhana
    2.Sunanda Maheendra
    4.Gunadasa Amaraseekara



    ReplyDelete
  37. 1 සුගතපාල ඩි,5 විජේරත්න ඩබ්.අනිත් එව්වො අමරසේකර.නාථ නලින්,වාසු.

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. 1. දයානන්ද ගුණවර්ධන
    2. සුනන්ද මහේන්ද්‍ර
    3. ??
    4. ගුණදාස අමරසේකර
    5. ??

    මේ මං හිතන්නෙ සුනන්ද මහේන්ද්‍ර BBC සිංහල සේවය කරන කාලෙ වෙන්ටැති නේද.??

    ReplyDelete
  40. සංකේතීයව මැරුණ එකෙක් නම් ගුණදාස අමරසේකර වෙන්න ඕනෑ.
    එකෙක් මහා මාක්ස්වාදී විචාරක සුචරිත ගම්ලත් විය හැකියි
    කවුද සුගතපාල ද සිල්වත් ඉන්නවද?
    සරත්චන්ද්‍ර නාට්‍ය කරු සහ කවියා සේකරද?
    එකෙක් නම් සුනන්ද මහේන්ද්‍ර වගේ පෙනුම
    එකෙක්වත් රෙද්ද බැනියම ඇඳලා නෑ මොඩ් පොරවල් ජයවේවා

    ReplyDelete
  41. බොහෝම කාලෙකින් බ්ලොග් අවකාසෙ පැත්තට ආවෙ. ඒ නිසා පැනපු ගමන් දන්නව කියල පෙන්නන්න හිතුණ :P

    හැබැයි දැනටමත් අනුමත වීම අපේක්ෂාවෙන් තියෙන කමෙන්ට්වල නම් ටික ඇති. මොනව කරන්නද සිඟිති ආතල් එකක් මාත් ගන්නං.

    1 සුගතපාල ද සිල්වා
    2 සුනන්ද මහේන්ද්‍ර
    3 සුචරිත ගම්ලත්
    4 ගුණදාස අමරසේකර
    5 විමල් දිසානායක

    ReplyDelete
  42. 5 විජේරත්න වරකාගොඩ අනිත් අයව නම් දන්නේ නැහැ.

    ReplyDelete
  43. @ All
    මෙතෙක් වේලා පිළිතුරු පල ණොකර සිටීම ගැන සමාවන්න.
    මෙන්ණ නිවරද පිළිතුරු.
    1. සුගතපාල ද සිල්වා
    2. සුනන්ද මහේන්ද්‍ර
    3. සුචරිත ගම්ලත්
    4. ගුණදාස අමරසේකර
    5. විමල් දිසානායක

    මේ අය අතුරින් සුගතපාල නාට්‍යකාරයෙක්, නවකතාකාරයයෙක් පසුගිය දිනවල මියගියා.

    සුනන්ද කවියෙක්, යුනිවසිටිකාරයෙක්, නාට්‍යකාරයෙක්, නාට්‍යකාරයෙක්.

    සුචරිත විචාරකයෙක්, යුනිවසිටිකාරයෙක්.

    ගුණදාස කවියෙක්, නවකතාකාරයෙක්, විචාරකයෙක් (කලකට පෙර අදහස් අතින් පරලොව ගියා!)

    විමල් කවියෙක්, විචාරකයෙක් සහ යුනිවසිටිකාරයෙක්.

    ReplyDelete
    Replies
    1. අමරසේකරගේ අදහස් පරලොව ගිහින් නෑ. තාමත් ජාතියේ ජීවනාලිය තමයි. එහෙව් රටේ අපි නම් මැරි මැරී ජීවත් වෙනවා.

      Delete
    2. මම එනවිට ප්‍රමාදයි. නැතිනම් පොඩි ට්‍රයි එකක් දෙන්න තිබුනා.

      Delete
  44. ගුණදාස අමරසේකරගේ අදහස් මැරිලා නැහැ කකා .
    ඒ අදහස් තමයි දැන් ජීවනාලිය වෙලා තියෙන්නේ ජාතියේ
    ඔයාල අපි පිලිනොගත්තට .බලන්නකෝ තාම වෙඩි වගේ..:D

    ReplyDelete
  45. GUNADASA AMARASEKARA PISSEK

    ReplyDelete
  46. mun mokku unahama apata mokada. apata loku nehe.

    ReplyDelete
  47. ඊ ලගට දාමු හොද චූ කතාවක්....

    ReplyDelete
  48. අයියෝ සල්ලි

    ReplyDelete
  49. මොනාද බන් එකම කමෙන්ට් එක කොපි කර කර හැමතැනම දදා යන්නෙ. අද උදේ ඉඳලා මම දකින දකින හැම රෙද්දෙම ඔයා මේ කමෙන්ට් එක කොටලනෙ. අඩුමගානෙ පෝස්ට් එක කියෝලා ඇඩ් එක දාගනින්කො. අර නලින් උඹට වඩා නම්බුයි. වටේ යන්න එන්ඩ කියන්නෙ පෝස්ටුව කියෝලවත් ඉවරවෙලා.

    ReplyDelete
  50. ඒ පොඩි ළමයෙක්.

    නොදැනුවත්කම!

    ReplyDelete
  51. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    හෙට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් මුණ ගැසෙමු!

    ReplyDelete
  52. පොඩි එකා තැන් තැන් වල හලල යන කමෙන්ට් ආයි ඇවිත් කියවනවද දන්නෙ නෑ. ඒ නිසා මෙතන කියනවට වැඩිය උගෙ සයිට් එකටම ගිහිල්ල හරි උපදෙසක් දෙන්න හිතුව. එහෙම වෙලත් නොහැදුනොත් පස්සෙ ඔහොම බනිමු.

    ReplyDelete
  53. AnonymousFebruary 1, 2013 at 8:38 PM

    mun mokku unahama apata mokada. apata loku nehe.

    පව් මේ ඇනෝලා නේද?

    ReplyDelete
  54. @ කතන්දර / නිශාන්ත - මේ පොඩි ලමයට හරි පා කියා දෙන්න.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.