Monday 7 October 2013

පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ - Skeletons in the closet revealed, what a shame!


මෙය කිසි දිනක මා නොලියන්නට සිටි ආකාරයේ කතන්දරයකි.

ඕපාදූපවලට මගේ ඇති අකමැත්ත නිසා මෙන්ම මා වලියට බර පුද්ගලයෙක් නොවන නිසාත් ය.

ඊටත් බ්ලොග්කාරයෙක් බ්ලොග් ලෝකයෙන් පිට මොනවා කළත් මට පාන් ද?

නමුත් දැන් නම් මේ විස්තරය නොලියාම බැරිය.

කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ඇතිය කියා සිංහල කියමණක් ඇත. ඉංගිරිසියේ ඇති මේ හා සමාන කියමන නම් ස්කෙලෙටන්ස් ඉන් ද ක්ලොසට් හෙවත් අල්මාරියේ සඟවා ඇති ඇටසැකිලි යන්නයි.

මේ කොයි යෙදුමෙනුත් අදහස් වෙන්නේ සඟවා ගෙන ඇති නින්දාසහගත රහස් යන්නයි.

මා මේ කියන බ්ලොග්කාරයා සිංහල බ්ලොග් ලෝකයේ කූප්‍රකට පොර ටෝක් කාරයෙකි. මොහු තමන්ම පුම්බා පෙන්නන්නට හදන්නේ නම් ඉතා උසස් රසිකත්වයක් ඇති, ප්‍රබුද්ධ පොරක් ලෙසයි.

ලද අවසරයකින් මූ ගේ අල්මාරියක් අවුස්සා බැලු මට නම් පෙණුනේ මූ ගේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි.

මෙය නිකම්ම නිකං අල්මාරියක් නොව පොත් අල්මාරියකි.



එහි උඩින්ම අහුරා ඇත්තේ නිකං සාහිත්‍ය සම්මාන දිනපු ආකාරයේ පොත් ය. බැලු බැල්මට පේනනේ මේ බ්ලොග්කාරයා ප්‍රබුද්ධ පොත් කියවන පොරක් කියායි.



එය රුවටිල්ලක් පමණක් බව මට වැටහුනේ, මේ පොත් අල්මාරිය හොඳින් පරීක්‍ෂාකර බැලූ විටය.

මෙන්න මූ ගේ කිල්ලෝටේ තිබුණු හුණු!

මුලින්ම බොළඳ මල් කතා යැයි පෙම් කතාවලට පහර ගැසූ මොහු ගේ පොත් අතරේ තිබූ පොත් කීපයක් දෙස බලන්න. මූ ගේ රසිකත්වය ගැන කුමන කතා ද?



ඊළඟට මා දුටුවේ මෙයයි. අහෝ ඛේදයකි.



ඒ විතරක් නම් කමක් නැත. මෙන්න මා ඉන් පසු දුටු දර්ශනය. මූ බ්ලොග් එකේ කතන්දර ලියන්නට පටන් ගත්තේ මේ පොත කියවීමෙන් පසු විය යුතු යැයි මට සිතිණි.



අවසානයට මා සොයගෙන ඔබට පෙන්නවන්නට යන පොත් දෙක මූ ගේ පොත් අතර තිබුණාය යන තරම් අපහාසයක් මේ බ්ලොග්කරුවාට කිසි දිනෙක ලැබෙනු දැයි සැක සහිතයි.

මෙන්න ඒ පොත් දෙක.



ඕක්, ඕක්, ඕක්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔක්කාරය සුව වූ පසු වෙනත් කතන්දරයක් සමගින් හමුවෙමු.

(image: http://graphicriver.net/item/skeletons-in-the-closet/4427862)

130 comments:

  1. Replies
    1. //ලියා ප්‍රසිද්ධ කලේ: කතන්දර කාරයා වෙලාව: 7:30 AM// & //Kenji @ JapanOctober 7, 2013 at 7:36 AM//
      යකෝ, කාකා පෝස්ට් එක දාලා විනාඩි හයක් වෙනකොට කෙන්ජියා මාමා කමෙන්ට් කරලත් ඉවරයි!

      කෙන්ජි මාමේ, අපේ රටේ උදේ 7.30 වෙනකොට එහෙ වෙලාව කීයද?
      (සිරාවටම අහන්නේ?)

      Delete
    2. උදේ පාන්දර දාය පවු වෙලා එකොලට ලගා වෙනව..ඇයි අවුල්ද,.,??
      මේ උත්තරේ දුන්නම,ඉ ලග එන පුරශ්නෙත් මම දන්නවා...හරිය..

      Delete
    3. ඒකට දෙන බොරු පුරාජේරු උත්තරෙත් අපි දන්නවා....

      Delete
    4. @AnonymousOctober 7, 2013 at 12:40 PM

      වරේවා!!!!!

      දාපන් මචෝ පහක්!!!!!!!

      Delete
    5. මුල ටික හරි කියමුකෝ ........ @ අපේ ප්‍රවාද පොත් දෙක ඔය අතරෙ තියෙන එක අපහාසයක් වෙන හැටි හිතමින්

      Delete
  2. බ්ලොග්කාරයෝ කරන දේවල් වල හැටියට ඕවා මොනවාද කකා? සමහරු තමන් හොරා කියලා හොඳටම ඔප්පු වුණායින් පස්සෙත් කිසිම ගාණක් නැතිව ඉන්නේ? අටපාස් බ්ලොග්කාරයෝත් සිංහබාහු බලලා පොර ටෝක් විචාර දාන්නේ. ඔන්න ඔහේ අල්ලලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ඒක මොනාද බන් පොලු කාපු එවුනුත් උන්ව මාකට් කරනකොට...... කෙලින්ම රේඩියෝ වලට දාලා පුම්බලා ගන්නෙ.....

      Delete
    2. // අටපාස් බ්ලොග්කාරයෝත් සිංහබාහු බලලා පොර ටෝක් විචාර දාන්නේ.//

      ඕක මොකද්ද ඇනෝ, තුන පාස් එකෙක් ලොවම පිළිගත් ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙන් වෙන්නෙ. ලංකාවෙත් ඇකඩමික් පොරක් නොවිච්ච කෙනෙක් 'සිංහල - ඉංග්‍රිසි' ඩික්ෂනරියකුත් හදන්නෙ.

      'පාස් කළ' පන්තිය අනුව නෙවෙයි, තමන්ගෙ ජීවන අත්දැකීම් අනුව කෙනෙකුට අගයක් ඇති යමක් කළ නොහැකි ද...?

      'සිංහබාහු' බලන්න ඕනත් - ඒ ගැන ලියන්න ඕනත් ඊනියා උගතුන් විතර ද...?

      Delete
    3. අනේ නෑ. තුන පාස් බුවෙකුට උනත් විචාර කරන්න පුළුවන්. වඳුරන්ට ශල්‍යකර්ම කරන්න පුළුවන්. හරකුන්ට බත් කන්න පුළුවන්. හොරුන්ට මැති ඇමැතිවරු වෙන්න පුළුවන්. මර්වින් සිල්වලාට ආචාර්ය උපාධි ගන්න පුළුවන්. කොටින්ම ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

      Delete
    4. ඔය ගැන දීර්ඝ කතාබහක් කෙරුණා මෙතැන. හැබැයි මුලින් රා බීපු මීයන් වගේ කෑ ගහපු උදවිය පස්සෙ හොයා ගන්නත් බැරි වුණා.

      මහාචාර්ය ගම්ලත්ට එරෙහිව රා බීපු හරකෙක්

      Delete
    5. / තමන්ගෙ ජීවන අත්දැකීම් අනුව කෙනෙකුට අගයක් ඇති යමක් කළ නොහැකි ද...? /

      තමන්ගේ "ජීවන අත්දැකීම්" අනුව කෙනෙකුට කිසිම අධ්‍යාපනයක් නොලබා බට නළා පිඹින්න පුළුවන්. බයිසිකල් පදින්නත් පුළුවන්. ටිකක් අමාරුවෙන් මෝටර් බයිසිකල් එකක් එළවන්න ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි "ජීවන අත්දැකීම්" අනුව ප්ලේන් එකක් එළවන්න බැහැනෙ. ඒක ඉගෙන ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ "ජීවන අත්දැකීම්" අනුව කළ හැකි දේවල් වල බරපතළ සීමාවන් තියෙනවා.

      Delete
    6. ප්‍රශ්න විසදන්න තුවක්කු අතට ගත්තු 89යෙ මෝඩයන්ට ඕවා තේරෙන්නෙ නෑ.....

      Delete
    7. හැබැයි කවුරු හරි ජීවන අත්දැකීම් අනුව ගෙවල් වල ප්ලෑන් අඳින්න පටන් ගත්තොත් නම් අපේ නිරිඇල්ල මැතිතුමාට මළ පනිනවා. කවුද ඩෝ අපි මෙච්චර අමාරුවෙන් ඉගෙන ගත්තු ශිල්පය බාල්දු කරන්නෙ? කියලා.

      Delete
    8. මම ඉහතින් ඉඟි කළේ, ම්ක්සිම් ගෝර්කි සහ මුනිදාස සෙනරත්යාපා මහතා ගැනයි. මේ දෙන්නම ඇකඩමික් පොරවල් නෙවෙයි.

      දක්ෂ ගැරේජ් බාස් කෙනෙක් ඒ විෂය ක්ෂේත්‍රයේම ඉංජිනේරුවෙකුට වඩා අත්දැකීම් සහ ශිල්පීය ඥානයෙන් පොහොසත් විය හැකියි. එහෙත් ඔහු දේවල් විග්‍රහ කරන්න යොදාගන්නා භාෂාව ග්‍රාම්‍යයි. ඉංජිනේරුවා තමා හැදෑරූ (මුද්‍රණ දෝෂ ද සහිත) පොත පත ඇසුරින් පාර්භාෂික වචනත් ඇතුළත්ව අපූරු දේශනයක් කරයි. ගැරෙජ් බාස්ට වඩා ඉංජිනේරුවා 'කෙනෙක්' වෙන්නෙ, අන්න ඒ භාෂා ප්‍රයෝගය හරහායි. ප්‍රායෝගිකව දෙන්නගෙම ඒ හැටි වෙනසක් නෑ.

      ජීවන අත්දැකීම් කියන්නෙත් අධ්‍යාපනයටම තමයි.

      මට නියන්න ඕන වුනේ, කෙනෙක් යම් ක්ෂේත්‍රයක ප්‍රාමාණිකයෙකු යැයි කියන්න 'උගත්' කම ම නිර්ණායකයක් ලෙස යොදාගැනීම අතාර්කික බවයි.

      Delete
    9. හික්..... සුමිත් නිරිඇල්ල ඔයත් මාළු ඔලු කන්න.....

      Delete
    10. /ප්‍රායෝගිකව දෙන්නගෙම ඒ හැටි වෙනසක් නෑ./

      කාර් එකක් ඩිසයින් කරපු ගැරේජ් බාස් කෙනෙකුගේ නමක් කියමුකෝ බලන්න.

      Delete
    11. උගත්කමට ගැරහීම බොහෝ නූගතුන්ගේ සාමාන්‍ය සිරිතකි.

      Delete
    12. සුමිත්,

      මාර්ටින් වික්‍රමසින්හත් ඇකඩමික් පොරක් නෙමෙයි. එහෙම උනාට ඒක පොදු වළංගු තර්කයක් නෙමෙයි. අනික ටෙක්නීෂියන්ස්ල හැටියට සලකන ගැරෙජ් බාස්ල, විදුලි කාර්මිකයො, මේසන්ල ඉන්ජිනේරුවන්ට වඩා ප්‍රායෝගිකව දක්ෂයි. ඒත් ඒ අයට තමන්ගෙ ක්ෂෙත්‍රයෙ සංකීර්ණ පද්ධති නිර්මාණයක කරන්න බෑ. ඒතනදි ඕන වෙනව අර කියපු මුද්‍රණ දෝෂ එක්ක පොත් පාඩම් කරපු අය. මොකද කාරිමික ශිල්පීන්ට අදාල දැණුම නැති නිසා. කොටිම්ම තනි සැළසුම් ශිල්පියො ගෙවල් ඇන්දට තට්ටු ගානක බිල්ඩිමක් ඉංජිනේරුවො කිහිප දෙනෙක්ට එකතුවෙලා ඩිසයින් කරන්නෙ වෙන්නෙ ඒකයි.

      Delete
    13. වෙන දෙයක් ඕනෙ නෑ... අපි මෙච්චර පුක ඉරාගෙන කියලත් සුමිත්ට තෙරෙන්නෙ නැත්තෙත් ඕකයි....

      Delete
    14. ඉන්දික,

      තරකයක් නෑ එකඟයි.

      මට කියන්න ඕන වුනේ, කෙනෙක් යම් ක්ෂේත්‍රයක ප්‍රාමාණිකයෙකු යැයි කියන්න 'උගත්' කම ම නිර්ණායකයක් ලෙස යොදාගැනීම අතාර්කික බවයි.

      Delete
    15. @AnonymousOctober 7, 2013 at 3:51 PM

      ඇත්තම කියනවනම් ඇනෝ, ඔයා කියන දේ මට නොතේරුණේ 'පුකෙන්' කියපු හින්දයි.

      කරුණාකරලා පුක ඉරාගන්න එපා, ඔයා වගේ අයට 'පුකෙන්' ගන්න කොච්චර වැඩ තියෙනව ද.. ;) (සිරිකොත කිට්ටුව නේ ද..?)

      Delete
    16. පුකෙන් ගන්න දැන් වැඩක් නෑනෙ. ඔන්න විජේවීර හිටියා නම් එයාට වත් දෙනවා නේද සුමිත්?

      Delete
    17. /මට කියන්න ඕන වුනේ, කෙනෙක් යම් ක්ෂේත්‍රයක ප්‍රාමාණිකයෙකු යැයි කියන්න 'උගත්' කම ම නිර්ණායකයක් ලෙස යොදාගැනීම අතාර්කික බවයි./

      නෑ උඹට කියන්න ඕනෑ වුණේ ගැරේජ් බාස් ඉංජිනේරුවකුට වඩා වැඩ කාරයා කියලා දැන් පුක බිම ඇනුණාම බයිලා කියනවා.

      Delete
    18. Sumith NiriellaOctober 7, 2013 at 1:05 PM

      // ගැරෙජ් බාස්ට වඩා ඉංජිනේරුවා 'කෙනෙක්' වෙන්නෙ, අන්න ඒ භාෂා ප්‍රයෝගය හරහායි. ප්‍රායෝගිකව දෙන්නගෙම ඒ හැටි වෙනසක් නෑ.//

      Delete
    19. ළමයිනේ. එකසැරයක් පුක ඉරාගත්තු කෙනෙක් අවවාදයක් දුන්නම ඒක පිළිපදින්න.

      Delete
    20. මෙන්න සුමිත් නිරිඇල්ල වගේ අයට කියවලා යමක් කමක් ඉගෙන ගන්න පුළුවන් සටහනක්.

      someone? or one?,එකෙක් ද? එකාද?

      Delete
    21. ගැරේජ් බාස්ලා, ඉංජිනේරුවෝ, දොස්තරලා, හෙදියෝ මේ හැමෝටම සුවිශේෂ දක්ශතාවයක්, සුවිශේෂ දැනුමක් වගේම වෘත්තිය අනන්‍යතාවයක් තියෙනවා. ඉංජිනේරුවෝ සැලසුම්කරණය, තීරණ ගැනීම වගේ දේවල් වලින් අපිට ඔවුන්ගේ සේවාව සපයනවා. නමුත් අපේ වාහනේ කැඩුනොත් මජන් ගාගෙන ඒක හදලා දෙන්න මේ උගත් ඉංජිනේරුවෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙලාවට අපිට පිහිට වෙන්නේ ඒ කාර්යයට සුවිශේෂ ප්‍රාගුණ්‍යයක්, කුසලතාවයක් තියෙන ගැරේජ් බාස් කෙනෙක්.

      මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙ තමයි වෘත්තිය අනන්‍යතාවය, ගරුත්වය කියන එක නොදන්නා කම. උගත්වාදය, නිලධාරීවාදය තමයි හැමවෙලාවෙම රජ කරන්නේ. රටක් දියුණු වෙන්න නම් මේ හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා.

      Delete
  3. මට තේරුනේ නැත.... දෙපාරක් කියෙවුවෙමි... නමුදු ඒත් නැත....

    ReplyDelete
    Replies
    1. මාළු ඔලු කන්න මොළය වර්ධනය වේවි.....

      Delete
  4. මට නම් TL (ටියුබ් ලයිට්), කව්ද කියල කියනකො !

    ReplyDelete
  5. තාම කල්පනා කරන්නේ කවුද මේ බ්ලොග්කාරයා කියලා.
    හොට කපපු පැස්බරෙක් වගේ එකෙක් ද ? පොඩි ඉඟියක් දෙන්නකො කකා !!!

    ReplyDelete
  6. මගේ අල්මාරියේත් ඔය සියලුම පොත් ඇත. නොකියවා හොඳ නරක කෙසේ දැන ගන්නද ?

    මහින්දගේ ආගිය කතා පොත , පොතක් හැටියට ගත් විට ඇති වරදකුදු නැත. පුද්ගල චරිතය දෙස බලා ඔහුගේ සාහිත්‍ය නිර්මාණයක් මැනීම පහත් මානසික තත්වයකි.
    - මහසෝනා

    ReplyDelete
    Replies
    1. ඇනෝ (9.10 AM) කියන දේත් කකා කියන දේත් ඇත්තක් තියෙනවා. අපි අපේ පොත් රාක්ක වල පුරවන්නේ අපිට ඕනැ පොත්. එයින් අදහස් වෙන්නේ නැහැ ඒ හැම පොතකටම අපි කැමැතියි කියලා වත් ඒවායේ එන සියළුම දේවල් අපි අනුමත කරනවා කියලා වත්. මොකද පොතක් ගන්න කොට ඒකෙ ඇතුළෙ තියෙන දේවල් අපි දන්නෙ නැහැ. සමහරවිට හොඳය වැරදි උපකල්පනය නිසා, සමහරවිට කුතුහලය නිසා අපි අප අකැමැති පොත් නොකිවයුතු පොත් පවා මිළට ගන්න පුළුවන්. අනෙක මිළට නොගෙන කාගෙන් හෝ ඉල්ලා ගත්තාද, කතුවරයා තිළිණයක් හැටියට දුන්නාද කියලා කවුද දන්නේ. හැබැයි ඉතින් වැඩක් නැති පොතක් පොත් රාක්කේ තියාගෙන ඉන්නා එකත් ගොනා. මම නම් වැඩක් නැති පොත් ඔක්කෝම කාට හරි දීලා දානවා. නැත්නම් පුච්චලා දානවා. සල්ලි දීලා ගත්තා වුණත් වැඩක් නැත්නම් වැඩක් නෑනෙ.

      Delete
    2. මහසෝනා & ඇනෝ,
      පොත් කියන්නෙ සම්පූර්ණයෙන්ම කවර් කරල මිලදීගත්තට පස්සෙ පැකින් කඩල කියවන්න තියන දෙයක් නෙවේ නේද?(අර "වෛද්‍ය විද්‍යාවේ රහස්" වගේ පොත් නං ඉතා කලාතුරකින් එහම තියනව). ඉතිං ගන්න කලින් යම් විනිශ්චයකට එන්න පුළුවන්.

      Delete
    3. නැහැ රාජ් , හැමෝම ඔබ සිතන ආකාරයෙන් කියවා බලා පොත් ගන්නේ නැහැ. එසේ ගන්නේ සීමිත බජට් එකක් තිබුනොත් විතරයි. උදාහරණයක් විදියට , මගේ පොත් ගැනීමට කිසිම බජට් ලිමිට් එකක් නැහැ. එම නිසා තෝරා බලා පොත් ගැනීම මට අදාළ නැහැ. නමුත් ගන්න හැම එකම කියවන්න බලනවා.

      Delete
  7. Replies
    1. අනේ මෙයා ලිප්ටන්ටත් බැරි දේවල් ට්‍රයි නොකර ඉන්න.

      Delete
    2. ඇයි යකෝ ...."මා මේ කියන බ්ලොග්කාරයා සිංහල බ්ලොග් ලෝකයේ කූප්‍රකට පොර ටෝක් කාරයෙකි." කියන ලින්ක් එක ඔබලා බලහං...
      ගෙඩි පිටින් ප්‍රොෆයිල් එක දලා...

      Delete
    3. තේරුනේ දැන් තමයි...හක හක..

      Delete
  8. පෝස්ටුවට, කියන්න හදන දේට කැමතියි. ඒත් අන්තිම පොත් දෙක ගැන ඒ විදියට ලිවීමට කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා කැමතිද බස් රේඩියෝ එකට එන්න.....

      Delete
    2. අනේ යන්නකෝ රාජ් බස් රේඩියෝ එකට. ප්ලීස්. අර කකා කියපු අලුගුත්තේරු කතාව නිසා දැන් ඒකට කවුරුත් යන්නේ නැතිලු. වේලෙනවලු.

      Delete
    3. රාජ්ව ගන්න එකක් නෑ.... ඒකට යන්න නම් හොද පොලු කාරයෙක් වෙන්න ඕනි....

      Delete
    4. ඊයේ රාත්‍රියේ Buzz එකෙන් මාගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයු වෙද මහතා ඇතුළු නිවේදක තුමන් ට තුති..!

      Delete
    5. හික් ඔව්වට යන්නෙ හොරු කියුවෙ නිකන්ද?

      Delete
    6. වෙද මහත්තය නම් හොරෙක් නෙවෙයි. හැබැයි ප්‍රසිද්ධියට ටිකක් විතර ආසයි. රේඩියෝ එකේ නම යනවා කලිසම ගලවන්න කිව්වොත් කරාවි.

      Delete
    7. වන්චාව විකුනන එකාට කියන්නෙ හොරා කියලා තමයි බොල......

      Delete
  9. අපේ ප්‍රවාද එච්චර අවුල්ද?
    අවුරුද්දු 7,8කට කලින් නම් විදුසර පත්තරේ ගත්තම අනිවාර්යෙන්ම අපේ ප්‍රවාද බැලුවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කිව්වෙ. මේ වෙනකොට නලින්ට ගහන්න එකතුවෙලා ඉන්න පිරිස අතරෙ නලින් කියන දේවල් එහෙන් මෙහෙන් අල්ලගත්ත උදවිය තමයි වැඩි. (මම කියන්නෙ කතන්දර ගැන නෙවේ, කතන්දරකාරය ඒකම නිසා වෙන්නත් පුළුවන් මේ පොත්දෙක මෙතෙන්ට දැම්මෙ. එහෙම නොවෙන්නත් පුළුවන්)

      Delete
  10. මූණු පොතේ 'පොත් රාක්ක' බලලා එපා වෙලා හිටියෙ. මම හිතන්නෙ මේවනම් 'රාක්ක පොත්' නෙවෙයි.

    ReplyDelete
  11. පිට කවරේට රැවටිලා ගෙනාව පොත් වෙන්ට ඇති කියලා හිත හදා ගමු...

    ReplyDelete
    Replies
    1. කෝ ලින්ක් එක....

      Delete
    2. ලින්ක් එකක් දාන්න යන මහන්සියත් අපරාදේ ඇනෝ...එකෙක් එන්නේ නැහැ... :(

      Delete
    3. අරුනි නෝනාත් අවුලෙන්ලු ඉන්නෙ කකා අයින් කරපු දවසෙ ඉදන් බ්ලොග් එකේ මැස්සො ඇහිරෙනවා කියලා..... මොනවා කරන්නද සංසාරෙක හැටි.....

      Delete
    4. කකාගේ බ්ලොග් රෝල් එකේ වැටෙනවා කියන්නේ සින්ඩි දෙකක වැටෙනවා වගේ තමයි. අනේ පව්, මේවා ඉතින් අරුණි නෝනාට තේරුණේ නැහැනෙ. සුනිලා අබේසේකරට බැනලා පොඩ්ඩක් හිට්ස් ටිකක් වැඩි කර ගන්න බැලුවා. අන්තිමට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.

      Delete
    5. අරුණි විතරද සහන්ටත් ඕකනෙ උනේ..... අර පොඩි එකා මැරුණ එකට උඩ පැන්නා දැන් ඉතින් කැx කාපු රිලවා වගේ නියව නියව ඉන්නවා......

      Delete
    6. එතකොට අරුණි බ්ලොග් එක වහයිද? පව්......

      Delete
    7. පව්. අරුණිගෙ අන්තිම පෝස්ට් හතරටම එකම කමෙන්ට් එකක් වත් නෑ. දැන් තියෙන්නෙ ඔය කකා වගේ ඇනෝ කමෙන්ට් ටිකක් වත් දා ගන්න එක.

      Delete
    8. අරුණිට කමෙන්ට් නැතුව නෙවේ ..එයා ඒවා පබ්ලිෂ් කරන්නේ නැහැ. සේරම ටික කුණු කූඩෙට හලනවා.. ලඟදි ඉඳලා WP කමෙන්ට් විතරයි දාන්නත් පුළුවන්.. බ්ලොගර් එකවුන්ට් බ්ලොක් කරලා...

      Delete
    9. //අරුණි විතරද සහන්ටත් ඕකනෙ උනේ..... අර පොඩි එකා මැරුණ එකට උඩ පැන්නා දැන් ඉතින් කැx කාපු රිලවා වගේ නියව නියව ඉන්නවා......//

      හිට්ස් මත්තේ නහින්නෙ නැතුව කොන්ද කෙලින් තියන් මනුස්සයෙක් වගේ කතා කරපු එක කැx කෑමක්ද බං?

      Delete
    10. අරුණිට එයා හදාගත්ත ප්‍රෝෆයිල් වලින් කොමන්ට් කරගෙනත් දැන් එපා වෙලා.

      Delete
  12. කකා,
    මහින්දගේ ආගිය කතා පොතේ ප්‍රකාශකයෝ කවුද ?

    ReplyDelete
    Replies
    1. මල්පියලි ප්‍රකාශකයෝ!

      Delete
  13. මට නම් මෙයා කවුද කියල තවම හරියට නිච්චි නෑ.බ්ලොග් ලෝකයේ හතර වරම් දෙවිවරු තමයි කතන්දරකාරයා,මාතලන්,සයිලන්ට් සහන් සහ සමකය වටේ නලින්.මේ අයගේ පිහිටෙන් දුවන බ්ලොග් ලෝකයේ මේ වගෙ අයත් ඉන්නවද කියල හිතාගන්නවත් බෑ.එහෙම ඉන්නවනම් ඒ අය නිවැරදි කරන එක යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. අනේ තව විහිලුවක් කරන්නකෝ. ගොනෝ බ්ලොග් ගැන දන්නැත්නං ගොං කතා නොකියා හිටු.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. "පුකත්වය" හෙලිදරව් වීම වනාහි නිරුවත හෙලිදරව් වීමටත් වඩා භයානක ය.

    ("පුකත්වය හෙලිදරව් වීම" - කාකා, අර ලින්ක් එක පොඩ්ඩක් හොයලා දාන්නකෝ)

    ReplyDelete
    Replies
    1. උඹට ලින්ක් දාන්න බැරිනම් නම වෙනස් කර ගනින්..... කතන්දර කියන නමට වටින්නෙ නැති එකෙක් උඹ.....

      Delete
    2. මචං, මට කාකගේ පුකේ.
      ලින්ක් එක හම්බ වුණා ඒත් පොරගේ පුකත්වයේ ලින්ක් එක නම් හම්බ උනේ නෑ නේ!

      Delete
    3. මෙන්න පුකත්වය හෙලිදරව් වීමේ ලින්කුව

      http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html

      නම කතන්දර පිල්ලිය උනාට කසුජාස එකේ සාමාජිකයෙක් නොවන වග පැහැදිලියි. නැත්නම් ලින්ක් එක සුටිස් ගාලා හොයාගන්ඩ පුලුවන් වෙන්ඩ එපෑ.

      -කකා සුරැකීමේ ජාතික සංවිධාන සාමාජිකයෙක්.-

      Delete
    4. //මචං, මට කාකගේ පුකේ.
      //ලින්ක් එක හම්බ වුණා ඒත් පොරගේ පුකත්වයේ ලින්ක් එක නම් හම්බ උනේ නෑ නේ!

      මෙය කකා සමග පවතින තරහක් පිරිමහා ගැනීම පිණිස ලියූ කමෙන්ටුවක් ලෙස අපේ සංගමය පිලිගෙන ඇත. වරදක් නොමැතිව මෙලෙස අපහාස කිරීම අප සංගමයේ බලවද් දෝශදර්ෂනයට ලක්වී තිබේ.. කරුණාකර මින් මනත මෙවැනි දෙකයි පනහේ කමෙන්ටු පල කිරීමෙන් වලකින්න.

      එසේ කිරීමට නොහැකි නම් පොදු වැසිකිලියක් සොයා එහි බිත්තියේ තමන්ට සිතැඟි දේ ලියන්න... !!!

      ජේශ්ඨ සාමාජික
      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    5. @කසුජාස.

      අනේ මාවත් එකතු කර ගනින්කෝ......!

      Delete
    6. ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව කනගාටුවෙන් යුතුව දන්වා සිටීමට කැමැත්තෙමු..... අප සංගමය විසින් ප්‍රොෆයිල් කරුවන් බදවා ගනු නොලැබේ.

      -කකා සුරැකීමේ ජාතික සංවිධානය-

      Delete
    7. හයියූ ! විලිලජ්ජයි :)

      Delete
    8. හරි හරි අවුලක් නෑ!

      මම දැනටමත් කා.පු.දී.ස එකේ ක්‍රියාකාරි සාමාජිකයෙක් නේ!

      Delete
  16. මේ පොර ටෝක් දෙන බ්ලොග්කාරයාට හිතෙනවා නම් මේ පොත් හොඳ නෑ කියලා ඔන්න ඔහෙ මේ පැත්තට එව්වා නම් අපි අහුලගන්නවා නෙව.

    ReplyDelete
  17. අනේ අයුබෝවන්,
    ඔය වගේ බොග දාන එකෙකුත් ඉන්නවා සුදු ඇදගෙන.
    ඌ පංතියේ ඉතිරි උන්ටික ඔක්කෝම බෑවුවා. දැන් උගේ පංතියේ වූ විතරයි. මට කකාගේ හෙඩිම බලද්දිම මතක් වුනේ විකාරද ජිම් පප්පාවයි. ඌත් හිතාගෙන ඉන්නේ පොරක් කියලා. 71 කල්ලි ගහගෙන, පස්සේ එකෙන් පැනලා උන්ටම ගේම් දෙන ගමන් අහිංසක මිනිසුන්ටත් කෙලෙවුවා. උන් අදටත් ෆැන්සෝන් එක ගන්නේ ඒ මිනී වල පිහිටෙන්.

    ReplyDelete
    Replies
    1. තෝටත් මොන පුකක් හරි කමන්නෑ. මැක්කගේ කතාවමයි වමාරන්නේ. අන්න පරිණ ටයර් ටිකක් ලෑස්තියි. පරිස්සමෙන් හිටපිය.

      Delete
    2. ka Kalaya උඹට බඩු හම්බ වෙන්න ලඟයි. උඹ ඉන්න තැන හරියටම හොයාගන්න අපේ බුද්ධි අංශයට ටිකක් මහන්සිවෙන්න වුනා. අන්තිම කැමති පත්තරේ ලියලා තියාගනින්.

      Delete
    3. මහත්වරුනි මට ලොකු වැරදීමක් වුනා මීට පස්සේ මෙවැනි අමන වැඩ නොකරන බවට පොරොන්දු වෙනවා

      Delete
  18. රටක් වටින අපේ (පු)කකා ට අනන් මනං කියන්න එපා හරිද කැ(හැටු) රි(ලා) බල්ලෝ ..

    ReplyDelete
  19. නලින් ද සිල්වාගේ පොත් පහත් කොට සැලකීම මට නම් තේරුම් ගත නොහැක. එක්කෝ කක්කා ඒව කියවා නැත. නැතිනම් කක්කාට ඒවා තේරෙන්නේ නැත.

    කක්කා ඔතරම් පොරක් නම් නලින් ද සිල්වාගේ පොතක් පිලිබදව ද්වේශ සහගත නොවන බුද්ධිමත් විචාරයක් ලියන මෙන් අභියොග කරමි. එසේ ලිවීමට තරම් බුද්ධියක් නොමැතිනම් මෙපමන කලක් ලිව්වාක් මෙන් පුක, චූ, සමලිංගිකත්ව‍ය ගැන පමන්ක් ලියමින් නොදන්නා දේට කටවහගෙන සිටින ලෙස කරැනාවෙන් ඉල්ලමි

    මාගේ අභියෝගය නම් බොරුවට කෑගැසීමක් නොව කරුනු සහිත, ඔප්පු කිරීම් සහිතබුද්ධිමත් විචාරයක් බව තරයේ සිහිතබා ගන්න

    ReplyDelete
    Replies
    1. ආහ්... මම බැලුවා නලියගෙ බත් බැලයො පරක්කු මොකද කියලා....

      Delete
    2. මේ නලියගෙ බත් බැළයෙක් නෙවෙයි කළුබෝවිල රොහලේ වෘක්ක වෛද්‍ය විශේෂඥ වරයෙක්. ඔයා ඉඳ හිටලා ඔහොම චැලෙන්ජ් දෙනවා.

      Delete
    3. මිත්‍රයා මම කීවනේ ද්වේශ සහගත ප්‍රකාශ නෙවේ කරුනු සහිත බුද්ධිමත් විචාරයක් ඉදිරිපත් කරන්න කියලා.

      Delete
    4. මේ මහත්තයා බෙහෙත් කොරන්නෙත් නාථ දෙවි ආනුභාවයෙන්ද මන්දා?

      Delete
    5. මචං අනෝ, බොග ඇතුලේ විසිල් පාරක් ගහන්නේ කෝහොමද?
      සිල්වා ද නලින්ගේ ආනුභාවය ගැන puකෙනුත් හිනා.

      Delete
    6. මචං මම එහෙම ඇහුවේ මම බල්ලෙකුට ජාතකව ගූ ගොඩක උපන් එකෙක් නිසා

      Delete
  20. Has Nalin Silva attained godhood yet?

    ReplyDelete
    Replies
    1. අනේ පරාජය p(a)rajay(a) කාටත් තේරෙන සින්හලෙන් ඇහුවනම් උත්ත‍ර දෙනවනෙ. අවාසනාවට මං ඉංග්‍රීසි බැරි ඇනෝවෙක්

      Delete
  21. හපොයි මෙහෙමත් අපහසයක්

    ReplyDelete
  22. ස්වයං විවේචනය.
    මොකද අපේ ප්‍රවාද උඩුකුරු වෙලා?

    ReplyDelete
  23. ඕක්, ඕක්, ඕක්!
    "Oak Oak Oak, come on" .... a story book for your collection!
    http://cornishstories.com/tag/calling-cows/

    ReplyDelete
    Replies
    1. //ඕක්, ඕක්, ඕක්!//

      මේකට දෙමලින් ලස්සන තේරුමක් තියෙනවා!

      Delete
  24. නලියා මේ පෝස්ට් එක දැක්කා නම් ආසනික් කාල මැරෙනවා. එය ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ නැති නිසා හොඳයි.

    ReplyDelete
  25. ඔය පින්තූරේ තියෙන චාතූර්‍යා පොත් සෙට් එක කියවලා තමයි ඔය කුප්‍රකට බ්ලොග්කරුවා චාතූර්‍යා කියලා ඕපන් සෝස් සංකල්පයකුත් හැදුවේ.....

    කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක...චාතුර්යා

    ReplyDelete
  26. මටත් මේ කව්ද කියල මිටර් වුනේ නැත. කෝ මේ කකා ........... ප්ලීස් කියන්න මෙයා උක්ත බ්ලොග් කරු කවුද කියල .
    ප .ලි
    කෝ දැන් අර කාලයක් කකාගේ ඇනෝ comment රසිකයෙක් වුන කැපිටල් ඇනෝ ???? හුග දවසකින් දැක්කේ නැ

    ReplyDelete
  27. මාත් එහෙනං එයින් එකෙක්..

    ReplyDelete
    Replies
    1. කෙලින්ම තොප්පිය දාගෙන තියෙන්නේ.

      Delete
  28. සෝද සෝද මඩේ දානවා .... කකා මේ එයා ගැනම තමයි ලියලා තියෙන්නේ

    ReplyDelete
  29. මම හිතුවේ අර තමන්ගේම කක්කා කකා කක්කා කලයක් හදාගෙන අනුන්ගේ කක්කාත් තමන්ගේ කක්කා වගේ සලකාගෙන ඒ කාලෙටම දාගෙන කක්කා කක කකා ඇවිදින Ka Kalaya කියන කකක්කා කාරයා ගැනයි කියන්නේ කියලා.

    ReplyDelete
  30. MEKA EERISIYAWA, {JEALOUSY }KAKKA TA WEDIYEN HITS LABETHEI HITHANA BLOG KARUWEK ATHI.

    ReplyDelete
    Replies
    1. මේ කැපිටල් ඇනෝ ද ‍අෆ්ෆා

      Delete
    2. YES MY DEAR

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. මගේ ජාතක කතාව (අනුරාධපුරයට පැමිණීම දක්වා) ළඟදීම සියලුම බ්ලොග් සින්ඩිකෙටර් වල පල කරන බව කාරුණිකව සලකන්න.

      Delete
  31. ආගිය කථා ලියන කාලෙ මහින්දගෙ කලාවක් තිබුනා...නයි ටී එන් එකේ ආණ්ඩුවෙ අමුඩ ලේන්සු හෝදන්න ගත්තට පස්සෙ තමා මිනිහගෙන් කලාව හැලුනෙ...මේ කියන උක්ත බොග් කරුවා හිසේ කෙස් අඩු කකාම විය යුතුය.

    ReplyDelete
  32. මචං කතන්දරේ, සිද්ධිය මෙහෙමද දන්නෙත් නැහැ, පොරගෙ ඇඹේනියගෙ පොතුත් ඔය පොත් රාක්කෙ අස්සෙ ගන්නනවද කවුද දන්නෙ? ඇත්ත කියන්ඩ කතන්දරේ, ඔයා සීන් එක දැනගෙනමයි නේද පොරට කින්ඩියක් දාන්ඩ මෙහෙම කලේ? (අපේ ගෙදරත් ඔය සීන් එකම තමයි)

    ReplyDelete
  33. ME LIYA ATHTHE KATHANDARA KARAYA OHU GENAMAYA. ANIYAMIN OHU THAMAWA PUMBAGENA THIYANAWA. (CAP ANO)

    ReplyDelete
  34. හයියෝ පව් කකා. මොනවා දැම්මත් ඒක බුමරංගයක් වෙලා කැරකිලා ඇවිත් ආයිත් කකාගේ තට්ටේට මයි කඩා පාත් වෙන්නේ ...

    ReplyDelete
  35. අනේ මන්දා මටත් මේ හරුපෙ වැටහෙන්නෙ නැහැ , මේක මගේ ෂෝක් මටම ෂෝක්ද? එහෙමත් නැත්නම් තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම්ද :)

    ReplyDelete
  36. @ All
    පට්ට බිසි කාලායක් මේ ගතවෙන්නේ. දවස් දෙකක්ම පහුවුණා.

    බුදු අම්මෝ මේ කතන්දරේට ලැබුණු හිට්ස් ගොඩ සහ කමෙන්ට්ස් ගොඩ! සමහරු මේක කියවන්ණ විසි තිස් පාරක් ඇවිත් තියෙනවා.

    මේ පෝස්ටුව නිසා මං බ්ලෙග් ගැණ හොඳ අත්දැකීමක් ලැබුවා!

    තෑන්ක්ස් ගයිස්!

    ReplyDelete
    Replies
    1. චීයා ..... මෙහෙම @ all දාන්නේ නැතුව ප්‍රේක්‍ෂක ප්‍රශ්න වලට උත්තර දෙන්න කකා.

      Delete
    2. එතකොට හෙට දාන්න කතන්දරේ ලියන්නේ ඔහේද?

      Delete
    3. ලිපිය කියෙව්වේ එක සැරයයි කකා. කොමෙන්ට් කියවන්න ආවේ.

      Delete
  37. හික් හික්...

    ReplyDelete
  38. මමත් ඒ දිල තිබුණ ලිංක් කීපයක් බැලුවා. අන්තිමේදි තමයි කරුණු කාරණා වැටහුනේ..

    ReplyDelete
  39. කිසිවක් නොතේරේ....?!!!

    ReplyDelete
  40. තේරුනේ දැන් තමයි...

    ReplyDelete
  41. තමන්ගෙම නලාව පිඹ ගන්නවා වගේ

    ReplyDelete
    Replies
    1. මේකා කොහොමටත් එදා ඉඳලම තමාගේම බ්ලොග් එකේ තමන්ම ඇනෝ කමෙන්ට්ස් ගහන පාහරයෙක් නේ.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.