Friday 22 June 2012

UPDATED: මේ කවුද? මොනවද කරන්නේ? - Who is this? What's he doing?


මං නං ඇස් දෙකෙන් දැකලා නෑ, අහලා තියෙනවා විතරයි.

මීට කාලෙකට ඉස්සර එක්තරා ජනාධිපතිවරණයක දී පෝස්ටර් වගයක් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් පිළිගත්තු මැතිවරණ පෝස්ටර් සම්ප්‍රදාය වෙන කෙහෙල් ඇවරිය දාගත්තු ගුටි කන මූණ ප්‍රින්ට් නොකරපු.

මේ කියන පෝස්ටර්වල තිබිලා තියෙන්නේ පොඩි ප්‍රශ්ණ දෙකක් විතරයි.

මේ කවුද? මොනවද කරන්නේ?

අද මේ කතන්දරෙන් ඉදිරිපත් කරන්නේත් ඔන්න ඔය ප්‍රශ්න දෙකම තමයි.

ඔය උඩින් තියෙන ෆොටෝ එක බලන්න?

මෙන්න ඒක යටිනුත්.

දැන් කියන්න බලන්න, මේ කවුද? මොනවද කරන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
නිවරදි පිළිතුර ලැබෙන තුරු කමෙන්ටු මොඩරේට් වෙනු ඇත!

ප/ප/ලි:
පිලිතුරු දුන් සියළු දෙනාටම ස්තුතියි.

මෙන්න සම්පූර්ණ ඡායාරූපයම.



මට නම් උඩ නම නැතඔව මේ ෆොටෝ එක අඳුනා ගන්න බැරි වුණා. ඇස්, නාසා කෙසේ වෙතත් වික්ටර් ගේ සයිඩ් බර්න්ස්වල නම් අදටත් සමානත්වයක් තියෙනවා.

අවසාන ඒක පුද්ගල ප්‍රසංගය පවත්වලා වික්ටර් ගායන ලොවෙන් සමුගන්නයි යන්නේ.

දැන් තියෙන දැවෙන ප්‍රශ්නය නම්, වික්ටර් ගේ පුත්තු වන ලෙලුම් සහ ජයන්ත රත්නායක ලා තාත්තා ගේ සින්දු කියන්න අදහසක් නැති නිසා ඉදිරියේ දී කවුද මේ සින්දු නව රිද්ම කරන්නේ කියන එකයි.

53 comments:

  1. මේ වික්ටර් අයිය ද?

    ReplyDelete
  2. ඔය කියන පෝස්ටරේ දැකලා තියෙනවා වගේ මතකයි... :)

    මේ ඉන්නෙ වික්ටර් රත්නායක වගෙයි පේන්නෙ..

    ReplyDelete
  3. වික්ටර් රත්නායක නේද ??

    ReplyDelete
  4. වික්ටර් රත්නායක නේද ??

    ReplyDelete
  5. මේ ජනාධිපතිවරණය තමා ප්‍රේමදාස අගමැතිතුමා ජයග්‍රහණය කළ 1988 ජනාධිපතිවරණය [අවුරුද්ද ෂුවර් නැහැ]

    ජනතා විමුක්ති පෙරමුණ ඒ දිනවල එක රැයෙන් ලංකාව පුරා පෝස්ටර් ඇලවීම වගේම ඒ පෝස්ටර්වලට තිබුණු මහජන ආකර්ෂණය නිසා එවැන්නක් කරන්න ප්‍රේමදාසටත් අවශ්‍ය වෙලා තිබුණේ...

    එජාපයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබුණු ගමන් ප්‍රේමදාස කළේ සිරිසේන කුරේ ලවා මේ පෝස්ටර් එක රැයෙන් ලංකාව පුරා අලවන්න කටයුතු කරපු එක. මේ වැඩේ වෙද්දී ප්‍රේමදාස හිටියා කියන්නේත් චීනයේ

    ReplyDelete
    Replies
    1. 1989 ජනපතිවරණය.. ඒකට ඉල්ලපු අනිත් දෙන්නා තමා සිරිමා හා ඔසී..

      Delete
    2. @ Buratheno

      ස්තුතියි :)

      Delete
  6. Victor Ratnayake

    ReplyDelete
  7. එකෝමත් එක කාලයක ආර් ප්‍රේමදාස ගැන නම් ඔහොම පෝස්ටරයක් ආවා. ඒත් මේ අහු නෙවෙයි. මට පේන විදිහට වික්ටර් රත්නායක...

    ReplyDelete
  8. වික්ටර් රත්නායක මහතා. ගායකයෙක්. "ස" ප්‍රසංගය අවසන් කරන්න මග බලනවා මේ දවස් වල

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේ වික්ටර් රත්නායක නේද..?
    මොකද කරන්නෙ... " ස " කරන්න කල්පනා කරන කාලෙ වෙන්න ඇති...

    ReplyDelete
  11. වික්ටර් රත්නායක මහත්තයද?

    ReplyDelete
  12. බොලේ මෙන්න කසූ "අදහස්" "පරීක්ෂාවට" ලක් කරනව!

    ReplyDelete
  13. මේ රත්නායක මහත්තයා නේ....
    වික්ටර් රත්නායක මහත්තයා....

    ReplyDelete
  14. වික්ටර් අයියද ..?

    ReplyDelete
  15. මේ ඉන්නෙ අපේ වික්ටර් රත්නයක ගොයියා නොවෑ....! සුවහසක් කර්ණ සංඛ පිනවපු "ස" ප්‍රසංගේ උන්නැහේ නවත්තන්න යනවලුනේ...!

    ReplyDelete
  16. තමන්ගේ මියුරු,මනෝහර ගීහඬ,වයසත් සමග දිරාපත් වන්නට ඉඩ නොදී නියම කාලයේදී,කාටත් මතකයේ ඉතිරිකර,නියම කාලයේ සමුගැනීම.!

    ReplyDelete
  17. වික්ටර් රත්නායක... සින්දු කියනවා. :-)

    ReplyDelete
    Replies
    1. සින්දු කියවන්නෙ දැන් ඉන්න එවුන්නෙ බං, එතුමා ගීත ගායනය කරනවා. :-)

      Delete
  18. ම්හු, දැකල පුරුදුයි වගේ ඒත් හරියටම මතකයට එන්නෙනං නෑ. වික්ටර් රත්නායක තරුණ කාලෙ පොටෝ එකක්වත්ද?

    ReplyDelete
  19. වික්ටර් රත්නායක

    ReplyDelete
  20. පෙන්නේ නම් වික්ටර් රත්නායක වගේ... සිංදු කියන එකනේ ඉතිං කරන්නේ ... "ස"යන්නත් ඉවරයි හැබැයි

    ReplyDelete
  21. Victor Rathnayake."ස" තමා කියනවා.

    ReplyDelete
  22. මේ වික්ටර් රත්නායක
    කරන්නෙ "ස" නවත්තන්න යන එක...

    ReplyDelete
  23. වික්ටර් රත්නායක ශූරින්ද ?

    ReplyDelete
  24. ග්‍රීස් යකා21 June 2012 at 23:57

    වික්ටර් රත්නායක ..!!

    ReplyDelete
  25. වික්ටර් රත්නායක මහත්තයා, ඇස්දෙක ඒ වගේමයි

    ReplyDelete
  26. වික්ටර් රත්නායක මැතිතුමා. අය්යෝ එතුමා "ස" නවත්තනවලු.

    මේ ඉන්නෙත් එතුමා - http://imgur.com/ZFiqR

    Ano 11111

    ReplyDelete
  27. ජනාධිපති අපේක්ෂකයෙක්

    ReplyDelete
  28. මට හිතුනේ වික්ටර් රත්නායක කියලයි

    ReplyDelete
  29. වික්ටර් රත්නායක නේද?

    සිංදු කියනවා වෙන්න ඇති

    ReplyDelete
  30. මේ වික්ටර් රත්නායකයන් නේද? මට නම් පේන්නේ ඒ වගේ..

    ReplyDelete
  31. Victor Rathnayake

    ReplyDelete
  32. දොරේ මේ *රි ස යන්න නේ.

    ReplyDelete
  33. ME KAWDA MONAWADA KARANNE ? ME HOREK RATA KANNI HADANNE. VICTOR MIN PASSE SINDU KIYANNE NETHILU . NAKI GAMARALA.

    ReplyDelete
  34. මම ඉතා කැමති ගායකයෙක්...වික්ටර් රත්නායක මහතා

    ReplyDelete
  35. දැක්ක ගමන් අදුරගත්ත හැකිනෙ. මං එන්න කලින් උත්තරෙත් දීලනෙ.

    ReplyDelete
  36. අනෙ දෙයියනෙ කියලා එක වික්ටර් කෙනෙක් ඇති. මම නම් ආස වික්ටර්ගෙ ශෛලියට ඒක තමන්ගෙම පුතාටවත් ගන්න බෑ .
    …**********************
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  37. මේ වෙන කවුරුත් නෙවේ.කතන්දරගේ ලොකු තාත්තා.ඔය මූණේ හැටියෙන්ම කියන්න පුලුවන්.

    ReplyDelete
  38. ඒ පෝස්ටරේ දැක්ක දෑහින්.

    වික්ටර් රත්නායක සිය කලාව, නම, ගෞරවය රැක ගෙන සිටි ප්‍රතාපවත් අභිමානවත් පුරුෂයෙක්.

    සරත්චන්ද්‍රලට ශාරීරික පීඩා කරපු අවදිය; 'ස' , xරි සයන්න වීමට බලපෑවාදැයි දැන් සිතේ.

    ඔහු ගිය මඟ සිය දහස් ගනන් ගමන් කලා, කරනවා.

    අනාගතේටත් ඔහුගේ හඬ, පෞරුශය, අපට මඟ පෙන්වනු ඇති.

    දේශපාලන ගොහොරුවේ නොවැටී සිටින්නට හැකිවූයේ ඔහුගේ පෞරුශය නිසාම විය යුතුය

    ReplyDelete
  39. රැවුලෙන් පේනවා වික්ටර් කියලා :)

    ReplyDelete
  40. මං කීදෙනෙක්ගෙන් ඕක පෙන්නලා ඇහුවද
    හෆොයි.

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. මටත් අඳුනා ගන්නම බැරිවුනා.
    මම අහලා තියෙනවා රිචර්ඩ් ද සොයයිසා මහත්මයා ඝාතනය කලේ ප්‍රේමදාස යුගයේදී "මේ කවුද මොනවද කරන්නේ" කියලා වැඩසටහනක් හරි නාට්‍යයක් හරි කරන්න ගිය නිසා කියලා.

    ReplyDelete
  43. නව රිද්ම නැතුවට කමක් නෑ...පරණ රිද්ම ඒ විධියටම අහන්න තියෙනවනම් හොඳටම ඇති....මට මතකයි වික්ටර් ගේ 'ස' නුවරට ආපු පළවෙනි ශෝ එක බැලුවා ... 500 වෙනි එකත් බැලුවා ... BMICH එකේ ....

    ReplyDelete
  44. කාලය මැව් වෙනසක අරුමේ ,,,,,,, මං අසම ගායකයෙක්

    ReplyDelete
  45. PEMADASA MAHATA JANADIPATHI CHANDETA SUDANAM WELA GAHAPU POSTER EKA THAMI" ME KAW DA MONAWADA KARANNE?" JVP KATTIYA GAHAWWA " ME HOREK RATA KANNI HADANNE" KIYALA. -- NAKI GAMARALA --

    ReplyDelete
  46. කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
    කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
    මිනි උෂියත් කරේ බැඳන් හයියෙන් යන්නේ

    කොහෙන් කොහොම ආවත් ඇයි විමසන්නේ
    කාල්ටන් වලව්වෙන් ඉඳලයි දැන් මම එන්නේ

    පොලිස්පතිත් නිල ඇඳුමේ චූ කරගත්තේ
    ඔබ දුටු විට පොලිසියත් සරෙන්ඩවූයේ

    සාටකයෙන් වහල තමයි මම වැඩ දෙන්නේ
    ඇඩ්රස් නැති මිනී තමයි මම මරවන්නේ

    තංගල්ලේ උසාවියත් අද බලු වුයේ
    විනිසුරු චන්ද්රසේන ඔබ හට වැන්දේ

    සාටකයේ බලය තමයි තොපි ඔය දැක්කේ
    මිනී මැරුවත් මගේ පියා මා රැක ගන්නේ

    මේ වෙනකොට ගේම් ගොඩක් දුන්නනේ අයියේ
    නීතිය වල් වැදුනද මේ සිරිලංකාවේ

    නීතිය නම් සාටකයි දැනගනු හෙල්ලී
    ඌ කිව්වොත් මම මරනවා නියතයි මල්ලි

    ඔහොම මිනී මැරුවම අයියට බය නැද්ද
    සොත්ති උපාලිලා ගිය දිහාවේ යන්නට වෙයිද

    සොත්තියාල සන්ජිවලා කවුරුද මල්ලි
    හේත්තු උනේ නම් මම රජාට නියමයි සල්ලී

    ගෑනු ගොඩක් ජුලම්පිටියේ අඬනවා අමරේ
    මොකද අනේ ගැටගහලා දූෂණ කෙරුවේ

    තුවක්කුවේ ආතල් එක ඕකනේ මල්ලි
    මම පැන්නොත් ගේකට නම් දෙන්නේ නෙල්ලී

    අපරාධම කෙරුව නේද ජිවිත කාලේ
    හිතෙන්නැද්ද අතාරින්න ඕවා අමරේ

    සාටකයාගේ ඕඩර් මයි මම මේ කෙරුවේ
    එක නිසා මට පව් නෑ ඌටයි කරුමේ

    අනාගතේ මොනවද ඔබ කරන්න ඉන්නේ
    තවත් මිනී මරන්නද හිතාන ඉන්නේ

    කාල්ටන් එකෙන් දුන්නොත් ඕඩර් මල්ලි
    මම තියනවා මිනි උෂියෙන් වටේට පිල්ලී

    කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
    මිනි උෂියත් කරේ බැඳන් හයියෙන් යන්නේ

    තංගල්ලේ උසාවියට මම දිව යන්නේ
    මරණ දෙකේ රස්නේ නිසා ඇතුලට යන්නේ

    ඇතුලට ගියාම ඔබ හට කරදර නැද්ද
    ජුලම්පිටිය ගම අමතක වෙන්නේ නැද්ද

    ඇතුලේ මට රජ සැප බව දන්නේ නැද්ද
    මහා රජාගේ අලුගෝසුවා මේ මම නේද

    අනේ මන්දා අමරේ අයියා හොඳ වෙන්නැද්ද
    මිනි නොමරා ජිවත් වෙන්නට බැරිද

    මේක තමයි මගේ කරුමේ ඇත්තයි මල්ලි
    අපි ඉපදුනේ කඹුරන්නට රජාට වෙල්ලී

    සාටකයේ රහස් ගොඩක් දන්නා හන්දා
    යම් දවසක වැඩක් දෙයිද ඔබහට මන්දා

    ඒවා වලට මමත් දොරේ සුදානම් නේ
    අපි කරපුව ලියලයි මම තියෙන්නේ පානේ

    එහෙනම් ඔබ ගිහින් එන්න අමරේ අයියේ
    ඔබ එනතුරු කට්ටිය ඇති ගංජා හේනේ

    මම යනවා සැප ගන්නට තංගල්ලේ
    සාක්කියට එන එවුන්ට දීපන් ලෙල්ලේ

    ReplyDelete
  47. පසු ගිය දවසක මම ස එක්ක ගෙවුනා
    ආනන්දේදි.

    මම වචනෙන් වචනයට වික්ටර් විසින් කොහේදො අරන් ගිහින් තිබ්බා....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.