
අවශ්‍ය ද්‍රව්‍ය
1. ඉන්දියාවේ නිෂ්පාදිත රතු/දුඹුරු පැහැති ටේබල් ස්ප්‍රෙඩ් (මේස ඇතිරිලි) එකයි
2. සුදු පාට හෝ ලා පැහැති තුවා කිහිපයක්
3. රෙදි සෝදන කුඩු අවශ්‍ය පමණ
4. රෙදි සෝදන යන්ත්‍රයක්
සාදන ක්‍රමය
මේස ඇතිරිල්ල සහ ලා පැහැති තුවා කිහිපය රෙදි සෝදන යන්ත්‍රය තුලට දමන්න.
අවශ්‍ය ප්‍රමාණයට රෙදි සෝදන කුඩු එකතු කරන්න.
යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න.
රෙදි සෝදන ක්‍රියාවලිය අවසාන වූ පසු තුවා සහ මේස ඇතිරිල්ල අව්වේ දමා මනාව වේලාගන්න.
රෝස පාට තුවා ඔබේ සහකාරිය ඉතා සතුටට පත්කරන නිර්මාණයක් වනු නිසකය.
අත්දුටුවයි! ප්‍රත්‍යක්‍ෂයි!!
ඔය උඩින්ම තියෙන්නේ ඉන්දියානු මේස ඇතිරිල්ලයි. යටින් තියෙන්නේ මේ ක්‍රමයට නිෂ්පාදනය කරගත් රෝස පාට තුවා.
-කතන්දරකාරයා
(සැ.යු. මෙම ක්‍රමය සාර්ථක වීමට නම් ඔබේ සහකාරිය නිවසේ නොමැති වේලාවක් මේ සඳහා තෝරාගත යුතුය).
දුන්නද ගේමක්...
ReplyDeleteමාත් ඔය වැඩේ කරලා තියෙනවා කළු පාට කමිසයකට
/බිඟුවා...!
LOL :D
ReplyDeleteමම මේ සටභන දැක්කා නම් මගේ රෝස පාට උන තුවාය සුදු පාටටම තියාගන්න තිබ්බා.මම නම් මේස ඇතිරිල්ලක් නෙමේ රතු සල්වාර්1ක් භාවිතා කලේ(භාවිතා උනේ-වැරදීමකිනි) :)හැබැයි අම්මා නම් වැඩිය සතුටු වුනේ නෑ ඒ රෝස තුවායට!
ReplyDeleteමෙක ඔබ තුමාට කවද වෙචිච දෙයක්ද? ;-)
ReplyDeleteස්තුති කතෙ... කතාවට.. මරෙ මරු... අම්මා නැති වෙලාවක් හොයලා බෙසන් දෙකක් විතර ගත්තනම් කකුලෙනුත් කරහැකි නෙද වැඩෙ. පින්ක් කලර් ටවල්ස්... මරෙ මරු.....
ReplyDeleteගෙදර කවුරුවත් නැති වෙලාවට රෙදි හෝදන්න ගිහිල්ල මේ වගේ උන ඒව මගේ ලගත් තියෙනව, හැබයි තුවා නොවේ
ReplyDeleteOh, my!
ReplyDeleteකතන්දරකාරය, පුලුවන් නම් "බඩගිනි" ගැනත් බ්ලොග් එකේ ලියන්න.
ReplyDeletemama oya krameeta roosapaata school kt hadala thiyanawa elaz
ReplyDeleteහී හී
ReplyDeleteහැබෑටම කාන්තා උදවිය රෝසපාට වෙන මොනවටද ආස???::D
hafoi wela tiyena deyak . . .. uba guti nokaa berenna ati neda machan . . .. hik hik . .. .
ReplyDeleteah . . select karapu pic eka nam ela . . .. sidu wenna ati dewal hitaa ganna puluwan . .. he he he
ReplyDeleteඅහන්න දෙයක් නෑ කතන්දරගේ පාට කලාව නම් නොවුන කෙනෙක් නැතිව ඇති. ඉස්සර මම ගෙදර එද්දි එක එක පාට ටී ශර්ට්ස්, බෙඩ් ශීට්ස් ටවල්ස් මටත් ලැබිලා තියෙනවා. ඒවා නම් ඔක්කෝම දරා ගත්තා කියමුකෝ. ලොකු ගානක් දීලා ගන්න සුදු කමිස එක එක පාට වෙන එක තරම් තරහක් වෙන නම් මටත් තිබ්බේ නෑ. පස්සේ කාලෙක ඒකෙ ප්‍රතිඵල දරාගන්න බැරිව මම රෑ දොලහට ගෙදර ආවත් ලොන්ඩ්‍රි නම් කර ගත්තා.
ReplyDeleteඕකෙ හොඳම අනිත් පැත්තේ කතාව දන්නවනේ මේ තරම් මහන්සි වෙලා මේවා හෝදන්න දාලත් පස්සේ බැනුම් අහන්න වෙන එක දරාගන්න බෑ කියන එක. ඔයත් ඔහොම කියනවා ඇති නේද?
මමත් රෝසපාට බැනියම් සහ ටීශර්ට් හදල තියනව. :)
ReplyDeleteඋපරිම වින්දනය (ප්‍රතිඵල ) සන්දහා මේ කතාව සහ අපේ comments ඇයට කියවීමට සලස්වන්න. ( දින දෙකකට පමන පසු ENT Specialist කෙනෙක් හමුවී ශ්‍රවනාබාද ඇතිදෑයි ප්‍රීක්ශාකර ගන්නේ නම් මෑනවි )
ReplyDeleteසියළු දෙනාගේම දැණ ගැනීම පිණිසයි.
ReplyDeleteඔය උඩින් ම ඇති ෆොටෝ එක ගත්තේ රෝස තුවා හදපු දවසේ නොවේ - සුදු බ්ලවුස් නිල් පාට කරපු දවසේය.
-කතන්දරසිංහ
Thanks for all your comments....
හපොයි මෙහෙමත් පිරිමි.. ඔහොමත් රවට්ටන්න වටිනවද....
ReplyDeleteමම තද දම් පාට සාරියකට සුදු පාට මෝස්තරයක් දාලා තියෙනවා. WASHING POWDERවැඩියෙන් දාලා
ReplyDelete