ජීවිතයම කතන්දර ගොඩක්!
This is a blog written in Sinhala Unicode. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා ලියවෙන කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, June 29, 2012
කසාඳ බැඳපු ගැණියෙකුට තමන් ගේ මිනිහාට කළ හැකි ලොකුම අපහාසය කුමක්ද? - The worst insulting thing a wife can say to her husband
මා අසා ඇති එක්තරා විහිළු කතාවක මෙසේ කියවෙයි.
ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.
Is that in?
ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දරුණුතම අපහාසය මෙසේය.
Is that all?
ඒ අපහාස සඳහා මගේ අද මාතෘකාවේ කියවෙන කසාඳ බැඳීමක් අදාල නොවේ.
එසේනම්, කසාඳ බැඳි ගැහැණියකට තම කසාද මිනිහා අමතා කළ හැකි මා මේ කියන අපහාසය කුමක්ද?
"ඔහේ මහා නුවණැත්තෙක් කියලද හිතන්නේ ඉන්නේ? ඔහේ හරි මෝඩයෙක්. එහෙම නැතුව ඔහේ හරි නුවණක්කාරයෙක් නං ඇයි මාව බැන්දේ?"
මෙය ඇත්තටම රත්නායක ජෝක්ස් වර්ගයේ අපහාසයකි. නමුත් සෑහෙන බළපෑමක් කළ හැකි එකක් බව පෙනේ.
ඉහත අපහාස වැකි තුන සහිත මගේ මේ කෙටි කතන්දරය සම්පූර්ණ කිරිම සඳහා, මම ගැහැණියකට අපහාස කිරීම සඳහා මිනිහෙකුට කිව හැකි දේ මොනවාදැයි දහ අතේ සිතා බැළුවෙමි.
මට කිසිත් සිතා ගත නොහැක.
පිරිමි අප කොච්චාර හොඳඳ?
නේද?
-කතන්දරකාරයා
ප/ලි:
අන්තර්ජාලෙන් මෙන්න මේක හම්බ වුණා.
"මං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!"
(image: http://www.andrewmatthews.com/gallery.php)
Subscribe to:
Post Comments (Atom)

අනේ මන්ද ඕව, තවම බඳින්න හිතලවත් නෑ.
ReplyDeleteමං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!
ReplyDeleteහික්ස්...
"මං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!"
ReplyDeleteඅපොයි දෙයියනේ වෙච්චි දෙයක්...
"Is that in ?" or "Is that it?"
ReplyDeleteහික්....එහෙම ප්‍රශ්නයක් ඇහුවම ඉතින් මොනව කියල කියන්නද?
ReplyDeleteඇයි අර ජොක්කු ගන්න ගිහිල්ලත් සේල්ස් ගර්ල් කෙනෙක් කකාට ඔයවගෙ කතාවක් කිව්ව නේද සයිස් එක ගැන?
ReplyDeletehenryblogwalker the Dude
kathandarata eyage wife ehema kiyana wa athi.
ReplyDeleteමේවට ඉතින් කොහොම උත්තර දෙන්නද?
ReplyDeleteමටත් හිතාගන්න බෑ..... අනික එහෙම අපහාස කරන්න ඕන වෙයිද කියලා හිතාගන්නත් බෑ...
ReplyDeleteකතන්දරට, කතන්දරී කෝචොක් එකක් දැම්මද?
ReplyDelete//පිරිමි අප කොච්චාර හොඳඳ?
ReplyDeleteනේද?// .....හැක..හැක....හිකිස්.:)))
දැන්මම අපහාස කරන්න කලින් කෙනෙක්ව හොයාගෙන ඉන්න ඕන!
ReplyDelete"ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.
ReplyDeleteIs that ඉන්?"
එතකොට පළවෙනි දරුණුතම අපහාසය ???
හෆෝ මෙන්න උත්තරේ......http://maheshslife-multiaxial.blogspot.com/2012/06/18_25.html
ReplyDeleteමට තේරැන්නැ
ReplyDeleteමං ඔයැයිට මයෙ අයිය කෙනෙක්ට වගේ ආදරෙයි.........
ReplyDeleteහිහ් ,.,., ඔයාගෙ මේකප් සෙට් එක වැඩක් නැහැ මහ බාල එකක් ,., "ටෙස්ට් කොරන්න වගේ ඕක කියලා බලන්නකෝ" හිහ් හිහ්
ReplyDeleteපොඩ්ඩි කියන්ට ගියදේම සොඳුරු කියලා. පේනවා නේද ගෑනු හිත් වැඩ කරන්නේ එකම විදියට.:)
ReplyDeleteඔය වගේ එකක් මමත් අහල තියෙනව.
ReplyDeleteIs that your ring?
No..Its my watch.
අයියෝ..... මෙවා දකින කොට මටනම් කසාද බදින්නත් එපා වුනා....
ReplyDeleteඅපිව ගිහිගෙයි කලකිරවන්නද හදන්නේ...?
ReplyDeleteහී හී හී...කකාට බබා හම්බු වෙලා වගේ..
ReplyDeleteදැන් කකාගෙන් කකා හාමිනේ ඇහුවෙ ඔය පුරස්න දෙකෙන් මොන පුරස්නෙද ??
හී...
AI EHEMA THAMANGE KASADA MINIHATA APAHASA KARENNE? KATHANADRATA KASADA GAHANI EHEMA APAHASA KARANAWADA?
ReplyDeleteඅංකල් මම ඔබට අනුකම්පා කරමි.
Deleteඑක්කෝ ඔබ බබෙකි. නැත්තං බබා පාට් එකක් රඟ දක්වයි.
බබෙක් නොවෙයි නං කතන්දරයක තියෙන උපහාසය කියන රසය නොතේරෙන්නට විදියක් නැත.
කකා ගෙ අංකලුත් දැං බ්ලොග් කියවනවාද
Delete