සංයුක්ත කවි කියන ඒවා මං මුලින්ම දැක්කේ අජිත් තිලකසේන ගේ පොතකිනුයි. ඔය උඩින් තියෙන්නේ ඒවායින් එකක්.
මෑත කාලයේ දී බූන්දියෙන් අච්චු ගහපු අක්‍ෂර සෙනඟ පොතෙත් සංයුක්ත කවි කීපයක් ම පළකරළා තිබුණා.
අද සාහිත්‍ය මාසයේ මගේ කයි-කතන්දර ෂෙනාරය යටතේ මං පළකරන්නේ මං දැන් අවුරුදු තුනකට විතර කලින් හදපු සංයුක්ත කවියක්.
මේක හැදුණේ මාර බෝරිං ප්‍රොජෙක්ට් මීටිමක පැයක් වාත වෙන්න වෙච්ච වෙලාවකයි.
කලින් දවසක කියපු කතාවක් ආයේ කියනවා නම්, සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්නයි!
-කතන්දරකාරයා
ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.
(image: http://dileepaj.blogspot.com.au/2012/02/blog-post.html)
මම එක.. හුරේ.....
ReplyDeletepost ekata anuwa reply eka....
Delete"kiyawanna nemei balanna"
ReplyDeleteWhat the Fu** is this?
ReplyDeleteසංයුක්ත
ReplyDelete.
.
.
.
.
හයිකු
.
.
.
.
.
කවි
.
.
.
.
.
නැද්ද?
බැනර් අඳින්ඩ නම් කියාපු ස්ටයිල් එක....
ReplyDeleteකකාගේ හැකියාව නම් පට්ට !!
මො
ReplyDelete-----න
-------රෙ
-----------ද්
-------------ද
---------------ක්
------------------ද
------------------------මේ?
මො____________________________________________සා
ReplyDelete-----න__________________________________________හි
-------රෙ_______________________________________ත්
-----------ද්_____________________________________ය
-------------ද___________________________________මා
---------------ක්________________________________ස
------------------ද______________________________ය
------------------------මේ?____________________කමු
හෆෝයී මාසයක්ම මේ දුක විඳින්න එපාය...
ReplyDelete(`/\
ReplyDelete`=\/\ __...--~~~~~-._ _.-~~~~~--...__
`=\/\ \ / \\
`=\/ V \\
//_\___--~~~~~~-._ | _.-~~~~~~--...__\\
// ) (..----~~~~._\ | /_.~~~~----.....__\\
===( INK )==========\\|//====================
_____\___/___________`---`_____________________සාහිත මාසෙ පෙරළමු පොත් _____________
KAI PAHANA WITA WATHETH GIHILLADA.
ReplyDeleteඇ
ReplyDelete.
.
.
.
.
ත්
.
.
.
.
.
ත
.
.
.
.
.
ට
.
.
.
.
.
ම
.
.
.
.
.
ක
.
.
.
.
.
කා
.
.
.
.
.
ට
.
.
.
.
.
පි
.
.
.
.
.
ස්
.
.
.
.
.
සු
.
.
.
.
.
ද?
.
.
.
.
.
නැ
.
.
.
.
.
ත්
.
.
.
.
.
න
.
.
.
.
.
ම්
.
.
.
.
.
ම
.
.
.
.
.
ට
.
.
.
.
.
පි
.
.
.
.
.
ස්
.
.
.
.
.
සු
.
.
.
.
.
ද?
ඇඳුරුගේ නයා වගේ....
Deleteයකෝ, මං හිතාගෙන හිටියෙ සිංහල බ්ලොග් අවකාශයේ දිගම කමෙන්ට් එකේ ගිනස් වාර්තාව මට හිමියි කියලා. දැන් මේකා ඊටත් වඩා දිග දෙයක් ගැන කතා කරනවා. ඇත්ත නේන්නම් ඇදුරුගේ නයා තමයි සිංහල බ්ලොග් අවකාශයේ දිගම වස්තුව.
Deleteහෆොයි කට්ටිය සංයුක්ත කවි ලියන්ඩ වෙලා තියෙන මහන්සියක්.ඇත්තට කකා මේක මෙච්චර කල් ළඟතියං හිටියද ඈ....?
ReplyDeleteනූතන සින්හල බ්ලොග්, කියවන්න නෙවෙයි බලන්න...
ReplyDeleteකුනු රසය දැකගන්න.......
බ්ලොග් කලාව වලපල්ලට යවන්න සහය දෙන්න...
කකාට හුරේ කියන්න...
කොමෙන්ට් දමා සහයෝගය දෙන්න...
ඔන්න මගේ සහයෝගය අත් දෙකම උස්සලා... ජයවේවා....
Deleteබ්ලොග් කලාව බන්ගවේවා...
බ්ලොග් කලාවක්ද?
Deletehttp://madurangacreations.blogspot.com/2012/09/blog-post_11.html?showComment=1347380994543#c7614804895437461242
ReplyDeletehik.. hik
අකුරු ටිකනම් මරු .මෙ කෙහෙල්මල් කීබෝඩ් එකට පුරුදු උනාට පස්සේ ඔය අකුරු මගේ අතින් නම් ඈතට ගියා සමගර අකුරු ලියනවිදිය දැන් මතකත් නෑ
ReplyDeleteමට නම් ඔය සංයුක්ත කවි හරියටම තාම තේරුනේ නෑ අප්පා . . . සීතාම්බර සේලේ වැනුවා වගේ වනන්න හිතෙන්නේත් නෑ . . . ආයේ ඕව්වා කියෝලා බලන්න ඕන ..
ReplyDeleteහැබැයි පූසගේ සංයුක්ත කවි නම් ටිකක් විතර තේරුනා වගේ . .
මෙන්න මුග්ධ ප්‍රතිචාරයක්
ReplyDeletehttp://jangun.wordpress.com/2012/09/11/%e0%b7%83%e0%b7%90%e0%b6%9f%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a/#comment-2684
මම හිතාගෙන හිටියේ මායි කතන්දරයි සෑමායි අටම්පහුරයි ඇදුරුගේ බිරිඳයි විතරයි මුග්ධ කමෙන්ට් දාන්නේ කියලා. බලනකොට ලැයිස්තුව ඊට දිගයිනෙ.
Deleteඔන්න එහෙනම් බැලුවා
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි!
බූන්දි... ජිවිතේ සොඳුරු සංධිස්ථානයක් !!!
ReplyDeleteලස්සන අකුරු ටික . පොඩි නයෙක් වගේ පේන්න පුළුවන් . ඒ වුනාට මටත් ඔය වගේ අකුරු ලියන්න පුළුවන් . ඒ කාලේ පෝස්ටර් වල තිබුනෙත් ඔය ජාතියේ අකුරු නේද . ඉස්කෝලේ කළා උළෙලවල් වලට හෙම අපිමයි බැනර් ඇන්දේ . සංයුක්ත කවි ගැන නම් එච්චර අදහසක් නැහැ . මේවට සනුක්ත කවි කියනවට වඩා අක්ෂර රටා වගේ නමක් හොඳයි නේද .
ReplyDelete