Sunday 10 November 2013

වයිෆරේ එක්ක කේන්ති ගියාම හස්බන්ඩලා කරන හොර වැඩ - Things husbands do to please wives...


මේක කියවන බැඳපු පිරිමි අය අත උස්සන්න.

මං හිතන්නේ නෑ තමන්ගේ වයිෆරේ එක්ක පොඩ්ඩක් හරි තරහ නොගිය හස්බන්ඩෙක් හොයා ගන්න පුළුවන් කියලා මේ තුන් ලෝකේ.

අර බුදු සාදු පටාචාරාට කිව්වා වගේ කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇට ටිකක් හොයා ගන්න එක ඊට වඩා ලේසි ඇති.

කොහොමටත් අබ එච්චර සුලබ කුලු හරකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවෙයි නේ!

මං කියන්නේ කසාද ජීවිතේදී එහෙම පොඩි තරහක්වත් නොගියොත් ඒක තමයි අස්වාභාවිකත්වය කියන එකයි.

මට සමහර වෙලාවට, ඒ කියන්නේ සති දෙකක විතර කාලෙකට දුර ගමණක් යන්න වගේ සැරසෙන වෙලාවලට පොඩි ආතති තත්වයක් එනවා.

වෙනදාට නිකං බෝ පැලේ වගේ හිටියා වුනාට, පොඩි දේකටත් කේන්ති යන්න පටන් ගන්නවා. උස් හඬින්, සැරෙන් වචන පිටවෙනවා.

ඒ අර ස්ටේ‍රස් එක නිසා.

ඉතිං ඔය වගේ වෙලාවල්වලට හොඳයි තමන් ගේ බිරිඳ ගැන පොඩි කවියක් දෙකක් හොරෙන්ම වගේ ලියන එක.

බිරිඳට ලියූ කවි

නෙත ගැටුණු දා විසි එක් වසරකට පෙර
වත මදහස දුටිමි පෙර නොම විරු අයුර
සිත මා සසල විය හදවත විවර කර
කත ඔබ මගෙම බව දැන ගත්තෙමි එවර

යා දෙක රතය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුරම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දිනම

හෝරා අටක් මහජන සේවය සලසා
දිවවිත් නිවස වෙත නොමගෙන කිසි වෙහෙසා
පිස දෙයි අමරසැති අහර ද මා සනසා
ඔබ දෙව්දුවකි මට නැත කිසි ලෙස කුකුසා

දින පෙර ලෙසින හෙට දිනයෙද පෙම් කරමූ
යන දිනයක එකට අපි දෙව්ලොවට යමූ
පින ගෙවුණු දා ආපහු මනුලොවට එමූ
පණ ඇති තුරා යලි යලි සසරේ බැඳෙමූ


කලින් පාරක මං නාඩගම් ගිතයකුත් ලිව්වා.

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
හා, දැන් අර අත උස්සන්න ඉන්න හස්බන්ඩලාට අත් පාත දාන්න පුළුවන්.

වයිෆරේ කියනකං ඉන්න ඕනි නෑ!

(image: http://nwso.net/2009/12/15/the-death-of-black-love-why-do-black-relationships-fail/)

80 comments:

  1. එහෙනම් පල්ලෙහට දැම්ම කිව්ව.

    ReplyDelete
    Replies
    1. මෙන්න කෙන්ජි පල්ලෙහාට දාලා. කැමති කෙනෙක්ට අල්ලන්න පුළුවන්.

      Delete
    2. කෙනජිනම් බැඳලා නෑලු. පවු අහිංසක කෑකෝ පප්පා. චූටී කුකුටයි ආදරේ.

      පිල්ලී ජී උබවත් බැඳලාද.

      Delete
    3. කර උසට ළමයි ඉන්න තාත්තෙක් නේද ඈ කෙන්ජියෝ :)

      Delete
    4. කර උසට දෙන්නෙක් ඉන්නව තමා කෙල්ලෙ....
      වැඩ නම් ඉති 24 රෙ කොල්ල වගේ..
      මොකද අදහස....?????

      Delete
    5. @ මාමා ජී,

      පහලට දැම්ම ද? වැටුණ ද??

      @ඇනෝ ජී,

      නෝටි ඇනෝ සහබ්.... චී වල්..........!!

      @කාවා ජී,

      නහී නහී දෝස්ත්!!!!!!

      මේ ඔන්ලි 21 හේ!!!!!!!!!!!!

      @ අපූර්වි දී දී,

      අච්චා!! අච්චා...........!!!

      හික්Z!!!!!

      @ all,

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. ගොඩක් සන්තෝසයි එහෙම හිතන එක හොදයි ..සතුටින් ඉන්න

      Delete
  2. හී හී කකී කොහේ හරි යන්ට හදනවා නේද? අනේ පව් කවි ලියවෙන්නේ ගෙදර තනි උණාමනේ. අර 'හිතේ දුකට එතකොට කවි කියවෙනවා' කියලා කවියක් හරි සිංදුවක් හරි තියෙන්නේ.

    හස්බන්ඩ්ලට මල පනිනවා? ඉතින් අපිට පාන්ලුද? :D

    කවි ටික ලස්සණයි කතන්දර.

    ReplyDelete
    Replies
    1. ඔවු, පාන් තමයි........
      කැමතිනම් ලූණු ගෙඩියක් සුද්ධ කරගෙන කතැහැකි.

      Delete
    2. ඔව් පාන් තමයි,
      ලූණූ ගෙඩියක් සුද්ද කරගෙන කතැහැකි. බැරිනම් බඩ ගින්නෙම තමයි.

      Delete
  3. aw awww kakaaa.. wifere thara karagena blog eke penna danawa wage he heee

    ReplyDelete
  4. මෙවන් තත්ත්වයන්ට ලොව සෑම සැමියෙක් මෙන්ම බිරියක් ම ද මුහුණ පා ඇති බව සත්‍යයකි. ඒ ඒ දැනුම් මට්ටම් මත ඒ ඒ වෙලාවට ඔවුහු විවිධ තීන්දු තීරණ ගනු ඇත. උගතෙක් බුද්ධිමතෙක් වූ කතන්දර මේ ගෙන ඇති පියවර පැසසුම් කටයුතුය.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟ වෙමි. මේ පියවර වයිෆ් සමඟ තරහ ගිය වෙලාවට (හා නොගිය වෙලාවට) කෙල්ලේ කෙල්ලේ කියා දුවගේ වයසේ ගෑනු ළමයි පස්සෙ යන එකට වඩා අනිවාර්යයෙන්ම හොඳයි.

      Delete
  5. දැන්ම ඉදන් ටිකක් ලියාගෙන තියාගන්න ඕනේ. පස්සේ කාලේක ඕන උනොත් එහෙම

    ReplyDelete
  6. තව හරියටම මාසෙකින් අත උස්සන්නම්.. !

    ReplyDelete
    Replies
    1. මේ කාලේ කඩුව පොලිෆ් කරනවා ද බොල?

      Delete
    2. අඩු වයසෙන් හිරේ යනවද ? :D

      BTW Congratz !!! :)

      Delete
    3. අඩේ උබේ වෙඩිම ලබන මාසෙද?

      Delete
    4. ආ සැමා බදිනවද ඉදගෙන ඈ සුබ පැතුම්

      Delete
    5. අඩෝ සැමා....
      ඔ කෙක්කොන් ඔමදිතෝ ....
      නත්තල් දවසේද තෝ බදින්නේ..

      Delete
    6. මිනිහෙක් හිරේ යද්දි කොච්චර නම් සුභ පැතුම්ද?

      ස්තූති අහ් !

      Delete
    7. පනින්ට පෙර සිතා බලනු.

      Delete
  7. පැය 8ක සේවා කාලයෙන් පස්සෙ ‍ගෙදර ඇවිත් නෝනා කරන සේවය අගය කිරීම බොහෝ අගය කරමි. ඒක ගොඩක් පිරිමි අයට අමතක වෙන දෙයක්. පිරිමි අය බහුතරයක් වැඩ කරල ගෙදර ඇවිත් හදල දෙන තේක ටීවී බල බල බීල රෑ කෑම තව පරක්කු ද කියල අහන්නෙ ඒ වගේම වැඩ කරල ඇවිත් ගෙදර වැඩ තනියමම කරගන්න බිරිදගෙන්. උදව්වක් නොකලත් ලගින් දැවටි දැවටි හිටියත් බිරිදගෙ හිත පිරෙනවා කියල වටහ ගන්න මහත්තැන්ලා හරි අඩුයි. වාසනාවන්ත බිරින්දෑවරුන්ගේ සංගමයට කකාගෙ බිරිදවත් එකතු කර ගත්තා කියන්න..

    ReplyDelete
  8. මේවා බැඳපු අයගේ ප්‍රශ්න නොවැ.
    සිද්ධාලේප උන්නැහේ දැන්වීමක් දාලා තිබුනා,
    “ඉක්මනින් කසාද බදින්නා, නීවී සැනසිල්ලේ පසු තැවේ කියලා.“

    ReplyDelete
    Replies
    1. කාවා ජී,

      යේකනේ යපිලා කෂාද් බන්දින් නෙත්තේ........!!

      හික්Z

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  9. පහත් දාන්න බැ අප්පා. උස්සන්ම ඉන්නම්.

    ReplyDelete
  10. අපිනම් අත ඉස්සුවෙ නෑ ඔන්න :D

    ReplyDelete
  11. මම මේ තාම අත උස්ස ගත්ත ගමන්....

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්....හේ....මචං මාතලන් අත පහලට දාල මම වගේ 'ටිකක්' සැරට ඉදිං බං....
      ඉවාන් මල්ල තෝ කොමන්ට් කොට කොටා ඉන්නෙ ලිපි ලියන්නෙ නැතෙයි....?

      Delete
  12. "අර බුදු සාදු පටාචාරාට කිව්වා වගේ කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇට ටිකක් හොයා ගන්න එක ඊට වඩා ලේසි ඇති."

    මේ අබ ගේන්න කිව්වෙ කිසා ගෝතමිට නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද නිර්මල බුදු දහමට නිගා දෙන එකෙක්ගේ දැනුම. උපතින් බුද්දාගමේ උනාට ඒකා බුද්දාගම ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. දන්න එකම දේ බඩවියත රැක ගැනීම විතරයි..

      ඔය නිසයි අපි මුගේ පෝන් වීඩියෝ එකක් තියාගෙන ඉන්නේ... වෙලාව ආවහම ඒක රටේ ප්‍රසිද්ධ මාද්‍ය වලට හෙලි කරලා කකාගේ නිරුවත මුලු ලෝකයටම පෙන්නලා දෙනවා !

      Delete
  13. වලියක් නැති පවුල්ජීවිතෙන් ඇති වැඩක් තියනවැයි ඉඳලා හිටලා හරි වලියක් තියෙන්න ඕන

    ReplyDelete
  14. පොඩි නිවැරදිකිරීමක්,
    බුදුරජාණන්වහන්සේ නොමළ ගෙදරකින් අබ මිටක් ගේන්න කීවේ කිසාගෝතමීට.පටාචාරාට නොවේ.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද නිර්මල බුදු දහමට නිගා දෙන එකෙක්ගේ දැනුම. උපතින් බුද්දාගමේ උනාට ඒකා බුද්දාගම ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. දන්න එකම දේ බඩවියත රැක ගැනීම විතරයි..

      ඔය නිසයි අපි මුගේ පෝන් වීඩියෝ එකක් තියාගෙන ඉන්නේ... වෙලාව ආවහම ඒක රටේ ප්‍රසිද්ධ මාද්‍ය වලට හෙලි කරලා කකාගේ නිරුවත මුලු ලෝකයටම පෙන්නලා දෙනවා !

      Delete
  15. "අර බුදු සාදු පටාචාරාට කිව්වා වගේ කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇට ටිකක් හොයා ගන්න " කකා බුදු සාදු මේක කිව්වේ පටාචාරට නෙවි කිසා ගොතමිට

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද නිර්මල බුදු දහමට නිගා දෙන එකෙක්ගේ දැනුම. උපතින් බුද්දාගමේ උනාට ඒකා බුද්දාගම ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. දන්න එකම දේ බඩවියත රැක ගැනීම විතරයි..

      ඔය නිසයි අපි මුගේ පෝන් වීඩියෝ එකක් තියාගෙන ඉන්නේ... වෙලාව ආවහම ඒක රටේ ප්‍රසිද්ධ මාද්‍ය වලට හෙලි කරලා කකාගේ නිරුවත මුලු ලෝකයටම පෙන්නලා දෙනවා !

      Delete
  16. ________සැමියට ලියන කවි __________

    හිමිදිරි උදයෙ පිනිකැටගත නැහැවේවා
    දවල් හිරුගේ දැඩි රශ්මිය නැති වේවා
    යනෙන යනෙන තැන දිව මන්දිර වේවා
    මගෙ හිමි සඳුට සුව සම්පතලං වේවා

    දහවල් තිස්සෙ අප වෙනුවෙන්වෙහෙසෙනවා
    දහඩිය බිඳිති මුලු ගත ඔබෙ වැගිරෙනවා
    ඔබ වැනි හිමිසඳක් දපිනකට මට ලැබුණා
    පවසට සිසිල් දිය මෙන් මා ලඟ උන්නා

    එනවිට කළුවර ගෙන ඔබනිවස වෙත
    ඔබෙ මල් හිනාවන් ඇති මට නිවෙන්නට
    වෙහෙසුනු ගතට සුවසම්පත ලැබෙන්නට
    මගෙ හිමියනේ ඉන්නම් ඔබ ලගින් මම

    මං ලියපු කවියක් මගේ සැමියා වෙන්න කෙනෙක් ලැබුන දාට දෙන්න හි හි

    ReplyDelete
    Replies
    1. අපූර්වි දී දී,

      පොඩ්ඩක් ඔහොම ඉන්න අක්කියේ.....!!!!!

      පත්තර මල්ලි සහබ්..................!!

      තනිකඩ ලඩ්කි මිල්ගයා........!!!!!!!!!!!!!

      ආවෝ!!!!!!!! ආවෝ!!!!!!!!!!

      ශාදි කරෝ...........!!!!!!!!!!!


      හික්z!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ඒක මිසක්. කවුරු හරි සැමියා වෙච්චි දවසක නම් කවදාවත් ඔහොම ලියන්නෙ නැහැ. බුදු ෂුවර්.

      Delete
    3. පොඩ්ඩි සහෝදරී

      නීල නෙතැති තී ලබන්ට
      දේව වරම් මට ලැබෙන්න
      බාරවෙයන් කිරි මවුන්ට
      පාන සිතේ දුක නිවෙන්ට......

      හීන පැදුර දිග ඇරෙන්ට
      සිතේ තුරුළු වී නිදන්ට
      දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
      බාරවෙයන් කළු මැකෙන්න....

      ( ඕල් රයිට් බෑන්ඩ් - තුශාර සුබසිංහ )


      Delete
    4. සො‍රි වේවා පොඩ්ඩි නෙමේ අපූර්වි සහෝදරී..

      Delete
    5. පිල්ලි ජී...කෙසේ හෝ තුම් මුන්නා...? මේ නහී ශාදී කරෝගී

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. පොඩ්ඩි සහෝදරී කියලා තිබ්බ හන්දා මම මේකට උත්තර බැන්දා. වෙන කෙල්ලෙකුට ලීව එකක්ද මන්දා...අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ව පැටලෙනවනේ. :)

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. මං පොඩ්ඩිව ටැස් කොරන්න කිව්වෙ.
      මට වැරදුන් නෑ. චික්
      වැරදුනත් පිලිගන්නවද එහෙම අපි..
      හූ හූ ,, රැවටුනා

      Delete
  17. //නෙත ගැටුණු දා විසි එක් වසරකට පෙර//
    අවුරුදු 21 කට පස්සෙද වයිෆරේ එක්ක මල පැන්නේ :-)

    ReplyDelete
  18. කුරු කුරු නැති ගෙවල් කොහෙද කකා......දවසක් එතුමියගේ සුළු අසනීප තත්වයක් නොඅසා නොසලකා හිටියා කියා කුරුකුරුවකි. මටද දැන් කේන්තිය. වහාම කඩයට ගොස් Get Well Soon කාඩ් එකක් ගෙන .....ඔබට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම පතන මා...ඔබගේම ආදර අරූ....කියා ලියා දුන්නෙමි. දෙදෙනාටම හිනාය. වැඩේ ගොඩය.


    අපේ මහ ගෙදර නම් ඊට වෙනස්ය. අම්මාගේ නම දයාය. තාත්තාට කේන්ති ගිය විට කියන්නේ...දයා මාව නයා කරගන්න එපා කියාය. වැඩේ ගොඩය.

    ReplyDelete
  19. IYO KAKIYA MAGE COMMENTUWA SOORALADALA, PAWNEDDA, LAJJA NEDDA SHIH,

    ReplyDelete
    Replies
    1. කැපිටල් ජී,

      හික්Z!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. කැපිටල් අංකල් දැන් මොකද JOKA , JEE, CHOO, PADA, PUKA, PAKA, KAI PADA ගැන ලියන්නේ නැත්තේ. කකා ගෙන් බලපෑම් එනවද ?

      කෝ මේ ඇනෝ අයිතීන් සුරැකීමේ ජාතික සන්ධානය ? ඇනෝ අංකල් වෙනුවෙන් නැති සන්ධාන වෙන මොන ලබ්බකටද ?
      :)

      disclaimer :
      ලබ්බ යනු වියලි කලාපයේ හේන් ගොවියන් දිය රැගෙන යාමට භාවිතා කරන බඳුනකි

      Delete
  20. //හෝරා අටක් මහජන සේවය සලසා
    දිවවිත් නිවස වෙත නොමගෙන කිසි වෙහෙසා
    පිස දෙයි අමරසැති අහර ද මා සනසා
    ඔබ දෙව්දුවකි මට නැත කිසි ලෙස කුකුසා//
    අප්පෝ... බටර් බටර්.

    ReplyDelete
  21. කවි ටික ලස්සනයි.. හාමිනේ දැක්කොත් සතු‍ටු හිතෙයි... හැබැයි නිතර තරහ වෙයිද දන්නෑ මේ වගේ කවි ලියවගන්න.

    ReplyDelete
  22. ඔන්න මමත් අත ඉස්සුව.හයියෝ මම නම් කොක්කක් දාගත්ත් ගමන් තමා ඉන්නෙ.නැත්තම් හරි මදි නිසා.

    ReplyDelete
  23. රන්ඩු සරුවල් කරගන්ඩ දෙයක් නෑ .. ඕවට තමයි ඇල්කොහොල් තියෙන්නෙ .. ශොට් දෙකයි වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි ජී,

      අයියණ්ඩි, අන්න ඔබතුමාට මංගල යෝජනාවක් සෙට් වෙලා!!

      (අපූර්වි අක්කණ්ඩිගෙ කමෙන්ට් එක.)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. පිල්ලි ජී
      මං ගිය අවුරුද්දේ ශාදී කරෝංගා යකෝ..
      ගුටි කාපං මගෙ ගෑනිගෙන්.. :-):-)
      ජයි හෝ !!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අඩේයප්පා!!!!!!!!!

      බොහොත් ෂොරි හේ!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. කාරි නෑ මලේ ..
      බිපාශා බාසුත් මගෙං ඕකම ඇහුවා
      මං කීව
      පමා වැඩී ඔබ පමා වැඩී කියල අනේ
      ජයි හෝ !!!

      Delete
  24. රන්ඩු සරුවල් කරගන්ඩ දෙයක් නෑ ඕවට තමයි ඇල්කොහොල් තියෙන්නෙ..ශොට් දෙකයි වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි ජී,

      දෙවෙනි ෂොට් එකද කොහෙද!

      හික්z!!!!!!!

      එල! එල !!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. පිල්ලි ජී
      ලඟ නැමුව බං
      ජයි හෝ !!!!!

      Delete
    3. අරේවා භයියා!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  25. හිට්ලරුත් බය වෙච්ච එකේ ඕක මොකක්ද කකා

    ReplyDelete
  26. ɐuuɐp ɐpıɹɐq ǝʌol ɐuɐɹɐʞ ǝlɐʞ ɐllǝʞ ɐʞʞǝ ɐɥɐɹɐɥʇ ɐɯɐʎıƃ ɐuuɐɹɐʞ ɥʇnʞǝp

    ReplyDelete
  27. තරහ යාම ඉතිං කොහොමත් ස්වභාව්කයිනේ! ඒත් ඉවසන්නම බැරි ටිකක් රෑවෙනකොට එන නොහොද නෝක්කාඩුවයි!!!!!!!!

    ReplyDelete
  28. කොච්චර හොදද අල්ලගෙන තඩි බාන හෝ එල්ලි එල්ලීම යනවට වඩා .
    නියම පෝස්ට් එක
    ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. හැක හැක.....
      මරු බං ......
      අම්මට උඩු....
      හපොයි ....
      හහ්!...හහ්!...
      +++++++
      හෙහෙ හෙහ් ...
      හැකිස්...
      හරිම ශෝක්.....
      මට ඇඩුන බං.......
      ජය වේවා ....
      හරිම නිර්මාණශීලීයි!
      නියමයි බං නිර්මාණය....
      හෝහ් හෝහ් හෝ....
      පව් නෙහ්?
      හි හි....හි හි....හි හි....හි හි...
      පස්ටයි මචං..
      එළකිරි......
      එල කිරි නිර්මානේ බං...
      නියමයි නියමයි !
      තාත්වික විදියට ලියල තියෙනව......
      මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
      නියමයි මචං...
      බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
      කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
      අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
      ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
      සුපිරි!
      නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
      මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...

      Delete
    2. ගොඩක් වටින පෝස්ට් එකක්.....
      හොඳ වැඩක් කකා කරලා තියෙන්නේ..............
      හි හි ඔව් කකා කීවා හරි ,,
      ඔන්න කකාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..:D
      ග්‍රේට් කකා ...!
      .... DDDDDDD
      තැන්කුයි වෙවා.
      සෑහෙන්න වටිනවා..
      ලිපිය අගේ කරනවා...
      වටින උපදෙස් ටිකක්!
      එල එල කකා... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
      ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..
      ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.
      එකෙන්ම එළ..
      අම්මට හුඩු ...
      අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
      කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
      මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කකා කියන්නේ...
      ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක් :D
      බොක්කෙන් සුබ පැතුම් කකා.....
      හප්පට සිරි තන්තෝසේ බැරුවා....
      එල එල එල එලම තමයි !!!!!
      එළස්..
      කියවන්න කලින්ම ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
      මේක යුගයේ අවශ්‍යතාවක්......
      රම්පෙට පොරි පොකුරු පොකුරු...
      හම්මේ ලොවෙත් නෑ...
      ජයවේවා...!
      අප්පට සිලි...අම්මට උඩු....
      අඩෝ.....සතුටුයි මල්ලි.....
      හි හි....හි හි....හි හි....හි හි....
      වරේවා කකා.. එලස්..

      Delete
    3. අන්න උඔටත් මට හිතුන දේම හිතිලා
      ++++++++++
      ()*^&%&
      එළ
      පට්ට පට පට
      සුපිරි
      මරු බං
      පට්ට
      මල් හතයි ඈ
      ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
      නියම පෝස්ට් එකක්
      එක හුස්මට කියවගෙන ගියා.
      ඇයි අවුල්ද
      හිහ්
      මාර රසයි බං
      :)
      :-D :-D
      දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු කකා, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !
      ජය
      ජය වේවා!
      Jayavewa
      හුකැස්
      හික්ස්...
      මගේ පංතියේ මං විතරයි
      හුකැස්
      හයියෝ සල්ලි
      ලොල්
      ලොල් ම තමා
      ලොලේ ලොල්
      එළ
      එළ ඈ!
      එළ කතා.....
      හි හි හි.....
      කියෙව්ව ඔන්න.....
      ෆස්ටය....
      මරු ....
      ලොල් ....
      ආතල්
      චී මෙයා ලියන ඒවා
      හක්
      එකෙන්ම
      එල හලෝ
      හොක් හොක්...!!
      මරු බං..!
      වැඩ වැඩ වැඩ..
      ඔබ හරි
      All
      කොමන්ට් කළ සැමට ස්තූතියි
      බෙදා ගැනීමට ස්තුතියි!
      එක හුස්මටම කියවගෙන ගියා
      මට හිනාව වාවගන්න බැරිඋනා
      හිනා වෙලා ඉල ඇදෙනවා
      මට කට උත්තර නැතුව ගියා
      සාහිත්‍යය රස බේරෙනවා.
      පුග්, පුක්
      :)
      කිසිම දෙයක් මම නොකියමි.
      ඒකත් එහෙමද
      මම අද එක ද ?
      ඔන්න අද මම එක
      හුරේ.. මම එක
      මම එක ද මන්දා...?
      ලොවෙත් නෑ
      ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
      සිරා පෝස්ටුව
      මාර රහයි
      ගති
      මට ඇඩෙන්න වගේ
      තනි ඇහැට ඇඩෙනවා
      හොදට ලියල තියෙනව
      වදින තැනට වදින්නම ලියලා තියෙනවා
      ඔයානම් මාරයි අනේ
      නෙදකිං

      Delete
    4. ()*^&%&
      එළ
      පට්ට පට පට
      සුපිරි
      මරු බං
      පට්ට
      මල් හතයි ඈ
      ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
      නියම පෝස්ට් එකක්
      එක හුස්මට කියවගෙන ගියා.
      ඇයි අවුල්ද
      හිහ්
      මාර රසයි බං
      :)
      :-D :-D
      දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු කකා, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !
      ජය
      ජය වේවා!
      Jayavewa
      හුකැස්
      හික්ස්...
      මගේ පංතියේ මං විතරයි
      හුකැස්
      හයියෝ සල්ලි
      ලොල්
      ලොල් ම තමා
      ලොලේ ලොල්
      එළ
      එළ ඈ!
      එළ කතා.....
      හි හි හි.....
      කියෙව්ව ඔන්න.....
      ෆස්ටය....
      මරු ....
      ලොල් ....
      ආතල්
      චී මෙයා ලියන ඒවා
      හක්
      එකෙන්ම
      එල හලෝ
      හොක් හොක්...!!
      මරු බං..!
      වැඩ වැඩ වැඩ..
      ඔබ හරි
      All
      කොමන්ට් කළ සැමට ස්තූතියි
      බෙදා ගැනීමට ස්තුතියි!
      එක හුස්මටම කියවගෙන ගියා
      මට හිනාව වාවගන්න බැරිඋනා
      හිනා වෙලා ඉල ඇදෙනවා
      මට කට උත්තර නැතුව ගියා
      සාහිත්‍යය රස බේරෙනවා.
      පුග්, පුක්
      :)
      කිසිම දෙයක් මම නොකියමි.
      ඒකත් එහෙමද
      මම අද එක ද ?
      ඔන්න අද මම එක
      හුරේ.. මම එක
      මම එක ද මන්දා...?
      ලොවෙත් නෑ
      ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
      සිරා පෝස්ටුව
      මාර රහයි
      ගති
      මට ඇඩෙන්න වගේ
      තනි ඇහැට ඇඩෙනවා
      හොදට ලියල තියෙනව
      වදින තැනට වදින්නම ලියලා තියෙනවා
      ඔයානම් මාරයි අනේ
      නෙදකිං

      Delete
  29. කාකා ජී,

    බොහොත් අච්චා කාව්‍ය පන්ති හේ!!!!!!

    මේ තනිකඩ ලඩ්කා හු!

    බස් එක්ස්පීරියන්ස් නහී හේ....!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  30. කාකා ජී,

    බොහොත් අච්චා කාව්‍ය පන්ති හේ!!!!!!

    මේ තනිකඩ ලඩ්කා හු!

    බස් එක්ස්පීරියන්ස් නහී හේ....!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කකා 3:13 PM මේ දාල තියෙන කුණුහරප නං අයින් කරොත් හොඳයි වගේ

      Delete
  31. කකා මේ දවස්වල මන්ඩලේ ටිකක් කචල් වගේ don't take maths fowl owl wishadum

    ReplyDelete
  32. තව පහු වෙලා අත උස්සනම්..

    ReplyDelete
  33. පෝස්ටුව කියවලා , කොටමන්ට් කියෙවුවට පස්සේ ලියන්න හිටියඑක අමතක උනාය.

    කථාව ඇත්තය.
    ඇයිද කියා මටත් ඕක තාම තේරැම් ගන්ට බැරිය..

    ReplyDelete
  34. ()*^&%&
    එළ
    පට්ට පට පට
    සුපිරි
    මරු බං
    පට්ට
    මල් හතයි ඈ
    ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
    නියම පෝස්ට් එකක්
    එක හුස්මට කියවගෙන ගියා.
    ඇයි අවුල්ද
    හිහ්
    මාර රසයි බං
    :)
    :-D :-D
    දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු කකා, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
    සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !
    ජය
    ජය වේවා!
    Jayavewa
    හුකැස්
    හික්ස්...
    මගේ පංතියේ මං විතරයි
    හුකැස්
    හයියෝ සල්ලි
    ලොල්
    ලොල් ම තමා
    ලොලේ ලොල්
    එළ
    එළ ඈ!
    එළ කතා.....
    හි හි හි.....
    කියෙව්ව ඔන්න.....
    ෆස්ටය....
    මරු ....
    ලොල් ....
    ආතල්
    චී මෙයා ලියන ඒවා
    හක්
    එකෙන්ම
    එල හලෝ
    හොක් හොක්...!!
    මරු බං..!
    වැඩ වැඩ වැඩ..
    ඔබ හරි
    All
    කොමන්ට් කළ සැමට ස්තූතියි
    බෙදා ගැනීමට ස්තුතියි!
    එක හුස්මටම කියවගෙන ගියා
    මට හිනාව වාවගන්න බැරිඋනා
    හිනා වෙලා ඉල ඇදෙනවා
    මට කට උත්තර නැතුව ගියා
    සාහිත්‍යය රස බේරෙනවා.
    පුග්, පුක්
    :)
    කිසිම දෙයක් මම නොකියමි.
    ඒකත් එහෙමද
    මම අද එක ද ?
    ඔන්න අද මම එක
    හුරේ.. මම එක
    මම එක ද මන්දා...?
    ලොවෙත් නෑ
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
    සිරා පෝස්ටුව
    මාර රහයි
    ගති
    මට ඇඩෙන්න වගේ
    තනි ඇහැට ඇඩෙනවා
    හොදට ලියල තියෙනව
    වදින තැනට වදින්නම ලියලා තියෙනවා
    ඔයානම් මාරයි අනේ
    නෙදකිං

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.