ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday 22 June 2012
UPDATED: මේ කවුද? මොනවද කරන්නේ? - Who is this? What's he doing?
මං නං ඇස් දෙකෙන් දැකලා නෑ, අහලා තියෙනවා විතරයි.
මීට කාලෙකට ඉස්සර එක්තරා ජනාධිපතිවරණයක දී පෝස්ටර් වගයක් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් පිළිගත්තු මැතිවරණ පෝස්ටර් සම්ප්‍රදාය වෙන කෙහෙල් ඇවරිය දාගත්තු ගුටි කන මූණ ප්‍රින්ට් නොකරපු.
මේ කියන පෝස්ටර්වල තිබිලා තියෙන්නේ පොඩි ප්‍රශ්ණ දෙකක් විතරයි.
මේ කවුද? මොනවද කරන්නේ?
අද මේ කතන්දරෙන් ඉදිරිපත් කරන්නේත් ඔන්න ඔය ප්‍රශ්න දෙකම තමයි.
ඔය උඩින් තියෙන ෆොටෝ එක බලන්න?
මෙන්න ඒක යටිනුත්.
දැන් කියන්න බලන්න, මේ කවුද? මොනවද කරන්නේ?
-කතන්දරකාරයා
ප/ලි:
නිවරදි පිළිතුර ලැබෙන තුරු කමෙන්ටු මොඩරේට් වෙනු ඇත!
ප/ප/ලි:
පිලිතුරු දුන් සියළු දෙනාටම ස්තුතියි.
මෙන්න සම්පූර්ණ ඡායාරූපයම.
මට නම් උඩ නම නැතඔව මේ ෆොටෝ එක අඳුනා ගන්න බැරි වුණා. ඇස්, නාසා කෙසේ වෙතත් වික්ටර් ගේ සයිඩ් බර්න්ස්වල නම් අදටත් සමානත්වයක් තියෙනවා.
අවසාන ඒක පුද්ගල ප්‍රසංගය පවත්වලා වික්ටර් ගායන ලොවෙන් සමුගන්නයි යන්නේ.
දැන් තියෙන දැවෙන ප්‍රශ්නය නම්, වික්ටර් ගේ පුත්තු වන ලෙලුම් සහ ජයන්ත රත්නායක ලා තාත්තා ගේ සින්දු කියන්න අදහසක් නැති නිසා ඉදිරියේ දී කවුද මේ සින්දු නව රිද්ම කරන්නේ කියන එකයි.
Subscribe to:
Post Comments (Atom)
මේ වික්ටර් අයිය ද?
ReplyDeleteඔය කියන පෝස්ටරේ දැකලා තියෙනවා වගේ මතකයි... :)
ReplyDeleteමේ ඉන්නෙ වික්ටර් රත්නායක වගෙයි පේන්නෙ..
Victor Rathnayaka
ReplyDeleteවික්ටර් රත්නායක නේද ??
ReplyDeleteවික්ටර් රත්නායක නේද ??
ReplyDeleteමේ ජනාධිපතිවරණය තමා ප්‍රේමදාස අගමැතිතුමා ජයග්‍රහණය කළ 1988 ජනාධිපතිවරණය [අවුරුද්ද ෂුවර් නැහැ]
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණ ඒ දිනවල එක රැයෙන් ලංකාව පුරා පෝස්ටර් ඇලවීම වගේම ඒ පෝස්ටර්වලට තිබුණු මහජන ආකර්ෂණය නිසා එවැන්නක් කරන්න ප්‍රේමදාසටත් අවශ්‍ය වෙලා තිබුණේ...
එජාපයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබුණු ගමන් ප්‍රේමදාස කළේ සිරිසේන කුරේ ලවා මේ පෝස්ටර් එක රැයෙන් ලංකාව පුරා අලවන්න කටයුතු කරපු එක. මේ වැඩේ වෙද්දී ප්‍රේමදාස හිටියා කියන්නේත් චීනයේ
1989 ජනපතිවරණය.. ඒකට ඉල්ලපු අනිත් දෙන්නා තමා සිරිමා හා ඔසී..
Delete@ Buratheno
Deleteස්තුතියි :)
Victor Ratnayake
ReplyDeleteඑකෝමත් එක කාලයක ආර් ප්‍රේමදාස ගැන නම් ඔහොම පෝස්ටරයක් ආවා. ඒත් මේ අහු නෙවෙයි. මට පේන විදිහට වික්ටර් රත්නායක...
ReplyDeleteවික්ටර් රත්නායක මහතා. ගායකයෙක්. "ස" ප්‍රසංගය අවසන් කරන්න මග බලනවා මේ දවස් වල
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteVictor Rathnayake.......
ReplyDeleteමේ වික්ටර් රත්නායක නේද..?
ReplyDeleteමොකද කරන්නෙ... " ස " කරන්න කල්පනා කරන කාලෙ වෙන්න ඇති...
වික්ටර් රත්නායක මහත්තයද?
ReplyDeleteබොලේ මෙන්න කසූ "අදහස්" "පරීක්ෂාවට" ලක් කරනව!
ReplyDeleteමේ රත්නායක මහත්තයා නේ....
ReplyDeleteවික්ටර් රත්නායක මහත්තයා....
වික්ටර් අයියද ..?
ReplyDeleteමේ ඉන්නෙ අපේ වික්ටර් රත්නයක ගොයියා නොවෑ....! සුවහසක් කර්ණ සංඛ පිනවපු "ස" ප්‍රසංගේ උන්නැහේ නවත්තන්න යනවලුනේ...!
ReplyDeleteතමන්ගේ මියුරු,මනෝහර ගීහඬ,වයසත් සමග දිරාපත් වන්නට ඉඩ නොදී නියම කාලයේදී,කාටත් මතකයේ ඉතිරිකර,නියම කාලයේ සමුගැනීම.!
ReplyDeleteවික්ටර් රත්නායක... සින්දු කියනවා. :-)
ReplyDeleteසින්දු කියවන්නෙ දැන් ඉන්න එවුන්නෙ බං, එතුමා ගීත ගායනය කරනවා. :-)
Deleteම්හු, දැකල පුරුදුයි වගේ ඒත් හරියටම මතකයට එන්නෙනං නෑ. වික්ටර් රත්නායක තරුණ කාලෙ පොටෝ එකක්වත්ද?
ReplyDeleteවික්ටර් රත්නායක
ReplyDeleteපෙන්නේ නම් වික්ටර් රත්නායක වගේ... සිංදු කියන එකනේ ඉතිං කරන්නේ ... "ස"යන්නත් ඉවරයි හැබැයි
ReplyDeleteVictor Rathnayake."ස" තමා කියනවා.
ReplyDeleteමේ වික්ටර් රත්නායක
ReplyDeleteකරන්නෙ "ස" නවත්තන්න යන එක...
වික්ටර් රත්නායක ශූරින්ද ?
ReplyDeleteවික්ටර් රත්නායක ..!!
ReplyDeleteවික්ටර් රත්නායක මහත්තයා, ඇස්දෙක ඒ වගේමයි
ReplyDeleteවික්ටර් රත්නායක මැතිතුමා. අය්යෝ එතුමා "ස" නවත්තනවලු.
ReplyDeleteමේ ඉන්නෙත් එතුමා - http://imgur.com/ZFiqR
Ano 11111
ජනාධිපති අපේක්ෂකයෙක්
ReplyDeleteමට හිතුනේ වික්ටර් රත්නායක කියලයි
ReplyDeletevictor ratnayake. no more "sa"
ReplyDeleteවික්ටර් රත්නායක නේද?
ReplyDeleteසිංදු කියනවා වෙන්න ඇති
මේ වික්ටර් රත්නායකයන් නේද? මට නම් පේන්නේ ඒ වගේ..
ReplyDeleteVictor Rathnayake
ReplyDeleteදොරේ මේ *රි ස යන්න නේ.
ReplyDeleteME KAWDA MONAWADA KARANNE ? ME HOREK RATA KANNI HADANNE. VICTOR MIN PASSE SINDU KIYANNE NETHILU . NAKI GAMARALA.
ReplyDeleteමම ඉතා කැමති ගායකයෙක්...වික්ටර් රත්නායක මහතා
ReplyDeleteදැක්ක ගමන් අදුරගත්ත හැකිනෙ. මං එන්න කලින් උත්තරෙත් දීලනෙ.
ReplyDeleteඅනෙ දෙයියනෙ කියලා එක වික්ටර් කෙනෙක් ඇති. මම නම් ආස වික්ටර්ගෙ ශෛලියට ඒක තමන්ගෙම පුතාටවත් ගන්න බෑ .
ReplyDelete**********************
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මේ වෙන කවුරුත් නෙවේ.කතන්දරගේ ලොකු තාත්තා.ඔය මූණේ හැටියෙන්ම කියන්න පුලුවන්.
ReplyDeleteඒ පෝස්ටරේ දැක්ක දෑහින්.
ReplyDeleteවික්ටර් රත්නායක සිය කලාව, නම, ගෞරවය රැක ගෙන සිටි ප්‍රතාපවත් අභිමානවත් පුරුෂයෙක්.
සරත්චන්ද්‍රලට ශාරීරික පීඩා කරපු අවදිය; 'ස' , xරි සයන්න වීමට බලපෑවාදැයි දැන් සිතේ.
ඔහු ගිය මඟ සිය දහස් ගනන් ගමන් කලා, කරනවා.
අනාගතේටත් ඔහුගේ හඬ, පෞරුශය, අපට මඟ පෙන්වනු ඇති.
දේශපාලන ගොහොරුවේ නොවැටී සිටින්නට හැකිවූයේ ඔහුගේ පෞරුශය නිසාම විය යුතුය
රැවුලෙන් පේනවා වික්ටර් කියලා :)
ReplyDeleteමං කීදෙනෙක්ගෙන් ඕක පෙන්නලා ඇහුවද
ReplyDeleteහෆොයි.
This comment has been removed by the author.
ReplyDeleteමටත් අඳුනා ගන්නම බැරිවුනා.
ReplyDeleteමම අහලා තියෙනවා රිචර්ඩ් ද සොයයිසා මහත්මයා ඝාතනය කලේ ප්‍රේමදාස යුගයේදී "මේ කවුද මොනවද කරන්නේ" කියලා වැඩසටහනක් හරි නාට්‍යයක් හරි කරන්න ගිය නිසා කියලා.
නව රිද්ම නැතුවට කමක් නෑ...පරණ රිද්ම ඒ විධියටම අහන්න තියෙනවනම් හොඳටම ඇති....මට මතකයි වික්ටර් ගේ 'ස' නුවරට ආපු පළවෙනි ශෝ එක බැලුවා ... 500 වෙනි එකත් බැලුවා ... BMICH එකේ ....
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ ,,,,,,, මං අසම ගායකයෙක්
ReplyDeletePEMADASA MAHATA JANADIPATHI CHANDETA SUDANAM WELA GAHAPU POSTER EKA THAMI" ME KAW DA MONAWADA KARANNE?" JVP KATTIYA GAHAWWA " ME HOREK RATA KANNI HADANNE" KIYALA. -- NAKI GAMARALA --
ReplyDeleteකියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
ReplyDeleteකියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
මිනි උෂියත් කරේ බැඳන් හයියෙන් යන්නේ
කොහෙන් කොහොම ආවත් ඇයි විමසන්නේ
කාල්ටන් වලව්වෙන් ඉඳලයි දැන් මම එන්නේ
පොලිස්පතිත් නිල ඇඳුමේ චූ කරගත්තේ
ඔබ දුටු විට පොලිසියත් සරෙන්ඩවූයේ
සාටකයෙන් වහල තමයි මම වැඩ දෙන්නේ
ඇඩ්රස් නැති මිනී තමයි මම මරවන්නේ
තංගල්ලේ උසාවියත් අද බලු වුයේ
විනිසුරු චන්ද්රසේන ඔබ හට වැන්දේ
සාටකයේ බලය තමයි තොපි ඔය දැක්කේ
මිනී මැරුවත් මගේ පියා මා රැක ගන්නේ
මේ වෙනකොට ගේම් ගොඩක් දුන්නනේ අයියේ
නීතිය වල් වැදුනද මේ සිරිලංකාවේ
නීතිය නම් සාටකයි දැනගනු හෙල්ලී
ඌ කිව්වොත් මම මරනවා නියතයි මල්ලි
ඔහොම මිනී මැරුවම අයියට බය නැද්ද
සොත්ති උපාලිලා ගිය දිහාවේ යන්නට වෙයිද
සොත්තියාල සන්ජිවලා කවුරුද මල්ලි
හේත්තු උනේ නම් මම රජාට නියමයි සල්ලී
ගෑනු ගොඩක් ජුලම්පිටියේ අඬනවා අමරේ
මොකද අනේ ගැටගහලා දූෂණ කෙරුවේ
තුවක්කුවේ ආතල් එක ඕකනේ මල්ලි
මම පැන්නොත් ගේකට නම් දෙන්නේ නෙල්ලී
අපරාධම කෙරුව නේද ජිවිත කාලේ
හිතෙන්නැද්ද අතාරින්න ඕවා අමරේ
සාටකයාගේ ඕඩර් මයි මම මේ කෙරුවේ
එක නිසා මට පව් නෑ ඌටයි කරුමේ
අනාගතේ මොනවද ඔබ කරන්න ඉන්නේ
තවත් මිනී මරන්නද හිතාන ඉන්නේ
කාල්ටන් එකෙන් දුන්නොත් ඕඩර් මල්ලි
මම තියනවා මිනි උෂියෙන් වටේට පිල්ලී
කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
මිනි උෂියත් කරේ බැඳන් හයියෙන් යන්නේ
තංගල්ලේ උසාවියට මම දිව යන්නේ
මරණ දෙකේ රස්නේ නිසා ඇතුලට යන්නේ
ඇතුලට ගියාම ඔබ හට කරදර නැද්ද
ජුලම්පිටිය ගම අමතක වෙන්නේ නැද්ද
ඇතුලේ මට රජ සැප බව දන්නේ නැද්ද
මහා රජාගේ අලුගෝසුවා මේ මම නේද
අනේ මන්දා අමරේ අයියා හොඳ වෙන්නැද්ද
මිනි නොමරා ජිවත් වෙන්නට බැරිද
මේක තමයි මගේ කරුමේ ඇත්තයි මල්ලි
අපි ඉපදුනේ කඹුරන්නට රජාට වෙල්ලී
සාටකයේ රහස් ගොඩක් දන්නා හන්දා
යම් දවසක වැඩක් දෙයිද ඔබහට මන්දා
ඒවා වලට මමත් දොරේ සුදානම් නේ
අපි කරපුව ලියලයි මම තියෙන්නේ පානේ
එහෙනම් ඔබ ගිහින් එන්න අමරේ අයියේ
ඔබ එනතුරු කට්ටිය ඇති ගංජා හේනේ
මම යනවා සැප ගන්නට තංගල්ලේ
සාක්කියට එන එවුන්ට දීපන් ලෙල්ලේ
පසු ගිය දවසක මම ස එක්ක ගෙවුනා
ReplyDeleteආනන්දේදි.
මම වචනෙන් වචනයට වික්ටර් විසින් කොහේදො අරන් ගිහින් තිබ්බා....