Thursday 3 October 2013

රේඩියෝ මූණු සහ ටැලිවිෂොන් මූණු - I am made for TV, what do you mean I am not?


ටික කාලෙකට කලින් ජැක්සන් ඇන්තනි කියලා තිබුණා ලංකාවේ එෆ්එම් නාලිකාවල ඉන්නේ චාවලයෝ ය වගේ කතාවක්.

පොර කියන්නේ රේඩියෝ ෂෝ එකක් කරන්න නම් හොඳ මුඛරිකමක්, ඒ කියන්නේ තැනට සුදුසු පරිදි කතාකරන් පුළුවන් හොඳ කටක්, තියෙන්න අවශ්‍යයි. නමුත් රේඩියෝ කරන අය හිතාගෙන ඉන්නේ චාවාලකම, ඒ කියන්නේ තැන නොතැන නොබලා ඔහේ කතා කිරීම තමයි ඒකට සුදුසුකම කියලයි.

මුඛරිකම සහ වාචාලකම කෙසේ වෙතත් රේඩියෝ සහ ටෙලිවිෂන් ෂෝ ඉදිරිපත්කරන දෙගොල්ලෝ අතරේ තියෙන වෙනස ගැන සම්බන්ධකරලා සාමාන්‍යයෙන් කියවෙන කතාවක් තමයි අපි සමහරුන්ට තියෙන්නේ රේඩියෝ මූණු ය කියන එක.

රේඩියෝ මූණූ කියන්නේ අර ශත-පහක් වගේ මූණක් තියෙනවා කියන එක නම් නොවෙයි!

රේඩියෝ මූණු තියෙන අයව වැරදිලාවත් ටෙලිවිෂොන් එකට ගන්නේ නෑ. මොකද, රේඩියෝ එකේ වගේ නොවෙයි ටෙලිවිෂන් එකේ මූණ පේනවානේ ඒක බලන දෙනෝදාහක් දෙනාට!

ලංකාවේ මුලින් තිබුණේ රේඩියෝ සිලෝන් එක විතරයි නේ. ඉතිං, රේඩියෝ ෂෝ කරන අයගේ මූණත් තහඩු ගැන ලොකු කේස් එකක් තිබුණේ නෑ මයෙ හිතේ. වේශ නිරූපකයෝ හෙවත් අංගරචකයෝ රේඩියෝ සිලෝන් එකේ පැත්ත පලාතේ යන්න නැතුව ඇති. අබේසේකර ලා, මෛත්‍රීපාල ලා, ද අල්විස් ලා, නෙල්ලම්පිටිය ලා, පීරිස් ලා තමයි රේඩියෝ සිලෝන් එක රන් කරලා තියෙන්නේ.

රූපවාහිනී සංස්ථාව දැම්මේ රේඩියෝ සිලෝන් එකට අල්ලපු වැටේ හින්දා මුලින්ම රූපවාහිනියේ ෂෝ කරන්න ගියෙත් ඒ රේඩියෝ මූණු තිබුණු අයම තමයි.

පස්සේ තමයි රූපවාහිනියේ අයිතිකාරයින්ට වැඩේ තේරුණේ!

දැන් නං රේඩියෝ මූණූ රේඩියෝවල, ටෙලිවිෂන් මූණු ටෙලිවිෂන්වල මං හිතන විදියට.

ඔය සේරම කතා මතක් වුණේ මෙන්න මේ කේස් එක හින්දයි.

මටත් තියෙන්නේ රේඩියෝ මූණක් ද මන්දා?

මොකද ගිය සුමානේ ඇතුලත රේඩියෝ ෂෝ දෙකකටම එන්න කියලා කතාකරලා ඊ-මේල් එකකුයි, කෝල් එකකුයි ආවා.

එකක් මේ බ්ලොග්කාරයෝ කරන බස් රේඩියෝවේ වැඩ සටහනකට එන්න පුළුවනිද කියාල අහලා.

අනික නං මේ ගම් සභා කේස් එකක්.

මුල් එකට යන්න නම් මගේ වැඩි කැමත්තක් නෑ, මොකද ඒක අර අවුරුදු දෙකකට විතර කලින් වැප් නිශාන්ත සහ බීටල් ඇතුලු කෂ්ටිය කරපු බ්ලොග් පිළිබඳ වැඩසටහන වගේ නොවේය මේක බ්ලොග් ලියන අයගේ දිවාකාලේ කරන රැකියාවේ තොරතුරු ගන කතාබහ කරන එකක්ය කියලා ආරංචි වුණු හින්දයි.

කතන්දරකාරයා කියන්නේ එක්තරා විදියකට නිර්මාණාත්මක චරිතයක්. ඒ චරිදය තුල කතන්දර ලියන එකා ගේ අත්දැකීම් තිබුණාට, කතන්දරකාරයායි කතන්දර ලියන එකායි ටපලවා ගන්න හොඳ නෑ!

අනිත් ගම්සභා කේස් එකට නං මං දැන් අවුරුදු පහක් තිස්සේම මාස දෙක තුනකට විතර පාරක් ගිහිල්ලා ඔය පොතක් ගැන කතන්දරයක් කියලා විනාඩි දහයක් විතර නාස්ති කරලා එනවා.

යන්නයි, එන්නයි, එතන වාත වෙන්නයි යන කාලේ එක්ක බැලුවාම, විනාඩි දහයකට එච්චර වාතවෙන්න වෙන එකත් ටිකක් අවුල් වගේ.

ඒත් ඉතිං පොතක් ගැන කතා කරන එක නං හරිම සුන්දර දෙයක්.

මෙන්න ඒ වැඩ සටහනේ මං විස්තර කතාකරපු පොත්වලින් මතකට එන කීපයක්.
අරවින්ද් අඩිගා ගේ වයිට් ටයිගර්
කාලිඩ් හොසේනි ගේ කයිට් රනර්
කාලිඩ් හොසේනි ගේ තවුසන්ඩ් ස්පෙන්ඩිඩ් සන්ස්
තිස්ස අබේසේකර ගේ මංමුලා වු සිතක සිතුවිලි
සෝමවීර සේනානායක ගේ ස්වයංචරිත කතාව
ලියනගේ අමරකීර්ති ගේ අර මිහිරි සීනු නාදය
මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව
ඒවා ගැන ලියපු කටුසටහන් මා ලඟ තවම ඇති. ආයේ සාහිත්‍ය මාසයක් ආවාම හරි, නැත්තං ඉඩෝරයක් ආවාම හරි ඒවා ලියලා දාන්න ඕනෑ පොත්-කතන්දර විදියට.

-කතන්දරකාරයා


(image: http://laughingsquid.com/illustrated-portrait-series-of-human-heads-as-vintage-radios/)

114 comments:

  1. Ela.mama ada aka. Interview akkak nisa tikak pressure ake inne. Nikan hita tikak wena pathtakata yomu kara ganna ona welaweta mama hamadama mee pathtatata anawe.

    ReplyDelete
    Replies
    1. ඔබේ ආතති සිඳලීමට හෝ අඩුකිරීමට මේ බ්ලොගය උපකාරී වෙන බව ඇසීමත් සතුටකි.

      මාත් මේ කතන්දර ලියා පලකිරීමෙන් ලබන්නේ එවැනිම වූ ප්‍රයෝජනයකි.

      කතන්දර බ්ලොගයේ තවත් සමාජ සත්කාරයක් ගැන විස්තර මෙන්න.
      http://kathandara.blogspot.com/2011/04/blogging-as-social-service-for.html

      Delete
    2. දවස පටන් ගන්න කලියෙන් කකාගේ බ්ලොග් එක බලලා ඇනෝ කමෙන්ට් එකක් දැම්මාම උදේ පාන්දර කක්කුස්සියට ගිහිල්ලා බඩ හිස් කර ගන්නා විට දැනෙන සැනසිල්ලම දැනෙනවා. ස්තූතියි කකා.

      Delete
  2. KAKATA THIYENNE PUK MOONAK

    ReplyDelete
    Replies
    1. කකාට ඉස්කෝලෙ යන කාලෙ "මුතු හූනා" කියලලු කාඩ් එක තිබිල තියෙන්නෙ.

      Delete
    2. @ Anonymous October 3, 2013 at 6:52 AM
      ඒ නමට ජපන් බාෂාවෙන් මොකක්ද කියන්නේ කියලා කියන්නේ නැත්තේ ඇයි? නිතරම ඇහෙනවා ඇතිනේ ඔහේ ගේ මුණටම කියනවා ෂින්ජුකු පැත්තේ ඇවිදින කොට!

      Delete
    3. ඔහ් ඔහ් හෝ.. කකා මල්ලිට තරහ ගියාද
      මෙහේ ඔය කුණුහරුප නෑනෙ, ඉතින් මමත් ආතතිය හැදුනාම කුනුහරුපයක් දෙකක් කියන්නෙ කාගෙ හරි බොගක තමයි.
      හූනටනම් කියන්නෙ මොකක්ද දන්නෙ නෑ අනිත් එකටනම් කියන්නෙ "චින්කො" කියල

      Delete
    4. කකා.... මට ඇනෝලාගෙ ජාතකේ වැඩක් නෑ කියලා කිව්ව කකා නේද මේ උඩ ඇනෝගෙ ජාතකේ ඇනලයිස් කරලා තියෙන්නෙ......

      චික්.... කැතයි කකා.....

      Delete
    5. @කැපිටල් ඇනෝ,
      මචං, උඹේ සමහර කමෙන්ට්වල ":ජී"(JEE) කියලා වචනයක් තියෙනවා නේ?
      ඒ මොනා ද?
      (සිරාවටම අහන්නේ)

      Delete
    6. මම දන්නේ නැති නිසා අහන්නේ ජපන් බාසාවෙන් හූනාට චිකුවා කියලද කියන්නේ ???
      අපේ වැඩපොලේ එකෙක් කිව්වේ

      Delete
    7. ඔය ඔක්කොම දේවල් උඹලට බලලා රස විඳින්න හොඳයි, කෙළ හලන්න හොඳයි, අත ගාන්න හොඳයි, ලෙව කන්න හොඳයි, පාවිච්චි කරන්න හොඳයි.

      හැබැයි කාට හරි අපහාස කරන්න ඕනැ උනහමත් සංකේතයක් හැටියට පාවිච්චි කරන්නෙ තමන් එච්චර ආසා කරන දේවල්ම තමයි. ඔය ඉන්ද්‍රිය වලට ඔහොම අපහාස කරන්න එපා. අපි ඔක්කෝම අද මෙතැන ඉන්නේ ඕවා නිසා. ඔය පිළිකුලෙන් කතා කියන එක අස්සෙ තමයි උඹලා ඔක්කෝම නව මාසයක් හිටියෙ. ඒක අමතක කරන්න එපා.

      Delete
    8. AnonymousOctober 3, 2013 at 11:16 AM
      මෙහේ මචං හූනො නෑ හූනියො විතරයි ඉන්නෙ. උන් රතු පාටයි

      Delete
  3. කාලයක් ප්‍රේමකීර්තිටත් බර බරයක් දැම්මා කට්ටිය රූපවාහිනියට මූණ දාන්න දෙන්න බෑ කියලා. මොකද ප්‍රේමකීර්තිට තිබුණෙත් අපායෙ කැලැන්ඩරේට වත් නොගන්න මූණත් තහඩුවක්නෙ. ප්‍රේමකීර්තිත් අත ඇරියෙ නැහැ. මූණ නොදා කළා සංවාද වැඩ සටහනක් 'අඳුන' කියලා.

    ReplyDelete
  4. හැබැයි කකා කියන්නා වගේ හැට හැත්තෑ ගණන් වල ප්‍රකට චරිතයකට ප්‍රසන්න මුහුණත් තහඩුවක් තිබුණා නම් ඒ ඉතාම කලාතුරෙකින්. සමහර නළුවන් නිළියන් පවා කැතයි. දේශපාලකයින්ගෙන් සර් ජෝන්, ෆීලික්ස්, කොල්වින්; කලාකරුවන්ගෙන් සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, මහගමසේකර; ව්‍යාපාරිකයින්ගෙන් ඥානම්ලා, නවලෝකලා; නීතිඥයෝ, වෛද්‍යවරු, ක්‍රීඩකයෝ දුලිප් මෙන්ඩිස් හෙම කොයි තරම් කැත මූණු තිබුණු මිනිස්සුද? මේකට හේතුව වෙන්න ඇත්තේ ලස්සනට ඉන්න කාටවත් ලොකු උනන්දුවක් නොතිබීම. මොකද රූපවාහිනියට මූණ දාගන්නවා කියලා නෑනෙ, ඉඳලා හිටලාවත්. අනෙක දැඩි ලෙස මත්පැන් භාවිතය. රූපවාහිනියෙන් වෙච්චි හොඳ දෙයක් තමයි මිනිස්සු තමන්ගේ පෙනුම ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගැනීම.

    ReplyDelete
    Replies
    1. ඇයි වේසා ගෑනුන්ට හැදිච්ච මාකට් එක..... ටිවී එකේ ඉන්නව නම් ගාන සැරයි.....

      Delete
    2. අනේ බං උඹ දන්න මඟුල. ඔය කෑලි පට්ට චීප්. පැයකට රුපියල් 5,000 කට ඕනෑ එකකට බහින්න පුළුවන්. (ප්ලේස් එකට අමතරව)

      Delete
    3. kawd kiyanne ane mahagamasekara kathai kiyala

      Delete
    4. මහගමසේකර කළු, සාමාන්‍ය මුහුණක් තිබුණු කෙනෙක්. අද ඉන්න ගීත රචකයො වගේ 'හැන්ඩ්සම් බෝයි' කෙනෙක් නෙවෙයි.

      Delete
  5. කාකා, උඹට තියෙන්නෙ බ්ලොග් මූණක්!


    (ඊයේ මොකද උනේ?)

    ReplyDelete
  6. කකාට තියෙන්නේ හොට කපපු පැස්බරෙක්ගේ මූනක් ! විහිලු ඈ.. :)

    ReplyDelete
  7. කෝ අපේ ජැපනීස් කෙන්ජියා!

    පොර අදත් බෝට්ටුවෙද දන්නෑ.....?

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට මේ දවස්වල ලේ මාලේ යනවා... තව දවස් දෙක තුනක් යනකොට ඉවර වෙයි. මෙදාපාර පොඩ්ඩක් දින එහා මෙහා වෙලා.

      Delete
  8. වැප් නිශාන්තලා ඔය වගේ වැඩසටහනක් කරන කාලෙ ඒ ගොල්ලො එදාට ගෙන්නන කෙනාගෙ බ්ලොග් එක හොඳට කියවලා අධ්‍යයනය කරලා ඒකෙන් බ්ලොග් එක කියවන පාඨකයන්ට අහන්න ඕනි දේවල් පවා ඉස්මතු කරලා ගත්තා. බ්ලොග් එක ලියන කෙනාගෙ පෞද්ගලික ජීවිතය එච්චර ඉස්මතු කලේ නෑ ඒක බ්ලොග් එකෙන් එළියට දමලා තිබ්බෙ නැත්නම්. ඒත් අද ? වැඩසටහන් කීපයක්ම ඇහුවා. කතන්දර කියන එක හරි. දවල් කාලෙ කරන ජොබ් එක ගැන තමයි කියවන්නෙ සහ ප්‍රශ්න අහන්නෙ !

    ReplyDelete
    Replies
    1. /බ්ලොග් එක ලියන කෙනාගෙ පෞද්ගලික ජීවිතය එච්චර ඉස්මතු කලේ නෑ ඒක බ්ලොග් එකෙන් එළියට දමලා තිබ්බෙ නැත්නම්./

      එහෙම කළා නම් ඒක චරිත ඝාතනයක් වෙන නිසා!!!!!!!!

      Delete
    2. මට ඒ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන විදිය ගැන ලොකු අවුලක් නෑ. කතන්දරකාරයා ගැන බ්ලොග්වලින් තොර කතාවක් මට නෑ, එතනයි ගැටළුව.

      Delete
  9. Dear Kathandarakaraya,

    Thanks for mention some good books.
    Will try to buy those.
    I have read 'Khaled Hosseini's all books.
    Have you read his 'And the mountains echoed'?
    Its also a good novel. Try to read it.

    - Rishan

    ReplyDelete
    Replies
    1. Thanks for the recommendation Rishan. I bought the book just on my way back home.

      Delete
    2. I am in halfway of "And the mountains echoed", for sure it is greate as previous two books.
      Please write something about the book

      Delete
  10. ||||කාලිඩ් හොසේනි ගේ කයිට් රනර්
    කාලිඩ් හොසේනි ගේ තවුසන්ඩ් ස්පෙන්ඩිඩ් සන්ස්|||||

    මගේ ඉල්ලීමෙන් තව දෙකක් ඉටු වෙනවා නේද ඒ කියන්නේ ?


    ඔය ජැක්සන් මහත්තයට " කට වාචාල කම " කියන මාතෘකාව කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද මන් අහන්නේ ..? හඩ්සන් හොඳයි ජැකා එක්ක බලද්දී...

    ReplyDelete
    Replies
    1. සාකච්ඡාව කියෙනව්වා නේද? ජැකා මුඛරියි. අනිත! අය වාචාලයි!

      Delete
  11. කොන්නිචිවා සැමට.....!!!

    ReplyDelete
    Replies
    1. සිකුවාටෝ මට මොටෝ !!!

      Delete
    2. මොකා යකො?

      Delete
    3. හා මචං !

      Delete
  12. පෝස්ට් එකට සම්බන්ධයක් නැති වීම ගැන සමාවන්න. මා අළුතින් ලියූ (සමහරවිට අනාගතයේ ගීතයක් විය හැකි) කවියක් කකා ගේ විචාරය පිණිස පළ කරමි. ජාතකය සෙවීම අවශ්‍ය නොවේ. රචකයා ඇනෝවකු සේ පමණක් සලකන්න.

    අහඹු අරණෙක සරා
    යොහොඹු කුසුමක් නෙළා
    ගියත් අටවකේ සඳ කැන් හොයා
    නුඹ තවම ම ගේ මැයි ම ගේ මැයි

    දුරුතු මහ උණුහුමේ
    මතක පොත ගිණි තියා
    ගියත් නිකිණියේ හීතල හොයා
    නුඹ තවම ම ගේ මැයි ම ගේ මැයි

    රණ තිසර ඉව දැනී
    කියඹු රෑනක වෙළී
    ගියත් කරදියේ පැණිරහ හොයා
    නුඹ තවම ම ගේ මැයි ම ගේ මැයි

    කප් සියක් කල් බලා
    හිඳිමි නුඹ එනතුරා
    සිප ගනිමි යළිදු නුඹ පා දොවා
    නුඹ තවම ම ගේ මැයි ම ගේ මැයි

    ReplyDelete
    Replies
    1. අසයේ ආයේ කියන්න බෑ...මල පහ කරන්න වැසිලිකියකට යන්න. ඒකට මෙතනට එන්න එපා !

      Delete
    2. මේකෙ "ඉව" සොයා ගියා කියන්නෙ බල්ලෙක් ගැනද?

      Delete
    3. AnonymousOctober 3, 2013 at 1:57 PM,

      මොකද ඔයා කකාගෙ සිකියුරිටිද?

      Delete
    4. අපි කසුජාස එකෙං !
      උබලට ඕන ඕන විදිහට මෙතන හැසිරෙන්න බෑ. මෙතන විනයක් කියලා එකක් තියෙනවා. ඒක අනුව ඉන්න පුලුවං නං ඉදපං... නැත්නම් පලයං !

      කසුජාස කිව්වේ කකා සුරැකීමේ ජාතික සංවිධානයෙන් !

      Delete
    5. Anonymous October 3, 2013 at 2:56 PM

      කකා සුරැකීමේ ජාතික සංගමයේ මූලික විෂය පථය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ සාමාජිකත්වය අහෝසි කර ඇත.....

      අපේ අදහස් දෘශ්ටිමය මතවාදයකින් තොරවූ ස්වායක්ත කොමෙන්ටුයි.....

      අපි කඩේ යන්නේ කකා වෙනුවෙන්ම පමණි.......

      මෙම සංගමය කලකට ඉහත බ්ලොග් යුක්ති ධර්මය පිළිබද කකාට ඇතිවූ ප්‍රශ්න වලදී අපගේ මැදහත් භාවය රැකීම නොමනා යයි වැටහුන හෙයින් ඇනෝ වරුන් කිහිප දෙනෙක් එක්ව ආරම්භ කරන ලදුව දින පතා රැස්වීම් පවා පැවැත්වූ ක්‍රියාකාරී සංවිධානයකි.....

      තවද මෙම සංගමය කකාගේ හිට්ස් කොමෙන්ට්ස් වැඩි කර දීම උදෙසා මහත් උත්සාහයකින් යුතුව කටයුතු කරන සංගමයකි.......

      ඔබගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා මෙම කවි කරුවා නැවත මෙම බ්ලොග් සටහනේ කොමෙන්ටු නොකිරීමේ අවධානමක් පවතී...


      ඔබගේ නොමනා ක්‍රියාව අප සංගමය විසින් හෙලා දැක ඇත.......

      තවද මෙම පුද්ගලයාගේ කොමෙන්ටු තවදුරටත් අප සංගමයේ අදහස් ප්‍රක්ශේපණය නොකරන බවද එයින් සිදුවන හානිය ගැන අප සංගමය වග කියනු නොලබන බවට කතන්දර බ්ලොග් පාඨකයන් හට මෙයින් දන්වා සිටිමු.

      -කකා සුරැකීමේ ජාතික සංගමය-

      Delete
    6. කකා සුරැකීමේ ජාතික සංගමය 2013 අගෝස්තු මාසයේදී විසුරුවා හැරුණු අතර එයින් ඉටු කරන ලද කාර්යභාරය ඉටු කිරීම පිණිස වඩා පුළුල් අරමුණු හා සාමාජිකත්වයක් සහිතව කකා සුරැකීමේ අන්තර්ජාතික සංගමය පිහිටුවා ගන්නා ලදී. එනිසා ඉහත කමෙන්ට් දෙකම තව දුරටත් වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න.

      ගරු ලේකම්, කකා සුරැකීමේ අන්තර්ජාතික සංගමය,
      සිඩ්නි, ඕස්ට්‍රේලියාව

      Delete
    7. Anonymous October 3, 2013 at 2:56 PM

      උක්ත කමෙන්ටුව මා විසින් පල කල එකක් නොවන අතර මගේ ගමන්මග අහුරනු වස් මාගේ තරහාකරුවකු විසින් පල කරන ලද්දකි. මා සංවිධාන භීමිකාව තුල මෙතෙක් කිසිදු විනය විරෝධී ක්‍රියාවල නිරත වී නොමැත. නිරත වී සිටියත් හසුවී නොමැත. මා විනය නීති වලට යටත්ව සිටීම නුරුස්සන මාගේ පුද්ගලික තරහා කරුවෙකු/තරහාකාරියක විසින් එම කමෙන්ටුව පල කරන්නට ඇති බව මගේ අදහසයි.ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඉහත කමෙන්ටුව පල කල පුද්ගලයා සොයා දඩුවම් ලබා දෙන මෙන් කසුජාස නායකත්වයෙන් මා ඉල්ලා සිටිමි.

      එසේම දැනට තාවකාලිකව අහිමි කර ඇති සංවිධාන සාමාජිකත්වය ලබා දෙන මෙන් සංවිධාන නායකත්වයෙන් ඉල්ලා සිටිමි.

      මෙයට විස්වාසි,
      සංවිධාන සාමාජික
      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    8. @ Anonymous October 3, 2013 at 1:11 PM

      මගේ සුබ පැතුම්!

      සමහර අදහස් නම් මට තේරෙන්නේ නෑ.

      ඔයා අද ඇනෝ වුනත් ඉතිං මෙය ගීයක් ලෙස ආවිට නම එලිවෙයිනේ?

      Delete
    9. එලි වෙන්නේ නම නෙමෙයි.. එලි වෙන්නේ පුකත්වය

      http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html

      Delete
    10. Anonymous October 3, 2013 at 4:24 PM

      ඔබගේ සාමාජිකත්වය වසරක ජේශ්ඨත්ව කප්පාදුවකට ලක්කර නැවත ලබා දෙන ලදී.... මෙම තීරණය හුදෙක්ම සානුකම්පිත හේතුන් මත ඔබගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ගන්නා ලද්දකි.....

      ඔබගේ නව සාමාජික කාඩ් පත ඉදිරියේදී ලැබෙනු ඇත.... එම කාඩ් පතට අදාල රහස්‍ය අංකය පුද්ගලිකව තබා ගැනීමට කටයුතු කරන මෙන් තරයේ සිහිපත් කරමි.....

      -කකා සුරැකීමේ ජාතික සංවිධානය-


      ප. ලි. : කකා සුරැකීමේ අන්තර්ජාතික සංගමය නම් සංවිධානයක් අප හා සම්බන්ධතා නොපවත්වයි..... මෙය කතන්දර බ්ලොගය විනාශ කිරීමට අර අදින.... ඩොලර් මත යැපෙන විජාතික බලවේගයක් විය යුතුය...... තවද මෙහි සමලිංගික මුහුනුවරක්ද පවතින බව අප විශේෂඥයන්ගේ මතයයි...... වන්චාවට අසුවෙන්න එපා...

      -----------------------------------------------------------------------------------------------------------------
      ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ..... අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ.... ( මෙය මුදල් ගෙවා පල කල දැන්වීමකි )

      Delete
  13. ඔය රේඩියෝ මුණු ටී.වී. මූණු කතාව නිසානේ සිරසේ කිංස්ලි ඉස්සර ටී.වී. එකට ආවේම නැත්තේ

    ReplyDelete
  14. TO KATHANDARA PILLIYA = " JEE " KIYANNE SAMAHARU HATHPOLE GAGANNAWAI KIYANA BEHETAK.

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ අංකල් www.33000.lk අඩවියේ දගර වලිග ලෙස කමෙන්ට් දමන බව ඔබ දන්නවාද ?

      පහතින් දක්වා ඇත්තේ එම අඩවියෙන් උපුටා ගත් කැපිටල් ඇනෝ අංකල්ගේ කමෙන්ට් දෙකකි....

      MUGE OLUWA UDA THUNEEKAALA THIYENNE ARA PARE VIKUNANNA THIYENA THANAKOLA PIDALLAKDA?JOTHIPALAWA VIKUNAN KANA GAS GONA.....


      VIPLAWA WADIYA KIYANNE SAHATHIKA ATHTHA. MAHIPALAYA GAWA INNE ARA ATHA KOTA WAGE UNNE?ITHIN IGENA GANNA PODI LAMAYI DAKKAMA MUNTA PISSU HADENAWAA


      Delete
  15. ඔය කියන තරම් බස් රේඩියෝ කට්ටිය ආරාධනා කරන කෙනාගෙ පෞද්ගලික විස්තර හොයන්නේ නෑ..“මා ආ මඟ“ වැඩසටහනේ මාතෘතාව නිසා බ්ලොග් එකේ ලියල තියෙන කරුණු රැකියාවට අදාල නම් ඒ ගැන අහනවා......මොකටද කකා මේ ඉදිමිච්ච කම්..ඒ අය කරපු ආරාධනාවට අකමැති නම් ඒක ඒ අයට විතරක් පෞද්ගලිකව කියල නිකං ඉන්න තිබුනනේ..මේ විදියට කලින් අය වගේ නෙවෙයි දැන් අය මෙහෙම කරන එකට තමන කැමති නෑ වගේ දේවල් ප්‍රසිද්ධියේ කිවවහම ඒක හරි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

      ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

      අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

      ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
      මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

      ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

      Delete
    2. පිස්සු පීකුදු කිව්වලු කවුද අප්පා මේ වලිගෙ පාගගත්ත කෙලී..

      Delete
    3. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..

      Delete
    4. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    5. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

      Delete
    6. @ Anonymous October 3, 2013 at 3:01 PM

      මගේ ඉදිමීමක් නැත. ඔබ මේ පෝස්ටුවේ එක කොනක් පමණක් ගැනයි කතාකරන්නේ.

      මට ඒ ප්‍රෝගෑම් එක කරන විදය ගැණ අවුලක් ණැත. නමුත් කතන්දරකාරයාට කතන්දර බ්ලොග් එකෙන් පිට කතා බහක් නැත. ඒබයි මා කියා ඇත්තේ!

      Delete
  16. හරිම බිසී කාලයක් !

    වැඩ ! වැඩ ! වැඩ !

    ReplyDelete
  17. කකා,

    මේ වීඩියෝව දැක්කද? ඇයි මිනිස්සු මෙච්චර නපුරු?

    http://www.lankaikman.com/2013/10/3-girls-crush-wailing-puppy-to-death.html

    ReplyDelete
  18. පොස්ටුව කියෙව්වා කොමෙන්ට් ටික කියවන්න හෙට වරුවක් නිවාඩු දාලා එන්නම්

    ReplyDelete
    Replies
    1. හා...
      මතක ඇතුව යන ගමන් දොරත් ඇදගෙනම යන්න !

      Delete
  19. පුද්ගලිකව අහපු ප්‍රශ්නෙට පුද්ගලිකවම උත්තර දෙන එක තමා මහත්මා ගතිය..!

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රශ්නේද? මගෙන් අහපු එකක්ද?

      Delete
    2. නිශ්
      අපි වැඩසටහනට කට්ටිය සම්බන්ධ කරගන්න විදිය වෙනස් කලා‍්
      පබ්ලික් පෝස්ට් එකක් දානව මීට පස්සෙ බුකියෙයි බ්ලොග්වලයි
      එතකොට කැමති කට්ටිය කොමෙන්ට් කරයිනෙ
      නැත්තං කතන්දර "මහත්මයා" වගේ අයට ඒ වැඩසටහනට එන්න බෑ කියල ඒ මදිවට "ඒයි . . . අඩෝ . . . මට අරැං වැඩසටහනකට කතා කලා . . . මම උංට බෑ කිවුව ඩෝ . . . . හූ හූ" කියල පෝස්ට් දාන්න ඕනෙ වෙන්නෙ නෑ

      Delete
    3. @ ඕනමැන්ටල්
      වැරදියි නේද කතාව?
      මං කොහේද එහෙම කියලා තියෙන්නේ?

      Delete
    4. අඩෝ හූ හූ කවුද බං උඹලගෙ සත පහේ වැඩසටහන් වලට එන්නේ. කකා දීලා තියෙන්නෙ ඔය නියම උත්තරේ.

      Delete
    5. ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ ඕනමැන්ටල්

      Delete
    6. ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය.

      Delete
    7. @ ඕනයා

      දිනිතියි කුරුළුයි අයින් කරලා තොපි කරාද...... පව් බන්....... කොහොමත් පහුගිය කාලෙ තිබිච්ච ඔක්කොම වැඩ සටහන් කුජීතයි......

      බඩු කාරයො කොළු කාරයො දාගෙන පුළුවන්ද රේඩියෝ කරන්න.....

      Delete
    8. හෙක් හෙක් හෙක්...... ඕනයා..... තොපි අපිට චෑන්ස් එකක් දෙන්න හිතන්නෙ වත් නැතුව ලොකු මාළු අල්ලන්න ගියා නේද? තොපිට හොද සබ්බුව....

      මම එදා නොකියා කියලත් තෝ පඩේකට ගනන් ගත්තෙනෑ... ඇයි බන් බොලා සාමාන්‍ය බ්ලොග් කාරයො ඕකට ගන්නෙ නැත්තෙ.... බොලාට ලොකු ඩයල්ස් විතරද හරියන්නෙ?

      Delete
    9. අනේ මන්ද සෑර්. මේ සූස්ති ගුනය හෙම ඔයි රේඩියෝ එකට ගෙන්න ගන්නෙ නැහැනේ. අපි ඉතිං පීචං ඩයල් නිසා වෙන්නැති.

      - සූස්ති ගුනේ -

      Delete
    10. ඕනයා මම දන්න බ්ලොග් කාරයෙක් ඕකට එන්න කැමැත්තෙන් ඉන්නවා..... එවන්නද?

      Delete
  20. ANO 2.45p.m. 33000 - COMMENTS MAGE NOVE. (CAP.ANO) 33000, LK MA KIYAWA NOMATHA

    ReplyDelete
  21. ANO 2.44 & 2.46 PM. COMMENTS = ARE FROM KATHANDARA KARAYA ?

    ReplyDelete
    Replies
    1. why not he used to be a famous ano

      Delete
  22. මේ කතන්දරේ කොනක තියෙන කාරණේ ගැන මෙන්න මගේ සත පහ...

    "මා ආ මග" කියන්නේ බස් රේඩියෝ එකේ ඉරිදා රෑ 8.30ට යන ප්‍රෝග්‍රෑම් එක...
    ඉස්සර කරපු "කතාබස් වැඩසටහන" වගේ රෙකෝඩ් කරලා දාන එකක් නෙමේ...
    සජීවීව කරන වැඩසටහනක්...
    ආරාධිත ශිල්පියාව සහ වැඩසටහන් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගන්න ගූගල් හැඟවුට් තාක්ෂණේ තමා පාවිච්චි කරන්නේ...

    ඒකෙදි අපි කතා කරන්නේ,
    බ්ලොග් ගැන නෙමේ...
    තනිකරම බ්ලොග්වලින් එහා දේවල් ගැන...
    ඒ කියන්නේ,
    කවදාවත් බ්ලොග් එකේ ලියන්නේ නැති,
    විශේෂයෙන්ම තමන්ගේ රැකියාවේ දේවල්,
    රැකියාවේ අත්දැකීම්,
    අවට සමාජයට,
    ඒ රැකියාවෙන් ඉගෙන ගන්න තියෙන දේවල්,
    ඕවා තමා කතා කරන්නේ...

    ඉතිං අපි තීරනේ කළා,
    අපේ ඉදිරි දවසක තියෙන ප්‍රෝග්‍රෑම් එකකට,
    කතන්දරකාරයාව සම්බන්ධ කරගන්න...
    විශේෂයෙන්ම,
    අපි දන්නේ කතන්දරකාරයා ඉංජිනේරුවෙක් කියලා පමණයි...
    ඔහුගේ ඉංජිනේරු ක්ෂේත්‍රය කුමක්ද?
    සාමාන්‍ය සමාජයේ මිනිසුන් නොදන්න,
    නමුත් දැනගත යුතු,
    ඔහු රැකියාව කරනා ක්ෂේත්‍රයේ තිබෙන දේවල් මොනවාද?
    ඔයවගේ දේවල් ගැන කතා කරන්නයි කතන්දර කාරයාට ආරාධනා කළේ...

    ඒ වගේම,
    අලුතෙන් ඒ ක්ෂේත්‍රයට එන කෙනෙක්,
    ලබා ගත යුතු අධ්‍යාපන සුදුසුකම්,
    වෘත්තීය සුදුසුකම්...
    කළයුතු/නොකළ යුතු දේවල්,
    වගේ දේවල් කතා කරන්න,
    ඒ දේවල් ගැන දන්න සුදුසුම පුද්ගලයා සම්බන්ධ කරගනන අපි උත්සාහ කළා...

    අද මේ මොහොත වෙනකොට ප්‍රෝග්‍රෑම් 9ක් කරලා තියෙනවා...
    මේ ඉන්නේ ඒ ප්‍රෝග්‍රෑම්වලට එකතු වෙච්ච ආරාධිත සම්පත් දායකයින්...

    වැඩසටහන් අංක 01 - අටම්පහුර ලියන ලක්මාල් කන්දේවිදානේ - මහන මැෂින් ගැන
    වැඩසටහන් අංක 02 - අන්තිම පේළියේ චීටා - ප්‍රජා වෛද්‍යය විශේෂඥයෙක්... ඒ සම්බන්ධව කතා කළේ...
    වැඩසටහන් අංක 03 - ටිකක් හිනාවෙන්න ලියන අභීත එදිරිසිංහ - විභාග දෙපාර්තමේන්තු අත්දැකීම් සහ සංචාරක ව්‍යාපාරය
    වැඩසටහන් අංක 04 - ජීවිතේ මල් ලියන දිල්ශාරා විරසිංහ - ගුරු ජීවිතේ අත්දැකීම්
    වැඩසටහන් අංක 05 - ඇවිද්ද පය ලියන සුදීක - ඉලෙක්ට්‍රොනික් ගණුදෙණු
    වැඩසටහන් අංක 06 - අම්බලම ලියන අනුරාධ සේනානායක - ණය සහ ණය අයකර ගැනීම
    වැඩසටහන් අංක 07 - රන්දිකා සහ වාසනා යුවල - ඉදිකිරීම් ක්ෂේත්‍රය
    වැඩසටහන් අංක 08 - පියල් ආරියනන්ද (ඇල්කෙමියා) - එදිනෙදා ජීවිතය සඳහා රසායන විද්‍යාව
    වැඩසටහන් අංක 09 - චන්දන ප්‍රභාත් (ජ්‍යෝතිෂ ලංකා) - ජ්‍යෝතිශය

    ඉඳිරියට එන්න තියෙනවා
    එදිනෙදා ජීවිතයට ආයුර්වේදය - සුසන්ත රෝහණ (මහවෙදනා)

    ඉතිං මේ වැඩේට එක්කහු වෙන්න,
    කියන සුහද ආරාධනයයි අපි කතන්දරකාරයාගෙන් කළේ...

    //කතන්දරකාරයා කියන්නේ එක්තරා විදියකට නිර්මාණාත්මක චරිතයක්. ඒ චරිදය තුල කතන්දර ලියන එකා ගේ අත්දැකීම් තිබුණාට, කතන්දරකාරයායි කතන්දර ලියන එකායි ටපලවා ගන්න හොඳ නෑ!//
    පෞද්ගලිකව රසික සූරියාරච්චි කියන ඉංජිනේරුවා සම්බන්ධ කරගන්න,
    ඊමේල් ඇඩ්‍රස් එකක් හෙව්වත් සොයාගන්න බැරි උනා...
    ඒ වගේම ඔහු මගේ ෆේස්බුක් මිතුරෙක් නොවන නිසා,
    ප්‍රයිවට් චැට් එකක්වත් දාන්න බැරි තත්වෙක හිටියේ...
    ඒ වෙලාවේදී අපිට,
    කතන්දරකාරයා තුල ඉන්න ඉංජිනේරුවව සම්බන්ධ කරගන්න තිබ්බ එකම ක්‍රමේ,
    කතන්දරකාරයාට ඊමේල් කරන එක විතරයි...
    නමුත් කතන්දරකාරයා කියන විදියට,
    කතන්දර ලියන එකාගේ අත්දැකීම් දැනගන්න,
    කතන්දරකාරයාට කතා කරපු එක,
    ටපලවාගැනීමක් නං,
    ඒ ටපලවාගැනීම කළේ මම...
    ඒ ගැන මගේ කණගාටුව මේ මොහොතේ ප්‍රකාෂ කර සිටිනවා...

    ඒ වගේම,
    කව්රුන් හෝ සිතනවානම් අපි අහන්නේ,
    පෞද්ගලික ජීවිතයේ විස්තර ගැන කියලා නං,
    මගේ උත්තරේ "නැත" කියන එකයි...
    ඒ ගැන,
    උඩ ලිස්ට් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් 9 අහපු අය,
    සාක්කි සපයාවි...

    ඉතිං හිතවතුනි,
    ඔන්න ඕකයි පුල්මුඩේ තත්වේ..
    මේ කමෙන්ට් එක දැම්මේ,
    "මා ආ මග" ප්‍රෝග්‍රෑම් එක ගැන,
    නොදන්නා අයව දැනුවත් කරන්න සහ,
    දන්න අයගේ විචිකිච්ඡාව දුරු කරන්න...

    අදට ඇති...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. WARNAPATALLA SAVALA BIJJA

      Delete
    2. /වැඩසටහන් අංක 03 - ටිකක් හිනාවෙන්න ලියන අභීත එදිරිසිංහ - විභාග දෙපාර්තමේන්තු අත්දැකීම් සහ සංචාරක ව්‍යාපාරය/

      හොරා කියලා දැන දැනම කෙනෙක්ව පුම්බන මුන් එක්කෝ අමු මැට්ටෝ. නැත්නම් රජ තක්කඩි.

      Delete
    3. එකෙක් විතරක් නෙවෙයි ඔය උඩ සෙට් එකේම ඉන්නේ තකට තක හොරු ටිකක තමයි, කකා ඔතැනට නොගිය එක හොඳයි. ගියා නම් කකාත් ඒ ගොඩට වැටෙනවානෙ.

      Delete
    4. අභීත එක්ක කරන්න තිබ්බේ "ණය ගැනීම හා මග හැරීම" කියන ප්‍රොගෑම් එක ඊට අමතරෙන් "වර්චුවල් බ්ලොග් අවකාශයේ සිට හෝටල් කාමරය දක්වා කාන්තා බ්ලොග් කරුවන්ගේ ගමන් මග " කියලා දෙවනි එකකුත් කරන්න තිබ්බා.....

      යකෝ හොරු මාකට් කරන්න එපා..... තොපි බස් රේඩියෝව කෑවා..... හොරු, මිත්‍යා දෘශ්ඨිකයෝ, බොරු කාරයෝ තමයි බස් රේඩියෝවෙ මාකට් වෙන්නෙ.... උන්ව තමා පොරවල් කරන්නෙ....

      නිවුටන්ගෙ ශක්ති සංස්ථතියෙන් මද සරු භාවය පහදන එකායි චීටයි එක සමානද?

      Delete
    5. මේක දැක්කෙ දැන්...රසික නානායක්කාර මහතාගේ ප්‍රතිචාරයේ සදහන් විස්තර සම්පූර්ණ ඇත්ත..වැඩසටහනට සම්බන්ධ වූ මගේ පෞද්ගලික විස්තර මුකුත් වැඩසටහන කරන අය හෝ අසන අය ඇහුවෙ නෑ.ඔවුන්ට මට හා පාඨකයන්ට අවශ්‍යව තිබුනේ ජ්‍යොතිෂය ශාස්ත්‍රය ගැන වැඩි විස්තර මිස මා ගැන වැඩි විස්තර නෙවෙයි.මා ජ්‍යොතිෂය හැර තවත් රැකියාවක් කරන බව මා විසින්ම අවසානයේ එක් වචනයකින් පැවසූවා.ඔවුන් කිසිවක් ඒ ගැන ඇහුවෙත් නැහැ මම කියන්න ගියෙත් නැහැ.අඩුම තරමේ වගේ වයස කීයද කසාද බැඳලඳ නැද්ද කියලවත් ඇහුවෙ නැහැ.අන්තිම මොහොතෙ තමයි ඔවුන් මගේ වයස දැන ගත්තෙත්.
      වැඩසටහනෙන් වානිජ අරමුණු ලබා ගැනීමට මා හට උවමනාවක් නොතිබුනි.ඒ බව වැඩසටහන් කාර්්‍ය මණ්ඩලයද හොදින් දනී.මගේ සේවා ස්ථානයේ විස්තර දුරකථන අංක කිසිවක් සඳහන් කලෙත් නැහැ.වැඩසටහනට සජීවි චැට් කිරීමට එකතු වූයේ සුළු පිරිසක් වුවත් පසුව එය විශාල පිරිසක් අසා ඇති බව දුටුවේ පේස්බුක් හරහා විශාල පිරිසක් මාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කල ආකාරය දුටු පසුයි.වැඩසටහන නිසා මා හට ආදායමක් ලැබූ බව අවංකව කියමි.නැතහොත් එය බස් රේඩ්යෝ කරන අයට මා විසින් කරන අගෞරවයකි.නමුත් එය උවමනාවෙන් සිදු කල දෙයක් නොවෙයි.

      Delete
    6. @ jhothisha lanka

      මේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි ජ්‍යෝති,

      ඔබ පවසන විදියට ඔබ සහභාගී වූ වැඩ සටහන කෙරී ඇත්තේ ඔබේ බ්ලොගයේ අන්තර්ගතය හා සම්බ්නධවයි.

      බ්ලොග්කරුවන් පිළිබඳ වැඩසටහනක් සිදුවිය යුත්තේ ද එලෙසයි කියායි මා හිතන්නේ. ඒ මගේ අදහසයි, නමුත් එය එසේ විය යුතුම නෑ.


      Delete
    7. බ්ලොග් අවකාශයේ තමන් ලද ජනප්‍රියතාවය මුදල් බවට කන්වර්ට් කරන කැත වැඩේ පටන් ගත්තේ මාරයා. ඒක අනුන්ට කරදරයක් වන තරමට උපරිමයට ගෙන ගියේ අභීත. දුකාත් පොඩ්ඩක් විතර හොද්ද බොර කර ගත්තා. මහවෙදනා වගේ අය වුණත් තමන්ගේ පුරාජේරුව කියා ගත්තා මිසක සල්ලි හොයන්න ගියේ නැහැ. ජෝතියා නම් අන්තිම අහිංසකයෙක්. මිත්‍යාව විශ්වාස කරන නොකරන එක වෙන කතාවක්. නමුත් ඌ කවදාවත් තමන්ගේ ජනප්‍රියතාවය විකුණලා මාරයා වගේ කැත විදියට සල්ලි හොයන්න ගිය කෙනෙක් නම් නෙවෙයි.

      Delete
    8. සල්ලි විතරද ඇයි ලිංගික වාසි....... එව්වා ගැන මොකද හිතෙන්නෙ ආයුබොවන්.....

      Delete
    9. ලිංගික වාසි නම් ඉතින් ඔය අනෙක් බ්ලොග්කාරයෝ ගන්නෙ බං. (කකා ඇරෙන්න)

      Delete
    10. මෙච්චර චාටර් අභීතගෙ ප්‍රොග්‍රෑම් එහෙකුත් එතකොට මුන් හිමීටම කරල! පුදුමයි හැම ගූ ගොඩම බ්ලොග් එකේ දාල ලකුණු එකතුකරන අර පල් හොරා මේ ගැන සද්ද අනික් උන් වගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාල කලින් අනබෙර නොගහපු එක. ෂුවර් එකටම සීන එක දැනගෙන මම ඇතුළු අභීතගෙ හතුරො ටික කඩා වැදිල රෙදි ගලවයි කියල බයට වෙන්ටැ! අගෙයි හොරා සහ උගෙ මිතුරු හොර මුල පාළුගෙයි වළන් බිඳල රෙද්ද සුදු කරගන්න දීපු ගේම. අනික ඔය ප්‍රොග්‍රෑම් එක විතරක් බස් පොඩ් කාස්ට් එකේවත් නෑ. අපොයි මෙහෙමත් විළිසංගෙ නැති මිනිස්සු!

      Delete
    11. ඇත්ත තමයි. ඔය උඩ තියෙන චාටර් ලිස්ට් එකේ අඩු දෙන්නයි. චාටර් මාරයා සහ චාටර් නලියා. උන් දෙන්න වත් එකතු වුණා නම් චාටර් ලිස්ට් එක සම්පූර්ණයි.

      Delete
    12. ඒත් ඉතින් ඕනයා කියන්නෙත් ඔය හොරාගෙන් පොල්ලක් කාපු එකෙක් නේද?

      Delete
    13. ඉන්දික ඇත්තටම මේ කියන්නෙ කාලකණ්නි සත්‍යයක්...

      හොරෙකුට බැකප් කරන්න උගෙන් වාසි (ලිංගික / මූල්‍ය )ගන්න හොරු තමා මේ බස් රේඩියෝව කරන්නෙ.....

      ඒ අතරට කකා වගේ ප්‍රොෆෙශනල් පොරවල් දෙක තුනක් තියලා හොරු ඉන්නෙත් ඒ ලෙවල් එකේ කියලා අහන්න එන උන්ට හැගෙන්න අරිනවා....

      විලි ලැජ්ජයි බන් තොපි.....

      Delete
    14. කෝ ඕනයා හැංගිලාද?

      Delete
    15. ඕනයා අරක්කු වීදුරුවකට නමන්න පුළුවන්. නානායක්කාරයා දේසපාලුවා. කෙසෙල් ගස් කපලා අරටු හොයන්න එපා මිත්‍රයා.

      Delete
    16. ආදරණීය ඉන්දික සහ ඇනෝ වරුන් වෙත...

      ඔව්. මම බස් රේඩියෝ එකේ වැඩසටහනකට සහභාගී වුනා.. අදටත් බස් රේඩියෝ පටන් ගත්ත දවසේ ඉදන් වැඩිම ප්‍රේක්ශකයෝ ප්‍රමාණයක් ඇහුම් කන් දුන්න වැඩ සටහන මා සහභාගී වුන මා ආ මග වැඩසටහන.. එතකොට කොහොමද ඔබ කියන්නේ මේ වැඩසටහන ඔවුන් හොරෙන් කලා කියලා.. මම ආපු දවසේ එන්න හිටියේ දිල්ශාරා.. ඇයට එන්න බැරි වුනා.. ඉන් පසුව වෙනත් කෙනෙක්.. ඇයටත් බැරි වුනා.. අන්තිමට තමයි බස් රේඩියෝව මට කතා කලේ.. එය ඉතාම කෙටි දැනුම් දීමක්... නමුත් මම හා කිව්වා..

      ජ්‍යොතිශගේ වැඩසටහන වගේ නෙවෙයි.. බස් රේඩියෝ අය මගේ පෞද්ගලිකත්ව ඉතා දැඩිව ප්‍රශ්න කලා.. ඉන්දිකගේ මූල්‍ය ගැටලුව ගැනත් වෙනත් සිද්ධි ගැනත් ඔවුන් ඉතා දැඩිව ප්‍රශ්ණ කලා.. චැට් එකෙන් අහපු ගොඩාක් දෙනෙක් ඔවුන්ගේ ප්‍රශ්ණත් මගෙන් ඇහුවා.. ඒ වැඩසටහනේ කියපු ඔයාල බලාපොරොත්තු වෙන වැදගත්ම කොටස මම මෙතනත් කියන්නම්..

      මිනිස්සු නිලියෙක්ගේ නම කියලා අන්න අරකි ගනිකාවක් කියලා කියනවා... සමහර විට එකිත් එක්ක ගිය මිනිහෙක් නැති තරම්.. ඒ වගේ තමයි ගොඩාක් අය මට පොලු කාරයා කියන්නේ.. මගේ සමාජය බ්ලොග් සමාජය නෙවෙයි.. මට ඉන්නෙ ඊට ගොඩාක් එහා සමාජයක්.. ඒ නිසා බ්ලොග් කාරයෝවත්, අනෝලාවත් මට කියන දේවල් මට අදාල නෑ..

      ඉන්දික ඇර මට විරුද්දව තව තුන් දෙනෙක් හොයාගන්න අමාරු වෙයි නමින් කමෙන්ට් කරන.. ඒක මගෙ පැත්තෙන් හරිම විහිලුවක්.. සමස්ත සමාජයේ ආරක්ශාව වෙනුවෙන් මට මඩ ගහන ඇනෝලා ජාතියේ පිනට පහල වෙච්ච උදවිය.. ඔවුන් කරන්නේ ශ්‍රේශ්ඨ කර්තව්‍යයක්..

      ඉන්දිකගේ සල්ලි.. ඔව් මම දුන්නේ නෑ තවම.. මම ඉන්දිකගෙන් පිනට ඉල්ලගත්තේ නෑ.. මම ඉන්දිකගෙන් ගත්තෙ මාසෙකට 5%ක පොලියකට.. ඒක ඉන්දිකගෙයි මගෙයි පෞද්ගලික ගනුදෙනුවක්.. ඉන්දික පොලිසියට ගිහින් තියෙනවා.. මාත් එකට එකඟ වෙලා තියෙනවා.. පොලීසියට අනුව එකඟ වෙච්ච දවසක අපි පොලිසියේදි මේ ගනුදෙනුව ඉවර කරන්න බැදිලා ඉන්නවා.. එදාට ඉන්දිකට ඒ මුදල ලැබෙයි.. නමුත් මාතල්න්ගේ සහ දුමී අයියගේ ඉල්ලීම් නිසා මම ඒ සල්ලි ඊට කලින් ඔහුට දෙන්න ක්‍රියා කරනවා.. ඉන්දික වෙනුවෙන් ඇනෝ කෙලින එකෙක්වත් මට කියලා නෑ.. මචන් ඔය ටික දීලා ඉවරයක් කරහන් ඔය වැඩේ කියලා... දවසක මම ඉන්දිකට සල්ලි දේවි.. එහෙම නැති වුනොත් ඉන්දිකම පොලිසි ගිහින් පොලීසිය විසින් අර ගත්ත තීරනේට අනුව ඉන්දිකයි මමයි මුණ ගැහුන දවසක පොලිසියේදි මුදල් දේවි... එච්චරයි...

      ඉන්දික නිසා මට කිසිදු අවාසියක් ඇති වෙලා නෑ.. බ්ලොග් කරුවන් හතර දෙනෙක් විතර මාව අත ඇරලා දාල තියෙනවා.. ගොඩාක් කට්ටිය මාත් එක්ක සෙට් වෙන එක නවත්තලා තියෙනව..ඒකෙන් උනේ මම අතින් මාසෙකට වියදම් වෙච්ච සෑහෙන මුදලක් මට ඉතිරි වෙලා තියෙනවා..

      ගිය සතියේ මම කරපු ලන්කාවේ දැවැන්තම වැඩක් ගොඩ දාල දුන්නෙත් බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක්..

      ඉතින් ඇනෝ, ඉන්දික උඹලා මට මොනා කිව්වත් මම ඒක වලලු කරෙන් උඩට ගන්නේ නෑ මචන්.. මම මමමයි.. එච්චරයි.. මාව අල්ලගෙන වෙන උන්ට මඩ ගහන එක විතරක් මේ හොර අබීතයාගේ අසරන ඉල්ලීමකට එකඟ වෙලා අත ඇරපල්ලා...

      Delete
    17. @ඉන්දික උපශාන්ත
      //ෂුවර් එකටම සීන එක දැනගෙන මම ඇතුළු අභීතගෙ හතුරො ටික කඩා වැදිල රෙදි ගලවයි කියල බයට වෙන්ටැ! //
      දැන් ඔය කියන ඔයා එක්ක එන අනිත් අබීතගෙ හතුරො ටික කවුද ??? මේ හැංගිලා වනන ඇනෝල සෙට් එකද ???

      Delete
    18. "මම ඉන්දිකගෙන් ගත්තෙ මාසෙකට 5%ක පොලියකට.."

      මම දන්නෙත් නෑනෙ මේ කියනකල් උඹ මගෙන් සල්ලි ගත්තෙ පොළියට කියල. මේ කමෙන්ට් එක මම ප්‍රින්ට් කරල තියා ගන්නම් ඉස්සරහට ප්‍රයෝජනයට ගන්න. මොකද මාසෙට සීයට පහ ගානෙ දැදුවොත් මේ වෙනකොටත් දුන්න ගාන පැනල මට එන්න තීන ගාන. අනේ මන්ද අභීත බොරු කියන එකෙත් සීමාවක් තියා ගත්තනම් නරකද?

      Delete
  23. ///අරවින්ද් අඩිගා ගේ වයිට් ටයිගර්
    කාලිඩ් හොසේනි ගේ කයිට් රනර්
    කාලිඩ් හොසේනි ගේ තවුසන්ඩ් ස්පෙන්ඩිඩ් සන්ස්///////කකා......ඉතාමත්ම රස වින්ද පොත් තුනක්....යමක් ලියන්න.....තව කාටත් දැණගන්න.

    ReplyDelete
  24. @ All
    සියළු දෙනාටම

    මේ කතන්දරයේ ඇති එක කරුණක් වන බස් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ගැන මා කර ඇති සඳහන මත ඇති වී තිබෙන කතාබහ නිසා, මා දැනට කර ඇති ප්‍රකාශයන්ට අමතරව යමක් කීමට සිතුවෙමි.

    1. මේ කතන්දරය ලියූවේ බස් රේඩියෝ එකක් ගැන කතා කිරීමේ අරමුණකින් නොවේ.

    2. මා මෙය අවසාන කර ඇත්තේ පොත් ගැන කෙරුණු සඳහනකින්ය.

    3. බස් රේඩියෝවේ ඔයකියන වැඩසටහන ගැන මගේ අවුලක් නැත. එය මට අදාල නොවන බව පමණයි මා කියා ඇත්තේ. මා ලියූ ඒ ඬැකි කිහිපය නැවත උපුටා දක්වන්නේ නම්-

    "මුල් එකට යන්න නම් මගේ වැඩි කැමත්තක් නෑ, මොකද ඒක අර අවුරුදු දෙකකට විතර කලින් වැප් නිශාන්ත සහ බීටල් ඇතුලු කෂ්ටිය කරපු බ්ලොග් පිළිබඳ වැඩසටහන වගේ නොවේය මේක බ්ලොග් ලියන අයගේ දිවාකාලේ කරන රැකියාවේ තොරතුරු ගන කතාබහ කරන එකක්ය කියලා ආරංචි වුණු හින්දයි.

    කතන්දරකාරයා කියන්නේ එක්තරා විදියකට නිර්මාණාත්මක චරිතයක්. ඒ චරිදය තුල කතන්දර ලියන එකා ගේ අත්දැකීම් තිබුණාට, කතන්දරකාරයායි කතන්දර ලියන එකායි ටපලවා ගන්න හොඳ නෑ!"

    මෙහි කියා ඇත්තේ වැඩ කැමැත්තක් ණැතිබව මිස අප්‍රාසදයක් නොවේ. ඕනමැන්ටල් සහෘදයා කියා ඇති පරිදි "ඒයි . . . අඩෝ . . . මට අරැං වැඩසටහනකට කතා කලා . . . මම උංට බෑ කිවුව ඩෝ . . . . හූ හූ" කේස් එකක් මෙතන නැත.

    ඒ කෙසේ වෙතත් මේ අදහස් හුවමාරුව තුල මට පොඩි පැණයක් දෙකක් ඇතිවිය.

    ඇත්තටම බස් රේඩියෝව ගැන හෝ එයි යම් යම් වැඩසටහන් ගැන අදහසක් දැක්වීමට අවශ්‍ය අයෙක් එය කළ යුත්තේ කෙසේද? අදාප පුද්ගලයින්ට ඊ-මේල් මගින් පමණක් දැන්වීමෙන්ද? ඒ සමගම බස් රේඩියෝව පොදු සන්නිවේදන මාධ්‍යක් නිසා ඒ ගැන අදහසක් තවත් පොදු සන්නිවේදන මාධ්‍යක්වන බ්ලොග් එකක් හරහා කතා කිරීමේ වරදක් ඇද්ද?

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කතන්දර ගේ ඇතැම් මතවාදයන් සමග එකග නොවී සිටීමට සිදුවුවත් මේ සම්බන්ධයෙන් නම් කකා ගේ පිළිවෙතට (stance ) මගේ ප්‍රණාමය හිමි වේ.

      රසික මහත්තයාට කකා ගේ පෞද්ගලික විස්තරයක් හොයා ගැනීමට නොහැකි වුයේ නම් එසේ වීමට හේතුව කකාට එය ප්‍රකාශ කිරීමට සහ එම පෞද්ගලික විස්තර කකා නමැති බ්ලොග් චරිතය සමග සම්බන්ධ කිරීමට ඇති අනවශ්යතාවය බව ළදරුවෙකුට වුවත් තේරුම් යනවා නොවේද ?

      සිංහලෙන් ලියන කවුරුත් පාහේ සාමාන්‍යයෙන් කරන්නේ බ්ලොගයක් අටවා ගැනීම සහ කොමෙන්ට් කිරීම සඳහා අනවර්ථ නාමයක් යොදාගෙන පසුව එය ජනප්‍රිය වූ කල "මම තමයි මෙයා" කියා ඒ ජනප්‍රිය තාවයේ තොප්පිය තම පෞද්ගලික ජීවිතය ට දමා ගැනීමට බැලීමයි. අනවරත නාමයේ පානෙන් එලිය බැලීමයි. බ්ලොග් ලෝකයේ ඒ අනවර්ත පොර චරිතය මේ සැබෑ ලෝකයේ මමයි කියා කරලියට පැනීමයි. මින් පසු බුකියේ සහ අනිත් තැන වල සංගම් පිහිටුවා ගෙන බ්ලොග් කල්ලි අටවාගෙන එකිනෙකා ගේ පිට කසා ගැනීම , වල කැපීම , ණය ගැනීම , තෙල් බේත් විකිණීම , කේන්දර බැලීම , නයි ඇරීම , මඩ ගැසීම , බෙබේ හමු පැවැත්වීම ආදී ලාංකික පීචන් වැඩ සියල්ල අඩුවක් නැතිව ඔවුහු කරති.

      තම පුද්ගලික චරිතයෙන් ස්වායත්තව කතන්දර කාරයා නම් චරිතය ගොඩනංවා ඉදිරියට රැගෙන යන කතන්දර කාරයා සමග සාකච්චාවකදී ඇසිය යුත්තේ කතන්දර කාරයා ගැන මිස රසික සුරිය ආරච්චි නැමැත්තා ගේ රස්සාව ගැන නොවන බව මගේද විශ්වාසයයි.

      මගේ විශ්වාසය නම් , රසික සුරිය ආරච්චි ගැන නොඅසා profetional බ්ලොග් කරණය ගැන කකා ආ මග සම්බන්ධයෙන් වැඩ සටහනක් කිරීමට ඔනෑ තරම් කරුණු සහ ප්‍රශ්න සොයා ගත හැකි බවයි.

      එම නිසා Hats off kaka. Your stance is correct . If this is not blog professionalism , I don’t know what is …

      Delete
    2. /සිංහලෙන් ලියන කවුරුත් පාහේ සාමාන්‍යයෙන් කරන්නේ බ්ලොගයක් අටවා ගැනීම සහ කොමෙන්ට් කිරීම සඳහා අනවර්ථ නාමයක් යොදාගෙන පසුව එය ජනප්‍රිය වූ කල "මම තමයි මෙයා" කියා ඒ ජනප්‍රිය තාවයේ තොප්පිය තම පෞද්ගලික ජීවිතය ට දමා ගැනීමට බැලීමයි. අනවරත නාමයේ පානෙන් එලිය බැලීමයි. බ්ලොග් ලෝකයේ ඒ අනවර්ත පොර චරිතය මේ සැබෑ ලෝකයේ මමයි කියා කරලියට පැනීමයි. මින් පසු බුකියේ සහ අනිත් තැන වල සංගම් පිහිටුවා ගෙන බ්ලොග් කල්ලි අටවාගෙන එකිනෙකා ගේ පිට කසා ගැනීම , වල කැපීම , ණය ගැනීම , තෙල් බේත් විකිණීම , කේන්දර බැලීම , නයි ඇරීම , මඩ ගැසීම , බෙබේ හමු පැවැත්වීම ආදී ලාංකික පීචන් වැඩ සියල්ල අඩුවක් නැතිව ඔවුහු කරති./

      සම්පූර්ණ ඇත්ත මේ වගේ කේන්දර බලන්න, ණය ගන්න, වෙදකම් ප්‍රචලිත කර ගන්න මාකට් හදා ගන්න බ්ලොග් ලියපු කාලකණ්ණි සෙට් එක නිසා තමයි හැමදාම බ්ලොග් වලට කෙළ වුණේ. හොඳට ලියාගෙන එන එකෙන් වුණත් මෙතැන නොරැඳී යන්නෙ මේ හැත්ත නිසා. මුන් ටික මඩු වලිගෙන් තලලා බ්ලොග් අවකාශෙන් එළවන්න ඕනැ.

      Delete
    3. වැඩිය ඕනෙ නෑ..... ආසාවට පොතක් අතින් අල්ලලා නැති.... මිනිහෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට අකුරු ටිකක් ගැට ගහලා තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න බැරි කෙන්ජි බ්ලොග් අවකාශෙ මාකට් වෙන්නෙ තමන්ගෙ පුරාජේරුව ගහලා...

      මෙ වගේ ජරාහත්ත වැඩසටහන් වලින් කරන්නෙ ඒ වගේ පුහු පොරවල් පුම්බන එක.....

      Delete
    4. මහසොහොන් පිල්ලිය සමග එකගයි....... කකාට බ්ලොග් වලින් පිම්ඹෙන්න තමන්ගෙ ජොබ් එක වැඩක් නෑ......

      තමන්ගෙ රැකියාවයි..... සල්ලි ප්‍රමානෙයි.... පොලිටිකල් කනෙක්ශනුයි.... ගහපු බඩු ගානයි.... සුද්දො එක්ක ඉන්න එකයි..... තාත්තගෙ කාර් එකයි... මහණවෙලා ඉන්නකොට කරපු ඒවයි..... ඩොස් වලින් ගේම් හදපුවයි..... අපිට වැඩක් නෑ...

      හොද ලිපියක් ලිව්වොත් පැහැදිලි සංවාදයක් කරන්න පුළුවන් තැනක් නම් මම නම් කියවනවා.... ඒවගේ බ්ලොග් එකක් ලියන එකෙක් ගෙන් බයිලා අහන එක අනිත් අතින් බැළුවාම උගෙයි අපෙයි වෙලාව කෑමක්......

      Delete
    5. //හොඳට ලියාගෙන එන එකෙන් වුණත් මෙතැන නොරැඳී යන්නෙ මේ හැත්ත නිසා
      මේ කියන්නේ කතන්දර බ්ලොග් එක කියන්නේ මාර සිරා කතා තියෙන තැනක් කියලද?
      ඔබේ රසවින්දන පරාසය < මගේ පුක

      Delete
  25. සමාවෙන්න,
    විකල්ප බ්ලොගයට පිවිසෙන්න බැරි ඇයි?
    http://www.vikalpa.org/?p=18059

    ReplyDelete
    Replies
    1. පෝස්ටුවට හෝ කකාට හෝ කමෙන්ට් වලට හෝ කිසිදු අදාලත්වයක් නොමැති ප්‍රතිචාර ඇතුලත් කර කකාගෙන් උත්තර අපේක්ෂා නොකරන්න. මෙවැනි ගොං ප්‍රශ්න වලට පිලිතුරු දිමට කකා නීතියෙන් බැඳී නොමැත.

      -කකා සුරැකීමේ ජාතික සංවිධානය-

      Delete
    2. සයිට් එක මේන්ටේනස් මූඩ් එකට ගිහින් තියෙන්නේ.. දවස් කීපයකින් හරියාවි මගේ හිතේ... ( නැතුව බ්ලොක් කරලා නෙවේ )

      Delete
  26. ස්තුතියි සහන්,
    @ කසුජාස, ආයෙත් සැරයක් සමාවෙන්න.(මීට පස්සේ ඔහොම ලියන්නේ නෑ...............)

    ReplyDelete
  27. කසුජාස කකා වෙනුවෙන් කරන්නේ අරුණි ශපීරෝ ධනවාදය වෙනුවෙන් කරනවාක් වැනිම සේවයක්. මොකද අරුණිගේ බ්ලොග් එකෙන් ධනවාදය ඉගෙන ගන්න යන එකා "මේ මොන මඟුලක්ද?" කියන තැනට ගිහින් තමයි නවතින්නේ.

    ReplyDelete
    Replies
    1. අප සංගමය ගැන ඔබගේ මතවාදය වැරදි බව පෙන්වා දෙන්නට කැමැත්තෙමු.

      කතන්දර බ්ලොගයේ හිට්ස් කොමෙන්ට්ස් වැඩිවන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් පැහැදිලිවම අප සංගමය ඉත සිතින් සහයෝගය දක්වන්නෙමු...

      පහන් පත්තු කරගන්නට තල්මස් තෙල් යොදාගත් කාලයේ දී පෙට්‍රෝලියම් ගැන මිනිසා නොදත්තේය. අශ්ව කරත්ත වලින් ගමන් බිමන් යද්දී මිනිසා දහන එන්ජිම ගැන නොදත්තේය. කකා සුරැකීමේ ජාතික සංවිධානය යන්න කකා සමඟ සාපේක්ෂ වූවකි.

      නමුත් කතන්දර කාරයා යනු ඉතා වැඩ අධික කාර්‍යබහුල පුත්ගලයෙක් බව ඔබට සිහි කැදවීමට කැමැත්තෙමි.... එබැවින් කිසිවෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මෙහිදී සිදු නොකෙරේ.....

      ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සිදුකරන්නේ බස් රේඩියෝ වැනි වැඩ සටහන් මගිනි.....

      එවැනි වැඩසටහන් හරයක් නොමැති කාර්‍යයන් බවට අප සංගමය මගින් ඒකමතිකව සභා සම්මත කර ඇත....

      -කකා සුරැකීමේ ජාතික සංවිධානය-

      Delete
    2. kaka surakeeme jathika sanvidanaya kiyanne kakagema ekak da ? kakawa surakinne momwayinda?

      Delete
    3. කකාව සුරකින්නේ බ්ලොග් අවකාශය පුරා පැතිරී සිටින....
      මෝඩයින්, පොලු කාරයින්, වන්චා කාරයින්, බඩු කාරයින්, නයි අරින්නන් ඇතුළු ව්‍යාජ ඇනෝ වරුන්ගෙන් පැමිනෙන අපල උපද්‍රව වලින්...... අපි ඇවිල්ලා ෆුල් ටයිම් ඇනෝවරු......

      -කකා සුරැකීමේ ජාතික සංවිධානය-

      Delete
  28. Rasika Nanayakkara ගේ ප්‍රතිචාරය අගය කරමි.
    කකා ඔහුගේ ලිපියකින් Buzz ඉල්ලුම ප්‍රතික්ෂේප කලබව හඩ ගෑම නම් හරිම කැතයි.

    ReplyDelete
    Replies
    1. පලයන්න ගූ හේරා...... බ්ලොග් ලියන්න හදනවා වාක්‍යක් ගලපගන්න බෑ..... පලයන් මොන්තිසෝරි....

      Delete
  29. කතන්දර බ්ලොග් එකට ආපුවාම වැඩිපුරම දකින්නේ ඇනෝ කොමෙන්ට් ,, ඔයා ලියන හැම එකම මන් කියවනවා සමහර ඒවාට කොමෙන්ට් කරන්නේ නැහැ ,,ප්‍රතිපත්තියක් විදියට ඇනෝ කොමෙන්ට් දාන්නෙත් නැහැ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.