Followers

Sunday, August 23, 2009

මෙන්න මී මැස්සිය ගේ බ්ලොග් එකේ ලිපිනය

මතකනේ මීමැස්සි මට කතන්දර එවුව කතාව. මගේ "අවවාදය" පිලිඅරගෙන එයා හැදුවා එයාගෙ ම වෙබ් අඩවියක්.

ඒ බ්ලොග් එකේ පල කරලා තියෙනවා කතා කීපයක්ම.

මී මැස්සි මට මුලින් එවලා මට රස වැටුන කතා දෙක මෙන්න.

1. මී මැස්සො අල්ලපු හැටි

2. සාහිත්‍ය දිනය සහ වේවැල් කසාය

මෙන්න බ්ලොග් එකට කෙලින්ම ලින්ක් එකඃ පුලිනතලාව

දැන් ඉතිං මට පුළුවන් ආපහු මගේ කතන්දර දාන්න. එතකං මගේ පරණ කතන්දර වලට මෙතනින් පිවිසෙන්න.

කතන්දර කාරයා

1 අදහස්:

  1. මගෙ හිතවත් කතන්දරේ,
    මට මුල අමතක නැහ හොඳේ. දුෂ්කර පළාතක දුෂ්කර ක්‍රියා කරමින් සිටි නිසාත්, සිංහල අකුරු නොතිබුණ නිසාත් මම හාමත් වෙලා අන්තිමට මන්ද පෝෂණයත් හැදුණා. ඔය මොනවා වුණත් ඔයා, දුකා, ඩෝසා තමයි බ්ලොග් ගැන මුලකුරු කියෙව්වෙ. විශේෂයෙන්ම කතන්දරේ. ඉතින් ආපහු ලියන්න තරහ අවසර!

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).