Saturday 17 November 2012

හා, හා, එන්න පෝලිමේ - WTF is this?


තාමත් කතන්දර බ්ලොගේ ඉන්ටවල් එක තමයි දුවන්නේ.

අද අපි පොඩි ට්‍රිපක් යනවා. ආපසු එන්නේ ඉරිදා රාත්‍රියේ.

සමහරුන්ට මේ ඉන්ටවල් එකේ රටකජු කෑම ගැන තද වෙලා වගේ පේනවා ලැබුණු කඟෙන්ට්ස් වලින්.

අර සමනල විප්ලවයේ චරිත් කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි.

"ඉතින් මට පාන්ද?"

බ්ලොග්කාරයින්ට කියලා තවත් ජීවිතයකුත් තියෙනවා නේ!

මෙන්න අද ප්‍රහේලිකාව.

මේ මොකක්ද?


කියමු බලන්න!

-කතන්දරකාරයා

ප/ලි
ඉරිදා රාත්‍රියේ හමුවෙමු. නැත්තං සඳුදා උදේ!

(image: http://samanalaviplavaya.wordpress.com/)

28 comments:

  1. yea writing two blogs simultaneously is not so easy...realy enjoying the 'Samanala Viplawaya'

    ReplyDelete
    Replies
    1. හූ හූ.. ඔයා හොඳටෝම රැවටිලා

      Delete
    2. සමනල විප්ලවය ලියන්නේ ටැබූ, සාක්ෂි ඕනේ තරම් තියෙනවා

      සාක්ෂි
      1.දිගට හරහට වචන ටැග් කිරීම
      2.ටැබූ ගේම ඉල්ලපු අයගෙන්ම ලේඛකයා ගේම ඉල්ලීම (අයිටීන් ඒකේ අනුර සිරිවර්ධන ගැන තාම ලියලා නෑ)
      3ඉංග්‍රීසි සාහිත්‍යයේ එන කොටස් උපුටා දැක්වීම
      4.වැඩියෙන්ම තහවුරු වුනේ "යස් මිනිස්ටර් " ලින්ක් දැම්ම දවසේ. ටැබූත් "සජිත් ප්‍රේමදාසත් ලොකු මිනිහෙක්ද, ංඈ?" පොස්ට් එකේ "යස් මිනිස්ටර් චරිත" වලට ලින්ක් දාලා තිබුනා

      Delete
  2. අනේ මේ අපිත් ගෙදර නෑ. අපිටත් වෙන ජීවිතයක් තියෙනෝ. ඒ හන්දා අද ප්‍රහේලිකාව නොවිසඳමි.:D:D:D

    ReplyDelete
  3. pic depicts portable toilets

    ReplyDelete
  4. ජංගම හුජ්ජ පොලවල්?

    - සනාත

    ReplyDelete
  5. හරි උත්තර දීල නිසා අපි ඒ උත්තරය දීල වැඩක් නෑ.

    ReplyDelete
  6. හිතවත් කකා,
    දැන් මේ විහිළුව කලා ඇති කියල හිතෙන්නෙ නැද්ද? සාහිත්‍ය මාසෙ කියල ඉවසුව, ඔක්තෝබර් මාසෙත් ඉවසුව දැන් නොවැම්බර් මාසෙත් බාගෙකට වැඩිය ගිහිල්ල!

    ReplyDelete
    Replies
    1. සිරාවටම රාජ් අයියේ.................

      Delete
  7. මූවබල් කක්කි රූම්

    ReplyDelete
    Replies
    1. කක්ක හුරතල් කරාමද කක්කි වෙන්නේ?

      Delete
    2. හයි ෆයි අය දාන්නේ කක්කි... අපි දාන්නේ කක්කා

      මෙහෙමයි එයාලා ලියන්නෙ
      අම්මි.... අක්කි කක්කි දමා ඇත.

      අපි ලියන්නේ..
      අම්මා.... අක්කා කක්කා දමා ඇත.

      Delete
    3. මේවට ගියාම වෙන දේ.
      http://www.youtube.com/watch?v=SiLBgn98Zgk

      Delete
  8. මේ මොකක්ද?

    අනේ කකෝ, අපි දන්නෙ නෑ කියල නේද හිතුවෙ?

    ඔය JPEG Image එකක්.

    ReplyDelete
  9. රඹුටන් ගහට කිඹුලා විසි කළ පැටියා
    කණ්ණඩි දායි, ඔළුවෙ කෙස් ගස් නැතියා
    මෙච්චර කල් තට්ටය නොපළා හිටියා
    තව ගොන් ජෝක් දැම්මොත් එය වන සැටියා

    ReplyDelete
  10. ඔය කුණු බක්කි දෙකක් තියෙන්නේ

    ReplyDelete
  11. kakka, choo, jee, pada owa gana thama liyanne.

    ReplyDelete
  12. THAMUSE TRIP BARINAM OONE MAGULAKA GIYAMA PATA PAAN DA OOYI

    ReplyDelete
  13. ප්‍රශ්නයක් නැහැ පෝලිමක්ම තියෙනවනේ.

    ReplyDelete
  14. dan mewada denneeee.

    Samanala wiplawayata puduma adarayakne theyenne.

    ReplyDelete
  15. ඕක බිත්තියක් නෙවෙයිද?
    කතන්දර වගේම ප්‍රහේලිකා බලන එකත් ජොලි වැඩක් මටනම්.

    ReplyDelete
  16. කට්ටිය උත්තරේ දීලනේ.අනිකමෙක හරි ලේසි වැඩක් මීට වඩා අමාරු එකක් දෙන්න එපැයි.කකාගේ ෆොටෝ එකක් දාලා ඔලුවේ කෙස් ගස් කීයක් තියෙනවාද වගේ එකක්.

    ReplyDelete
  17. Nov 19 - world toilet day.

    http://www.worldtoiletday.org/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.