Tuesday 5 February 2013

අහවල් ඉස්කෝලේ ටීචර් - In Her Majesty's Service


මගේ වැඩිහිටි පරම්පරාවේ රැකියා කළ බාප්පලා, මාමලා, නැන්දලා, පුංචි අම්මලා, ආච්චීලා, සීයලා අතුරෙන් අති බහුතරය ගුරුවරුන් ය.

මා දන්නා තරමින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ පවුල්වල තත්වයද එලෙස වෙනු ඇත.

එයට හේතුව මා ලියූ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියූවෙමි.

වසර දහනවයේ දී රජයේ උප ගුරුවරයෙකු ලෙස රැකියා කිරීම ඇරබූ මගේ පියා පසුව මරදානේ කාර්මික විද්‍යාලය, මීරීගම ගුරු විද්‍යාලය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය වැනි තැන්වලින් කප් ගැසූවද දිගටම ගුරු වෘත්තියේ රැඳී සිටියේ ය.

තම සේවා කාලය තුල ඔහු තලල්ලේ, කෑගල්ලේ, කලවානේ, බොල්ලතේ, කැන්දලියද්දපාළුවේ, බුළුගහගොඩේ පාසල් රාශියක සේවය කළ ද ඔහු සැමදා වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකු ළෙස හැඳින්විණි. ඔහු සේවය කළ පාසල එහිදී වැදගත් නොවීය.

පසු කළෙක සේවයෙන් විශ්‍රාම ගත් දින සිට ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු විය. මෙහිදී ද ඔහු සේවය කළ විවිධ පාසල් හෝ අවසාන වරට සේවය කළ පාසල අදාල නොවීය.

මා දන්නා හඳුණන පෙරකී සියළුම ගුරුවර ගුරුවරියන් පිළිබඳ තත්වයද එලෙස විය.

අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දක්නට ලැබෙන පුද්ගලික වර්ගයේ පාසල් වල සේවය කරන ගුරුවරුන් හැරුණු කොට අන් සියළු ගුරුවරුන් මෙලෙස රජයේ සේවයේ නියුතු අය යැයි මම සිතා සිටියෙමි.

එය එළෙසම නොවන බව මට වැටහුනේ දැන් වසර කිහිපයකට පෙර දිනයක දන්නා හඳුණන අයෙකුගේ ඥාතියෙකු හඳුන්වා දුන් මොහොතේදීය.

"මේ අපේ රානි ඇන්ටි. රෝයල් එකේ රිටයර්ඩ් ටීචර් කෙනෙක්!" ඒ වයෝවෘද්ධ මාතාව මට හඳුන්වා දෙනු ලැබුවේ එලෙස ය.

අන් සියළු රජයේ පාසල් ගුරුවරුන්, රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් වන අතර අපේ රානි ඇන්ටි පමණක් රාජකීය සේවාවක යෙදී සිට අවසානයේ රාජකීය විශ්‍රාමයක් ලබමින් සිටින බව මට එදා වැටහිණි.

-කතන්දරකාරයා


(image: http://www.joe-ks.com/archives_jun2012/HerMajestysService.htm)

97 comments:

  1. ඔය රාජකීය විදුහලේ අයට රාජකීය පිස්සුවක් තියනබව මේ ලඟදි අහන්ට ලැබුනා...ඒ උනාට ඒකේ කොල්ලෝ නම් අපරාදේ කියන්ට බෑ.

    මම මේ කීවේ එයාලා නම් හරිම හොඳයිලු...:D

    ReplyDelete
    Replies
    1. එකම වැරද්ද උන්ට මඳසරු භාවය තිබීම.

      Delete
    2. මද සරු භාවය ඔවුන්ට තවදුරටත් ප්‍රශ්නයක් නොවේ.... ජාතියේ පිනට උපන් රුහුණු පුත්‍රයෙක් මද සරු භාවයට අපගේ පැරනි රාජධානියකට නුදුරෙන් බෙහෙත් කරමින් සිටී.... ඔහුගේ වෙද කමහි ආශ්චර්ය කෙසේද යත් ඔහුගේ වෙද මැදුරෙන් පිටවන අපජලය හේතුකොට අසලින් ගලා යන ඇල මාර්ගයේ ජලයේ ඝනත්වය පවා වැඩිවී ඇත......

      Delete
    3. ඇනෝ මල්ලී, ඒකීය පුද්ගලයන්ගේ සියළුම මුග්ධ කමෙන්ට් වාරණය කරන්න සිද්ද වෙන බව සලකන්න. කකාවත් වාරණය කළා කලින් කවුද අන්කල් කෙනෙක් ගැන මුග්ධ කතාවක් කියලා.

      Delete
    4. කකාව වාරණය කලාට අපි බල්ලො හදනව... මොකද අපිව ආරක්ෂා කරන්න බල්ලො ඉන්න එපායැ....

      Delete
    5. ඇනෝ මල්ලී, ඒකීය පුද්ගලයාට බල්ලන් හැදීමට නිදහස තිබේ. ඒකීය පුද්ගලයාට තමන්ගේ රුචිය පරිදි බල්ලන් හැදීමට ඇති නිදහස අණ්ඩපාල ආණ්ඩුවලට උදුරා ගත නොහැකිය!!!!!!!!!!!!!!!

      ඒකීය පුද්ගලයාට නැත්තේ මගේ බ්ලොග් එකේ කමෙන්ට් කිරීමේ නිදහස පමණකි!!!!!!!!!!!!!!!

      Delete
    6. මාගේ මොලය වර්ධනය වී ඇති බව ලෝකය පිලි ගනී නම් මම ඕනෑ තැනක කොමෙන්ට් කරමි... නමුත් ඇනෝ දුටු තැන මට මළපහ පිටවෙන බැවින් ඇනෝ ඩිසේබල් කල යුතුය....

      Delete

    7. පොඩ්ඩි ඔයා දන්නවද මේ අලුත් බ්ලොගර් ගැන ????

      Delete
    8. මොකද මම නොදන්නෙ... මම දන්න කෙනෙක් නෙ මෙයා...

      Delete
  2. ගුරුවරයා යනු මටනම් මග පෙන්වන්නෙකි. ඔහු මොන පාසලේ, කුමන වයසේ සිටියත් ගුරුවරයා ගුරුවරයාමය. නමුත් ගෙදර ඇති දැඩි කරන බල්ලගෙන් පවා සමාජ තත්වය පෙන්වීමට හදන සමාජයක් තුල ගුරුවරයෙකු උගන්වන පාසැල හරහා සමාජ තත්වය පෙන්වී ගැන පුදුම විය යුතු නොවේ. එහෙත් ගුරුවරෙකු එසේ හැසිරීම තුල ඔහුගේ අනුගාමිකයන් ගැන කවර කතාද ........?

    රස්තියාදුකාරයා

    ReplyDelete
    Replies
    1. දෙබර වැව සෙන්ටල් එකේ නේද ඔයා ?

      Delete
  3. හිතන්න මොළය පාවිච්චි කරන්නේ නැති මිනිසා දකින්නෙ රෝයල් එකෙන් විශ්‍රාම යන ටීචර්ලා විතරයි. එහෙත් සිතන්නට පුලුවන් මොළය උදව්වට ගන්නවා නම් නව නිෂ්පාදනයක් නිසා විවෘත කරගත හැකි අනේක වූ ආදායම් මාර්ග සහ පහසුවෙන ජීවිතය නිසා ඉතිරිවෙන කාලයෙන් කෙටි වූ මිනිස් ජීවිතය තවත් කොතරම් වාසනාවන්ත කරගන්න උදව් වෙනවා ද කියල දකින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මල්ලී මොලය වැඩෙන්න නම් ඔයා හැමදාම මගේ බ්ලොග් එක කියවන්න.... මුලින් මුලින් තේරුනේ නැති වුනත් පොඩියට හරි කොමෙන්ට් කරන්න....

      පොඩි කෑල්ලක් අල්ලන් කොමෙන්ට් කරන්න... එතකොට ඔයාගෙ මොලය වර්ධනය නොවුනත් එහෙම වෙලා කියල බ්ලොග් එක කියවන අන් අයට ඒත්තු ගැන්වෙයි... "අන්න අහවලා අහවල් බ්ලොග් එකේ විදග්ධ සන්වාද වලට හවුල් වෙනවා", "අහවලා අහවල් බ්ලොග් එකේ මාර දේවල් කියනවා" කියල කට්ටිය කතා වෙයි.....

      ඔයාට මොලය හොදට තියනවා කියල සමාජෙ පිලිගන්නෙ එතකොට... හැබැයි කුණුහරුප කියන්න බෑ...

      මමත් බැකප් එකක් දෙන්නම්...

      Delete
  4. ටීචර්ලා ගැන කිව්වහම මතක් උනේ. දැන් ටීචර්ලට අවුරුද්දක් අවසානයේ ලොකු ලොකු තෑගි දෙන්ඩ එපාය. නැත්නම් ළමයි වසලා හමාරයි. මට මතකයි එක වතාවක් අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක්ගේ පංතියක ටීචර් කෙනෙක්ට ළමයි එකතු වෙලා රත්තරන් මාලයක් තෑගි දුන්නලු. දෙමව්පියන්ම තමා වැඩේ වර්චස් කරගෙන තියෙන්නේ.

    එහෙම බලාගෙන ගියහම ඒ කාලේ හිටපු ගුරුවරු තඹ සතේක දෙයක් බලාපොරොත්තු උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ කියවෙන්න පිට පැලෙන්න නෙළුවා විතරයි මචං.

      Delete
    2. පිට විතරක් නෙවෙයි පුකවලුත් පැලුවා... තෑගි ගන්න එක හරිය කියනව නෙවේ ඒත් දැන් ගුරුවරු හොදයි.... (මම ගුරුවරයෙක් නෙවෙයි... බැනුම් අහන්න වෙනනිසා කලින්ම කියුවා )

      Delete
  5. මෙය කකාගේ හීනමානය නිසා පල කල සටහනක් බව පෙනේ... තම පියා නොලැබූ ගෞරවයක් අන් ගුරෙක් ලබනු දැකිය නොහැකිව මුග්ධ සටහනක් කකා තබා ඇත....

    ReplyDelete
    Replies
    1. නැත. නැත. මෙය කකාගේ මානහීනය නිසා පළ කළ සටහනකි.

      Delete
    2. පියා ගැන හීන මානය... මම හිතුව ඕක දායි කියල...

      Delete
  6. ඇමෙරිකාවේ ගුරු ගෞරවය කුමක් දැයි දැනගැනීමට ඇමෙරිකන් නිදහස කුමක් දැයි වටහා ගත යුතුයි. ඇමෙරිකන් නිදහස වටහා ගන්නා අයට ඇමෙරිකන් ආර්ථික ක්‍රමය යන්න ඇමෙරිකන් උත්කෘෂ්ටය හා කොතරම් බැඳී ඇත්දැයි දැකගන්නට ද හැකිය. කුමන දර්ශනයක් ආර්ථිකය හසුරුවන්නට උත්සාහ ගත්ත ද අවසානයේ ගුරු ගෞරවය වෙනස් කරනු නොහැකි යැයි කදිමට පෙන්වන්නකි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මෙය ලියා ඇත්තේ අරුණි ෂපිරෝ උපහාසයට ලක් කර හීනියට ආතල් එකක් ගැනීමට හෝ ඇමරිකානු ක්‍රමය උපහාසයට ලක් කිරීමට විය යුතුය. නමුත් ඇමරිකාවේ සිට කතන්දරගේ මේ ලිපිය සහ කමෙන්ටු කියවන තුන් වැනි පුද්ගලයෙකුට මේ ඇනෝගේ ඇනුම්පදය කියවෙන්නේ අමුතුම ආකාරයකටය. එය මම මා ඇමරිකාවේ දකින පාසල් ඇසුරින් මෙහෙම පැහැදිලි කරන්නම්.
      ඇමරිකාවේ මා සිටින නිව් යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුවේ පාසල් වල නම් රාජකීය ආනන්ද නාලන්ද වෙනුවට ඇත්තේ PS-1 පාසල, PS-2 පාසල, PS-54 පාසල යනුවෙන් නම් කර ඇත. මෙහි PS යන්නෙන් කෙටියෙන් යොදා ඇත්තේ public schools කෙටියෙන්ය ඉන් පසු පාසල් වලට ඇත්තේ අංකයකි,පාසැල කුමක්දැයි ඇසු විට ළමයි කියන්නේ මා යන්නේ PS-56 ට කියාය. ගුරුවරුන්ට ද කිව හැක්කේ එලෙසමය. විශාල ලොකු පාසල් කිහිපයක් වෙනුවට නිව්යෝක්හි ඇත්තේ කුඩා පාසල් වැඩි ප්‍රමාණයකි මේ හැම පාසලකම තත්ත්වය සහ ප්‍රමිතීන් හැම එකකම එකිනෙකට සමානය ඉතින් PS-2 පාසලට ගියත් එකයි PS-56 ට ගියත් එකයි ඒ වගේම PS-2 පාසලේ ඉගැන්නුවත් එකයි PS-1 ඉගැන්නුවත් එකයි.
      අරුණි කියන ඇමෙරිකන් නිදහස තුල බිහිවී ඇති පාසල් සහ අපේ යටත්විජිත මානසිකත්වය අතර වෙනස එයයි.

      Delete
    2. මලිත් ට ගහන කොට ඇයි චන්චලා අඩන්නෙ?

      Delete
    3. දැන් ඔහොම ක්‍රමයක් තිබුණේ/තියෙන්නේ ඇමෙරිකාවේ විතරද? සෝවියට් දේශයේ තිබුණේ අදත් චීනයේ තියෙන්නේ ඔය වගේ ක්‍රමයක් නෙවෙයිද?

      Delete
    4. කොහේ මොන ක්‍රමේ තිබුනත් ඒක ඇමරිකන් ක්‍රමේ තරම් හොද නෑ... කොටින්ම කිව්වොත් ඇමරිකන් කාරයෙක් බොගදැම්මොත් ඒකත් සුවදයි...

      Delete
    5. //මලිත් ට ගහන කොට ඇයි චන්චලා අඩන්නෙ?//
      අඬනවා නොවෙයි බං ඇඩෙනවා ඇනෝ උඹල කරන වැඩේ දැක්කම. මලිත්ට(අරුනිට) ගහනවා කියල උබලා කරන එක අර හඳට ගල් ගහපු ලංකාවේ මෝඩයෝ කරපු වැඩේ වගේ වැඩක් දන්නවද කතාව මෝඩයෝ ටිකක් හඳ බිමට දාන්න දවසක් රෑ හඳට ගල් ගහන්න ගත්තලු මුන් ගල් ගහද්දි වල්කුලකින් හඳ වැහිලා ගිහින්. මුන් හිතුවලු හඳ බිම වැටුන කියල කළුවරේ හොයන්න ගත්තලු.එකෙක්ට කරුවලේ බිම අතගාන කොට අලුතෙන්ම උනුවට සතෙක් දාපු බොගක් අහුවෙලා මෙන්න මෙන්න හඳ බිමවැටිලා මට අහුවුණා කිව්වලු. තව එකෙක් ඇවිත් ඒ ගූ ගොඩට ඇඟිල්ල ගහල පොඩ්ඩක් කාල කිව්වලු ඔව් ඔව් ෂුවර් මේ අපි ගහල වැට්ටුව හඳ තමයි මේ පොඩ්ඩක් ඇඹුල් රහයි කියල. දැන් සෙට් එකම වටවෙලා හඳ කනවා කියල අසුචි ගොඩ කාල දැම්මලු.
      ඉතින් ලංකාවේ උඹලට රෙන්න පුකේ ගූ නැතිවෙන්න ප්‍රශ්න තියාගෙන තමන්ගේ ප්‍රශ්න විසඳාගන්නේ නැතිව අරුනිට ගහන එක දැක්කම අර හඳට ගල් ගහපු සෙට් එක මතක් වෙනවා.
      ඉතින් උඹල හඳ කියල ගූ කනවා දැක්කම දුකට චන්චලාට ඇඩෙනවා බං

      Delete
    6. බලු ගැත්තාට සමා වෙන්න ඇමරිකන් උතුමාණෙනි.... ඔබ තුමා වැනි ඇමරිකන් උතුමන් ලන්කාවේ ක්‍රමය වෙනස් කිරීමට ඇමරිකාවේ සිට ගන්නා උත්සාහය අගය කොට සලකමි..... ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....ඇමරිකාවම උතුම්ය....
      ඇමරිකාවම උතුම්ය....

      Delete
    7. හැබැයි ඔය හොම්බෙන් යන්න බදු ගහනව කියලා අඬන්නෙත් ඇමෙරිකාවෙම නේද?

      Delete
    8. උදිත මචන් මටත් ප්‍රොෆයිල් එකක් තියෙන බ්ලොග් එකක් කරන කෙනෙක්..ඒත් මචන් උබ ගැන තිබ්බ අවන්කවම ගරු කිරීම නැති උනා බන් අද..මන් මගේ බ්ලොග් එකෙත් ඕන තරම් අපේ වැරදි හදාගන්න ඕනේ තැන් එලි කරනවා.ඒ මචන් බ්ලොග් එහෙකින් ***මහා විප්ලවයක්*** කරන්න නම් නෙවේ , ඩිංගක් හරි අපි යන්නේ පාරේ වැරදි පැත්තේ කියන දේ එලි කරන්න .. ඒත් උබල කරන්නේ මේ රටට වින කරන එක බන්.අනේ මන්ද සිරාවටම කළකිරුණ .. උබල කරන්නේ පම්පෝරි ගහන එක විතරයි..අනේ බන් මේ රටට කරන්න ඕනේ නැහැ , අඩුම තරමේ නිගා කරන්නේ නැතුව වත් ඉන්න .ගඟෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා..!

      (wiplawe karapu, aluth blog ekak karana kena!)

      Delete
    9. යකෝ යන ඉස්කෝලෙට නමක් වත් නැත්නම් මොකද්ද ඇති වැඩේ? ඔය රටේ මිනිස්සුන්ට ගෑනුන්ට කතා කරන්නෙත් Man 12084, Woman 32172, කියලද?

      Delete
    10. අමුතුම රයිටින් එකක් තියෙන , ඔය කියන හුරුවත් තියෙන , රට ගැනත් පෝස්ට් දාන , ආගම ගැනත් මධ්‍යස්තව ඉන්න , ඩිංගක් තරහත් යන, හැංගිලත් ඉන්න , බ්ලොග් කරු කව්ද ?

      කියන්න බලන්න අපිටත් දැනගන්න ..
      01.
      02.
      03.

      Delete
    11. @AnonymousFebruary 5, 2013 at 1:36 PM
      අපොයි මට ගරු කරන්නේ මොකටද මචං උඹ? මොකද්ද මචං මම අශ්චායමත් රටට මම කරපු නිගාව? මම රටට නිගා කරන්නේ නෑ කවදාවත් එකේ ඉන්න මිනිස්සුන්ව විතරයි විවේචනය කරන්නේ,වලිගෙ පාගගන්න එපා. අරුණි වෙනුවෙන් මෙතන කතාකරන එක නොවෙයි මම කරන්නේ. උඹලගෙන් අහන්නේ යකෝ ගෑනු වගේ මේ ගෑනු එක්ක පැටලවෙන්නේ නැතිව වැදගත් දෙයක් නැද්ද කරන්න කියන එකයි. ලැජ්ජයි බං ඊ මේල් කවිකාරි ,අරුණි එක්ක ලාමක ටින් ටින් නැතිව වැදගත් වැඩක් නැද්ද කරන්න කියන එකයි මම අහන්නේ. ගෑනු එක්ක පැටලෙන කොට උබලටම උඹල ගැන මොනවද හිතෙන්නේ? බ්ලොග් ගෑනු වෙනුවෙන් නොවෙයි මම මේක ලියන්නේ උන්ට උඹල ගැහුවට මට කමක් නෑ බං අරුනිට මොනවා කිව්වත් මට පාන්යැ. එයා මට කියක්වත් දෙන්නේ නෑ මම කියන්නේ අපේ අනෝලට මේක ආතල් තමයි එත් ගෑනුත් එක්කම මේ තරම් පැටලෙන්න ගියාම අප්සට් නැද්ද?

      Delete
    12. උදිත මන් මෙතන ගෑනු ගැන කතා කරලා නැහැ, ප්‍රශ්නෙන් ඕෆ් යන්න එපා.

      (I'm Anonymous February 5, 2013 at 1:36 PM )

      Delete
    13. උදිත, හදට ගල් ගහනවා කියන කතාව තුම්පනේ මිනිස්සුන්ගේ අමනකම පෙන්වන්න ගෙතූ ජන්ප්‍රවාදයක් විතරයි. ඒක එහෙමම වුණයි කියලා තහවුරු කරලා නෑ. ඒ වගේම ඒ අතිශයෝක්ති කතාව උඹ අර ගූ ගොඩ මිනිස්සු කෑවයි කියලා තවත් අතිශයෝක්තියට නගලා. තමන්ගෙ මතය තහවුරු කරන්න ජනප්‍රවාද විකෘති කරමින් පච දෙසාබාන්න එපා මචං.

      Delete
    14. ගෑනු එක්ක පැටලෙන්නෙ නෑ මචන් මේ කොමෙන්ට් එක අරුනිට ගහනව කියල උඹ නිර්වචනය කරපු එක වැරදියි.... උඹ වලිගෙ පාගගෙන..

      මේක කකාගෙ පෝස්ට් එකට ගැලපෙන විදිහට දාල ගන්නෙ ආතල් එකක්... පැරාගෙ ඒවත් මේ විදිහටම පලවුනා... අරුනිට මේකෙන් රිදෙන විදිහ හිතාගන්න අමාරුයි....

      නයි අරින එක නම් ඉතින් වෙනම කේස් එකක්.. ඒක වෙනම කතා කරන්න ඕනි...

      Delete
    15. /////////////අමුතුම රයිටින් එකක් තියෙන , ඔය කියන හුරුවත් තියෙන , රට ගැනත් පෝස්ට් දාන , ආගම ගැනත් මධ්‍යස්තව ඉන්න , ඩිංගක් තරහත් යන, හැංගිලත් ඉන්න , බ්ලොග් කරු කව්ද ?

      කියන්න බලන්න අපිටත් දැනගන්න ..
      01.
      02.
      03.


      ///////////////


      ko ko uththara denna balanna..???

      01.
      02.
      03.

      Delete
    16. 1. දුක් ගන්න කෙනෙක් ද ?
      2. පිරිවෙනක හිටපු කෙනෙක් ද ?
      3. ......

      Delete
    17. 01.

      02...


      නැත ...

      ඉඟියක්
      ඔහු දැනට මාස තුන4 කට පමණ ප්‍රථම නව බ්ලොගයක් විවර කල කෙනෙක් , තිබු පරණ බ්ලොගයන් සූක්ෂමව නවතා දමමින් ....

      Delete
    18. ඔහු සැඟවී සිටිනවා නොව , අනවශ්‍ය බැඳීම් වලින් නිදහස් වී සිටිනවාය .ඔහුව කරුණා කර එලි නොකරන්න ....

      Delete
    19. අහිංසක සතෙකු ගැන (සමනලයෙක්) විප්ලවයක් ගැන ලියන්නෙක්ද ?
      ඉඟිය ප්‍රමාණවත් නැත.

      Delete
    20. ඔහුටම ආවේනික ලිවීමේ ක්‍රමයක් ඔහුට උරුමය.එහෙත් ආයාසයෙන් ඔහු එය නවතා ගනී..අහෝ කොතරම් වෙනස් කර ලියුවද ඔහුව අඳුනා ගත හැකිය..එනම් ඔහුට ඉතා විශාල ලෙස විවිධ ක්‍රම වලට මාරු වෙමින් කට්ටි පනී ...එක් පෝස්ට් එකක් තුල අමතර දෙයක් ඔහු අඩංගු කරයි.

      Delete
  7. අනිත් අයත් හඳුනවන්නේ එහෙම නේද කතා.. ඔය ගුරු උපහාර එහෙමත් තියෙන්නේ. එතකොට කියන්නෙ නෑ නේ මේ රජයේ විශ්‍රාම ගිය ගුරු මැනියෙක් කියා... හොඳම උදාහරණය.. කර්නල් රාජපක්ෂ විදුහල්පති තුමා හා රණතුංග ගුරු මෑනියන්. එයාලත රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය අය නොවේ ... "රිටයර්ඩ් ප්‍රවුඩ් ආනන්දියන්ස්"

    ReplyDelete
    Replies
    1. මේ රටේ ගුරුවරුන් ඉගැන්වූ ඉස්කෝලේ නම් වලින් හැඳින්වීමේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

      Delete
    2. ඒ කෙසේද? බොල වගේ කාලකන්ණි JVP කාරයො නිසා තමයි රටට හෙණ ගැහුවෙ....

      Delete
    3. මාතලන් ආනන්දෙට මුකුත් කියන්න එපා... ආනන්දෙ තමයි ඉස්කෝලෙ...

      Delete
    4. ඔව් ඔව්... ආනන්දෙ තමයි ඉස්කෝලෙ... පුක තමයි..

      Delete
    5. නෑ මහින්දෙ තමයි ඉස්කෝලෙ.

      Delete
    6. බලපන් යකෝ උඩ වම් පැත්ත...

      Delete
    7. ආනන්දේ තමයි ඉස්කොලේ (කපා හරින ලදී)

      සිව් වසරක් මරදානේ !

      Delete
  8. රාජකීය පෝස්ටුවක්නොවැ

    ReplyDelete
  9. කර්නල් රාජපක්ෂ, කුළරත්න වගේ අය ආනන්දෙ නිසාත් ආනන්දෙ ඒ අය නිසත් බැබලෙන නිසා ඒ යෙදුම භාවිතය මේකට සම කරන්න බෑ. හරිට අලස් කිව්වොත් ඩී එස් වගේ. ඒ උනාට දැන් අර ගෝමස් මහත්තය රිටයඩ් රෝයල් ප්‍රින්සිපල් කියනවද රිටයඩ් වේල්ස් කුමර විදුහල්පති කියනවද? රණතුංග නෝන රිටයඩ් ආනන්දෙ ටීචර් කියනව කියන එක හා සමාන්යි කකාගෙ ඔය කියන ටීචර් රිටයර්ඩ් රෝයල් ටීචර් කියන එකත්. දෙකම වැරදියි.

    ( කකාගෙ කතාවෙ යටි පෙළ ගත්තොත්, රෝයල් එකට ළමේක් දානව වගේම අමාරු දෙයක් තමයි ටීචර් කෙනෙක් දා ගන්න එකත් )

    ReplyDelete
    Replies
    1. /කකාගෙ කතාවෙ යටි පෙළ ගත්තොත්, රෝයල් එකට ළමේක් දානව වගේම අමාරු දෙයක් තමයි ටීචර් කෙනෙක් දා ගන්න එකත්./

      ඊට වැඩිය අමාරුයි දීපු ණයක් ආපහු ගන්න එක. නැද්ද?

      Delete
    2. මොන ඉස්කොලෙට ගියත් මොන ගුරුවරු ඉගැන්නුවත්... සමාජෙ ඉන්න මිනිස්සු මොකුන්ද කියල අදුනගන්න උගන්නන එකත් ගුරුවරු කරන්න ඕන දෙයක්...

      එහෙම ඉගැන්නුවනම් අද දුක් විදින්න වෙන්නෙ නෑ...

      Delete
    3. මචන් උඹ සල්ලි කේස් එක ගැන අලුත් පෝස්ට් එකක් දානවා කියල මහ ලොකු ටෝකක් දැම්මා... කෝ බල්ටි... සල්ලි හම්බවුනා වත්ද?

      Delete
    4. "සමාජෙ ඉන්න මිනිස්සු මොකුන්ද කියල අදුනගන්න උගන්නන එකත් ගුරුවරු කරන්න ඕන දෙයක්..."

      ගුරුවරුන්ට ඔච්චර හරියක් කරන්න පුළුවන් උනානං සක්විතිල දඬුවම්ල විතරක් නෙමෙයි ලලිත් කොතලාවලලට අහුවෙච්චි උනුත්, එදා ප්‍රමුඛ රොහාන්ට අහු උන කොතළාවවලත් අනික් මිනිස්සුත් ඔච්චර දුක් වෙන්නෙ නෑ.

      Delete
    5. අභීත ගිය කොලේජ් එකට ඔයත් ගියා නම් ඔයත් අද පොරක් තමයි ඉන්දික.... ඔබාට පොල්ල තියල, දානයක් දීල තව ගානක් කොටා ගත්ත... උඹ බොරුව්ට මැරුණ වගේ හිටපන් මූ උඹටත් දානයක් සෙට් කරයි...

      Delete
    6. /ගුරුවරුන්ට ඔච්චර හරියක් කරන්න පුළුවන් උනානං සක්විතිල දඬුවම්ල විතරක් නෙමෙයි ලලිත් කොතලාවලලට අහුවෙච්චි උනුත්, එදා ප්‍රමුඛ රොහාන්ට අහු උන කොතළාවවලත් අනික් මිනිස්සුත් ඔච්චර දුක් වෙන්නෙ නෑ. /

      ඉන්දික මේ කතාවට මම එකඟ නෑ.

      අපට නම් ඉස්කෝලෙදි ඉගැන්නුවා මිත්‍ර ප්‍රතිරූපකයන් ගැන.

      වැරැදි ඇසුර නිසා යහපත් මිනිසා විනාශ මුඛයට පැමිණෙන බව එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වෙසෙන මොහොතේ සිඟාලක නම් ගෘහපති පුත්‍රයාට සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පෙන්වා වදාළ සේක. ඇසුරු නොකළ යුතු මිත්‍ර ඇසුර නිසා පුද්ගලයා පරිහානියට පත්වන බව වදාළ බුදුරජාණන් වහන්සේ මිත්‍ර ප්‍රතිරූපකයෝ සිව් දෙනකු පෙන්වා දුන් සේක. එනම්

      1.අඤ්ඤදත්ථු හර - බොරු වර්ණනා ආදිය කරමින් යම් කිසිවක් රැගෙන යන්නා.

      2.වචී පරම - වචනයෙන් පමණක් උපකාර කරන්නා

      3.අනුප්පියභාණි - මිතුරාගේ වචනය අනුමත කරමින් මනාප දෙයක්ම කියන්නා.

      4.අපාය සහාය - මිතුරාගේ ධනය විනාශය සඳහාම යහළුවන්නා

      මේ සතරින් වඩා භයානක මිතුරා අපාය සහාය තැනැත්තාය. මන්දයත්? මේ අපාය සහය මිතුරා නිසා කායික මානසික පිරිහීම මෙන්ම මුළු සේසතම විනාශ වී යන නිසාය.

      ඒ නිසා නුවණ ඇති තැනැත්තෝ භය සහිත මිත්‍ර ප්‍රතිරූපකයන් ඇසුරෙන් ඈත් විය යුතුය. ඒ නිසා එකට ඉඳන් බෙල්ල කපල යන මිත්‍ර ප්‍රතිරූපකයන් අද සමාජයේ සුලබව ජීවත් වෙනව.

      උඹටත් මේවම උගන්වන්න ඇති. උඹ ඉගෙන ගත්තේ නැතුව අමාරුවෙ වැටුණට ගුරුවරු පළිද?

      Delete
    7. සාදු.. සාදූ... සාදූ....

      මෙව්වනම් ඉස්කෝලෙ උගැන්නුව වෙන්න බෑ... පිරිවෙනකින් නේද ඉගෙන ගත්තෙ?

      Delete
    8. ඒක ඇත්ත... සක්විතිලට සෙලින්කෝ කාරයට මිනිස්සු අහුවෙන්න කලින් උන් ඉතා ඉහල මට්ටමේ විස්වාසයක් සමාජයේ ගොඩනගාගෙන තිබුන.....

      උඹ දුකා සල්ලි දුන්න කිව්ව ගමන් දුන්න...

      මොනව කලත් දුකා ඌට තාමත් ආදරෙයි... ලගදි කවියකුත් දැම්මනෙ...

      Delete
    9. ඔය දාලා තියෙන්නේ ලින්ක් එක

      Delete
  10. kaka mata bayai halo...:(

    ReplyDelete
    Replies
    1. ඇයි අනී ඔය බය වෙන්නේ ? ඔයාට මම ඉන්නවෑඉ

      -හුරතල් ඇනී-

      Delete
  11. "උඹටත් මේවම උගන්වන්න ඇති. උඹ ඉගෙන ගත්තේ නැතුව අමාරුවෙ වැටුණට ගුරුවරු පළිද?"

    මචං, වග්ර්‍කරණය ඉගැන්නුවට ස්කෑන් කරන ක්‍රමයක් ඉගැන්නුවෙ නෑනෙ? මං දන්නෙ නෑ, මම ගිය ඉස්කෝල දහම් පාස්ල් වල නං එහෙම දෙයක් ඉගැන්නුවෙ නෑ.

    කෑමක රෙසිපිය කිය්ව්වට රස දැනෙන්නෙ නෑනෙ.

    ඒ වගේ කාල බලනකල්, පොල්ලක් වදිනකල්, එහෙම නැත්තං ආස්සරේ කරපු අනික් උන්ගෙ අත්දැකීම් දැන ගන්නකල් මිනිහ මෙහෙමයි කියල පිටින් බලන් හරියටම දැන ගන්න බෑනෙ.

    උඹල ඔක්කොම මම මිනිහ අඳුනගත්තෙ නෑ කීවට, මට කලින් ඇරපු සෝරො, ඕනය, ඔබා, දුමිය, දුකා වගේ උන්ට උන සිද්ධි දැන ගන්න ලැබුනනං ( දුමියයි දුකයි කිව්ව හින්ද දුන්න නෙමේ, උන් දෙන්නට නොකිව්ව නිසා තමයි මම මේ උගුලෙ වැටුනෙ - අභීත මට වික්කෙ දුමියවයි, දුකාවයි අර මැරුණ ඔබාවයි ), මම අහුවෙන්නෙත් නෑ.

    ඕනයගෙ සෝරෝගෙ අභීත පොළු තියපුව ගැන ලිපු පෝස්ට් වල නම ගම දැම්මනං මං විතරක් නෙමෙයි අර ඇමරිකාවෙ ගෑණු ළමයත්, තව කීප දෙනෙකුත් බේරෙන්න තිබ්බ. මම අද මෙහෙම මට වුන දේ නොකිව්වනං අභීත තවත් උන්ට මාව විකුනන්ත් ඉඩ තිබ්බ.

    අපාය සහායකල කවුද කියල ප්‍රසද්ධ කරන එක කළ්‍යාන මිත්‍රයන්ගෙ ගතියක් කියලනං අපේ ගුරුවරු ඉගැන්නුව. අන්න ඒ නිසයි තැන් තැන් වල වහෙන් ඔරෝ අභීත හොරා නොකිය මෙහෙම කෙළිම්ම සාක්ෂ්‍ය සහිතව පෙන්නල දුන්නෙ.

    අනික අභීත හොරා උනේ ඌ ගිය ඉස්කෝල් වරදට නෙමේ, ඒක උගෙ ජම්ම ගතිය. පරපුරේ මහ ඇත්තො වග කියන්න ඕනද මන්ද, ඒත් ඉස්කෝලෙ ගුරුවරු මොනා කරන්නද මුගෙ කැතකම් වලට. එහෙනං චින්තකල මිනී මරුවො උන එකට රාජකීය ගුරුවරුද පළි?

    ReplyDelete
    Replies
    1. පොලු තියන එක මුගේ ජානවල එන එකක් තමයි......

      Delete
    2. මොනව කලත් දුකා ඌට තාමත් ආදරෙයි... ලගදි කවියකුත් දැම්මනෙ..

      Delete


    3. ඉන්දික උබලනම් නියම අවජාතක උන්...

      Delete
  12. රෝයල් කියලා ගුරුකමේ වෙනසක් තියනවද දන්නේ නෑ! මටනම් හැමදාම අගේ ගමේ ඉස්කෝලේ එක වසරේ ටීචර්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඊට පස්සේ කැලේ පැන්නනේ

      Delete
  13. කකා මිනිසුන්ගේ පුද්ගලිකත්වය දිගින් දිගටම දෙකේ කොලයට දමා කමෙන්ට් කිරීමට දීමෙන් ඔබ වැනි උසස් අධ්‍යාපනයක් ලබා ඇති කෙනෙක් මෙසේ හැසිරීම කණගාටු දායකයි ..

    බින්දී .

    ReplyDelete
    Replies
    1. කරුණාකර උදාහරණ දක්වන්න...
      කකා.

      Delete
    2. කකා කරන්නෙ එක්ස්පෙරිමන්ට් එකක්. ගොසිප් සයිට් වලින් ප්‍රේක්ෂකයා දරුණු ලෙස උදුරා ගැනීම හමුවේ කකාට (හා වෙනත් බ්ලොග්කරුවන්ට) අළුත් ක්‍රමවේද භාවිතා කරන්නට වෙනවා තමන්ගේ ප්‍රේක්ෂකයින් රඳවා ගන්න. නම්‍ය ශීලී නොවුණොත් කකාට පැවැත්මක් නැහැ. ඒකයි ඔය පොඩ්ඩක් පීලි පනින්න ඉඩ දෙන්නේ.

      Delete

    3. හිතවත

      මෙන්න ඔබ විමසා ඇති පරිදි උදාහරණ ..

      උදිත නැමැත්තා දිගින් දිගටම නාගැනීම ගැන කිසිවක් නොකර බලා සිටීම .
      02. මාතලන් නැමැත්තාට මඩ පුවක් වලක් තිබ්බද එසේ නැති බව ඊත්තු ගැන්වීම
      03.හිරුනි අක්කා ලිබරල් ( ඔය මොකක් හරි අනේ මන්ද ) වාදී බව හා ඒක පුද්ගල අදායම
      දෝලනය වන බව හැංගීම
      ( ඕක මට තේරෙන්නෙත් නැහැ )
      04.තිසරගේ තිසර පට ගැන රහස

      05. ඉරුගේ තිසර ලිහිණි රංගනය හා දඟ කිරීම ( නිවසේ තනිව හිඳින විට )

      06. නයි හාමිනේ ...
      ( එක්කෝ ඕනේ නැහැ ..එයා ගැන ..මටත් නඩු දායි ..කලින් නඩුව නම් පජාත උනා.
      චූදිතයා අධිනීතීඥයෙක් විදිහට තමන්ගේම නඩුව කතා කරාම .)

      07. මින්දික වගේ අය‍ට තමන්ගේ හෙළුව පෙන්නීමට ඉඩ දීම..
      ණය ගනු දෙනුවක් නිසා මෝඩයෙක් වගේ හැසිරීම

      08. සින්දි ළමය හැමදාම අඬ අඬ ආරෝව මුදා හැරීම

      09. විප්ලවේ එලි කිරීම , සමනලයාගේ යටින් ඇත්තේ රජයේ ඉහල
      පෙලේ නිශ්ශබ්ද නිලදරුවෙක් බව එලි කිරීම .

      10. කකාගේ වැඩ තහනම් වූ බව..

      11.මට බෝයින් 876856 ඒවා ඇති බව..

      12. මොඩර්න් කොලුවා හිරේ යෑම

      13. දේශකයා සම----- බව

      14. ඩු- අයියා අනවසර හෝටලයක් කරන බව..

      15.
      තව තියෙනවා.....

      Delete
    4. 16. ඇයි යකෝ සුමිත් අයියගේ සමාජ වයිරය ..සොරි ඇගේ වයිරය

      Delete
    5. කවුද මේ මගේ නමින් කමෙන්ට් කරන පරිත්යාගශිලියා . මන් කමෙන්ට් කරන්නේ නමින් . හරිම වැඩක්නේ මිනිස්සු පාඩුවේ ඉන්නකොට නිකන් රණ්ඩු වලට ඇදලා ගන්නේ මොකද . මේ ලිව ඇනොනිමස් ..කරුණාකර ඔබට කියන්න ඇතිදේ ඔබම කියන්න . මට උවමනා කමෙන්ට් මම දමන්නම් . මේ කමෙන්ට් එකම කොපි කරලා මාතලන්ගේ බ්ලොග් එකේ දමලා . මන් වරකුත් ලිපියක්ම ලියා කිව්වා මාත් එක්ක ප්‍රශ්නයක් නම් මගේ බ්ලොග් එකේ එයට අදාළ ලිපියකදී කතා කරන්න කියල .

      කතන්දර ..මම නමින් මිසක නොනමින් කමෙන්ට් නොකරන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    6. අහ්.. සොරි සමහර වෙලාවට හදිස්සියට ඇනෝ කොමෙන්ටුත් දානවා...
      බින්දී .

      Delete
  14. This is an interesting observation, if you have not noticed, there is a segment of English teachers as well. it is often said 'my mother/father, bla bla bla is an English teacher'.
    Sorry I am lazy find sinhalese fonts, and I am a good ano.

    ReplyDelete
  15. ඩෙංගු මදුරුවො වැහි වැහැල කියපු නිව්ස් එක ඇත්ත කියල දැනගත්තෙ මේක බැලුවමනේ.

    ReplyDelete
  16. කොයි තරම් අමාරුවෙන්ද රෝයල් එකේ ටීච් කරන්න සෙට් කර ගන්න ඇත්තේ . ..

    එහෙව් එකේ පෙන්ෂන් ගියා කියලා ඒ මහන්සිය අඩු කරගන්නේ මොකෝ කියලා හිතෙන්න ඇති බන්

    ReplyDelete
    Replies
    1. අභීතට කවියක් ලියුවෙ නැද්ද ලගදි....

      Delete
    2. ඔයාට වැරදිලා ඇනෝ . . ඒ මගේ ජීවිතේ ගොඩක්ම ආදරේ කරන කීප දෙනාගෙන් කෙනෙක් ගැන ලිව්ව එකක්. ඔයාගේ තේරුම් ගැනීමේ හැකියාව නම් අන්තිමයි . . . මගේ කලින් ලිපි එහෙම කියවපු අයට නම් තේරෙන්න ඇති ඒ කා ගැනද ලිව්වේ කියල . . හෙ හෙ හේ

      Delete
  17. ohh crap.. come on KAKA... what is your point here?
    Should we sue him/her?
    Should we laugh at him/her?
    or Should we ask him/her to quit telling that?
    this is the typical human behavior. We humans like to boast. We like to show what we got. Aren't you doing the same? These things are very harmless. We've got major issues on this society than this. Why you wasting your time criticizing these harmless things.

    ReplyDelete
  18. කමෙන්ට් දැක්කම ලියන්න ආ දයෙත් අමතකවෙනවා...කකා...මේ මාත් මුලින්ම ඉගනගත්තේ ඔයාගේ තාත්තා උගන්නපු මීරීගම ගුරු විද්‍යාල අනුබද්ද විද්‍යලයේ. මං ඒ ගැන ලියපු ලිපියක් මෙන්න ඒ අතිතය

    ReplyDelete
  19. නියම ලිපියක්...අපේ පැත්තෙත් ඇවිත් යන්න.

    මීට සිංහ පඩේ ලියන හුජ්ජා කොල්ලා...

    ReplyDelete
  20. WARNA PATALLA, SAWALA BIJJA KIYANNE MEWATA THAMI.

    ReplyDelete
  21. ඕක ටීචර්ලට විතරක් නෙවි ඕල්ඩ් බෝයිස්ලටත් අදාල වෙනව. මුලින්ම ගමේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන උසස් පෙළට විතරක් රෝයල් එකට ගිය අය රෝයලිස්ට්ල විතරයි. හොඳයි නෑ කියනවද ?

    ReplyDelete
  22. මගේ නැන්දම්මත් කියුවෙ හීනමානෙ කියල තමයි.... ඉතින් තව මොන කතාද... එයාගෙ පුතා හරි ලොක්කෙක් නෙ....

    ReplyDelete

  23. ඇනෝ ප්‍රශ්නෙට විසදුම , සහ තවත් බොහෝ දේ අපේ විප්ලවේ කරණ කෙනා ළඟ තියෙනවා..මන් කෙල්ලෙක් විදිහටත් ටෝක් කරා ...ම්හ්හ්හ්ම්හ පොර දෙන්නේ නැහැ පිට....

    ReplyDelete
  24. //නිදහස නම් කාටවත් හිංසාවක් නොවන තෝරා ගැනීමකට බාධක නැතිවීමයි//
    නමුත් මාගේ මතවාදයන්ට පිටින් යන සෑම මතයක්ම මාහට කරනු ලබන හින්සාවකි..... එබැවින් මා විරුද්ධ මතවාදයන් වාරණය කරමි.....

    ReplyDelete
  25. කකා ඔබ අනුන්ගේ බ්ලොග් සයිට් වල ඇනෝ කොමෙන්ටු දමන බවට පිරිසක් චෝදනා/ප්‍රචාරණය කරයි.... මෙය ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. කරුණාකර උදාහරණ දක්වන්න...
      කකා.

      Delete
  26. කකා මාතලන්ගෙ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට් දාලා මාට්ටු කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  27. ගුරුවරයා බ්‍රැන්ඩ් කරන්න පතන්නේ ගත්තේ හැම දේම රුපියල් සතවලින් මනින සමාජය , ගන්න අද සති අන්ත පත්තරයක් , බල්න්න තියෙන දැන්වීම් ගනන අමතර ඉගෙනිම් සදහා කුරුදුවත්ත පාසල්වල ගුරුවරුන්ගෙන් , ඒකට ගුරුවරු , නැත්නම් හිතවතුන්ට මොනවවත් කියන්න බැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.