
හැම කතන්දරේම මුල, මැද, අග සේරම කියන්නයි, කිව්වත් ඒ සේරම එක පිළිවෙලට කියන්නයි ඕනැම නෑ.
ඒත් ඔන්න මේක නොකියා ඉන්න බෑ ම කියල හිතුනා.
මතකනේ බස් එකේ දී මුණ ගැසුනු ගෑණු ළමයා, ඉස්කෝලෙක ටීචර් කෙනෙක් කියල මං කියපු හැටි.
ඒ බව මං දැනගත්තේ කොහොමද කියලා මං මාස ගණනකට පස්සේ එයාට කීව බව.
මෙන්න ඒ කතාවේ අවසානය. ලිඛිත වචන වලින් නොවෙයි, ගායනා, මියුසික් සහ රූප රාමු මගින්.
දුකයි නේද? දුකයි තමයි. ඒත් ඉතිං මොනව කරන්නද? ලෝකෙ හැටි ඔහොම තමයි.
කතන්දරකාරයා
කථාවක් නොකියා හිතන්න ඉතුරු කරලා නේ !
ReplyDeleteසිංදුවේ නම් කියෙන්නේ ආදරයෙන් පැරදුණු සීන් එකක්...
ටීචර් ගේ කථාවෙත් එහෙමද කතන්දර?
කතන්දරෙ අපිට කොළෙ වහන්නද හදන්නෙ... ඉට පස්සෙ මුකුත් උනෙ නැහැ කියන්නද හදන්නෙ. ආ..... එහෙම තමයි ජිවිතය ගලන්නෙ. එකනෙ මම එකට අතිතයෙන් ගඟ ගලා බසි කියලා කියන්නෙ. මාස ගණන අතරතුරෙදි වෙච්චි රසවත් සිද්දි ඇතිනෙ කියන්න. එවත් එලියට දැම්මා නම්.....
ReplyDelete:(
ReplyDeleteඅන්න අන්න උඹ වැඩේ අප්සෙට් කරගෙනද කොහෙදෝ, දැන් අපිට කොලේ වහලා කතාව ඉවරයි කියන්නයි යන්නේ. අප්සෙට් වුන ඒවත් කියපන්. අපි කියවනවා සහ කමෙන්ට් දානවා.
ReplyDeleteada network charter ban...
ReplyDeleteමේන් මෙයා කතාවෙන් පනින්නයි හදන්නේ :P
ReplyDeleteඒ කතාව ඉවරයි. නමුත් මොකටද දුක් වෙන්නේ - කතන්දරකාරයා ලඟ තව කතන්දර සිය ගානක් තියෙනවා.
ReplyDeleteමචන්ග් ඔය සින්දුවේ සිරා තේරුමක් තියෙනවා එක දන්නවද??
ReplyDeleteමම අහල තියෙන විදිහට ඔය සින්දුවේ කෙල්ල මෑරිලා.ඒකෙ දුක තම සින්දුව යන්නේ
මචන්ග් උම්බගේ කතාවත් ඒ වගේ දුක් සීන් එකක් ද??
සමාවෙන්න ඔනා අහනවට...