ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 27 October 2012
අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්! : කුමරි බඹසර සහ කුමර බඹසර අතර මිල වෙනස - What a shame!
මේ නිවුස් අයිටම් එක දැකලා මගේ ඇඟ සීතල වෙලා ගියා.
අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්!
බලන්න කුමරි බඹසර සහ කුමර බඹසර අතර මාකට් ප්‍රයිස් එකේ වෙනස.
කැටලිනා කියන බ්‍රසීලියන් කෙල්ලට කුමරි බඹසර වෙනුවෙන් ඩොලර් 780,000 ක් ලැබිලා. ඒත් තමන්ගේ කුමර බඹසර විකුණන්න යන ඇලෙක්සැන්ඩර් ට හම්බ වෙලා තියෙන්නේ ඩොලර් තුන්දාහක ඩීල් එකක් විතරයි.
අනේ පව්!
වැඩි විස්තර මෙතනින් බලන්න.
http://www.dailylife.com.au/news-and-views/dl-opinion/how-much-is-a-mans-virginity-worth-20121009-27arz.html
-කතන්දරකාරයා
ප/ලි:
අද මේ කතන්දරය පලවෙන්නේ කතන්දර දැනුම් සාගරයේ කොටසක් ලෙසිනි.
කතන්දර දැනුම් සාගරයේ කලින් කොටස් මෙන්න.
1. බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?
http://kathandara.blogspot.com.au/2012/09/balloon-fetish-what-the.html
2. හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra
http://kathandara.blogspot.com.au/2012/08/sundae-ispashal-axetra.html
3. ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!
http://kathandara.blogspot.com.au/2012/07/pain-in-neck.html
4. දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?
http://kathandara.blogspot.com.au/2012/05/father-of-nation.html
5. වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note
http://kathandara.blogspot.com.au/2012/04/all-wives-out-there-take-note.html
6. ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!
http://kathandara.blogspot.com.au/2012/03/exercise-orgasm-for-women.html
7. චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Big uses of "wee"
http://kathandara.blogspot.com.au/2012/03/blog-post_24.html
8. ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!
http://kathandara.blogspot.com.au/2012/03/what-women-want.html
9. ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo
http://kathandara.blogspot.com.au/2012/03/phone-in-loo.html
10. දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!
http://kathandara.blogspot.com.au/2012/03/divorce-gene-of-girls-identified.html
11. ගෑනිටම හරියන මිනිහා, මිනිහටම හරියන ගෑනි - The best couple ever!
http://kathandara.blogspot.com.au/2012/02/best-couple-ever.html
12. වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?
http://kathandara.blogspot.com.au/2012/01/wi-fi-laptops-nuke-sperms.html
13. මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?
http://kathandara.blogspot.com.au/2012/01/how-many-times-day-does-man-think-about.html
(image: http://www.lexpress.fr/actualite/societe/sexualite/une-bresilienne-vend-sa-virginite-aux-encheres-pour-600-000-euros_1179548.html)
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම පව් තමයි! හනේ සංසාරේ......
ReplyDeleteබීටල්ගෙ කමෙන්ට් එක බලල ඉන්න
Deleteබීටලයා යාන්තං ජාමේ බේරලා :)
Deleteඅයියෝ ජපනගෙ සල්ලි...
ReplyDeleteකුමරි බඹසර - ඩොලර් 780000
ReplyDeleteකුමර බඹසර - ඩොලර් -780000
ඒකනේ එයාලා එච්චර ගනන්.. අපේ අයත් ඕක දන්නවා ඇති... කොහොමද සල්ලිත් ගෙවල ඉවරවෙලා.. කලින් මක්කා හරි වෙලා නම්.. අයියෝ සල්ලි...
ReplyDeleteඉල්ලුමට සැපයුමද මන්දා..
ReplyDeleteඅයියෝ සල්ලි.
ReplyDeleteලංසු තීරණය කිරීමට ඒ ඒ බඹසරයේ දුර්ලභ කම බලපාල වගෙයි පේන්නේ...
ReplyDeleteමට නම් තේරෙන්නේ නැතෝ
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
මම මේ නිවුස් එක කිහිප තැනකම දැක්ක හැබැයි අර TNL 20-20 සිංදුවෙ කොල්ලෙකුත් හිටිය කිව්ව වගේ දැන් තමයි දැක්කෙ මෙකෙත් කොල්ලෙක් ඉදල කියල, අයියෝ සල්ලි තමයි කියන්න තියෙන්නෙ හික් හික්
ReplyDeleteඒකෙත් හැටි කිව්වලු :D
ReplyDeleteවටිනාකම වැඩි ඒවා ඉතින් ගණන් වැඩි ඇති. :D
ReplyDeleteMe kathawa api danagena dan tika dawasak wenawa. Meka nodanna kenek nehene. Oya mokada mekata paw ganne. Thamnge deta thamange sathuta ne.
ReplyDeleteහික්ස්....මොනා කියන්නද මන්දා......
ReplyDeleteමං මේ පැත්තට අළුත් කෙනෙක්.... :)
අනේ අප්පෝ
ReplyDeleteයකඩෝ ඩොලර් 3000ක් හොයාගන්න තිබ්බ චෑන්ස් එකක් නේද මේ අපේ මහ උන්දෑ කාලා තියෙන්නෙ
ReplyDeleteAkalanka mahaunda babasara natuwe pere cam eke inna kale..appa a kale okata tibuna illuma lol
Deleteඔය කුමර බඹසරේ රැකගත්තද නැත්ද කියල කියන්න පුළුවන් එක අයිති කුමාරයටම විතරක් හින්ද වෙන්න ඇති වටිනාකම ඔච්චර බාල්දු!
ReplyDeleteදැන් එයාලට හරියටම ෂුවර්ද ඔය ඇලෙක්සැන්ඩර් virgin කෙනෙක් කියලා.. ;)
ReplyDeleteලන්සු තියන ජීවිත !
ReplyDelete-කතන්දර දැනුම සාගරයේ කොටසක් -
ReplyDeleteසාගරයක් තබා දිය පොදක්වත් දකින්න නෑ මේ පෝස්ටුවේ.
අර හස්ත මෙව්වා එකෙන් දාන කයි මීට හොදයි, අපරාදේ සුපියල් පහ
ඉහත කොමෙන්ටුව දමන විට පෝස්ටුවේ පහළින් අංක පිළිවෙලට එක්කර ඇති ලින්කු නොතිබූ බව කරුණාවෙන් සලකන්න.
Deleteගනං ගන්න එපා.
Deleteටික ටික නේ සාගරයට වතුර එකතු වෙන්නේ.
අද එක්කෙනෙක්ගේ විශේෂ උපන් දිනයක්ලු. එයාට සුබ උපන් දිනයක් වේවා....:)
ReplyDeleteතව රසවත් කතන්දර රැසක් සමග අප හා හැමදා එක්වේවා....:D
කවියට ගීතයට නම රන්ඳන සාහිත සූරී
Deleteකතාවත් බෝම මුදුයැ දෙසවනට මීරී
කලාවට බෝ හිතැතිය අප හිතවත් කතන්දර සූරී
xxx පැන්නට මොකද ?
වැඩ පුලුවන්නම් නැහැ කාරී
- නරියා සහ කේජු කෑල්ල නාට්‍යයෙන් උපුටා නොගන්නා ලදි
මාත් දැක්ක මේ කතන්දරේ.
ReplyDeleteපිරිමි පාර්ශවය ගැන ටක්කෙටම හොයන්න විදියක් නෑනේ. ඒක වෙන්න ඇති ගනන් අඩු?
මටත් පුළුවන් $ 3,000ක් හොයා ගන්න.
ReplyDeleteMe katha sagarawala bahinna katada welawa thiyenne. Bassath itin thiyenne mada misa wena gatha yuthu deyak nehe nowei.
ReplyDeleteපවු යකෝ අර කොල්ලා!
ReplyDeleteකුමරි බඹසර ගනන් වැඩි හොයාගන්න අමාරු නිසා... කුමර බඹසර ඕනේ තරම් තියෙන නිසා තමයි ලාබ...
ReplyDeleteසුභ උපන්දිනයක් කතන්දර..!!!
Delete//කුමරි බඹසර ගනන් වැඩි හොයාගන්න අමාරු නිසා... කුමර බඹසර ඕනේ තරම් තියෙන නිසා තමයි ලාබ... //
Deleteආන්න ඇත්ත!!!
+++
Deleteඅද ඔබේ උපන් දිනයද ? එසේ නම් සුබම සුබ උපන් දිනයක්.
ReplyDeleteකැටලිනා කොහොමද දන්නෑ එයාගෙ virginity ය ඔප්පු කරන්න යන්නේ..කුකුල් සායං? ගිරේ සහ පුවක් ගෙඩිය??
ReplyDelete... අන්තිමේදි අර ජපන් කාරයගේ මොකක්ද පලුවක් සීලිමේ තියෙයිද දන්නෑ...
-සනාත
This comment has been removed by the author.
ReplyDeleteස්පෙලින් මිස්ටේක් එකක් නිසා මැකුවේ . '' සුබ උපන් දිනයක් ''
Deleteකොටින්ම කියනවනම් ඉතින් ඕකත් ස්වාඹ්හාවික ප්‍රවන තාවයක් නෙව.. :D
ReplyDeleteසුබ මෙව්වා දිනයක් කිව්වා ඕන්...
අපි මේකට විරුද්ධව නැගී සිටින්න ඕන.
ReplyDeleteමේක දැක්ක ගමන් මගේ නැගී සිටියා...
Deleteඅම්මෝ ගනන් මේවයි..ඔච්චර සල්ලි තිබුනානම් කොච්චර ඔය වගේ දේවල් කොර ගන්ට තිබුනාද.
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
පසුව හමුවෙමු.