Tuesday 9 July 2013

කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න - A love story in short


ස්වයංවරය කියන කේස් එක දන්නවානේ?

ඉස්සර රාජකුමාරිකාවන් ගේ අත පතා අවට රාජ්‍යවල කුමාරුවරු පෝලිමේ ආපුවාම ඒ අය අතරින් එක්කෙනෙක් තෝරාගන්න වරම ලැබෙන්නේ කුමාරිකාවටයි.

කුමාරවරු සිංහාසන වගේ පුටුවල උජාරුවට වාඩි වෙලා ඉඳිද්දී කුමාරිකාව සබේට ඇවිල්ල මල් මාලේ දානවා තමන් ගේ සිත ගත් පොරට.

ඊට පස්සේ කේස් ක්ලෝස්. කපල් එක හනිමූන් යනවා. පැරදිච්ච එවුන් දුකටත් එක්ක තරලසාර බඳුනක් බීලා අස්සයා පිටේ නැගලා ගමට යනවා.

ඔය වගේ දර්ශනයක් තිබුණා හද්ද පරණ සිංහල චිත්‍රපටියක. ගාමිණී ෆොන්සේකා කොණ්ඩයක් දාගෙන රඟපෑවේ.

යුනිවසිටිවලට අලුතින් යන කෙල්ලන්ටත් ඔය වගේම ස්වයංවර අවස්ථා එළැඹෙනවා. මොකද කැම්පස් එකට අලුතින් කණ්ඩායමක් ආපුවාම ඒකේ ඉන්න කෙල්ලෝ වටේ කැරකෙන එක සීනියර් බැචස්වල කොල්ලන් ගේ පාරම්පරික කාර්යභාරය නේ.

සමහර වෙලාවට ඒ සීනියර් ලා පරදවලා එකම බැච් එකේ කොල්ලොත් (තාවකාලිකව හෝ!) ජය ගන්නා අවස්ථා ඉතිහාසයේ නැතුවාම නොවෙයි.

මං මේ කියන්න යන්නේ ඒ වගේ ඓතිහාසික කතන්දරයක්.

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක විස්ස විජ්ජාලෙකට ආපු අළුත් බැච් එකේ හිටියා ටිකක් ඇහැට කනට පේන හැඩකාර කෙල්ලෙක්. ඔය ඉටිකිරිස් කියන්නේ, අන්න ඒ ආකාරයේ.

සති තුන හතරක් යන කොට මුළු විශ්ව විද්‍යාලේම ෆැකල්ටිවලින් අඩු වශයෙන් එකෙක් හරි මේ කෙල්ලට ට්‍රයි කරනවා. මං හිතන්නේ ලයිස්තුවේ ඉන්න ඇති දහ දෙනෙක්වත් අඩු තරමේ. ෆර්ට් ඉයර් එකේ ඉඳලා ෆයිනල් ඉයර් එක වෙනකං විතරක් නොවෙයි, ගිය අවුරුද්දේ විභාගේ කරලා දැන් අධ්‍යයන කාර්ය මංඩලයේ වැඩ කරන අය පවා.

ඒ එක්කම විශ්ව විද්‍යාලේ එක කොනක තියෙන "කම්මලේ" ඉඳලා අනිත් කොනේ තියෙන "කෘන්තක රදනක පීඨය" දක්වාම පොරවලුත් මේ ලයිස්තුවේ හිටියා.

මාස දෙකක් යන කොට මේ පෝලිමේ හිටිය හුඟ දෙනෙක් අර
මට බෑහ්
අපි සහෝදරයෝ වගේ ඉම්මු
මා එක්ක තරහා වෙන්න එපා
ඉගෙනීම අවසාන කරලා ඉම්මු
වගේ සම්මත කෑලි සෙට් එකෙන් එකක් අහගෙන පැත්තකට වුණා. තවත් සමහරු ඒවායින් උකටලී නොවී දිගටම සටනේ හිටියා.

මේ අතරේ තවත් අය පෝලිමට එකතු වුණා.

ඉතිං, ඔහොම යනකොට මේ අය අතරින් එක වාසනාවන්ත පොරකට ආවා ආරාධනාවක්. රජමාළිගාවට ඇවිල්ලා කුමාරිව මුණ ගැසෙන්න කියලා.

ඔන්න ඉතිං අපේ පොර ළමයාත්, තමන් ගේ ඉස්තරම්ම ලා නිල්පාට අත් කොට කමිසේ යි, කළු කලිසමකුයි ඇඳගෙන හොඳාවයින් බාටා දෙකක් දාගෙන ඒ අහවල් දවසේ කුමාරිකාව බැහැ දැක්කා.

අතීත කතා කතා කරලා, ටික ටික මාතෘකාව ඇවිත්, කෙල්ල ඔන්න කිව්වාලු කොල්ලාට මෙහෙම.

"එදා මං ඔයා ගේ යෝජනාව අරහෙම කියලා රිජෙක්ට් කළායින් පස්සේ මට හරියට දුක හිතුණා. මං ඒ ගැන පහුගිය මාසෙම කල්පනා කළා. අන්තිමේදී මට තේරුණා මං ඔයාට ඒ කියපු කතාව වැරදියි කියලා. අයෑම් සොරි, රනුක!"

ඔන්න ඔහොමයි රනුක ස්වයංවරණයෙන් ජය ගත්තේ.

හැබැයි පොඩි කේස් එකක් තිබුණා.

ලව් එක ඔෆීෂියලි පටන් ගන්නවාත් එක්කම කුමාරිකාව ගෙන් පොඩි ඉල්ලීමක් ආවා මෙන්න මෙහෙම.

"රනුක, මං මේක ඔයාට කියන්නමයි කියලා හිටියේ. මට අර අහවල් බැච් එකේ ඉන්න විනෝද් මේ දවස්වල හොඳටෝම ට්‍රයි කරනවා."

"එයා මගෙන් ඊයේ ඇහැව්වා. ආයේ හෙට එනවාය කිව්වා ඒ ගැන මගේ තීරණය දැන ගන්න. ඉතිං, එයා මෙහේ ඇවිල්ලා මාව මුණ ගැහිලා මගෙන් ඒ බව අහගන්නවාට වඩා හොඳයි නේද, ඔයාම එයාට ඒ පණිවිඩේ දුන්නා නම්?"

"ඔයාට පුළුවන්ද අද ආපහු යන ගමන් එයාට හෙට මාව හම්බවෙන්න එන්න එපා කියලා පණිවිඩයක් දීගෙන යන්න, ප්ලීස්?"

රනුක ආදරේ වෙනුවෙන් ඉස්-ඉස්සෙල්ලාම කඩේ ගියේ එහෙමයි.

-කතන්දරකාරයා

ප/ලි:
ස්වයංවරය ද, ස්වයංවරණයද?

මා දැන සිටිය වචනය ස්වයංවරයයි. නමුත් ඊයේ මධුර ඔන්ලියන් එකේ චෙක් කළ විට යන්නට ස්වයංවරණය නිවරදි බව දැඛ ඒ වචනය මෙහි යෙදුවා.

අද මගෙන් තිසර ඒ ගැන ප්‍රශ්ණ කළ පසු සරසවි ශබ්දකෝෂය බලා එය ස්වයංවරය ලෙස වෙනස් කළා.

ස්වයංවරණය යන්න බහුවරණය මෙන් තමන්ගේ තේරීම යන නිවරදි සේ පෙනෙන අරුත දෙන බව මට හිතුණත් මෙතනට අවැසි අදහස තමාටම වරයක් දී ගැනීම විය යුතුයි.

ස්වයංවරය (http://www.sinhaladictionary.org/)


(image: http://commons.wikimedia.org/wiki/File:Joker_playing_cards.jpg)

114 comments:

  1. රනුකට ඉතින් තවත් මොනවාද?බැන්ද වගේ තමයි ඉතිං.
    ෂිහ්!අපිට මුන ගැහුනේ නැහැනෙ ඒවගේ ඉටිකිරිස් කෙල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. wow am the first

      Delete
    2. රනුක නං ඒකට එකඟ වෙන එකක් නෑ!

      Delete
    3. ඒ කියන්නෙ විනෝද් K කාරයගෙන් අම්බානකට කාල පේරාදෙනි හොස්පිටිතාලේ ලගින්න වුනාද?

      Delete
    4. “නිසංසලා “

      Delete
  2. ඔය වගේ සම්භන්ධතා 'ආදරේ ' කියලා ගත්තම 'ආදරේ' කියන එකට මොකක්ද කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. සම්බන්ධතා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙහෙමයි ඉතිං, කෙල්ලගේ ඉල්ලීමේ වරදකුත් නැත්තේ නෑ.
      ෆයිට් එකක් ගියානං කෙල්න නැති තැනකනේ.

      Delete
    4. අපනයනකරුට සම්බන්ධතා දෙකක් තියෙනවා වගේ!

      ;-)

      Delete
  3. Laughing Also coming kathandara , took so long to write this

    ReplyDelete
  4. ඒක රාජීකීය කඩේ යාමක්නේ...එතොකොට රනුකට "ඔයාව අරයාට ඇණයක් වේලා තියෙන්නේ එන්න එපා"කියලා කියන්න වෙන කුමරුවෙක් එන සෙකන්ඩ් සීසන් එකක් ඔය ස්ටොරියේ තියේද?

    ReplyDelete
    Replies
    1. අුනකගෙන් අවසර ලැබුණොත් සෙකන්ඩ් එපිසෝඩ් එකත් දමන්නම්!

      Delete
  5. අදත් චාටර් පෝස්ට් එකක්. කකා මේ වගේ රුපියල් දෙකයි සත හැත්ත පහේ පෝස්ට් නොලියා වැදගත් හරවත් යමක් ලියන්න දන්නෙම නැද්ද ?
    මම අද 1 ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහේ මේ දාන එක කමෙන්ටුවකට සතේ ගානේ කැටේකට දාගත්ත නම් මේ වෙන කොට රුපියල් තුනයි සත හැටපහක් විතර එකතු කරගන්න තිබුණා නේද?

      Delete
    2. ඉතින් ඒ සල්ලි වලින් මොනවද කරන්න කියන්නේ ? කකාව මතක් කරලා හිගන්නෙක්ට දෙන්න ද ?

      මම එක ඇනෝ

      Delete
    3. දවසකට එක පිටුව ගානේ කියවන්න පුළුවන් දෙයක් ලියල එකතු කරලා ප්‍රකාශකයෙකුට දුන්න නම් කකාටත් කීයක් හරි හොයාගන්න තිබුන. මොනවටද මේ වැඩකට නැති ප්‍රලාප ලියන්නේ.

      Delete
  6. රනුක කිව්වහම මේ දවස්වල මතක් වෙන්නේ ප්ලේන් එකේ චූ කරපු බුවා

    ReplyDelete
  7. අම්මේ කට්ටෝන්ගේ ෆැකල්ටි වලට එන ඉටිකිරිස් කෑලි කියන්නේ පට්ට ඩිමාන්ඩ් ඒවා නේ. අයි යකෝ හැමදාම එන්නේ යක්කු. එහෙමත් බැච් එකක තම හරි හමන් කැල්ලක් ඉන්නේ.අපි නම් ඕක දන්නා නිසා කැම්පස් එකේ ඒවා එනකල් බලාගෙන උන්නේ නැහැ.සමහර උන් හිටිය එල කොල්ලෝ කෙල්ලක් සෙට් උන ගමන් බල්ලෝ වෙනවා.අපේ සෙට් එකේ එකෙකුට ඉංජිනියරින් ඩිග්රි එක දෙනකොට ආර්කි මයිනර් එකක් දුන්න. මොකද අර්කි කෙල්ලක් සෙට් වෙලා මු හැමදාම එනකොට රෑ 12 යි 1යි අර්කි උන්ගේ එක එක මොඩල් හදල මු ඒවාට කඩේ ගිහින්.

    ReplyDelete
    Replies
    1. ආකි කිව්වට ඕක බිල්ට් එන්වරෝන්මන්ට් නේද?

      Delete
    2. දැන් අර්කි ෆැකල්ටි එකක් කරලනේ ...

      Delete
  8. අනේ මගේ රැවුල වැවෙන්නෙ නෑනෙ මට රැවුල වවාගන්න ක්‍රමයක් කියන්නකෝ ?

    පීඩාවට පත් පාඨකයෙක්.

    ReplyDelete
  9. මෙය ඉතා වැදගත් නීතිමීමාංසක ප්‍රශ්නයකි. උදාහරණයක් හැටියට, රනුක ආදරය කිරීමේදී කරන නොසැලකිලි හා නීති විරෝධී ක්‍රියාවන් පළමුවෙන් දකින්නේ ඔහු සමඟ ඉන්නා අනිකුත් ශිෂ්‍යයන්ය. ඔවුන් සියල්ලන්ම ඇතුලත විස්තර පිටතට නොදෙන ගිවිසුමක් අත්සන් කළ ඇති පමණින්, අයෙක් දැඩි ලෙසින් නොසැලකිලි බවකින් කටයුතු කරන්නේ ද, පවතින නීති උල්ලංඝණය කරන්නේ ද කිසිවක් නොකියා සිටීම අපරාධයක් වේ ද? නොවේ ද? යන්න තීරණයට මෙමඟින් ඉඩ ප්‍රස්ථාව ලැබේ.

    ReplyDelete
    Replies
    1. කකා, මෙවැනි කොමෙන්ටු ඔබේ බ්ලොග් සටහනේ පලවීම ධනවාදී අධිරාජ්‍යවාදී ඇමෙරිකාවේ වරදක් ලෙසින් එය උලුප්පා පෙන්වන අය වැඩි වුවත් ඔබාමා ගැන වරදක් කියන අය තවමත් බ්ලොග් ලෝකයෙන් හොයා ගන්නට අඩු ඇයි?

      කරුණාකර ඔබාමාගේ වැරැද්දට ඇමරිකාවට ගරහන්න එපා....

      Delete
    2. මොනවද හලෝ මේ කතා? මට නං හොල්මං!

      Delete
    3. චීන මහා ආණ්ඩුවේ මහජන ණය ප්‍රමාණය සත්‍යයෙන් ම කොපමණක් දැයි කියන්නට කවුරුත් දන්නේ නැහැ. නමුත් ඒ ණයෙන් මහත් ප්‍රමාණය ආණ්ඩුවට හේත්තු වී ලේ උරා බොන තඩියන්ට වාසි පිණිස ලෝස් නැතිව දුන් ඒවා. තමන් ණය දී පටන් ගන්නා කොම්පැණි බංකොළොත් වූවාම ආණ්ඩුවට ණය කපා දමා අලාභ දරා ගන්නට හැමදාම නොහැකි බව පී. බී. ජයසුන්දර නොදැන ඉන්නවා යැයි සිතන අය තමයි ජනාධිපතිටත් උඩින් කට්ටියක් ඉන්නවා කියන හුරුවෙන් ඉන්නෙ. ඔබාමා ඇමෙරිකන් ආණ්ඩුව ජාතක කල ලේ උරා බොන තඩියන් ඕනෑ තරම් ඉන්නවා, ඒත් ඒ අය ඔබාමාට උඩින් ඉන්න කට්ටියක් ද?

      Delete
    4. http://arunishapiro.wordpress.com/2013/07/08/

      Delete
  10. නීත්‍යානුකූල නොවන එකඟතාවයන් පිළිබඳව කිසිත් නීතිමය දඬුවමක් නොකළ යුතුය යන්නට දැඩි විරෝධයක් පාන්නේ ආදරය කරන්නන් විසින් කැමති තොරතුරක් රහස්‍ය බවකින් තියා ගන්නවාට ද කැමති අයයි. මේ දෘශ්ටියට පක්ෂපාතී වූවන් විසින් ආදරය කරන්නන් කොතරම් දූෂ්‍ය සහගත ලෙසින් කටයුතු කරනවා ද, කොතරම් පීඩාකාරී ලෙසින් කටයුතු කරනවා ද යන්නේ හරි වැරදි බව සොයන්නට නොයති. ආණ්ඩුවක නිලධාරීන් විසින් මේ මේ තොරතුරු රහස්‍ය යැයි ලේබල් කරන්නේ ද ඒ නීති විරෝධී රහස් මහජනතාවගෙන් වසන් කර තබන්නට එකඟ වෙති.

    ReplyDelete
    Replies
    1. මොනවද හලෝ මේ කතා?

      Delete
    2. මේ අනෝ කමෙන්ට් එක තමා නියම අනෝ කොමෙන්ට් එක පට්ට ආතල් @@#$$%

      Delete
    3. මේ ඇනෝල අරුණි සහෝදරියගෙ ලිපි කියවල ඔබගෙ බොගෙ චු/කක්ක කරන්න එනව.

      Delete
  11. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ???

    ReplyDelete
    Replies
    1. කොයි එකද? අර කුණුහබ්බ එකද?

      Delete
    2. කකා පාඨකයන්ට ඔහොම කතා කරන එක වැරදියි !
      උබේ ඔය ගූ හැත්තෑවේ පෝස්ට් එක බලන්න නෙමෙයි පාඨකයෝ එන්නේ, ඇනෝ කමෙන්ට් ටික කියවන්න. ඒ නිසා ඔය කමෙන්ට් එක ඉල්ලා අස් කර ගන්නවා හොඳයි ! හොට කපපු පැස්බරා !

      Delete
    3. මං වෙන තැනක් හදල දෙන්නද ගූගල් අංකල්ට කියලා ඇනෝ කමෙන්ට්ස් දාගෙන එවාම කියව කියවා ඉන්න?

      Delete
    4. එහෙම කරන්න ඕන කමක් නෑ, ඇනෝලගේ නිදහස් අදහස් වල තිඹිරිගෙය කියලා බෞතිස්ම කලේ මමද ? එහෙම නැත්නම් කතන්දරකරු කියන සුචරිතවාදි ඊනියා බ්ලොග්කරු ද ? ඇයි දැන් ඒ තිඹිරිගෙයම ඇනෝලගේ පෝරකය කරන්න තනන්නේ ? මෙන්න මේවටයි උත්තර දෙන්න ඕන.

      Delete
    5. හොට කපපු පැස්බරා.... බුකෑස්... මම ඉතා අතීතයේ කකාට ගහපු මඩ පාර තාමත් කැරකෙනවා දකිනකොට සිත පිනා යනවා...

      Delete
    6. ඇනෝලගෙ කක්කුස්සිය කියල එහෙම තිබ්බෙ නෑ නෙහ්.....?

      Delete
  12. පළවැනි දවසෙම එහෙම කඩේ ගියානං දැන් කසාඳ බැදගන කඩේ නෙමේ යනවා ඇත්තේ සුපර්මාකට් වෙන්නෝනෑ.

    ReplyDelete
  13. කකා, ධනවාදියෙක් ලෙසින් පෙනී සිටි නිසා නික්සන්ව ගෙදර යවන්න ලෝකය පුරා පාරට බැස්ස වාමාංශිකයන් අද කෝ ?!!!!!

    ReplyDelete
    Replies
    1. ආ, ඒ ගොල්ලෝ කඩේ ගිහින්.

      Delete
    2. තමන්ගේ නොවන දැයකට අයිතියක් නැතිවා මෙන් ම භෞතික නොවන දැයකට අයිතියක් කියන්නත් පුළුවන් ද?

      Delete
    3. ඒකීය පුද්ගල නිදහස සදා දිනේවා!!!

      Delete
    4. සමාජ සහයෝගය නම් වූ මේ අගනා ක්‍රමයේ අභිප්‍රේරණ (motivation) පදනම කුමක් ද?

      Delete
  14. ආනන්දෙ උනාට ඉස්කෝලෙ දාන කොමෙන්ට් ටික පබ්ලිශ් කරන්න වරුවක් යනවා.... පව්....

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතුවේ මං වැඩ කරන්නේ ඔහේ බාප්පගේ සිල්ලර කඩේ කියලාද?

      Delete
    2. තමන්ගේ රෙපියුටේෂන් එකට දේපල අයිතියක් තියෙනවා ද?

      Delete
    3. ලොවේ අනිකුත් බොහොම ප්‍රශ්නයන්ට ඇති විසඳුම මිනිසෙකුගේ පුද්ගලික අයිතිය යනු කුමක් දැයි ආකල්පමය වෙනසක් ඇති කරලීමයි.

      Delete
  15. කෝ බන් මම දාපු කොමෙන්ට්?

    ReplyDelete
    Replies
    1. කොයි කොමෙන්ට් ටිකද? අර කුණුහබ්බ ඒවා ද?

      Delete
    2. උම්බෑ.... උම්බෑ... උම්බෑ...බෑ..බෑ.ඈ..ඈ......

      Delete
  16. මට හිතුනනේ අප්පා හරි අමුතු දෙයක්...

    මේ කෙල්ල හොයා හොයා හිටියේ කුලියට මිනීමරන , මංකොල්ලකන ඒ වගේම පණිවිඩ ගෙනියන කෙනෙක් වෙන්න ඇති කියල :D

    තව පොඩ්ඩෙන් දරුණු කතාවක් කියවෙනවා... හිකිස්....

    ReplyDelete
    Replies
    1. ඔයවගේ නමක් තියන එක්කෙනෙක් පුද්ගලයෙක් දිහා ඔය විදිහට අන්තවාදීව බලන එක වැරදියි නේද?

      Delete
    2. හලෝ උපේක්ෂා,
      ඔයාව නේද ගම්පහ බත් කන හරක් ටික ඡන්දෙන් පත් කරලා පාර්ලිමේන්තු යැව්වේ ?

      Delete
    3. ස්වයංවරයේ චොයිස් එකක් තිබුණත් ඒ ඉදිරිපත්වෙන අපේක්‍ෂකයින් අතරින් එකෙක් තෝරා ගන්න විතරයි.

      Delete
  17. අප්පමාදෝ අමත පදං

    කියන එකේ තේරුම දන්නවද කකා ?

    ReplyDelete
    Replies
    1. දන්නවනම් මූ මෙච්චර භෞතික වාදියෙක් වෙනවද? හරකෙක් දැක්කාම කෙල බේරෙනවා... ආනන්දෙ තමයි ඉස්කෝලෙ...අප්පමාදෝ අමත පදං.... පව්....

      Delete
    2. අප්පමාදෝ අමත පදං
      ආප්ප කාපං ඇති පදං
      අප්පමත්තා න මීයන්ති
      ආප්ප කාලා මිය යතී

      Delete
    3. කකා, දෙයියන්ගේ නාමෙන් බුදු දහමට අගෞරව වෙන විදිහට කතා කරන එක නවත්තනවද ? උබලට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.

      Delete
    4. මෙන්න @ AnonymousJuly 9, 2013 at 2:23 PM කකාගේ සංසාර මිත්‍රයෙක් ...

      Delete
    5. මොකක්ද හලෝ අපහාසේ?
      ඕක අපි පොඩි කාලේ ඉදලා කියන කවියක් නේ!

      Delete
    6. පොඩි කාලේ කිව්වේ බරක් පතලක් නොදන්නකමට. දැන් ඕවා කියන්නේ අපහාසෙට නෙමේ නම් හවල් දේකට ද ?
      මේ කරපු අපහාසෙට අද වැඩ ඇරිලා ගෙදර ආපු හැටියෙම බුදු පිලිමයක් ඉස්සරහා දන ගහලා වඳිනවා හොඳයි.

      Delete
    7. Malady of today is the fact that people have lost their sense of humour and gained intolerance.

      Delete
    8. piss off and sleep !

      Delete
    9. @Pra Jay

      Rather, sense of humour is a sign of evolution. Only advanced species have developed that sense.

      Delete
  18. දිවුලපිටියේ අසන්නෙක්.

    වෛද්‍යතුමෙනි,
    මා දිවුලපිටියේ වෙසෙන අවුරුදු 21ක් වයසැති අසන්නෙක්මි. මා මුත්‍රා කරන විට අන්තිම මුත්‍රා බිඳු කිහිපය මුත්‍රාශයෙන් පිටවී යන මොහොතේදි ඇඟ වෙව්ලීමක් ඇති වෙනවා. වෙවුලීමක් යැයි මා සඳහන් කලේ ඇඟ පුරාම අමුතු හිරියක් දුවන ගතියක් දැනේ. මෙය මට පමණක් ඇති රෝගී තත්වයක් ද ? පීඩාවට පත් අසන්නෙක්.

    --------

    ඔන්න ඔහොමයි කකා අපේ රේඩියෝ චැනල් අහන අසන්නන්ගේ තත්වේ. මේවට අපි කොතනින්ද හිනා වෙන්න ඕන. ? :)

    ReplyDelete
  19. දැන් කාලේ වැඩේ ලේසියි, ෆේස්බුක් එකේ ස්ටැටස් අප්ඩේට් එකකින් වැඩේ කරගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඒත් අනිත් එකා ෆේස්බුක් චෙක් නොකලොත්, ඊ-මේල් අප්ඩේට්ස් නොබැලුවොත්?

      එස්එම්එස් පිහිට තමයි!

      ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය කියවා තියෙද?

      Delete
  20. @ All
    ස්වයංවරය ද, ස්වයංවරණයද?

    මා දැන සිටිය වචනය ස්වයංවරයයි. නමුත් ඊයේ මධුර ඔන්ලියන් එකේ චෙක් කළ විට යන්නට ස්වයංවරණය නිවරදි බව දැඛ ඒ වචනය මෙහි යෙදුවා.

    අද මගෙන් තිසර ඒ ගැන ප්‍රශ්ණ කළ පසු සරසවි ශබ්දකෝෂය බලා එය ස්වයංවරය ලෙස වෙනස් කළා.

    ස්වයංවරණය යන්න බහුවරණය මෙන් තමන්ගේ තේරීම යන නිවරදි සේ පෙනෙන අරුත දෙන බව මට හිතුණත් මෙතනට අවැසි අදහස තමාටම වරයක් දී ගැනීම විය යුතුයි.

    ස්වයංවරය (http://www.sinhaladictionary.org/)

    ReplyDelete
    Replies
    1. තිසර කියන්නෙ අපට සිටින උගත් පඩිරුවනක්.... ඔහු බ්ලොග් අවකාශයේ සුසමාදර්ශය.... ඉතා උතුම් බ්ලොග් කරුවෙක්....

      හිතන්න කකාට උපදෙස් දෙන්න තරම් උගත් බ්ලොග් කරුවෙක්.... මෙය සුසමාදර්ශය නොවේ නම් අන් කවරක්ද?

      Delete
    2. දෙකම නෙමෙයි කකා.....

      ස්වයංවින්දනය

      Delete
    3. ස්වයංවරය කිව්වහම මට මතක් වෙන්නෙම භද්‍රජි මහත්තයා ලියපු නන්දනීගේ ස්වයංවරය පොත.
      කකා කියවලා තියෙනවද ?

      Delete
    4. ස්වයංවනචරය !

      Delete
    5. නන්දනීගේ ස්වයංවරය - කියවා නැත!

      Delete
    6. නන්දනීගේ ස්වයංවරය කියැවීමට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය වෙත එන්න.

      Delete
    7. ඒ පොත නම් දැන් ගන්නත් නෑ කකා. කකා මම කලින් මේකට රිප්ලයි එකක් දැම්මා.
      චුට්ටක් බලහන්කෝ මචං

      Delete
    8. මෙන්න තවත් ස්වයංවරය හා සම්බන්ධ බ්ලොග් ලිපි දෙකක්....

      හිතනලන්තය - ලයිලාගේ ස්වයංවරය

      වසන්තයේ අග - කෝච්චි හා ස්වයංවරය

      Delete
  21. දැන් තත්වේ දැනගන්න විදියක් නෑ නේද?

    අනේ මේ ඕපා දූපයක් හොයනවා එහෙම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. රනුකගෙන් අවසර ලැබුණොත් දෙවන කොටසක් ලියන්නම්!

      Delete
    2. ඒ දෙන්න බැන්දැයි ?

      Delete
    3. @ මාතලන්
      ++++++++++++++

      Delete
    4. රනුකය ගානට අවුරුදු හතර ඇදල ටියුට්,නෝට්අසයින්මන්ට් ටික කරගෙන අවුට් වෙන්න ඔන්න මෙන්න කියල මාරුඋනද !!!!!!

      Delete
  22. මෙවැනි ලිපි ලියන කකාගේ පවුල රැකේ ද ?

    ReplyDelete
  23. ඊට පස්සේ තව කීදෙනෙක් කඩේ ඇරින්නැතිද ඔය විධියටම!

    ReplyDelete
  24. ඉස්සෙල්ලම දවසෙ කඩේ යැව්ව එක නං හරි වැරදියි!
    ස්වයංවරය නිවැරදි වෙන්න ඕන.
    ස්වයං=තම
    වරය=කැමැත්ත
    තමුන්ගෙ කැමැත්තට තෝරාගැනීම.

    වරණය කියන්නෙ ඒක නෙවේ.

    ReplyDelete
    Replies
    1. වරය කියන්නේ කැමැත්ත නොවේ. එහි නියම තේරුම මැන්ඩේට් හෙවත් තීරණය ගැනීමට අවසරය යන්නයි. වරම කියන්නේත් එයටමයි.

      කෙසේ වෙතත් ස්වයංවරය තමයි නිවරදි වචනය.

      ස්තුතියි!

      Delete
  25. අද නම් මට කමෙන්ට් දාලම හති. කකාට හින්දම කරනවා. නැත්නම් වෙන එකෙක්නම් මෙලහට්ට දමලා ගහලා ගිහින්.
    කකා, ඉතුරු කමෙන්ට් ටික හෙට දාන්නම්

    ReplyDelete
    Replies
    1. සල්ලි දිලා හරක් බලනවා කියන්නේ මේවට තමයි!

      Delete
  26. කකා නම් ඉතින් වර්නපාල නේ !!!

    ReplyDelete
    Replies
    1. වර්ණපාල මෙතඩ් එක වෙනස්!

      Delete
  27. එළ කතා දෙකක් කියෙව්වා. මෙන්න ඔහේලත් කියවන්න.

    1. ජූනි සහ ජූලි

    2. බලු අයිතිවාසිකම් (Rights of the dog)

    ReplyDelete
    Replies
    1. තවත් ජරා ගොඩවල් දෙකකට පාර පෙන්නලා.
      මට නම් උගුරටත් ආවා කකා.

      Delete
    2. තවත් බලු බෙටි දෙකක් !

      Delete
  28. කතා කරන්න එපා කෙල්ලෝ කැම්පස් එකේදී කොල්ලෝ කඩේ යවන විදිය ගැන නම්. කුප්පි දාගෙන පස්සේ මුණවත් බලන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ පව් බ්ලැක් පූමාට වෙලා තියෙන දේ!

      Delete
  29. ඔය ගෑනු සතා ඉන්නව නේද? ඔය සතා ළග හිට්ලරුත් දණ ගැහුව කතාව මතක් වුණා මට. ඉතිං ඒ වගේ පොරවල් එහෙම කරානං යාලුවා ඉටිකිරිස් එකක් වෙනුවෙන් එදා කඩේ ගිය එක අරුමයක් යෑ. කොහොමෙයි ඒ වැඩේ හරියට කෙරුණද? දැන් මොකද දෙන්නගේ තත්ත්වේ.

    ReplyDelete
    Replies
    1. බටහිර ක්‍රමයට පිරිමියා කාන්තාව එක ළඟ දණින් වැටිලා තමයි බඳින්න අහන්නේ!

      Delete
  30. ඔය කතන්දරයෙන් පැහැදිළි වෙන්නෙ වෙන මොකක්වත් නෙවෙයි, කසාද බැඳපුවහම ඕනැම පිරිමියෙකුට සිද්ද වෙන දේ. ඒක රනුකට ඒ කෙල්ල මුලදිම පුරුදු කරලා. ඒකයි වෙනස.

    ReplyDelete
    Replies
    1. මේ පටන් අරගෙන තියෙන්නේ අභ්‍යාසලාභී කාලය!

      Delete
  31. ඔන්න එකමත් රටක හිටියලු එල කොල්ලෙක්.කොල්ලගෙ ඉතින් පොඩි ප්‍රශ්නයක් තිබුනලු.මොකක්ද දන්නවද..මිනිහගේ මෙව්වා එක අගල් 25ක් දිගයිලු.(ඔව් ඔව් ඒක තමයි.පිරිමින්ගේ සිරාම ආයුදේ)මිනිහට මේක ලොකු අව්ලක්ලු.මේක ටිකක් කොට කර ගන්න මිනිහ කරන්න පුලුවන් ඔක්කොම කරාලු..කිසි පලක් නෑලු

    දවසක් මිනිහගෙ තාත්තා හීනෙන් අවිත් මෙහෙම කිව්වලු

    "පුතගේ ප්‍රශ්නෙට විසදුමක් තියනව.පුතා දවස් හතක් රෑවල් හතක් කෑලේ ඈවිදන් යනකොට පුතාට |සෙට්| වෙයි ලොකේ කෑත.....ම මායා කාරියක්.එයාගෙන් අහන්න පුතාව කසාද බදින්න කෑමතිද කියල."

    එතකොටම අපේ කොල්ලව මදුරුවෙක් කලා අහරුනාලු..හීනෙ ඉතුරු ටික දෑක්කෙ නෑතත් මිනිහා තාත්තා කියපු විදියට ගියාම මෙන්න ඉන්නවලු චොර එකෙත් උපරිම මායාකරියක්.
    මිනිහ ඉතින් බෑරි බෑරී ගාතේ ඈහුවලු මාව කසාද බදින්න කො කියලා

    කෑත උනත් ඉතින් ගෑනියෙක් නේ.දන්නවනේ ඉතින්.මේ ගෑනී ගත් කටටම කිව්වලු බෑ කියල.

    එක පාරටම මිනිහට තේරුනාලු ඈතුලෙන් පොඩි වෙනසක්..පෑත්තකට ගිහින් මිනිහ බෑලුවලු.අම්ම ගහයි මෙන්න බොලේ අගල් 5ක් කොට වෙලා.දෑන් දිග අහල් 20යි

    මිනිහ ඉතින් අයෙත් මාර ආතල් එකේ ඈහුවලු.මායාකාරි ආයෙත් බෑ කිව්වාලු...දන්නවනෙ මොකද වෙන්නේ කියල.තව අහල් 5ක් කොට උනාලු.දෑන් අගල් 15යි.

    මිනිහට දෑන් පට්ට සතුටුයිලු.ආයෙත් ගිහින් මිනිහ ඈහුවලු මායාකාරීගෙන්

    මේ ගෑනි බෑලුවලු මොන වදයක්ද මේ කියල..මේ මිනිහට දෑන් කීපාරක් කිව්වද..
    ඒ නිසා මල පෑනපු පාර පෑනපු ගමන්
    බෑ...බෑ...බෑ කියලා කිව්වලු

    ReplyDelete
    Replies
    1. MINIHATA OOKA INAWATE OTHA GANNA THIBBANE.

      Delete
  32. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 88
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 16
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 17
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 25
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 30

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයා10 July 2013 at 14:12

      ස්තුතියි !

      Delete
  33. I think u might be happy if people who comment here do "Swayanwaaaranaya" !

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයා10 July 2013 at 14:12

      Get a life mate !

      Delete
    2. අනිවා, මොකද මං වාරණයට විරුද්ධයි! කළත් ඒ හිතකින් නොවෙයි.

      http://kathandara.blogspot.com/2013/01/i-hate-censorship.html

      Delete
  34. රනුක නමේ මැද අකුර මාරු කරන්න ඕනෙද ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.