Saturday 27 October 2012

අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්! : කුමරි බඹසර සහ කුමර බඹසර අතර මිල වෙනස - What a shame!


මේ නිවුස් අයිටම් එක දැකලා මගේ ඇඟ සීතල වෙලා ගියා.

අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්!

බලන්න කුමරි බඹසර සහ කුමර බඹසර අතර මාකට් ප්‍රයිස් එකේ වෙනස.



කැටලිනා කියන බ්‍රසීලියන් කෙල්ලට කුමරි බඹසර වෙනුවෙන් ඩොලර් 780,000 ක් ලැබිලා. ඒත් තමන්ගේ කුමර බඹසර විකුණන්න යන ඇලෙක්සැන්ඩර් ට හම්බ වෙලා තියෙන්නේ ඩොලර් තුන්දාහක ඩීල් එකක් විතරයි.

අනේ පව්!

වැඩි විස්තර මෙතනින් බලන්න.

http://www.dailylife.com.au/news-and-views/dl-opinion/how-much-is-a-mans-virginity-worth-20121009-27arz.html

-කතන්දරකාරයා

ප/ලි:
අද මේ කතන්දරය පලවෙන්නේ කතන්දර දැනුම් සාගරයේ කොටසක් ලෙසිනි.

කතන්දර දැනුම් සාගරයේ කලින් කොටස් මෙන්න.

1. බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?
http://kathandara.blogspot.com.au/2012/09/balloon-fetish-what-the.html

2. හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra
http://kathandara.blogspot.com.au/2012/08/sundae-ispashal-axetra.html

3. ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!
http://kathandara.blogspot.com.au/2012/07/pain-in-neck.html

4. දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?
http://kathandara.blogspot.com.au/2012/05/father-of-nation.html

5. වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note
http://kathandara.blogspot.com.au/2012/04/all-wives-out-there-take-note.html

6. ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!
http://kathandara.blogspot.com.au/2012/03/exercise-orgasm-for-women.html

7. චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Big uses of "wee"
http://kathandara.blogspot.com.au/2012/03/blog-post_24.html

8. ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!
http://kathandara.blogspot.com.au/2012/03/what-women-want.html

9. ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo
http://kathandara.blogspot.com.au/2012/03/phone-in-loo.html

10. දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!
http://kathandara.blogspot.com.au/2012/03/divorce-gene-of-girls-identified.html

11. ගෑනිටම හරියන මිනිහා, මිනිහටම හරියන ගෑනි - The best couple ever!
http://kathandara.blogspot.com.au/2012/02/best-couple-ever.html

12. වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?
http://kathandara.blogspot.com.au/2012/01/wi-fi-laptops-nuke-sperms.html

13. මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?
http://kathandara.blogspot.com.au/2012/01/how-many-times-day-does-man-think-about.html


(image: http://www.lexpress.fr/actualite/societe/sexualite/une-bresilienne-vend-sa-virginite-aux-encheres-pour-600-000-euros_1179548.html)

43 comments:

  1. ඇත්තටම පව් තමයි! හනේ සංසාරේ......

    ReplyDelete
    Replies
    1. බීටලයා යාන්තං ජාමේ බේරලා :)

      Delete
  2. අයියෝ ජපනගෙ සල්ලි...

    ReplyDelete
  3. කුමරි බඹසර - ඩොලර් 780000
    කුමර බඹසර - ඩොලර් -780000

    ReplyDelete
  4. ඒකනේ එයාලා එච්චර ගනන්.. අපේ අයත් ඕක දන්නවා ඇති... කොහොමද සල්ලිත් ගෙවල ඉවරවෙලා.. කලින් මක්කා හරි වෙලා නම්.. අයියෝ සල්ලි...

    ReplyDelete
  5. ඉල්ලුමට සැපයුමද මන්දා..

    ReplyDelete
  6. අයියෝ සල්ලි.

    ReplyDelete
  7. ලංසු තීරණය කිරීමට ඒ ඒ බඹසරයේ දුර්ලභ කම බලපාල වගෙයි පේන්නේ...

    ReplyDelete
  8. මට නම් තේරෙන්නේ නැතෝ
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  9. මම මේ නිවුස් එක කිහිප තැනකම දැක්ක හැබැයි අර TNL 20-20 සිංදුවෙ කොල්ලෙකුත් හිටිය කිව්ව වගේ දැන් තමයි දැක්කෙ මෙකෙත් කොල්ලෙක් ඉදල කියල, අයියෝ සල්ලි තමයි කියන්න තියෙන්නෙ හික් හික්

    ReplyDelete
  10. ඒකෙත් හැටි කිව්වලු :D

    ReplyDelete
  11. වටිනාකම වැඩි ඒවා ඉතින් ගණන් වැඩි ඇති. :D

    ReplyDelete
  12. Me kathawa api danagena dan tika dawasak wenawa. Meka nodanna kenek nehene. Oya mokada mekata paw ganne. Thamnge deta thamange sathuta ne.

    ReplyDelete
  13. හික්ස්....මොනා කියන්නද මන්දා......
    මං මේ පැත්තට අළුත් කෙනෙක්.... :)

    ReplyDelete
  14. යකඩෝ ඩොලර් 3000ක් හොයාගන්න තිබ්බ චෑන්ස් එකක් නේද මේ අපේ මහ උන්දෑ කාලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. Akalanka mahaunda babasara natuwe pere cam eke inna kale..appa a kale okata tibuna illuma lol

      Delete
  15. ඔය කුමර බඹසරේ රැකගත්තද නැත්ද කියල කියන්න පුළුවන් එක අයිති කුමාරයටම විතරක් හින්ද වෙන්න ඇති වටිනාකම ඔච්චර බාල්දු!

    ReplyDelete
  16. දැන් එයාලට හරියටම ෂුවර්ද ඔය ඇලෙක්සැන්ඩර් virgin කෙනෙක් කියලා.. ;)

    ReplyDelete
  17. ලන්සු තියන ජීවිත !

    ReplyDelete
  18. -කතන්දර දැනුම සාගරයේ කොටසක් -
    සාගරයක් තබා දිය පොදක්වත් දකින්න නෑ මේ පෝස්ටුවේ.
    අර හස්ත මෙව්වා එකෙන් දාන කයි මීට හොදයි, අපරාදේ සුපියල් පහ

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුව දමන විට පෝස්ටුවේ පහළින් අංක පිළිවෙලට එක්කර ඇති ලින්කු නොතිබූ බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. ගනං ගන්න එපා.
      ටික ටික නේ සාගරයට වතුර එකතු වෙන්නේ.

      Delete
  19. අද එක්කෙනෙක්ගේ විශේෂ උපන් දිනයක්ලු. එයාට සුබ උපන් දිනයක් වේවා....:)
    තව රසවත් කතන්දර රැසක් සමග අප හා හැමදා එක්වේවා....:D

    ReplyDelete
    Replies
    1. කවියට ගීතයට නම රන්ඳන සාහිත සූරී
      කතාවත් බෝම මුදුයැ දෙසවනට මීරී
      කලාවට බෝ හිතැතිය අප හිතවත් කතන්දර සූරී
      xxx පැන්නට මොකද ?
      වැඩ පුලුවන්නම් නැහැ කාරී
      - නරියා සහ කේජු කෑල්ල නාට්‍යයෙන් උපුටා නොගන්නා ලදි

      Delete
  20. මාත් දැක්ක මේ කතන්දරේ.
    පිරිමි පාර්ශවය ගැන ටක්කෙටම හොයන්න විදියක් නෑනේ. ඒක වෙන්න ඇති ගනන් අඩු?

    ReplyDelete
  21. මටත් පුළුවන් $ 3,000ක් හොයා ගන්න.

    ReplyDelete
  22. Me katha sagarawala bahinna katada welawa thiyenne. Bassath itin thiyenne mada misa wena gatha yuthu deyak nehe nowei.

    ReplyDelete
  23. කුමරි බඹසර ගනන් වැඩි හොයාගන්න අමාරු නිසා... කුමර බඹසර ඕනේ තරම් තියෙන නිසා තමයි ලාබ...

    ReplyDelete
    Replies
    1. සුභ උපන්දිනයක් කතන්දර..!!!

      Delete
    2. //කුමරි බඹසර ගනන් වැඩි හොයාගන්න අමාරු නිසා... කුමර බඹසර ඕනේ තරම් තියෙන නිසා තමයි ලාබ... //

      ආන්න ඇත්ත!!!

      Delete
  24. අද ඔබේ උපන් දිනයද ? එසේ නම් සුබම සුබ උපන් දිනයක්.

    ReplyDelete
  25. කැටලිනා කොහොමද දන්නෑ එයාගෙ virginity ය ඔප්පු කරන්න යන්නේ..කුකුල් සායං? ගිරේ සහ පුවක් ගෙඩිය??
    ... අන්තිමේදි අර ජපන් කාරයගේ මොකක්ද පලුවක් සීලිමේ තියෙයිද දන්නෑ...

    -සනාත

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්පෙලින් මිස්ටේක් එකක් නිසා මැකුවේ . '' සුබ උපන් දිනයක් ''

      Delete
  27. කොටින්ම කියනවනම් ඉතින් ඕකත් ස්වාඹ්හාවික ප්‍රවන තාවයක් නෙව.. :D

    සුබ මෙව්වා දිනයක් කිව්වා ඕන්...

    ReplyDelete
  28. අපි මේකට විරුද්ධව නැගී සිටින්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේක දැක්ක ගමන් මගේ නැගී සිටියා...

      Delete
  29. අම්මෝ ගනන් මේවයි..ඔච්චර සල්ලි තිබුනානම් කොච්චර ඔය වගේ දේවල් කොර ගන්ට තිබුනාද.

    ReplyDelete
  30. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    පසුව හමුවෙමු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.