ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 20 September 2012
නෙට් නැති දෙදිනක ජොලිය - Two days without Internet, oh, what a feeling!
අන්තිමට කතන්දරයක් දැම්මේ - සැප්තැම්බර් 17 දා! ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං නැතුව ගෙඩි දවස් දෙකක් ම ගෙවුණා!
අම්මේ, ඒකේ තිබුණු ජොලිය...!!!
මුල් පැය විසිහතරේ නිදා ගත්තේම නෑ. ලැප්ටොප් එකක් ලඟින් ගියේ නෑ. ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං තියෙනවාද, නැද්ද කියලා බැලුවේවත් නෑ.
ඒකටත් එක්ක මූවීස් හතරක් ම බැලුවා.
දෙවෙනි දවසේ පැය විසිහතරෙන් වැඩි වෙලාවක් නිදා ගත්තා. අනිත් පැය කිහිපය නිදිකිරා වැටෙමින් හිටියා.
ඇත්තටම මේ අන්තර්ජාලයෙන් කෙටි කාලයකට හරි එහෙමවත් බේරිලා ඉන්න ලැබුණු එක ලොකු දෙයක්.
මාර සනීපයක් දැනෙන්නේ, හිතට වගේම ඇඟටත්.
තවත් දවස් දෙක තුනක්වත් මේ දැළෙන් බේරිලා ඉන්න පුළුවනි නම්...
එහෙනං කවදා හරි දවසක නැවත හමුවෙන තෙක් ආයුබෝවන්!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න මගේ මූවි මැරතන් එක.
1. මෙන් ඉන් බ්ලැක්-3
2. මෙරිගෝල්ඩ් හොටේල්
3. ෆාදර් ඔෆ් ඉන්වෙන්ෂන්
4. හින්දි චිත්‍රපටියක් (නම මතක නැත-කාලවකවානු තුනක, 1915, 1960, 2010, එකම කොල්ලයි, එකම කෙල්ලෝ දෙන්නයි ඉන්න කතා කෑලි තුනක්)
ප/ප/ලි:
බුදු අම්මෝ, වට් එ කොයින්සිඩන්ස්. සමනල විප්ලවය ලේඛකයා ගේ සහ මගේ ග්‍රහචාරය එක වගේ!
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/
(image: http://www.123rf.com/photo_9692486_man-tangled-in-a-web-of-the-internet.html)
Subscribe to:
Post Comments (Atom)
:-) සුබ පැතුම්..........
ReplyDeleteKatandara uncle mewa katandarada...danne nati kamatai ahuwe mokada me penne natida awith kahala gohin tyenne HIKZ
Deleteප/ප/ලි:
ReplyDeleteබුදු අම්මෝ, වට් එ කොයින්සිඩන්ස්. සමනල විප්ලවය ලේඛකයා ගේ සහ මගේ ග්‍රහචාරය එක වගේ!
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/
මගේ සැකය තහවුරු උනා. ඔහේ නේද ඒකත් ලියන්නේ..
DeleteWWW
ReplyDeleteමටත් මේ දවස් වල අන්තර්ජාල පහසුකම් තිබුනට නිකන් නෑ වගේ අයියෝ...
ReplyDeleteSLT WWW...
1 country... 1 kbps!!!!
ලොල්ය...
:ඩී
grahacharya 1 wageda, nethnam dennama ekkenekda kiyalath welawakata mata hithenawa aiyo.
ReplyDeleteමහත්මයගෙන් උදව්වක් බලාගෙන ගොඩ උනේ හොඳ වෙලාවක නොවෙයි වගේ. මහත්මයා අපේ බ්ලොග් අඩවිය පැත්තෙත් ඇවිත් යන්න.
ReplyDeletehttp://ithihaasaya.blogspot.com/
ඉස්සෙල්ලා මෙන්න මෙහෙම හරියට ලින්ක් එකක් දාන්න ඉගෙන ගන්න.
Deletehttp://ithihaasaya.blogspot.com/
කොහොමද මහත්තයෝ එහෙම දාන්නේ. ලොකු උදව්වක්. මෙන්න මගේ ඊ තැපෑල
Deleteinamaluwe.buddadasa@gmail.com
කාකා නෙට් එකේ බිල ගෙවන්නේ නැතුව පොල්ල තිබ්බා නේද ?
ReplyDeleteසමනල ලේඛකයට දෙන ස්පොන්සර් එකේ හැටියට නම් මටත් හිතෙන්නේ එකම ග්‍රහචාරේ කියලා තමා... හි හි
ReplyDeleteහින්දි චිත්‍රපටියක් (නම මතක නැත-...)
ReplyDeleteඅනේ කතන්දරගෙ බබා උක්කුං
මම නං ලඟදි බැලුවා පරන දෙමල චිත්‍රපටියක්. "කල්ලවඩං වරුකලේ"
- සනාත
මං විස්තර හොය ගත්තා. ඒත් නම නම් ඔබට මතක හිටින ජාතියේ එකක් නොවේ.
DeleteTeri Meri Kahaani
This story takes us through a journey of eternal love between a couple who have vowed to love each other not only in this life but in every life to follow.
Genre: Romance
Runtime: 120 Mins
Director: Kunal Kohli
Cast: Shahid Kapoor, P. Chopra
Languages: Hindi, English subtitles
කාල තුන වැරදියි. 1910, 1960 සහ 2012 .එක ගැන මම දාපු කතන්දරේ බලන්න යන්න මෙතනට.
Deletehttp://hadathala.blogspot.com/2012/09/blog-post_9.html (පොඩි ඇඩ් එකක්, වැඩිහිටියෝන්ගේ ආදර්ශය. )
පොඩි ළමයින්ට පොඩි පාඩමක් -
Delete- ලින්ක්ස් දාන්නේ මෙන්න මෙහෙමයි!
http://hadathala.blogspot.com/2012/09/blog-post_9.html
හී හී ඉන්ටර්නෙට් නැතුව ඉන්නකොට අමුතුයි තමා
ReplyDeleteමම ජීවිතේට ටැමිල් ෆිල්ම්ස් බලන්න කැමති නෑ. ඒත් දවසක් බැලුව "වෙටින්ග් රූම්" කියල එකක්. ත්‍රාසය භීතිය, කුතුහලය, ෆන් එක ඔකොම තියෙනව.
ReplyDeleteමමත් බැලුව.ඉන්ග්ලිශ් එකක්, ඒක නම් පෝර්න් මූවි එකක්.
DeleteGenre-වෝටර් ස්පොර්ට්
ඔය හින්දි පිචර් එක නම් හොදයි...
ReplyDeleteඉන්ටනෙටුයි ෆෝනුයි ලැපුයි නැතිව ඉන්නකොට කොහොමට හිටීද ? නේද කතන්දර මහත්තයෝ ??
ඉන්ටනෙට් නැතුව මට නම් එහෙම ජොලියක් නෑ අප්පා...
ReplyDeleteවෙනි ට පිස්සු
Deleteආ ඔය හින්දි ෆිල්ම් එක වැසිකිලියේ දෝංකාරයද කොහෙදෝ!!
ReplyDeleteWWW මං හිතන්නේ හිතේ සැහැල්ලුව වචන වලට පෙරළුවා මදි කියලා
ReplyDeleteAvurudu 65 kollo kello ranga panne hindi films walama thama. mehemath boru
ReplyDeleteඅපි කොච්චර සතුටෙන්ද හිටියෙ කකා ආයිත් බ්ලොග් ලියන එකක් නෑ කියලා
ReplyDeleteශික් විතරක්
:D :D නරකම නෑ
ReplyDeleteදැන් එහෙනම් නටේ නැතුව ඉන්න පුළුවන් නේද
ReplyDeleteදැන් දැන් වෙන හේතුන් මත නෙට් නැතුව බෑ..
ReplyDeleteනෙට් නැති උනොත් මම ටිකක් මහත් වෙයිද මන්ද :D
ReplyDeleteඑහෙම වෙන්නේ හාඩ් ඩිස්ක් එකත් ෆෝමැට් උනොත් නේ පුතේ..... :)
Deleteතව ෆිල්ම්ස් ටිකක් බලලා අපිට විස්තර කියන්ට.:D
ReplyDeleteමූවීස් බලන එකට නම් මාත් ලයික්
ReplyDeleteWWWWW - "World Without World Wide Web" !!! Think of our happy childhood days.....
ReplyDeleteකතන්දර........
ReplyDeleteකො...??
මටනම් ඔය අන්තර්ජාල බිඳ වැටීම් කවදාවත්ම සිදුවෙන්නේ නෑ. මම භාවිතා කරන්නේ රාවණ රජතුමාගේ කාලයේ තිබී හමුවූ ඉපැරණි හෙළ පාෂාණයක්. ඒ පාෂාණය වටේ කම්බි ඔතා විශේෂ සුරයකින් ජීවම් කර එම කම්බි අග්‍ර යූඑස්බී පෝර්ට් එක තුලට ඔබා ඩොංගල් එකක් විදියට භාවිතා කරන එකයි කරන්නෙ. කිසිදු අන්තර්ජාල ගාස්තුවක් වැය වෙන්නේත් නැහැ.
ReplyDelete