අද වැඩි විස්තර නෑ. සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක් විතරයි.
මේක පරණ පත්තර කෑල්ලකින් හොයා ගත් ඡායාරූපයක්.
කවුද මේ?
-කතන්දරකාරයා
ප/ලි:
මීට වඩා අමාරු එකක් හෙට.
http://kathandara.blogspot.com.au/2012/11/yesterdays-one-was-easy-but-who-do-you.html
ප/ප/ලි:
මේවන විට බහුතරයක් පිරිස නිවරදි පිළිතුර ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමි!
ප/ප/ප/ලි:
ඔව්!
අද බහුතරයක් දෙනා ටක්කෙටම කියා ඇති පරිදි මේ ඉන්නේ ඒ කියන නළුවා තමයි.
මෙයා ගේ නම ඒ.ඒ. කමල් හෙවත් කමල් අද්දර ආරච්චි. මුලින්ම චිත්‍රපටියක රඟපාලා තියෙන්නේ සාගරයක් මැද කියන පොලිටිකල් මූවි එකේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ගේ චරිතය.
මං පොරව දැකලා තියෙනවා හොඳ වේදිකා නළුවෙක් විදිහටත්. ඇයි දඬුබස්නාමානය, වෙදහාමිනේ වගේ ටෙලිනාට්‍ය?
පොර දමයන්ති ජයසූරිය එක්ක කියන උන්මාද වූ ප්‍රේමාදරේ කියන සින්දුව නිසා ගායකයෙකු විදියටත් ජනප්‍රිය වුණා.
පහුගිය කාලේ ටීවී එකේ රියලිටි ෂෝ එකක් ඉදිරිපත් කළාද කොහෙද කියාත් මතකයක් තියෙනවා.
දැන් අවුරුදු කීපෙකට කලින් මං සඟරාවක ආටිකල් එකක් සඳහා පොරව ඉන්ටර්වීව් කළා.
එදා මං පොරගෙන් ඇහැව්වා මෙහෙම.
"මං කමල්ව හදුන්වන්න ඕනෑ වේදිකා නළුවෙක් ලෙසද, සිනමා නළුවෙක් ලෙසද, ටෙලි නාට්‍ය නළුවෙක් ලෙසද නැත්නම් ගායකයෙක් ලෙසද?"
පොර කිව්වේ මෙහෙමයි.
"මං ඔය මොකෙක්වත් නොවෙයි. මං වේදිකා නාට්‍යයක, චිත්‍රපටියක, ටෙලි නාට්‍යයක රඟපාපු, ගීතයක් ගායනා කරපු කාලයක් මතක නෑ!"
ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 11 November 2012
කවුද මේ? සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක්! - Flash from the past
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
සාගරයක් මැදින් පටන් ගත්ත එක්කෙනා.
ReplyDeletekamal Addara arachchi ? easy.
ReplyDeleteකමල් අයියනෙ.........
ReplyDeleteකමල් අද්දරආරච්චි
ReplyDeleteකමල් අද්දරආරච්චි
ReplyDeleteRoshan mahanama
ReplyDeleteකමල් අද්දර ආරච්චිනෙ
ReplyDeleteමම!
ReplyDeleteමම එක කියලා නෙවෙයි කිව්වේ මේ පින්තූරේ ඉන්නේ මම කියලා. නෑය කියලා ඔප්පු කරමු බලන්ඩ.
ReplyDeleteKamal Addaraarachchi
ReplyDeleteme ara gobbayane mr katandara..mewath katandarada appa mokak welada manda kakata
ReplyDeleteකමල් අයියා නේද?
ReplyDeleteමේක නං තේරවිල්ලකට වඩා සාමාන්‍ය ප්‍රශ්නයක්. හෙට එකවත් බලමු.
ReplyDeleteඅයියෝ මේ අර අද්දර ආරච්චි කොලුවා නේ :)
ReplyDeleteටිකක් හිතාගන්න අමාරුයි කකා. ඒත් මේ ළගන්නාසුළු කපටි මන්දස්මිතය නම් හොදට හුරුයි වගේ.නිශ්චිත වශයෙන්ම කිව නොහැකි වුණත් මම හිතන්නේ මේ රාජපක්ෂවරයෙක්. මා හින්දද ?
ReplyDeleteඅද කොමෙන්ට්ස් නෑ වගේ
ReplyDeleteකමල් අද්දරආරච්චි
ReplyDeleteP K de Alwis
ReplyDeleteකමල් අද්දර ආරච්චි !
ReplyDeleteKamal Addaraarachchu
ReplyDeletekamal addara arachchi
ReplyDeleteවෙනින් කව්රුත් නෙමේ;සැම්සන් බතික් අධිපතිගේ [දැන් නැහැ]පුත්,ඒ කාලයේ මට නිතරම සවසට ගල්කිස්සේදී සුදු පාට,දම්පාට ලෝකයේ කිමිදෙන්න [භානිරේමන්ඩ්ලගේ දුවල ඇතුළු තව අය සමග]නිතරම ආරාධනා කල [එහෙත් කිසිදා එයට සහභාගි වුයේ නැත]ඒ කාලයේ මගේ අතිජාත මිත්‍රයකු වූ K A මිසක් වෙන කවුද?සබදතා නැති උවද රගපෑම සහ ගයන ගීත වලට ප්‍රිය කරමි.
ReplyDeleteKamal Addaraarachchi?
ReplyDeleteKamal Addaraarachchi
ReplyDeleteKamal Assara achchi
ReplyDeleteකමල් අද්දරආරච්චි ද?
ReplyDeleteප්‍රේමකීර්ති අල්විස්
ReplyDeleteඋත්තරය උපකල්පනයක් වශයෙන් සාර්ථකයි මං හිතන්නෙ. ප්‍රේමකීර්තිගෙ තරුණ කාලෙ පින්තූර මේ ආසන්නයෙන් යනවා.
Deletekamal Addaraarachchi
ReplyDeleteහරි. කාකා මුලින් මට වැරදුණා. මෙන්න මෙයා මම අදුනා ගත්තා.සප්ත කන්‍යා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා කමල් අද්දරාඅරච්චි නේද මේ ?
ReplyDeleteලස්සන කොල්ලෙක්...
ReplyDeleteහරිද උත්තරේ
විජය?
ReplyDeleteකමල්?
ReplyDeleteහොයන්න බෑ..
Kamal Addararachchi
ReplyDeleteමේවන විට බහුතරයක් පිරිස නිවරදි පිළිතුර ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමි!
ReplyDeleteකමල් අද්දරආරච්චි
ReplyDeleteමම හිතන්නේ කතන්දර...
ReplyDeleteඅර කවි ලියන කාලේ...:)
මගේ කමෙන්ට් එක පේන්නේ නෑ.:(
ReplyDeleteඋන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ
ReplyDeleteසංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
දළ පෙල කැළඹේ හසඟන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ?
ඔබෙ හදවත මා හඳුනා ගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ?
සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකා වී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ?
චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර ඛීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ?
සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සඳහා වේ
උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ
ගී පද: කැමිලස් පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ
යුග ගායනය: දමයන්ති ජයසූරිය
දෙනයන සඳහා වේ ??? wrong!!
ReplyDeleteස්තුතියි.
Deleteමෙය අවසාන කොටසේ දී පමණක් වූ ටයිපෝවකි. මුල හරියේ සහ මැද හරියේ නිවදරව ටයිප් කර ඇත.
No prob mate..
Deleteමට හිතෙන්නෙ කොපි පේස්ට් වලට වඩා කකාගෙ ටයිපින් ෆාස්ට් වගේ.
කෙල්ලන් දෙස කොල්ලන් සහ කොල්ලන් දෙස කෙල්ලන් බලන වෙනස ගැන වෙන මොන උද හරනද?
දළ පෙල කැළඹේ හසඟන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ?
ඔබෙ හදවත මා හඳුනා ගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ?
අය්යෝ මන් නම් සුටුස් ගාල අඳුන ගත්ත .
ReplyDeleteඅහිංසකයා
ReplyDeleteදැන් ඉතින් අදුරගන්න දෙයක් නෑනේ..
ReplyDeleteජය..
Me ara Gampahadi kella marapu minee maruwane. Me langadi brothal ekak karalath mattu une. Thawa thiyanawa onnam.
ReplyDeleteකමල් මුල් කාලයේ (1984දී විතර) "රන් කහවණු" නමැති ටෙලි නාට්‍යයේ කරපු චරිතය මට හිතෙන්නෙ ගොඩක්ම සාර්ථකයි. කොහොමත් මෑන් අසාර්ථක චරිත "රඟපාල"නම් නැහැ.
ReplyDeleteකමල් ඇත්තටම දක්ෂ නළුවෙක්. විජයට උනත් දක්ෂ නළුවෙක් කියන්න බැහැනේ. තව ඔය නළුවොයි කියාගන්න රන්ජන්, ජීවන් වගේ අය එක්ක බැලුවාම කමල් ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. මම කැමතිම කලාකරුවෙක්. මේ ඔහු ගැන මා ලියූ ලිපියක්.
ReplyDeletehttp://www.thapasgekoloma.blogspot.com/2012/07/blog-post.html
Moo thama Gampaha Ramani Bartholamusz maruwai kiyanne. Eeta passe kellek dooshanaya kalai chodana thibuna. Langadi brothal house ekak karala mattu una. Kakka moota mal thiyala wandinna oone.
ReplyDeleteYou are right mate our people forget the past.
DeleteThey look @ only their flash fast life only. Who care he is a good actor
but he live as a killer and womaniser.
Samuk