Followers

Sunday, August 30, 2009

තුන්වැන්නී ට තමන් ගේ ම බ්ලොග් එකක්.....!!!

අනුන් ගේ ආදර කතන්දර වල අඩු පාඩු මැකීමේ සද්කාර්ය භාරය ඉටු කරන අයෙකු වන තුන්වැන්නී නමැත්තිය ඇය ගේ බ්ලොග් තරණය සිදු කලේ ද අනුන් බ්ලොග් එකකින් තමන් ගේ මුල්ම කතන්දරය ඉදිරිපත් කරමිනි.

ඒ පසු ගිය සතියේ ය. ඒ කාර්යයට කොටස්කරුවෙක් වීමට ලැබීම මගේ භාග්‍යයක් ම විය.

අසව්! අසව්!! අසව්!!!

තුන්වැන්නී තමන් ගේ ම බ්ලොග් අඩවියක් අරඹා ඇති බව චිත්තප්‍රීතියෙන් යුක්තව මෙයින් සැලකර සිටිමි.

එහි නම අහස්ගව්ව වේ.

තුන්වැන්නි ය ගේ සපෝටර් රෝල් එකේ කතා පමණක් නොව තවත් විවිධ ත්‍රෙඩ් වල ට ගොනු කල හැකි කතන්දර ද, කවි සංකල්පනා ද එහි අඩංගුය.

යන්න, ගොස් බලන්න. http://ahasgawwa-tmg.blogspot.com/

ප්‍රථම පුරුෂ වර්තමාන කාල ව්‍යාකරණයෙන් ද එහි ආදර කතන්දර ලියවේවා යයි මම පතමි.

කතන්දර කාරයා

2 අදහස්:

  1. හොද බ්ලොග් සටහනක්. මගෙන් සුබපැතුම්

    ReplyDelete
  2. මටත් හිතුනා මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරලා මගේ කතන්දර බ්ලොග් එකත් කාගෙ කාගෙ හරි ඇඟේ ගහන්න.

    මම ඉන්නේ ඊළඟ හකාවතිය ලියල මිස්ටර් කතන්දරට එවන්න. නැත්නම් මේ වෙන මහන්සියෙන් වැඩක් නැහැ. මහන්සි වෙලා ලීවට බලන්න කිසි කෙනෙක් නැහැ මොකද මේ භූගෝලීය පිහිටීමේ අවුලක් නිසා.

    මගේ බ්ලොග් එක තියෙන්නේ මේ ලෝකේ කෙලවරේ!

    http://teraki.blogspot.com/

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).