
මේ දවස්වල කතන්දර බ්ලොග් එකේ ඉන්ටිබල් එක, ඒ කියන්නේ ඉන්ටර්වල් එක එහෙම නැත්තං ඉන්ටර්මිෂන් එක.
මේ වගේ වෙලාවල් තියෙන්නේ ඔන්න ඔහේ රටකජු ටිකක් හෙම කාලා ඊලඟ සෙෂන් එක පටන් ගන්න කං බලා ඉන්න එකයි.
සමනල විප්ලවය ලියන ද රයිටර් ලේඛකයා නං කරන්නේ යු ටියුබ් එකේ තියෙන දිග චිත්‍රපටියක ලින්ක් එකක් එම්බෙඩ් කරලා දාන එකයි.
මංතුමා කරන්නේ ෆොටෝ දාන එක, ෆොටෝ මගින් තේරවිලි අහන එක.
මුලින්ම ඉතා ප්‍රසිද්ධ නළුවෙකු ගේ තරුණ කාලේ ෆොටෝ එකක් දැම්මා.
ඊලඟට අප්‍රසිද්ධ නළුවෙකු ගේ ෆොටෝ එකක් දැම්මා.
මේ එයා ගැන විස්තරය. [http://kathandara.blogspot.com.au/2012/11/upatissa-who-you-may-well-ask.html]
ඊළඟට දැම්මේ වෙන්ඩ නළුවෙකුගේ රේසි ෆොටෝස් කීපයක්. ඒකට නං ගැල්ළමයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
මෙන්න අද ෆොටෝ තේරවිල්ල.
මේ මොකක්ද?

මෙන්න තවත් ෆොටෝ එකක්.

කොකිස් අච්චුවක් නං නෙමේ!
උත්තරය අද හවසට.
-කතන්දරකාරයා
ප/ලි
මෙන්න විසඳුම
අර කවුද මන්දා ඇනෝවෙක් කියලා, ලින්ක් දාලා තියෙනවා වගේ මේක ඇපල් කෑලිවලට කපන උපකරණයක්.
පළමුව ඇපලයක් ගන්න.

උපකරණය ඒ මත තබා තද කරන්න.

කැපෙනු ඇත.

කෑලි කෑ පසු මැද කෑල්ල ඉතුරු වේ.

මෙන්න ඒක.

විසඳුම දුන් ඇනෝවාට ස්තුතියි.
(http://theconnectome.wordpress.com/2011/08/29/a-brief-intermission/)
Apple Cutter එකක්. තියෙන්නෙ Ikea එකේ
ReplyDelete:)
Deletehttp://www.ikea.com/au/en/catalog/products/60163334/
Deleteහප්පා නැට්ටට සෑහෙන්න අයින් කරන්න වෙනවා
ReplyDeleteකොම්පිතරේ කැල්ලක් නන නෙවෙයි.. :) සුවර්
ReplyDeleteහි හි.. ඒක නම් ෂුවර් .. නේද...
Deleteමටත් හිතෙන්නේ කේක් කපන එකක්.
ReplyDeleteමට කියන්ඩම කටට ආවෙ 'මෑණියන්ගෙ වස්තරේ' කියලා. හැබැයි එහෙම එකකුත් පෙන්ඩ නම් නෑ.
ReplyDeleteනවීන කක්කා පෝච්චියක්... මෙයත් ලොක්කා රෙස් කාර් ගේන්න කියනවා වගේ වැඩ කරන්නේ අපිට මොන ඇපල්ද පනේ...
ReplyDeleteඅනේද කියන්නෙ මාතලමෝ. කකාගෙ නයා දැන් ඇදුරුතුමාගෙ නයාටත් වැඩිය දික් වෙනවා වගේ.
Deleteඅන්නාසි කපන කටර් එකක්
ReplyDeleteපිරිමින්ට ගැලපෙන මුත්‍රා පෝච්චියක්.බහු විද කාර්යන්ට භාවිතා කරන්න ඇහැක් වේවි
ReplyDeleteමුත්‍රා පෝච්චියකට වඩා කක්කා පෝච්චියක් වගේ. බෙටි කැපිලම එළියට එනවා ඇති.
Deleteකතන්දරකාරයා රෑට චූ කරන්ඩ නැගිටලා යන්න තියෙන කම්මැලිකමට කකුල් දෙක මැද්දේ හිර කරගන්න අයිටම් එක නේ !
ReplyDeleteඅපි නොදන්න විල්පත්තුව !
ප/ලි
ReplyDeleteමෙන්න විසඳුම දැම්මා!
හොඳ වෙලාවට අන්තිමට ආවේ..
ReplyDeleteapple kellak denne nethda pahu wela ena ayata
ReplyDeleteමම නම් ඇපල් කන්නේ ගෙඩි පිටින්...එතකොට තමා රහ.:D
ReplyDeleteඅපිට පාන්ද ඉතින් ??
Delete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
හරිම බිසි කාලයක්.
වැඩ, වැඩ, වැඩ!